Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම ගෙවින් සාදාරනයි කන පැලෙන්න් ගහන්න තිබ්බෙ ටියාට
👍
🤔👍
Tiya thami real badda😂
Patta wesi😂
Sirm maru
අචල 𝚟𝚜 පවී( ᴸⁱᵏᵉ)අචල 𝚟𝚜 ට්‍රිලීශියා මිස් ( ᶜᵒᵐᵐᵉⁿᵗ )
❤
ට්‍රිලීශියා😊
@@buddhisandharuwan8658ponnya wadiwela chu Karla nida ganin pakya😂
Dennagen kenek thama ithin❤
ටිලීෂියා මිස්❤️අචල
අක්කා සර්ලා ගැන හිතලා දුක් වෙනො,මල්ලි අක්කලා ගැන හිතලා දුක් වෙනො ,අම්මා ලමයි දෙන්නාගෙ අනාගතෙ වෙනුවෙන් රස්සාව කරලා මහන්සි වෙනෝ 🥲🫶
Ekanam aththa bn😪
Atta kathawa Malli akkai dennama ekai😂
Aneda kiyanne.doctorsla wenna lamai igena ganne... puluwanda mehema doctor wenna
Ado eknm aththa 👍
යකඩ හීනව වලට අාස කොල්ලන්ගෙ එ හීන සැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😢
වෙනස සැපද 😂
යකඩ හීන ගහගනිම් පුකේ මූසලයා
Mariyn yakad heena passe gihin😂
මගේ අම්මගේ උපන්දිනේ හැමෝම සුබ පතමුකෝ ❤🥺 Happy birthday My Mother 🫀❤️🩹
🎉
සුබ උපන් දිනයක් වේවා 🎂
Happy birthay 🎉🎉🎉😊
Happy birthday 🎉❤
Happy birthday
Medicine යන්න හිතන් ඉන්න අභි පාඩම් ඇරෙන්න අනික් ඔක්කොම කරනවා 😂💔
පාඩම් කරනවා පෙන්නන්නෙ නෑ.😂 එතකොට ඔයාලා කතාව බලන් නෑනේ
Oka ynw medicine 😂
@@Anugashein😅😅
@@musicbeat8060😂
Ee kali dnn nne bn
අනේ මගේ යාලුවට පියයුරු පිලිකාවක් ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරම්න අනේ 😢😢😢💔
🙆♀️
😂 ai passe athal comment dala thibbe ehenam
😂
පිළිකාවක් නං හොස්පිට්ල් අරන් යන්න...හැමදාම මේක අස්සේ වැලලෙන්න හදන්නේ
Eka thama 😅@@kavindusathsara6419
කූරා මිස්ලගෙ පස්සෙන් යන්නෙ අද ඊයේ නෙමෙ හෝ ගානා පොකුණ කාලෙ ඉදන්මයි😂😂😂❤❤
😂😂
ඔව් නේහ් 😂
දවසේ කතාව
Ammoo ekah.😁🤣💔❤️
මම අද නෙමේ දැනගත්තෙ තුන් පාරක් ටච් කරහම 𝗿𝗲𝗽𝗹𝘆 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකට යනව කියල 😂😂
කවදාවත් කතා නොකරන අභිගෙ අම්මට දෙමුද ලයික් එකක්...👍❤️🩹
😍👍
පරණ මෙතුමිව ඕනි කියන කට්ටිය මේ කොනට...👍❤️🩹🥺
Oni❤
Hmmm
oni oni oni😢😢
කොනට ඇවිත් කොන කපමු 👍
Oni😢
අලුත් කෙල්ල set නැත්තේ මට විතරද ❤❤❤
ඒ මෙත්මි නෙමෙයි බන් වෙන කෙල්ලෙක්😢
එකි ලස්සනයි බන්
මෙතුව ආය ගෙන්න..😊❤නිලු ගැලපෙන්නේ නෑ කොකිලට 😒
Ow ane 😚✨️
උබ මගුල් කපුවද😂😂
අනේ මන්දා බන්😅
Ehmd
@@pradeepsenadeera4451 😂
අද ටියාට ගෙවින් බැන්න එකට මාර ආතල් එකක් ආවා😂මොනවා උනත් බන්දු හොද යාලුවා අරූට
පවියි කූරයි ගැලපෙනව කියල හිතෙන්නෙ මට විතරද😊
ටියාට හොද වැඩේ ඕකිට ඔහොම්මමයි වෙන්න ඕනේ අභිත් නෑ ගෙවිනුත් නෑ 😂😂
maha vesavi bn
@GMAS-l5j ඒ සිරාවටම බන් 👏
පවිත් දැන් අන්කුට්ටො පස්සෙ යන්න පටන් අරන්😅😅😅
ඔව් ඔව් කොහොමද ඉස්සර කිව්වේ මම බලන්නෙවත් නෑ කිව්වා ඒ වුණට දැන්
@deepikakodikara5744 😪😩
කාතාව තොරොම්බල් වීගෙන යන්න 😂
සොරි යන්නෙ
හැමදාම ඵෝන් එකෙන් බැලුව බැලුවා කියලා කමෙන්ට් දාන හිපාටුවෝ හැම episode එකකම හිටියා කියන අය කෝ 😂😂
Ow😂
සිරා කතාව😂
Ammmmooooooo ow bn 😂😂
1 weni eke htye nh 😬
මේකේ වැලලෙන මානසික රෝගින් සුවපත් වේවා🥲♥️🙏
ගෙවින් ඔයා හරි දේ තමායි කලේ........😢 ටියාට ගේ ලොකු කම දැන් වාත් නැතු වෙන්න ඇති 😊❤
එයාට එච්චර පුළුවන් නම් ගෙවින්ට කොච්චර පුළුවන් 😂😂
අභි ඇවිත් ආත්මිව පන්නන් යනවට කැමති අය කො👍😅
පවී නම් අචලටම ගැලපෙනවා නේ .ඒ දෙන්නා යාලු උනොත් හොදයි නේද❤
අනේ මන්දා
මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා මට පේන විදියට.....අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන මිනිස්සුන්ට මිසක් අපි ආදරේ කරන අයට නෙවේ... අපි ආදරේ කරන අය අපිට රිද්දන්නමයි බලන්නෙ.ඒත් අපිට ආදරේ කරන අය අපිව හිත් කොනකින්වත් රිද්දන්නැ..😊😊😊😊❤
ඇත්ත ඇත්ත 😊😊
එහෙම බැලුවොත් චාරු හැම කොල්ලටම ආදරෙයිනෙ. 😮😂😂
පරන මෙතු නැතුව කිසි ගතියක් නැති අය කෝ❤
ඇයි පුක බලන්නද😂
අලුත් මෙතුමි කෙනෙක් ඇවිත් නෑ බං. ඒ පවීගෙ වෙන යාළුවෙක් ඉන්නෙ 😒💔
😂😂@NADUN-y3j
අද නම් ගෙවීන් මරු
හැමදාම උෟ එකම කෙනා බන්😂😂😂
මේ ටියාට ශූටින් වලට එන්න කලින් හොදට රීලා එන්න කිවුවනන් හරි රෙන්න බරේ වගේ කතා කරන්නේ😂😂😂
mha vesavi bn
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි.හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා..."නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි, දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ, " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල...හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😊
Ok
මෙහෙමයි ...අපි හිතන විදිහට හැමදේම හැමදෙනාටම එකවගේ පිහිටන්නේ නෑ....ජොනී දක්ෂ පෝන් ස්ටාර් කෙනෙක් , මුතුගල සර් දක්ෂ ගුරු වරයෙක් ....ජොනී ගේ දක්ෂතාවය මුතුගල සර්ට නැති උනා වගේම මුතුගල සර් ගෙ දක්ෂතාව ජොනීට නෑනෙ. අන්නේකයි තේරුම් ගනිම්💜💜💜
appo val sathoo
මුතුගල කියන්නෙ හාමුදුරු කෙනෙක් වුට්ටො🙂
පරන මෙතු ඩුබායි ගිහින් ඉන්නෙ ඒක නිසයි මේ වෙන කෙනෙක් ඉන්නෙ . මෙතු කතාවෙන් අයින් වෙලා නැහැ ආයෙ එයා ආවම ශූටින් වලට එයි😮 ඔයාලා කලබල නොවි ඉන්න. ඒ ලමයත් ඇවිදින්න එපාය 😒😊
ඔන්න ලව් ඕන්නම් ලව් පින් කරපල්ලා 😂😂😂😂
මේ කතාවේ ආත්මිගේ ෆෝන් එකේ වොයිස් රෙකෝඩිං වැඩ කලා නම් ප්‍රශ්න ගොඩක් ඉවරයි.😂
හැමදාම හිරිපොද වැස්ස ලැට් එකේ ඉදන් බලපු උන් මේ කොනට 😂😂😂
බෙහෙත් ගනින්😂😂😂😂 උබ විනාඩි පහෙන් කතාව බලනවන්ම් අවුලක් නෑ ...එත් විනාඩි විස්සක් විතර ඉන්නවා කියන්නේ ලෙඩක්
සර්ල ළමයින් ට ලයින් දානවා , මාමලා දුවලට ලව් , අක්කලා මල්ලිලාගේ වෙන්න හදනවා , පුතාල ටිචලාගෙ වෙන්න හදනවා 😅😅
Pissu kathawk bn
@@Dutjajaඑ උනාට එකට ඇබ්බැහි වෙලා 😅
මේ කතාවෙ ඇන්ටි කෙනෙක් ටෝක් කරන එකෙකුයි,අවුරුදු 13ට විතර අඩු බාලවයස්කාර පොඩි එකියක්ව ටෝක් කරන එකෙකුයි තමා දැනට අඩු😂😂😂
අභි,කූරා,පිලා මේ වගේ යාලුවෝ බොකෙන් ම ඉන්න උන් ඉන්නවනම් ලෝකේ උනත් පෙරලන්න පුලුවන් ,පන දෙනවා මේ යාලුවො නම් 🥰❤️
ඇත්ත
කොටස් 86ක් ගිහිල්ලා අද තමයි tv එකෙන් බැලුවේ.. කතාව පටන් ගන්නේ රෑ 8.00ට ස්වර්ණවාහිනී නාලිකාවේ 😮😮
අඩො කෙවින්ගෙ කොටසනම් මරු ආ♥️😌හිද වැඩෙ ඔහොම කෙල්ලන්ට😏
ටියා වගේ කෙල්ලො ඊයා බල්ලො පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ 😂💔 එකිට ඌව්ස් එපානම් යන්නම යන්න ඕනි,ඌව ඕනි නම් ඉන්න ඕනි ඊයා ටියා වගෙ කෙල්ලො..සැබැවට ඕම උන් ඉන්නවා....සැබැවට නම්.ඕම වටේ යන කිසිම කෙනෙක් එක හිතකට ආදරෙ කරන අවංක අයට ලැබෙන්න එපා 😌🙏
ටියාට හොද වැඩේ 😂❤
එකිගෙ ලොකු කම දැන් වත් බහීද දන්නෙ නැ😡
අරුශ්ගෙ කොටස් බලන්නේ නැ skip කරනවා 😂❤️
ටියාට බනින එක බලන්න ආපූ අය කො😂🎉
ඖ බන් ඒ utti පේන්න බෑ
සෝක් ඇඩ් ටික කොහෙද ඉතින් මැදින් නට්ටියක් දානවනෙ🫠
ලවන් ඉන්න හැමකතාවෙම ඌට සල්ලි නෑ,කෙල්ලව බලෙන් සල්ලිකාරයෙක්ට බන්දන්න හදනවා,බන්දන්න යන කෙනායි ලවනුයි කෙල ගන්නවා.ඇයි බං මෙහෙම 😂😢
අචලට සෙට් වෙන්නේ පවි නම් like , ට්‍රිලිෂියා මිස් නම් comment චාරු නම් unlike කරන්න 😝
Mis thama ithim
අදනම් තුන් කට්ටුවගෙ ඇක්ටින් .❤️🔥
කතාව පටන්ගත්ත මුල් කාලෙ වගේ තිබුණ 👍
දැන් ඉතිම් කොටස් 87 ක්ම ගියා මේ කොටස් 87 ෆෝන් එකෙන් බලපු සෙට් එක ඉන්නොද ඉතිම් 😉😅.
Innoo
Innoo🥹🥹🧡
Mama thamai 8ta vasara 😅
Mamath😅
Immno
මැදින් දාපු ඇඩ් එකත් කතාවේ කියලා හිතුව මන්😂
ඉස්සර නාට්‍ය තමා කොටස් 100න් ඉවර වුනේ 😂 දැන් ඒවා 1000ත් පන්නනවා..😂❤
ආත්මිට ගැලපෙන්නේ අභී නම් like❤ අරුශ් නම් comment 😂
Arush ❤
ශෙල්ටන්❤
@Shehasnahansani sheltan
අරූශ් ආත්මිලාගේ ගෙදර ඉන්න වෙලේ අබිත් ගෙදරට පැනලා මරු වැඩක් වෙන්නේ දැන් 😢
පරන මෙතුව් ඔනේ කියන අය කෝ❤❤❤
ආත්මි අක්කා පව් නේද😢❤
ආත්මිටයි අභියටයි පැනලා යන්න පුලුවන් වෙත්වා
ඕන්න ඕක තමා ප්‍රශ්නෙ😁😁
ටියා කියන හොල්මන පෙන්නන්න බැරි කට්ටිය ඉන්නවා බං 😂😂😂😂
මම ඔයාට ආදරෙයි පුංචි ගෑල් ලමයෝ🥰😋❤️❤️
කනගමන් බලන අය මෙ පැත්ත්ට 😊
ආත්මී අබී පැනලා යයිද දන්නෑ 🙃
ඔය කුඩම්මා ගෑනිටයි අරූශයටයි හික් ගෑවීලා යනවා නම් නියමයි 😂😂
නාට්‍ය මැදින් ඇඩ් දාලා ලැට් කර්නවනේ 😢
අදත් කතාව නම් හරිම ලස්සනයි ❤❤❤❤
මම ඔපරෙස්න් කරලා ඉන්නෙ ඉක්මනින් තුවලෙ හොද වෙන්න කියලා ප්‍රාත්තනා කරන්න ලාකො🥺😔
ආත්මිව බේරෙන්නේ එදාම අභි කොටුව පනින්න ප්ලැන් කරපු ❤ හින්දමයි❤
මන් ආය නම් බලන් නැ මේ කතාව විකාරයක්😢😊
ඇදේ ඉදන් ෆෝන් එකෙන් බලන උන් කෝ
ලැට් ඒකේ ඉන්නෙහ් 😂
ආත්මී අක්කා අරූශ්ගෙන් අභීයව බේරගන්න කියලා අභීයට බැන බැන ටියා ඇවිත් අභියගේ කරේ එල්ලුනාහම ආත්මී අක්කට නිකo උස්සලා පොලවේ ගැහුවා වගේ උනේ අන්න ඒ වගේම ට්‍රිලීශියා මිස් ටත් පවී හරි චාරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් කූරාගේ කරේ එල්ලුනාහම තමයි ට්‍රිලීශියා මිස්ට තරූ පේන්න ගන්නේ 😂😂😂
හොදවැඩේ ටියාට😂😂❤❤❤ Superd💯
පරන මෙතූ නැතුව කිසි ගතියක් නෑ කියලා හිර්තෙන අය මේ කොනට🫡❤
අද යාලුවෝ තුන්දෙනා ආතල් කෝටියයි 😂💔
ආත්මිගෙ කාමරෙ අරුශුයි අබියි දෙන්නම හිටියහාම...😂😂
ත්‍රීසම් ඕව්සම්😂😂😂
අයියෝ මේ ටියා ගැනී අනේ මන්ද 😂
කොල්ලෙක් නැති හැම නංගි බබෙක්ටම, මම පැලෙන්න ආදරෙයි ... 🥰💝💕❤️❤️
😂😂😂
🤗🤗🤗🤗🤗
ආත්මි අබී පැනල යයිද දන්නැ 🥰
සිරාවටම....කොටස් 87 ම RUclips එකෙන් බලපු අය මේ කොනට...... 👊🙃
අනේ පරණ එක්කෙනා dennKo. මෙතුමි 🥺
ජනාධිපති උනාට පස්සෙ ගමින් ගමට ගිහින් ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද කියලා ජනතාවගෙන්ම අහලා ඒ ප්‍රශ්න වලට එවෙලේම විසදුම් ලබා දීපු ලංකාවේ බිහිවුනු එකම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි❤️ එතුමට වැරදුනේ එකම එක තැනකයි ඒ රසායනික පොහොර ආනයනය නවත්වපු එක,, ඒ මදිවට කොරෝනා වෛරසය😪 ලංකාවේ සියලුම අපනයන ආදායම් කඩන් වැටුනා😪 රට වහලා හැම ව්‍යාපාරයක්ම කඩන් වැටුනා😪 ඒ වෙලාවෙ කවුරු ජනාධිපති වෙලා හිටියත් රට වැටෙන එක නතර කරන්න බෑ😪 උද්ගෝසන කරලා කැරලි ඇතිවෙලා එතුමව මරන්න තරම් වෛරයකින් දහස් ගනන් මිනිස්සු කඩන් වදිද්දි විධායක බලතල තියාගෙනත් එක අරගල කරුවෙකුටවත් සීරීමක්වත් කරන්නෙ නැතිව විධායක ජනාධිපති ධූරය අතහැරලා බැහැලා ගිය ශේෂ්ඨතම ජනාධිපතිවරයෙක්❤️❤️❤️
ගෙවින් අයීයා , ට හොද යාළුවෙක් ඉන්නවා, බන්දු අයීයා..❤❤❤
Methumi dubai gihin yaluwane ekai kathawe natte tawa tika dawasakin eya eii😊😊
ලස්සනයි. අදත් 🩷🩷🩷🩷 හිරි. පොද. වැස්ස ❤❤❤💖💖💖💖💖. ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
Ado abhii gammak thama ❤❤❤
උන්මාද චිත්‍රා බලන්න දීඝ ගාමිණි එක් තැන් ගෙයට ගිය සුන්දර මොහොත 😂😅😊
මහරගම පිළිකා රෝහලේ ඉන්නේ රෝගීන් හැමෝම සුවපත් වෙත්වා 🥺🥺🥺😔💗
අපේ බල්ල අද ලොකු ලමයෙක් වෙලා. එයාට ඉක්මනට හොඳ බැල්ලියෙක් හම්බෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකො❤🥲 3:35
ලස්සනයී කතාව...❤
ගෙවින් සුපිරි බං යසයි ටියා බඩුවට 😂
ikmanata oya denna pana gannako arushta ahuwenna kalin❤❤😊😊 ahuwenna epa Deviyane😢😢😅😅😮😮😊😊😊😊❤❤❤❤❤❤
අබීට ටියානම් (comment)අබීට ආත්මී අක්කන්ම් (like)❤😊
පොඩි සර්ට කැමති උන් ටික කෝ
*කාලගුණේ කොමද යාලුවනේ..😫🌧️"*
ammata hukamin pavathiii
ටියා නම් මහ විකාරයක්...එක හිතක ඉන්නෙත් නෑ...දෙන්නටම ලයින් දානවා... වෙන එක් 😂😂😂😂 කෙනෙක්ට ලව් කරන්න දෙන්නෙත් නෑ..
ගේවින් අයියා මරු ❤❤❤
අනෙ ආයෙ පරන සුදු බොලෙ ඕනෙ මට විතරද 🥺🥺🥺🥺🌹🌹🌹🌹
Methu ayeth enawanam hodai
Epicode 87 phone eken balapu aya me konata ❤️👍
කොටස් ඔක්කොම ෆෝන් එකෙන් බලපු අය ඉන්නවද කිය කිය උබල මොනවද බන් ඉතින් කරන්න හදන්නේ...හැමදාම..තෑගි දෙනවද ෆෝන් එකෙන් බලපුවම😂
ඇත්තටම ඒ ආත්මිගෙ අම්මද දුවට කිසි ආදරයක් නෑනෙ 🥲🥲
Kudamma
හෙට තමා හොඳම කොටස කියන අය කෝ 😊😊😊❤❤❤
නිලු හොදයි අනේ😂❤
කතාවට ඇඩ් වැඩී 👍
Hey Friends 😁
මේකේ දැන් Ads වැඩි කියන උන් කෝ බලන්න.😮
හොද වැඩෙ ටියාට
Parana me hodaaayi❤❤
ඇත්තටම ගෙවින් සාදාරනයි කන පැලෙන්න් ගහන්න තිබ්බෙ ටියාට
👍
🤔👍
Tiya thami real badda😂
Patta wesi😂
Sirm maru
අචල 𝚟𝚜 පවී( ᴸⁱᵏᵉ)
අචල 𝚟𝚜 ට්‍රිලීශියා මිස් ( ᶜᵒᵐᵐᵉⁿᵗ )
❤
ට්‍රිලීශියා😊
@@buddhisandharuwan8658ponnya wadiwela chu Karla nida ganin pakya😂
Dennagen kenek thama ithin❤
ටිලීෂියා මිස්❤️අචල
අක්කා සර්ලා ගැන හිතලා දුක් වෙනො,මල්ලි අක්කලා ගැන හිතලා දුක් වෙනො ,අම්මා ලමයි දෙන්නාගෙ අනාගතෙ වෙනුවෙන් රස්සාව කරලා මහන්සි වෙනෝ 🥲🫶
Ekanam aththa bn😪
Ekanam aththa bn😪
Atta kathawa Malli akkai dennama ekai😂
Aneda kiyanne.doctorsla wenna lamai igena ganne... puluwanda mehema doctor wenna
Ado eknm aththa 👍
යකඩ හීනව වලට අාස කොල්ලන්ගෙ එ හීන සැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😢
වෙනස සැපද 😂
යකඩ හීන ගහගනිම් පුකේ මූසලයා
Mariyn yakad heena passe gihin😂
මගේ අම්මගේ උපන්දිනේ හැමෝම සුබ පතමුකෝ ❤🥺 Happy birthday My Mother 🫀❤️🩹
🎉
සුබ උපන් දිනයක් වේවා 🎂
Happy birthay 🎉🎉🎉😊
Happy birthday 🎉❤
Happy birthday
Medicine යන්න හිතන් ඉන්න අභි පාඩම් ඇරෙන්න අනික් ඔක්කොම කරනවා 😂💔
පාඩම් කරනවා පෙන්නන්නෙ නෑ.😂 එතකොට ඔයාලා කතාව බලන් නෑනේ
Oka ynw medicine 😂
@@Anugashein😅😅
@@musicbeat8060😂
Ee kali dnn nne bn
අනේ මගේ යාලුවට පියයුරු පිලිකාවක් ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරම්න අනේ 😢😢😢💔
🙆♀️
😂 ai passe athal comment dala thibbe ehenam
😂
පිළිකාවක් නං හොස්පිට්ල් අරන් යන්න...හැමදාම මේක අස්සේ වැලලෙන්න හදන්නේ
Eka thama 😅@@kavindusathsara6419
කූරා මිස්ලගෙ පස්සෙන් යන්නෙ අද ඊයේ නෙමෙ හෝ ගානා පොකුණ කාලෙ ඉදන්මයි😂😂😂❤❤
😂😂
😂
ඔව් නේහ් 😂
දවසේ කතාව
Ammoo ekah.😁🤣💔❤️
මම අද නෙමේ දැනගත්තෙ තුන් පාරක් ටච් කරහම 𝗿𝗲𝗽𝗹𝘆 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකට යනව කියල 😂😂
කවදාවත් කතා නොකරන අභිගෙ අම්මට දෙමුද ලයික් එකක්...👍❤️🩹
😍👍
පරණ මෙතුමිව ඕනි කියන කට්ටිය මේ කොනට...👍❤️🩹🥺
Oni❤
Hmmm
oni oni oni😢😢
කොනට ඇවිත් කොන කපමු 👍
Oni😢
අලුත් කෙල්ල set නැත්තේ මට විතරද ❤❤❤
ඒ මෙත්මි නෙමෙයි බන් වෙන කෙල්ලෙක්😢
එකි ලස්සනයි බන්
මෙතුව ආය ගෙන්න..😊❤නිලු ගැලපෙන්නේ නෑ කොකිලට 😒
Ow ane 😚✨️
උබ මගුල් කපුවද😂😂
අනේ මන්දා බන්😅
Ehmd
@@pradeepsenadeera4451 😂
අද ටියාට ගෙවින් බැන්න එකට මාර ආතල් එකක් ආවා😂මොනවා උනත් බන්දු හොද යාලුවා අරූට
පවියි කූරයි ගැලපෙනව කියල හිතෙන්නෙ මට විතරද😊
ටියාට හොද වැඩේ ඕකිට ඔහොම්මමයි වෙන්න ඕනේ අභිත් නෑ ගෙවිනුත් නෑ 😂😂
maha vesavi bn
@GMAS-l5j ඒ සිරාවටම බන් 👏
පවිත් දැන් අන්කුට්ටො පස්සෙ යන්න පටන් අරන්😅😅😅
ඔව් ඔව් කොහොමද ඉස්සර කිව්වේ මම බලන්නෙවත් නෑ කිව්වා ඒ වුණට දැන්
@deepikakodikara5744 😪😩
කාතාව තොරොම්බල් වීගෙන යන්න 😂
සොරි යන්නෙ
හැමදාම ඵෝන් එකෙන් බැලුව බැලුවා කියලා කමෙන්ට් දාන හිපාටුවෝ හැම episode එකකම හිටියා කියන අය කෝ 😂😂
😂
Ow😂
සිරා කතාව😂
Ammmmooooooo ow bn 😂😂
1 weni eke htye nh 😬
මේකේ වැලලෙන මානසික රෝගින් සුවපත් වේවා🥲♥️🙏
😂😂
ගෙවින් ඔයා හරි දේ තමායි කලේ........😢 ටියාට ගේ ලොකු කම දැන් වාත් නැතු වෙන්න ඇති 😊❤
එයාට එච්චර පුළුවන් නම් ගෙවින්ට කොච්චර පුළුවන් 😂😂
අභි ඇවිත් ආත්මිව පන්නන් යනවට කැමති අය කො👍😅
පවී නම් අචලටම ගැලපෙනවා නේ .ඒ දෙන්නා යාලු උනොත් හොදයි නේද❤
අනේ මන්දා
මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා මට පේන විදියට.....
අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන මිනිස්සුන්ට මිසක් අපි ආදරේ කරන අයට නෙවේ... අපි ආදරේ කරන අය අපිට රිද්දන්නමයි බලන්නෙ.ඒත් අපිට ආදරේ කරන අය අපිව හිත් කොනකින්වත් රිද්දන්නැ..😊😊😊😊❤
ඇත්ත ඇත්ත 😊😊
එහෙම බැලුවොත් චාරු හැම කොල්ලටම ආදරෙයිනෙ. 😮😂😂
පරන මෙතු නැතුව කිසි ගතියක් නැති අය කෝ❤
ඇයි පුක බලන්නද😂
අලුත් මෙතුමි කෙනෙක් ඇවිත් නෑ බං. ඒ පවීගෙ වෙන යාළුවෙක් ඉන්නෙ 😒💔
😂😂@NADUN-y3j
අද නම් ගෙවීන් මරු
හැමදාම උෟ එකම කෙනා බන්😂😂😂
මේ ටියාට ශූටින් වලට එන්න කලින් හොදට රීලා එන්න කිවුවනන් හරි රෙන්න බරේ වගේ කතා කරන්නේ😂😂😂
mha vesavi bn
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
වයිෆ් හොඳටම නිදි.
හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
"නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
"මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
සක්‍රයා:
"හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
, දකින දෙයක් අහුලං කන එකයි,
අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
ගෙදර ගිය දවසෙ
, " ආ ඔයා නේද අළුත් කිකිළි?"
කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
කියල කෑගහන සිරිපාලගෙ පවුල...
හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😊
Ok
මෙහෙමයි ...අපි හිතන විදිහට හැමදේම හැමදෙනාටම එකවගේ පිහිටන්නේ නෑ....ජොනී දක්ෂ පෝන් ස්ටාර් කෙනෙක් , මුතුගල සර් දක්ෂ ගුරු වරයෙක් ....ජොනී ගේ දක්ෂතාවය මුතුගල සර්ට නැති උනා වගේම මුතුගල සර් ගෙ දක්ෂතාව ජොනීට නෑනෙ. අන්නේකයි තේරුම් ගනිම්💜💜💜
appo val sathoo
මුතුගල කියන්නෙ හාමුදුරු කෙනෙක් වුට්ටො🙂
පරන මෙතු ඩුබායි ගිහින් ඉන්නෙ ඒක නිසයි මේ වෙන කෙනෙක් ඉන්නෙ . මෙතු කතාවෙන් අයින් වෙලා නැහැ ආයෙ එයා ආවම ශූටින් වලට එයි😮 ඔයාලා කලබල නොවි ඉන්න. ඒ ලමයත් ඇවිදින්න එපාය 😒😊
ඔන්න ලව් ඕන්නම් ලව් පින් කරපල්ලා 😂😂😂😂
මේ කතාවේ ආත්මිගේ ෆෝන් එකේ වොයිස් රෙකෝඩිං වැඩ කලා නම් ප්‍රශ්න ගොඩක් ඉවරයි.😂
හැමදාම හිරිපොද වැස්ස ලැට් එකේ ඉදන් බලපු උන් මේ කොනට 😂😂😂
බෙහෙත් ගනින්😂😂😂😂 උබ විනාඩි පහෙන් කතාව බලනවන්ම් අවුලක් නෑ ...එත් විනාඩි විස්සක් විතර ඉන්නවා කියන්නේ ලෙඩක්
සර්ල ළමයින් ට ලයින් දානවා , මාමලා දුවලට ලව් , අක්කලා මල්ලිලාගේ වෙන්න හදනවා , පුතාල ටිචලාගෙ වෙන්න හදනවා 😅😅
Pissu kathawk bn
@@Dutjajaඑ උනාට එකට ඇබ්බැහි වෙලා 😅
මේ කතාවෙ ඇන්ටි කෙනෙක් ටෝක් කරන එකෙකුයි,අවුරුදු 13ට විතර අඩු බාලවයස්කාර පොඩි එකියක්ව ටෝක් කරන එකෙකුයි තමා දැනට අඩු😂😂😂
අභි,කූරා,පිලා මේ වගේ යාලුවෝ බොකෙන් ම ඉන්න උන් ඉන්නවනම් ලෝකේ උනත් පෙරලන්න පුලුවන් ,පන දෙනවා මේ යාලුවො නම් 🥰❤️
ඇත්ත
කොටස් 86ක් ගිහිල්ලා අද තමයි tv එකෙන් බැලුවේ.. කතාව පටන් ගන්නේ රෑ 8.00ට ස්වර්ණවාහිනී නාලිකාවේ 😮😮
අඩො කෙවින්ගෙ කොටසනම් මරු ආ♥️😌හිද වැඩෙ ඔහොම කෙල්ලන්ට😏
ටියා වගේ කෙල්ලො ඊයා බල්ලො පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ 😂💔 එකිට ඌව්ස් එපානම් යන්නම යන්න ඕනි,ඌව ඕනි නම් ඉන්න ඕනි ඊයා ටියා වගෙ කෙල්ලො..සැබැවට ඕම උන් ඉන්නවා....සැබැවට නම්.ඕම වටේ යන කිසිම කෙනෙක් එක හිතකට ආදරෙ කරන අවංක අයට ලැබෙන්න එපා 😌🙏
ටියාට හොද වැඩේ 😂❤
එකිගෙ ලොකු කම දැන් වත් බහීද දන්නෙ නැ😡
අරුශ්ගෙ කොටස් බලන්නේ නැ skip කරනවා 😂❤️
ටියාට බනින එක බලන්න ආපූ අය කො😂🎉
ඖ බන් ඒ utti පේන්න බෑ
සෝක් ඇඩ් ටික කොහෙද ඉතින් මැදින් නට්ටියක් දානවනෙ🫠
😂
ලවන් ඉන්න හැමකතාවෙම ඌට සල්ලි නෑ,කෙල්ලව බලෙන් සල්ලිකාරයෙක්ට බන්දන්න හදනවා,බන්දන්න යන කෙනායි ලවනුයි කෙල ගන්නවා.ඇයි බං මෙහෙම 😂😢
අචලට සෙට් වෙන්නේ පවි නම් like , ට්‍රිලිෂියා මිස් නම් comment චාරු නම් unlike කරන්න 😝
Mis thama ithim
අදනම් තුන් කට්ටුවගෙ ඇක්ටින් .❤️🔥
කතාව පටන්ගත්ත මුල් කාලෙ වගේ තිබුණ 👍
දැන් ඉතිම් කොටස් 87 ක්ම ගියා මේ කොටස් 87 ෆෝන් එකෙන් බලපු සෙට් එක ඉන්නොද ඉතිම් 😉😅.
Innoo
Innoo🥹🥹🧡
Mama thamai 8ta vasara 😅
Mamath😅
Immno
මැදින් දාපු ඇඩ් එකත් කතාවේ කියලා හිතුව මන්😂
ඉස්සර නාට්‍ය තමා කොටස් 100න් ඉවර වුනේ 😂 දැන් ඒවා 1000ත් පන්නනවා..😂❤
ආත්මිට ගැලපෙන්නේ අභී නම් like❤ අරුශ් නම් comment 😂
😂
Arush ❤
❤
ශෙල්ටන්❤
@Shehasnahansani sheltan
අරූශ් ආත්මිලාගේ ගෙදර ඉන්න වෙලේ අබිත් ගෙදරට පැනලා මරු වැඩක් වෙන්නේ දැන් 😢
පරන මෙතුව් ඔනේ කියන අය කෝ❤❤❤
අලුත් මෙතුමි කෙනෙක් ඇවිත් නෑ බං. ඒ පවීගෙ වෙන යාළුවෙක් ඉන්නෙ 😒💔
ආත්මි අක්කා පව් නේද😢❤
ආත්මිටයි අභියටයි පැනලා යන්න පුලුවන් වෙත්වා
ඕන්න ඕක තමා ප්‍රශ්නෙ😁😁
ටියා කියන හොල්මන පෙන්නන්න බැරි කට්ටිය ඉන්නවා බං 😂😂😂😂
මම ඔයාට ආදරෙයි පුංචි ගෑල් ලමයෝ🥰😋❤️❤️
කනගමන් බලන අය මෙ පැත්ත්ට 😊
ආත්මී අබී පැනලා යයිද දන්නෑ 🙃
ඔය කුඩම්මා ගෑනිටයි අරූශයටයි හික් ගෑවීලා යනවා නම් නියමයි 😂😂
නාට්‍ය මැදින් ඇඩ් දාලා ලැට් කර්නවනේ 😢
අදත් කතාව නම් හරිම ලස්සනයි ❤❤❤❤
මම ඔපරෙස්න් කරලා ඉන්නෙ ඉක්මනින් තුවලෙ හොද වෙන්න කියලා ප්‍රාත්තනා කරන්න ලාකො🥺😔
ආත්මිව බේරෙන්නේ එදාම අභි කොටුව පනින්න ප්ලැන් කරපු ❤ හින්දමයි❤
මන් ආය නම් බලන් නැ මේ කතාව විකාරයක්😢😊
ඇදේ ඉදන් ෆෝන් එකෙන් බලන උන් කෝ
ලැට් ඒකේ ඉන්නෙහ් 😂
ආත්මී අක්කා අරූශ්ගෙන් අභීයව බේරගන්න කියලා අභීයට බැන බැන ටියා ඇවිත් අභියගේ කරේ එල්ලුනාහම ආත්මී අක්කට නිකo උස්සලා පොලවේ ගැහුවා වගේ උනේ අන්න ඒ වගේම ට්‍රිලීශියා මිස් ටත් පවී හරි චාරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් කූරාගේ කරේ එල්ලුනාහම තමයි ට්‍රිලීශියා මිස්ට තරූ පේන්න ගන්නේ 😂😂😂
හොදවැඩේ ටියාට😂😂❤❤❤ Superd💯
පරන මෙතූ නැතුව කිසි ගතියක් නෑ කියලා හිර්තෙන අය මේ කොනට🫡❤
අද යාලුවෝ තුන්දෙනා ආතල් කෝටියයි 😂💔
ආත්මිගෙ කාමරෙ අරුශුයි අබියි දෙන්නම හිටියහාම...😂😂
ත්‍රීසම් ඕව්සම්😂😂😂
අයියෝ මේ ටියා ගැනී අනේ මන්ද 😂
කොල්ලෙක් නැති හැම නංගි බබෙක්ටම, මම පැලෙන්න ආදරෙයි ... 🥰💝💕❤️❤️
😂😂😂
🤗🤗🤗🤗🤗
ආත්මි අබී පැනල යයිද දන්නැ 🥰
සිරාවටම....කොටස් 87 ම RUclips එකෙන් බලපු අය මේ කොනට...... 👊🙃
අනේ පරණ එක්කෙනා dennKo. මෙතුමි 🥺
ජනාධිපති උනාට පස්සෙ ගමින් ගමට ගිහින් ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද කියලා ජනතාවගෙන්ම අහලා ඒ ප්‍රශ්න වලට එවෙලේම විසදුම් ලබා දීපු ලංකාවේ බිහිවුනු එකම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි❤️ එතුමට වැරදුනේ එකම එක තැනකයි ඒ රසායනික පොහොර ආනයනය නවත්වපු එක,, ඒ මදිවට කොරෝනා වෛරසය😪 ලංකාවේ සියලුම අපනයන ආදායම් කඩන් වැටුනා😪 රට වහලා හැම ව්‍යාපාරයක්ම කඩන් වැටුනා😪 ඒ වෙලාවෙ කවුරු ජනාධිපති වෙලා හිටියත් රට වැටෙන එක නතර කරන්න බෑ😪 උද්ගෝසන කරලා කැරලි ඇතිවෙලා එතුමව මරන්න තරම් වෛරයකින් දහස් ගනන් මිනිස්සු කඩන් වදිද්දි විධායක බලතල තියාගෙනත් එක අරගල කරුවෙකුටවත් සීරීමක්වත් කරන්නෙ නැතිව විධායක ජනාධිපති ධූරය අතහැරලා බැහැලා ගිය ශේෂ්ඨතම ජනාධිපතිවරයෙක්❤️❤️❤️
ගෙවින් අයීයා , ට හොද යාළුවෙක් ඉන්නවා, බන්දු අයීයා..❤❤❤
Methumi dubai gihin yaluwane ekai kathawe natte tawa tika dawasakin eya eii😊😊
ලස්සනයි. අදත් 🩷🩷🩷🩷
හිරි. පොද. වැස්ස ❤❤❤
💖💖💖💖💖. ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
Ado abhii gammak thama ❤❤❤
උන්මාද චිත්‍රා බලන්න දීඝ ගාමිණි එක් තැන් ගෙයට ගිය සුන්දර මොහොත 😂😅😊
මහරගම පිළිකා රෝහලේ ඉන්නේ රෝගීන් හැමෝම සුවපත් වෙත්වා 🥺🥺🥺😔💗
අපේ බල්ල අද ලොකු ලමයෙක් වෙලා. එයාට ඉක්මනට හොඳ බැල්ලියෙක් හම්බෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකො❤🥲 3:35
ලස්සනයී කතාව...❤
ගෙවින් සුපිරි බං යසයි ටියා බඩුවට 😂
ikmanata oya denna pana gannako arushta ahuwenna kalin❤❤😊😊 ahuwenna epa Deviyane😢😢😅😅😮😮😊😊😊😊❤❤❤❤❤❤
අබීට ටියානම් (comment)
අබීට ආත්මී අක්කන්ම් (like)
❤😊