ලඟදීම ඔබේ නිවසටත් ස්මාට් විදුලි මීටර් විදුලි බිල ලැබෙන්නේ ඊමේල් මගින් / New smart electricity meter

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 161

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +13

    මේ විදුලි මීටර් එකේ විදුලිය වැයවෙන විට අය වෙන මුදලත් පෙන්වනවා නම් ගොඩාක් වටිනවා. එහෙම වුනොත් මිනිස්සු ගොඩාක් දුරට විදුලි පරෙස්සම් කරගෙන පාවිච්චි කරනවා.

  • @kalumprasannaHW
    @kalumprasannaHW 2 года назад +1

    අනිවාර්යයෙන් කල යුතු හොඳ දෙයක් දැනටත් ප්‍රමාද වැඩියි 👍

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 7 месяцев назад

    මීටර් කියවීම සිදුකරන්නේ කොහොම ද කියලා සවිස්තරාත්මක වීඩියෝ වක් කරනවා නම් හරිම හොඳයි ස්තුතියි

  • @slexplore555
    @slexplore555 2 года назад +12

    ස්තූතියි Mr මධුර. ඔබගේ videos කවදත් අර්ථවත්. 🙏💯

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 года назад +3

    ගොඩක්ම ස්තූතිවන්ත වෙනව ඉතාමත්ම වටිනාම දැනුවත් කිරීම ගැන .... තෙරුවන් සරණ යී

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @maleehansika888
    @maleehansika888 2 года назад +4

    හරි ඔබතුමා.අපෙ ගෙදර නිව් මීටරෙ එහෙම තියෙන්නේ .මීටරෙ සවුත්තු වෙලා අලුතෙන් හැදුවා පෙරේදා ..👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chamid6040
    @chamid6040 2 года назад +7

    හොද උනාට අපේ රටේ අද මීට වඩා දේවල් කලයුතුව තිබෙනවා රටේ දෙයක් කරපල්ලා

  • @sarathgamini2598
    @sarathgamini2598 2 года назад +4

    niyamyi සහෝදරයා .hoda දැනුවත් kirimak.ස්තුතිය

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nihaljayarathna201
    @nihaljayarathna201 2 года назад +5

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිමක්, ස්තුතියි ඔබට .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @tharushikeshla2508
    @tharushikeshla2508 2 года назад +1

    ගොඩක් හොඳයි මනු කියවන්නා ඇවිල්ලා ගෙවල් වලට බිල් දෙනවාට වඩා මේ ඉස්මාට් මීටරය හොඳයි කියලා මට නම් හිතෙනවා ඇත්තමයි. හොර බොරු කරන්න බැහැ. හරිම තිතට ගාන එයි ඒක හොඳයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඔව් මටත් එහෙම හිතෙනවා

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 2 года назад +6

    බෝහොම ස්තුති ඔබ තුමාට 🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @dammikadamayanthi4651
      @dammikadamayanthi4651 2 года назад

      අනිවාර්යයෙන්ම

  • @sahansrilal4355
    @sahansrilal4355 2 года назад +9

    Smart වැඩ මෙහාට හරියන්නැ කාටහරි හොද ගැහිල්ලක් ගහගන්න වැඩක් අනිවාඒයෙන්ම හැදුනුම්පත වගේ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      හරියටම හරි ඒක තමයි මං හිතන්නේ හිතන්නෙත් ඇත්ත කතාව

  • @bio_energyx
    @bio_energyx 2 года назад +8

    ඉතා හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි !

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @NipunaSankalane
    @NipunaSankalane 2 года назад +7

    Reload Meter හයි කරානම් කිසි කරදරයක් නෑ, Reload කරගත්තා පාවිච්චි කරා. අතේ තියෙන ගානට දාගන්න පුලුවන් කාටවත් පාඩුවක් නෑ.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +4

      ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්

  • @kanthisamarawickrama6462
    @kanthisamarawickrama6462 2 года назад

    ස්තුතිය දැනුවත් කලාට.

  • @pasindurashmika1517
    @pasindurashmika1517 2 года назад +6

    මේව දැන් CEB එකේ හයි කරනවා. අපේ ගෙදරකටත් හයි කරා ඒත් සිම් එකක් දාලා නැහැ කිවුවා. පරණ විදිහට මනු කියවන්නා ගෙදරටම ඇවිත් බිල ලියනවා කිවුවා

    • @slclassicmusic
      @slclassicmusic 2 года назад +2

      ඒක හොඳයි...

    • @shanakargldesilva698
      @shanakargldesilva698 2 года назад

      Hoyala balanna...may sim eken ahithakara EMF frequencies emit karanawa 24 payatama

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 года назад

      ඈ..හ් එතකොට ඔය හයි කොරගෙන යන ඉලක්කම් වැටෙන එවුවා ඉස්මාට් එඋව්වද.. අපේ දිහාත් හයි කොරා.. ඒ උනාට මාසෙට සැරයක් බිල් මෑන් දුවලා එනවා.. බිල උස්සගෙන. එතකොට එඋවට සිමුත් දෑවැකිද..???🤔🤔😯😯

  • @harshanikumari997
    @harshanikumari997 Год назад +1

    Tks fr yur advices.😀😀😀

  • @HETechSrilanka
    @HETechSrilanka 5 месяцев назад

    මොන රෙද්ද ආවත් තාම wifi වලින් ගෙදර Trip Switch ලොකු Short එකක් නැතිව/අකුණකට off වුනාම ( මාසයක් ගානකින් නිවඩු ගහින් on කරනකම් ගෙදර කරුවලේ, wifi වලින් හෝ,කිසියම් ටයිම් එකකට පසු Auto on වෙන) දුර පලාතක ඉදන් wifi හරහා on කරන්න පුලුවන් එකක් ලංකාවේ එක Company යක් හදලා නෑ..

  • @anushmataraarachchi7943
    @anushmataraarachchi7943 2 года назад +5

    Mama kalutara.ape gedarath oya meter ekak set kara 1 year ago.but bill eka denne thama printed widiyata.anika time base meter option eka request karoth witarai denne.nattam denne without SIM meter ekak.normal calculation eka thamai ganne.

  • @sheriffdeen175
    @sheriffdeen175 5 месяцев назад

    Danuwath kalata sthuthi budhusaranai

  • @tharindurajapakse8388
    @tharindurajapakse8388 2 года назад +1

    ස්තුතියි දැනුවත් කළාට.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @rajithmanjula6646
    @rajithmanjula6646 2 года назад +4

    මේව යුරෝපයේ රටවල්වල තියෙන්නේ දැනට අවුරුදු 15කට විතර ඉස්සර 😃😃😃😃😂😂😂😂😂😂😃😀

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 2 года назад

      Lankwa ne bro

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඔව් ඒක ඇත්ත ලංකාව කියන්නේ අන්ත පසුගාමී රටක්

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 года назад +5

    දුප්පත්කම ට මොකද වෙන්නෙ ...මහත්තයෝ ...ස්තූතියි 🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මටත් තියෙන ප්‍රශ්නෙ ඒකම තමයි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 года назад +6

    බිල ගෙවන් නැතුව කරන්ට් එක ගන්ඩ පුලුවන් වීඩියෝ එකක් කරපං මචං...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +13

      ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට යන එක තමයි හොඳම එතකොට ලයිට් බිල විතරක් නෙමෙයි කිසිම බිලක් ගෙවන්න නැතුව නොමිලේ නඩත්තු වෙන්න පුළුවන්

    • @hemaranawaka90
      @hemaranawaka90 2 года назад

      🤣🤣🤣

  • @bjs1984
    @bjs1984 2 года назад +1

    ආන්න එහෙමය් ජොබ් නැති කරන්නෙ... රාජ්‍ය සේවයේ ගොඩක් දේවල් සිස්ටම් මගින් විසදන්න පුලුවන්.

  • @spdnalikajayawardane
    @spdnalikajayawardane 2 года назад +2

    Thank you so much👍👍👍

  • @henryperera1998
    @henryperera1998 2 года назад +2

    Thank you for your video 💐 ❤

  • @kinsle4633
    @kinsle4633 2 года назад +4

    අලුත් ව්දුලි මිටර් වල ව්දුලිය ව්සන්දි කරන්නත් පුලුවන් මිටරර් එක ලගට එන්නෙ නැතුව පාලක මැදිරියෙ සිටම

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඔව් ඒකෙ වාසි හා අවාසි දෙකම තියෙනවා

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 2 года назад

      No need powe cut or email and smart phone,, ,reduce power ,little by little ,no red bil ,soon pay bil .new system .to lanka .no complain no need bil .👍

  • @ThilankaRajakaruna-gs4hw
    @ThilankaRajakaruna-gs4hw 11 месяцев назад

    Is this only for LECO customers ? What happen to the CEB customers ?

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 года назад +3

    😄😃😃😃😄😁😁😆😆😆😅🤣😂no fuel, power cut, no job, food high prices,hospital no medicine 😢.
    But srilanka people very lucky.
    Now we have smart elecsity meter.
    😆😆😁😁😁😄😄😄🙃🙃🙃🙃🙃

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 2 года назад +2

    Thanks lot

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @travellerslanka8558
    @travellerslanka8558 2 года назад

    Good luck boss,

  • @a.g.yakoob3183
    @a.g.yakoob3183 2 года назад +1

    Great work

  • @suranjisuranji2619
    @suranjisuranji2619 2 года назад +3

    Peak and off peak හැන තව දුරටත් කිව්වනම් තමයි හොඳ.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @ashokananda1285
    @ashokananda1285 2 года назад +2

    Peak , off peak times please.....

  • @sunilabesingha9050
    @sunilabesingha9050 2 года назад +1

    Thanks

  • @sisilaranawana8412
    @sisilaranawana8412 2 года назад +1

    Thanku

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @samee22i
    @samee22i 2 года назад +2

    Email karana eka nam piliganna ba. Email ewida welawata? Prashna godai. Danata airtel eketh bill eka ewanne na. Apitama app eka through email karaganna thiyenne, eth bill eka app eke penwanne na welawata.. waripanam gewanna giyama online portal eken payment eka karama receipt eka wenuwata error ekak penne. Customer ta receipt eka passe download karannawath ba. cost cutting, smart kiyala wadasatahan introduce karata hariyata services denna me ayathanawala kisima responsibility ekak na.

  • @mohamedaaqil8984
    @mohamedaaqil8984 9 месяцев назад

    කොමද smart meter එකේ unit ගාන බලා ගන්නේ කොමද?

  • @chadaihstsu
    @chadaihstsu 2 года назад

    Dushithayin, horakapuwa, janathawata gawanna wanawa. Mod 69lks, nisa mulu ratama agadayata watuna.

  • @Desertfox18
    @Desertfox18 2 года назад +1

    ඔය meter එකට LECO එක විතරද මාරුවෙන්නෙ? නැත්නම් CEB එකත් කරනවද?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      leco තමයි පටන් පටන් ගත්තෙ දැන් දෙකම කරගෙන යනව කියල තමයි ආරංචිය

  • @recommended2
    @recommended2 2 года назад

    light kapai hitu kiyala dan bila gewanna parakku unama

  • @dilipperera6922
    @dilipperera6922 2 года назад +1

    මේ බීල හැදෙන විදිහ කියන්න පුළුවන් ද please

  • @thelankanchef4402
    @thelankanchef4402 2 года назад +3

    මෙිවා හොදයි දියුණු රටවලට . මෙි මිටරයන් ලංකාවෙි නිපදවන්නේ නැ කොමිස් ගන්න කරන වැඩක්වගේ . නිකන්හිතනවා දුප්පත් ගෙදරක කොහෙමද බිල ක් ගන්නේ කියලා. ලෝකෙටම ගිහින් හිගාකනවා ටයිකෝටි දමාගෙන ගිහින්. කන්න නැ හිගමනේයනවා මෙි මුදල් යොදවලා සැම පලාතකම මහාපරිමාන ගොවිපලවල් දමන්න බැරි සෝබන වැඩනැතුව. කරනවා නිෂ්පාදනයක් විදේෂවිනිමය ගේන්න.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      සම්පූර්ණයෙන් වීඩියෝ එක බලලා කමෙන්ට් කරානම් තමයි ගොඩක් වටින්නේ මේක සම්පූර්ණයෙන් බලපු අයට වැටහෙනවා ඔබතුමා කමෙන්ට් කරලා තියෙන්නේ වීඩියෝ එක බලන්නේ නැතුව කියලා චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @DananjaniNesansala
    @DananjaniNesansala 2 года назад +1

    good

  • @SasmithaMadushanYT
    @SasmithaMadushanYT 2 года назад +2

    අපි Ceb එකට Apply කරන්න ඕනිද මේකට

  • @harshasampath4746
    @harshasampath4746 2 года назад +4

    දැනට ලංකාවේ මොන ප්‍රදේශවල ද මේව සවිකරල තියෙන්නෙ ? පහුගිය වීඩියෝ එකේදීත් මම ඇහුව පිලිතුරු නැතිනිසා ආයෙත් අහන්නෙ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      Leco ආයතනය හරහා නඩත්තු වන ලංකාවේ සියලුම ප්‍රදේශ වල වගේ දැනට මේ විදුලි මීටර සවි කරගෙන යමින් පවතිනවා ඒ සඳහා ඔබ විශේෂ ඉල්ලීමක් කර අයදුම්පතක් භාරදිය යුතුයි දැනට සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ප්‍රදේශ පිළිබඳව වීඩියෝ එකේ සඳහන් වෙනවා

    • @harshasampath4746
      @harshasampath4746 2 года назад +1

      @@MadhuraEco අනේමන්ද දෙයක් ඇහුවම කෙලින් පිලිතුරු දෙන්නෙ නැති හැටි. යූ ටියුබ් කාරයන්ගෙ හැටිමද කොහෙද 😂😂😂😂😂

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      වීඩියෝ එකේ ඒ ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලිව විස්තර කරලා තියෙද්දි ඒක නැවත අහන්නෙ ඇයි කියලා මටත් තේරෙන්නේ නැහැ

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 2 года назад +3

    Ayeth gehillk 😀

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Год назад

    ඔව් ඔව්,,,,,,

  • @layanalranatunga8148
    @layanalranatunga8148 2 года назад +1

    ඔය අලුතින් සවිකරන්න යන අලුත් මීටර් වල යුනිට් ඒකකය හදලා තියෙන්නේ දැනට තියෙන මීටර් වල ඒකක 2 යන් කොට මේ අලුත් මීටර් වල 2.5 ගනනය වන ආකාරයටයි. මේවා එන්නේ අපිට ආදරය ට නොවේ.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මම ඒ ගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ ස්තුතියි දැනුවත් කරාට

  • @akilasupun
    @akilasupun 2 года назад +2

    LECO පාරිභෝගිකයන්ට විතරයි නේද මේ අවස්තාව ලැබෙන්නෙ? CEB අයට ස්මාට් මීටර් හෝ ඊ-බිල් සේවා ලබාදෙන්නෙ නෑ නේද?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      දැනට leco පමණයි නමුත් ඉදිරියේදී බෝඩ් එකක් මේ වැඩේ පටන් ගනීවි

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Год назад +1

    එතකොට සර් ,ඇමතිලට යන්නේත් මේ බිලමද.....

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      පිස්සුද උන්ගේ බිලත් එක්ක අපිනෙ ගෙවන්නේ

  • @kamalthennakoon9436
    @kamalthennakoon9436 2 года назад +2

    ගෙවන්න වෙන්නෙ ඔන්ලයින්වලින් බැංකුව හරහා විතරද?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      නැහැ දැනට සාමාන්‍ය ගෙවන ඕනම ආකාරයකට ගෙවන්න පුළුවන්

  • @පරිගණකවිශ්වය
    @පරිගණකවිශ්වය 2 года назад +1

    Kawda idanda launch wenne

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වෙනකොට බොහෝ ප්‍රදේශවල මීටර් සවි කරගෙන යමින් පවතිනවා

  • @udithahettiarachchi3303
    @udithahettiarachchi3303 2 года назад +1

    සල්ලි කන වැඩ ඔය මීටර් ටික ගන්න ලංකාව බංකොලොත් වෙලා ඉතුරු ටිකත් ඉවරයි ඊළඟ සූර්ය කුණාටු වේදි tansfomer ටිකයි ඉන්ටනෙට් ඔක්කොම ඉවරයි මීටර් තියාගන්න වාඩිවෙන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා කමෙන්ට් එකක් දැම්මා නම් ගොඩක් වටිනවා මොකද කමෙන්ට් කියවන අනිත් අය ඔක්කොම වීඩියෝ එක බලපු අය නිසා ඔබතුමාගේ කමෙන්ට් එක කියෙව්වහම වීඩියෝ එක බැලුවෙ නෑ කියලා හැමෝටම තේරෙනවා කමක් නැහැ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @wijayakumara9927
    @wijayakumara9927 2 года назад +1

    Hodai

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @dinushisandamali9750
    @dinushisandamali9750 Год назад

    Owai yanawa wadii

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 Год назад +1

    Usless vidio you should say how to its calculate.

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      ruclips.net/video/nwkUycFDE0I/видео.html

  • @vmaths7215
    @vmaths7215 2 года назад +2

    ඕක Hack නොකරොත් ලංකාව නෙමෙයි...😁

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @thusharasameera7376
    @thusharasameera7376 2 года назад +1

    Peek time ekata data off karala tibboth mokada wenne

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      ඩේටා ඕෆ් කරන්න නම් මීටරේ සීල් කඩල ඒක ඇතුළෙ තියෙන සිම් එක ගලවන්න වෙනවා එතකොට කොහොමත් නඩුව වැටෙනවා

    • @thusharasameera7376
      @thusharasameera7376 2 года назад

      @@MadhuraEco Ah sim ekak dalada network connect wenne ,enam hodai ekath ape data walata kelinne natuwa

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 года назад +1

    Smart විදිහට ඇරගන්න වෙයිද ?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ 225ම එලෙව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම එහෙම තමයි වෙන්නේ

  • @mohandushantha6277
    @mohandushantha6277 2 года назад +1

    මීටර් හදන්න කම්පැණි එක ඉතුරු උනොත් ඇති

  • @mayurawarnathilake5798
    @mayurawarnathilake5798 2 года назад +2

    මේක LECO විතරයි. CEB නෑ...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      CEB අලුතෙන් හයිකරන මීටර් මේවා හයි කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ

  • @xxxxc860
    @xxxxc860 2 года назад

    අලුත් මීටරය මගින් දෙන වැඩිකල විදුලිබල ගෙවන්න හැකි ආදායමක් උපයන්න ස්මාර්ට් ක්රමයකුත් කියල දෙනවනම් මොනතරම් අපූරුද?

  • @praliya1277
    @praliya1277 2 года назад +1

    ත්‍රී ෆේස් පාරිබෝගිකයන්ට බිල හැදෙන්නේ කොහොමද ?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      බිල් හැදෙන විදිය සම්බන්ධව ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +2

    👍🏻👍🏻👍🏻

  • @madavasashi8359
    @madavasashi8359 2 года назад

    Malle anthimata gu kathawak kewuva wagey... dana gatthata hama akama keyanna epa... mathi amathila oka dana gatthama meter aka adu karala dagani.....

  • @chandimakumarage998
    @chandimakumarage998 Год назад

    මේක loco ආයතනය මගින් කරන දෙයක්ද. CEB එකෙන් විදුලිය පාවිච්චි කරන අයට මේක අදාලද. මම CEB එකෙන් මීට කාලයකට කලින් ඇහුවම කිව්වෙ. අපොත අවශ්‍ය නම් peak , off peak විදියට විදුලි බිල ලබාගන්න ඉල්ලීමක් කරන්න පුලුවන් කියල.

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 года назад +1

    මේ කරන්නේ
    චීනෙන් කෑලි ගෙනත් අමුනන එකද ?

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      නැතුව චීනා ඒවිද අපිට ආදරේට

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 2 года назад

      Italy vage country .වගේම හොඳයි .

  • @live-jt6oh
    @live-jt6oh 2 года назад

    Email enda lankawata phone gennanne nane moketada email enne

  • @kbcbandarakbcbandara2777
    @kbcbandarakbcbandara2777 2 года назад +1

    පෝන් එකක් නැති අයට කොහොමද මොකද කරන්නේ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      දැනට ඒ අයට සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්

  • @niroshan7497
    @niroshan7497 2 года назад +4

    ඔබට හැකිනම්, විඩියො හැදිමෙදි පසුතලය සුදු සුදු ලෙස තබා ගත හැකිද

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      පුළුවනි නමුත් ඒ සඳහා cromakey තාක්ෂණය භාවිතා කිරීමේ දී වැඩිපුර කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා මෙයාකාරයට ඔබට video නැරඹීමේ දී යම් අපහසුතාවක් දැනෙනවා ද කියල දැනගන්න කැමතියි

    • @niroshan7497
      @niroshan7497 2 года назад +1

      Video නැරඹිමට අදුරැ තැනකට යන්න සිදුවෙවි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      දැනුවත් කළාට ස්තුතියි ඉදිරියේදී වීඩියෝ කරන විට ඒ ගැන සැලකිලිමත් වෙන්නම්

  • @ranidm1547
    @ranidm1547 2 года назад

    Phone ekakuth arandenna

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 года назад +2

    එතකොට මනු කියවන්නන්ට මොකද වෙන්නෙ?

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +1

      ඒ ප්‍රශනයට අපෙන් පිලිතුරු ගනිවී... මං.හිතන්නේ ..ඒ මුදල් අපට ගෙවන්න වෙයි . ක්‍රමයක්.හදයී.අලුත් මීටරයට අපෙන් කොටස් වශයෙන් හෝ සල්ලි ගනීවි, නේ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      වෙන රස්සාවක් හොයා ගන්න වෙනවා

    • @ranjikakumu7700
      @ranjikakumu7700 2 года назад +1

      ඕකම ජල මණ්ඩලයටත් වෙයි.ශ්‍රම හමුදාවක් ඉන්න අපේ වගේ රටවල් වලට හැම තාක්ෂනයක්ම ගැලපෙන්නෙ නෑ.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад

      @@ranjikakumu7700 හරි,, සුපර් සිටි පටන් ගන්න හදන කොට ,ඇසු, පිරු අය.කිව්වේ ,, බඩු.මිල අහස උසට යයී.., සක්කර kaala දෙගුණයක් වෙයි කියල, හරිනේ.. ඉස්සර..සක්කර ඔතල දෙනවා. පොඩි මුදලකට. මහ ගොඩක්..

  • @kasuntheeksana5819
    @kasuntheeksana5819 2 года назад

    වේලාව (peek , of peek ) අනුව ගාස්තු අය කරන ක්‍රමය
    දැනුත් තියෙනවා නේ
    එක අපි ඉල්ලුම් කරන්න ඕනේ නේ
    එහෙම නැතිව සෑම කෙනෙක්ටම දෙන්නේ නෑ
    වැඩි විස්තර අදාල වෙබ් අඩවියේ තියෙනවා

    • @sagarikawanigaratne8956
      @sagarikawanigaratne8956 2 года назад

      Kasun Theeksana මෙය ඉල්ලුම් කරන විදියත් කියලා දෙන්න pl.

    • @kasuntheeksana5819
      @kasuntheeksana5819 2 года назад

      @@sagarikawanigaratne8956
      ඔයාට අදාල වන විදුලි බල මණ්ඩල යේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යන්න
      එතනින් ඔයාට විස්තර ගන්න පුළුවන් ඒ ගැන
      ඒවගේම ඉල්ලුම් කරන ආකාරයත් අදාල ගාස්තු ගැනත් දැන ගන්න පුළුවන්

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 года назад +1

    මොකක්ක්ද ඉතින් ගනියව් අපෙන් සල්ලි

  • @ParadiseV360
    @ParadiseV360 2 года назад

    leco neh

  • @ranjanikumarage8907
    @ranjanikumarage8907 2 года назад +1

    Are all srilankans Email user s?

  • @shanthish2443
    @shanthish2443 2 года назад +1

    මේ වැඩෙත් කපටි වැඩක් වගේ අනේ මේ ස්මාට් පෝන් තියා කන්නවත් නැති මිනිස්සු වයසක මනුස්සයෝ ඉන්න ගෙවල් වල අය කොහොමද බිල් ගෙවන්නෙ හැමෝටම ස්මාට් නැහැ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      දැනට ඒ අයට සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්

  • @malithonline
    @malithonline 2 года назад +1

    ❤️❤️

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 2 года назад +1

    🌹

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nandanacolombage3420
    @nandanacolombage3420 2 года назад

    Niwaradi manu kiyawannoda% samannaya manu kiyawanoda aluth meetàràya ,,,;,,?
    0
    %2
    M

  • @ruwankumara6226
    @ruwankumara6226 2 года назад +2

    මම හෝයාගත්තා මීටරේ දූවන් නැතුව කරන්ටේක ගන්න බිල 0 225 ලයිට් බිල් නෝගේවන්නත් ජනතාව බදූ ගේවන්නත් දෙකක් බෑ

    • @ruchirangadarshana6593
      @ruchirangadarshana6593 2 года назад

      E kohomada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      අපිටත් කියලා දෙන්න

    • @ruvinipriyadarshani6688
      @ruvinipriyadarshani6688 2 года назад +3

      මාත් දන්නවා මීටරේ කැරකෙවෙන්නේ නැති ක්‍රමයක් .. නමුත් ..ඒක නීති විරෝධී දෙයක් නිසා කරන්න බයයි ..😱😱 බිල අඩු කරගන්න හොර වැඩ කරලා හිරේ ලැගලා දඩ කනවට වඩා හොදයි එන බිල ගෙවලා පාඩුවේ ඉන්නවා

    • @ruwankumara6226
      @ruwankumara6226 2 года назад +1

      මගේ මාසයේ යුනිටි 125 උපරිම දැන් මම 5kw solar system ඒකක් සවිකරා CEB ඒකේන් මට ගේවනවා Average 600 units

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +1

      ඉතින් , ඔයත් වීඩියෝ , කීපයක් දාන්නකෝ.. chanal එකක් තියෙනඑකේ.. මටත් යුනිට් 120,125වගේ එනව. බැරි ම තැන රයිස්. කුකර් වගේ ඒවා පාවිච්චිය නතර කලා.. වීඩියෝ දාන්න.. හෝ ක්‍රමය.කියන්න.. ස්තුතියි .

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 года назад

    💚💚💚💚💚👍👍👍

  • @dilanimangalika6720
    @dilanimangalika6720 2 года назад +1

    සල්ලි කන වැඩ