Thedini Viraja - තෙදිනි විරාජ | Isuru Liyanage💥Hiru Star Season 3 | Round 02 | Episode 67🔥

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 551

  • @duleepdissanayaka9
    @duleepdissanayaka9 Год назад +741

    සෙංකඩ ගල පුර කවිය අහලා ඉසුරුව හොයං ආව මම🖤

  • @MiXHiT
    @MiXHiT Год назад +269

    ඉස්සරහාට එන එකා කවියකින් හරි ඉස්සරහාට එනවා ඒක නවත්තන්න බෑ ..උබ දිනලා ඉවරයි බං 😍

  • @chamiya7034
    @chamiya7034 2 года назад +415

    උබ උතනින් පැරදුනේ නෑ රටක් ලෝකයක් අදුනන තැනකට උබ ආවා සහෝදරයා බය වෙන්න එපා හැම දාම අපි උබ එක්ක ඉන්නවා අලුත් වෙනස් වැඩකින් එමු ඔය කාගේ කාගෙත් කටවල් වැහෙන්න ❤️🥰🥺

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Год назад +171

    හැබැයි ඉතින් අද කොල්ලා ජනප්‍රිය උනා දළදා මාලිගාවෙ පෙරහැර ගැන කවියක් වගෙ කිව්ව සිංදුව ට නියමයි හොදෙ කොල්ලා දැන් හොද තැනකට එන්න ඕන බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @වීහූ
    @වීහූ Год назад +169

    සෙංකඩගල සින්දුව අහලා මෙයාව හොයන් ආවෙ මං විතරද❤️❤️❤️❤️❤️🌼🌼🌼

    • @SamanBandara-h7t
      @SamanBandara-h7t 2 месяца назад

      හෙදයි🎉🎉🎉🎉😅😅😅😢

  • @ChaminduTharaka
    @ChaminduTharaka Год назад +82

    එදා මෙතනින් උබව අයින් කරා මගේ එකා දැන් රටක් හොය හොයන උබ දලදා සමිදු වෙනුවෙන් ගීය හොයනවා එච්චරයි දැන් උබ දිනලා ඉවරයි එච්චරයි වෙන්න ඕන ඕයි අපේ එකා ඉසුරු ලියනගේ (සබා)❤

  • @AnuradhaSandaruwan-w4e
    @AnuradhaSandaruwan-w4e Год назад +45

    පැරදුන එකෙක්මයි දිනුවේ දවසක...උඹ දවසක දිනනවා සත්තයි...❤

  • @suwarnamallika164
    @suwarnamallika164 10 месяцев назад +14

    හොඳම දක්ෂ බෙර වාදකයෙක් ඔබගේ ගමන මෙතනින් ඉහළට යන්න පුතේ ඔයාට හදවතින්ම ස්තුති කරනවා ❤❤❤❤❤❤

  • @navinavi2759
    @navinavi2759 2 года назад +85

    ප්‍රතික්ශේප වීමමයි ජයග්‍රහණයට හේතුවක් වෙන්නේ. ❤️

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm Год назад +2

      මනේජ් ඒකට හොද උදාහරණයක්... එදා දිනපු අයට වඩා ගොඩක් ඉන්න ඉහල ඉන්නේ

  • @bkgashalinda3469
    @bkgashalinda3469 Год назад +26

    ඉසුරු කවුද අදුරගත්තෙ දැන් සෙන්කඩගලපුර මැදුරේ ❤❤❤

  • @sakecinema4841
    @sakecinema4841 2 года назад +97

    සිංදුව කෙසෙ වෙතත් අයියේ උබෙ කතාව හිතට වැදුනා.ජය වේවා අයියේ.දිනමු ලගදිම දවසක.

  • @Thevi_Boy_Official_0609
    @Thevi_Boy_Official_0609 Год назад +88

    හිරු එකෙන් කැපුවට ජනතා පරමාධිපත්‍යයෙන් අයියා දිනලා ඉවරයි ❤🎉

  • @prasannafashion9720
    @prasannafashion9720 2 года назад +39

    ඇත්තටම අප්පිරිය උනා හිරුස්ටාර් ගැන. යකො ජරා වැඩ කරන්න එපා. දක්ෂ එව්න් කපලා ඔහොම අසරණ කරන්න එපා.
    සහොදරයා උබ අනිවාර්යයෙන් ඔය හැමොටම වඩා ඉස්සරහා ට එන්න ඔනෙ අනිවාර්යයෙන් . අපි ඉන්නවා උබ එක්ක...✌✌✌🙏🙏🙏❤️❤️❤️

  • @HashiNawodya-vo1pz
    @HashiNawodya-vo1pz Год назад +50

    ඉතාම දක්ශයී අයියේ ඔයා..ඔයාව දැන් බෙරහඩින් මුලු ලොකයක් දන්නවා.💖💖 congratulations 🤙🤙🤙

  • @akilairan
    @akilairan 2 года назад +27

    Excellent.Superb."හරෝ හරා" කතරගම දෙවි පිහිටයි !!! "Nothings , Ever Forgotten" Hail !!!

  • @piumimadhumali2381
    @piumimadhumali2381 Год назад +67

    අයියා එදා කීවා වගේ... හිනාව ගෙනාවා...අයියාගේ හීන පාට කරන්න අයියාගේ දක්ෂතාවයන් ම මුල් වුණා... අද අයියා රටක් ලෝකයක් දන්න කෙනෙක් .. ජය වේවා අයියා...❤️🌹

  • @kanisahaka2917
    @kanisahaka2917 Год назад +24

    එදා එහෙම හිරැ එකෙන් එලියට ගිය ඉසුරැ අද මුලු ලංකාවම ආ⁣දරෙ කරන ගායකයෙක් උනා සෙංකඩගලට සින්දුව නිසා අද ඉසුරු අදත් අපි හෙවුවා.ජය වේවා ❤💐

  • @SaraniSakunika
    @SaraniSakunika Месяц назад +2

    ඔයාගෙ කටහඩනම් බාවනාවක්.අයියේ❤අපේ කලාවට ආවඩා ආයුබෝවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniboys3492
    @kamaniboys3492 Год назад +27

    කොච්චර ලස්සනට කිවුවද මුන් තුන් දෙනා කැමති නැතුවුනාට රටම උබට ආදරෙරි බං උබ සැලෙන්න එපා උබට ලොවක් ආදරෙයි❤️❤️❤️❤️😍

  • @theekshanakarunarathna753
    @theekshanakarunarathna753 Год назад +8

    ඔයට සුපිරි ගමනක් තියනව යිසුරු අයිය ඔය පැරදුන්නැ අපිත් නටන අය ඔයට සුබ පතනව

  • @shandishandi9585
    @shandishandi9585 Год назад +10

    මාත් ඒ කවිය අහලා ඉසුරු සොයන් ආවා 🌹🌹🌹🌹

  • @shanshan2201
    @shanshan2201 2 года назад +47

    උබ ඔය stage එක හෙල්ලුව අයියේ🙏♥️ උබට හොද අනාගතයක් තියෙනව ලස්සන ගමනක් යන්න😓

  • @kamalvithanage626
    @kamalvithanage626 2 года назад +60

    අයියේ ගොඩක් ලස්සනට කිව්වා ඩාන්ස් එකත් ලස්සනයි☺️
    ඔයත් එක්ක අපි හැමෝම ඉන්නේ
    දකුණේ😍😍❤️

  • @hwsrasanga9989
    @hwsrasanga9989 Год назад +16

    😭😭😭 උබට හොද අනාගතයක් තියෙනව බන් අපෙ දකුණට උබ මහ පින් කඳක් බන් 😭😭

  • @thilinamaheshthilina1393
    @thilinamaheshthilina1393 2 года назад +33

    අනේ ගොඩක් දුකයි...ප්ල්ස් වයිල් කාඩ් රවුන්ඩ් එකක් දෙන්නකෝ....

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 года назад +69

    ලස්සනට කිව්ව අනිත් කෙනාව ඉදිරියට යවන්න තමයි ඔයාව කැපුවෙ ජරා හිරු ස්ටාර් බලන්නත් අප්පිරියයි

  • @dinidumaliniwanthidesilva2697
    @dinidumaliniwanthidesilva2697 2 года назад +14

    ලස්සන කට හඩක්..මං කීපාරක් ඇහුවද කියලා මතක නෑ..ඒ තරම් ලස්සනයි ...ඔයාට මේ හිරු ස්ටාර් ඕන්නෑ.ඔයාට හොද ගමනක් තියෙනවා ..සුභ පතනවා මල්ලි

  • @SLhashi-x8f
    @SLhashi-x8f 2 года назад +44

    ඔයාට පුළුවන් අයියේ...කරන්න බෑ කියපු දේ දවසක ලෝකයටම කරලා පෙන්නන්න...කවදාවත් මෙතනින් නවතින්න එපා...ඌවෙ අපි ඔයා එක්ක...🥺✊😍

    • @piyalchampika3157
      @piyalchampika3157 Год назад

      කරල පෙන්නුව කිව්ව වගේම.

  • @roshanmadumal7358
    @roshanmadumal7358 Год назад +21

    අඩො අලුත් සින්දුව ලස්සනයි ..❤❤
    නිකමට නම සර්ච් කරල බලද්දි මේක ආවේ❤
    Congratulations හොද ගමනක් යන් ♥️

  • @migindaperera7564
    @migindaperera7564 2 года назад +13

    අඩෝ ඉසුරුවා ඒ වචන ටික මචන් සුපිරියක් බන් මාර වටිනවා මචන් උබ මාරම කොල්ලෙක් බන් සුබ පතනවා බන් හදවතින්ම බුදු සරණයි ❤👌

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 10 месяцев назад +1

    Niyamai isuru ayiye❤😊❤❤😊❤😊🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Год назад +12

    ලස්සනයි මම අද දන්නේ මෙයා ඉස්සර ඉදලා දක්ශයෙක් කියලා ❤🙏🙏

  • @ravindunirosh1212
    @ravindunirosh1212 Год назад +17

    එදා තිස්ස කොල්ලා කැපුනා කියලා දුක් උනා.අද ඒ කොල්ලා ගොඩක් අය දැන්නවා❤

  • @gayaveesvlog4965
    @gayaveesvlog4965 Год назад +11

    අයියාගේ pitch නම් ටිකක් අවුල් ගියා ඒවුනාට අයියේ ඔයා මාරම දක්ශයෙක් මෙතනින් නවතින්න එපා තව ඉදිරියටම යන්න පුලුවන්

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 года назад +17

    ලස්සනයි ගායනය

  • @ඩි.එම්මාලනීඩිසානායක

    ඉසුරු අයියේ සින්දුව මරූ....... ගොඩක් ආදරෙයී අයීයේ.....😘😘😘

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 года назад +4

    හරිම.ලස්සනයි..පවි.ඉතින්.ජයම.
    වෙිවා..

  • @mihiranifernando1809
    @mihiranifernando1809 2 года назад +17

    ඒ කටහඩ වෙනම ලේවල් එකක් 👊👊👊

  • @shado8643
    @shado8643 11 месяцев назад +1

    ඉසුරු අයියා කමෝන්❤

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 Год назад +5

    හැමදේටම වෙලාවක් තියෙනව සහෝදරයා..ඕන වෙන්නෙ එකම අරමුණක් විතරයි..පට්ටම ආස වොයිස් එකක්..

  • @SLDANCING3
    @SLDANCING3 8 месяцев назад +2

    Mage eka සබා අයියා ❤

  • @harshajeewantha4347
    @harshajeewantha4347 2 года назад +32

    ඇයි බන් හිරුස්ටර් උබලා මූට මෙහෙම කරේ කොච්චර ලස්සනට කිව්වද බන් ❤️😢😓

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 года назад +1

      අනිත් කෙනා නොකපා මෙයාව කැපුවා

    • @chadranidamyanthi3452
      @chadranidamyanthi3452 2 года назад

      ගොත ගහනවා munta weradda mokadda කියලා wath හරියට kiyaganna baa

  • @isuruupekshana932
    @isuruupekshana932 Год назад +3

    💓💓💓 ප්‍රතික්ෂේප වීමම තමයි ජයග්‍රහණයට මුල

  • @A.HPremalatha
    @A.HPremalatha 9 месяцев назад +1

    මේකෙන් කැපුනට ඔයා දිනලා ඉවරයි,❤❤❤

  • @lifehacker7359
    @lifehacker7359 2 года назад +29

    ඇග හිරිවටෙනවා පට්ට සහෝදරයා ❤️

  • @shiwanthaweerasekara3483
    @shiwanthaweerasekara3483 2 года назад +5

    ඉදිරිය ජයයි පුතේ

  • @සදහම්සිසිල-ඤ1ඪ
    @සදහම්සිසිල-ඤ1ඪ 2 года назад +5

    Lassanai godak me inna tun danatawath me sinduwa kiyanna be oya vidihata.

  • @greshanin4045
    @greshanin4045 2 года назад +10

    හරිම ලස්සනට කිව්වා අයියේ...❤❤❤

  • @dinudanu5404
    @dinudanu5404 Год назад +1

    අපේ කම හදවතට දැනෙන දේව භක්තිය හද පුරාම දැනුනු ගීතයක්

  • @chamarabro5356
    @chamarabro5356 Год назад +3

    සෙංකඩගලපුර සිංදුවේ අපේ හිට් එක❤

  • @danushkaudayanga475
    @danushkaudayanga475 2 года назад +27

    උබ බ්‍රැන්ඩ් එකක් වෙයි කියලා උන් තුන් දෙනා බයයි බන්... එකයි උබට වොට් කරෙ නැත්ත්‍ර් මචන්...❤️❤️

  • @tarusharanasingha-kx6br
    @tarusharanasingha-kx6br Год назад +1

    තෙරුවන් සරනයි

  • @lkshith5353
    @lkshith5353 Год назад +2

    ඔතනින් කරන්නේ සල්ලී දුන්නාම උන්ව උඩට ගන්නවා හොද උන් ව අයින් කරා ඔයාට වැරදුණේ නෑ අයියා අද හොදම තැනක ඔයා ❤❤❤❤

  • @TJ-ki9uu
    @TJ-ki9uu 2 года назад +16

    අන්තිමට කිව්ව ටිකට කදුලුත් ආව.උබට හරියනව දවසක.බුදුසරනයි!!

  • @kalanitheekshana7732
    @kalanitheekshana7732 Год назад +1

    අපේ නර්තන කලාවට ආඩම්බරයක් ඔයා ඉසුරු අයියේ❤🥰🥰🙏🙏🙏🙏

  • @lahiruchathuranga5188
    @lahiruchathuranga5188 Год назад +1

    අනිවාර්යයෙන්ම ආදරෙයි ඔයාට

  • @බැසිලයිකිචියයි

    එදා මං මේක අහපු දවසෙම ගෙදර උන් එක්ක කිව්වා කොල්ලව කැපුවට ඌ නියම වැඩ්ඩෙක් කියලා ඒක අද සුපිරියටම ඔප්පු වෙලා තියෙනවනේ සතුටුයි 🎉

  • @Thushan_xx
    @Thushan_xx 2 года назад +9

    ඒක මරු❤️😣ආසම සින්දුවක් ලස්සන ඇහෙන්න සැලැස්සුවට පින් අයියේ❤️

  • @nimashitharindya7858
    @nimashitharindya7858 2 года назад +7

    ලස්සනයි අයියෙ සින්දුව උපරිමයෙන්ම කරා ❤️😍

  • @lakshanrandunu9394
    @lakshanrandunu9394 2 года назад +6

    Lassanai aiye oyage song eka maru 😘😘😘😘

  • @michealsebastian890
    @michealsebastian890 2 года назад +2

    Jaya wewa isuru ubata waradin na jaya wewa💪

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 Год назад +5

    ගීතයේ වැරැද්ද නෙමේ...මං හිතන්නේ අපේ එවුන්ට මේ සංස්කෘතිය පිළිබඳ එහෙම රහක් නෑ...අපේ දේවල් පිළිබඳ එහෙම මෙහෙම දැනෙන්නෑ ඇඟට...වෙන මොනවා හරි නිකං ඇඟ නැටවෙන බයිලා ගැහුවනම්...ප්‍රාකාරය උඩටම එසවෙයි... අද ඔයා මාරම තැනක ඉන්නවා අපේ සමාජයේ...ඉසුරු ඔයාට ජයෙන් ජය...

    • @kaveengayanga4755
      @kaveengayanga4755 Год назад

      අන්න එකයි

    • @naweenpathirage
      @naweenpathirage Год назад

      සිරාව⁣ටම... වෙන මොකක්හරි කුණුහරප සිංදුවක් කිව්වනං අර කාලකණ්නි තුන් දෙනත් vote කරනවා. මීට වඩා sms මනාපත් එනවා

  • @piumiwathsala8782
    @piumiwathsala8782 2 года назад +5

    ඔයා කවදාවත් පැරදුන් නැහ් ඔයාගෙ සින්දු හදවතින් වැලදගෙන නිතරම ඒ සින්දු අහන අපි වගේ අයත් ඉන්නව කියලා මතක තියාගන්න . ඒ කියන්නෙ ඔයා දැනටමත් දිනලා 😍

  • @ImeshaNethmi-m2y
    @ImeshaNethmi-m2y 3 месяца назад +1

    ගින්දර වගේ බන්..❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +4

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට 🙏❤❤💕💕🇶🇦

  • @nadeeshapiumi4493
    @nadeeshapiumi4493 6 месяцев назад

    සුපිරි ඔයා salenina epa ඉදිරියට යමු ,

  • @ChamikaPriyanjith
    @ChamikaPriyanjith Год назад +2

    සුපිරියක් ඒකනම්

  • @ReharaJayadidu
    @ReharaJayadidu Год назад +1

    නිහත මනී චරිතයක් කිසිම ලොකු කමක් නැති ඉසුරු අයියා 🥰

  • @AthulaSadharuvan
    @AthulaSadharuvan Год назад +4

    සුපිරි ❤

  • @akalankakirialla
    @akalankakirialla Год назад +3

    ගැම්මක් ඉතිම් සභා අයියා

  • @kelumruwan431
    @kelumruwan431 Год назад +2

    ඔක්කොටම හරියන්න කියලා බොක්කෙන්ම කියන උන් හරිම විරලයි කොල්ලෝ...ඒත් එහෙම උන්ට දෛවයට හරස් වෙන්න බෑ...අද රටක්...ලෝකයේ ම ඉන්න ලාංකීය ජනතාව උබව හොයනව සහෝදරයා...තෙරුවන් සරණයි 🙏🙏🙏🤗

  • @manochchamara7712
    @manochchamara7712 2 года назад +6

    ගොඩාක් ලස්සනයි ගායනය ඇයි මේ අසාධාරණ වැඩ මෙහෙම වෙන්නෙ හිරු tv කළමනාකරණය මෙ සදහා සාධාරණයක් විය යුතුයි

  • @niwanivmansa7972
    @niwanivmansa7972 2 года назад +1

    Mage aiye oya dinala iwarai oya oyat asadaranayak kale aiye oyat api hamoma innawa hoda supiri gamanak yanna hadawathinma suba pathanawa

  • @priyadarshanirajapaksha2161
    @priyadarshanirajapaksha2161 8 месяцев назад

    ඉසුරු ඔයාට ape ආදරෙයි

  • @RmAjith-j1t
    @RmAjith-j1t Год назад +2

    මාරයි අයියේ❤❤

  • @kasuntharaka1407
    @kasuntharaka1407 2 года назад +8

    අපරාදේ

  • @Sahannnsahannn
    @Sahannnsahannn Год назад +1

    සබා අයියා ❤

  • @malindukosala7188
    @malindukosala7188 2 года назад +12

    අයියේ උබ දිනලා ඉවරයි ♥️

  • @RoshanAmila-ej9zc
    @RoshanAmila-ej9zc Год назад +2

    අයියේ ඔයා පැරදුනේ නෑ..ඔයා දවසක හොද තැනකට එන්නම ඔනේ❤❤❤😓😓

  • @nimalshanthajothirathna
    @nimalshanthajothirathna Год назад +2

    නැටුමෙිි තියන කවි ප්‍රබල හඩ මෙතනට ආවානමිි ....දිනන්න තිබුනා

  • @sithruartclass
    @sithruartclass Год назад +3

    සෙංකඩගල ගල කවිය අසා ආවෙමි...😊

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 2 года назад +4

    Patta energetic voice1k❤️

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 года назад +17

    මෙයා දක්ෂ කෙනෙක් ඒත් බොරැ හේතු දාල කැපුවා.....සැලෙන්න එපා මල්ලී

  • @nkcreations8
    @nkcreations8 2 месяца назад

    අපේ එකෙක් ඉසුරු අයියා 💖 වැඩ්ඩෙක් එකෙන්ම 😌

  • @selviepushpan1701
    @selviepushpan1701 2 года назад +1

    Adairiyamath wenna epa ඉදිරියට yanna ජයවේවා

  • @NmamNayakarathna-el2vr
    @NmamNayakarathna-el2vr Год назад

    ආ මෙ.අපේ.උඩරට නැට්ටුවා❤❤❤ ආදෙරෙයි සෙන්කඩ ගල❤❤❤❤❤❤

  • @laxmilaxmi2005
    @laxmilaxmi2005 Год назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @DilipKumar-pq8nj
    @DilipKumar-pq8nj 2 года назад +20

    කැපුවා කැපුවා හිරැ තෙපේ ගතිය..

  • @SameeraRangana-h8u
    @SameeraRangana-h8u Год назад +1

    Ada oyata mulu lokaya oyata adarey❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @lahirulakshan9180
    @lahirulakshan9180 Год назад +1

    උබ දිනලා ඉවරයි අයියා ❤️🤟 උබේ කතාව වැදුනා ඉස්සරහ ඉන්න තුන් දෙනාටත් ලස්සනට 🤟❤️ උන්ගේ රෙද්දේ තනු 💯🤟

  • @nadunirosha27
    @nadunirosha27 Год назад +1

    සුපිරි දක්ෂයෙක්❤

  • @chanumadu9993
    @chanumadu9993 Год назад +1

    අන්තිමට කරපු ඒ කතාව 🙏❤❤❤

  • @TharushaDilneth-zp2rt
    @TharushaDilneth-zp2rt Год назад +3

    අයියේ වැටෙන්නම ඕන නැගිටින්න . ඔයා දැන් දිනලා ඉවරයී. කවි ටික පට්ට. ❤️🌸

  • @davidshaan2352
    @davidshaan2352 5 месяцев назад

    Wow එ වොයිස් එක its a miracle excellent brother ❤❤❤❤

  • @Yethmi3
    @Yethmi3 Год назад +2

    මේ වගේ ස්ටේජ් එකක් නෙවෙයි ඔයාට හරියන්නේ හැකියාවට මුල් තැනක් දෙන තැනක් වටිනාකමක් දෙන තැනක් මේ වගේ නට නට දැගලන උන් ව උඩට ගන්න හදන මේ වගේ තැන් වටිනාකමක් දෙන්නේ නෑ මීට වඩා වටිනා කමක් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුල ඔයාට තියෙයි එතන තියන විනිශ්චය මේ වගේ තැන් වල නෑ සහෝදරයා ගොඩ යනව නම් ඒ එකම තැන ඩ්‍රීම් ස්ටාර් ❤❤😊❤❤❤❤

  • @upalislk6553
    @upalislk6553 5 месяцев назад

    Real reality is not in the hiru star.. but you brother you already won the battle.. bless you brother ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 Год назад +2

    අද හොද තැනක ඉන්නවනෙ❤️

  • @SampathDinesh-cl1be
    @SampathDinesh-cl1be Год назад

    සුපිරි maco ලංකාවේ un ඔහොම tama arinna apa ubata සුබපැතුම්

  • @damindaranjan7920
    @damindaranjan7920 Год назад +1

    මාරම ගැම්මක් පෞරුෂයක් ඒ කටහඩේ තියෙන්නෙ.

  • @suneethaThero
    @suneethaThero 7 месяцев назад

    ඒක ගොඩක් ලස්සනයි සුද්දා...❤ ඔයා ඉස්සරහට එන්න ඕනේ..අනිවා ගැම්මක් ❤😍