Mage niwasa 3 kata sola savi kara ganiemata katha kala.namuth ohuta aya anawashya bawak penie giya.nilamege chanal aka nisa baluve.avani viyaparikayan gana Api kanagatu Wannemu.
Can You please supply 100W Invertor. I need to watch only the LED TV by using the car battery (12V) when power cut. If you can what will be the cost. Thanks.
ඒක මරු.අපේ දේ අගය කරමු.මේ කාලෙට නම් ගෙදරකට පට්ට වටිනව.තවත් නිර්මාණ ඉදිරියටත් කරන්න ලැබේවා.ජයෙන් ජය 🙏👍❤️
Jayawewa.aywews
කාලෝචිත ගැටලුවක් තමයි ඉතින් විදුලිය කියන්නේ.. හොද විඩියෝ එකක් අපේ රටේ මිනිස්සුන්ට මේ පිලිබදව මූලික දැනුමක් ලබාගන්න ❤❤
Lokuma gataluwak viduliya
තේරැවන් සරණයි .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
Nilame always presents very positive and useful information in his videos. I think this is one of the best RUclips channels in Sri Lanka.
හොඳ වැඩක්. බඩු ටික කඩෙන් අරන් computer casing එකකට assemble කරලා සරල විදිහට ඉදිරිපත් කරලා තියනවා. මම දන්න විදිහටනම් මේ pannel එකෙන් දවසේම කාරන්ට් එක ගන්න බෑ. Power cut වෙලාවට හොඳයි.
Good work! 👍
ඒත් සතියක් චාජ් කරලා විනාඩි15ක් විතර තමයි පුලුවන්..
නියමයි හොදෙ පට්ට ඒක නම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Nimai nilame ithin aran awoth aruma puduma deyak thamai supery budusaranai.
කාලීන මාතෘකාවක් අපේ දේ අගය කරන්න ඕනෙ 🇱🇰 හැබැයි අද කාලෙ මිනිස්සුන්ට සෝලා පැනල් ගන්න තියා කන්නවත් නැතුව ඉන්නෙ 😥
ගොඩක් වටිනවා. අනිවාර්යෙන්ම මම එකක් ගන්නවා.
ඉතාමත් වටිනා හදුන්වා දීමක් බෙහොමත් සංතෝසයි ,
අද කාලෙට ගැලපෙනම බාන්ඩයක්.ලන්කාවෙ එකක් නිසා ගොඩක්ම හොදයි .සරලයි පහසුයි.අදත් නියමයි නිලමේ .මේ වගේ වැදගත් තොරතුරු අපිට කියනවට බොහොම ස්තූතියි.
මෙික නමිවිසාලපිනක්
ලංකාවෙ විදුලිබිල බැලුවමමෙිකනිකමිදෙනවවගේපුදුමසතුටක්තියෙන්නේ ,
Tharuwansaranai
@@sooriar6256 පිනක් වෙන්නෙ කොහොමද සල්ලි වලට විකුණලා ගන්න එකේ 😯😀😁😢😯😀😁🤣😢
Shaa අදකාලේ ට ගැලපෙන නියම භාණ්ඩෙ soolaa සෝලා කියන්නේ අද කලෙට ගැලපෙන නියම දේ තමයි නිලමේ හැමදාමත් ගේන්නේ අලුත් video අලුත් දේවල් තමා තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🙏ජයවෙිවා 🤙👍❤️🔥
නිලමේ නමි ඉතින් සුපිරි දෙයක් තමයි ,👍👍👍👍
Good👍👍👍
කාලින දෙයක් ගැන කතාකලේ Very good නිලමේ
Very important program and very rare to know like this in srilanka. We wish you all the best and successful. 🙏🙏🙏✌️✌️👍
Cpu casing ekakat battry ekai invter ekai athulath karala hadala thiyenne...
How much is the watt between 3000 and 5000 ? Do you also have a monthly payment plan with the bank ?
මේ දවස් වලට නම් ගොඩක් වටිනවා
kWh කීයක battery pack එකක්ද තියෙන්නෙ 500W eke 👀
බොහෝම හොඳයි හැබැයි ඕක හැමෝටම තනියම හදාගන්න පලුවන් ඔය යන මිලට යඩා අඩු වියදමකින්. අවශ්‍ය අය විමසන්න. ඕකත් මිලදීගන්න බැරිනම් හදන හැටි නොමිලේ කියාදෙන්නම්. කුහක කමක් නෙමේ ඔය කොන්ට්‍රෝලර් එක චයිනා හවුසින් එක චයිනා පැනල් චයිනා බැටරි චයිනා ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙන්නේ කොහොමද ඇසෙම්බල් ඉන් ශ්‍රී ලංකා.
කොහොමද hadane
Number please
ada kaale kawruwath thama ratema nishpadana walin hadanne nahe. assemble karala agaya ekathu kirimak karanne. ehema hadana product walata kiyanneth made eka a rate kiyala thamay. lokaye onama product ekak athule kali eka eka ratawal wala
ඩරාස් එකෙන් ඕක ඇතුලේ තියෙන බඩු ටික ගන්න පුළුවන්
සෝලා පැනල් එකයි චර්ජින් කොන්ට්‍රෝල් එකයි
සයින් වේව් ඉන්වටර් එකක් කොම්පියුටර් හවුසින් එකක්
බැටරි දෙකක් සහ නිලමේ වයි
අනේ බන් නිලමෙි inverter 1 battery 1 computer case දාල උබ රැවටුනාද නැත්නම් සල්ලි නිසා රැවටිලා නැ වගේ රගපානවද මේ වෙලාවේ අහිංසක මිනිස්සු රවට්ටන එක නං හොද වැඩ නෙමෙයි මිට අඩුවෙන් මිට වඩා කාලයක් තියෙන විදියට customer ට හදාගන්න පුලුවන් අනි lifepo4 gel බැටරිලු තියෙන්නේ 😀😀😀🤬 බැටරි type ගැනවත් අවබෝධයක් නැති කෙනෙක් විස්තර කියන්නේ මෙයාලගේ ආයතනේ gel battery ටික කලයි පුලුවන්
මාස 6 යද්දි backup time lost වෙන්න ගන්නවා ලස්සනට අන්දනවා
Apita dena ganna mila ganan danna puluwannam godak watinawa obalage meadahasa godak watinawa budu saranai
Niwedaka aiye oyage weda satahan nm hodai..adina vidihanm sanath nishanthaya wage
මෙකට එයාකන්ඩිෂන්එකක් වැඩකරගන්න පුලුවන් ද
nipadawana viduliya bavitha nounoth batariya over charge venawada eya karunakara pahada denna , Thanks.
ලංකාවේ මෙහෙම එකක් ඉස්සරලම හැදුවෙ මම
Hm
ඉතාම හොද දෙයක් ජයවේවා....
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
Veduleya wadepurama
awshya wanna rather
kalayata. A nesa
rathreyata oya jenarataraya kreya
karawanna kohomada.
Oya tharam kauda
panel akaken watt
2000 k 3000 k laba
ganna kohomada.
නිලමේ , අසූචී කන එක ඔයිට වඩා නම්බුයි
@magadige mekak gaththoth maru habai oyata,🤗
Mage niwasa 3 kata sola savi kara ganiemata katha kala.namuth ohuta aya anawashya bawak penie giya.nilamege chanal aka nisa baluve.avani viyaparikayan gana Api kanagatu Wannemu.
උනු වතුර නානකාමරේට ගන්න පුලුවන් ද .එතකොට පවර් කියක
එකක් ද ඔනේ වේන්නේ
එකේ ගාන කියද.
Nilame oba thumawa sambanda karaganna vidihak kiyanna
නියමයි නේත ඉතින් ,සුපිරි මොල තමා මේ 🌹 Rep
😂
එල එල සුපිරි වැඩ්ඩො තමයි ..👍👍👍
🤣
Iita wada hodai 1.2kva ups ekk gannawa 700w 24,v gel battery dekk daanawa iita hodai
ප්‍රිජ් එක ටිවි එක වැඩ කරන්න වතුර මෝටරේ සමග වැඩ කරන්න කීයක් යයිද
බොරැවැඩ කරන්න ඒපා සල්ලි අපරාදේ ඔක තනි බොරැවක් ඔක කියන තරමි සුන්දර නැ..හරියටම පුලුවන් ලයිටි විතරක් දැම්මත් විනාඩි15ක් විතරයි...
Meka gedara thiyana lin ekata sambanda karana puluwanda .pul carg karama cochchara kalayak thiyaganna puluwanda
Excellent programme 👍 Thank u very much Mr. Nilame 🙏
Balup witharada daanna puluwan...bulb daanna barida?
ඇත්තටම ගොඩාක් වටිනවා.කොහොමද මේක ගන්නේ.ගාන කීයක් යනවද.
GUTD GRIP ල review කරපු australian power bank එකේ srilankan version එක.
Made in srilanka .❤️❤️
ඔක හරියන්නැ සහෝ
Made in sri lanka 💪💪💪🙏❤️
භාන්ඩේ ගැන පැහැදීමක් උනා.ගොඩාක් හොදයි .මට තියෙන ප්‍රස්නේ නිවසේ ලයිට් ෆෑන් එකම තැන නෑනේ .උදා: ලයිට් 5ක් කාමර වගේ ස්ථාන 5නේ තියෙන්නේ,එතකොට ඔය යුනිට් එකේ පසුපසින් ගන්න වයර් එකෙන් වෙනම වයිරින් එකක් කරගන්න ඕනේද,නැත්නම් නිවසේ වයරින් එකට සම්බන්ධයක් කරගත්තැහැකිද
Current නැති වෙලාවට ගෙදර trip switch එක off කරන්න
වයර් එකක් අරන් ඒකේ දෙපැත්තටම plug top 2ක් හයි කරගන්න පස්සේ මේක පිටිපස්සෙන් එන plug base එකට අර හදපු වයර් එකෙන් එක පැත්තක් ගහන්න අනිත් පැත්ත ගෙදර ඕනම plug base එකකට ගහන්න එතකොට මුලු ගෙදරටම current එක එනවා
( අනිවාර්යයෙන් ඔය කියපු දේ කරන්න කලින් ගෙදර trip switch එක එහෙම නැත්තං main switch එක off කරන්න ඕනේ )
Kaleta anuwa gelapenawa. Apema deyak nam,viswasa nam, wagakeema 100% k unlimit dunnoth hondai neda. Athakota paribogikaya bayak sekak nethuwa ganna pelabenawa
Sathapahak yanne kiuwe moketada suich eka on karannada😂😂😂😂😂
Nilameth gon athal denawa minissunta😅
100Ah tall tubular Battery-60000
1000w cont pure sine wave inveter 40000
used 200w solar panel with pwm 40000
1.40 ta supiri ekak gahanna puluwan
420w used panel 30i
Wede supiri gurantee eka aul masa 6 wenas wela aurudu 5 nam aulak nehe ...meka hoda nehe ...
Oke out eka pure sine wave ekakda?
NIYAMA PRODUCT EKAK JAYA WEWA
Ganam wadi sahodaraya වොට් 3000 aluthma eka kuwait eken gaththath lankawe mudalin wenne 119000i lamkawe unath owa patta ganan
නිලමෙි මල්ලි ඔයාගෙ වැඩ සටහන් අපි බලන්න ආසයි ඒත් සල්ලි හුරන් කන එවුන්ගෙ එවා දාලා ඔයත් අපේ විස්වාසෙ කා ගන්නවා
oka aluth deyak newei den aurudu pahakata kalin indan owa thiyenne... minussu denuwath nehene...
බැටරි lead acid ද? KWH කීයක් store වෙනවද? ඒ ඒ capacity වල ගණන් කීයද කියලත් කිව්වනම් බොරුවට call එන එකත්.. නවත්තලා, මිනිස්සු රැවටීමට අදහසක් නැහැ කියලා පැහැදිලි වෙන්න තිබ්බා.
පට්ටම වටිනවා නිලමෙි අයියා ඇ ගනන් කීයද කියන්නකෝ අයියා
නිලමේ ගොඩක් හොඳයි වැඩසටහන .Promotion එක ඕනවට වඩා උසස් වෙනකොට supply එකත් පුලුවන්ද කියලා විශේෂයෙන් බලන්න .නැතිනම් පොල්තෙල් මැශිම වගේ වෙනවා .
හොරු
පොල් තෙල් මැෂිමට මොකද උනේ ? ( තරහ නැතුව කියන්න කෝ )
lankawe badu hondayi. awula thiyenne mun gaana kiyanne ne. minissunta idea ekak ganna asanna gaana kiyanna ona
මිල ගනන් ටිකත් කීවනම් වටිනව
මේ ජෙනරෙටෙර් එක ගෙදර ලයින් එකට දෙන්න පුලුවන්ද.
1.40
Mila kiwwa..
165000ලූ. පටන් ගැම්ම.
@@praliya1277 pp0⁹ppò
Oya vistara dangana abaranwa vadina නිලමේ
අපේ දේ ලෝකෙට අරන් යමු...
Supiri Nilame bro what is the price pls
As per my knowledge, this is similar to UPS. Not a generator.
kohedha ganna thiyenne
Holman wenawa oka price eka kiwwama
Wowooooo නියමයිනේ
How much its කොහෙද me shop aka tiyenne please කියන්න පුළුවන්ද
Bless you ❤❤❤❤❤❤
ලනුවක් අරගෙනම යන්න ගන්න ඔක තනි බොරැවක් ඔයමිනිහත් බොරැකාරයේක්
මිල ගනනුත් කිවානම් ගොඩක් වටිනවා
Attami වටිනා .🙏👍
Satha, pahak neme laksa pahak yanawa ban,
Pawer cut වෙන time එකට ලයිට් දෙක තුනක් පත්තු කරගන්න රු 15 000.00 ups එකක් සෙට් කරගන්න 🤣එහෙම නැත්තන් rechargeable lights set කරගන්න මුලු ගෙදරටම rechargeable lights set කරත් ඔච්චර වියදමක් යන්නෙ නැ 😂😂😂
මෙව මොඩයන්ට හොදයි මෙවගෙ රැවටෙන උන් ඉන්නෙ ලංලාවෙ විතරද 😏😆😆😆😆😆😆ඒකනෙ ලංකාවට මෙහෙම වෙලා තියන්නෙ මොඩ ජාතියක් ඒක පාරක් දැක්ක ගමන් විස්වාසකරනව ඔන කුනු ගොඩක්😀😀
😁😂
කුහක පොම්නය
@@prasannabrooanammanam5850 කුහක පොම්නය
@Amarukumara2 kohomada machan haduwee. Wistara kiyanna puluwan da
සිස්ට්ම් එකට මාස 6යි. සිස්ටම් එක සුවර් නම් ඈයි මාස 6ක්.පුලුවන් නම් 12 ක් දෙන්න. විස්වාසෙ වෑඩි වේවි
Masa6n bettry eka iwarai ne....
අනේ බන් නිලමෙි inverter 1 battery 1 computer case දාල උබ රැවටුනාද නැත්නම් සල්ලි නිසා රැවටිලා නැ වගේ රගපානවද මේ වෙලාවේ අහිංසක මිනිස්සු රවට්ටන එක නං හොද වැඩ නෙමෙයි මිට අඩුවෙන් මිට වඩා කාලයක් තියෙන විදියට customer ට හදාගන්න පුලුවන් අනි lifepo4 gel බැටරිලු තියෙන්නේ 😀😀😀🤬 බැටරි type ගැනවත් අවබෝධයක් නැති කෙනෙක් විස්තර කියන්නේ මෙයාලගේ ආයතනේ gel battery ටික කලයි පුලුවන්
මාස 6 යද්දි backup time lost වෙන්න ගන්නවා ලස්සනට අන්දනවා
ඔක බොරැවක්..ගන්න කෙනෙක්ටවත් ගන්න දෙන්න ඒපා සල්ලි අපරාදේ
500w milakeeyada
කීයක් විතර වෙනවද ඕක..ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
ඔක තනි බොරැවක් ඔයමිනිහත් සතපහාකට විස් වාස කරන්නඒපා..විනාඩි 20ක්වත් බැ
@@prasannabrooanammanam5850 ශුවර්ද බ්‍රදර්, කොලිටියක් නැද්ද
@@roosaravk3230 නැ තනිකර මුලාවක්
140000k..
එකනම් නියමයි 👍💖👍
Very important 👍
Solar system eka hada gatta nam meta wada hodai
👌 නියමයි
නියම වැඩක් මෙ ආයතනය කඩවත කොහෙද තියෙන්නේ ?
ගන්න ඒපා ඔක බොරැවක් ඔය මිනිහත් ඉට වැඩිය බොරැ කාරයේක්..
Mila kiyanne ne prodaa hitha nisa
Meke price eka kiyanna puluwanda aduma eka
Can You please supply 100W Invertor. I need to watch only the LED TV by using the car battery (12V) when power cut. If you can what will be the cost. Thanks.
meka keeyak wenawada? gennaganna widiyak kiyanna
විස්තර දැනගන්න ඕනේ දුරකතන අංකයක් දෙන්න
Lite ntuwe nilamege vidio bln mn
වතුර මෝටටයක් දාගන්න් පුලුවන් එක කීයද
Gana කොහොමද
godak watina channel ekak ♥
Cc TV Camara wada karanawa mwagen
මිල කොහොමද
ගානකියියද..
Mila kohomada
Ganakiyada
1.40යි කියන්නෙ ඉතිං ලාබයිනෙ... ටොපියකුත් රැ 5ක් විතර වෙනව අද කාලෙ... රුපියල් 10ට 7ක් ගන්න පුලුවන්නෙ...මරු.... මිල ගනන් හරියටම කිව්වට තැන්කස් හැම item එකකම නිලලමෙ
Ekane sathapahak yanne kiyanne 😂😂😂😂😂😂 math baluwa sathapahak yanne kiuwa nisa😅
Matah ekak ganna onei gana kiyak wenawada
අපේ සර් 💙
නියමයි අයියා
owa samanya minissunta ganna puluwan ganata tiyeida
Kw 3ක් කියද
මටත් විස්තර කියන්න. සත පහක්වත් යන්නෙ නැහැ කියලා තිබුනා. දිනුම් ඇදීමක් වගෙ එකක් කරලා නොමිලේ දෙනවාද . සමහර අය ගාන අහලත් තිබුනා . ඕනෙනම් සල්ලි වලටත් ගන්න පුලුවන් ද
මුලු ගෙදරම කර ගන්න බැරිද
Kohomada meka ganne.ganan kohomada
හොඳ වැඩක්.