Pandit Amaradeva's contribution to Sri Lankan music is immeasurable. His unique artistry and dedication to preserving the cultural heritage through his music have made him an icon in the industry. "Sanda Horen" is a testament to his remarkable talent and his ability to create music that transcends time and resonates with the deepest emotions within us. The music itself is a testament to Pandit Amaradeva's brilliance as a composer. Kularathna Aryawansas’ commendable, classic, creative, and beautiful words and the melodic intricacies and rich instrumentation create a mesmerizing atmosphere, allowing the listener to immerse themselves in the depths of the song. The interplay between the vocals and the accompanying instruments is masterfully executed, enhancing the overall beauty and emotional depth of "Sanda Horen." I would like to express my gratitude to M Entertainments for sharing this timeless gem with the world. Through their platform, Pandit Amaradeva's musical legacy continues to touch the hearts of people across generations. The official audio of "Sanda Horen" on their RUclips channel allows fans to revisit this masterpiece and experience its magic again and again.
බෙස්ට් වොයිස් ❤❤❤2024 අමරදේව ශුරීන්
දිව්‍යමය පුත්‍රයන් ත්‍රිත්වයකගේ අනගි භවනීය නිර්මානයක්❤
භාවනාවක් වගේ ගීත..සංගීතය පද රචනයත් එක්ක දාන්ඩ ඕනේ ගීතයක්
😌අමර.... අමර..... අමර.....දෙවයන් දෙව් ලොව සිට හොරෙන් බලා සිටිනවා...........🙏
මයි ගෝඩ් ස්පයි සර්විස්
@@Sandakathmini01
😨ඒ මොකද්ද😕එකේ තෙරුම
@@sumithnandana-hl9zq අමර දෙවියන් හොරෙන් බලද්දි මට එහෙම හිතුනා 🤣
@@Sandakathmini01
😃එහෙමද.හා.........හා.........
@@sumithnandana-hl9zq 🤣🤣🤣
කේමදාස සර්ට මේ සිංදුවට තණුවක් කල්පනා කරල කරල ආවෙ නැතිකොට අවුලෙන් ඉද්දි ,දවසක් රෑ මැද ඇහැරෙනව...ඒවලෙ එලියට ඇවිත් කල්පනා කර කර ඉන්නකොට සර්ට ඇහෙනව පිරිතක්..ඒ දම්සක් පැවතුම් සූත්‍රය...ඉතිං දම්සක් පැවතුම් සූත්‍රයෙ තියෙන්නෙ ස්වර් 3/5 පරාසයන්..ඒ තනුවටමයි මේ සිංදුවෙ පදවලට මේ තනුව දාන්නේ..
කලින් පදවල තිබුණෙ " සඳ හොරෙන් බලා.... (හොරෙන් කියල එක වචනයයි) එතකොට ඒ සිංදුවෙ රාගය වැඩී..කලබල ගතිය වැඩී...රාගික බව නැති කරන්න,කලබල ගතිය නැති කරන්න *හොරෙන් හොරෙන් * කියල තව දෙකක් දානව...දම්සක් පැවතුම් සූත්‍රය ට ගානට මැච් වෙනව...🙏
මේක නිර්මාණය උනේ එහෙම....❤️
❤
කේමදාසයන් කියන්නෙ අධිමාත්‍රාවක් .එච්චරයි ❤❤
Aththa ❤
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී, ම්...
ම හද වියරුවෙන්
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ, මාරුතේ සැලී
කොපුල් තල ගැටී, මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා, ම්...
ඔබේ සිසිලසින්
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
❤❤❤
Greatest singer in sri lanka
Thank you so much for this lovely feedback.
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
මම ආසම සංදුව මේවගේ සිංදු හරිම ලස්සනයි.😁😁😁
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Pandit Amaradeva's contribution to Sri Lankan music is immeasurable. His unique artistry and dedication to preserving the cultural heritage through his music have made him an icon in the industry. "Sanda Horen" is a testament to his remarkable talent and his ability to create music that transcends time and resonates with the deepest emotions within us.
The music itself is a testament to Pandit Amaradeva's brilliance as a composer. Kularathna Aryawansas’ commendable, classic, creative, and beautiful words and the melodic intricacies and rich instrumentation create a mesmerizing atmosphere, allowing the listener to immerse themselves in the depths of the song. The interplay between the vocals and the accompanying instruments is masterfully executed, enhancing the overall beauty and emotional depth of "Sanda Horen."
I would like to express my gratitude to M Entertainments for sharing this timeless gem with the world. Through their platform, Pandit Amaradeva's musical legacy continues to touch the hearts of people across generations. The official audio of "Sanda Horen" on their RUclips channel allows fans to revisit this masterpiece and experience its magic again and again.
Aww! Thank you so much for this love 🥰🥰🥰
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
It's not amaradeva..It's kemadasa master....His music
As far as I know, this is not Amaradeva's melody. Sad to say that nobody mention it..
kagama sirinanda hamuduruwo kiyapu nisa megithe thruma daenagatta aya kuda inne ❤
ඉන්නව 😂
Sada horen horen horen bala...wala rodaka sagawila....ape miyuru pem katha ba
සදා අමරණීය ඒ හඩ❤️❤️❤️
Thank You so much for this love !
Stay connected with us for more amazing content!
Subscribe to our channel.
bit.ly/MEntertainmentsYT
❤️
කොහොම කියන්න ද මේකෙ රහ......❤
Addicted❤️🥺✨
Yali api atharama ipadewa budu saranai😢❤
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
නිවාලන්න මා...ඔබේ සිසිලසින්
❤❤❤
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
😍😍😍
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
මාස්ටර් 🙏🍃
ඔබේ නෙත යදී මහද වියරුවෙන්
🥰🥰🥰
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
bit.ly/MEntertainmentsYT
Adareaniya දෙමව්පියන් විසින් daruwNata,diyauthu උතුම් geetha..
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Masterpiece
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
You re the maestro
Definitely. Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
AL krana podi ekekuth padam kral ivr vela 12.55 am ahanv ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
Same❤..This makes the mind pressure < 0
කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලි
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා... ම්...ම්... ඔබේ සිසිලසින්❤❤❤❤❤
Sinduwa godak rasa winda neda Chamath....
Translate pls
පුදුම ලස්සනක් 🌹
sanda horen horen horen bala ape miyuru pem katha asa sitinva
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
මී පැණි
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
Athi wishishta nirmaanayak
අනිවාර්යෙන්ම Shivakumar. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
🌷🌷🌷
🌷🌹🌸💮🏵️🌺🌹🌷🌼🌻🌻🌸💮
@@sumithnandana-hl9zq මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැමීයං
@@Sandakathmini01
😟ඈ දෙසටම නැමියන් කිවේ ඇයි
😨
❤❤
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
මාස්ටර් 🖤
Mey wage lassana sindu balanna digatama apith ekka inna Chathuranga....
🌙 හොරෙන් හොරෙන් බලා...
😃මං දැනන් හිටියා😄ඕයා මෙතන ඇති කියලා😄😄
@@sumithnandana-hl9zq පේන කියන්නත් දන්නවානෙ
@@Sandakathmini01
😃ඔව් ඔව්😄😄
😍❤
😌
Amara ranathunga
මාලනි බුලත්සිංල මහත්මිටම සමානයි මෙතුමාත්❤❤
මෙතුමාට සම කල හැක්කෙක් නෑ
100%
Ammo pissu wage....
💕
❤❤
❤❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
❤❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
❤
❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න