කුපාඩි පොලිස්කාරයෝ ගැන හතර අතේ නෙළන්නේ මෙහෙමයි...

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 42

  • @VineethaMuthunayaka-yo1bm
    @VineethaMuthunayaka-yo1bm Месяц назад +10

    අදාල බලධාරීන්ගේ දෙනෙත් මේ වෙත යොමු කර, මේ අසාධාරණයට විසදුමක් ලබාදීමට කටයුතු කරන්න.... NPP බලයට ගෙන ඒමට ලොකු විශ්වාසයකින් , මහගු සේවාවක් කලා..,සත්තකින්ම, මේ....දේශයේ උතුම්ම පුරවැසියෙක්.
    සියලු අසාධාරණ කම් වෙනුවෙන් , හඩක් නගන ඔබ තුමාට, යුක්තිය ඉටු වේවා !!‍!

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage Месяц назад +5

    ඔබතුමා ජනාධිපතිතුමා හමු වී කතාකරන්න යුක්තිය ඉටුවෙයි අනිවාර්යෙන්ම ඔබතුමා වගේ අය පොලිසියේ සේවය කරන්න ඕන ජයවේවා දිගටම ඔබතුමා මේවා රටට හෙළි කරන්න

  • @සුජීමෙන්ඩිස්
    @සුජීමෙන්ඩිස් Месяц назад +8

    අදනම් හොදටම තරහ මුනෙම් පේනවා
    හොද කෙනාට කොයි තැනකවත් තැනක් නැ නිතිය හරියටම කරන කෙනාට තැනක් නැ බොරුකාරයින්ට අද පිළිගැනීමතියෙන්නේ 🙏

  • @royfonseka5123
    @royfonseka5123 Месяц назад +1

    You are really hero sir jesu phihitai obathumata. Oba thumata sadaranaya balasitimu.pasku preharekeyan atadanguveta ganimeta bala keremu.

  • @sunnysamarasingha5437
    @sunnysamarasingha5437 Месяц назад +1

    පන්සලේ හිටපු හාමුදුරුවෝ වගේ තමයි, නිමල් මහත්තයා. පොලිසිය ඇතුළෙ තියන ජරා වැඩ ගැන දන්නේ ? 👍😱😪

  • @ashokapathmini459
    @ashokapathmini459 Месяц назад +3

    නියම ඇත්ත කතා අහන්න එන්න ඔනෙ ඔබ තුමගෙ චැනල් එකට.මෙ රටෙ තිත්ත ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් ඔබ තුමා.පොලිසියෙ ලොක්කනෙ තවත් මිනිස්සුන්ට වැරදි කරලා අහගනිල්ලා හොදට

  • @AmithaSilva-k9q
    @AmithaSilva-k9q Месяц назад +3

    බලමු අපේ අලුත් ජනාදි පති ඔයාට සාදාරනය් ඉෂ්ට කරාවිද කියලා

  • @AmithaSilva-k9q
    @AmithaSilva-k9q Месяц назад +3

    ඔන්න ඔය විදිහටම ඉන්න කවදාම හරි ඔයාට රස්සාව ලැබෙන්න ඕනේ

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o Месяц назад +7

    මේවට පරීක්ෂණ කරන්නේ කවදාද?
    මේ අභිමානවත් අභීත සාජන් වරයාට යුක්තිය ඉක්මනින් ඉටුවියයුතුයි.
    Npp ය දිනනවා කියා ලක්ෂ 80ක චන්ද ඔට්ටුවක් මෙයාගෙ තිබුන.
    යු ටියුබ් මගින් චන්ද කටයුතු කලා...
    මේවා පැත්තකින් තියල .පරීක්ෂණයක් පවත්වා මොහු නැවත රැකියාවෙහි පිහිටු වන්න..නීතිය සැමට එකඟබව ඔප්පු කරන්න මේක හොද අවස්ථාවක් කරගන්න... ස්තුතියි!

    • @wimaljayasekara583
      @wimaljayasekara583  Месяц назад +1

      ඔබතුමා, මා වෙනුවෙන් ඇත්ත කීවාට, බෝම සතුටුයි.......

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад +1

    Digatama sir oya wade karan yanna....mewa kiyanda inne lankawe 1kama kena obatuma vitarai....❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @kodithuwakkumuhamduramlage1538
    @kodithuwakkumuhamduramlage1538 Месяц назад +3

    ඉවසීම sanaseemata හේතුවෙ.

  • @punsaracable6453
    @punsaracable6453 Месяц назад +4

    Horunta daduwam dena widiye pasubimak hadena patak na..

  • @SaliyaT_vision
    @SaliyaT_vision Месяц назад

    Good Job Ayya

  • @දඟරයා
    @දඟරයා Месяц назад +1

    වැඩක් නෑ සර් අඩේ ගියේක අපරාදෙ උන් සේරම හොරු මල්ලි 😂

  • @derickranasinghe4211
    @derickranasinghe4211 Месяц назад +1

    💪💪💪❤❤❤🙏🙏🙏

  • @upaliperera6246
    @upaliperera6246 Месяц назад

    මම බලාපොරොත්තු වෙනවා මේ පත්වූනව රජයෙන් ඔබතුමාට සාධාරණයක් ඉටුවේවි කියලා බලාපොරොත්තු වෙනවා

  • @KalumAbey
    @KalumAbey Месяц назад

    ❤❤❤

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk Месяц назад

    👍💪👍🌹🙋❤

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад

    Sir me rajaye sadaranayak wennathi patai😢😢😢😢😢

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 Месяц назад +1

    ඔබ මට foto පවා එව්වා ජනාධිපති වරනයේදී, විශාල පෙලපායක කෑ ගගහ ඉදිරියෙන්ම ගමන් කරනව,
    NPP එකෙන් සාධාරණයක් ඉෂ්ට නොවීම පිලිබඳ මාගේ කණගාටුව,
    පොලීසියේ ලොක්කන් දැන් පස්චත් භාගයෙන් හිනා වෙනව ඇති,🇮🇹🇱🇰💕

  • @NirmaliNirmali-t8m
    @NirmaliNirmali-t8m Месяц назад

    Deshabandu walkupaadiya.

  • @psrupasinghe
    @psrupasinghe Месяц назад +1

    හැම ආයතනයක්ම ඔය වගේ තමයි වෙනසක් නැහැ සාජ් . පාදඩයන් තමයි රජ කරන්නේ . මේ ආණ්ඩුවටත් කොන්දක් නැහැ. අපි හිතුව කෙලින් වැඩකරයි කියල . අන්තිමට සද්දෙයි ගඳයි විතරයි

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb Месяц назад +1

    Mahaththayaa. Gagata. Ini. Kapanawaa. Wage. Ne.
    Ai. Ea. ?....😢😢😢

  • @pb3636
    @pb3636 Месяц назад +3

    බීලා වගේ
    එත් කතවක් අත්ත

    • @wimaljayasekara583
      @wimaljayasekara583  Месяц назад +2

      කණ්නාඩිය ගලවා බලන්න. ගොඩ දවසකින් බීවෙ නෑ තාත්තේ...

  • @R.MPatima
    @R.MPatima Месяц назад

    Exelent oya wagema ajith rohanaya ganath balanna ahinsaka manussayek uge car ekakudukarala horaganita kiyala borunadudala emanussayata adatath baluwa da karanawa u mahawa patte ganiyekui daruwek uth innawa okage ampare hora ganiyek thamath innawa eki ranawiru adikariye hora wadakarala intedict adatath eganilawa nidan jawaram karanawa ekatath hora upadi diploma thiyenne ekata kiyala hora diploma mudalata okage katulewakana eunta diploma horata aragannawa okige innawa karu kiyala seeduwa nisd ayathanaye professor kenek okige loku duwage exam eka karath oya professor ge lamayadala

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад

    Sir mata VOP dila danata 7years ko mewata me NPP ungen monada kale...mun okkoma ekai....api rawatuna vitarai😮😮😮

  • @amazingfernando2440
    @amazingfernando2440 Месяц назад

    EX WIMAL
    THANK YOU FOR EXPOSING
    WASA BALLO
    PATTA HUTHO

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад

    Api ayeth rawatunada?????NPP ekata balayadila😢😢😢😢😢

  • @sinayapushpa1982
    @sinayapushpa1982 Месяц назад

    Janathipatitumani me niladariyage rakiyavak lava denn. Please

  • @SanthasunilSunil-e3l
    @SanthasunilSunil-e3l Месяц назад

    GARU JANADIPATHI THUMANI MOHUTA. SADARAYAK. ITUKARANNA. API OBA THUWAWA PATHKARE. YUKTHIYA. SADARANAYA DAKINNAI.

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 Месяц назад

    Mahatmaya mat evasagene ennava monavada venne keyala.samavenna api yamak karann one eka attak

  • @KkKumari-g3j
    @KkKumari-g3j Месяц назад

    Dala samidu pihiten ikmanin oba thumata rassawa labewa

  • @darsakalakmal2565
    @darsakalakmal2565 Месяц назад

    oyata sdarane istakaranna job eka nodunnata sanita dunnane ayeth sani kiyanne hoda ekekda icd eke hitapu thakkadiyek...

  • @Dhk607
    @Dhk607 Месяц назад

    Kata wahagena aya job eka ganna balanna