Dalanda Perahera Upahara - සෙංකඩගලපුර දළදා මැඳුරේ | Isuru Liyanage at D Classic Studio

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 1,5 тыс.

  • @heshan551
    @heshan551 Год назад +448

    ලංකාවේ පලවෙනියා දලදා පෙරහැර වෙනුවෙන් ගීතයක් ලියපු කෙනා ❤❤.අනිත් ගායකයෝ අඩන සින්දුනේ ලිව්වේ ඔබට දලදා පිහිටයි තවත් ගායනය වැඩි දියුනු වේවා.... ඉසුරුට ආදරේ අය මේ පැත්තට

  • @kukumari1422
    @kukumari1422 Год назад +499

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති ඒ කට හඩ...දලදා හාමුදුරුවන්ගේ පිහිටයි...

  • @T.A.D__
    @T.A.D__ Год назад +50

    _Videos එක බලන හැමොටම 🖤🥰_
    _දළදා සමිදු පිහිටයි 🙏_

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Год назад +97

    අද ආවා අඹගස්දෝවට..
    බුදුඅම්මෝ ඒ හඬ...තෙරුවන් සරණයි...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි අයියෙ..

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 Год назад +48

    ගැට බෙරේ ගහලා කියපු එක නම් මාරම ලස්සනයි මීටත් වඩා.

    • @DarshaniKumari-i4o
      @DarshaniKumari-i4o 2 месяца назад

      අනිවාර්යයෙන්ම..අපේ කම ඒකෙ තියෙනවා ❤

  • @DiddnDiddn
    @DiddnDiddn 10 месяцев назад +11

    ඔබට දළදා සමිදුන්ගෙ පිහිට ලැබේවා දෙවියන්ගෙ පිහිට ලැබෙවා❤❤❤🤤

  • @Thiwa93-ss5gs
    @Thiwa93-ss5gs Год назад +115

    ඒ ටෝන්.......💙
    ඒ වොයිස්.....💙
    ඒ මෙලඩි......💙
    ඇහුවම නුවර එන්න හිතුන.........💙

  • @chanumadu9993
    @chanumadu9993 Год назад +66

    හරිම ලස්සනයි අයියේ .කොච්චර ඇහුවත් ඔය කටහඬ නම් එපා වෙන්නෑ...❤ ඒත් ගැටබෙරේ අරන් වීල් එකේ කිව්ව තරම් ගැම්මක් ,දැණුන හැඟීම නම් චුට්ටක් අඩුයි වගේ❤ දළදා සමිඳු පිහිටයි ❤❤

  • @chathurachandika9669
    @chathurachandika9669 Год назад +88

    මුල් කොලිටිය මේට වඩා හිතට වදිනවා..කොහොම උනත් සුභ පැතුම්.❤️❤️🎉️

  • @prasadmaduranga9745
    @prasadmaduranga9745 Год назад +166

    තව උඩරට සම්ප්‍රදායේ කව් දාන්න . අහන්න ආසා හිතෙන හඬක් තියෙන්නේ.. දළදා සමිදු පිහිටයි

  • @gamingk2k985
    @gamingk2k985 Год назад +502

    සෙංකඩගල දළදා වහන්සෙගෙ පිහිටයි අයියට ❤❤❤ලස්සනයි අයිය්යෙ එ උනාට අයියා ගැට බෙරෙ ගහලා කිව්ව එකෙ කොල්ටිය ගන්න බැ ❤❤❤😊😊

    • @chathuranga6594
      @chathuranga6594 Год назад +18

      එකෙන්ම ආ.... අපේ සංස්කෘතිය ටම ගැලපෙන විදියට modify උනා නම්....❤❤🤘👍එලම...

    • @adeethanimnajith
      @adeethanimnajith Год назад +6

      Yep

    • @Arunap94
      @Arunap94 Год назад +5

      එකගායි..

    • @cmbdissanayaka8279
      @cmbdissanayaka8279 Год назад +5

      Ou ekanam aththa

    • @ishanmiyuranga6717
      @ishanmiyuranga6717 Год назад +5

      ඔව්....ඒක සුපිරියක්...🔥

  • @JayaniDarsha-zv2ty
    @JayaniDarsha-zv2ty Год назад +16

    අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයී...🙏 සාදු සාදු .

  • @lahirunimsara5765
    @lahirunimsara5765 Год назад +183

    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉසුරු අයියේ ❤

  • @jananidasunika1084
    @jananidasunika1084 Год назад +23

    මොනතරන් හිතට දැනෙනවාද එ සින්දුව හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම නැති වේලා යනවා.. මමත් නුවර කෙනෙක් එ නිසාද මන්දා මගේ හිතට ගොඩාක් දැනුනා..❤❤❤❤❤ . තව තවත් මේ වගේ සින්දු කියන්න ශක්තිය ලැබෙවා !!!..

  • @chathura2007.
    @chathura2007. Год назад +153

    ඉරුගල්බණ්ඩාර දෙවි පිහිටයි අපේ අයියට ❤

  • @heshanishehara3799
    @heshanishehara3799 Год назад +71

    මූන දැක්කත් ෆෝටෝ එකකිම් කටහඩ රැව් දෙනවා කන් දෙක ඇතුලෙ 🙏 බුදු සරනයි දලදා සමිදු පිහිටයි 🙏❤

  • @Rashu_Babi
    @Rashu_Babi Год назад +29

    අම්මො මල්ලි මාර ලස්සනයි ඔයා ගැටබෙරෙ ගහ ගහ කියනකොට මාර ගැම්මක් එන්නෙ,❤❤

  • @PitiyeNandawathi
    @PitiyeNandawathi 9 месяцев назад +8

    ඔයා අපෙ පන්සලට අවා නෙද මට මතකයි ඔයාව❤

  • @amilatharaka3040
    @amilatharaka3040 Год назад +92

    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි.........!!!!!!! වටිනා උතුම් කවි ගායනා කරන හැකියාව දියුණු කරගෙන ඉදිරි අනාගතයේදී මීටත් හොඳ, වටිනා කලා නිර්මාණ කරන්නට ලැබේවා...........!!!!!!! ඉසුරු අයියේ

    • @nethunethu8244
      @nethunethu8244 Год назад

      niyamaaaaiii

    • @lahirumadushan5264
      @lahirumadushan5264 Год назад

      මීට වැඩිය හොඳ දේවල් තියේද යාලුවා.❤

  • @asankarulz5681
    @asankarulz5681 Год назад +6

    ලස්සන කවි ටික. ඔයාගෙ බෙර වාදනය කරන එක තමයි හොඳම මල්ලී. මන් ගොඩක් කැමති ඔයාගෙ කට හඬට. මගේ පුංචි පුතා හරි ආසයි ඔයාගෙ videos බලන්න. බුදු සරණයි මල්ලී

  • @SurajDulanjana-rp1sj
    @SurajDulanjana-rp1sj 10 месяцев назад +3

    Man oyagen natum purudu vennath aasai ❤❤❤ .man oyata godak aadarei ❤❤❤❤❤ .ane man hamadamath godak aadarei 😊😊😊

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 Год назад +7

    ගොඩක් ලස්සනඊ මල්ලි දළදාසමිඳු පිහිටයි ❤️❤️

  • @navindupiyashan5298
    @navindupiyashan5298 Год назад +81

    අවන්කවම ඒ කොලිටිය මේකෙ නෑ... ඔර්ජිනල් එක සුපිරි ඉසුරුවො... ❤️❤️❤️❤️❤️❤️

  • @ruvinimadushika414
    @ruvinimadushika414 Год назад +23

    අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියටම යන්න පුතා බුදුසරණයි

  • @weerarathnadisanayaka256
    @weerarathnadisanayaka256 Год назад +6

    ෂා මාරම හැගිමක් එන්නෙ දැන් තියන වැලපෙන සිංදු වලට වැඩිය කොච්චර හොදද මාරම ලස්සනයි දලදා සමිදු පිහිටයි අපිටත් අපෙ සංකෘතිය සිංදුවකින් මතක් කරලා දෙනවට පින් සිද්ද වෙනවා

  • @hs...4977
    @hs...4977 Год назад +2

    සාදු.සාදු.සාදු.

  • @akilalakshan1177
    @akilalakshan1177 Год назад +74

    ඉරුගල්බංඩාර දෙවි පිහිටයි අයියේ....🎉❤🙏😊

  • @KavinduChamod-cg5mm
    @KavinduChamod-cg5mm Год назад +78

    මාරම ලස්සනයි අයියෙ සුබ අනාගතයක් ❤️❤️

  • @HeshhanDevinda
    @HeshhanDevinda Год назад +33

    දලදා සමිදුන්ගේ පිහිටයි මුලු මහත් ශ්‍රී ලාංකීක ප්‍රජාවට...මේ හඩ ඇහුනට පස්සේ මාර හැගීමක් දැනෙනවා...ලස්සන නිර්මානයක්...❤️🙏🙏

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA Год назад +8

    අර බෙරෙ සද්දෙටයි ... ඒ ඇදුමෙ ගාම්බීර්‍රත්වයටත් ගහන්න බෑ අයියෙ....
    මේකත් නියමයි

  • @tharangatharanga3383
    @tharangatharanga3383 Год назад +1

    සාදු සාදු සාදු

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 Год назад +11

    අනේ අර විදියට මාරම ලස්සනයි ..
    එකේ අමුතුම කියා ගන්න බැරි ❤❤❤ හැගිමක් තියෙනවා ...

  • @RuwanGunasekara-t4h
    @RuwanGunasekara-t4h 5 месяцев назад +2

    සාදු

  • @TheStatus642
    @TheStatus642 Год назад +38

    කලින් එක මීට වඩා ලස්සනයි කියලා හිතුනෙ මට විතරද 🥰❤️ මොනා උනත් දෙකම ලස්සනයි කලින් විදිහ පට්ට 🥰🥰

  • @DiddnDiddn
    @DiddnDiddn 10 месяцев назад +2

    එක එක්තරා බාවනාවක්❤❤❤

  • @thushariperera5844
    @thushariperera5844 Год назад +39

    හරිම ලස්සනයි පුතේ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .ජය වේවා 🎉

  • @Gemingnimesha
    @Gemingnimesha Год назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .......ලස්සනයි 🌸💕

  • @Studio_D_Official
    @Studio_D_Official Год назад +19

    ලස්සන නිර්මානයක්. STUDIO D අපේ උණුසුම් සුබ පැතුම් කලා ජීවිතයට . ❤️🔥🌟

  • @PrasannaWeerasuriya-e6m
    @PrasannaWeerasuriya-e6m 2 месяца назад +2

    අයියෙ අයියා නම් මාරයි බුදු සරණයි අයියෙ ❤❤❤❤

  • @sankasirgrade5987
    @sankasirgrade5987 Год назад +25

    නියමයි
    දිලන්ත මල්ලි ❤❤🌹🌹🙏🙏
    නියමයි ඉසුරු ඔයට දීප්තිමත් අනාගතයක් ❤️❤️❤️

  • @SajithKumara-ry9ez
    @SajithKumara-ry9ez Год назад +2

    කොච්චර හැව්වත් එපා වෙන්නැ අනෙ ලස්සනයි ගොඩක්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +17

    හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි Traditional music වලින්ම කලා නමි තවත් ලස්සනයි ❤

  • @ireshamaduvanthiireshamadu6662
    @ireshamaduvanthiireshamadu6662 4 месяца назад

    ඔයාගෙ නිර්මාණයත් ලස්සනයී....❤ගොඩක්ක්ක්ක්......
    #සෙන්කඩගලපුර #දළදා #බුදුරැස් #විහිදෙන #තුරු #නෑ #වරදින්නේ.......
    #සිංහලයන්හට #සිංහල #දේසෙට #සරණයි #දළදා #සමිදුන්නේ..............
    සෙංකඩගලපුර සිරි දළදා
    පෙරහැර මංගල්ලේ..............
    රන්දෝලිය බැබලෙනවා
    නිකිණි සදින් ගුවන් තලේ...........
    ඉන්දි රාජා වඩමනවා සාදු !!සාදු!!සාදු !!!සාදු !!!
    සිරි දළදා කරඩුව රන්දෝලි පෙරහැර
    🙏🙏🙏🙏🙏මංගල්ලේ 🙏🙏🙏
    🐘🐘🐘🐘#මගුලැතු ඉන්දි රාජා 🐘🐘🐘🐘🐘
    ඇරයුම් කරයි.
    රාජා ඇතුත්,කළු මාමත් සිහිකොට අපි
    බැති සිතකින් පිං දෙමු මෙවරේ.........
    රාජා ඇතුනෙ මා ඉන්දි සෙංකඩගලපුර දළදාව වඩම්මනවා මෙවරේ............
    අපෙ මිතුරු වාසනා රුහුණු කතරගම බැබලෙනවා මෙවරේ .............
    රාජා ඇතුනෙ සිංහ,මියන්,බුරුම රාජා වරුන් එක්ව පෙරහැර එනවා අපි මෙවරේ ........
    🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘
    ගනදුර නිවන නිකිණි පුර සදේ ආලෝකෙන් රාජු ඔබට අහස් ගැබට ආරාධනා ........
    කන්ද උඩරට මුදුන් මල්කඩ"" දළදා කරඩුව""""" රන්දෝලි පෙරහර මංගල්ලේ ලෝ වැසියනට
    🙏🙏 ආරාධනා ........🙏🙏
    කස පුපුරන හඩ,.
    තාල ඩවුල් ,තම්මැට්ටම් හඩ
    වයනා ඩෙන්කුටු ස-රි-ග-ම,
    නැට්ටු නටන රග,
    ගිනිකෙලි වල සැර
    ගසනා බෙර පද.
    බලන්ට ආරාධනා .........🐘🙏🐘🙏🐘
    තාල ගමන් මග,
    තේජස් මගෙ රුව,
    මිතුරු තෙමේ දෑල යනෙන රග,
    දිදුලන රන් කද,
    අපෙ මුනි දළදා රන් කරඩුව,
    වඩම්මන රග දැක,
    මල් වැසි වස්සන්නට
    ආරාධනා ..............🙏🐘🙏🐘🙏🐘
    නෙත් යොමන්න මා දෙස,
    මග අසලක හිද,
    🙏🙏 සාදු !!! සාදු !!! සාදු !!! සාදු!!! 🙏🙏🙏
    හඩක් නගා තව
    එක්කර ඔබ සැම
    රන්දෝලිය පහන් කරමු
    බැති සිතිනේ අප 🙏🐘
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
    ✍️Iresha Maduvanthi ✍️
    2022.08.11
    සෙංකඩගලපුර සිරි දළදා රන්දෝලි පෙරහර මංගල්ලය ආනුභාවයෙන් ශ්‍රී ලාංකිකයෝ වන අප සැමට සෙතක් ශාන්තියක්ම වේවා!!!

  • @djisurukawshalya
    @djisurukawshalya Год назад +30

    අපේ උඩරට සම්ප්‍රදාය ,♥️♥️♥️♥️

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 6 месяцев назад

    කොච්චර ඇහූවත් එපා වෙන්නැති කටහඩක් . දළදා හාමූදුරැවන්ගෙ පිහිටයි!❤

  • @ශ්රීනාගේශ්වරශක්තිමාහාකාලිපත්ති

    ලස්සන වොය්ස් එක පරෙස්සමින් යන එන සැම තැන කිරි ඉතිරේවා..🙏..එවුනාට මුල්ම විඩියො එකේ කොලිටිය නෑ .... එක තමා සුපිරීම...👌👌👌

  • @ECOTecLankaRecycle-ju1ih
    @ECOTecLankaRecycle-ju1ih Год назад +1

    තෙරුවන් සරණයි🙏 දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!

  • @imahansi7436
    @imahansi7436 Год назад +15

    ලස්සනයි 😍😍😍 ඇතා ගැන කියන පේලි ටික ගොඩක්ම ලස්සනයි 😍😍

  • @shanikadesilva1991
    @shanikadesilva1991 Год назад +13

    ඒ කට හඬ නම් පිස්සුවක්. ...අනාගතය සුබම වේවා ඉසුරු මල්ලියෝ. ..❤️😍

  • @sandyasathkumara
    @sandyasathkumara Год назад +27

    බුදු සරණයි ඉසුරු අයියේ......🙏♥️
    දිගටම මේ වගේ වැඩ රාශියක් කරමු....❤

  • @namindunethsara8080
    @namindunethsara8080 Год назад +3

    සබා අයියේ සුපර් ඉදිරියටම යන්න ලැබේවා දළදා සමිදුන් පිහිටෙන්

  • @pchandimachandima7077
    @pchandimachandima7077 Год назад +4

    අපේ උතුම් මංගල්ල්‍ය වෙනුවෙන් කල නිර්මාණයට දළදා සමිදු පිහිටයි

  • @ajithsri3668
    @ajithsri3668 4 месяца назад +2

    Me sinduva eheddi kkul palanaya karan inne bohoma amaruven .man netum valata ගොඩක් ආදරෙයි ❤

  • @මදුරමදුසන්ක
    @මදුරමදුසන්ක Год назад +11

    ලස්සනයි ඉසුරු අයියා ❤❤❤❤ දළදා සමීදු පිහිටයි...🙏🙏 ❤❤ congratulations brother ❤❤❤

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc Год назад +2

    ලස්සන අයියා

  • @gamingthiwa
    @gamingthiwa Год назад +8

    අර වීල් එකේ ඉදන් කියන එක කොලිටියක් ගැම්මක් 💕🌪

  • @Universetothemind
    @Universetothemind Год назад +1

    ❤ බුලත් විට එකත් කටේ තියෙද්දි ඒකට අමුතුම රසයක් තිබ්බා කියලා මට නම් හිතෙනවා. ඒ කටහඬ ඇත්තටම කන්කළුයි.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +115

    ගීතයක් විදියට ලස්සනයි.ඒත් උඩරට වෙස් ඇඳුම ඇඳලා ගැට බෙරය වයමින් තීව්‍ර හඬකින් ගැයුම තරම් හිතට වදින්නෙ නෑ.එතකොටයි අභිමානයක් දැනෙන්නේ ❤

  • @hasithakalhara6671
    @hasithakalhara6671 Год назад +1

    Harima lassenai bs dp parissemin inno aiya aderai hamadama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachithragayashan4750
    @sachithragayashan4750 Год назад +5

    Instrument original play karanam Maru.❤❤❤❤
    Mekath hodai...eth aramath maruuuuu❤❤❤
    බුදු සරණයි..ජයේන් ජයම වේවා..!

  • @dhanushkagayashan3878
    @dhanushkagayashan3878 Год назад +1

    හරිම ලස්සනයි.

  • @DinushaNadishani-nh8px
    @DinushaNadishani-nh8px Год назад +3

    අම්මෝ පිස්සුවක් වගේ ඒ හඩ සජීවීව අහනකොට

  • @viduushasrishalani2747
    @viduushasrishalani2747 8 месяцев назад +1

    ඔබවැනි දක්ශතාවය ඇති මිනිසුන් අපට ආඩම්බරයක් ILOVE YOU ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @dilzdiary
    @dilzdiary Год назад +6

    දවසට කීප වතාවක් අහනවාමයි ❤❤

  • @thusharadinesh9671
    @thusharadinesh9671 Год назад +2

    ඔරිජිනල් එක සුපිරියි.දළදා සමිදු පිහිටයි අය්යෙ ඔයාට

  • @chathurachandika9669
    @chathurachandika9669 Год назад +9

    කියන්න තෙරෙන්නෙ නෑ එකෙ ලස්සන.ඇත්තමයි මාරම හැගීමක් එනවා ඒ වචන ටිකට.සුභ පැතුම් සහෝ.❤️❤️

  • @SumuduRanashinha
    @SumuduRanashinha 4 месяца назад +2

    අයියා ට බුදු සරණයි

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 Год назад +11

    ගොඩක් ලස්සනයි අයියේ දලදා වහන්සේගේ පිහිටයි තවත් ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයී ❤😘😘🥰

  • @dasunkalpa2734
    @dasunkalpa2734 Год назад +1

    සුපිරිය හැට බෙරේ එක්ක යාලුවා ,
    අපේ සංස්කෘතිය රැකෙන්නේ එතකොට ,කොහොම උනත් ඔයාට හොද ගමනක් යන්න පුලුවන් බොක්ක , තව ලස්සන කවිය ටිකක් කියමු

  • @mayachannel-pc5xw
    @mayachannel-pc5xw Год назад +4

    අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 😊😊

  • @samankumarakarasingha7327
    @samankumarakarasingha7327 Год назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🙏🙏❤️❤️

  • @dild4663
    @dild4663 Год назад +6

    උඩරට බෙරේ තාලේ වෙනම_Vibe එකක් ♥🥺

  • @rasanjanalakshitha9975
    @rasanjanalakshitha9975 Год назад +1

    ලබන අවුරැදිදේ නුවර පෙරහැරේ වීඩියෝ වලට...ලස්සන හිට් එකක්

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz Год назад +6

    harima ලස්සනයි උතුම් දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤

  • @pasankalhara-qy7ru
    @pasankalhara-qy7ru Год назад +1

    supiry waddek thamai.aiyata dalada samidu pihitai❤🙏🙏

  • @HumorTone2025
    @HumorTone2025 Год назад +13

    මලය රජ්ජුරුවන්නෙ පිහිටෙන් කලාවේ උඩටම යන්න ලැබේවා....❤❤

  • @velvetways6694
    @velvetways6694 Год назад

    දලදා වට ආවාද ඇතාාා 🙏🙏🙏තෙරැවන් සරනයි

  • @Binubinu594
    @Binubinu594 Год назад +8

    සුබ අනාගතයක් අයියේ😢😢ඒ කටහඩ හදවතට ගොඩාක් දැනෙනවා❤ඔයාට ගොඩාක් පිං..බුදු සරණයි

  • @HITMAN-f1u
    @HITMAN-f1u 11 месяцев назад +1

    මාර ම lassanai🥰 බං. ❤❤❤ දළදා වහන්සේගේ පිහිටයි

  • @udayahub4872
    @udayahub4872 Год назад +8

    එඩිට් කලොත් සුපිරිම 💖 ලස්ස්නයි.. ආඩම්බරයි සහෝදරයා.. තව තවත් ඉදිරියටම..🥳🥳🥳🍻🙏

  • @AnuhasAnuhas-o1r
    @AnuhasAnuhas-o1r Год назад +1

    සුපිරි

  • @kkjewwani3498
    @kkjewwani3498 Год назад +4

    මෑත යුගයේ ඇසුණු හොදමගායනයක් බුදු සරණයි පුතා ජයවෙවා මම 🇸🇦 සිට 🇱🇰🙏🙏🙏

  • @piyanandaperera6060
    @piyanandaperera6060 Год назад +1

    වන්නම් .කවි මේ කටහඩින් කොච්චර ලස්සන ඇත්ද.කර්ණරසායනයි

  • @Manusathadithya
    @Manusathadithya Год назад +15

    ලස්සන කටහඬක්❤️
    ලස්සන වැඩක්❤️
    බාවනාවක්❤️

  • @lalanthimapl8478
    @lalanthimapl8478 Год назад +2

    Niyamai ayye❤❤❤❤

  • @buddharakkitha48
    @buddharakkitha48 Год назад +8

    සුපිරි අයියේ...❤🎉 අර මුල් කොලිටිය අපෙ හිතට වැදුනා මීට වඩා ...ඒ කොලිටියෙන්මත් කියමු ද..එතකොට වැඩෙ තවත් ලස්සන වෙයි❤🎉 තෙරුවන් සරණයි ❤❤

  • @romanreigns9711
    @romanreigns9711 Год назад +1

    හරි ලස්සන සින්දුවක්

  • @samanwijendra8144
    @samanwijendra8144 Год назад +5

    ඉසුරු මල්ලියෝ ඒ හඩ හරිම රහක් ඔයාට සුභ ගමන් ❤අලුත් නුවර දෙවි පිහිටයි 🙏🙏

  • @lakshanlucky-fw3zx
    @lakshanlucky-fw3zx 4 месяца назад +1

    ජිවමානව වැඩ සිටින යටිවාම දළදා වහන්සේගේ ම පිහිටයි
    🙏🙏🙏❤️❤️❤️

  • @podichuti3459
    @podichuti3459 Год назад +7

    ලස්සනයි අයියේ දළදා හමුදුරුවන්ගේ පිහිටයි

  • @WasanthiH.m.wasanthiekanayaka
    @WasanthiH.m.wasanthiekanayaka 4 месяца назад +2

    Dalada samidu pihitai 🙏🙏🙏🙏

  • @tharakakularathna7839
    @tharakakularathna7839 Год назад +10

    සුපිරි ගායනයක්❤️🔥දමිත් අසංකගෙ ඇක්ශන් පේනවා ඉදලා හිටලා❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 месяца назад +1

    අනේ මාරම ලස්සනයි අයියේ ඒ කටහඩ මාර විදියට feel වෙන්නෙ 😍🥰❤️👌

  • @achiniprasangika-d1g
    @achiniprasangika-d1g Год назад +3

    අයියේ .මම ඔය සිංදුව තරගයකට ගිහිනුත් කියලා 2 ස්තනය උනා 8ටේ මම

  • @anusharathnayaka3264
    @anusharathnayaka3264 Год назад +2

    ලස්සනයි මල්ලි

  • @sajithpriyankarapodda4139
    @sajithpriyankarapodda4139 Год назад +34

    ජය වේවා ලස්සනයි වැඩේ...තව යමු ඔහොම ඉදිරියටම ...❤️❤️😍😍🙏

  • @anonymous-srilanka
    @anonymous-srilanka Год назад +1

    හිතවත් සහෘදයා. ඔබ දක්ෂයෙක්. අපි ඔබ සංසන්දනය කරන්නේ ඔබත් සමගමයි. ඒදා ත්‍රිරෝද රථය ඇතුලේ ඉදන් අර ප්‍රතාපවත් ඇදුම් පැලදුම් ඒක්ක, ඔය මොකුත් නැතුව කඩිමුඩියේ කරපු ගායනය අපේ හිත් බැදගත්තා ඔයිට වැඩිය. අපි යෝජනාවක් ඉදිරිපත් කරමු. අර ‌ඔබේ රටේ අනන්‍යතාවයක් ‌වුන ඒ ඇදුම් ඇදගෙන ඒ විදිහටම ගායනය ඉදිරිපත් කරන්න. ඒ ඇදුමෙන් ඔබට ඔබේ ගායනයට ලැබෙන ආලෝකය නව ලෝකයේ මොන තාක්ෂනය මගින්වත් ජනනය කරන්න බැ. අපි ඔබට සුබ පතමු.

  • @SithijaWanniarachchi
    @SithijaWanniarachchi Год назад +23

    වැඩේ ලස්සනයි අයිය්යේ ජය වේවා!!!❤🎉

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 9 месяцев назад

    තෙරැවන් සරණයි මචං..අගේ ඇති නිර්මාණයක්...

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Год назад

    මම හැම වෙලෙම අහනවා.. මේ..හඩ හරිම ලස්සනයි