Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනතරම් සුන්දර හදවතක්දඅහිමි ප්‍රේමවන්තියට සුබ පතනා පෙම්වත,අද කොහේද ඔබ අද සමාජයේ මෙවන් සුන්දර අත්දැකීමක් ලබන්න දකින්න පෙම්වත් හිත්තුලට ලැබේවා අති විශිෂ්ඨයි නිර්මාණය ආදරණීය ඝාණ්ධර්වයාණනි ඔබ සැමදා අපේ හිත්තුල ඉඳීවි.....
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Hamed...
නොලැබුන ද ඔබේ අත හිතට මගේ දුකක් නැත පතා ආ විලස අපි වෙන්ව යමු මං දෙකක💮පිපුණු මල් යාය මැද බඹර ගී ඇසුනු සඳ මිළිණ වී පෙති හැකිල ඉතිරි කරමින් සුවඳ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් .....
අජන්තා ranasinghe ,යන් අතින් ලියැවුණු දහසක් ගීත රචනා අතර හදවත pirimadina ගීතය k ,
හරිම ලස්සනයි සර්.❤️❤️
ජාතියේ pinata පහල වූ gaandharwayaanani,ඔබ තුමාගේ අඩුව හෙළ ගීත වංසකථා ඉතිහාසයta මෙන්ම වර්තමානයෙහි da,පිරවීමට නොහැකි හිඩැස ki....
Dukata kiyan kavi, harima apurui matitjimani.
Monawahari gahala neda idiye typ karanakota.ganja
Thun හිතක වත් neeඅමනාපයක් , nagee.
Na thun hithakawath amanapayak lade..me apa perath pathu lesai lade
බොල් වී අහුරුවෙල් හුළගේ ගිය සේමදිගෙක ගිහින්නුඹ මටවත් නොකියාමදම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේරංචුව ගැහුනු හැටි මතකද අපි බාලේමල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේබැරි උනි කියාගන්නට හිත බැඳි ආලේබොල් වී අහුරුවෙල් හුළගේ ගිය සේමදිගෙක ගිහින්නුඹ මටවත් නොකියාමනෑ තුන් හිතකවත් අමනාපයක් නගේමේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේපිටගං ගොහින් මා අමතක උනත් නගේඅතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේබොල් වී අහුරුවෙල් හුළගේ ගිය සේමදිගෙක ගිහින්නුඹ මටවත් නොකියාම
බොහොම ස්තූති ජයවර්ධන මහත්මයා ❤
@@malithjayawardhana හිත අස්සේ මල් පිපුණා නුඹේ නමින් ඒ මල් 🌹 හීන පුදසුන පරවුනා හොරෙන් මට පිටුපා නුඹ යනදා 💮 ගම්මානෙන් ංසැලෙන සුසුම් පවනක් වී ලඟ රැඳියන් 💜වෙල් ලන්දේ අපි දුව පැන නටපු හැටි මතක් වෙනවා නෙත කඳුලැල් සමග කැටි ඔබේ අත ගන්න සිටු කුමරෙක් පැමිණ සිටි ඔහු සමගින් ඔබ යනවා උරෙන් ගැටී
sir, obata niwan suwa ,,,,,
❤❤❤❤❤❤
😢👍
❤️
බලන්න මේ පෙම්වතා මොන තරම් ආදරෙන් ඉන්න ද පෙම්වතිය කෙරෙහි වෛරයක් නැහැ
ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)bit.ly/MEntertainmentsYT
විකසිත පෙම් පොකුරු පියුම්...ඒක ඊටත් එහා නේද..දුරස් වන්නට මේ ලෙසින් ..රත්තරන් පෙම් පුරාණේ ..මේ මැයි ගහ යට දවසක්දා ..රෑ පැල් රකින කුරහන්..ආදර සැමරුම් කැටි වුනු..මේ අයුරින් අපි දවසක්දා ..හෙල ගීතාවලියේ විරහවේ රජ..ආචාර්ය අජන්තා රණසිංහයන් ..❤️❤️❤️❤️❤️❤️
ලංවී එකට වැලි බත් ඉවු අපි බාලේ රංචු ගැහී ලන්දේ දිවු හැටි සිහිවේ මල්සර දැහැන් බිඳුනත් මහ වරුසාවේ වෛර කරන්නේ කොහොමද? මගේ නඟේ
✨
හරිම ලස්සන ගීතයක්.. මේ ගීතයේ තේරුම..ruclips.net/video/RDn1LWm9Xiw/видео.html
❤️❤️❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්නbit.ly/MEntertainmentsYT
මොනතරම් සුන්දර හදවතක්ද
අහිමි ප්‍රේමවන්තියට සුබ පතනා පෙම්වත,
අද කොහේද ඔබ
අද සමාජයේ මෙවන් සුන්දර අත්දැකීමක් ලබන්න දකින්න පෙම්වත් හිත්තුලට ලැබේවා
අති විශිෂ්ඨයි නිර්මාණය
ආදරණීය ඝාණ්ධර්වයාණනි ඔබ සැමදා අපේ හිත්තුල ඉඳීවි.....
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Hamed...
නොලැබුන ද ඔබේ අත
හිතට මගේ දුකක් නැත
පතා ආ විලස අපි
වෙන්ව යමු මං දෙකක
💮
පිපුණු මල් යාය මැද
බඹර ගී ඇසුනු සඳ
මිළිණ වී පෙති හැකිල
ඉතිරි කරමින් සුවඳ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් .....
අජන්තා ranasinghe ,යන් අතින් ලියැවුණු දහසක් ගීත රචනා අතර
හදවත pirimadina ගීතය k ,
හරිම ලස්සනයි සර්.❤️❤️
ජාතියේ pinata පහල වූ gaandharwayaanani,
ඔබ තුමාගේ අඩුව හෙළ ගීත වංසකථා ඉතිහාසයta මෙන්ම වර්තමානයෙහි da,පිරවීමට නොහැකි හිඩැස ki....
Dukata kiyan kavi, harima apurui matitjimani.
Monawahari gahala neda idiye typ karanakota.ganja
Thun හිතක වත් nee
අමනාපයක් , nagee.
Na thun hithakawath amanapayak lade..me apa perath pathu lesai lade
බොල් වී අහුරු
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ
බොල් වී අහුරු
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
බොල් වී අහුරු
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම
බොහොම ස්තූති ජයවර්ධන මහත්මයා ❤
@@malithjayawardhana හිත අස්සේ මල් පිපුණා නුඹේ නමින්
ඒ මල් 🌹 හීන පුදසුන පරවුනා හොරෙන්
මට පිටුපා නුඹ යනදා 💮 ගම්මානෙන්
ං
සැලෙන සුසුම් පවනක් වී ලඟ රැඳියන්
💜
වෙල් ලන්දේ අපි දුව පැන නටපු හැටි
මතක් වෙනවා නෙත කඳුලැල් සමග කැටි
ඔබේ අත ගන්න සිටු කුමරෙක් පැමිණ සිටි
ඔහු සමගින් ඔබ යනවා උරෙන් ගැටී
sir, obata niwan suwa ,,,,,
❤❤❤❤❤❤
😢👍
❤️
බලන්න මේ පෙම්වතා මොන තරම් ආදරෙන් ඉන්න ද පෙම්වතිය කෙරෙහි වෛරයක් නැහැ
ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
bit.ly/MEntertainmentsYT
විකසිත පෙම් පොකුරු පියුම්...ඒක ඊටත් එහා නේද..
දුරස් වන්නට මේ ලෙසින් ..
රත්තරන් පෙම් පුරාණේ ..
මේ මැයි ගහ යට දවසක්දා ..
රෑ පැල් රකින කුරහන්..
ආදර සැමරුම් කැටි වුනු..
මේ අයුරින් අපි දවසක්දා ..
හෙල ගීතාවලියේ විරහවේ රජ..ආචාර්ය අජන්තා රණසිංහයන් ..❤️❤️❤️❤️❤️❤️
ලංවී එකට වැලි බත් ඉවු අපි බාලේ
රංචු ගැහී ලන්දේ දිවු හැටි සිහිවේ
මල්සර දැහැන් බිඳුනත් මහ වරුසාවේ
වෛර කරන්නේ කොහොමද? මගේ නඟේ
✨
හරිම ලස්සන ගීතයක්.. මේ ගීතයේ තේරුම..ruclips.net/video/RDn1LWm9Xiw/видео.html
❤️
❤️
❤️❤️❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT