I’m tamil this video also available in tamil and English Split became wrong politicians ,we always love sinhala brothers and sisters but hate racists Specially politicians choose racism to build their political life well that why we hate each other We believe next generation will be change
Good video. But few corrections. 1. Jayantha kothalawala was in Jaffna fort army camp as an officer representing not 3rd Regiment Sri Lanka Sinha Regiment but 4 th Battalion Sri Lanka Sinha Regiment. 2. Playground was not subramanium but Doreappa stadium. Capt jayantha kothalawala was an extraordinary but mischievous officer with numerous skills and human qualities. Unfortunately country lost a capable and smart officer who could have been used at national level. Most of the other factors presented in the video was correct and appreciated. General Dr Boniface perera (rom Sinha Regiment.
Soldiers were never enemies, but the politicians made them into enemies. We Sri Lankans ultimately lost three generations of our sinhalese and tamil fathers, brothers and sons. Politicians lost nothing.
Rahim was a Trinitian until 1983 anti-tamil riots... A good example to show what actually made the NE problem so severe and how normal tamil people got attracted to LTTE which was so poor in numbers then.. Yes, If not Rahim managed to escape to Canada, he would have had been long time killed by Prabhakaran as the the latter had no mercy for the human within LTTE..
කොතලාවල සර්ව මම ඇස් දෙකෙන් ඇත්තටම දැකලා නැහැ . ඒත් මගේ පවුලේ අය මට කියලා තියෙනවා එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. එයා තමයි මගේ අයියටත් නම දාල තියෙන්නෙ. සර් විශාම ගියේ නැහැ එයාව interdict කරලා පස්සේ එයා නිර්දේශි කියලා ඔප්පු වෙලා තියෙනවා ආයෙත් job එකට යන්න දවස් කීපයක් තියෙද්දී තමා ඔය accident එක වෙලා තියෙන්නෙ මගේ ගෙදර අය තාමත් පිළිගන්නෑ ඒක accident එකක් කියල 😢 .මගේ ගෙදර තියෙනවා එයාගේ රාමු කරපු photo එකක් ඒකෙ යටින් ලියාලා තියෙනවා . ඔබට නිවන් සුව නොපතමි කිමද ඒ යලිත් ඔබ අප අතර ඉපදිය යුතු නිසා . ❤❤❤
ඒ කියන්නෙ මරලද
යුද්ධය ගැන videos වලින් 100% නිරවද්‍ය videos ගේනනෙ ඔබ විතරයි යුද්ධය ගැන සක්‍රීය දායකත්වය හේතු වෙන්න ඇති ස්තුතියි ඔබට
"යුද්ධය නම් අවලස්සන තරගයෙන් ඉතිරි වූයේ අපේ මිත්‍රත්වය පමනයි."
මගෙත් ඉන්නව මිත්‍රයෙක් කිලිනොච්චියෙ හිටපු Ltte සාමාජිකයෙක් විදේශ ගතව සිට වසර හයකට පසු ලංකාවට පැමිණි මම යාපනය සංචාරය අතර තුර ඔහුගේ නිවසට ගොඩ වැදුන වෙලේ මාව වැලදගෙන ඔහු ඉතා සංවේදී උනා. යුද්ධයෙන් පස්සෙ අපි වසර කීපයක් එකට ආයතනයක වැඩ කලා ඒ මිත්‍රත්වය අදත් එලෙසමයි.
❤❤❤
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්. ඔබගේ ඉදිරිපත් කිරිම ඉතා හොදයි ❤.
ජයන්ත කොතලාවල අපිට ක්ලාස් දෙකක් උඩින් හිටියෙ ආනන්දේ. හතර රියං මහ කළු සිංහළයෙක්. එයාට හරියනම තැන අමි එක
හමුදා සේවයෙන් පස්සෙත් මට කැප්ටන් කොතලාවලව ඇසුරැ කරන්න ලැබුනා අවස්ථා කිහිපයකදි්ම ඉතා හොද මහත්මයෙක් ,ඔහුගේ මියයාම හරිම අවාසනාවන්ත ලෙස රිය අනතුරක් නිසා සිදුඋනා,
මොනව වෙලාද මලේ.. කොයි අවුරුද්දේද
මේ video එක පොතක් වගේ මාර ලස්සනයි ....පැහැදිලි ...ඔබට තෙරුවන් සරනයි
කලින් ඒවත් එක්ක බලද්දි අමුතුම feeling එකක්..මේ video එක..keep it bro..💪
යම් හෙයකින් සටන් අතරතුර තමන් මියගියහොත්, ආගමික කටයුතු සිදු කිරීම සදහා තමන්ගේ මල සිරුර තම මෑණියන්ට අවශ්‍ය වන බවත්,
ඒ අයුරින්ම මෙම මෑණිවරුන්ටත් තම දරුවන්ගේ මල සිරුර අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය❤
Raheem 🤝🙏
He is great Man..Rahim❤ Kothawala ❤ Respect you All 🫡
මේතුමා හිටියේ තුන්වන සිංහ රෙජිමේන්තුවනොව මාදන්නා හැටියට හතරවන සිංහ රෙජිමේන්තුව වියයුතුයි පසුකාලෙක අටවන සිංහ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිතුමන් හැටියටසිටිඅතර එවකටතිබුන රජයමේතුමන් ඇමෙරිකාවේ සිටියදි අභුතචෝදනාවකට ලක්කලඅතර පසුවඔහු යුදහමුදාවෙන් ඉවත්ව් පෞද්ගලික ආරක්ෂක සේවාවක් කරගෙන සිටියදි අවාසනාවන්තලෙස දෙහිවලදි රියඅනුතරකටලක්වි ජිවිතයෙන් සමුගන්නාලදි එතුමන්ට නිවන්සුව ලැබේවා මේතොරැතුරැ මාදන්නා හැටියට සත්යවනඅතර වැරදිදෙයක් ලියවිතිබුනහොත් සමාවෙන්න .
ඒක අභූත චෝදනාවක් නොවෙය්....ඇමෙරිකාවෙ සුපර් මාක්ට් එකේදී කැල්කුලෙටෙරයක් හා මෙහි සදහන් කල නොහැකි..භාන්ඩයක් සගවා ගැනීම එහි cctv වල සටහන්වී එය ලන්කාවට දැනුම්දීම තමය් සිදුවී තිබෙන්නෙ...
ඒක ඇත්ත කොතලවාල සර් 3 සිංහ නොවෙි 6 සිංහ
@@dhammikabapatabandiga7610 ඔව්..කන්කසන්තුරේ කට්ටුවාන් හා මය්ලඩි.ප්‍රදේශයෙ.ඒ කාලයෙ ඔහු සිටියා එම රෙජිමේන්තුවෙ co විදියට
මේක ලස්සන ඇත්ත කතාවක් මේක දෙමළ භාෂාවෙන් දැම්මානාම් හොඳයි
😂
I’m tamil this video also available in tamil and English
Split became wrong politicians ,we always love sinhala brothers and sisters but hate racists
Specially politicians choose racism to build their political life well that why we hate each other
We believe next generation will be change
ලංකාවෙ නැතුව ඉන්දියාවෙ උනානම් මේකට film එකක් ගහල මෙලහට ❤
@@chamikarajayasundara9540 no chance
because india means unity there are many languages and religion in india but they didn't fight like us
මටත් 1987 වසරේදී රහීම් සහ ජයන්ත කොතලාවල යන දෙපල සමග රාත්‍රී භෝජනයකට සහභාගි වීමට ලැබුනා .
Ha Kamak naa
අැයි මමත් එදාා හිටියා මතකද
86/87 දි කොතලාවල සර් එක්ක මමත් සිටියෙ.
‘87-‘90 කාලෙදි යුධහමුදාව ගොඩාක් සිංහල කොල්ලනට කෙල්ලනට රාත්‍රි භෝජන සංග්‍රහ ලබා දුන්න තමයි.
Rahim merunda mcn
ඉතාම කාලොච්ත සහ හොද පැහැදිලි කිරීමක්. ඔයාගෙ චැනල් එක පොතක් නම් එක අනිවාර්යයෙන් පුස්ථකාලයක උඩින්ම තියෙන්න ඕන එකක් ❤️❤️❤️❤️
ස්තුතියි
සත්තකින්ම ලස්සනයි වෑඩසටහන
சமாதானமாக வாழ்ந்த சமூகம்.... கேடுகெட்ட அரசியல்வாதிகளால் அழிந்து குட்டிசுவர் ஆனது 😭😭😭😭
Singala buddha terrorists group big problem
ජයන්ත කොතලාවල ආනන්දෙ අපට වඩා ඉහළ පන්තිවල හිටියේ. ඒ කාලයේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම ජයරත්න මල් ශාලාවේ ගාමිණි ජයරත්න නායකත්වය දරපු ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායමේ බේස් ඩ්‍රම් එක ගැහුවා. පුහුණුවීම් වලදී ජයරත්න කේන්ති ගස්සමින් විහිළු කරනවා දැක තිබෙනවා.
ඒ කාලයේ මරදානේ ප්‍රධාන හන්දිවල චන්ඩි නායකයෝ හිටියා.
පුංචි බොරැල්ලේ ආම්ස්ට්‍රෝං, පරණ වාඩියේ දර මඩුවේ උපාලි, පාලම ළඟ උස පේමෙ, ආනන්දෙ ළඟ ගොඩ්ඩිං.
කොතලාවල ඒ අයගේ හිතවතුන් හඳුනාගෙන නොගැටී ඈතින් හිටියා. ඒ පළපුරුද්ද ඔහුට හමුදාවේදී ප්‍රයෝජන වෙන්න ඇති.
විදුහලේදී කතාබහ නොකළත් ඔහු හමුදාවෙන් අයින් වී සිටි කාලයේ කොළඹ ප්‍රදර්ශනයකදී බඳ පටි විකුණමින් සිටියදී හදිසියේ හමුවී පරණදේවල් සුහදව කතා කරමින් හිටියා.
හොඳ හදවතක් තිබෙන, බුද්ධිමත් අවබෝධයෙන් යුතු, විනෝදකාමී මිත්‍රයෙක් ...
What,?
ඔබතුමාගේ වැඩසටහන් ඉතාම සිත්ගන්නවා. ස්තුතියි .
ස්තුතියි
අද කාලෙට හොඳට ගැලපෙන වීඩියෝ එකක්.. ❤️
පුරාවෘත්තයක් 🙏🙏🙏 සතුරාට හිස නමන්නෙ නැ අපි ගහගන්නවා යුධ බිමෙ.කොතරම් කුරිරැ වුවත් අපි සියල්ලන්ම මිනිසුන්.ඒත් මගෙ රටෙ මිනිස්සු මරපු එකට කවදාවත් සමාව දෙන්නෙ නැ.අපි සියල්ලන්ම යුධ බිමෙ සොල්දාදුවන්
අපි හැමෝම මිනිස්සු යුද්දයක් කියන්නේ බොරැ දෙයක්
4 වන සිංහ රෙජිමේන්තුවේ අබීත සිංහ පැටියෙක් මට තාම මතකයි මහේදා ජීප් එකේ වාඩි උනාම ඒ පැත්ත පාත්වෙනවා
රහිම්ගේ ඉංග්‍රීසී සුපිරියි.නළුවෙක් වගේ ලස්සනයි.
මම කැනඩාවේ කාළයක් ජීවත් වුන කෙනෙක් රහීම් චාල්ස් ඩේවිඩ් කියන නීතීඥවරියගේ ලේකම් ලෙස වැඩ කරා. දැන් ඒ නීතීඥ වරිය ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. රහීම් යුද්ධය අවසාන කාළයේ ඉංදීය රෝ සංවිධානය සමග ගණු දෙණු කරා
දෙශපාලන හැතිකරෙ නිසා අන්තිමට රට ගොඩ ගන්න හිටපු සිංහල,දෙමල කොල්ලො මැරැනා එකයි ඇත්ත😢😢😢
❤ මමත් කුකුසකින් හිටපු ගැටලුවක් ..නියම video එක ❤
කාලණ්නි කුජීත දේශපාලුවන් ගෙ බලයට ති බෙන පෙ රේත කම නිසා අතීත යෙ ඉදලා සහ යෝග යෙන් හිටපු ජාතීන් දෙකක් වෛරක් කාර යො කරලා දහස් ගානක් සිංහල දෙමළ ජීවිත රටට නැති කරා.අදටත් දකු නෙ සිංහල අම්මලා උතු රේ දම්ළ අම්මලා බලා ගෙන ඉන්නවා තමන් ගෙ පුතා කවදා හරි ගෙදර එනකම්.
ආදරෙයි ඒ වචන ටිකට. ඉතිහාසය හොදට අද්‍යනය කරලා තියෙන අය දන්නවා මේ රට ස්ව්ශ්රිකව පැවතුනේ ඔය ජාතින් දෙක සමගිව හිටපු කාලවලදී විතරයි කියලා.
@@johnny_testicles ow tamil ayata hodata sinhala puluwan e kale
உண்மை
දේශපාලුවෝ විතරක් නෙවේ ප්රභාකරන් වගේ කාලකන්නි පෙරේතයොත් මේකට වගකියන්න ඕනෙ.. ඌ උතුරේ දේශපාලකයෙකුටවත් යහතින් ඉන්න දුන්නෙ නෑ
ඔයාගේ විචාරාත්මක වීඩියෝ,, පට්ට..
ස්තුතියි
ඇත්තටම ජාති බෙදයක් රට තුල තිබ්බාද යනුවෙන් ඇසුවොත් අය දෙශපාලුවන් තුල සහා බල ලොබ් මිනිසුන් තුල මිස සාමාන්‍ය මිනිසා තුල අය තිබුනෙ නැත.
මට campas එකෙදි හම්බවුනා ltte එකෙ හිටිය girl කෙනෙක් එයාට දැන් තමාලු හිතෙන්නෙ අපි යුද්ධයක් කිරිමට අවශ්‍ය තාවක් නොතිබුන බව. එයා කියනවා දෙමළ අයට වඩා සිංහල අපි හොදයි කියලා
Anura Kumara ballek...3% I me parat....Kotiyek Uba
අන්නෝන්‍ය ලෙස අවභෝධ කර ගත් සද , සතුරාගේ ලයෙහි උපදින මිතුරා ඇසිල්ලකින් හමුවනු ඇත 💕
මම පුහුණුවට යනකොට මේජර් කොතලාවල.හරි ලස්සන කතා තියෙනව සර් ගැන.ltte එකට කරපුව.අපේ සීනියර්ල කියල දුන්න
His personality is seen even standing alongside the like of Vijaya Kumarathunga . Very touching filmographic story.
Good video.
But few corrections.
1. Jayantha kothalawala was in Jaffna fort army camp as an officer representing not 3rd Regiment Sri Lanka Sinha Regiment but 4 th Battalion Sri Lanka Sinha Regiment.
2. Playground was not subramanium but Doreappa stadium.
Capt jayantha kothalawala was an extraordinary but mischievous officer with numerous skills and human qualities. Unfortunately country lost a capable and smart officer who could have been used at national level.
Most of the other factors presented in the video was correct and appreciated.
General Dr Boniface perera (rom Sinha Regiment.
Dear sir, we are so humbled to receive this comment from you. And thank you very much for correcting us as a veteran of the glorious Sinha Regiment !
මට හොදට මතකයි ජයන්ත කොතලාවල අයියා පහල පංතිවල හිටපු අපිට අවවාද කරනවා.ඒ දවස් වලත් ඔහු උසමහත ශිශ්‍යයෙක්.දැක්කත් අපි බයවෙනවා.
මට හිතෙන්නෙ මේ යුද්ධය කාටවත් ඉස්සරහට ගෙනියන්න ඕනකමක් තිබිල නෑ කියලා..කාලක්ණ්නි දේසපාලුවොන්ගෙ උවමනාවට මේක ඇදුනෙ කියලයි හිතෙන්නෙ..
එහෙම තමයි වුනේ.
හරියට හරි
ඒක තමයි ඇත්ත
Ow
ප්‍රභාකරන්ටත් අවශ්‍ය වුනා නේද 🤔
රටේ කරුමෙට හැම හොද මිනිහෙක්ම මැරුවා 😢😢
Soldiers were never enemies, but the politicians made them into enemies. We Sri Lankans ultimately lost three generations of our sinhalese and tamil fathers, brothers and sons. Politicians lost nothing.
අර පාපන්දු තරගය සිදුවුනේ 1වෙනි ලෝක යුද්ධය අවස්ථාවේ. ඒක හදුන්වන්නේ 1914 Christmas Truce කියලා.
පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.
ස්තුතියි
Jayantha Kothalawala 🔥 ❤️
Respect you 🫡
Great Anandian + Brave soldier as well ❤🇱🇰
ලස්සන කතාවක්
Like එකක් නොදමා ඉන්න නොහැකි මට්ටමේ අගනා ඉදිරිපත් කිරීමකි...
බොහොම ස්තුතියි
රහිම් ලට ltte එකෙ ඉන්න බැඑිවුනෙ හොදගතිගුන ඒකේ අනිත් නුන්ට නැති හින්ද
නොහිටිය එකෙ හොදා, නැත්නම් සාකච්චාවෙන් රට බෙදෙන තැනට යනවා.
@@jandeve7221 ප්රභාකරන් කවදාවත් සාකච්ඡා වෙන් බෙදාගත්තු එකෙක් නෙවේ.. ඌ සාම ගිවිසුම් අතරෙත් බෝම්බ ගහපු එකෙක්..
Oneday im gonna make a short movie about this scene ❤
අැත්තටම හොදයි සේරම මනුස්සයෙ ۔۔
Bohoma sthuthi❤
සර්, මේක දෙමළ භාෂාවෙනුත් දාන්න පුළුවන්ද ඔයාට...?
එහෙම පුළුවන් නම් අපිට පුළුවන් දෙමළ සහෝදරයන් අතරත් ෂෙයාර් කරන්න. ඔයාගෙ චැනල් එකටත් හොදයි....
ඊටා එහා ගියපු ලොකු බලපෑමක් දෙමළ - සිංහල ජාතිකත්වය අර්බුදය හේතුවෙන් ඊළාම් මත දරන ජනතාවට දෙන්න පුලුවන්. උ/නැ ඉන්න දෙමළ ජනතාවගෙ සිංහල ජාතිය ගැන තියන අනවබෝධය පොඩ්ඩක් හරි අඩු කරන්න ඒක හොද බලපෑමක් කරයි කියලා මට හිතෙනවා....
කාරුණික ඉල්ලීමක්....
උත්සාහ කරන්නම්. ස්තුතියි යෝජනාවට
Pl I request u. Do it soon
ඉතා වටිනා යෝජනාවක්.
ඔව් ,මේක ගොඩාක් ක් වටිනා වීඩියෝ එකක්,කොහොම හරි දෙමල පරිවර්තනයක් හදලා දාන්න, සුභ පතනවා !!!
❤❤❤❤❤❤🙏🙏🙏
Excellent Story..!🎉 please translate to this to Tamil..
මෙම සිදුවීමි වල මමත් සිටියා.සමහර තොරතුරු සත්‍යයෙන් තොරයි.
ඔබේ කතාව කියන්න බැරිද
Sri Kumar 👍Respect ❤️
both are professional soldiers.
Niyamai aiye hodata පැහැදිලි kranawaa
ස්තුති,ස්නයිපර්වරුන් කල වික්‍රමාන්විත මෙහෙයුම් ගැන විඩියෝවක් කරන්න 🤔
කරුනා ගැන වීඩියෝ එකක් ඕනෙ
කරුණා කියන්නෙ යුද්දෙන් ගොඩගිය එකෙක්. දරුවො ඔක්කොම පිටරට. මෙහෙටවෙලා බිබී ඉන්නවා
ඇත්තටම මමත් අද තමයි දන්නෙ මේ රහීම් ජීවතුුන් අතරබව මේ විඩියෝ එක මම බැලුවා ඒකාලෙ.
Thsnkyo7 friend
Thank you sir t.
මරනය වුරැම අපි සියල්ලෝම මැරෙද්දි අරං යංනේ මනුස්ස කම පමනි ۔۔۔۔۔
විජේකුමාර තුංගයන් යන උතුම් මිනිසා මගේ මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා නුවර දී 🙏❤️
Perfect 👍
මගෙත් යාලුවෙක් ඉන්නව අපි එක්ක එකට වැඩ කරන එයාට සිංහල බෑ මම තමයි කියල දුන්නෙ වචන කතා කරන විදිය කට දිහා බලාගෙන ඉඳල එයා පුරුදුඋනා මමත් පස්සෙ දන්නෙ LTTE එකේ කියල අපි එකදවසක් නාන්න ගියා ගඟට එදා එයාගෙ ඇඟේ තිබුණ තුවාල කැලලි දැක්ක මම පස්සෙ ඇහුව සංවිධානෙට වැඩ කරා නේද කියල නෑ කියල කිවුව මම කිවුව මමත් හමුදාවෙ හිටිය කියල බොරුවට මම හමුදාවෙ හිටියෙ නෑ පස්සෙ මිනිහ කියන්න ගත්ත ඔක්කොම විස්තර
❤
වැළඳ ගන්නට බැරි තරම් දුර නොවේ ඔබ ඉන්නේ,,,,,,,,,,,, අතර මග ඉද අප දුරස් කරනා සතුරො මැද ඉන්නේ
ඉන්දියන් රෝ එක ඇති කල යුද්ධය නිසා අපිට අපේ කම නැති උනා
අපි හැමෝගෙම රට....
Rahim was a Trinitian until 1983 anti-tamil riots... A good example to show what actually made the NE problem so severe and how normal tamil people got attracted to LTTE which was so poor in numbers then.. Yes, If not Rahim managed to escape to Canada, he would have had been long time killed by Prabhakaran as the the latter had no mercy for the human within LTTE..
ජය වේවා!
Look at the size of kotalawella, huge man , ltte guys looks so small in front of him
එක් වැඩ සටහනකි දි හමුදා නිලධාරියෙක් සදහන් කරේ තමන් ඇතුළු කණ්ඩායමක් ltte බංකරයක් වෙන කඩා පනින විට එහි ltte තරුණියක් දරුවාට කිරි ලබා සිටිනු දැක එයින් ඉවත් වූ බවයි.සමාජගත විය යුත්තේ මෙවැනි මානුෂීයත්වයයි.
E program eke link ekk denna puluwnda mkkda Nama
Marama watina video
5:50 Christmas truce ❤
Good 👍
Unwanted war ....
Raheem💖💖
Bohoma watinawa meweni eelam yuddaye sagawunu Dewal ratawenuwen idiripathkirima👍👏🇱🇰
I accept
👍👍👍👍
රහීම් සහෝදරයා ගේ පෝන් නොම්මරය හෝ ඊමේල් ලිපිනය සොයා දෙන්න පුලුවන් නම් .
You can find him in hell.😂😂😂😂
great
Rahim still alive...? Or not...?
Hi is in canada
@@freevggh3868 oh ...great
He lives in Canada
💐💐❤❤
🎉🎉🎉🎉❤❤❤❤
👍👍👍🇱🇰
🙏🙏👍
❤❤❤
රහීම් Should i meet captain කියලා කෑගහලා අහද්දී විජය කුමාරතුංග ගේ වීඩියෝ එකේදි මම හිතුවේ මොහු ඉන්දියන් හමුදාවේ කෙනෙක් හෝ දෙමල හමුදා නිලදාරියෙක් වත් ද කියලා
මගේ බාප්පා කර්නල් කෙතෙලාවල ලග හිටියේ.බාප්පාගේ මල ගෙරටද පැමිනියා
Hero❤️
@@user-dr2sh2pe8m both and captain Jayantha kothalawala❤️
@@user-dr2sh2pe8m ❤️
@@user-dr2sh2pe8m oh seriously🥺
@@user-dr2sh2pe8m sad to hear brother 🥺
@@user-dr2sh2pe8m yeah we know 🥺. Anyway we have now safest country
waw simply amazing .......
🙏🙏🙏
👍
😭😭😭😭😭🙏🙏🙏❤❤👍👍💐
Mins gathiguna budusaranai
Aniwaryenma ewakata hitiya desapaluwo methuma maranna ethi .ekane arakage miniyawath balagannawath nethiwa marune karapu aparada walata
? පමනක් ඉතිරි විය😶
Colonel Weerasekera took over the body with kotalawala. Question ask by the colonel weerasekara
❤❤❤❤❤❤❤❤❤❤
❤🇪🇸
මේ විඩියෝ එක ශ්‍රි කුමර් බැලුවා
එයා තවමත් කැන්ඩාවේ ජිවත් වෙනවා
He alive...?
@Chamath NisansalaDo you have contacts with him?
Mamath.a.wakawanuwe.jaffna.fort.ake.duty.karapu.army.kollek.rahim.mama.hondhata.dhanna.kenek.peace.time.wala.mata.kepa.wathawak.meet.wela.theyanawa.obathumata.puluwannam.mata.ayawa.contact.karala.dhenna.thanks
සිරාවටම..
අපේ 4,,sr 2ic
♥️🇱🇰
♥️
Math kiyanne api tamil muslim api eka pokurakata enna one