Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිදා නොමියන හඩ ගුණදාස කපුගේ ❤️
මේ ගිතයේ අවසානයේ එන සංගීත ඛන්ඩයෙන් අලුත් ලොවක නැවුම් බලාපොරොත්තුවක් දෙනවා
කොච්චර අහල තිබුනත් අරුත නොදත්තෙමි.ඔබ තුමාගේ විචරයෙන් ගීතය තවත් රසවත්ව අහන්න පුළුවන්..🙏🏿🙏🏿🙏🏿මම හේතී
මුලදී ගීතය ඇහුවේ..අර්ථය නිවැරදි ව හදුනා ගෙන නෙවෙයි ..නමුත් අද ඒ සැබෑ පසුබිමත් සහිතව අහනකොට අපූරු රසයක් දැනෙනවා ...ස්තුතියි 🙏🏼🙏🏼 ..
ඇත්තමයි
👌👌👌👌👌 ලස්සනයි 🙏🙏🙏🙏🙏
Bohoma sthuthi
නියමයි 👌 ❤❤❤❤
Lassanai🙏🙏🙏
godak watinawa.
Thank you
සොදුරුතම♥️
මම අහල තිබුනෙ නිවන කියල අදහස් කරේ ඒ කාලෙ තිබූ ධනවාදි පාලන ක්‍රමයෙන් විප්ලවකාරීව මිදිල මාක්ස්වාදී සමාජ ක්‍රමයකට අවතීර්න උනාම තියෙන සමාජ සාධාරනය කියල....රචකයා එහෙම විශ්වාස කරපු නිසා. ගීය පුරාම කියවෙන්නෙ විප්ලවයක් කරනවනම් හොදට සූදානම් වී කල යුතුයි නැත්නම් නොකල යුතුයි කියලයි...මොකද 77 කැරැල්ල පෙර සූදානමක් නැතුව කරල ඉතා අසාර්ථක ලෙස අවසන් උන නිසා. ගීතයේ අවසානයේ තනුවේ ස්වරූපය වේගවත් වී විප්ලවීය රිද්මයකට යෑමෙන් අදහස් වන්නේ මෙවර අප පැරදුනද ඊලග වතාවේ අප විප්ලවය ජය ගන්නා බවයි...අදහස ලබා දුන් විශේෂඥ්‍ය වෛද්‍ය රජීව දසනායක සර්ට ස්තූතියි. සර් ඔය කතාව අප සමග පැවසුවේ ට්‍රිප් එකක් යන අතරෙ ඔය සින්දුව ගායනා කරපු වෙලාවකදී...
Thank you❤️
80 දශකයේ පේරාදෙණියේ ජිම් එකේදි කපුගේ මේ ගිතය අසන විට දැනුනු වින්දනය දත් අත්විඳිනවා. ගීතය අවසානයේ වාදනය කරන බලාපොරොත්තු සහගත සංගීත ඛන්ඩය අලුත් බලාපොරොත්තුවක් ඇති කරනව.
Menn sindhuu
❤️
❤❤❤
Thanks ❤️
යාන්ත්‍රි කරණය වූ ආකල්ප සහිත දරුවන් සමාජගතවූ විට භෞතික සංකල්ප විනා ජීවිත යථාර්ථය ගැඹුරින් විවරණය වන කෘති එළි දැකිම අඩු වෙනවා .පාසලෙන්මයි ඇරඹුම වියයුත්තේ .
රසික පිරිසක් ඉන්නවා සර් මම එකෙක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🖤
song ruclips.net/video/l9LckAbvJR8/видео.html
Sumano nuba ey
මෙි නමිබරයක් වැඩ නැද්ද ආයියේ
කිසිදා නොමියන හඩ ගුණදාස කපුගේ ❤️
මේ ගිතයේ අවසානයේ එන සංගීත ඛන්ඩයෙන් අලුත් ලොවක නැවුම් බලාපොරොත්තුවක් දෙනවා
කොච්චර අහල තිබුනත් අරුත නොදත්තෙමි.ඔබ තුමාගේ විචරයෙන් ගීතය තවත් රසවත්ව අහන්න පුළුවන්..🙏🏿🙏🏿🙏🏿
මම හේතී
මුලදී ගීතය ඇහුවේ..අර්ථය නිවැරදි ව හදුනා ගෙන නෙවෙයි ..නමුත් අද ඒ සැබෑ පසුබිමත් සහිතව අහනකොට අපූරු රසයක් දැනෙනවා ...ස්තුතියි 🙏🏼🙏🏼 ..
ඇත්තමයි
👌👌👌👌👌 ලස්සනයි 🙏🙏🙏🙏🙏
Bohoma sthuthi
නියමයි 👌 ❤❤❤❤
Lassanai🙏🙏🙏
godak watinawa.
Thank you
සොදුරුතම♥️
මම අහල තිබුනෙ නිවන කියල අදහස් කරේ ඒ කාලෙ තිබූ ධනවාදි පාලන ක්‍රමයෙන් විප්ලවකාරීව මිදිල මාක්ස්වාදී සමාජ ක්‍රමයකට අවතීර්න උනාම තියෙන සමාජ සාධාරනය කියල....රචකයා එහෙම විශ්වාස කරපු නිසා. ගීය පුරාම කියවෙන්නෙ විප්ලවයක් කරනවනම් හොදට සූදානම් වී කල යුතුයි නැත්නම් නොකල යුතුයි කියලයි...මොකද 77 කැරැල්ල පෙර සූදානමක් නැතුව කරල ඉතා අසාර්ථක ලෙස අවසන් උන නිසා. ගීතයේ අවසානයේ තනුවේ ස්වරූපය වේගවත් වී විප්ලවීය රිද්මයකට යෑමෙන් අදහස් වන්නේ මෙවර අප පැරදුනද ඊලග වතාවේ අප විප්ලවය ජය ගන්නා බවයි...
අදහස ලබා දුන් විශේෂඥ්‍ය වෛද්‍ය රජීව දසනායක සර්ට ස්තූතියි. සර් ඔය කතාව අප සමග පැවසුවේ ට්‍රිප් එකක් යන අතරෙ ඔය සින්දුව ගායනා කරපු වෙලාවකදී...