තක්කඩීන්ට පහසුකම්. පොඩි උන්ට වැඩ තහනම්..... Promotions to culprits while juniors interdict ....

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 31

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 11 часов назад +8

    තක්කඩියන්ට මහ තන්කඩියා උදව් කරනව , මහ තක්කඩියට දේශපාලන හයිය තිටෙනව ඒ කියන්නෙ මුන් ඔක්කොම තක්කඩි අපි මාලිමාව පත්කලේ මේ තක්කඩි බලු පාහරයන්ට යම් දෙයක් නීතියානුකූලව සිදුකරයි කියල බලාපොරොත්තුවෙන් ඒත දැන් වෙන දේවල් අපට අපහැදිලියි අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ .........

  • @pererafrank6470
    @pererafrank6470 8 часов назад +3

    C I D ....එකේ ඉන්න කිසිවක් ගැන වගකීම ගන්නේ නැති...ජනතාවගෙ ප්‍රශ්න එයාලගෙ නෙමේ විඳිය ට උන් සේරම වැටුප ගන්න විතරක් නිලධාරීන් 😢😢😢😢

  • @nimalabeseka4501
    @nimalabeseka4501 10 часов назад +2

    තෙරැවන් සරනයි මහත්මයා ඔබ උතුමි මිනිසෙක් ඔබ සත්‍යයේ අසිපතක් වැනිය

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 11 часов назад +6

    Vimal jaysekara වැනි උදවිය තාම එලියේ හොරු ඉහලට ..හොදට කරයි ..අහෝ කාළේ වනේ වාසේ ..

  • @champaperera8487
    @champaperera8487 7 часов назад +2

    කිසිම දවසක යුක්තිය සාධාරණය ඉශ්ඨ වෙන්නෙ නැහැ . ලොක්කෝ ලොක්කෝම තමයි .සොක්කෝ නිවැරදි වුනත් ,කිසිදාක සාධාරණයක් තැනක් නැහැ

  • @MahindaKumara-c4r
    @MahindaKumara-c4r 10 часов назад +3

    පොලිසියත් clean කරන්න .

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 6 часов назад +2

    ත්‍රි විල් කාරයින් න්ට මෝටර් සයිකල් කාරයන්ට විතරයි දඩුවම් මාලිමාව කිලීන් ශ්‍රි ලංකා ඔන්න ඕමයි වෙන්නෙ 😅😅😅😅😅😅😅😅

  • @ashokapathmini459
    @ashokapathmini459 10 часов назад +3

    එ විමල් මහත්තයො බලගෙන ගියහම මෙ පොලිස් ලොක්කො ඔක්කොම මහ තක්කඩිනෙ.අපි කොහොමත මුන්ගෙන් සමාජයට රටට හොදක් වෙවි කියලා හිතෙන්නෙ.මදැයි අපි දත කට මැදගෙන ඡන්දෙ දුන්නා අනුරට මුන් වගෙ තක්කඩි මට්ටු කරන්න.😂😂😂

    • @wimaljayasekara583
      @wimaljayasekara583  7 часов назад +1

      අපි ගෙනාව අනුරටත් වරදින්නයි දැන්නම් යන්නේ. කෝ අපි සෙව්ව යුක්තිය හා සාදාරණය? පොලීසිය ක්‍රියාකරන්නේ, තනිකරම දූෂිතයන් ආරක්ෂා කරන්න මහත්තයෝ....

  • @anuragunathilaka7794
    @anuragunathilaka7794 10 часов назад +2

    Police commission ekatath baradenna

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 12 часов назад +6

    ජනාධිපති තුමනි මොනවා ද ඔබ මේ කරන්නේ ,මෙහෙම ද
    පොලිසියට දඩුවම් දෙන්නෙ
    පොලිස් පති තුමා ගැන ඇස්
    ඇරගෙන ඉන්න වැඩි කාලය ක් යන්න කලින් ඔබව අමාරු වෙ දමයි
    රවීසෙනව් රත්න ඔබපත් කලා
    නේද ඔහු ගැන සොයා බලන්න
    ඔහු තාම නිදිද දන්නේ නැහැ ,
    වයසෙන් වැඩි නිසා ඔහුට කල්පනා ව නැතිව ඇති

    • @wimaljayasekara583
      @wimaljayasekara583  11 часов назад

      සුපිරියි, ඔබේ අදහස්...

  • @amazingfernando2440
    @amazingfernando2440 5 часов назад

    EXCELLENT

  • @AsankaPraddep
    @AsankaPraddep 11 часов назад +3

    NPP Tamai hodata karanne😂😂😂😂😂😂😂

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 9 часов назад +1

    Police headquarters nam inna puluwan. Ath Galle wala ???

  • @ChefThush1996
    @ChefThush1996 11 часов назад +2

    Lankawani

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 10 часов назад +2

    Mamath malimawata chandaya dunnata dukai dan

  • @pererafrank6470
    @pererafrank6470 8 часов назад +1

    කියලා වැඩක් නැහැ..ලොකු ලොක්කෝ 80%
    මට දේශ පාළුව න් ගෙ දූෂිත වැඩ වලින්..ඒ නිසා උන් හැමදාමත් තනතුරු daranawa...😂😂
    ඔය වගේ පොලිස් ලොක්කෝ කොහොමද පොලිසිය ඉහළට osawan නේ ...අනුර කුමාර ගෙ ආණ්‌ඩුවට අලුතින් පොලිස් ලොක්කෝ අවශ්‍යයි...

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 9 часов назад +1

    OIC Logistics policiye innawada. Mamanam ahuwamai.

  • @upaliperera6246
    @upaliperera6246 4 часа назад

    ❤❤❤❤

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 4 часа назад

    Ihala niladarin... hariyata wada nokaranakota....
    ANDUWA BALANNE NATHTHE AI....

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 9 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 9 часов назад +1

    Oya Jayasekara Sergeant oya silver chain ekka galawuwanam hondai neda. Oka andagena innakota oya rasthiyadu karayek wage neh. Disciplined police sergeant kenek ohoma honda naha neda sergeant mahathmayoo

  • @amithersan9253
    @amithersan9253 12 часов назад +2

  • @ajithperera6878
    @ajithperera6878 5 часов назад +1