Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පබළු නගේ සිංදුව, උලලේනෝ සිංදුවයි දැන් අහනකොටත් ,හිතට දැනෙන පාළුව,දුක එදා වගේමයි ඒ මෙකටද කියලා හිතා ගන්න බෑ???
1971 අප්‍රේල් මස 5 වැනිදා ඇරඹුණු විප්ලවය අවසන් වන්නේ විප්ලවවාදීන්ට පරාජයක් අත්කරදෙමින්. විප්ලවයෙන් පසු පලා යන පිරිස වනගතව සඟවා ගත්තා. සැඟවුණු විප්ලවවාදියෙකුගේ සටහන් කරන ලෙස මෙම ගීතය රචනා කර තිබෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා. 70 සහ 80 දශක වල කපුගේ සහ නන්දා මාලිනියන් විසින් මෙවන් විප්ලවවාදී ගීත රැසක ගායනා කරනු ලැබුවා. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් එම ගීත ගොන්නට එකතු කල මේ ගීතය පසුගිය කැරැල්ලේ දුක්මුසු පරාජය අමතක කර නැවත පිබිදීමකට අත වැනීමක් ලෙස විචාරකයන් දක්වනවා. ගීතයේ පළමු භාගයේදී වනාන්තරයේ සැඟවී දුක් විඳින තරුණ ජීවිත ගැන කියන්නට උත්සාහ කරනවා. විප්ලවයේ පාරාජය ගැන දුක් වී පලක් නැති බවත් ධෛර්යයෙන් ඉදිරියට යා යුතු බවත් කියනවා. ගීතය අවසානයේ ඇසෙන වේගවත් රණබෙර වැනි සංගීත ඛණ්ඩය නැවත විප්ලවයකට කරන ආරාධනයක් වැනිය. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ලෙසටම නැවතත් 1989 දී රට තුල විප්ලවයක් ඇරඹෙනවා. විපලවවාදියෙකුගේ පමණක් නොව බහුතර ජනතාවගේ දුක ගැන පවසන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. විප්ලවය ගීතයේ එක් අර්ථයක් පමණයි. ගීතය රස විඳීන්නෙකුට තවත් පැත්තකින් ගීතය දෙස බැලිය හැකියි. දුක් කම්කටොලු මැද පැල් රකින ගොවියෙකු ලෙස සමහරුන් අර්ථ දක්වන්නට උත්සහ කරනවා. විවිධාකාරයෙන් අරුත් ගැන්වීමට හැකි වීම රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගීත රචනයේ ප්රවීනත්වය පෙන්වන්නක්. ගීතයට දුක්බර සංගීතයක් මුසු කර ගායනා කළේ ගුණදාස කපුගේ මහතා. එතුමාගේ කටහඬ හා ගායන ස්වරය ගීතයේ අරුත් ප්‍රබල ලෙස විදහා පෑමට සහය වෙනවා.Source : Geeyaka Wathagotha Web Site Article credits goes to original writers
HashanR මොනවාද කපුගේ කිව අනිත් මෙවාගෙ රැඩිකල් සිංදු ..නන්දා මාලිනි ගේ නම් දන්නව..
godaak sthuthiyi hashanR
+Rio leli thalana numbe athata.....bimbarak senaga....dampeyava neth peyan...(thava theyenava )
Thank you ☺
වටෙන් ටොක්ක ඇනල තියෙන්නෙ..
පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝකාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උළලේනෝ උළලේනෝ..හීත හුළං හිරිකඩයි කැළේ අපට උරුමේනුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ..උළලේනෝ උළලේනෝඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑනුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේඋළලේනෝ උළලේනෝ..සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේනිවනට ගිය දා මේ හැම දුක නැතිවනේඋළලේනෝ උළලේනෝ...
😂
Thank you ❤
Thank you.,
මේවා ගීත සාහිත්‍යයේ එන ජීවිත කතා...... ගීතයේ ශබ්ද රසය මෙන්ම ගම්‍ය රසය වෙනස්වන ආකාරය හරි අපූරුයි.... ප්‍රේම විරහව මෙන්ම විප්ලවවාදියෙකුගේ පරාජිතභාවය මැනවින් කියාපානවා මෙන්ම රූප රසයෙන් මැනවින් මවා පානවා.....ඒ්කයි මේවා සිංදු නෙමෙයි ජීවිත කතා කියන්නේ......
Class of his own. Tribute to Late Ranbanda Senevirathne
My life song
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ විශාරද ගුණදාස කපුගේ ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
71 කැරැල්ල පැරදුනු පසු කැලෙට කොටුවු කැරලි කරුවෙක්ගෙ වෙදනාව මේ ගියෙන් කියන්නෙ
මේ වගේ සංගීතය ඇහෙන කොට හිතෙනවා අපි හරි වාසනාවන්තයි කියලා... 🙏🙏🙏🙏
මේ ගීතයට අකමැත්ත පලකල අය ද ඇතිබව දැක පුදුම උනෙමි.
Seriously 🙁
Ou saho
Idiots
ඉස්සර මම අහපු මූසල හඬක් තිබුන ගීතයක් සින්දුව අහන්න කලින්ම වෙන සින්දුවකට යොමු වෙනවාහැබැයි පස්සේ හරියට අහන්න ගත්තම දැන් වැඩිපුරම අහන ගීතයක් වෙලා
Lankawe minissu bahutharayakage rasaswadaya awl sahodaraya
තනියම ඉන්න වෙලාවට අහන්න කැමතිම සින්දුවක්
සංසාරේ හැටි තමයි…වියෝග ඇති වන්නේනිවනට ගිය දා ඒ හැම දුක් නැති වන්නේ…දහසක් මව්වරු දහසක් පියවරුකොරෝනාවෙන් මැරී යන කාලයකිමගේ හදවත මහා පාලුවක් දැනෙනවාඅනේ තෙරුවන් බෙලෙන් මට සසර නිමවා ගන්න හැකිනම්සාදු සාදු ඔබ හැමටම නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
ruclips.net/channel/UCh-Mk39x1AihUIbsy1RYAfAvideos
Ahala balanna
මං හරිම ආසයි උලමගෙ සද්දෙ මහ කැලයක් මැද තනිවම අහන්න
කාටත් නපුරු දා තනිකම් අැතිවෙනවා.....උළලේනෝ.....
කලාවට නියම අර්ථ එක් කල කලා කරැවෝ
පාලුවත් දෙවනත් කරලා නාඩන් උල ලේනෝ උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උල ලේනෝ උල ලේනෝ හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ උල ලේනෝ ඉහිරුණු කිරි කොතලෙට ඉඟි බිඳලා පල නෑ උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ උල ලේනෝ සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා හැම දුක නැතිවන්නේ උල ලේනෝ උල ලේනෝ ............😁😁😁😁😁 good song.
2024 song වැල නොවෙන ගීත ❤❤❤❤❤❤❤❤
ඉස්සර ඉඳන් මම ආසම කරන ගීතයක්. ❤
Hari lesi oyaaa
All time favorite
No words can express the feelings run through me while listening to this esteem song ...still we feel better after so many years
මාලනිය ,ඔබ දෙනෙත් පියෙන්නටපෙර දකින්නට පින් ලදිය ඒ ඔබ පැතූ ලෝකය ,සතුටකි එය මදක් හෝ සටනට උරදුන් අපටත්
විප්ලවයට ජය❤️
නිහඬබවේ පාළුවේ හඬ.. ඒක වෙනම රහක්❤ හරිම ලස්සන සින්දුවක්
ලස්සන.. මියුරු ගීතක්... සුනිල් සරත් පෙරේරා මහත්තයගේ...හොද නිර්මාණයක්... අහන්න අහන්න සිත සුව පත් වෙනවා...ගුණදාස කපුගේ මහත්තයාගේ ලස්සන කටහඩ... ඒ ගීතය තව... රසවත් කරනවා...බුදුසරණයි සියළුම දෙනාට
රන්බණ්ඩා සෙනෙවිරත්න ..mahatage ..
කපුගේ මහත්තයාගෙ තරුණ කටහඩ❤️✨️
තනිකම පාළුවට කදිම ගීතයකි .
අද මට මේ ගීතය අහාද්දී මොකක්දෝ මහා තනිකමක් පලුවක් දනිනා ඒ දුකක් දනුන 4 5 වතවක් මම මේ සින්දුව අහුවා ... ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 💓🙏🙏🙏
Harima lassana geethayak.
This is a revisit to 1971 insurrection of JVP. Ranbanda in this song touched the hearts of parents who's children went missing during that time. ..
Kalu jooliya neda
😶😑🕵️♀️🙏🌈🥀🌵🥀🌈🙏🕵️♀️😑😶✍️☝️👌👌🌵🥀🌵👌👌☝️😶
@@sanjeewagunawardana2518 නැහැ 71 අප්‍රේල් කැරල්ල ගැන ඔහු මේ කතා කරන්නේ.
9o9
One of the most underrated songs
Very beautiful !!! Superb Adithya's best song , congratulation!!! ADITHYA ❤❤
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
සුජීවගෙ වර්ශා පොතේ තිබිල මේක අහන්න ආවෙ.මාර සිංදුවක්
***APIWENUWEN HIRABATH KANA WASANTHA MUDALIGE ATHULU SIYALUMA WIRUWAN HATA ME GEEYA UPAHARAYAKMA WEWA. !!!!
thanks for uploading.
නිහඞ.රාතීයක.අහන්න.කැමතීම.ගීතයකී.
සන්වේදී ගිතයක්
Kapuge. Love you forever.
Den samaje me ahana aya adui...dukai e gena 90 dhasaken psse
Atthatma thanikamata Hoda geethayak,duka danena geethayak,
විප්පලවාදීන් ඔබ සාදා සැමරේවා. 😢
sada amaraniyai oba visharada gunadasa kapuge
"කාටත් නපුරුදා තනිකම් ඇති වෙනවා" ❤
Nice song😊😊❤
mewan ati wisista nirnana newata bihewanne neta...
තවත් තරුණ අසහන කොමිෂන් සභාවක පෙර නිමිති පෙනේ
i like this song..👍👌
2019 💙
Geetaye saba aruta oba apata kiyadunna kapuge
Asaha gayakayanani oba amaraneeyai.
Gm/බණ්ඩාරනායක vidyaalaye පැවති " කම්පන " prasangaya මතකද ?
මම ආසම සින්දු
Laukika jiwithe aran yanna kisiwak no.....niwanama wewa....
Italy Lecco Kasun nice song12
i like this song
mama 7 wasare innakota aasama geethayak meka... dan 13 wasare ekekwath me sinduwa ahalawath thiyanwda kiyala mama danne na.ehema ahala thiyana eun innawanam deshapaluwonta mehema kade yanne na.
සංතෝෂයි පුතේ ..
71 පරාජිත විප්ලවවාදියෙකුගේ හැගිම්
Menna niyama geetha
To Gunadasa Kapuge and Senaviratne aiyata Niwan suwa
lassanai
Nice song about devil bird
Super song
2024❤❤❤
sorrowful
1971 අප්‍රේල් 5දා
nice song.
උබට පිහටුයි මට පැල්පතයි තියෙන්නේ උළලේනෝ ....
Suranga Gunawardana eherunu kirikothaleta Eki bidala palane
@@harshanadilshan1936 umbatath ekkai meh pal kawiya kiyanne ulaleno
Hadawathai geethayai. Jathiyai Hadai.
❤❤❤❤❤
👍👍👍
good song
❤❤❤
Umbatath ekkai me palkaviya kiyanne. Nivanata giyada duknatiwanne. Meka 71 karallata sambanda naha.
උලලේනා හොදයි හොඳටම හොඳයි
first class songs
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
kaatath napuru daaa thanikak athiwenawaaa ULALENO ULALENO............
2024❤🙏🇱🇰🥰
Puduma lassan geethayak
මේ කපුගේ මහතාගෙ තරුණ වියේ කටහඩ
super song
💜️💜️
Nicr song😊😊😊❤
💙💙💙💙
❤️
❤️❤️
විමල් වීරවංශ අැමතිකම නැති වුනට පසුව පැවති සාකච්චාවෙදි පැවසුවේ ඔහුගේ කැමතිම සිනදුව මෙය බව.
grate song
Mewan geetha nawatha kedinakawath nirmanaya nowewi kiya sithe.
8🥺🥺🥺
Dan thiyena sindhu monawada mewa ahaddi
😍
Head set ek gahagenm me sinduwa ahaddi nikanm ninda ynwa.den thiyena sindu walat kan adi pelanwa.....
🥰🥰🥰
ulalenoooooo
👌👌👌👌👌
🇱🇰🎼🎧🎼🇱🇰
ඔබනියමයි
💜
2022.02.08
දන්න කෙනෙක් කියන්න කෝ" "උළලේනෝ "කියන්නේ, මොකටද?
කුරුල්ලෙක් භයානක් විදියට අඩලන
Bakamunatama thama ulama kiyanne ulalela kiyanneth eakamai
උලමට
@@chanukadinushan6450 ruclips.net/user/results?search_query=ulaleno+song+meaning
@@1980sujeewa ruclips.net/user/results?search_query=ulaleno+song+meaning
🥺🥺🥺🙏☸️❤️
පබළු නගේ සිංදුව, උලලේනෝ සිංදුවයි දැන් අහනකොටත් ,හිතට දැනෙන පාළුව,දුක එදා වගේමයි ඒ මෙකටද කියලා හිතා ගන්න බෑ???
1971 අප්‍රේල් මස 5 වැනිදා
ඇරඹුණු විප්ලවය අවසන් වන්නේ විප්ලවවාදීන්ට පරාජයක් අත්කරදෙමින්. විප්ලවයෙන්
පසු පලා යන පිරිස වනගතව සඟවා ගත්තා. සැඟවුණු විප්ලවවාදියෙකුගේ සටහන් කරන
ලෙස මෙම ගීතය රචනා කර තිබෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා.
70 සහ 80 දශක
වල කපුගේ සහ නන්දා මාලිනියන් විසින් මෙවන් විප්ලවවාදී ගීත රැසක ගායනා කරනු
ලැබුවා. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් එම ගීත ගොන්නට එකතු කල මේ ගීතය
පසුගිය කැරැල්ලේ දුක්මුසු පරාජය අමතක කර නැවත පිබිදීමකට අත වැනීමක් ලෙස
විචාරකයන් දක්වනවා.
ගීතයේ පළමු භාගයේදී වනාන්තරයේ සැඟවී දුක් විඳින
තරුණ ජීවිත ගැන කියන්නට උත්සාහ කරනවා. විප්ලවයේ පාරාජය ගැන දුක් වී පලක්
නැති බවත් ධෛර්යයෙන් ඉදිරියට යා යුතු බවත් කියනවා. ගීතය අවසානයේ ඇසෙන
වේගවත් රණබෙර වැනි සංගීත ඛණ්ඩය නැවත විප්ලවයකට කරන ආරාධනයක් වැනිය.
රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ලෙසටම නැවතත් 1989 දී රට තුල විප්ලවයක්
ඇරඹෙනවා. විපලවවාදියෙකුගේ
පමණක් නොව බහුතර ජනතාවගේ දුක ගැන පවසන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. විප්ලවය
ගීතයේ එක් අර්ථයක් පමණයි. ගීතය රස විඳීන්නෙකුට තවත් පැත්තකින් ගීතය දෙස
බැලිය හැකියි. දුක් කම්කටොලු මැද පැල් රකින ගොවියෙකු ලෙස සමහරුන් අර්ථ
දක්වන්නට උත්සහ කරනවා. විවිධාකාරයෙන් අරුත් ගැන්වීමට හැකි වීම රන්බණ්ඩා
සෙනෙවිරත්න මහතාගේ ගීත රචනයේ ප්රවීනත්වය පෙන්වන්නක්. ගීතයට දුක්බර
සංගීතයක් මුසු කර ගායනා කළේ ගුණදාස කපුගේ මහතා. එතුමාගේ කටහඬ හා ගායන ස්වරය
ගීතයේ අරුත් ප්‍රබල ලෙස විදහා පෑමට සහය වෙනවා.
Source : Geeyaka Wathagotha Web Site
Article credits goes to original writers
HashanR මොනවාද කපුගේ කිව අනිත් මෙවාගෙ රැඩිකල් සිංදු ..නන්දා මාලිනි ගේ නම් දන්නව..
godaak sthuthiyi hashanR
+Rio leli thalana numbe athata.....bimbarak senaga....dampeyava neth peyan...(thava theyenava )
Thank you ☺
වටෙන් ටොක්ක ඇනල තියෙන්නෙ..
පාලුව දෙවනත් කරලා
නාඩන් උළලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උළලේනෝ උළලේනෝ..
හීත හුළං හිරිකඩයි
කැළේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට
පැල්පතයි තියෙන්නේ..
උළලේනෝ උළලේනෝ
ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ
පැල් කවිය කියන්නේ
උළලේනෝ උළලේනෝ..
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම
දුක නැතිවනේ
උළලේනෝ උළලේනෝ...
😂
Thank you ❤
Thank you.,
මේවා ගීත සාහිත්‍යයේ එන ජීවිත කතා...... ගීතයේ ශබ්ද රසය මෙන්ම ගම්‍ය රසය වෙනස්වන ආකාරය හරි අපූරුයි.... ප්‍රේම විරහව මෙන්ම විප්ලවවාදියෙකුගේ පරාජිතභාවය මැනවින් කියාපානවා මෙන්ම රූප රසයෙන් මැනවින් මවා පානවා.....ඒ්කයි මේවා සිංදු නෙමෙයි ජීවිත කතා කියන්නේ......
Class of his own. Tribute to Late Ranbanda Senevirathne
My life song
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ විශාරද ගුණදාස කපුගේ ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
71 කැරැල්ල පැරදුනු පසු කැලෙට කොටුවු කැරලි කරුවෙක්ගෙ වෙදනාව මේ ගියෙන් කියන්නෙ
මේ වගේ සංගීතය ඇහෙන කොට හිතෙනවා අපි හරි වාසනාවන්තයි කියලා... 🙏🙏🙏🙏
මේ ගීතයට අකමැත්ත පලකල අය ද ඇතිබව දැක පුදුම උනෙමි.
Seriously 🙁
Ou saho
Idiots
ඉස්සර මම අහපු මූසල හඬක් තිබුන ගීතයක් සින්දුව අහන්න කලින්ම වෙන සින්දුවකට යොමු වෙනවා
හැබැයි පස්සේ හරියට අහන්න ගත්තම දැන් වැඩිපුරම අහන ගීතයක් වෙලා
Lankawe minissu bahutharayakage rasaswadaya awl sahodaraya
තනියම ඉන්න වෙලාවට අහන්න කැමතිම සින්දුවක්
සංසාරේ හැටි තමයි…
වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා ඒ හැම දුක් නැති වන්නේ…
දහසක් මව්වරු දහසක් පියවරු
කොරෝනාවෙන් මැරී යන කාලයකි
මගේ හදවත මහා පාලුවක් දැනෙනවා
අනේ තෙරුවන් බෙලෙන් මට සසර නිමවා ගන්න හැකිනම්
සාදු සාදු ඔබ හැමටම නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
ruclips.net/channel/UCh-Mk39x1AihUIbsy1RYAfAvideos
Ahala balanna
මං හරිම ආසයි උලමගෙ සද්දෙ මහ කැලයක් මැද තනිවම අහන්න
කාටත් නපුරු දා තනිකම් අැතිවෙනවා.....උළලේනෝ.....
කලාවට නියම අර්ථ එක් කල කලා කරැවෝ
පාලුවත් දෙවනත් කරලා නාඩන් උල ලේනෝ උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උල ලේනෝ උල ලේනෝ හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ උල ලේනෝ ඉහිරුණු කිරි කොතලෙට ඉඟි බිඳලා පල නෑ උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ උල ලේනෝ සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා හැම දුක නැතිවන්නේ උල ලේනෝ උල ලේනෝ ............😁😁😁😁😁 good song.
2024 song වැල නොවෙන ගීත ❤❤❤❤❤❤❤❤
ඉස්සර ඉඳන් මම ආසම කරන ගීතයක්. ❤
Hari lesi oyaaa
All time favorite
No words can express the feelings run through me while listening to this esteem song ...still we feel better after so many years
මාලනිය ,ඔබ දෙනෙත් පියෙන්නටපෙර දකින්නට පින් ලදිය ඒ ඔබ පැතූ ලෝකය ,සතුටකි එය මදක් හෝ සටනට උරදුන් අපටත්
විප්ලවයට ජය❤️
නිහඬබවේ පාළුවේ හඬ.. ඒක වෙනම රහක්❤ හරිම ලස්සන සින්දුවක්
ලස්සන.. මියුරු ගීතක්... සුනිල් සරත් පෙරේරා මහත්තයගේ...
හොද නිර්මාණයක්... අහන්න අහන්න සිත සුව පත් වෙනවා...
ගුණදාස කපුගේ මහත්තයාගේ ලස්සන කටහඩ... ඒ ගීතය තව... රසවත් කරනවා...
බුදුසරණයි සියළුම දෙනාට