ආණ්ඩුව කෙලින්! මාස 3 පුරාම විපක්ෂේ කරපු චෝදනාවලට එක හුස්මට උත්තර.ඇමති අනිල් දුවන්න දෙයි!

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 74

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 15 дней назад +28

    මෙවන් අර්ථවත් පැහැදිලි කිරීමක් අහන්න ලැබීමත් කෙතරම් සතුටක්ද?

  • @tharukashehani9810
    @tharukashehani9810 15 дней назад +29

    විපක්ශයට ඕනා මේ රට ගොඩ ගන්න නොව තවත් වට්ටන්න

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 15 дней назад +13

    ඔබ තුමන්ලාගේ වැඩපිළිවෙළ නිවැරදියි.රට හරිමගට යොමුවී ඇති බව වැඩි ජනතාවක් දන්නවා.මොට්ටයො නොදන්නවට.ඔබතුමන්ලා ඉදිරියට යන්න.අපේ සුබ පැතුම්.රටේ ජනතාව ඔබතුමන්ලා සමගයි.ඉතාලියේ සිට.

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 14 дней назад +5

    ❤ නියමයි ඔබ තුමාගේ විග්‍රහය ❤❤

  • @cjtwist
    @cjtwist 15 дней назад +8

    ජය ජය

  • @sentapt8387
    @sentapt8387 15 дней назад +10

    Well done!!!

  • @mayuripeiris9368
    @mayuripeiris9368 15 дней назад +8

    ඔබතුමා වෙනුවෙන් දුන්න vote එක එක ගැන පුදුම සතුටක් හිතට දැනෙන්නේ මාලිමාවට ජයවේවා🙏🙏💕

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 15 дней назад +41

    තණකෙලෙ හා පුණ්නක්කු කාපු අය බත් කන්න පටන්ගත්තම රටේ🇱🇰 හාල් හිඟයක් එනවා. ඇන්ටිජන් චැනල් එකටයි කුඩු චැනල් එකටයි පුන්නක්කු හිඟයක් 🤭😃😀😄😃😂 ඒකයි ප්‍රශ්නය

  • @rupikawijesekara8023
    @rupikawijesekara8023 12 дней назад +1

    ❤️❤️❤️❤️ජයවේවා!!!

  • @rockSLK
    @rockSLK 14 дней назад +2

    මේ වාගේ කතාවන් මින් පෙර ඇසුනද කියන එකම අපිට ගොඩක්න්දේ ඝැන හිතන්බ ඉඩ සලසලා දෙනවා
    පාර්ලිමේන්තුවර ඕනේ මේ වගේ කතා සහ පුද්ගලයින්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 15 дней назад +4

    නියමයි ඔහොම යමු. ජයම වේවා අපේ රටට සහ අලුත් ආණ්ඩුවට. කකුලෙන් අදින්න එන්න එපා දුශිතයෝ මේ හදන්නේ අපි හැමෝගෙම රට

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 15 дней назад +19

    ඔය මොක, මොකා මොනව කිව්වත්, ඔබ තුමන්ලා වැඩේ කරගෙන යන්න.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 15 дней назад +20

    76 අවුරුද්දක් රට කාලා දැන් එනවා හරි වැරැද්ද කියලා දෙන්න... ජනතාව දන්නවා ව්පක්ෆය ගැන ම්හරක් කියලා

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 10 дней назад +1

    අපට සුවර් මෙ රට ඔබලා හදනවා

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 15 дней назад +8

    මහ පොළොවේ පැළවුනු උගත්තු....!!!!

  • @AIAttanayake
    @AIAttanayake 14 дней назад +2

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා

  • @sugathdon5062
    @sugathdon5062 15 дней назад +2

    ❤❤❤❤❤ජයවේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 15 дней назад +5

    කොහොමද කතාවෙ තියෙන වැදගත්කම හා සාර්ථකත්වය.උගත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනා කියලා අපි කීවේ මේ නිසා.එක වචනයක් නෑ අහක දාන්න.විපක්ෂයත් හ්ම්ම් නැතිව අහගෙන හිටියෙ අපූරුවට.අපි පැතූ රට ගොඩනගමින් ඉන්න නව රජයට අපේ ප්‍රණාමය ...
    ඉතාලියේ සිට.

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 15 дней назад +8

    ඔවා.තෙරේන්නෙ නැ විපක්ෂට

  • @kumararajasighe6666
    @kumararajasighe6666 13 дней назад +2

    Ohoma yan

  • @anojagamage7966
    @anojagamage7966 15 дней назад +4

    Brilliant talk ❤🎉🎉🎉

  • @upalibandara8498
    @upalibandara8498 11 дней назад +1

    සෙට් එකම නියම බඩු අහන්ට ආස හිතෙන අර්තවත් කතා.

  • @thilakaperera3007
    @thilakaperera3007 14 дней назад +1

    Hon Sir
    I am elated and surprised to hear your speech made in today's parliament.Each word you said has such a lot of true meaning.As I know information is power and your profound and enlightened experiences makes you March forward very intelligently. Your intellectual energy display a highest rate of integrity that most earlier opposition parlimentarians never had
    Excellent , Excellent
    Theruwan saranai
    ofound and

  • @premachandrahettiarachchi3890
    @premachandrahettiarachchi3890 15 дней назад +3

    Very respect ur speech , i highly appreciate , gods bless u

  • @shiranieperera4704
    @shiranieperera4704 14 дней назад +2

    Well done 🎉

  • @JanakiKodikara
    @JanakiKodikara 15 дней назад +2

    Great speech

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 12 дней назад +1

    විපක්ෂයේ කටිටියට දැන් හරියට රිදෙනවා 75 වසරක් පුරා කර ගන්න බැරි උනා දැන් මෙි ආන්ඩුවට අත දික් කරන්න හැදුවට පලක් නැ ජනතාව දන්නවා කවුද හොරු කියලා

  • @JanithTharakaJayasinghe
    @JanithTharakaJayasinghe 15 дней назад +3

    Highly professional ❤

  • @KanthiRanaweera-q3p
    @KanthiRanaweera-q3p 15 дней назад +2

    ❤❤❤❤

  • @priyalwijesinghe-fl2cn
    @priyalwijesinghe-fl2cn 14 дней назад +2

    👍

  • @gihanchameera6881
    @gihanchameera6881 14 дней назад +2

    ❤❤❤❤❤

  • @monikaekanayaka603
    @monikaekanayaka603 15 дней назад +10

    මේ විපක්ෂයේ ඔලමොට්ට හරක්ට ඕව තේරැම් ගන්න ඔලු නැහ.

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 15 дней назад +2

    විද්වතෙක් ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන සමාලෝචනය මීට පෙර පාර්ලිමේන්තු සංවාදය කදී අහලා තියෙනවා ද. ස්තූතියි හර්ෂ ද සිල්වා මහතානනි ඔබතුමා උදව් කරන්න මේ රජයට ශ්‍රී ලංකාව අප ගැන සිතලා.

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 15 дней назад +2

    Kathakarana lassana.❤❤❤❤❤sir.malimawata jayawewa.sir mung hadanna ba .malimawata ❤❤❤❤❤❤.

  • @NimalDissanayake-h4o
    @NimalDissanayake-h4o 15 дней назад +1

    Well done

  • @MerianWikramasingha
    @MerianWikramasingha 15 дней назад +3

    ❤WIPAKSHAYATA GEADARA YANNA UNEA BORU PIBALA THAMAI.DEN JANATHAVA ANDANNA BEHA.MALIMAVATA CHANDAYA DUN KISIVEAKU RAJAYATA DOS NAGANNEA NEHA.UN RAJAYA WATTANNA BORU KIYANAVA.API APEA RATA HADAMU.MALIMAVATA JAYAWEAVA ❤THANKS MR A.J❤

  • @RenukaSamankumari-l3t
    @RenukaSamankumari-l3t 15 дней назад +1

    එදා.අය.අද.විපක්ෂෙ.ඉතින්.තෙරෙනනවද.අවුල

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 15 дней назад +1

    හොරා කාපු උන්ගෙන් ජිවත් වෙච්ච උන්ට දැන් නලියනවා මොකද මාලිමාව හරියට වැඩේ කළොත් උන්ට යනඑනමන් නැති වෙනවා

  • @BandaraKumarasinher
    @BandaraKumarasinher 15 дней назад +5

    අපේඅන්ඩූවටකියන්නෙඔයහොරහැත්තටහෙනතමා

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 15 дней назад +1

    ඇත්තටම මේ අන්තිම හරියෙ කියන ඒව විපක්ෂයේ ලොන්තයන්ට තේරෙනවද?

  • @SrinathPriyantha-c1w
    @SrinathPriyantha-c1w 15 дней назад +1

    Covid antigen ganudenuwata mokadaune??? Medicine mapiyawata baye anduwa hakula gathtada??

  • @Explorer-k7
    @Explorer-k7 15 дней назад

    No more except one word,meaning of "Punarudhaya" practically with documentary evidence.Is there any able channel to convey this message to those who use their ballet paper for a glass of liquor ?

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 15 дней назад

    තවම පොල්සම්බෝලයයි බතුයි කන්නදෙන්න බැරිඋනා කයියා ව්තරයි

    • @geethadebritto4251
      @geethadebritto4251 15 дней назад +8

      තනකොල තියෙනවා නේද 😅😅😅

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 15 дней назад +8

      ඇයි බන් තොපිලට පුන්නක්කු තියෙන්නෙ ඒවගෙ මිල වැඩිකලේ නෑ තාම 😂😂

    • @animal.10-u5k
      @animal.10-u5k 15 дней назад +4

      තනකොල නම් අම්බානක තියේ

    • @RavinduRanapaksha
      @RavinduRanapaksha 15 дней назад +4

      Ai kurumba kapan relawek wage

    • @Kingඩම්
      @Kingඩම් 15 дней назад +6

      DharmasiriManawadu: දිගටම තණකොළ කාපිය ගං කබරයා..

  • @dayaranawaka9611
    @dayaranawaka9611 12 дней назад

    🎳