Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ මගේ පියාණන් වීම මට ආඩම්බරයක් අප්පච්චී 🥺❣️
❤️
Dhanuka malli..Appachchige..Nambare..denawade...Ape..Sarta..katha.karanna.
@@thennakoonbandara5291 hri ayye
❤
💐❤
විජය කුමාරතුංග මැතිතුමන්ට පිංසිදු වෙන්න ඔබතුමා අදටත් ජීවතුන් අතර මේවැඩ සටහන කරන මල්ලීට මේවැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙපලටම බුදුසරණයි සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න විජය කුමාරතුංග මේ රටේ නැවත ඉපදේවා.
අදත් සිකුරාදා කොහෙවත් ගියේ නැ සංජිවවට ගොඩක් ස්තුතියි රනවිරැවෝ මෙිි තරම් කැපවිමක් කලා විජය මහත්තයා ඔසි මහත්තයා යාපනේ ගිය ගමන මෙි සමාජය දැනුවත් කලාට 🇱🇰🙏අපි ක්වෙිටිි
මේ අන්කල් මට මුණගැහිලා තියෙනවා මගේ උපන් ගමේ දි ඇත්තටම ආඩම්බරයක් දැනුනා මාර සරළ මනුස්සයෙක් තෙරුවන් සරණයි
මේ වැඩසටහන් වල වටිනාකම ගොඩක් වැඩි වෙන්නේ තව අවුරුදු 50ක් වගේ ගියට පස්සේ ❤️❤️❤️🔥
රට වෙනුවෙන් කරපු කැපවීම් 👍👍ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා 💗🙏ජයවේවා 👍
එලොව ගිහින් මෙලොව ආපූ රියල් වීරයෙක් ❤ දිර්ඝායුශ ඔබ තුමාට ❤
නියම විරයො කියන්නෙ මෙතුමන්ලට.💐කාලකන්නි දේශපාලුවනට (ගරැ )කියන කෑල්ල දාල කතා කරනවට වැඩිය මෙතුමන්ලටයි එහෙම කතා කරන්න ඕන..දීර්ඝායු වේවා ගරැ විරැවානනි💐
මෙවැනි වටිනා කියන තොරතුරු ජනතාව අතරට නැවතත් ගෙන එමින් ඒවා සංරක්ෂණය කිරීම ට කටයුතු කරන ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.ඒ වගේම රණවිරු එතුමා නන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සියලුම රන විරැවන්ට බුදු සරණයි දෙවිරැක වරන ලැබේවා
ජන ගත කළ යුතු ඉතිහාසය 🙏 නොමැරුණු මිනිසෙක්... ඔබලා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏🙏
මරණයට දෙවරක් මුහුණ දුන් අනෙක් රණ විරුවාට නිවන් සුව. ඔවුන් රටට වීරයන්....
විජය කුමාරතුංග යාපනයට ගිය ගමනෙදි, මගේ සීයාත් ඔය ගමන ගියා. ඔහුව කොටි අත් අඩංගුවට ගත්තා Raw ඔත්තුකාරයෙක් කියලා. හුගාක් සති දෙකකට පස්සේ බේරීලා ආවේ හුගාක් අමාරුවෙන්. 1983 ජූලි කලබලවලින් පස්සේ යාපනයෙන් අන්තිමට ආපු සිංහල ජාතිකයන් දෙදෙනාගෙන් කෙනෙක් මම. අනික් කෙනා මගේ ආච්චි අම්මා...
සංජිව කිව්වා වගේම නොමැරෙන වීරෝදාර රනවීරුවෙක් වනැසට ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා .........
සුන්දර මනුස්සයෙක් ❤️
සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුපිරියි අදත් වෙනදා වගේමඉස්සර මිනිස්සු කෝ තරම් හොදයිද.
මීනු ගෙ තව වැඩසටහනක් ඕන කියන අය කො ❤️❤️☠️
ඉතා ගොඩක් ස්තුතියි මෙම VANESA TV මාද්‍ය කණ්ඩායමට. අපේ රණවිරුවෝ කවදාවත් අමතක කරන්න බැහැ. VANESA TV මාද්‍ය කණ්ඩායම ඉතා සුවිසෙෂී කාර්යබාරයක් මේ මොහොතේ ඉටු කරන්නේ. මම ඉතා ඕනේ කමින් VANESA TV මාද්‍ය කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගෙන් වැඩ සටහනක් කළා නම් හොඳයි.
තව ටිකක් video එක දිග උනානම් හොදයි නේද 🤕.. අවුලක් නෑ සුපිරියි හැමදාම වගේ❤🤝
සිනහ මුසු මුහුනින් ම විස්තර කරන් ගියා..නිහතමානී විරුවෙක්✌️✌️♥️
තවත් එක් වීර සෙබළෙකුගේ අභීත මතකයන් පෙළක්... ❤❤✌️. වණැස ට ආදරේ අය ලයික් එකක් දාන් යමු... ❤❤. ජයවේවා වණැස.... ❤
හොඳ වැඩසටහනක්.......පුලුවන්නම් කොටි අත්අඩංගුවේ හිටපු හමුදා රණවිරුවන්ගේ තවත් වැඩසටහන් කිහිපයක් කරන්න.
12.30 කියලා හැමදාම දාන්නේ 12.28pm ට 😼 අපි මීටරෙන් ඉන්නෙ හරිතේ 😼❤
😂
ඔය පොඩිඩ පොඩිඩ දන්නැද්ද ඩාමි වෙනවා ඩුමි වෙනවා 😁
Good machan
අදත් විඩියෝ එක දානකල් මම වගේම බලන් හිට්පු තවත් අය ඉන්නවද...?
ආදරනිය රනවිරැවනි සැමදාමත් අප හදවතේ පලමු තැන ඔබටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙනස්ම හොද කතාවක් ❤️❤️❤️
මගේ මීළඟ ලිපිය වික්ටර් ඔස්කා දඩයම තොරතුරු සොයා සයිබරය පීරත්දි අදත් හමුවුනා.නුතන මහවංශය සයිබරයේ සිතුවම් කරන්නා..ස්තුතියි සංජිව මහත්තයා..මට ඒ කාළතුවක්කු හමුදාවේ නිළධාරියාගේ නම සොයාගත්තේ මේ වැඩසටහනෙන්ස්තුතියි ඔබේ මේ මෙහෙයට..මහත් කැපකිරීමක් කල රණවිරුවානනි ඔබට නිරෝගි සුවය.
ජයෙන් ජයම වේවා අයියේ💯💯
බණ්ඩාර අයියා.මන් මෙයාගේ ලොරියක ඩ්‍රයිවින් කරා.හරිම හිත හොඳ මනුස්සයෙක්.
අමතක මතක වැනස යලි යලිත් අමතක අයට මතක් කරනවට ස්තුතියි ...සහෝදරය
යාන්තම් අදනම් පලවෙනි කමෙන්ට් එක දාගත්තා...
LTTE එක වෙනුවෙන් පලවෙනි මරාගෙන මැරෙන බෝම්බ කාරය වෙච්ච කැප්ටන් මිලර් ගැන ඉන්දියාවෙ ෆිල්ම් එකක් හැදෙමින් යනවා ...එකෙ රඟපාන්නේ දනුෂ් ..මට මේ නාලිකාව බලන හැම වෙලාවකම හිතුනෙ සිනමාවට නගන්න පුළුවන් කතා කොච්චර අපේ රටේ තිබිල තියෙනවද කියල ..අපි lone survivor වගේ ඇමරිකන් ෆිල්ම් බලල සංවේදී වෙනකොට ඒ වගේ lone survivor ල කීදෙනෙක් අපේ මේ රටේ තාමත් හුස්ම ගනිමින් ඉන්නවද කියල හිතුනු වාර අනන්තය් ...අපේ කලාව ,කලාකාරයෝ කියන උන් TV channel වලට ඇවිත් පොරත්වය විදහා දැක්උවට මොනවද බන් උන් ඇත්තට උන් මේ රටේ කරල තියෙන්නෙ ...දැන් උදාහරණයකට මේ වගේ කතාවක් වත් අඩුම ගානෙ මුන් හදල නෑ නේ ...සිදුවීමට වසර 35 කුත් වෙලා ..දෙපාර්ශවේම මානුෂික ස්වභාවය පෙන්නුම් කරන මේ වගේ සිදුවීමක්වත් අඩුම ගානෙ ...
සහතික ඇත්ත. ඉන්දියාවේ ගොඩක් ෆිල්ම් හදනවා සත්‍ය කතා පාදක කරගෙන. මිනිස්සු පනිවිඩයක් දෙන්න. ලංකාවේ ඉතින් කතා කරලා වැඩක් නෑ. ඊට පස්සේ කියනවා ලංකාවේ සිනමා කර්මාන්තයට තැනක් නෑ කියලා.
ලංකාවෙ උන් ෆිල්ම් ගහන්නෙ එක්කො කොපි කරලා නැත්තං එකම රැල්ලට යන පිලිම්ස්නැත්තං NGO උපදෙස් පරිදි හදන පිල්ම්ස්
මාර වටින episode එකක්! 😍🙏🇱🇰
හැම වැඩසටහනක්ම 3,4 පරක්වත් බලපු අය කෝ.. ❤️❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏😘
අනෙ අයියෙ ඔය මේ කරන දෙට කොහොම ඉතුති කරන්නද කියල තෙරෙන්නෙ නෑ....මං මේ යු ටියුබ් එකෙ අසම චැනල් එක.....සුබ පැතුම්.....කරන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඔන
වැඩකාරයො තමයි 🔥
මටනම් වනැස දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ වීඩ්යෝ එකක් දාන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ ❤️❤️🥴🥴
ලොකු අයියා රාජකාරියේදි විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදීත් හරිම කාරුණික කෙනෙක්.
prashadhi..aiyage.nambare.denawade..Ape..sar.kenek..Godak.kalekin.dakke
සුපිරි වීරයෝ....
මං මේක දැක්කම හිතුවේ සෙබලු දෙන්නෙක් විජය බේරාගත්ත සිද්ධියක් කියලා..බලද්දී තමයි හරියට තේරුණේ..
ජය වේවා දීර්ගායුස ලැබේවා විරුවානනි .. බුදු සරනයි .
Great program Ayya ❤️💥🔥
Budu saranai viruvananee thanks සංජීව ayye
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
අම්මෝ අදත් එකටම කමෙන්ට් එක
Dirgayusa labewa.❤Vije thuma API Atharama ipadewa❤🙏🙏🙏
වෙනදා වගේම වනැස රසිකයා ❤️💪💪💪💪👍
පුදුම ඉවසිමකින් නිවේදකයා හරියටම ඔබේ කාර්ය කරනවා. චමු හිටියනම් අද 😂 ආදරෙයි වනැස
Weda off una ගමන්ම balanna gathe meka 👍👍
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
Do or die..එක්කෝ එන්න ඕන..නැත්නම් මරන්න ඕන..respect officer.
යුද්ධෙන් කවුරුත් දිනුවේ නෑ... මේ කතාවෙන් තේරෙනවා, යුද්ධ කරත් ඒ මිනිස්සුන්ගේ මනුස්සකම. යුද්ධය කියන්නේ දේශපාළුවන් විසින් ඇති කරපු දෙයක්....
අපි එකට රාජකාරි කරල තියනව...හොද මහත්මා ගතිගුණ තිබෙන නිහතමානී කෙනෙක් බංඩාර ..දීර්ගායුස ප්‍රාර්ථනා කරනව .
ජයසිරිමහා බෝසමිදු පිහිටයි. වැනස ඔයාටත්.
දිර්ඝායුශ ඔබ තුමාට 🙏
අප්පච්චි🥺❤️
ස්නයිපර් මීනු මාවිලාරු වලදි ස්නයිපර් කරන්නෙ මේ කතාවෙ කියන කිට්ටුටද. කියල දන්න කෙනෙක් කියන්න. උතුම් වීරෝදාර රනවිරුවන්ට හදවතෙ උත්තමාචරය. හැමදාමත්.❤❤ ❤❤❤
සුපිරියක් ❤️🔥
Medeiya oylata 🙏 srneni mevage vdeo genvata. Jayaveva.,🙏🙏💝💝💖💖💖👌💯💯💯💯💯💯
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
හැමොම කියන්නෙ එයා ගැන විතරයි කවුරුත් දන්නවද හෙට එයාගෙ උපන්දිනය කියලා. ජනවාරි 28
❣️
බුදුසරණයි ❤💐
Hadavatta💖 ekagava seayrpu obaa Deveyge peheta lbela👍🙏💪💪💪💪💪💐
ආවා....❤️
Budusaranai deergayu labewa ❤
Elama thama 🥰
ඡායාරූප පෙන්වන විට එ්වා වෙනම scan කර ලොකු කර පෙන්වන්න. එවිට වඩා පැහැදිලියි.
වෛද්‍ය බලකා නියෝජනයක් සමග සාකච්ඡාවක් අනිවාර්යයෙන් ඕන..🙏අපේ උන් වින්ද දුක වේදනාවෙන් මර ලතෝනි දුන්න ඒවා හරියටම කියයි ඒ මිනිස්සු...💔🙏
💪👌💯👍Jayaveva.💖💖💖💖🙏
Sri ලංකා දෙවිවරුන්
ඔබේ ව්ඩ්යෝව මම බැලුවා මම 17639 අපි එකට රෝහලේ හිටියේ 1987 අවුරුදේ
මව් රට බේරා ගත් විජේ කෝන් රනවිරුවානනි ඔබ තුමානන්ට දීර්ඝ ආයුස ලැබේවා මම පාර්ලිමේන්තුවේ ඉන්න එක 🐕 යකුට ගරු කරන්නේ නැ කිසිදා ඔබ වගේ රනවිරුවන් නැවතත් අපේ මව් රටට බිහි වේවා තෙරුවන් සරනයි ඔබ දෙපලට රාජපක්ෂලා රට බේරා ගත්තා කියලා බෙරිහන් දෙනවා එවුන් මාලිගාවල සැප වින්දා විදිනවා දෙමලුන්ගෙන් බේරා ගත්තා ඊයේ පස්සේ රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් රට යුද්ධයට රට නැති වුනාට වැඩිය රට විනාශ කරනවා කෙරුවා තෙරුවන් සරනයි
බුදුසරණයි 🙏
අඩප්පන් සටන අමතක නොවන ඉතිහාසය මමත එතන හිටිය බණ්ඩාර ...මගේ බඩීය රාජවර්දන මියගියේ එතැනදී.....වරද මෙහයවාපු අයගේ..මමත් නොමැරී බේරුනා...අතිතිය අමතක නැහැ...මමත් කියනවා..අපි තවම ජීවත් වෙනවා.....
බුදුසරණයි
ස්තුති වනැස ටිව්
Jesu pihitai aiiye
🤔niyama virayek 🙇♂️❤🙇♂️❤🙇♂️🙇♂️🙇♂️🙇♂️
ඔබ කිවෙ ඇත්ත මාත් යුද හමුදා සෙබලෙක් ඔබ වගෙම අතිතය අපට මතකයි.......
ස්තූති !
36 min yanwa danunena 😍😍
Good job sir
Addicted 🙂♥️
Great sir
Jathiye pinata mahala u viruwan ..🙏
Bs siyalu rnwiruwnt 🤝💎🇱🇰
Thawa .......
Our Hero
අයියෙ comando ලොන් බන්ඩත් ගෙන්වමුද.තවත් වැඩ්ඩෙක් තමයි
aniwarwen meyage 2nd eka denna sanjeewamama illala ne kalin
කාලය මදි .සිස්.අප්පා.
මෙජර් ශිපති ගුනසේකරගෙ නොකී කතා ඕන....
😍😍😍
ada aluth ekak ela aiye.comando kenek one
Niyamai
1986 වසර අග ඇති වූ අඩප්පන් සටන් මටද හොඳ මතකයක් ඇත. ඒ වෙන කොට මට වයස අවුරුදු 19 ක් විතර ඇති. මට ඉතාම සමීපතම සහෝදරයෙකංද මේ සටනේදී මිය ගිය බැවින්.කාල තුවක්කු රෙජිමේන්තුවේ එවක සේවය කල ධනපාල රණවීර අයියා මිය ගියේද අඩප්පන් සටනේදී බැවින්. මට මෙතුමාගේ දුරකථන අංකය ලබාදුනහොත් ඒ ගැන කතා කරන්න පුළුවන්.
මෙම සිද්ධිය වුනේ මන්නාරම සින්න අඩප්පන් වලදී.1986 .යාපනය කොටුවෙ අප සිටියේ.මෘත ශරීර අපිට එල්ටීටීඊය නැවත භාරදුන්නා .විජය කුමාරතුංග මහතාට පෙර අපි හමුදාවෙන් මෙි දෙදෙනා බැලීමට ගොස්, නැවත අප වෙත මොවුන් දෙදෙනා ලබාගැනීමට සාකච්ඡා කලා.පසුව ගාල්ල බූස්ස කඳවුරේ රඳවා සිටි එල්ටීටීඊ ප්‍රබලයින් දෙදෙනෙක් නැවත එල්ටීටීඊය වෙත ලබාදී තමයි මෙම දෙදෙනා නිදහස් කලේ.
කතාකරන්න 0777618418
What a brilliant story compassion on both sidesBrave and humane soldier
ඔබ මගේ පියාණන් වීම මට ආඩම්බරයක් අප්පච්චී 🥺❣️
❤️
Dhanuka malli..Appachchige..Nambare..denawade...Ape..Sarta..katha.karanna.
@@thennakoonbandara5291 hri ayye
❤
💐❤
විජය කුමාරතුංග මැතිතුමන්ට පිංසිදු වෙන්න ඔබතුමා අදටත් ජීවතුන් අතර මේවැඩ සටහන කරන මල්ලීට මේවැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙපලටම බුදුසරණයි සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න විජය කුමාරතුංග මේ රටේ නැවත ඉපදේවා.
අදත් සිකුරාදා කොහෙවත් ගියේ නැ සංජිවවට ගොඩක් ස්තුතියි රනවිරැවෝ මෙිි තරම් කැපවිමක් කලා විජය මහත්තයා ඔසි මහත්තයා යාපනේ ගිය ගමන මෙි සමාජය දැනුවත් කලාට 🇱🇰🙏අපි ක්වෙිටිි
මේ අන්කල් මට මුණගැහිලා තියෙනවා මගේ උපන් ගමේ දි ඇත්තටම ආඩම්බරයක් දැනුනා මාර සරළ මනුස්සයෙක් තෙරුවන් සරණයි
මේ වැඩසටහන් වල වටිනාකම ගොඩක් වැඩි වෙන්නේ තව අවුරුදු 50ක් වගේ ගියට පස්සේ ❤️❤️❤️🔥
රට වෙනුවෙන් කරපු කැපවීම් 👍👍ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා 💗🙏ජයවේවා 👍
එලොව ගිහින් මෙලොව ආපූ රියල් වීරයෙක් ❤ දිර්ඝායුශ ඔබ තුමාට ❤
නියම විරයො කියන්නෙ මෙතුමන්ලට.💐
කාලකන්නි දේශපාලුවනට (ගරැ )කියන කෑල්ල දාල කතා කරනවට වැඩිය මෙතුමන්ලටයි එහෙම කතා කරන්න ඕන..
දීර්ඝායු වේවා ගරැ විරැවානනි💐
මෙවැනි වටිනා කියන තොරතුරු ජනතාව අතරට නැවතත් ගෙන එමින් ඒවා සංරක්ෂණය කිරීම ට කටයුතු කරන ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.
ඒ වගේම රණවිරු එතුමා නන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සියලුම රන විරැවන්ට බුදු සරණයි දෙවිරැක වරන ලැබේවා
ජන ගත කළ යුතු ඉතිහාසය 🙏 නොමැරුණු මිනිසෙක්... ඔබලා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏🙏
මරණයට දෙවරක් මුහුණ දුන් අනෙක් රණ විරුවාට නිවන් සුව. ඔවුන් රටට වීරයන්....
විජය කුමාරතුංග යාපනයට ගිය ගමනෙදි, මගේ සීයාත් ඔය ගමන ගියා. ඔහුව කොටි අත් අඩංගුවට ගත්තා Raw ඔත්තුකාරයෙක් කියලා. හුගාක් සති දෙකකට පස්සේ බේරීලා ආවේ හුගාක් අමාරුවෙන්. 1983 ජූලි කලබලවලින් පස්සේ යාපනයෙන් අන්තිමට ආපු සිංහල ජාතිකයන් දෙදෙනාගෙන් කෙනෙක් මම. අනික් කෙනා මගේ ආච්චි අම්මා...
සංජිව කිව්වා වගේම නොමැරෙන වීරෝදාර රනවීරුවෙක්
වනැසට ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා .........
සුන්දර මනුස්සයෙක් ❤️
සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුපිරියි අදත් වෙනදා වගේම
ඉස්සර මිනිස්සු කෝ තරම් හොදයිද.
මීනු ගෙ තව වැඩසටහනක් ඕන කියන අය කො ❤️❤️☠️
ඉතා ගොඩක් ස්තුතියි මෙම VANESA TV මාද්‍ය කණ්ඩායමට. අපේ රණවිරුවෝ කවදාවත් අමතක කරන්න බැහැ. VANESA TV මාද්‍ය කණ්ඩායම ඉතා සුවිසෙෂී කාර්යබාරයක් මේ මොහොතේ ඉටු කරන්නේ. මම ඉතා ඕනේ කමින් VANESA TV මාද්‍ය කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගෙන් වැඩ සටහනක් කළා නම් හොඳයි.
තව ටිකක් video එක දිග උනානම් හොදයි නේද 🤕.. අවුලක් නෑ සුපිරියි හැමදාම වගේ❤🤝
සිනහ මුසු මුහුනින් ම විස්තර කරන් ගියා..නිහතමානී විරුවෙක්✌️✌️♥️
තවත් එක් වීර සෙබළෙකුගේ අභීත මතකයන් පෙළක්... ❤❤✌️. වණැස ට ආදරේ අය ලයික් එකක් දාන් යමු... ❤❤. ජයවේවා වණැස.... ❤
හොඳ වැඩසටහනක්.......පුලුවන්නම් කොටි අත්අඩංගුවේ හිටපු හමුදා රණවිරුවන්ගේ තවත් වැඩසටහන් කිහිපයක් කරන්න.
12.30 කියලා හැමදාම දාන්නේ 12.28pm ට 😼 අපි මීටරෙන් ඉන්නෙ හරිතේ 😼❤
😂
ඔය පොඩිඩ පොඩිඩ දන්නැද්ද ඩාමි වෙනවා ඩුමි වෙනවා 😁
Good machan
අදත් විඩියෝ එක දානකල් මම වගේම බලන් හිට්පු තවත් අය ඉන්නවද...?
ආදරනිය රනවිරැවනි සැමදාමත් අප හදවතේ පලමු තැන ඔබටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙනස්ම හොද කතාවක් ❤️❤️❤️
මගේ මීළඟ ලිපිය වික්ටර් ඔස්කා දඩයම තොරතුරු සොයා සයිබරය පීරත්දි අදත් හමුවුනා.නුතන මහවංශය සයිබරයේ සිතුවම් කරන්නා..ස්තුතියි සංජිව මහත්තයා..
මට ඒ කාළතුවක්කු හමුදාවේ නිළධාරියාගේ නම සොයාගත්තේ මේ වැඩසටහනෙන්
ස්තුතියි ඔබේ මේ මෙහෙයට..
මහත් කැපකිරීමක් කල රණවිරුවානනි ඔබට නිරෝගි සුවය.
ජයෙන් ජයම වේවා අයියේ💯💯
බණ්ඩාර අයියා.මන් මෙයාගේ ලොරියක ඩ්‍රයිවින් කරා.හරිම හිත හොඳ මනුස්සයෙක්.
අමතක මතක වැනස යලි යලිත් අමතක අයට මතක් කරනවට ස්තුතියි ...සහෝදරය
යාන්තම් අදනම් පලවෙනි කමෙන්ට් එක දාගත්තා...
LTTE එක වෙනුවෙන් පලවෙනි මරාගෙන මැරෙන බෝම්බ කාරය වෙච්ච කැප්ටන් මිලර් ගැන ඉන්දියාවෙ ෆිල්ම් එකක් හැදෙමින් යනවා ...එකෙ රඟපාන්නේ දනුෂ් ..මට මේ නාලිකාව බලන හැම වෙලාවකම හිතුනෙ සිනමාවට නගන්න පුළුවන් කතා කොච්චර අපේ රටේ තිබිල තියෙනවද කියල ..අපි lone survivor වගේ ඇමරිකන් ෆිල්ම් බලල සංවේදී වෙනකොට ඒ වගේ lone survivor ල කීදෙනෙක් අපේ මේ රටේ තාමත් හුස්ම ගනිමින් ඉන්නවද කියල හිතුනු වාර අනන්තය් ...අපේ කලාව ,කලාකාරයෝ කියන උන් TV channel වලට ඇවිත් පොරත්වය විදහා දැක්උවට මොනවද බන් උන් ඇත්තට උන් මේ රටේ කරල තියෙන්නෙ ...දැන් උදාහරණයකට මේ වගේ කතාවක් වත් අඩුම ගානෙ මුන් හදල නෑ නේ ...සිදුවීමට වසර 35 කුත් වෙලා ..දෙපාර්ශවේම මානුෂික ස්වභාවය පෙන්නුම් කරන මේ වගේ සිදුවීමක්වත් අඩුම ගානෙ ...
සහතික ඇත්ත. ඉන්දියාවේ ගොඩක් ෆිල්ම් හදනවා සත්‍ය කතා පාදක කරගෙන. මිනිස්සු පනිවිඩයක් දෙන්න. ලංකාවේ ඉතින් කතා කරලා වැඩක් නෑ. ඊට පස්සේ කියනවා ලංකාවේ සිනමා කර්මාන්තයට තැනක් නෑ කියලා.
ලංකාවෙ උන් ෆිල්ම් ගහන්නෙ එක්කො කොපි කරලා
නැත්තං එකම රැල්ලට යන පිලිම්ස්
නැත්තං NGO උපදෙස් පරිදි හදන පිල්ම්ස්
මාර වටින episode එකක්! 😍🙏🇱🇰
හැම වැඩසටහනක්ම 3,4 පරක්වත් බලපු අය කෝ.. ❤️❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏😘
අනෙ අයියෙ ඔය මේ කරන දෙට කොහොම ඉතුති කරන්නද කියල තෙරෙන්නෙ නෑ....මං මේ යු ටියුබ් එකෙ අසම චැනල් එක.....සුබ පැතුම්.....කරන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඔන
වැඩකාරයො තමයි 🔥
මටනම් වනැස දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ වීඩ්යෝ එකක් දාන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ ❤️❤️🥴🥴
ලොකු අයියා රාජකාරියේදි විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදීත් හරිම කාරුණික කෙනෙක්.
prashadhi..aiyage.nambare.denawade..Ape..sar.kenek..Godak.kalekin.dakke
❤️
සුපිරි වීරයෝ....
මං මේක දැක්කම හිතුවේ සෙබලු දෙන්නෙක් විජය බේරාගත්ත සිද්ධියක් කියලා..බලද්දී තමයි හරියට තේරුණේ..
ජය වේවා දීර්ගායුස ලැබේවා විරුවානනි .. බුදු සරනයි .
Great program Ayya ❤️💥🔥
Budu saranai viruvananee thanks සංජීව ayye
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
අම්මෝ අදත් එකටම කමෙන්ට් එක
Dirgayusa labewa.❤
Vije thuma API Atharama ipadewa❤🙏🙏🙏
වෙනදා වගේම වනැස රසිකයා ❤️💪💪💪💪👍
පුදුම ඉවසිමකින් නිවේදකයා හරියටම ඔබේ කාර්ය කරනවා. චමු හිටියනම් අද 😂 ආදරෙයි වනැස
Weda off una ගමන්ම balanna gathe meka 👍👍
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
Do or die..එක්කෝ එන්න ඕන..නැත්නම් මරන්න ඕන..respect officer.
යුද්ධෙන් කවුරුත් දිනුවේ නෑ... මේ කතාවෙන් තේරෙනවා, යුද්ධ කරත් ඒ මිනිස්සුන්ගේ මනුස්සකම. යුද්ධය කියන්නේ දේශපාළුවන් විසින් ඇති කරපු දෙයක්....
❤
අපි එකට රාජකාරි කරල තියනව...
හොද මහත්මා ගතිගුණ තිබෙන නිහතමානී කෙනෙක් බංඩාර ..
දීර්ගායුස ප්‍රාර්ථනා කරනව .
ජයසිරිමහා බෝසමිදු පිහිටයි. වැනස ඔයාටත්.
දිර්ඝායුශ ඔබ තුමාට 🙏
අප්පච්චි🥺❤️
ස්නයිපර් මීනු මාවිලාරු වලදි ස්නයිපර් කරන්නෙ මේ කතාවෙ කියන කිට්ටුටද. කියල දන්න කෙනෙක් කියන්න.
උතුම් වීරෝදාර රනවිරුවන්ට හදවතෙ උත්තමාචරය. හැමදාමත්.❤❤ ❤❤❤
සුපිරියක් ❤️🔥
Medeiya oylata 🙏 srneni mevage vdeo genvata. Jayaveva.,🙏🙏💝💝💖💖💖👌💯💯💯💯💯💯
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
හැමොම කියන්නෙ එයා ගැන විතරයි කවුරුත් දන්නවද හෙට එයාගෙ උපන්දිනය කියලා. ජනවාරි 28
❣️
❤️
බුදුසරණයි ❤💐
Hadavatta💖 ekagava seayrpu obaa Deveyge peheta lbela👍🙏💪💪💪💪💪💐
ආවා....❤️
Budusaranai deergayu labewa ❤
Elama thama 🥰
ඡායාරූප පෙන්වන විට එ්වා වෙනම scan කර ලොකු කර පෙන්වන්න. එවිට වඩා පැහැදිලියි.
වෛද්‍ය බලකා නියෝජනයක් සමග සාකච්ඡාවක් අනිවාර්යයෙන් ඕන..🙏
අපේ උන් වින්ද දුක වේදනාවෙන් මර ලතෝනි දුන්න ඒවා හරියටම කියයි ඒ මිනිස්සු...💔🙏
💪👌💯👍Jayaveva.💖💖💖💖🙏
Sri ලංකා දෙවිවරුන්
ඔබේ ව්ඩ්යෝව මම බැලුවා මම 17639 අපි එකට රෝහලේ හිටියේ 1987 අවුරුදේ
මව් රට බේරා ගත් විජේ කෝන් රනවිරුවානනි ඔබ තුමානන්ට දීර්ඝ ආයුස ලැබේවා මම පාර්ලිමේන්තුවේ ඉන්න එක 🐕 යකුට ගරු කරන්නේ නැ කිසිදා ඔබ වගේ රනවිරුවන් නැවතත් අපේ මව් රටට බිහි වේවා තෙරුවන් සරනයි ඔබ දෙපලට රාජපක්ෂලා රට බේරා ගත්තා කියලා බෙරිහන් දෙනවා එවුන් මාලිගාවල සැප වින්දා විදිනවා දෙමලුන්ගෙන් බේරා ගත්තා ඊයේ පස්සේ රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් රට යුද්ධයට රට නැති වුනාට වැඩිය රට විනාශ කරනවා කෙරුවා තෙරුවන් සරනයි
බුදුසරණයි 🙏
අඩප්පන් සටන අමතක නොවන ඉතිහාසය මමත එතන හිටිය බණ්ඩාර ...මගේ බඩීය රාජවර්දන මියගියේ එතැනදී.....වරද මෙහයවාපු අයගේ..මමත් නොමැරී බේරුනා...අතිතිය අමතක නැහැ...මමත් කියනවා..අපි තවම ජීවත් වෙනවා.....
බුදුසරණයි
ස්තුති වනැස ටිව්
Jesu pihitai aiiye
🤔niyama virayek 🙇♂️❤🙇♂️❤🙇♂️🙇♂️🙇♂️🙇♂️
ඔබ කිවෙ ඇත්ත මාත් යුද හමුදා සෙබලෙක් ඔබ වගෙම අතිතය අපට මතකයි.......
ස්තූති !
36 min yanwa danunena 😍😍
Good job sir
Addicted 🙂♥️
Great sir
Jathiye pinata mahala u viruwan ..🙏
Bs siyalu rnwiruwnt 🤝💎🇱🇰
Thawa .......
Our Hero
අයියෙ comando ලොන් බන්ඩත් ගෙන්වමුද.තවත් වැඩ්ඩෙක් තමයි
aniwarwen meyage 2nd eka denna sanjeewa
mama illala ne kalin
කාලය මදි .සිස්.අප්පා.
මෙජර් ශිපති ගුනසේකරගෙ නොකී කතා ඕන....
😍😍😍
ada aluth ekak ela aiye.comando kenek one
Niyamai
1986 වසර අග ඇති වූ අඩප්පන් සටන් මටද හොඳ මතකයක් ඇත. ඒ වෙන කොට මට වයස අවුරුදු 19 ක් විතර ඇති. මට ඉතාම සමීපතම සහෝදරයෙකංද මේ සටනේදී මිය ගිය බැවින්.කාල තුවක්කු රෙජිමේන්තුවේ එවක සේවය කල ධනපාල රණවීර අයියා මිය ගියේද අඩප්පන් සටනේදී බැවින්. මට මෙතුමාගේ දුරකථන අංකය ලබාදුනහොත් ඒ ගැන කතා කරන්න පුළුවන්.
මෙම සිද්ධිය වුනේ මන්නාරම සින්න අඩප්පන් වලදී.1986 .යාපනය කොටුවෙ අප සිටියේ.මෘත ශරීර අපිට එල්ටීටීඊය නැවත භාරදුන්නා .විජය කුමාරතුංග මහතාට පෙර අපි හමුදාවෙන් මෙි දෙදෙනා බැලීමට ගොස්, නැවත අප වෙත මොවුන් දෙදෙනා ලබාගැනීමට සාකච්ඡා කලා.පසුව ගාල්ල බූස්ස කඳවුරේ රඳවා සිටි එල්ටීටීඊ ප්‍රබලයින් දෙදෙනෙක් නැවත එල්ටීටීඊය වෙත ලබාදී තමයි මෙම දෙදෙනා නිදහස් කලේ.
කතාකරන්න 0777618418
What a brilliant story compassion on both sides
Brave and humane soldier