Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තව අවුරුදු දෙසීයකින් විතර යූටියුබ් එකෙන් මේ සිංදුව බලන කවුරු හරි ඉන්නවානම් නන්දා මාලිනී මහත්මියටයි, මම ආසම මේ සිංදුවට මේ කමෙන්ට් එකටයි ලයික් එකක් දාලා යන්න,ඒ කාලේ ඒ ආත්ම වලදිත් මට මේ සිංදුව අහන්න ලැබේවා.😍
මාත් ඉන්නවා 2022 12 31 ❤❤
2023/ 02 / 08
🥲
එකෙක්වත් නැහැ,,මොකද අවුරැදු දෙසීයක් නෙවෙයි තව දහයක් යද්දි ඉතිරිරි වෙන්නේ කාලකන්නිම පරපුරක්,,,උන් අහන්නෙ මෙලෝ රහක් නැති සින්දු,,රස වින්දනය කියන්නේ මොකක්දවත් දන්නැති පරපුරක්,,,
😂😢😢.
ඇයගෙ දුක් බර ජීවිතය මැදින් අපි මේ ගී රස විඳිනවා ,අනේ ඈ සිනහවෙන්ම ගයනවනම් .
නන්දාමාලිනියගෙ හඬ වගේම මේ සින්දුවට මේ තරම් ජීවයක් ගෙන එන්නෙ ස්ටැන්ලි පීරිස් ශූරීන්ගේ ඒ ළයාන්විත තනුව! එතුමටත් මේ ගිය උපහාරයක්ම වේවා🎉❤.
❤️ ඇගේ හඩ මා දැහැන් ගත කර සිතට සුවයක් ගෙන දෙයි.මගේ වයස 24ක් (1996) මම ඇගේ ගී අහන්න හුරු උනේ 2000/2001 අවදියේ...සාරි පොඩිත්තක් කැසට් එකෙන්.එදා ඉදන් අද දක්වා මම අහන්නෙ ඇගේ ගී.ඇගේ සියලු කැසට් ඇල්බම් මම එකතු කරගෙන අදටත් අහනවා..මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ආචාර්ය නන්දා මාලිනිය යි. ඒ තැන වෙන කිසිම හඩකට ගන්න බෑ
හොඳින් ඉන්න මල්ලි..🎶🎶🎶🎶
💪💪💪💪
විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු...අම්මාට පසුව මා ඉතා ගරු කරන චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි..මේ ඇහෙන්නේ 🇱🇰 ගී රාවයයි..ඔබට දීඝායු නන්දා මාලනියනි
අනිවා.
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤❤
කවදා කොහේදි ඇහුවත් ඒ ලස්සන එහෙමම යි . හරියට මගෙ අම්මගෙ ලස්සන කටහඬ වගේ. ❤️
නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ හැමදාම වගේ ඇහුවා. දවසට වතාවක් අහනවමයි. සිංදුයි සිංදු පිළිවෙලයි දෙබසුයි ඔක්කොම කට පාඩම් වුනා. දැන් වුනත් මෙතුමියගේ සිංදුවක් අහද්දි මනස නිරවුල් වෙනවා.
කදුලු කැට ඇස් අද්දර පුරවන් අහන සින්දු.. ජීවිත අත්දැකීමක් වුවත් නොවුවත් හිත පාරන තරම් තියුණු වචන
කුරුටු ගෑ මතක පොතේ අසහාය මතක මාත්‍රා රැසක් ම ඔබටයි හිමි. ඔබේ හඬ පෞරුෂයට ප්‍රේම කරන්නෙමු මාලිනියනි , සදාතනික රසිකයෝ වශයෙන්. ඔබ ලබන්නට දැය පින්වන්ත ය.❤
අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම පොදු රසයක් ගෙනදෙන සංගීතය ❤❤❤❤
❤❤❤❤
මාලියන්ගෙ හඩ භාවනාවක්නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවාමහා ගායිකාවනි ඔබට
Smma Sinhala getaya amma amma.
හද පාරන කුරුටු ගී කුමට ලියම්දෝඅමිහිරි මතක සැමරුම් කුමටදෝනොදත් කවි කාරයෝ කුමක්. දනීදෝඑලොවටත් මෙලොවටත් යමක් ගනීදෝ
Oben perada ugena kavi kam
Obe namen hadu kadulu
තව අවුරුදු දාහක් ගියත් මේ සිංදුව නොනැසේවා උපදින හැම ආත්මෙක අසන්නට ලැබේවා....අසන සියළුම දෙනා ප්‍රාර්ථනා කරගෙන යන්න ..❤❤
මොහොඩින් බේග් පවුලටම අපි ගොඩක් ආදරෙයි .❤️❤️❤️
සංගීත ලෝකයේ ඕනෑම වර්ගයේ ගීතයක ආවෙනික රසයක් ඇත. ඒ අතරින් මෙවන් ගීත රස වින්දනයෙන් ඉතා ඉහල වේ ❤❤❤
තනිව හිඳිනා මොහොතක අවදිවෙනා අතීතයේ අමිහිරි මතක සිතුවම්ජනිතවන දුක් වේදනාවෝ....ක්ලේශයන්බව දැන දැක නොයිවසානම්.....සිහින පොදි නොබඳිනා අනාගතයකපවතිනා සේ මේ මොහොතේදැඩිව වෙලා බඳිනා සිතඋපදවාගත් සිහිණුවනින් වේනම්....නිහඬ නිසංසල හුදකලාවූ රාත්‍රියේ ඇලී ගැලෙනා යහපත් කල්පනාවෙකවිදසුන් ණුවනින් පහන් කරයිනම්...එය....හුදකලාවූවන්ගේ යහපත් රාත්‍රියයි.........✍️.....ජීවක.......
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි..
මේවැන් නිර්මාණයන් තව තවත් කිරිමට ඔබතුමියට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏
මාලියද්ද මහතාගේ මධුර ස්වර මත නන්දා මාලිනියන්ගේ පාරිශුද්ධ ස්වර ඇදෙද්දී මැවෙන මිහිර වෙනම මානයකින් විඳගත යුතුය. පියවි සිහියෙන් ඔබ්බට බාවනාවකට සමාධියකට වැනි තලයකට මනස පිවිසෙයි. සංගීතය හි ඇති අරුමය එයයි.
මේව තමා සිංදු 😌🥰❤️👌...සුපිරි
අපේ පිනට රටෙහි වාසනාවකට ලැබුණු කටහඬ
බස් වල ඇහෙන කථෝර සිංදු අකමැත්තෙන් උනත් අහගෙන යන්න වෙනවා දවසක් CTB බස් එකක මල් සිංදු නවත්තල මැදි වයසක හිටපු ඩයිවර් මහත්තය මේ සිංදුව දැම්ම බස් එක මීක් නෑ තරැණ මහළු ඔක්කොමල රසවිඳිනව කියලා මට දැනුන
😊😊😊❤
ඇයගේ ගායනය අසා සිටීමෙන්, සියලු සිත් තැවුල් නිමාවී,සිත් පහන් වී යනවා.ඒ තරමටම ඇයගේ කටහඬ භාවනාවක්.
❤❤❤meka lassana sinduvak
භාවනක් මිස් දීර්සායුශ ලැබේවා 💖 හරිම ලස්සනයි රුක්ශාන් අය්යගේ 🎻 parts 💖
එතුමියගේ කටහඩ භාවනාවක්. ජේසු පිහිටයි.
වෙනම ලොක්කට අරන් ගියා ඒ ටීක වෙලාව.😥😥
හදවතටදනුනු ගිතයක් හරියට මමම වගේ සියලු මව් වරුන්ටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි
අම්මගෙ හඬ ඇහුවා වගේ. රෝම කෙලින් වෙලා ඇස් වලට කඳුළු අාවා
🙏🙏🙏🙏
මෙහෙවි සුබාවිත ගිත ඇසිමට තරම් අපි පින්වන්ත විමු..නමුත් වර්තමාන පරමිපරාවේ රසංඥතාව ගැන ඇත්තේ කලකිරිමක් හා දුකක් පමනි...
වර්තමාන පරම්පරාවේ සියලු දෙනාම පහත් රසඥතාවක් ඇත්තෝ නොවෙති. බහුතරයක් දෙනා මෙවැනි ගීත ඇසීමට යොමු නොවන්නේ ඔවුන්ට කුඩා කල සිට අසන්නට ලැබූ මාධ්‍ය මගින් ප්‍රචලිත කරන ලද ජුගුප්සාජනක ගීත ඇසීමට ඔවුන්ගේ මනස සකස් වීම නිසාය.
ඖනුත් ඒ ගී අසයි , හිමින් පරිනත වීමෙන් . අත්දැකීමෙන් කියන්නෙ ...
Methumiya githa gayana karanne hadawathata. Den sitina nawa parapure gayakain gayanne. Anada hadawath walata.
ඇත්තටම
@@sahansathsara6293 sahathika etta mata harima pudumai methadai janapriya una geetha million ganan views India we Americawe pawa prasidda namuth e geethawala meweni rasayak ho vindanayak ho langin wath yamata heki kamak ne.
හැම ගීතයක්ම ඉතාම ලයාන්විත යි ආදරය තදින් දැනේ ❤️❤️ කවදා ඇහුව්ත් පුදුමාකාර විදියට හදව්තට දැනෙන වා ම්ම්ම්ම් ❤❤❤❤❤❤
Violin,flute,sitar 🙌❤️
Unlike කරන්න ඇත්තෙ නන්දා මාලිනියට උගන්වපු ගුරුවරු ටික වෙන්න ඇති
භාවනාවක් ම තමයි
Ape pinata pahala una sinha denuwa..Anantha u budhuguna balayen suwapath wewaa..
නොලැබුණත් කිවිඳුන් ...හිත කියයී ..නුඹ තව..ආදරෙයි මට..❤
සුපිරියක්
ඔබයි මගේ සදා දරණීය මාලනිය 🙏😌
ඒ හඩ නම් කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෑ♥️🙏
සැබැවින් ම ඔබ තුමියගේ ගීතය ඒ හඩ ආත්මය අවදි කරනවා.🙏🙏🙏🙏💖
නන්දා මාලනිය ❤️
එයාගෙ ලස්සන .❤
❤️❤️❤️❤️නන්දාමාලනියන් ❤️❤️❤️❤️❤️😍😍😍😍
1991 Born - Love this
drink එක දාන වෙලාවට මම අහන්න ආසම සිංදුවක් මේක..❤ඒක පිස්සුවක් ,අමුතු feeling ekk දැනෙන්ෙන..
ඔබෙන් පෙර දා...eigena කවි kam
මහ පොලවේ අපේ හඩ එතුමියයි
ඇයගෙ කටහඩ භාවනාවක් වගේ...♥️♥️
Aththatama...jeewana husma Anthar gatha gethi kawak...ihlata gath husma pawa pahalata damanna...mathakayak nah..Oba thumiyata...ChiranJayathu.....
කර්කශ වැලි කතරක් හරහා ගලන සිසිල් දිය දහරක් ❤❤❤
වින්දනීය හද බැඳි ගීත .❤❤🙏🙏
නොලැබ කිවිඳුන් කුමට කවිකම්... කිවිඳ මට කවි ලොවේ....
ලස්සනයි 🎵❤️❤️
Lassanai arthawath
No words to say anything
බවනාවක් ඒක...
Good back ground music for the song , i like it.
සංගිතෙ ගිතයට උපරිමය ලබා දෙනවා
නන්දා මාලිනිය 💚💚💚💚💚💚
What a song
Ape Anthutama wasanawanthai meathumiyage geethe rasa widinne labimath
නොලැබ කිවිදුන් කුමට කවිකම්...💖💖💖
Obe සංගීතය miuuru rawen ape sith pahan weai
පද වැලත් එක්ක "සාජන්" හින්දි ෆිල්ම් එක ඔලුවට එන්නේ.......""නොලැබ කිවිදුන් කුමට කවිකම්""
Dan inna star la sindu kiyanawa neme, hir styl, , mekup eka dagena pashin sho ekak karanawa nata nata.. meyalage sindu walata gahanna sindu na dan.. ❤
Great🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜Greetings From Super Extremes💚 💛 ❤ 💙 💜
Hithata mara nidahasak denne mama wasana wanthai... me wage geetha ahanna obata deegau
Dirgayu wewa guru maniyane...
Unlike කරල ඇත්තේ පිටසක්වල ජිවියෝ වෙන්න ඇති 😆😅🤣😂😂
අහපු සුන්දරම හඩ
Mama hithanawa me sinduwala watinakama dan param parawa danna naththe ape salli passeyana maddhaya nisa
Nice melady mewa ahanna wasanawak thiyenna one ❤
nolana kividun kumata kavikam kivida mata kavi love❤
Marenna hithenava ahaddi.nanda maliniyani deergausha labeva oba thumiyata
Budu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
My fav
Dirgayu wewa obathumiyata
මට මැරෙන්න හිතෙනව
ඇගේ ගීත වර්තමාන පරපුරට නිතර නිතර ඇසීමට සැලැස්විය යුතුයඅහන බහුබූත සිංදුවට වඩා කොතරම් මිහිරිද...කොතරම් අර්ථාන්විත ද...
සුනිල් ගෝකුල දුන්න සුදු සාරිය වෙන්නැති...ලාකිය සංගීතයට දුන්නු ඒ රුකුල...
✍️කුරුටු ගෑ ගී පොතේ..📒🥺කුරුටු ගී කෑ ගසා..🌅💔ගිලන් හද පාරවා..🥀👁️ගෙනේ වද වේදනා..😔🥰ඔබෙන් පෙරදා උගෙන කවිකම්..🎶✍️ලියූ කවි ගීතිකා..🎼💕ඔබෙ නාමෙන්..හැඬූ කඳුලින්😪💜️ගයමි මම කිවිඳුනේ🌌🎶මියුරු කවිවැල්..කුරිරු ස්වරයෙන්😖👂ඇසේ රෑ යාමයේ..🌉🥺නොලැබ කිවිඳුන්..කුමට කවිකම්🥀💔කිවිඳ මට කවි ලොවේ..🎵✍️කුරුටු ගෑ ගී පොතේ..📒🥺කුරුටු ගී කෑ ගසා..🌅💔ගිලන් හද පාරවා..🥀👁️ගෙනේ වද වේදනා..😔
Mage ammata vage adarei❤
Super
Sadakalekai.........❤❤❤❤❤❤
Our legend 🙏❤️
Good
👏👏👏👏👏👏...
🇱🇰🙏😘❤️
Lassana Sinduwa Ahanna Harima Assai !!!
Wow
😍🙏❤
❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤
Attatama mama inne japan wala wadakarala awit me tika dagattama marama wenasak tiyenawa mahansiya paluwa hamadema natiwenawa
💓💓💓
❤❤❤❤❤❤❤
💓
🙏
❤️❤️❤️
එකම දුක කවර් සිංදු කිය කිය මේ වගේ සිංදුවල ටෙම්පො අඩුකරල බොරුවට දානවා..මේවා මිනිස්සුන්ගෙ කරගත්ත සිංදු ඒවට කවර් කරනවනම් ඒ ටෙම්පො එකේ තියන් කියන්න ඕන.
තව අවුරුදු දෙසීයකින් විතර යූටියුබ් එකෙන් මේ සිංදුව බලන කවුරු හරි ඉන්නවානම් නන්දා මාලිනී මහත්මියටයි, මම ආසම මේ සිංදුවට මේ කමෙන්ට් එකටයි ලයික් එකක් දාලා යන්න,ඒ කාලේ ඒ ආත්ම වලදිත් මට මේ සිංදුව අහන්න ලැබේවා.😍
මාත් ඉන්නවා 2022 12 31 ❤❤
2023/ 02 / 08
🥲
එකෙක්වත් නැහැ,,මොකද අවුරැදු දෙසීයක් නෙවෙයි තව දහයක් යද්දි ඉතිරිරි වෙන්නේ කාලකන්නිම පරපුරක්,,,උන් අහන්නෙ මෙලෝ රහක් නැති සින්දු,,රස වින්දනය කියන්නේ මොකක්දවත් දන්නැති පරපුරක්,,,
😂😢😢.
ඇයගෙ දුක් බර ජීවිතය මැදින් අපි මේ ගී රස විඳිනවා ,අනේ ඈ සිනහවෙන්ම ගයනවනම් .
නන්දාමාලිනියගෙ හඬ වගේම මේ සින්දුවට මේ තරම් ජීවයක් ගෙන එන්නෙ ස්ටැන්ලි පීරිස් ශූරීන්ගේ ඒ ළයාන්විත තනුව! එතුමටත් මේ ගිය උපහාරයක්ම වේවා🎉❤.
❤️ ඇගේ හඩ මා දැහැන් ගත කර සිතට සුවයක් ගෙන දෙයි.මගේ වයස 24ක් (1996) මම ඇගේ ගී අහන්න හුරු උනේ 2000/2001 අවදියේ...සාරි පොඩිත්තක් කැසට් එකෙන්.එදා ඉදන් අද දක්වා මම අහන්නෙ ඇගේ ගී.ඇගේ සියලු කැසට් ඇල්බම් මම එකතු කරගෙන අදටත් අහනවා..මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ආචාර්ය නන්දා මාලිනිය යි. ඒ තැන වෙන කිසිම හඩකට ගන්න බෑ
හොඳින් ඉන්න මල්ලි..🎶🎶🎶🎶
💪💪💪💪
විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු...
අම්මාට පසුව මා ඉතා ගරු කරන චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි..
මේ ඇහෙන්නේ 🇱🇰 ගී රාවයයි..
ඔබට දීඝායු නන්දා මාලනියනි
අනිවා.
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤❤
කවදා කොහේදි ඇහුවත් ඒ ලස්සන එහෙමම යි . හරියට මගෙ අම්මගෙ ලස්සන කටහඬ වගේ. ❤️
නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ හැමදාම වගේ ඇහුවා. දවසට වතාවක් අහනවමයි. සිංදුයි සිංදු පිළිවෙලයි දෙබසුයි ඔක්කොම කට පාඩම් වුනා. දැන් වුනත් මෙතුමියගේ සිංදුවක් අහද්දි මනස නිරවුල් වෙනවා.
කදුලු කැට ඇස් අද්දර පුරවන් අහන සින්දු.. ජීවිත අත්දැකීමක් වුවත් නොවුවත් හිත පාරන තරම් තියුණු වචන
කුරුටු ගෑ මතක පොතේ අසහාය මතක මාත්‍රා රැසක් ම ඔබටයි හිමි. ඔබේ හඬ පෞරුෂයට ප්‍රේම කරන්නෙමු මාලිනියනි , සදාතනික රසිකයෝ වශයෙන්. ඔබ ලබන්නට දැය පින්වන්ත ය.❤
අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම පොදු රසයක් ගෙනදෙන සංගීතය ❤❤❤❤
❤❤❤❤
මාලියන්ගෙ හඩ භාවනාවක්
නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා
මහා ගායිකාවනි ඔබට
Smma
Sinhala getaya amma amma.
හද පාරන කුරුටු ගී කුමට ලියම්දෝ
අමිහිරි මතක සැමරුම් කුමටදෝ
නොදත් කවි කාරයෝ කුමක්. දනීදෝ
එලොවටත් මෙලොවටත් යමක් ගනීදෝ
Oben perada ugena kavi kam
Obe namen hadu kadulu
තව අවුරුදු දාහක් ගියත් මේ සිංදුව නොනැසේවා උපදින හැම ආත්මෙක අසන්නට ලැබේවා....අසන සියළුම දෙනා ප්‍රාර්ථනා කරගෙන යන්න ..❤❤
මොහොඩින් බේග් පවුලටම අපි ගොඩක් ආදරෙයි .❤️❤️❤️
සංගීත ලෝකයේ ඕනෑම වර්ගයේ ගීතයක ආවෙනික රසයක් ඇත. ඒ අතරින් මෙවන් ගීත රස වින්දනයෙන් ඉතා ඉහල වේ ❤❤❤
තනිව හිඳිනා මොහොතක අවදිවෙනා
අතීතයේ අමිහිරි මතක සිතුවම්
ජනිතවන දුක් වේදනාවෝ....
ක්ලේශයන්බව දැන දැක නොයිවසානම්.....
සිහින පොදි නොබඳිනා අනාගතයක
පවතිනා සේ මේ මොහොතේ
දැඩිව වෙලා බඳිනා සිත
උපදවාගත් සිහිණුවනින් වේනම්....
නිහඬ නිසංසල හුදකලාවූ රාත්‍රියේ
ඇලී ගැලෙනා යහපත් කල්පනාවෙක
විදසුන් ණුවනින් පහන් කරයිනම්...
එය....හුදකලාවූවන්ගේ යහපත් රාත්‍රියයි....
.....✍️.....ජීවක.......
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි..
මේවැන් නිර්මාණයන් තව තවත් කිරිමට ඔබතුමියට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏
මාලියද්ද මහතාගේ මධුර ස්වර මත නන්දා මාලිනියන්ගේ පාරිශුද්ධ ස්වර ඇදෙද්දී මැවෙන මිහිර වෙනම මානයකින් විඳගත යුතුය. පියවි සිහියෙන් ඔබ්බට බාවනාවකට සමාධියකට වැනි තලයකට මනස පිවිසෙයි. සංගීතය හි ඇති අරුමය එයයි.
මේව තමා සිංදු 😌🥰❤️👌...සුපිරි
අපේ පිනට රටෙහි වාසනාවකට ලැබුණු කටහඬ
බස් වල ඇහෙන කථෝර සිංදු අකමැත්තෙන් උනත් අහගෙන යන්න වෙනවා දවසක් CTB බස් එකක මල් සිංදු නවත්තල මැදි වයසක හිටපු ඩයිවර් මහත්තය මේ සිංදුව දැම්ම බස් එක මීක් නෑ තරැණ මහළු ඔක්කොමල රසවිඳිනව කියලා මට දැනුන
😊😊😊❤
ඇයගේ ගායනය අසා සිටීමෙන්, සියලු සිත් තැවුල් නිමාවී,සිත් පහන් වී යනවා.ඒ තරමටම ඇයගේ කටහඬ භාවනාවක්.
❤❤❤meka lassana sinduvak
භාවනක් මිස් දීර්සායුශ ලැබේවා 💖 හරිම ලස්සනයි රුක්ශාන් අය්යගේ 🎻 parts 💖
එතුමියගේ කටහඩ භාවනාවක්. ජේසු පිහිටයි.
වෙනම ලොක්කට අරන් ගියා ඒ ටීක වෙලාව.😥😥
හදවතටදනුනු ගිතයක් හරියට මමම වගේ සියලු මව් වරුන්ටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි
අම්මගෙ හඬ ඇහුවා වගේ. රෝම කෙලින් වෙලා ඇස් වලට කඳුළු අාවා
🙏🙏🙏🙏
මෙහෙවි සුබාවිත ගිත ඇසිමට තරම් අපි පින්වන්ත විමු..නමුත් වර්තමාන පරමිපරාවේ රසංඥතාව ගැන ඇත්තේ කලකිරිමක් හා දුකක් පමනි...
වර්තමාන පරම්පරාවේ සියලු දෙනාම පහත් රසඥතාවක් ඇත්තෝ නොවෙති. බහුතරයක් දෙනා මෙවැනි ගීත ඇසීමට යොමු නොවන්නේ ඔවුන්ට කුඩා කල සිට අසන්නට ලැබූ මාධ්‍ය මගින් ප්‍රචලිත කරන ලද ජුගුප්සාජනක ගීත ඇසීමට ඔවුන්ගේ මනස සකස් වීම නිසාය.
ඖනුත් ඒ ගී අසයි , හිමින් පරිනත වීමෙන් . අත්දැකීමෙන් කියන්නෙ ...
Methumiya githa gayana karanne hadawathata. Den sitina nawa parapure gayakain gayanne. Anada hadawath walata.
ඇත්තටම
@@sahansathsara6293 sahathika etta mata harima pudumai methadai janapriya una geetha million ganan views India we Americawe pawa prasidda namuth e geethawala meweni rasayak ho vindanayak ho langin wath yamata heki kamak ne.
හැම ගීතයක්ම ඉතාම ලයාන්විත යි ආදරය තදින් දැනේ ❤️❤️ කවදා ඇහුව්ත් පුදුමාකාර විදියට හදව්තට දැනෙන වා ම්ම්ම්ම් ❤❤❤❤❤❤
Violin,flute,sitar 🙌❤️
Unlike කරන්න ඇත්තෙ නන්දා මාලිනියට උගන්වපු ගුරුවරු ටික වෙන්න ඇති
භාවනාවක් ම තමයි
Ape pinata pahala una sinha denuwa..
Anantha u budhuguna balayen suwapath wewaa..
නොලැබුණත් කිවිඳුන් ...
හිත කියයී ..
නුඹ තව..
ආදරෙයි මට..❤
සුපිරියක්
ඔබයි මගේ සදා දරණීය මාලනිය 🙏😌
ඒ හඩ නම් කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෑ♥️🙏
සැබැවින් ම ඔබ තුමියගේ ගීතය ඒ හඩ ආත්මය අවදි කරනවා.🙏🙏🙏🙏💖
නන්දා මාලනිය ❤️
එයාගෙ ලස්සන .❤
❤️❤️❤️❤️නන්දාමාලනියන් ❤️❤️❤️❤️❤️😍😍😍😍
1991 Born - Love this
drink එක දාන වෙලාවට මම අහන්න ආසම සිංදුවක් මේක..❤
ඒක පිස්සුවක් ,අමුතු feeling ekk දැනෙන්ෙන..
ඔබෙන් පෙර දා...eigena කවි kam
මහ පොලවේ අපේ හඩ එතුමියයි
ඇයගෙ කටහඩ භාවනාවක් වගේ...♥️♥️
Aththatama...jeewana husma Anthar gatha gethi kawak...ihlata gath husma pawa pahalata damanna...mathakayak nah..Oba thumiyata...ChiranJayathu.....
කර්කශ වැලි කතරක් හරහා ගලන සිසිල් දිය දහරක් ❤❤❤
වින්දනීය හද බැඳි ගීත .❤❤🙏🙏
නොලැබ කිවිඳුන් කුමට කවිකම්... කිවිඳ මට කවි ලොවේ....
ලස්සනයි 🎵❤️❤️
Lassanai arthawath
No words to say anything
බවනාවක් ඒක...
Good back ground music for the song , i like it
.
සංගිතෙ ගිතයට උපරිමය ලබා දෙනවා
නන්දා මාලිනිය 💚💚💚💚💚💚
What a song
Ape Anthutama wasanawanthai meathumiyage geethe rasa widinne labimath
නොලැබ කිවිදුන් කුමට කවිකම්...💖💖💖
Obe සංගීතය miuuru rawen ape sith pahan weai
පද වැලත් එක්ක "සාජන්" හින්දි ෆිල්ම් එක ඔලුවට එන්නේ.......""නොලැබ කිවිදුන් කුමට කවිකම්""
Dan inna star la sindu kiyanawa neme, hir styl, , mekup eka dagena pashin sho ekak karanawa nata nata.. meyalage sindu walata gahanna sindu na dan.. ❤
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Hithata mara nidahasak denne mama wasana wanthai... me wage geetha ahanna obata deegau
Dirgayu wewa guru maniyane...
Unlike කරල ඇත්තේ පිටසක්වල ජිවියෝ වෙන්න ඇති 😆😅🤣😂😂
අහපු සුන්දරම හඩ
Mama hithanawa me sinduwala watinakama dan param parawa danna naththe ape salli passeyana maddhaya nisa
Nice melady mewa ahanna wasanawak thiyenna one ❤
nolana kividun kumata kavikam kivida mata kavi love❤
Marenna hithenava ahaddi.nanda maliniyani deergausha labeva oba thumiyata
Budu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
My fav
Dirgayu wewa obathumiyata
මට මැරෙන්න හිතෙනව
ඇගේ ගීත වර්තමාන පරපුරට නිතර නිතර ඇසීමට සැලැස්විය යුතුය
අහන බහුබූත සිංදුවට වඩා කොතරම් මිහිරිද...කොතරම් අර්ථාන්විත ද...
සුනිල් ගෝකුල දුන්න සුදු සාරිය වෙන්නැති...ලාකිය සංගීතයට දුන්නු ඒ රුකුල...
✍️කුරුටු ගෑ ගී පොතේ..📒
🥺කුරුටු ගී කෑ ගසා..🌅
💔ගිලන් හද පාරවා..🥀
👁️ගෙනේ වද වේදනා..😔
🥰ඔබෙන් පෙරදා උගෙන කවිකම්..🎶
✍️ලියූ කවි ගීතිකා..🎼
💕ඔබෙ නාමෙන්..හැඬූ කඳුලින්😪
💜️ගයමි මම කිවිඳුනේ🌌
🎶මියුරු කවිවැල්..කුරිරු ස්වරයෙන්😖
👂ඇසේ රෑ යාමයේ..🌉
🥺නොලැබ කිවිඳුන්..කුමට කවිකම්🥀
💔කිවිඳ මට කවි ලොවේ..🎵