Obai Ramya Sanda Kirana | ඔබයි රම්‍ය සඳ කිරණ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 146

  • @Maximum-w3g
    @Maximum-w3g 4 года назад +117

    කන් දෙක ඇහෙන මනුස්සයෙක් මාලනියගේ ගීත වලට අකමැති වෙන්නේ නෑ , unlike 10 එ කියන්නේ බීරෝ 10

    • @shammi9013
      @shammi9013 2 года назад +2

      Ow

    • @nethmi2015
      @nethmi2015 Год назад +3

      ඇත්ත

    • @ruwanchaminda2545
      @ruwanchaminda2545 Год назад +2

      Patta

    • @danudanuska5689
      @danudanuska5689 Год назад +1

      Aniwa

    • @ynnipuna4127
      @ynnipuna4127 Год назад +1

      සන්ගීත රසය අර්ත රසය .තාල රසය නොදන්න උන් ඉන්නව මොනා කරන්නද

  • @sisirakumara2338
    @sisirakumara2338 6 месяцев назад +3

    මිය යන්න මොහොතකට පෙර හෝ නන්දා මාලිනී නම් අසහය මෑනියන්ගේ දෙපා නමස්කාර කිරීමට මා හට හැකිවේවා 🙏❤️

  • @nimalperera6742
    @nimalperera6742 Год назад +3

    අංජලී කිරුළට ලගා වුණේ මෙ ගීතය ගයනාකරපු නිසා,ඇයගේ හඬින් මෙ ගීතය ඇය රසට ගයනා කලා.නන්දා මාලනියට නීරෝගී සුවයත්, අංජලීටත් ශුභ පතනව.

  • @Amns2000
    @Amns2000 3 года назад +57

    මෙතුමියගේ ගීත කියන්නේ ,අධි මාත්‍රා පෙති වගේ ❤️👈
    දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට ❤️👈

  • @isharamadusanka1846
    @isharamadusanka1846 Год назад +7

    කතා කරන කටහඩමයි ගීතයෙත් ඇහෙන්නෙ. ඒ තරම්ම original හඩක්. ඒත් ගීතයෙ යන්න පුලුවන් හැම පරාසයකට කටහඩ යනව. මාරයි....

  • @OppoModel-q2b
    @OppoModel-q2b Год назад +4

    ගීතයට පුදුම පනක් පොවන්නෙ,හෙලයේ මහා කලාකාරියනි,ඔබට දීර්ඝායුස ලැබෙිවා!!!

  • @Hashi198
    @Hashi198 Год назад +17

    අංජලී මැණික කියනවා අහලා තමයි ඔර්ජිනල් එක බලන්න ආවේ... දෙකම ලස්සනයි ... ❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @rgsaliya
      @rgsaliya Месяц назад +1

      සයිකොද 😅😅😅

    • @TalkWithNishari
      @TalkWithNishari 12 дней назад

      @@rgsaliyaමටත් පුදුමයි එහෙම කිව්වම 😢

  • @danushkamenaka1491
    @danushkamenaka1491 8 месяцев назад +6

    කවුරු කොහොම කිව්වාත් නන්දා මාලනිය තරම් නෑ මේ හඩට සම කරන්න හාල් කැලි වලට බෑ.මේ හඩත් එක්ක මේ ගිතය අධිමාත්‍රාරාවක්

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 5 месяцев назад

      Sahathika atta koi manikatawath me bahwamaya rasa ganna baha

  • @nadeeshagayan6109
    @nadeeshagayan6109 Год назад +8

    ඒක ආත්මීය බැඳිමක්. මදුර රාවෙන් මනසට දැනෙන ඒ ආදරය කොතැනකද අතරමං කරා.ආදරනීය හඬ විශාරද නන්දා මාලනි ඔබට දීර්ගායුෂ.❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 День назад

    ආදරණීය නිහතමානීව නිහඩව තමන්ගේ හඩින් ගමනක් ගිය චරිතයක් මේ හඩවල් සදා අමරණීයයි දීර්ගායුෂ පතනවා ඔබ තුමියට

  • @commerce171
    @commerce171 2 года назад +18

    හෙලයෙ මහා ගායිකාව
    ඔබට නිදුක් නිරොගි දීර්ගායු
    ලැබෙවා

  • @kasunkalhara4186
    @kasunkalhara4186 Месяц назад +2

    මෙන්න sindu.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @iseniahasna5241
    @iseniahasna5241 Год назад +8

    2023 ❤️ සැබෑ ප්‍රේමවන්තයන්ගේ හදවතින් නැඟෙන රාවය...ඔබයි රම්‍ය සඳ කිරණ ...

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад +11

    උත්තමාවී අපගේ නමස්කාරය වේවා.

  • @geethakumari1782
    @geethakumari1782 Год назад +13

    ඒ හ‍ඬ භාවනාවක්...❤ සිත සමාධිගත වෙනවා.ඒ තරම් මිහිරි සංගීතයක්.එතුමිය නම් දැයට පහල වූ ආශ්චර්මත් ගායිකාවක්.මේ පද රචනා කල මහතාටත් නිවන් සුවය ම ලැබේවා.😢 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @TalkWithNishari
    @TalkWithNishari 12 дней назад

    අමරදේව සර් නන්දා මිස් අපේ හිත් පිරෙව්වා ආදරෙන් තව දශක ගානක් එහෙමමයි ❤

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 6 месяцев назад +4

    මේ ගීත නෙවෙයි හිත නිවන බණ පද,දීර්ඝායුශ මවුනි

  • @lakshithasandaruwan3796
    @lakshithasandaruwan3796 Год назад +4

    2023.12.25
    15.33 ට එයත් එක්ක😍,
    මාතර.😊🌹❤️
    පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ.😚

  • @janithherath8409
    @janithherath8409 2 года назад +17

    Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...

  • @seethakalyani3896
    @seethakalyani3896 Год назад +4

    මේ ගීතයට මනාලියක් තම විවාහ මන්ගල දිනයේදි මනාලයා ඉදිරියේ ඉතා ලස්සන නර්තනයක් කර ගීතය අවසානයේදි මනාලයාට වැන්දා,ගීතය තුලින් කියැවෙන අරුත දෙගුන තෙගුන වෙලා පැමින සිටි සියල්ලන්ට වැටහුන ,

  • @akilakumara2358
    @akilakumara2358 Год назад +2

    මෙ ගීතය අන්ජලි කිව්ව ට පස්සෙ තවත් ජනප්‍රිය උනා

  • @susanfernando4383
    @susanfernando4383 2 года назад +14

    මෙතුමියගේ ගීත කියන්නේ ,අධි මාත්‍රා පෙති වගේ ❤️👈
    දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට
    This statement of Milinda Dasun is actually true

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад +7

    මේ ගීතයේ පලමු උපත.නන්දා මාලනියගෙන්... අන්ජලී හේරත් දෙවන වරට මේ ගීතය යලි ඉපැද්දුවා..❤❤❤❤❤❤හදවතේ ගීතය.❤❤❤❤

  • @maashamaasha8395
    @maashamaasha8395 Год назад +5

    ප්‍රේමය නම් කිමැයි ඇය මට කියාදුන්නේය ඒ මගේ අම්මා ඇයයි රම්‍ය සදකිරණ ගන අන්ධකාරේ ඒ ප්‍රේමණීය ගීතයෙන් මට හැගෙන්නෙ මගේ අම්මගෙ ආදරය ❤

  • @sunethchamara4507
    @sunethchamara4507 Год назад +4

    හදවතට දැනෙන සිංදු කියනවා🥺❤️, මම කැමතිම ගායිකාව😘

  • @buddhikaprabo4808
    @buddhikaprabo4808 2 года назад +11

    හදවතෙහි නලියන හැගීම් ඇස් කෙවෙනි වලින් එලියට එනව...💖💖💖💖💖

  • @isharapathum3644
    @isharapathum3644 Год назад +6

    මෙි සිංදුවට මම ගොඩක් ආදරේ කරනවා ...🎉❤🥺

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Месяц назад +1

    ලස්සනයි මිහිරියි

  • @Cvgamage
    @Cvgamage 2 года назад +11

    එච් එම් ජයවර්ධන❤️

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz Год назад +2

    පලවෙනි පද පේලියට ඇස්දේකේ කදුලු.......ලස්සනයි මිස් ඔයාගෙ හඩනම්......

  • @GB-sf9zj
    @GB-sf9zj Год назад +2

    ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
    ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ

  • @rangalakmal5779
    @rangalakmal5779 Год назад +3

    අාදරෙයි මෑනියනි.අාත්මිය හදවත් සුවපත් කරනවට

  • @darshanamax9580
    @darshanamax9580 Год назад +3

    ඔබ තුමියට දිර්ඝායූෂ.
    🎧🎧🎶❤

  • @hansani97
    @hansani97 4 года назад +11

    මෙන්න සිංදු
    ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්දකාරේ
    ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හානකාලේ

  • @Nandana-lp1ml
    @Nandana-lp1ml Год назад +1

    ගීත කෝකිලාවිය තෙරුවන් සරණයි ඔබට

  • @nissankawije2282
    @nissankawije2282 3 года назад +11

    ආත්මය අවදි කල ගිතයක්

  • @HG.GayanThiwankaJayaward-bp9xi
    @HG.GayanThiwankaJayaward-bp9xi Год назад +2

    දීර්ඝායුෂ ඔබතුමියට ❤❤

  • @බුද්ධිකසංජීවදිසානායක

    හිත දවන ගීත.සදා අමරණියයි ඔබත් ඔබේ හඬත්

  • @lankajayakode842
    @lankajayakode842 Год назад

    Wow ගොඩක් ලස්සනට ගායනා කරනවා ආදරෙයි ඔබට maniyeni ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Yuwein
    @Yuwein 2 года назад +3

    Amme obe katahana mata marenakan ahanna labenwa…..🎧
    Amme oben labuna dayade,paritheyage watinaka kiya nima karanna be.obe watinakam gana therennae nathi eka godaaaaaaaaak dukai. merate minissu tika denai daena inne. watina -kama salli walin kiyanna be .
    Dan minissu parakku waedi ! Mama gahana message ekath tika denatai thamerennae
    Mama marunama dawas hathen amathaka wei.
    Obe katahana! Mama ilaga athmenth ipade obe katahana obawath dakinna labevi.💐

  • @samanhemantha5424
    @samanhemantha5424 8 дней назад

    Mewa dan inna heluwa pradarshanaya karana eawunta powanna one බුදුසරණ i ea hada hadiyawa ara shihan kiyanne menna mewa..

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 4 года назад +8

    මගේ දෙවනි අම්මා.....

    • @chandrikakumudu8019
      @chandrikakumudu8019 Год назад +1

      එකම එක පාරක් ඇය මගෙ පියවි දෑසට දකින්න ඇත්නම්...😢

  • @asankag2337
    @asankag2337 2 года назад +6

    මිහිරි හඬක් ලස්සනයි

  • @ShaniPriya-q4q
    @ShaniPriya-q4q Год назад +1

    බුදු සරනයි !!!! මෑනියනි

  • @SamanDeshappriya-e9l
    @SamanDeshappriya-e9l Месяц назад

    Oba apeaa apa ratea anarga wasthun athara watinama wastuwai .obata digaasiri

  • @isuruprabath8232
    @isuruprabath8232 Год назад

    එච්‍.එම්‍ ජයවර්ධනගේ මියුසික් ආත්මයම සුවපත් කරනවා❤️

  • @LalitaKumari-lg9fn
    @LalitaKumari-lg9fn 3 года назад +2

    Obe hada sada amarui yaluwa adari obata oba sadakeranakmaya

  • @kamalnawela1773
    @kamalnawela1773 4 года назад +5

    one of the best HM J

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 11 месяцев назад +2

    DINOMIC VOICE ❤

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 3 года назад +6

    ආත්මයක් අවදිකල ගිතය

  • @myrnaperera1597
    @myrnaperera1597 Год назад

    Kochchra lassanaida...jesu pihitai

  • @renukaren3337
    @renukaren3337 Год назад

    බුදු සරනයි ❤❤❤❤

  • @vimukthipieris1379
    @vimukthipieris1379 3 года назад +1

    aga hiriwatena sinduwak...obathumiyage serama geetha walata mama asai

  • @hashinidinesha3705
    @hashinidinesha3705 2 года назад +3

    හිත නිවන ගීත❤️

  • @nalakaupul5026
    @nalakaupul5026 Год назад

    Kiyanna වචන ne .pyduma ලස්සනක් .

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 года назад +2

    ඔබයි රම්ය සද කිරණ ❤️

  • @PalithaAriyawansha-fr6zv
    @PalithaAriyawansha-fr6zv 9 месяцев назад

    Patta lassanai mata pissu

  • @SwarnapalaMuthukuda-kc6ly
    @SwarnapalaMuthukuda-kc6ly Год назад

    සිත නිවන ගීතයක්..සමාධි ගත වෙන්න

  • @mohammad123ansari7
    @mohammad123ansari7 6 лет назад +1

    lassanaii adarniyaii

  • @sanjeewabandara9785
    @sanjeewabandara9785 Год назад

    No 01❤️❤️❤️

  • @amiladinesh6665
    @amiladinesh6665 22 дня назад

    Nana maliniya Singh krnawa dakiddi aheddi aswalata kadulu enne ay kiyla thama hithagnna bha. Mewa sindu newe. Hadawatha pasaru karan yana thiyunu ayuda. 😢

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 Год назад

    සිංදු නම් සිංදු .... ❤❤❤

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 2 года назад +2

    H M Jayawardane ❤️😥

  • @HansiUmesha-qz5il
    @HansiUmesha-qz5il Год назад

    Hitha nivana sinduvak hithata sanasimak

  • @rukshansiriwardana3184
    @rukshansiriwardana3184 2 года назад +1

    H. M. Jayawardana.♥♥♥

  • @shanikadilhani1899
    @shanikadilhani1899 Год назад

    It makes me cry😢😢❤❤

  • @lisumisenethma8991
    @lisumisenethma8991 5 лет назад +4

    Chiran jayathu 🙏🙏🙏

  • @sudumanika7012
    @sudumanika7012 5 лет назад +3

    Lassani godak

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 3 года назад +1

    Supperb 👍

  • @bbl8439
    @bbl8439 3 года назад +1

    Sitha niwanawa

  • @wasanthakariyawasam9960
    @wasanthakariyawasam9960 Год назад

    ❤ fantastic

  • @TharangaPrageeth
    @TharangaPrageeth 5 месяцев назад

    Obathimiyata hisanama Garu karami

  • @mithunsanjaya9429
    @mithunsanjaya9429 3 года назад +1

    e obama thamaiii....

    • @manojudaya2087
      @manojudaya2087 2 года назад +1

      අනේ දැන් හරි 🍫

    • @manojudaya2087
      @manojudaya2087 2 года назад

      දැන් දැන් අයියා හරි හා කෝල් ‍මාව

  • @wishmagaweshi
    @wishmagaweshi Год назад

    Best song, best voice

  • @tithiraperera1567
    @tithiraperera1567 5 лет назад +1

    Obai ramya sanda kirana gana andhakaare

  • @rgsaliya
    @rgsaliya Месяц назад

    වයස ප්‍රස්නයක් නෙමේ ලෝ ඉදලා හයි යන්න .කියලා ඔප්පු කරනවා

  • @dhammikagunawardhana970
    @dhammikagunawardhana970 2 года назад

    Kadulu unavana hada leda duk valin ath midevaaa obai kokilaviya sadaaaaaaa

  • @Anu-iz7sh
    @Anu-iz7sh 2 года назад

    oyata matkada menikaaaaa.....

  • @MrKasun1983
    @MrKasun1983 2 года назад +1

    Only 60k views . Can't believe .

  • @MrLasan76
    @MrLasan76 2 года назад

    Chorus eke violin part eka ennati tharam..

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 4 месяца назад

    💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @S_W_jayasekara
    @S_W_jayasekara Год назад

    අර්ගල කරන්න ගිහින් තිබුන ආදරය අඩු උනා 😂❤

    • @chandrikakumudu8019
      @chandrikakumudu8019 Год назад +1

      කවදාවත් එහෙම වෙන්නෑ.ඒ ආදරේ හැමදාමත් එහෙමමයි

    • @dumindasumith7110
      @dumindasumith7110 Год назад

      අරගලය නොකරපු කෙනෙක්ට මේ භාවය දැනෙන්නෙ නැ..

  • @travelgram2261
    @travelgram2261 3 года назад +1

    ❤️❤️❤️

  • @sdhd6601
    @sdhd6601 Год назад

    👍❤❤❤❤❤❤❤❤❤❤❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐😇🙏👏👏👏

  • @gayanwickramasinghe2527
    @gayanwickramasinghe2527 Год назад

    🙏❤️

  • @thareendrawelikala6898
    @thareendrawelikala6898 3 года назад +1

  • @nalakasampath2329
    @nalakasampath2329 3 года назад +4

    An like krapu un pitasakwalyoda?

  • @chamindaherath3910
    @chamindaherath3910 Год назад

    ❤❤❤❤❤

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 Год назад

    🖤😘

  • @manojudaya2087
    @manojudaya2087 2 года назад

    විතරයි අයියා මට ගන්න වෙලා හොඳ

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Год назад

    🙏🙏🙏❤❤❤

  • @pasidas
    @pasidas 4 года назад +2

    🤗🇱🇰😘🙏

  • @HiruniNimanthika-u2c
    @HiruniNimanthika-u2c Год назад

    Aniwarenma 😂😂😂

  • @Pahansila.2020
    @Pahansila.2020 2 года назад

    🌹🌹❤

  • @shammi9013
    @shammi9013 2 года назад

    😍😍😍😍😍

  • @abekonsamarakon246
    @abekonsamarakon246 Год назад

    😮🎉🎉🎉🎉🎉😊

  • @subashinihemamali2638
    @subashinihemamali2638 Год назад

    ♥️♥️♥️♥️♥️♥️

  • @keshuwijerathna5943
    @keshuwijerathna5943 Год назад

    2023❤

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Год назад

    Hitha niwana bawanawak