Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා අහනකොට 93 ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා. කීපරක් අහලා තියෙනවද කියලා මතකවත් නෑ. හම්බ වෙන හැම පාරක්ම අහනවා. සංගීතය අලුත් උනත් පරණ උනත් කටහඩ තාම එහෙමයි 🥰♥️
ජාතියේ පිනට පහල වූ උත්තමාවියේ.ඔබගේ මෙවන් මියුරු ගායනා ඇසීමට අප කොතරම් පින් කර ඇද්ද.
ඇයගේ කටහඩට සමානකරහැකි හඩක් තව තියේද. නන්දාමාලනිය ලංකාවටම එකයි
කෙලවරක් නොදකිනසසර ගමනේඔබ මා වෙනුවෙන්මා ඔබ වෙනුවෙන්හෙලූ කඳුළු පරදයි මහ සාගරයත්මිදෙන මගක් නොදැනීසසර සැඩපහරින් යනෙනදාහමුවූ බුධු වදනකපහස ලැබූවෙමි අපමණනිවී සැනසුන සිතදැක ගත්තෙමිනිවී සැනසෙන සිතහඳුනා ගත්තෙමි බුධු සමිඳේ....ජීවක....
Under stand the truth of Budda's Enlightenment . Supiri brains and masters .Great. Best.
ලාංකීය සංගීතය කියන වචනය දරා සිටින තවත් එක් ගල් කණුවක් ඔබ..විශාරද නන්දා මාලිනියේ..සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලය ඔබ අපේ කාලය ලස්සන කරනවා...අනර්ගයි... Thnx Hiru❤️
2024 අහන සෙට් එක ලයික් එකක් දාමු❤
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්....දුකත් හරිම සුන්දරයි මේ සිංදු අහනකොට.
මට නන්දා මාලනිය හමුවුනොත් බදාගෙන ඉඹිනවා,,
🎉🎉😊
මේ episode eke sindu serama ahapu wara gana mataka nathi tharam කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤❤
සිනහවෙන්ම පිරි ඇගේ පින්තූර හැකි තරම් යොදන්න .සිතට දැනෙන දුක් වැඩි නිසා .
ගී ලොව උත්තමාවිය තවත් සියක් ආයු ලැබු ගීත ලොව වැජබේවා. ඔබ තුමියට දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
ඒ හඩට සමාන හඩක් මෙතෙක් පහාල වී නොමැත❤❤
ලස්සනම ගීතයක්, වගේම නිර්ව්‍යාජ ගායිකාවක්, ඔබට අපේ උත්තමාචාරය ! 👍👍👍
💕පෙර දා..මහ රෑ..🌃💚මා සිහිලැල් උර මඬලේ..💫🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪🧡උරහිස තැවරී වියලුණු කඳුලේ..👀💜️ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත..🔥🖤සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..🌋💑ඔබ හට පෙම්කළ යුගය නිමා කර..💋💔වෙන් වී යන්නට දවස පැමිණ ඇත..🥺🙏සමාව දෙන් මට සෙනෙහෙ සිතින්..😔💕පෙර දා..මහ රෑ..🌃💚මා සිහිලැල් උර මඬලේ..💫🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪
මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!
ඇස් දෙකට කඳුලුත් ආවා... මාර ලස්සනයි.. ❤❤❤❤❤
කවදා කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු❤️❤️
අවුරුදු 5ක් ගිහින් තාම අහනවා මේ සිංදුව 😍 කවදාවත් එපා වෙන්නෑ ❤
හිරිගඩු පිපෙනවා❤️❤️😌😌
උත්තමාවියනේ ඔබට දීර්ඝායුවෙවා!!
සදාකල් නොමැකෙන සිංහල ගීතයේ අරටුව 🙏🙏
Miyena thurawatama eka widihata rasawindinna puluwan geetha oba thumiyata deergau wewa
සංගීතය නම් මෙයයි. නොසැලී එකම ඉරියව්වෙන් සවන් ඉවතට නොගෙන සමාධියකින් රස වින්දා. තව අන් කවර කතාද? සුරේෂ් මාලියද්ද මහතාණනි ඔබ විශ්මිතයි, මේ කරන ස්වර හරඹ. චිරං ජයතු නන්දා මාලිනියනි..!
බුදුසරණයි
තනිකරම භාවනාවක්.💞
නන්දක්කේ ,ඔයා කොතරම් දක්ෂ ලෙස මේ ගීය ගයනවද මුල් ගීය වගේමයි .
ඉතාම සංවේදී හඩක් අගෙයි හරිම ලසන්ත ගායනයක්
amaraniya kadahada.budusaranai nanda malaniye..chirath kalayak wanjabewa..
කොහොමද ඒ විරහව♥️♥️♥️
නියමයි
මැරිලා ආයේ මුල ඉඳන් එන්න හිතෙනවා
පවන,ඇල්බම් එකත් පට්ට,එදා පාලකයෝ සමාජයෙන් වසන් කරනු ලැබුවා,ඇත්ත ලෝකයට හංගන්න හැදුවත් ඒ ගීත දැන් එලියට ඇවිල්ලා
නව සංයෝජනය අන්තිමයි අමු අමුවේ මරලා 🥺
Ow ana 😮
ලස්සනයි ..ඒත් මුලින්ම ගුවන් විදුලියේ ගැයූ මෙම ගීතය වඩාත්ම ලස්සනයි ..අලංකාරයි ..සංගීතයක් මියුරුයි .ආදරෙයි ගොඩක් ..නන්දා මාලිනියට..❤️❤️❤️🌷🌷
අසමසම කටහඩ
මේ මනුස්සයෝ නැති වුනාම අපි මොනාද අහන්නෙ
අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න
ෂෙහානි කහඳවලල ඉන්නවනේ😂😅
පෙරදා.... මහ රෑ...මා සිහිලැල් උරමඩලේ...මුහුණ හොවාගෙන ලසොවින් වැළපුණ....ඔබේ විඩාපත් නෙතින් ගලාගිය...කදුලක කැළලක් ඉතිරවෙලා... 🥀
පින් ඔබට මාලනිනියෙනේ...🙏🙏❤❤
Beautiful 😍😍😍😍😍😍😍 song
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...
ඔබ හට පෙම් කල යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත❤️❤️❤️
ඇය සර්වකාලීනයි.
නන්දා මාලිනී....ඒ හඩ ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක් තමයි❤️❤️❤️❤️
Kochcha ahuwath apawenne nathi sinduwak. A tharamatama lassanai. Mihiriye saha aruth bawa. Sama athinma pohosath sinduwak
Original rasaiEth meme Raha wenaiAda iye ahuwe na me gee Nanda malaniya jathika wasthuwak❤💕.bs
මාරම ලස්සනයි ❤️
Truly magnificent
ගෞරවාන්විත සමුගැනීමක්....
Anee parana sinduwa thamai watinama eka
Very BEAUTIFUL Suparb HIRU!
❤️❤️❤️ දීර්ඝායු වේවා.බුදුසරණයි
Really meaning full in real life ..... wonderful song
අම්මෝ භාවනාවක් වගේ ❤️❤️❤️❤️😍😍😍😢😢
Mona deyakkda kiyala danne ne me sinduwa ahana hama mohothakama hadawatha hira wrnawa
හරිම ලස්සනයි ❤ බුදුසරනයි මිස් ❤ හරිම ලස්සනයි බැකින් ❤
ලස්සනයි ගොඩාක් 😘
priceless this songs...how nice
ලස්සනයි නියමයිනේ
සුපිරියක් 👌👌👌👌👌👃😋👌
Agreed priceless.......
භාවනාවක්❤🩹
Mr, Suresh is a very talented musical performance
Dirgayu wewa.oba thumiya me ratata menikak
අදි මාත්‍රා♥️♥️
Taruwan sarani oyata godak pin
Ow mama th aurudu ganak giyath thama ahanawa nanda malani mahathmiyage hada apa wenne nathi hsdak kawadawath
මාරම ෆිලිං...❤️
ඔබහට පෙම් කල යුගය නිමා කර වෙන්වී යන්නට දවස පැමිණ ඇත,,,,,,
ලස්සනයි ❤️❤️
Obata diergausha uththamaviyani
This take me 10 years back 🥲
Ow jathiye pinata pahale une uththamawiysk thama meathumiya Ape hithe suwapath wenawa a hadata
Original Pitch eke kiuwanam lassanai low karala thiyenne
endless listening song ever bond with life
Love this song ❤️
no words to explain/Rexi Perera
මේකෙ සoගීතය අලුත්, කොලිටි..... කියන කට්ටිය පෝලිමේ ගිහින් පරණ ඔරිජිනල් එක පොඩ්ඩ්ක් අහල ආවනම් යමක් වැටහෙයි. මුල් vocal part එක අමු අවුට් වැරදිම scale එකකින් කියන්නෙ. අලුත් විදියට වෙනස් විදියට ඕනි කියල ටිපර් වෙන්න එපා. මේ ගීත රාගදාරී සoගීතයේ භාවමය උරුම. ඇස් දෙක පියන් අහද්දි පපුව කඩන් යන්න ෆීල්වෙන ජාතික සම්පත්. පොඩි හරි වෙනසක් කලොත් ඒ රහ ඉවරයි. එපමණයි. ඊට පස්සෙ දැනෙන්නෙ ගීතයේ තාල රසය විතරයි. තේරුනාද මන්ද......
100% agreed
Wayasa yanakota voice wens wenwa nda etakota scale wenas kranne ndda dengnnn ahuwe
@@kanchanaviduranga9484 Nanda malanige scale eka kisi wenasak naha, anik set eka kiyana part eke scale eka gana kiyala thiyenne.
Sira katawa
ඇත්ත බන්..
ආයුබෝවේවා
Legend 01
SATTE GEETEYE. GEMBER VOICE DINOMIC SOUND
Kewa original geethaya
එකටනම් ඇඬුනා
Hadawatha cool una
කීබෝඩ් එක ගහන්නේ මනුෂ නානායක්කාරද🤔
❤️❤️❤️
Suparr ⭐💙🏁
මේ ගීතයේ තේරුම හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
දොවෙන්දරා සං නොරිකොසං ගේ අනුවේදනීය ප්‍රේමය යැයි මටසිතේ....(මළගිය ඇත්තො,)
Wow
යාලුවනේ බලහත්කාර කමක් කරන්නේ නෑ පුලුවන් නම් විතරක් මාව Subscribe කරලා මට Help එකක් කරන.. බුදු සරනයි ..ජේසු පිහිට යි,අල්ලා දෙවිදු පිහිට යි❤️❤️❤️❤️
ඔරිජිනල් එක අහලා බලන්න
Hiru puluwnnm amuka dumuka wage un witrk gennhn..ublt set wenne eewage lonthyo witri..me wage ayage sinduwkwt play krnn epa ublge chanel eke
❤️💚🌺❤️🔥🤩
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
❤❤❤❤❤
😘😘😘😘
👏👏👏👏👏👏...
🥰🥺❤
🎸👋🎸👋🎸👋
APA abimanaya
🙏❤️
😍😍😍
Hansi mata samawenna..
👌👌👌👌🙏
මේවා අහනකොට 93 ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා. කීපරක් අහලා තියෙනවද කියලා මතකවත් නෑ. හම්බ වෙන හැම පාරක්ම අහනවා. සංගීතය අලුත් උනත් පරණ උනත් කටහඩ තාම එහෙමයි 🥰♥️
ජාතියේ පිනට පහල වූ උත්තමාවියේ.ඔබගේ මෙවන් මියුරු ගායනා ඇසීමට අප කොතරම් පින් කර ඇද්ද.
ඇයගේ කටහඩට සමානකරහැකි හඩක් තව තියේද. නන්දාමාලනිය ලංකාවටම එකයි
කෙලවරක් නොදකින
සසර ගමනේ
ඔබ මා වෙනුවෙන්
මා ඔබ වෙනුවෙන්
හෙලූ කඳුළු
පරදයි මහ සාගරයත්
මිදෙන මගක් නොදැනී
සසර සැඩපහරින් යනෙනදා
හමුවූ බුධු වදනක
පහස ලැබූවෙමි අපමණ
නිවී සැනසුන සිත
දැක ගත්තෙමි
නිවී සැනසෙන සිත
හඳුනා ගත්තෙමි
බුධු සමිඳේ....
ජීවක....
Under stand the truth of Budda's Enlightenment . Supiri brains and masters .Great. Best.
ලාංකීය සංගීතය කියන වචනය දරා සිටින තවත් එක් ගල් කණුවක් ඔබ..විශාරද නන්දා මාලිනියේ..සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලය ඔබ අපේ කාලය ලස්සන කරනවා...අනර්ගයි... Thnx Hiru❤️
2024 අහන සෙට් එක ලයික් එකක් දාමු❤
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්....
දුකත් හරිම සුන්දරයි මේ සිංදු අහනකොට.
මට නන්දා මාලනිය හමුවුනොත් බදාගෙන ඉඹිනවා,,
🎉🎉😊
මේ episode eke sindu serama ahapu wara gana mataka nathi tharam කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤❤
සිනහවෙන්ම පිරි ඇගේ පින්තූර හැකි තරම් යොදන්න .සිතට දැනෙන දුක් වැඩි නිසා .
ගී ලොව උත්තමාවිය තවත් සියක් ආයු ලැබු ගීත ලොව වැජබේවා. ඔබ තුමියට දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
ඒ හඩට සමාන හඩක් මෙතෙක් පහාල වී නොමැත❤❤
ලස්සනම ගීතයක්, වගේම නිර්ව්‍යාජ ගායිකාවක්, ඔබට අපේ උත්තමාචාරය ! 👍👍👍
💕පෙර දා..මහ රෑ..🌃
💚මා සිහිලැල් උර මඬලේ..💫
🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭
💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀
💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪
🧡උරහිස තැවරී වියලුණු කඳුලේ..👀
💜️ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත..🔥
🖤සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..🌋
💑ඔබ හට පෙම්කළ යුගය නිමා කර..💋
💔වෙන් වී යන්නට දවස පැමිණ ඇත..🥺
🙏සමාව දෙන් මට සෙනෙහෙ සිතින්..😔
💕පෙර දා..මහ රෑ..🌃
💚මා සිහිලැල් උර මඬලේ..💫
🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭
💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀
💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪
මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!
ඇස් දෙකට කඳුලුත් ආවා... මාර ලස්සනයි.. ❤❤❤❤❤
කවදා කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු❤️❤️
අවුරුදු 5ක් ගිහින් තාම අහනවා මේ සිංදුව 😍 කවදාවත් එපා වෙන්නෑ ❤
හිරිගඩු පිපෙනවා❤️❤️😌😌
උත්තමාවියනේ ඔබට දීර්ඝායුවෙවා!!
සදාකල් නොමැකෙන සිංහල ගීතයේ අරටුව 🙏🙏
Miyena thurawatama eka widihata rasawindinna puluwan geetha oba thumiyata deergau wewa
සංගීතය නම් මෙයයි. නොසැලී එකම ඉරියව්වෙන් සවන් ඉවතට නොගෙන සමාධියකින් රස වින්දා. තව අන් කවර කතාද? සුරේෂ් මාලියද්ද මහතාණනි ඔබ විශ්මිතයි, මේ කරන ස්වර හරඹ. චිරං ජයතු නන්දා මාලිනියනි..!
බුදුසරණයි
තනිකරම භාවනාවක්.💞
නන්දක්කේ ,ඔයා කොතරම් දක්ෂ ලෙස මේ ගීය ගයනවද මුල් ගීය වගේමයි .
ඉතාම සංවේදී හඩක් අගෙයි හරිම ලසන්ත ගායනයක්
amaraniya kadahada.budusaranai nanda malaniye..chirath kalayak wanjabewa..
කොහොමද ඒ විරහව♥️♥️♥️
නියමයි
මැරිලා ආයේ මුල ඉඳන් එන්න හිතෙනවා
පවන,ඇල්බම් එකත් පට්ට,එදා පාලකයෝ සමාජයෙන් වසන් කරනු ලැබුවා,ඇත්ත ලෝකයට හංගන්න හැදුවත් ඒ ගීත දැන් එලියට ඇවිල්ලා
නව සංයෝජනය අන්තිමයි අමු අමුවේ මරලා 🥺
Ow ana 😮
ලස්සනයි ..
ඒත් මුලින්ම ගුවන් විදුලියේ ගැයූ මෙම ගීතය වඩාත්ම ලස්සනයි ..අලංකාරයි ..සංගීතයක් මියුරුයි .
ආදරෙයි ගොඩක් ..
නන්දා මාලිනියට..❤️❤️❤️🌷🌷
අසමසම කටහඩ
මේ මනුස්සයෝ නැති වුනාම අපි මොනාද අහන්නෙ
අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න
ෂෙහානි කහඳවලල ඉන්නවනේ😂😅
පෙරදා.... මහ රෑ...
මා සිහිලැල් උරමඩලේ...
මුහුණ හොවාගෙන ලසොවින් වැළපුණ....
ඔබේ විඩාපත් නෙතින් ගලාගිය...
කදුලක කැළලක් ඉතිරවෙලා... 🥀
පින් ඔබට මාලනිනියෙනේ...
🙏🙏❤❤
Beautiful 😍😍😍😍😍😍😍 song
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...
ඔබ හට පෙම් කල යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත❤️❤️❤️
ඇය සර්වකාලීනයි.
නන්දා මාලිනී....ඒ හඩ ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක් තමයි❤️❤️❤️❤️
Kochcha ahuwath apawenne nathi sinduwak. A tharamatama lassanai. Mihiriye saha aruth bawa. Sama athinma pohosath sinduwak
Original rasai
Eth meme Raha wenai
Ada iye ahuwe na me gee
Nanda malaniya jathika wasthuwak❤💕.bs
මාරම ලස්සනයි ❤️
Truly magnificent
ගෞරවාන්විත සමුගැනීමක්....
Anee parana sinduwa thamai watinama eka
Very BEAUTIFUL Suparb HIRU!
❤️❤️❤️ දීර්ඝායු වේවා.බුදුසරණයි
Really meaning full in real life ..... wonderful song
අම්මෝ භාවනාවක් වගේ ❤️❤️❤️❤️😍😍😍😢😢
Mona deyakkda kiyala danne ne me sinduwa ahana hama mohothakama hadawatha hira wrnawa
හරිම ලස්සනයි ❤ බුදුසරනයි මිස් ❤ හරිම ලස්සනයි බැකින් ❤
ලස්සනයි ගොඩාක් 😘
priceless this songs...how nice
ලස්සනයි නියමයිනේ
සුපිරියක් 👌👌👌👌👌👃😋👌
Agreed priceless.......
භාවනාවක්❤🩹
Mr, Suresh is a very talented musical performance
Dirgayu wewa.oba thumiya me ratata menikak
අදි මාත්‍රා♥️♥️
Taruwan sarani oyata godak pin
Ow mama th aurudu ganak giyath thama ahanawa nanda malani mahathmiyage hada apa wenne nathi hsdak kawadawath
මාරම ෆිලිං...❤️
ඔබහට පෙම් කල යුගය නිමා කර වෙන්වී යන්නට දවස පැමිණ ඇත,,,,,,
ලස්සනයි ❤️❤️
Obata diergausha uththamaviyani
This take me 10 years back 🥲
Ow jathiye pinata pahale une uththamawiysk thama meathumiya Ape hithe suwapath wenawa a hadata
Original Pitch eke kiuwanam lassanai low karala thiyenne
endless listening song ever bond with life
Love this song ❤️
no words to explain/Rexi Perera
මේකෙ සoගීතය අලුත්, කොලිටි..... කියන කට්ටිය පෝලිමේ ගිහින් පරණ ඔරිජිනල් එක පොඩ්ඩ්ක් අහල ආවනම් යමක් වැටහෙයි. මුල් vocal part එක අමු අවුට් වැරදිම scale එකකින් කියන්නෙ. අලුත් විදියට වෙනස් විදියට ඕනි කියල ටිපර් වෙන්න එපා. මේ ගීත රාගදාරී සoගීතයේ භාවමය උරුම. ඇස් දෙක පියන් අහද්දි පපුව කඩන් යන්න ෆීල්වෙන ජාතික සම්පත්. පොඩි හරි වෙනසක් කලොත් ඒ රහ ඉවරයි. එපමණයි. ඊට පස්සෙ දැනෙන්නෙ ගීතයේ තාල රසය විතරයි. තේරුනාද මන්ද......
100% agreed
Wayasa yanakota voice wens wenwa nda etakota scale wenas kranne ndda dengnnn ahuwe
@@kanchanaviduranga9484 Nanda malanige scale eka kisi wenasak naha, anik set eka kiyana part eke scale eka gana kiyala thiyenne.
Sira katawa
ඇත්ත බන්..
ආයුබෝවේවා
Legend 01
SATTE GEETEYE. GEMBER VOICE DINOMIC SOUND
Kewa original geethaya
එකටනම් ඇඬුනා
Hadawatha cool una
කීබෝඩ් එක ගහන්නේ මනුෂ නානායක්කාරද🤔
❤️❤️❤️
Suparr ⭐💙🏁
මේ ගීතයේ තේරුම හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
දොවෙන්දරා සං නොරිකොසං ගේ අනුවේදනීය ප්‍රේමය යැයි මටසිතේ....(මළගිය ඇත්තො,)
Wow
යාලුවනේ බලහත්කාර කමක් කරන්නේ නෑ පුලුවන් නම් විතරක් මාව Subscribe කරලා මට Help එකක් කරන.. බුදු සරනයි ..ජේසු පිහිට යි,අල්ලා දෙවිදු පිහිට යි
❤️❤️❤️❤️