චණ්ඩින් දණගැස්වූ අපේ වැඩකරුවෝ - උඩරට මැණිකේ කැලඹුණු සිද්ධිය දුම්රියේ ගිය සුදු නෝනාට පොලු ප්‍රහාරයක්

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 391

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 8 дней назад +333

    ශ්‍රි ලංකා වෙ ගෞරවය ආරක්ෂා කර දුන් පොලිසියෙ මහත්වරුනි ඔබලාට ජාතියෙ පරනාමය ❤❤

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr 5 дней назад +1

      ❤❤❤❤❤❤

    • @Asela-g4w
      @Asela-g4w 4 дня назад

      🫡

    • @Asela-g4w
      @Asela-g4w 4 дня назад

    • @lordmadu3188
      @lordmadu3188 3 дня назад

      පරනාමය? ප්‍රණාමය ? හරියට කියපං අපි හොල්මං වෙනවා මේවා බලලා

    • @looklikeTV1986
      @looklikeTV1986 3 дня назад

      මගෙ එක ගාල්ලෙ පොලොසිය තාම හොයනව අවුරුදු දෙකක් දැන්

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 8 дней назад +260

    විදෙස් සංචාරකයන්ට හිරිහැර කරන අයට එරෙහිව බරපතළ දඩුවම් කල යුතුමය . ලංකාවේ ආදායමට පමණක් නොව කීර්ති නාමයට ද බලවත් හානියකි .

    • @NilaanJayathilaka-j3n
      @NilaanJayathilaka-j3n 5 дней назад

      Akenma.. 👍👍👍

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 дня назад

      ANIWARYENMA MUNTE MARENE DANDENEYE DIYE UTHUIY

    • @bathianurudda
      @bathianurudda 4 дня назад +6

      අනිවාර්යෙන්ම..රටේ සංචාරක කර්මාන්තයට කලු පැල්ලම් අැති කරන්න හදන උන්ගෙ අැට තලන්න ඔ්න ..

    • @prashanmaduranga9192
      @prashanmaduranga9192 4 дня назад

      Sahathika atta ape nugath ewun karanne oya wage wedamai nattam gihilla salli illanawa loke issaraha higakana jathiyak wenna one na

    • @ex-plo-re
      @ex-plo-re 3 дня назад

      Uneducated bldy estate workers

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 8 дней назад +156

    විශිෂ්ඨ ආඩම්බරයි ස්තුතිය ස්තුතිය ස්තුතිය පොලිසිය....මේවා පොල් ගෙඩි අකුරෙන් ලියන්න ඔනි...පත්තරවල ස්තුතිය ❤❤❤❤

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 8 дней назад +138

    රට ජාතිය වෙනුවෙන් කාර්යක්ෂම ලෙස සේවය සැලසූ අපේ පොලීසියට තුති........❤

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 дней назад +75

    විදෙශික කාන්තාවට පහරදුන් හොරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි...ලංකා පොලිසියේ මහත්වරුන්ට ස්තූතියි ❤️🇱🇰🙋

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 8 дней назад +130

    යාංතම් බේරුනා great police ❤❤ අනිත් පොලිස් කාරයෝ මේව බලාපල්ලා

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 4 дня назад +53

    හරිම ආඩම්බරයි මේ වටවල පොලීසියේ මහත්වරුන් ගැන ඒ විදේශීය කාන්තාවට ගොව්‍රරවනීය ලෙස සලකලා ඇගේ අවශ්‍යතා වය ඉටුකර දීම් ගැන..මෙවන් මහත්වරු න් වහා ම අගය කල යුතුයි රජය විසින්.💪🙏♥️

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 8 дней назад +130

    නියම පොලිස් විරුවෝ 👍
    Respect ❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 4 дня назад +41

    අපේ රටේ සුන්දරත්වය බලන්න වියදම් කරගෙන ඔවුන් එන්නේ. ඔහොම වැරදි කරන අයට දැඩි දඬුවම් දියයුතුයි රටේ නම කැත කරනවට.😔😔 පොලිසියේ මහාවරුන්ට ස්තුතියි ඇයට තේ පැන් සංග්‍රහයකුත් දුන්නට.. 👍👍🎉🎉🎉 ♥️

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 5 дней назад +52

    පොලිසියේ මහත්වරුන්ට ස්තුතිය රටේ ගෞරවය රැක දෙමින් රාජකාරියේ යුතුකම කලාට❤

  • @sisilliyanage549
    @sisilliyanage549 5 дней назад +49

    විදේශකයන්ට හිරිහැර කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි, පොලිසියේ කාර්යක්ෂම භාවයට ඉතාම සන්තෝසයි

  • @florenceherath3732
    @florenceherath3732 7 дней назад +62

    ලංකාවෙ නමකනවා පිටරට ඉන්න අපිකොහොමද මෙහෙ මිනිසුන්ට මුහුන දෙන්නේ ලැජ්පැයි මෙම වැඩනිසා🙈

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 4 дня назад +19

    සියලු නිලධාරින් ට මාගේ ප්‍රණාමය .

  • @bathianurudda
    @bathianurudda 4 дня назад +18

    රටේ කීර්තිනාමය රැක ගැනීමට යුහුසුලුව ක්‍රියාත්මක වූ වටවල පොලීසියේ නිළධාරීන්ට අපගේ උපහාරය..💐💐💐💐🔥🔥👌👌

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 8 дней назад +33

    ශ්‍රීලංකා පොලීසිය ගැන ආඩම්බරයි.....ශ්‍රීලංකා පොලිසියට හිසනමා ආචාර කරමි....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ribji34
    @ribji34 5 дней назад +18

    ස්තුතියි අපේ පොලිස් මහතවරුන්ට 🙏🙏🙏 #BANහිරුandදෙරණ

  • @Rani-b1f8y
    @Rani-b1f8y 3 дня назад +11

    ඇත්තටම සංචාරකයින්ට කරදර කරන අයටනම් දැඩි දඩූවමි දිය යූතුයි

  • @lakshmandahanayake
    @lakshmandahanayake 2 дня назад +3

    රටේ ගව්රවය විශ්වාසය ආරක්ෂා කල ඇල්ල පොලිසියේ සියළුම දෙනාට ශ්‍රි ලාංකීය ජනතාවගේ ඉස්තුතිය ආදරය පුදකරමි 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @nssithara6567
    @nssithara6567 8 дней назад +43

    මොනව කලත් උනාට පස්සේ අපේ පොලිසිය ලොවෙත් අල්ලනව ඵ්ක ලෝකයේ කිසිම පොළිසියකට නැති හැකියාවක්..රටේ නම්බුව සුරැකි අපේ පොලිසියට රටේම ගෞරවය පුදකළ යුතුයි.

    • @canyfernando9473
      @canyfernando9473 4 дня назад

      පොලිසිය ත්‍රාඩ කල්ලි සමගත් සම්බන්දකම් පවත්වන නිසා බඩු ගැන ඉක්මනින් ඔත්තු ලැබෙනවා.

  • @hemlrama1910
    @hemlrama1910 4 дня назад +16

    🙏🙏🙏සතුටුයි පොලිසි යේ මහතුන් ගැන 🙏🙏

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y 8 дней назад +31

    පොලිසිය නියමයි.රටෙ නම්බුව බෙරගත්තා..

  • @indrajithupul6395
    @indrajithupul6395 8 дней назад +39

    ඔය අවජාතකයො දෙන්නට උපරිම දඩුවම දෙන්න

    • @vimukthichandima8671
      @vimukthichandima8671 День назад +1

      Indian DNA unne..
      Education ekak nathi nuugath kama thama hethuwa.

  • @SunilNawarathna-k8y
    @SunilNawarathna-k8y 8 дней назад +31

    ලන්කාව අපකීර්තිමත් කරන ඕනෑම තරාතිරමක එකෙක්ට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන්න

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga 4 дня назад +6

    ස්ඨානාදි පතිතුමනි ඔය වගේ කුපාඩි වැඩ කරන අයට නිසි දඩුවම් ලබාදීමට ඔබ තුමා මැදිහත් වෙන්න රටට විසාල කැලලක් ඔය වගේ අයගේන් වෙනවා ඔබ තුමාට ස්තුතියි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 3 дня назад +3

    සන්චාරකයන්ට පුර්න ආරක්ශාව දිය යුතුයි.ජිවිතෙ නැතිකරානම්. තනියම එන අයට ගොඩක් බයානකයි ❤

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 дня назад +6

    ස්තුතියි පොලීසියේ මහත්වරුනට !

  • @rajanthony3136
    @rajanthony3136 8 дней назад +18

    Brilliant job, salute to the police officers 👏

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE День назад +1

    ලොකේ හැමොමලංකාවේ මිනිස්සුන්ගේ ආගක්තුක.සත්කාර ගැන.කතා.කරද්දි මේ වගේ.කාලකන්නි ටික දෙනෙක් හිටියාම හරි😢😢

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 4 дня назад +11

    රටේම ගෞරවය කෙලසන මෙවැනි කාලකන්නින්ට මරනීය දඬවම ලබාදිය යුතුයි.

  • @anomawijesinghe3861
    @anomawijesinghe3861 4 дня назад +9

    දැනට අපට තියෙන
    එකම ගැලවුම, විදේශීය සංචාරකයින්
    පමණයි,,දැනට තියෙන
    නීති ප්‍රමාණවත් නැති
    නමිි, අළුතින් නීති
    සමිිපාදනය කළයුතු වෙයි ඔහුන් ආරක්ෂා
    කරගැනීමට.....

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 8 дней назад +26

    මේවගේ.එවුන්ට.දෙන්න .ඔනේ.කල්පකලයක්.අදින්න.ඇතුලේ

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 дня назад

      MUNTE PRESIDDIYE MARENE DANDENEYE DIYE UTHUIY ANIWARYENMA

    • @IsukaKavithmal-tg5pj
      @IsukaKavithmal-tg5pj 2 дня назад +2

      මුන්ට දෙන්න ඕනේ ආරාබියේ සහ ඩුබායි වල හොරකම් කරාහම එහෙ දෙන දඩුවම් ,එකෙක් ට ඔහොම කරාම අනුත් එවුන් කරන්න හිතන්නේ වත් නැහැ 😂😂😂

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 4 дня назад +14

    කොහොමද අපේ පොලිසියේ වැඩ ❤❤❤ආසයි

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 5 дней назад +8

    දේශ පාලනය interfere නොවනතුරු අපේ පොලීසිය දක්ෂයි.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 4 дня назад +9

    අපේ රටේ පොලීසියට ඕනෑම අවස්ථාවකදී අපරාධකරුවන් හඳුනා ගැන්මට විශේෂ හැකියාවත් තිබෙනවා.නමුත් බොහෝ අවස්ථාවන්හිදී දේශපාලුවන්ගේ බලපෑම් හේතුවෙන් පොලීසියට හිමිවන්නේ නරක නාමයමයි.මින් ඉදිරියටවත් තම නම ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට පොලිසියට අවස්ථාව ලැබෙනු ඇතැයි යන්න විශ්වාසයක් පවතිනා අතරම මෙම සිදුවීමේදී ක්ෂණික පියවරයන් අනුගමනය කළා වූ අදාල පොලිස් ස්ථානයන්හි සියලුම නිළධාරීන්ටද ප්‍රණාමය පුදකළ යුතුය 🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 8 дней назад +11

    Teruwan saranai jaya wewa police siyalu niladari mahathunta

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 3 дня назад +3

    මහත්මා ගුනකම්...තියෙන .police මහත්වරු සියලුම දෙනාට ස්තුති

  • @dushancaldera2922
    @dushancaldera2922 3 дня назад +2

    Proud of you, my srilankan police force,keep up the good work, gentleman

  • @chulaariyaratne4365
    @chulaariyaratne4365 5 дней назад +6

    Great our police department. This is the way to protect the name and dignity of our loving nation

  • @seyarasenuji5979
    @seyarasenuji5979 4 дня назад +5

    ඉතාමත් වටිනවා 🙏

  • @mkaj1142tops
    @mkaj1142tops 5 дней назад +6

    අන්න පොලිසිය... හරියට හරි... 💯💯💯👍👍👍

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 4 дня назад +7

    ඇල්ල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුලු නිලධාරීන්ට පුරවැසියෙකු හැටියට මගේ ගෞරවය ප්‍රනාමය.

  • @Feathers59
    @Feathers59 2 дня назад +1

    Thanks so much O. I. C. and officials.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 9 часов назад

    ස්තූතියි නිලධාරීන් සියළුම දෙනාට

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 5 дней назад +4

    සම්බන්ද සැමට ප්‍රනාමය
    ආඩම්බරයි

  • @ngbrow
    @ngbrow 3 дня назад +1

    පොලිසියට මගේ හදවතේ උත්තමාචාරය ❤🙏

  • @Saman-b6k
    @Saman-b6k 4 дня назад +3

    කාලකණ්ණි කන්න නැතිනම් අසූචි කාපියව් මේවාගේ අපරාධ නොකර 😢😢😢

  • @Sfzmtl7545
    @Sfzmtl7545 День назад +1

    ඔය දෙමළ film බලන කොල්ලන්ගෙ attitude පට්ට අවුල්

  • @jagathmendis4115
    @jagathmendis4115 8 дней назад +9

    අතර මෙද දැන් විම් එපා .පිස්සෝ ..😮😮😮😮

  • @LahiruYasith-di8jh
    @LahiruYasith-di8jh 8 дней назад +9

    ඒ දෙන්නට තරු පෙන්නුවනන් හරි.😂😂

    • @niky7197
      @niky7197 4 дня назад

      E kohomda?
      🥺🥺🥺

  • @jayanandabamunuarachchi4324
    @jayanandabamunuarachchi4324 8 дней назад +7

    Respect 👍👍👍

  • @sajithnadeera4576
    @sajithnadeera4576 День назад

    කටින් බතල හිටවනවා වෙනුවට , වැඩ කරලා ම පෙන්නපු පොලිසිය ත respect 💪💪💪💪

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 5 дней назад +3

    ප්‍රියන්ත මහත්තය සුපිරි 👍🏿❤

  • @asvsp
    @asvsp 2 дня назад +1

    Great work by the police. Very proud of your work. Also lovely hospitality to give a cup of tea and make the person feel confident to continue the visit...

  • @SurangaJayawera-xg6wj
    @SurangaJayawera-xg6wj 4 дня назад +2

    Sri Lankan police we are proud of you ❤

  • @sajeedh2822
    @sajeedh2822 4 дня назад +3

    මුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන මේ රටේ කීර්තිය නැතිවෙන්නේ...😡😡😡☝️

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 6 дней назад +3

    පොලිසියේ මහත්වරු න් මගේ ස්තුතිය

  • @EmilRamanayake
    @EmilRamanayake 4 дня назад +3

    පොලීසිය කොහොමත් දක්ෂයො ❤❤❤❤❤

  • @WJSoyza
    @WJSoyza 3 дня назад +2

    සුදුසු ම මරණ දඩුවම පොලිසිය ට ස්තුතියි

  • @rupawanduragala2570
    @rupawanduragala2570 7 дней назад +4

    Brilliant job well done❤❤

  • @LstGroup-d6g
    @LstGroup-d6g 8 дней назад +5

    Thank you ella police

  • @savitriperera6779
    @savitriperera6779 День назад

    Congratulations to our police officers who acted swiftly including the railway station officers. You did our country proud. WELL DONE to all concerned.

  • @ptessera2867
    @ptessera2867 8 дней назад +5

    Thank you so much sir lanka poluce

  • @danushkajayasooriya574
    @danushkajayasooriya574 9 часов назад

    Salute 🎉 for SL Police විදේශිකයන්ට කරදර කරන අයට දැඩි දඬුවම් ලබාදෙන්න.

  • @Skwsamanthi
    @Skwsamanthi 5 дней назад +3

    🤟🤟🤟🤟රෙස්පෙක්ට් වටවල පොලිස් ස්තානයට...🥰

  • @Jaya-up4ln
    @Jaya-up4ln 4 дня назад +3

    ලංකාවේ පොලීසිය ❤❤❤..

  • @RangaPrabath-i4f
    @RangaPrabath-i4f 4 дня назад +2

    Grear job chandana sir❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 13 часов назад

    Salute you all for the excellent job. ❤❤❤❤😊😊😊😊

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 5 дней назад +5

    මේවා කරන උන්ට අවුරුදු 20 විතර බරපතල සිර දඬුවම් දෙන්න නීති හදන්න ඕනි ඒවා tv චැනල්වල ප්‍රචාරය කරන්න ඕනි වෙලද දැන්වීම් දානව වගේ..

  • @thushanthachandrasekara1893
    @thushanthachandrasekara1893 День назад

    රටේ නම කැතවෙන්න ගිය අවස්ථාවක අපේ පොලිසියේ ක්‍රියාව ඉතාමත් ප්‍රසන්සණීයයි.
    ඔවැණි ක්‍රියා කරන්නවුන්ට ඉහලම දඩුවම් ලබා දියයුත්තේ මේ රටෙන් ඉදිරියේ දී ඔවන් අශිශ්ඨ නොපනත් කම් කිසිදාකවත් සිදු නොවන්නටයි.

  • @gayangamagedara
    @gayangamagedara 4 дня назад +2

    ඕකුන්ට දෙන්න ඕනෙ අමතක නොවෙන ඳඩුවමක්

  • @samanthaudaya9240
    @samanthaudaya9240 День назад

    වරදගක් නොකලත් අපට පොලිසියෙන් වතුරවත් නොලැබෙන බව අපට ස්තිරවම කිවහැක. නමුත් විදේශිකයන් හට සංග්‍රහ කර අප රටේ කීර්තිය රැකගත් ඔබසැමට ස්තුතිවන්ත වෙමු .

  • @Senarath6807
    @Senarath6807 4 дня назад

    මේ කතාව හොදින් අසා සිටියහොත් තේරුම් ගන්න පුලුවන් ඉතා සැලසුම්සහගතව සිදුකල ක්‍රියාවක් බව.
    සිද්ධිය සිදුවූ ස්තානයත්, අත්අඩංගුවට පත්වූ ආකාරයත් පරස්පර විරෝධීයි

    • @happyheart252
      @happyheart252 4 дня назад +2

      සජියගෙ හෝ මැදමුලනෙ වහලෙක්

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 дня назад +1

    Nonata tea ekkuth hambawela very good police

  • @soisvejai8771
    @soisvejai8771 4 дня назад +2

    මේ හොරුන්ට අවුරුදු තිහෙන් ඉහල සිර දඬුවම් දිය යුතුයි මුන් රටට සාපයක්

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 13 часов назад

    පොලිස් නිලධාරී මහතුන්ට අපගේ ගෞරවය.මේ වගේ අපතැයින් මර්දනයට නීතියෙන් පිටවැඩ අවශ්‍යයි.ඡායාරූප ප්‍රදර්ශනය කරමු මිනිසුන් උත්තර දේවී.එකෙකුට දෙන්නෙකුට හරි උත්තරයක් දුන්නම තමයි රටේ මේ වගේ අපතයන් මට්ටු වෙන්නේ.රිමන්ඩ් එකේ නිලධාරීනේ පුළුවන් නම් අස්ථි ලාච්චුවට දාමු.

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 4 дня назад +3

    එම පොලිස් නිලධාරීන්ව අගය කළ යුතුයි

  • @JasinthaJasintha-c6m
    @JasinthaJasintha-c6m 4 дня назад +1

    පොලිසියේ මහත්මවරුනි ජනතාවගේ උත්තම අචාර්ය

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 День назад

    Very proud of SL police. Nice to see that there is a law in SriLanka now and the police officers are following it.

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 2 дня назад

    Srilankavata Apahasa.. Karananta visesa Nithi onamai.. Police. Service Excellent.. Great.. Dear FORIENLADY Very Sorry... Budusaranai 🙏🇱🇰

  • @LalRohana-y4p
    @LalRohana-y4p 2 дня назад

    මෙවැනි සක්තිමත් වීර ක්‍රියාවක් කිරිම ඉතාම ගෞරවයක්

  • @shamala4052
    @shamala4052 7 дней назад +1

    Mehemai wada wenna one adambarai dan nam godak stuti ape පොලිසියට සහ මේ ආණ්‌ඩුවට 🙏🏼🙏🏼🙏🏼

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 4 дня назад +1

    ශීු ලංකා පොලිස් දෙපාර්තු වට ජාතියේ පුණාමය.

  • @milanifonseka3075
    @milanifonseka3075 4 дня назад +1

    Great. Respect

  • @HarshaWalgamage
    @HarshaWalgamage 4 дня назад

    Chamila well done brother ❤..

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 День назад

    සතුටුයි පොලිසියේ කිුයා පිලිවෙත.

  • @asokawijerathna962
    @asokawijerathna962 8 дней назад +2

    Very good ❤❤❤❤❤❤

  • @samanmalbandara3433
    @samanmalbandara3433 3 дня назад

    I highly appreciate both police station for protecting our Sri Lankan tourism

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 дней назад +2

    සංචාරකයන් සඳහා ම වෙන්වූ සංචාරක පොලීසි රටේ සංචාරක කලාප වල ඇතිකල යුතුයි.

  • @wasanthakumara8260
    @wasanthakumara8260 5 дней назад +2

    කරැනා කරල විදේශ රටවලින් එන අයට මෙි වගේ හිරිහැර කරන්න එපා අපේ රටට ලෝකයයෙන් කැත නාම එන්න ඉඩතියන්න එපා තේ කෝප්පයක් දි එම කාන්තාවට ආගන්තුක සත්කාර කල පොලිසියට ස්තුතියි

  • @softrack_Lk
    @softrack_Lk 8 дней назад +3

    ඔවා තමය් වෙන්න ඕන

  • @MYKSamarathunga
    @MYKSamarathunga 6 дней назад +3

    මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 4 дня назад

    Niyamai. Alla. Policiya. Prasiddai. Lankaawata. Keerthiyak. ❤

  • @GunathilakaDesilva-c6o
    @GunathilakaDesilva-c6o 8 дней назад +1

    Respect..apithhitiya policiya

  • @sportsfantastic26
    @sportsfantastic26 2 дня назад

    ආඩම්බරයි❤❤❤

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 3 дня назад

    Great admirable service by Srilankan Police

  • @SrimalRanaweera-b2r
    @SrimalRanaweera-b2r 3 дня назад

    Great Job 🎉🎉🎉🎉

  • @DilharaPerera-n7d
    @DilharaPerera-n7d 5 дней назад

    Thank you to the Sri Lanka Police for safeguarding the nation's image and ensuring its integrity remains intact.

  • @imamalchandrakeerthi4993
    @imamalchandrakeerthi4993 2 дня назад

    I lived in the UK and now I am living in Canada, in these countries we can’t connect to the call this much of speed.
    I would like to invite SL people to don’t underestimate our country in all the time.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 6 дней назад +3

    අපෝ මේ වගේ සක්කිලි

  • @ndschandrasiri
    @ndschandrasiri День назад

    අනවශ්‍ය බලපෑමක් නැති නම් පොලීසිය කාර්‍ය්ක්ශමයි