කෝ දරුවා දෙන්නකෝ පොඩ්ඩක් හුරතල් කරන්න.බැඳපු ගමන් ඉල්ලපු දේ ගැන වටගල පුදුම වෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии •

  • @Lily-d6s2w
    @Lily-d6s2w 15 дней назад +13

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි අපේ නව රජයට

  • @syrilsyril3410
    @syrilsyril3410 15 дней назад +11

    හිටපු එවුන්ගෙ.උපදෙස් මොකටද.රටකාලා.දැන්.එනවා.රටහදනහැටි.කියලා දෙන්න.තොපේ.නාායකයෙයෝකරපුහැටි.අපිට හොදින් තේරෙනවා

  • @nirmalakumudu-c7x
    @nirmalakumudu-c7x 15 дней назад +31

    දිනපු එවුන්ට නෙවෙයි පැරදිච්ච එවුන්ට රෙද්දෙ රෙව්නෙ

  • @nissankapush
    @nissankapush 15 дней назад +10

    මාලිමාව සමග අපි.

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 15 дней назад +7

    දළදා හිමි සරණයි මගේ රට බෙරා ගන්න මේ පර හොරු රැල ගෙන් බුදු සරණයි මාලිමාවට ❤❤ඇද්ද අහා ගත්තා ව්පක්ෂය හු.. හු... දැන් එනවා හොරු ට්ක රට හදන්න ලැජ්ජා නැ මුන්ට

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 дней назад +1

    Excellent explanation. Great job. Proud of you NPP GOVERNMENT TEAM.❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 15 дней назад +6

    Paradichcha un Viyaruwen ahana. Prashna😅 Ape rajayata. Jayawewa❤❤❤❤

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 14 дней назад

    Dear minister Watagala excellent speech. I am so proud about you all NPP team. 💪💪💪❤️

  • @kumariperera236
    @kumariperera236 14 дней назад

    නියමයි සර්.ආදරෙයි ගොඩාක්❤

  • @subatheja7574
    @subatheja7574 15 дней назад +11

    අත ගගා ඉන්නකොට ජනතාවටනම් බබා හම්බවෙයි වගේ,,,දූශිතයෝ ලස්සනට ඉන්නවා,,,අර ටිරාන්ලා වගේ....😮😮

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 15 дней назад +4

      ටිරාන්ලට බඩු බනිස් වෙනවා ටිකක් ඉවසන්න සහෝදරයා ❤

    • @i.Arjun369
      @i.Arjun369 15 дней назад

      තව මාස දෙකක් ඉවසන්න.මාර්තු මාසෙ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරනව.ඒකෙන් මරණීය දණ්ඩනය සම්මත කරගන්නව. වෙනද ආණ්ඩු මාරු උනුගමන් මාධ්‍ය නාටක ආකාරයෙන් අයුතු ලෙස බලය පාවිච්චි කරල එක එක්කනා හිරේ දැම්මොත් ඒක සාධාරන නැහැ.නියමාකාරයෙන් අධිකරණයෙන් සියළුදේ ඔප්පු වෙමින් තියෙන්නෙ.ඒක දන්න නිසා තමා මනූශල රටින් යන්නෙ, ජොන්ස්ටන්,බදියුදීන්,හරීන් රට යන්න දඟලන්නෙ.දින 50 කින් සියවසක් කාපු රටක් හදන්න බැහැ කියන එක ඇත්තටම ඔළුව අස්සෙ මොළයක් තියෙන අයට තේරෙනෙව.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 15 дней назад +1

      ඊලග චන්දෙ ට කලින් බලමු , නොවුනොත් වීම අවිස්වාස පැත්තට,,,,,,,,

    • @florencerosario621
      @florencerosario621 15 дней назад

      ❤❤❤❤❤👍👍👍👍👍

  • @disanayakakumari4809
    @disanayakakumari4809 15 дней назад +1

    Neyamai ohoma thamai katha karanna 76 auruddak rata hora kapu thakkadi horunta ❤❤❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 15 дней назад

    ❤❤❤❤❤❤❤❤sathiya pawsaddi horunta lajjai jayaweva Jayaweva malimawata jayaweva

  • @MerinJayathilaka
    @MerinJayathilaka 15 дней назад

    ❤❤❤❤❤malimawata jaya wewa❤❤❤❤❤❤❤

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 15 дней назад

    ❤❤❤❤❤❤❤❤npp

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 14 дней назад

    ව්ටගල බයිල ගගහ ඉන්නවලකො අවස්‍ය දේ කරන්නෑ අනවස්ය මගුල් කරනව මත්ද්‍ර්ව්‍ය අල්ලන්නෙ නෑ බස් අල්ලනව ඔය හැම ආයතනයකම.ඉන්න ලොකු පුටුවල ඉන්න උන් අයින් කරප්පියව්

  • @antonypaul3609
    @antonypaul3609 15 дней назад

    Virudda Paksaye Lajja Nahara kapala Passa Patte gahan inne. Malimaveta Sada jayen jaya...❤

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 15 дней назад +1

    👍👍👍👍👍👍👍

  • @MOREEN100
    @MOREEN100 15 дней назад

    කොහෙද දින 100 කියපු දේවල් කරේ
    ජනතාව දුන්නා වගෙ උදුරා ගන්නත් ජනතාව දක්ෂයි දැන් ඉන්න ජනතාව

  • @priyanthikumari3847
    @priyanthikumari3847 15 дней назад

    ❤❤❤❤

  • @rohanaglife7747
    @rohanaglife7747 15 дней назад

    සජිත් කපාගෙන ගම්පහ ප්‍රසාද් ඉදිරියට එයි.

  • @roshanithanuja6342
    @roshanithanuja6342 15 дней назад

    ❤❤❤🎉🎉

  • @saramuthu6690
    @saramuthu6690 15 дней назад

    කැලැ එලිකිරිම් පැත්තකින් තියල ප්යිල් 700 යෙ හොරු ඇලිලුවෙ නැත්නනම් කැලැවටම යන්න වෙනව. කාර් ගෙන්විම වසර 3 කට පස්සට දමල සුඛොප බෝගි බස් චිනෙට අනුර ගියහම ඔඩර් කරන්න. බ කාර් ඔනවටත් වඩා මේ රටේ තියනව ඔයාල විරුධ පක්ශයෙ කට වහන්න කල ය්ත්තේ හොරකම් නඩුටික ඉක්මන් කරන එකයි. ඔයාලගෙ ජජබ තුලින් ආව මන්ත්‍රි ඇමතිල ගැන පරිස්සම් වෙන්න. එයාල දැනටමත් කාර්සේල් කාරයන්ට කොන්ත්‍රාත් මුදලාලිට විකිනිලා වගෙයි. අනුරට තනි ගමනක් තමයි යන්නවෙලා තියන්නෙ. ඔයාලට අ යන්න කියල දුන්න අවංක ප්‍රතිපත්ති රැකගන සිටිය 71 ජේ වි පි කිසිවෙක් රජයට ගත්තෙ නැත්තෙ ඇයි කියල බොහො දෙනා ප්‍රශ්නකරනව.

  • @thakshisenani3075
    @thakshisenani3075 15 дней назад

    Oyala..tiranlata deshabanduwa ta...ko thawama mokuth nane..u thamaSTF aka thiagena raganawa...a gana ekmanimma theeranayak ganna..😢😢😢😢

  • @AththanayakaNew
    @AththanayakaNew 15 дней назад

    දැනගෙන හිටපියව්,කරපියව්, දීපන්කො කිව්වත්;අපි කරන්නේ අපේ යුතුකම,අපි දරන්නේ අපේ වගකීම; කමක් නෑ ඉතින් පිටකවරේ, පුලුවන් කියලා දැනෙන විදිහකට හරියටම කරන්න, රජතුමා ට දේශ කරන්නත් එපා බොරුවට, පුරවැසියන් ට දොස් කියන්නත් එපා ඉතින්

  • @russelljay4813
    @russelljay4813 15 дней назад

    Coat eka kakulen Adina Patta Gobbyek

  • @රුවා-ඟ1ළ
    @රුවා-ඟ1ළ 15 дней назад

    oya balu ralata kiyanna pinata kala nidaganna kiyanna oya hora balu ralat

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 дней назад

    BUMITHEL WADUNA GARADIYO WAGE MARU WIKAREN DAGALANA ANTIGEN DILITH AND NAMAL, ROHITHA , CHAMARA AND OTHERS.😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @GTK3000-h3g
    @GTK3000-h3g 15 дней назад

    Wrong Appointments
    1.Harini pm
    Can't speak, English, Sinhalese & Tamil.wts the original language?
    2.speker.Ranwal
    3.

  • @සදපිණි
    @සදපිණි 15 дней назад

    බැදපු ගමන් නෙමේ මේ අවුරුදු 5 ම ගියත් තොපිට දරුවෝ නෑ...කාළකණ්නි j.v.p. කාරයෝ කියන්නේ වද බැහැපු වැඩ බැරි ටාසන්ලා බව අපී චන්දෙට කලිං ම කිව්වා..😂😂😂

    • @WijeRathna-wo7en
      @WijeRathna-wo7en 15 дней назад +3

      හිටපු ලොක්කෝ කී දෙනෙක්ට ලමයි හිටියද සදපිනි?

    • @nimmianuthtara5753
      @nimmianuthtara5753 15 дней назад +3

      😂😂😂 වැඩ උලුවන් අය හොදට කරලා රට බංකොලොත්ම කරා නේද

    • @santhakumara8383
      @santhakumara8383 15 дней назад +2

      තොපි වගේ සුනක පැටවු බිහිවෙන්නෙ තොපේ අමිමල දඩාවතේ යන බල්ලන්ට රෙද්ද ඉස්සුවම තමයි කියන එක මතක තියාගනින් තිරිසනා 😂😂😂

    • @ShagiDhnu
      @ShagiDhnu 15 дней назад

      රටෙ කරුමෙට ජාතක උන කාලකන්නි ජීවිත උබලා 🤣

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 15 дней назад

      ඔබට සතුටුයිද දැන්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 15 дней назад +1

    Jappo watela raddea rawela huoooooo apitea nam pannea baha jvp karayo

    • @mangalikagalmangoda547
      @mangalikagalmangoda547 15 дней назад +3

      Wedagathkama kiyana deyak gewilawath ne. Daruwo. ei mey......

    • @janudapuladitha
      @janudapuladitha 15 дней назад +3

      හරියට වචන ටයිප් කරපං හම්බයෝ.

    • @Sriyanihewage-eo3jh
      @Sriyanihewage-eo3jh 15 дней назад +2

      ජෙප්පො වැටිල කියන්න මොනවද සාක්කි අවුරුදු හැත්ත ගානක් කාපු රට එක පාරට ගොඩගන්න බෑ තාම දවස් පනහයි ඔයා ඩැදල ලමයි ඉන්න කෙනෙක්නම් ලොකු කේදවාචකයක් මොකද ලමෙක් එහෙම හිටියොත් මාස දෙක තුනෙන් ඇවිද්දෙ නැත්නම් දරුවට දෙවියන්ගෙම පිහිටයි මේක ඇවිදින්න බැරි එකෙක් කියල කකුල් ඔපරේසන් කරයි හරක්නම් ඉපදුන ගමන් ඇවිදිනව එහෙම ඇවිදලනෙ රට හිගමනට ඇදල දැම්මෙ තනකොල කාපල්ල

    • @ashan2000
      @ashan2000 15 дней назад

      යැයී යැයි තමා.

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 15 дней назад

      Apitath ubala wage gobilo nikammo ,kalakanni ,penna baha .

  • @sriyanimangalika805
    @sriyanimangalika805 15 дней назад

    I have no hope about NPP Government . PP moka unath JVP ayata anduwak kala noheki bawa peheliyi. Leaders should be compassionate, honest, of balance thinkimg should have broad perspective. genuine concern towards people, flexible, credible, should be ready to accept thier errors. should listen positively. They should have stratergies, master plans they should analyse the present situation. NPPers always blame others They cannot help a country over 22 million peope at a critical time They would make a Malay Pickle out of the country

    • @YasaG-l5w
      @YasaG-l5w 15 дней назад

      @@sriyanimangalika805 You had hope about SLPP,UNP governments? What did they do to the country.....?
      What are the leader qualities you talk about them. ? Were they honest........?🤬😡
      Did they have the so called credibility?.
      Don't jump into conclusions right now.....wait n see. You cannot expect magic overnight. UNP, SLFP, SLPP ruined our country for 76 years since 1948. They robbed, murdered, collected bribes from every single project. Don't worry NPP will change Srilanka towards a better future.

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 15 дней назад

      Just wait and see don't be panic and don't be hurry! Everything will come on line slowly but surely!!!

    • @nissankapush
      @nissankapush 15 дней назад +1

      පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන වැඩපිලිවෙල අපි කරගෙන යන්නෙ.ඒකට තමයි මිනිස්සු කැමැත්ත පල කලේ.ඒ ටික කරගෙන යනව

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 15 дней назад

    ❤❤❤❤❤❤❤❤