මගෙන් අද CID එකට පැමිණිල්ලක්....

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 81

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 23 дня назад +36

    අනිවාර්යෙන්ම මෙතුමාට සාධාරණත්වය ඉෂ්ට විය යුතුමයි

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 23 дня назад +33

    අනිවාර්යයෙන්ම මෙතුමාට සාධාරණයක් ඉටුවිය යුතුයි.

  • @TharinduDanushka-w7u
    @TharinduDanushka-w7u 23 дня назад +22

    අනිවාර්යයෙන් සාදාරනයක් වෙන්න ඔන මෙතුමට

  • @Athula12165
    @Athula12165 23 дня назад +23

    අනිවාර්යෙන් මේ නිලධාරියට සාධාරණය ඉෂ්ට කළ යුතුයි.. 💪🙏👍😊

    • @gsrgs5640
      @gsrgs5640 День назад

      කල කෙරුවාවල් වලට; සවභාව ධර්මය දඬුවම් දී ඇත!

  • @sisilliyanage549
    @sisilliyanage549 22 дня назад +4

    අයුක්තියට එරෙහිව සටන් කරන ඔබලා වැනි අයට අපෙ රටෙ වන්නේ මෙවනි අකටයුතු කම් තමා නිතරම, අදෛරිය නොවන්න ඔබට සාධාරණ ඉටුවේවි ඉතාමත් ඉක්මණින්, ජයවේවා

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 22 дня назад +15

    ජයසේකර ඔබ වගේ පිටකොන්ද හයිය එවුන් තමයි පොලිසියට ඕනෙ අපි ඉන්නව ඔබ වෙනුවෙන් ඕනම දේකට

    • @Indukkjcdfgfh45
      @Indukkjcdfgfh45 21 день назад

      ඕනම දේකට ඉන්නවනම් ඒ මනුස්සයට රස්සාව හදාගන්න උදව් කරන්නකො මේකෙ බොරුවට කොමෙන්ට් දාන්නෙ නැතුව

    • @gsrgs5640
      @gsrgs5640 День назад

      ඔබ දන්නෙ නැහැ මොහුගේ සේවා කාලයේ කල කෙරුවාවල්!මොහු ,youtub එකක් හදාගෙන තියෙන්නෙත් ජනතා ප්‍රසාදයක් ඔහුට තියෙනවා කියලා පෙන්වන්නමයි!!!

  • @bsmhazeem7454
    @bsmhazeem7454 22 дня назад +12

    අවංක නිලධාරියෙක්.එහෙම වෙලත් මෙයාට සාධාරණයක්
    ඉෂ්ට වුනේ නැහැ තාමත් .කණගාටුවට කරුණක්

  • @rasikakularathna2038
    @rasikakularathna2038 22 дня назад +13

    ඉතා නිර්භීත හිටපු නිලධාරියෙක්. එතුමාට සාධාරණයක් ඉටු විය යුතුමයි ගරු ජනාධිපතිතුමනි

  • @GunawardanaHA
    @GunawardanaHA 22 дня назад +8

    මෙතුමාව සාධාරණයක් වය යුතු යයි විශ්වාස කරනනෙමුු,

  • @markymckaland5045
    @markymckaland5045 22 дня назад +4

    Wimal Jayasekera is a real hero, we all should should be thankful to him.

  • @SomaratneThero
    @SomaratneThero 23 дня назад +16

    පොලීසිය පොලීසියට මෙහෙමනම් අනික් අයට කොහොම ද.

  • @seanvictor736
    @seanvictor736 23 дня назад +17

    මමත් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ විමල් ජයසේකර පොලිස් නිලධාරියට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.
    පොලිස් දෙපාර්තමේන්තුව නම් හරිම සවුත්තුයි, මහජනතාවට තිත්ත වෙච්ච සේවාවක්.

  • @npltoscananihal212
    @npltoscananihal212 23 дня назад +14

    ගරු ජනාධිපතිතුමාටත් මෙවැනි බලවත් අසාධාරණයකට ලක්වුනනිලධාරියෙකුට සාධාරණය ඉටු කරන්න.මේ නිලධාරියාට හැකි ඉක්මනින් සාධාරණය ඉෂ්ට කළ යුතුයි..අම්බලංගොඩ පොලිසියට අනුයුක්තව සේවයය කළ පොලිස් පරීක්ෂක බාලයෙන්ද්‍රම් මහතාගේ සේවය අසාධාරණ විදිහට නතර කිරීම හේතුවෙන් එතුමාට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා..කිසිදු අයතා මුදල් සෙවීමකින් තොරව කුඩු පාතාලය වෙනුවෙන් පෙනී හිටපු නිලධාරියෙක්.මිය යන විටත් නඩු අසූ තුනක් තිබුණා.ඒ නිලධාරියට සාධාරණය ඉෂ්ට කර නැති පොලිසිය.මොහුටත් ඒ දේම වෙන්න පුළුවන්.සියල්ල සිදුවූවාටට පසු කතා කිරීමෙන් වැඩක් නැහැ. 5:03

  • @Wikum-g2g
    @Wikum-g2g 22 дня назад +4

    පොලීසියෙන් පොලිස් නිලධාරියෙකුට අසාධාර්ණයක්

    • @gsrgs5640
      @gsrgs5640 День назад

      කලකම් පලදී ඇත!

  • @eknaovine5084
    @eknaovine5084 22 дня назад +8

    ඇත්ත කතාකරන නිලධාරී තුමේක් සාධාරණය විය යුතුයි...

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 23 дня назад +10

    මෙතුමාට සාධාරණය ඉටු
    කිරීමට කටයුතු කල යුතුයි

  • @psrupasinghe
    @psrupasinghe 23 дня назад +9

    ඔබ වැනි අය 10 දෙනා බැගින් දෙපාර්තමේන්තු වල සිටියනම් රජයේ සේවය නිවැරදි පිරිසිදු ආයතන වෙනව . ඔබට ජේසුස් වහන්සේ ගෙ බලවන්ත වු නාමයෙන් යහපතම සිදුවේවා .

  • @RanjaniRanjani-y2i
    @RanjaniRanjani-y2i 22 дня назад +1

    අනේ මෙතුමට සාඩාරනයක් එටු කරන්න. ජනපතිතුමනි.

  • @kapdesilva1776
    @kapdesilva1776 22 дня назад +1

    We are with you Mr Jayasekara

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 23 дня назад +3

    මේ..නිලධාරීYAATA..සාධාරණ YA...ඉටුකර ..දෙන්න .PLEASE PLEASE ..

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 22 дня назад +3

    හොයන්නම ඔිනේ්්ිිිිි්්

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 22 дня назад +4

    කැලේ හොඳ වටින ගහක් විනාශ කරන්නේ කැලේ ගහක්ම මුල් වෙලා.

  • @sudarshanisilva128
    @sudarshanisilva128 22 дня назад +1

    සාධාරණයක් ඉටු විය යුතුයි නව රජයෙන්

  • @TissaBandara-z1b
    @TissaBandara-z1b 22 дня назад +1

    ඉක්මනට මෙි සාධාරණ මනුස්සයන්ගේ දේවල්සොයාබලා නැවත අවන්කවම රැකියාවකරන්න ⁣බාරදෙන්න

  • @wasaliyanage7390
    @wasaliyanage7390 22 дня назад +1

    Me wage awanka nila darin hitiyoth thamai Sri Lanka 🇱🇰 policeya dushith wada walin thorawa awankawa police ya nama raka ganna puluwan wenne anura janadipathi obage awadanaya pinisai

  • @karunanayake2002
    @karunanayake2002 22 дня назад +1

    You are really a Smart guy. Happy to see you

  • @wasaliyanage7390
    @wasaliyanage7390 22 дня назад +1

    Me wage awanka niladarin thamai Sri Lanka 🇱🇰 police yata inna ona dushithayata wiruddawa saha kalakanni hitapu rata kapu desa paluwanta wiruddawa katha karapu awanka niladariyek 🎉🎉 me mahathmayata sadaranayak itu wiya yuthu mai anura janadipathige asa gatewa saha me mahathmayata sadaranayak ikmaninma itu karai kiyala bala porothu wenawa 🙏

  • @karmennagitha
    @karmennagitha 22 дня назад +1

    I am sure you will win this........ my brother.

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 22 дня назад +4

    CID කාට හරි phone එකක් නැතුව ඇති ඒකයි ඔයාගේ phone එක තියාගෙන ඇත්තෙ ඒක එයාලටම දීල දාන්න.

  • @amalinilushika2064
    @amalinilushika2064 22 дня назад +1

    අනෙ ඇත්තටම මෙහෙම නිලධාරීන් තවත් හිටියා නම් අප රට කොතරම් ලස්සන කරන්න පුලුවන්ද? රාජකාරිය අකුරටම කරන මේ වගෙ නිලධාරින් අප රටට සම්පතක්.

  • @AthulaWijewarna
    @AthulaWijewarna 22 дня назад +1

    Eka hari methumata sadaranaya istasiddhawiyayuthui.

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 23 дня назад +3

    May triple gem bless you! Mr.wimal ur very brave man

  • @gsrgs5640
    @gsrgs5640 День назад

    සුදනා වෙන්න එපා.ඔබේ සේවා කාලයේ පැටිගිරිය දන්නෝ දනිති!

  • @bpk147
    @bpk147 17 дней назад

    සාධාරණය ඉටුවෙනතුරු රටම බලා සිට්නවා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 23 дня назад +1

    Great message well done

  • @gayanifernandes941
    @gayanifernandes941 23 дня назад +1

    Great Sir,God bless you 🙏🙏💐💐

  • @nuwanasitha930
    @nuwanasitha930 22 дня назад +1

    Wish you all the best sir

  • @SugathPires
    @SugathPires 22 дня назад +2

    අනිවාර්යෙන් අවංක ජනතා පොලිස් නිලදාරී එක් මෙතුමා ට අසාදාරනයක් උනා පළිගත්තා නොයකුත් කරදර කලා සදරනයක් කරන්න මාලිමාව ආණ්ඩුව වෙන් සදරනයක් කරන්න ඇත්ත කතා කරපු මිනිස්සු

  • @Wasantha-o4q
    @Wasantha-o4q 22 дня назад +4

    මේතුමාට අසාධාරණයක් වෙලා වගේ

  • @smallHead-x2q
    @smallHead-x2q 22 дня назад +1

    Aragalayata Jaya ❤

  • @hmlbanbarahmlbanbara
    @hmlbanbarahmlbanbara 16 дней назад

    දෙවි ව රැ රටෙ ඉන්නව සතුටුයි❤❤

  • @omar7239
    @omar7239 23 дня назад +1

    Respect ❤️🙋‍♂️❤ sahoo..

  • @sunildewundarage4229
    @sunildewundarage4229 День назад

    පොලිසියෙ වැරැදි පොලිසියෙන්ම එලියට ආපු එක හොදයි,තිහගොඩ පොලිසියත් ඒ වගේමයි ටික කලකට පෙර,😮

  • @pererafrank6470
    @pererafrank6470 22 дня назад +2

    විමල් jayasekara ge smart Phone එකට ...melahakatath ...asabya දර්ශන හෝ වෙනත් ව්‍යාජ තොරතුරු CID එකේ දේශ බන්ධු ගෙ ඉත්තෙක් විසින්..ඇතුල් කරලා ඇති...ඒ නිසා තමයිලු බොරුවට වසර ක් වගේ කාළයක් CID එකේ pariganaka අංශයේ අය දැන් කාළයක් ගතකොට උසාවියට ඇවිත් Phone එකේ මුර padaya ඉල්ලන්නේ බොරුවට...යකෝ Phone එක C I D ඒකෙන් අරන් ගියේ පොලීසියේ වැරදි එළි කරන නිසා දඬුවම් දෙන්න කියන එක මුලු රටම දන්නවා 😂😂...පොලිස් ලොක්කෝ අපරාධ හෝ වැරදි වැඩ කරනවා නම්...ඒවා ලෝකෙට elikarana ඕනේ...නැත්තන් ජනතාව පිඩාවට පත් වෙනවා...යකෝ CID එකේ උන් Phone අරන් පරීක්ෂණ කරන්නේ කොහොමද Phone එකක් unlock කරගන්න දන්නේ නැතිනම්...ලැජ්ජා නැතුව උසාවි අවුදින්..ලැජ්ජා නැතුව බොරු කියන පොලිස් කාරයෝ...රටේ ජනතාවට සේවයක් කරනවා කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ...?
    ඔය විමල් ජයසේකර මහතා ගෙ ගෙවල් පැත්තේ කාරක් ගහන fullface helmat දමා ගත්ත සැක කටයුතු පුද්ගලයා පොලිස් පාතාල කල්ලි යේ මිනී මැරුවේ ක් වෙන්න ඇති...ඒ යතුරු පැදි යේ අංකය පවා බොරු ankayak වෙන්න පුළුවන්...
    Koi කාටත් ඔබ තුමා photo ගහගන්න...ප්‍රදේශයේ අයවත් දැනුවත් කරන්න...
    ඔබ තුමාගේ ප්‍රදේශයේ පොලිස් පැමිණිල්ලක් කරන්න...උන් ඒක liyaganna බැහැ කියුවොත් DIG කාර්යාලවල ලිඛිතව සදහන් කොට ලැබෙන risit එක ආපසු illuwata දෙන්න එපා..ඒක ළඟ තියා ගන්න...
    තාමත් ටිරාන් දේශබන්ධු ගෙ දූෂිත පොලිසිය ඉන්නේ කියන එක AMATHAKA කරන්න එපා....ඔයාගෙ නඩුව අහන නඩුකරය හරි එකෙක් නම් ...නෙමේ කියලා මට හිතෙනව...
    අත් හරින්න එපා..දිගටම ලෝකෙට කියන්න පොලීසියේ දූෂිත වැඩ ගැන....

  • @sampathabekoon6810
    @sampathabekoon6810 23 дня назад +3

    J❤❤❤❤❤

  • @gsrgs5640
    @gsrgs5640 День назад

    කෙනෙකුගේ සේවය නිකරුණේ නවත්වන්නේ නැහැ.ඔබගේ සේවා කාලයේ කෙරුවාවල් දන්නො දනිති!

  • @kmnpwanigasekara5609
    @kmnpwanigasekara5609 21 день назад +1

    Methumata sadaranayak etu viya uthumai

  • @bsaaa183
    @bsaaa183 23 дня назад +2

    aththa methuma awanka niladariyek policyen mewani asadara sidda wenawa.sadaranaya istawenna one methumata

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe 22 дня назад +3

    පොලිස්පතිතුමා පොලිසිය කියන්නෙත් සිවිල් ආයතනයක් රාජකාරි පහසුව තකා නිල ඇදුමක් ලබා දි ඇත.පොලිසියෙ සමහර නිලධාරින් මහජනතාවගෙන් වැටුප් ලබා මහජනතාවට මෙන්ම තම ආයතනයේම නිලධාරින්ට අනිතිකව කටයුතු කරයි.⁣මෙම නිලධාරියා අවංක නිලධාරියෙකු බව කාලයක් තිස්සෙ මොහුගෙ ක්‍රියාකාරකම් අනුව පෙනි යයි.එබැවින් යම් සාධාරනයක් ඔබ තුමාගෙන් ඉටු වෙතැයි සිතමි.

  • @nayanthara3277
    @nayanthara3277 22 дня назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ajithperera6878
    @ajithperera6878 22 дня назад +1

  • @KkKumari-g3j
    @KkKumari-g3j 22 дня назад +1

    methumata karapu asadaranayak nawa janadi }eth thumage as arewa

  • @DayanSilva-w4p
    @DayanSilva-w4p 23 дня назад +2

    Sadareneyk keranna metumate ikmenete??!!❤❤

  • @nilansameera922
    @nilansameera922 22 дня назад +1

    ❤❤❤❤

  • @wasaliyanage7390
    @wasaliyanage7390 22 дня назад +1

    Anura janadipathita wath me manussayata sadaranayak karanna bari une ayi 😢

  • @wasaliyanage7390
    @wasaliyanage7390 22 дня назад +1

    Pau me manussayata sadaranayak wiya yuthumai pahu giya rajaya karapu dushitha wada saha dushitha niladarinta wiruddawa katha karapu nisai job eka nathi keruwe 😢

  • @wasaliyanage7390
    @wasaliyanage7390 22 дня назад +1

    Me manussaya katha karapu serama aththa dushitha niladarita wiruddawa thamai katha keruwe

  • @surangasuranga658
    @surangasuranga658 22 дня назад +1

    Nihathamani hitha hoda polisiye mahaththaya. Mewani puthek melowata bihi karapu obe demapiyantath pin

  • @AsankaPraddep
    @AsankaPraddep 22 дня назад +1

    NPP lajjai ubala gana😢😢😢😢😢dukai ubalata dunnu vote eka gana....metumata sadaranayak karanda bari anduwak tawa koheda anith ewa...😂😂😂😂😂

  • @KhemaSubhashini
    @KhemaSubhashini 23 дня назад +1

    Anura saho methumata sadaranayak itukaranna

  • @T56-b3y
    @T56-b3y 23 дня назад +1

    ඔය දෙවටෙ ප්‍රශාන්තයගෙ ගෙවල් ගාව කරදරකාරයෙක් ඉන්නව කියල බලපිටියෙ එකෙකුට ප්‍රශාන්තය කොන්ත්‍රාතුව දුන්නා හොයල බලන්න ඌ ඒක කෙරුවෙ නෑ
    අනුරය කයිවාරු අන්දරේ නේ බං....😂😂

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 22 дня назад +1

    ❤❤❤

  • @HappyCorgi-cl4xf
    @HappyCorgi-cl4xf 22 дня назад +1

    ❤❤❤❤❤❤