Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තවත් මේවගේ වටිනා වීඩියෝ ගේන්න අයියේ
ගොඩක් වටිනවා 😍👍
ඉස්තුතියි බුදුසරණයි
Thank you very much
ගොඩක් වටිනා මල්ලි
👍👍👍
Great video 👍❤
ඔයාට පින් අයියේ
👍👍👍👍
Niyamai
Superb Video
Thanks
Aiya car set ekata kochara yanawda kiyla kiyna puluwanda
Good video bro
30w led bulb එකටද, led light strip එකකටද වැඩි විදුලියක් යන්නෙ
Brother, computer ekakata waya wana pramanaya hoyaganne kohomada?
Thanks malli godak watinawaa❤
Tv eke gahala thiyanwada neda yana වොඩ් ගණන.eka කොහොමද හොයන්ne
Thanks bro❤
Welcome 😊
Cctv wlata kochchra ynwda
Hodai
Chamith aiye අඩු කරල දෙන්න බැරිද?රනිල් ලොක්කට කියල.😁😁😁😁😁unit gana අඩු equipment ගේන්න කියල.
1Unit = 1Point 🤔මේ ප්‍රශ්ණ 2ම පිලිතුරු බලාපොරොත්තු වෙමි.EX:- (1). වොට් 20 බල්බයක් විනාඩි 30 දැල්වුනොත් unit ගණන බලන්නේ...20×30÷1000=0.60unit✔ / ❌(2). වොට් 25 බල්බයක් පැය 5 දැල්වුනහොත් එය බලන්නේ....25×60÷1000=1.50=1.50×5=7.50unit✔ / ❌
Unit 1 = 1000w ක විදුලි උපකරණයක් පැයක් පුරාවටම on වෙලා තිබ්බොත් විදුලි උපකරණවල සඳහන් කර ඇත්තේ පැයකට ගන්න watt එකStand fan 60W සඳහන් 1000÷60= යුනිට් එකක් වැයවෙන්න stand fan එක On කල යුතු පැය ගනන
@@sleasywork (1.) යුනිට් 1 කියන්නේ පොයින් එකක්මද🤔(2). මං රිප්ලයි එකේ එක්ස්සාම්පල් දෙකේ හදපු විඳිය හරිද
Great
ඔයාගේ මොලේ තව තව වැඩිවෙන්න ඕනි
අපෙ ගෙදර LED panel light switch එකෙන් off කරපු වෙලාවටත් ලාවට පත්තුවෙලා තියනවනෙ ඒක දවල්ට පේන්නෙ නැහැ රෑට අනික් ලයිට් සේරම off කලාට පස්සෙ හොදට පේනව මොකද්ද හේතුව ඒකට විසද්‍රමක් තියෙද? 😕
Samahara light wala thiyena awlak.. nathnam n eke podi voltage ekak aawath ehema wenawa
මම හොය හොය ඉදපු දෙයක්
Chami aiya..😎😎😎❤️අවුරුදු ජයයිද?😁ඉතිම්
එල.. අවුලක් නෑ
කඩයක් දාන්න ඉන්නේ,හැබැයි ඒ ස්තානයේ කරන්ට් බිල එන්නේ රෙන්ට් එකේ ගෙදර මීටරයට අපිට වෙනම මීටරයක් හරි ඩිවයිස් එකක් සවි කරගන්න හරි පුළුවන් ද
පුළුවන්
@@sleasywork ඩිවයිස් එකක් තියෙනවාන්න්න් බයි කරන්න හොද කියන්න පුළුවන් ද
👍👍👍👍🤴
AC 230V - 12W LED ලයිට් එකටයි, DC 12V- 12W LED ලයිට් එකටයි වැයවන විදුලිය සමානද? DC LED බල්බ් දැම්මොත් විදුලි බිල අඩුකර ගන්න පුළුවන්ද?
ඔයාට සෑහෙන්න මොලයක් තීනවා
🫡❤
තවත් මේවගේ වටිනා වීඩියෝ ගේන්න අයියේ
ගොඩක් වටිනවා 😍👍
ඉස්තුතියි බුදුසරණයි
Thank you very much
ගොඩක් වටිනා මල්ලි
👍👍👍
Great video 👍❤
ඔයාට පින් අයියේ
👍👍👍👍
Niyamai
Superb Video
Thanks
Aiya car set ekata kochara yanawda kiyla kiyna puluwanda
Good video bro
30w led bulb එකටද, led light strip එකකටද වැඩි විදුලියක් යන්නෙ
Brother, computer ekakata waya wana pramanaya hoyaganne kohomada?
Thanks malli godak watinawaa❤
👍👍👍👍
Tv eke gahala thiyanwada neda yana වොඩ් ගණන.eka කොහොමද හොයන්ne
Thanks bro❤
Welcome 😊
Cctv wlata kochchra ynwda
Hodai
Chamith aiye අඩු කරල දෙන්න බැරිද?රනිල් ලොක්කට කියල.😁😁😁😁😁unit gana අඩු equipment ගේන්න කියල.
1Unit = 1Point 🤔
මේ ප්‍රශ්ණ 2ම පිලිතුරු බලාපොරොත්තු වෙමි.
EX:-
(1). වොට් 20 බල්බයක් විනාඩි 30 දැල්වුනොත් unit ගණන බලන්නේ...
20×30÷1000
=0.60unit✔ / ❌
(2). වොට් 25 බල්බයක් පැය 5 දැල්වුනහොත් එය බලන්නේ....
25×60÷1000
=1.50
=1.50×5
=7.50unit✔ / ❌
Unit 1 = 1000w ක විදුලි උපකරණයක් පැයක් පුරාවටම on වෙලා තිබ්බොත්
විදුලි උපකරණවල සඳහන් කර ඇත්තේ පැයකට ගන්න watt එක
Stand fan 60W සඳහන්
1000÷60= යුනිට් එකක් වැයවෙන්න stand fan එක On කල යුතු පැය ගනන
@@sleasywork
(1.) යුනිට් 1 කියන්නේ පොයින් එකක්මද🤔
(2). මං රිප්ලයි එකේ එක්ස්සාම්පල් දෙකේ හදපු විඳිය හරිද