Wimal Jayasekara
Wimal Jayasekara
  • Видео 344
  • Просмотров 3 975 313
ආයතන සංග්‍රහයේ පහරපු DIG ට රට පුරා බැනුම්... A ' DIG ' to be shame...
ආයතන සංග්‍රහය අනුගමනය නොකරන වැද්දන් පොලිසියේ සිටී.... 🤷‍♀️😮😩💯✔👉
#wimal #jayasekara #news #newsreporter #facebook #whatsapp #publicsecurity #igpolice #policecorruption #policeadministration #srilankasituation #අනුරකුමාරදිසානායක
Просмотров: 1 853

Видео

තක්කඩීන්ට පහසුකම්. පොඩි උන්ට වැඩ තහනම්..... Promotions to culprits while juniors interdict ....
Просмотров 3,5 тыс.21 час назад
ශ්‍රී ලංකා පොලිසියේ දූෂිතයන් තවත් ඉහලට. 🤷‍♀️😮💯✔👉 #wimal #jayasekara #news #newsreporter #facebook #whatsapp #srilankanews #srilankasituation #srilankapolice #policecorruption #policeadministration #publicsecurity #akd #anurakumaradissanayake
තොප්පිය ගලවා සිටි රාළහාමි ගේ වැඩ තහනම්! කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති මුං ලඟ... Police discrimination.
Просмотров 4,3 тыс.4 часа назад
පොලිසියේ ලොක්කන්ට දඬුවම් නැත. No punishments to superiors in sri Lanka Police . 🤷‍♂️😮💯✔👉 #wimal #jayasekara #news #newsreporter #facebook #whatsapp #igreja #publicsecurity #anurakumaradissanayake
මම, ඔහුව ගොඩදැම්මෙමි.... How I supported him.... #wimal #jayasekara
Просмотров 3739 часов назад
වසර 19 ක් ඇඳට වුන ආබාධිත තත්වයෙන් ගොඩ යන්නට කල උපකාරයක්. 🤷‍♀️✌💯✔👉 #wimal #jayasekara #news #newsreporter #facebook #whatsapp #disabled #handycap #donation
මල්මාලා දාලා පිලිගන්න ඕන මිනිහෙක් පොලිසියේ....
Просмотров 1,2 тыс.12 часов назад
පොලිසියේ රාජකාරියෙන් පසුව සාදාරණව ජීවත්වන්නට උපයන මිනිසෙක් දුටුවෙමි. #jayasekara #wimal #newsreporter #slpolice #igpolice #publicsecurity #news #facebook #whatsapp
පොලීසිය, පොලිසියේ උන්ට කෙලින්නේ මෙහෙමයි.... The type of revenge in Police ... #wmal #jayasekara
Просмотров 91114 часов назад
This is reference the internal divisional transferring in Sri Lanka Police .... 🤥🤔👉 #wimal #jayasekara #news #newsreporter #facebook #whatsapp #publicsecurity #igpolice #igpolice #policeadministration #akd
මගෙන් අද CID එකට පැමිණිල්ලක්....
Просмотров 11 тыс.16 часов назад
ජීවිතාරක්ෂාව ඉල්ලුවෙමි. Asked to save my life. 🤕🤷‍♀️👉 #wimal #jayasekara #newsreporter #whatsapp #facebook #igpolice #publicsecurity
පොලිසියේ අඬ අඬා හිටපු එවුන්, හිනාවෙන්න අරන් මෙන්න.... Happy Policemen in Sri Lanka
Просмотров 2,3 тыс.21 час назад
පොලිසියේ නායකත්වය යටත් නිලධාරීන් ට සතුට ගෙනා හැටි.... How the happiness brought by the Head of Sri Lanka Police towards his subordinates .... 😄🤷‍♂️💯✔👉 #jayasekara #wimal #motivation #newsreporter #igpolice #sunilwatagala #publicsecurity #slpolice #srilankanews #srilankasituation
පොලිසියේ පරණ කෙරුවාව, අවසන් කරමු....
Просмотров 88521 час назад
හොඳ හැදියාව පොලිසියට යහපත් වන්නේ ඇයි? Why the attitudes turn into good? 🤷‍♂️🙏✌👉 #wimal #jayasekara #motivation #newsreporter #facebook #whatsapp #affection #situationinsrilanka #publicsecurity #igpolice
ජීවිතයක් බේරන්නෙ මෙහෙමද? අනවශ්‍ය වැඩක් කල පොලිස් නිලධාරීන් දෙදෙනෙක්....
Просмотров 1,2 тыс.День назад
ජීවිතයක් බේරන්නෙ මෙහෙමද? අනවශ්‍ය වැඩක් කල පොලිස් නිලධාරීන් දෙදෙනෙක්....
පොලිසියේ ඉන්නවා, පළමු වරටයි දැක්කේ. ඒ චරිතය මොකක්ද කියා බලන්න තරම් වටිනවා....
Просмотров 11 тыс.День назад
A man who in Sri Lanka Police .... පොලිසියේ සන්නාමයක් ගැන.... 👌🤷‍♀️💯✔👉 #jayasekara #wimal #newsreporter #motivation #news #slpolice #publicsecurity #sunilwatagala #facebook #whatsapp
ලංකාවේ ලොකුම නඩු භාණ්ඩයට CID එක ගහපු ගේම.... Abusing the Police Production .... #wimal #jayasekara
Просмотров 684День назад
නඩු භාණ්ඩයක් යනු අධිකරණය බාරයේ ඇති දේපලකි. #wimal #jayasekara #newsreporter #facebook #whatsapp #policecorruption #igpolice #sunilwatagala #publicsecurity #අනුරකුමාර #හරිනි #akd #anurakumaradissanayake #cidsrilanka
අකාලයේ ඔහු යන්න ගියේය. The departure of an honest Police Officer. #wimal #jayasekara
Просмотров 1,8 тыс.День назад
අපට ජීවිතේ කියාදී, ඔහු ගියේය. #jayasekara #wimal #newsreporter #facebook #whatsapp #slpolice
මං කියන්නේ බොරුනම්, දාපල්ලා මට නඩු.... This attempt towards the justice ! #wimal #jayasekara
Просмотров 1,8 тыс.День назад
පොලිසියේ තිත්ත ඇත්ත නැවතත් . The bitter truth of Sri Lanka Police.... 🤷‍♂️🙋🤔🔔👉 #wimal #jayasekara #newsreporter #news #facebook #whatsapp #publicsecurity #අනුරකුමාරදිසානායක #පොලිස්පති #පොලිස්පරිපාලනය #හරිනි
නාකොටික් අධ්‍යක්ෂක ගෙන් පොලිස්පතිට විරුද්ධව පැමිණිල්ලක්?
Просмотров 10 тыс.14 дней назад
සමානාත්මතාවය බල්ලට දැම ආයතනයකි ශ්‍රී ලංකා පොලීසිය . මේ ඒ ගැන කතාවකි. 🐕💯✔👉 #wimal #jayasekara #newsreporter #igpolice #publicsecurity
NPP ආණ්ඩුව, කනත්තට දක්කන පොලිසිය ... #wimal #jayasekara #newsreporter
Просмотров 79614 дней назад
NPP ආණ්ඩුව, කනත්තට දක්කන පොලිසිය ... #wimal #jayasekara #newsreporter
රු. ලක්ෂ 8 ක් කොල්ලකාපු, මොණරාගල පොලීසියේ පැටිකිරිය. Police robery.... #wimal #jayasekara
Просмотров 1,1 тыс.14 дней назад
රු. ලක්ෂ 8 ක් කොල්ලකාපු, මොණරාගල පොලීසියේ පැටිකිරිය. Police robery.... #wimal #jayasekara
ගංජා කිලෝ 15 ක්, නිදන් හාරන උපකරණ අසුවූ SSP, ට, පොලිස් මූලස්ථානය බාරදීලා.... #wimal #jayasekara
Просмотров 1,8 тыс.14 дней назад
ගංජා කිලෝ 15 ක්, නිදන් හාරන උපකරණ අසුව SSP, ට, පොලිස් මූලස්ථානය බාරදීලා.... #wimal #jayasekara
ඔබට පුළුවන් පුංචිම උදව්ව මේකට දෙන්න. Share please ....
Просмотров 48114 дней назад
ඔබට පුළුවන් පුංචිම උදව්ව මේකට දෙන්න. Share please ....
පොලිසියේ OIC ඔබට නිවාඩු දෙන්නැද්ද? ඔබට කතාකරන්නේ රස්තියාදු භාෂාවෙන් ද? මෙන්න, කලයුතු දේ.... #wimal
Просмотров 1,1 тыс.14 дней назад
පොලිසියේ OIC ඔබට නිවාඩු දෙන්නැද්ද? ඔබට කතාකරන්නේ රස්තියාදු භාෂාවෙන් ද? මෙන්න, කලයුතු දේ.... #wimal
මෙන්න, ගාල්ලේ වෙඩි තැබීමක් මේ දැන්......
Просмотров 1,2 тыс.14 дней назад
මෙන්න, ගාල්ලේ වෙඩි තැබීමක් මේ දැන්......
මෙන්න, කොච්චි තලලා ඇගේ ගාපු තවත් පොලිසියක්..... #wimal #jayasekara #newsreporter #torcher #slpolice
Просмотров 92414 дней назад
මෙන්න, කොච්චි තලලා ඇගේ ගාපු තවත් පොලිසියක්..... #wimal #jayasekara #newsreporter #torcher #slpolice
ගාල්ලේ බල්ලෝ ඉන්නා බවට පෙන්වූ අවස්ථාව
Просмотров 91814 дней назад
ගාල්ලේ බල්ලෝ ඉන්නා බවට පෙන්ව අවස්ථාව
හමුදා ආරක්ෂාව ඉවත්කලේ මේකයි..... #wimal #jayasekara #newsreporter
Просмотров 46221 день назад
හමුදා ආරක්ෂාව ඉවත්කලේ මේකයි..... #wimal #jayasekara #newsreporter
පොලිසියේ ඉන්නා, මේ හොරා අල්ලන්නැති පොලීසිය ....
Просмотров 92721 день назад
පොලිසියේ ඉන්නා, මේ හොරා අල්ලන්නැති පොලීසිය ....
කාටද මේ චාන්ස් එක ඕනේ? ඉක්මන් කරන්න....
Просмотров 26321 день назад
කාටද මේ චාන්ස් එක ඕනේ? ඉක්මන් කරන්න....
ලොකු හොරු අල්ලන්නැති, පොඩි හොරු අල්ලන පොලිස් SIU එක හොරකමේ ගිහින් මාට්ටුයි!
Просмотров 2,4 тыс.21 день назад
ලොකු හොරු අල්ලන්නැති, පොඩි හොරු අල්ලන පොලිස් SIU එක හොරකමේ ගිහින් මාට්ටුයි!
කුපාඩි පොලිස්කාරයෝ ගැන හතර අතේ නෙළන්නේ මෙහෙමයි...
Просмотров 2,8 тыс.21 день назад
කුපාඩි පොලිස්කාරයෝ ගැන හතර අතේ නෙළන්නේ මෙහෙමයි...
රටේ මිනිස්සු රකින්න ආව, ආරක්ෂක බයගුල්ලෝ.....
Просмотров 1,2 тыс.21 день назад
රටේ මිනිස්සු රකින්න ආව, ආරක්ෂක බයගුල්ලෝ.....
තක්කඩි ගෑණුන්ගෙන් ප්‍රවේශම් වෙන්න!
Просмотров 99 тыс.21 день назад
තක්කඩි ගෑණුන්ගෙන් ප්‍රවේශම් වෙන්න!

Комментарии

  • @padmamanubandu5418
    @padmamanubandu5418 29 минут назад

    We respect you sir.

  • @ChefThush1996
    @ChefThush1996 3 часа назад

  • @pererafrank6470
    @pererafrank6470 9 часов назад

    යකෝ පොලිස් karayekuge..ඔලුවට dahadiya දමලා ඔලුව kasaganna...පොලිස් thoppiya galawanna වත් නිදහසක් නැද්ද ? Rs . පොලිස් බාගෙට සුදුසුකම් ඇති පොලිස් කාරයින්ට උසස් විම් දීලා සැබෑ සුදුසුකම් ඇති නිලධාරීන් නිකන්ම පොලිස්‌ kosthapal වෙලා panshsan දෙනාව...😢😢😢

  • @pererafrank6470
    @pererafrank6470 9 часов назад

    Bulathwita .. විෂ මත්ද්‍රව්‍ය ක් ලෙස නම් කර නැති බව ඔය පොලිස් ලොක්කෝ nishsantha zoiysa දන්නේ නැතුව ඇති...😂😂😂

  • @arunaaruna6675
    @arunaaruna6675 9 часов назад

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .තමුන්ගේ රැහේ එවුන්ට කෙලින රටක් ඇත් නම් ඒක තමයි සිරිලංකාව ,පාහරයෝ මිනිහෙකුගේ බඩට ගහන්න කලින් හිතපියව් ,උගේ දරු පවුල,වයසක දෙමව්පියෝ, ගෙදර ඉන්න බල්ලා, පුසා යැපෙන්නෙත් උගේ වැටුපෙන් නේද කියලා ,රස්සාවට් කෙලියම යකෝ පොලිස්කාරයා රෑට හොර පොල් කඩන්නද? නැත්නම් මාලු ලෑල්ලට වැටෙන්නද ,මානව ශාරීරයක් උනාට හරක් ඔලුවක් තියා ගත්තු පාදඩයෝ කරන මෙවැනි තුට්ටු දෙකේ වැඩ පිලිකුලෙන් යුතුව හෙලා දකිමු ,මේ වගේ තුට්ටු දෙකේ වැඩ මාලිමාවට සහ අනුරකුමාරට යොමු කල යුතුයි ,මොවුන් වැරදි නම් ,1,2,3, අවවාද තියෙනවා බඩට ගහන්න එපා තොපිට පවුල් පිටින් හෙන ඉල්ලනවා ඕවට .

  • @macautoengineering3506
    @macautoengineering3506 9 часов назад

    Respect sir ❤

  • @macautoengineering3506
    @macautoengineering3506 9 часов назад

    👍❤

  • @priyadarshaindilka8137
    @priyadarshaindilka8137 10 часов назад

    පොඩි නිලධාරීන් හට AL තියෙනවනම් SI දෙනව කියනව නේද ලගදි

  • @upaliperera6246
    @upaliperera6246 10 часов назад

    ❤❤❤❤❤❤

  • @kumakarate5304
    @kumakarate5304 10 часов назад

    Respect sir

  • @ElmoNugera-g5u
    @ElmoNugera-g5u 10 часов назад

    What don't you check the NLB for corruption

  • @Indukkjcdfgfh45
    @Indukkjcdfgfh45 10 часов назад

    රාජකාරියෙ ඉන්නකොට බුලත් විට කන්න බෑ.. ඔයා ඒක දන්නෙ නැද්ද.. නීතිය දන්නෙ නැද්ද ඔයා

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 10 часов назад

    Oya Rakshawa hadaganna nath nam apahata karata ikmanata prison yanna wei

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 10 часов назад

    Oya Ralahamila 3 dana patta horu

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 10 часов назад

    Oya modawada karranna epa

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 10 часов назад

    Waradi data udau karanna epa

  • @ChandanaKumaraPanapitiya
    @ChandanaKumaraPanapitiya 10 часов назад

    S d I G lalit jayasinha balla genat kiyanna.

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 11 часов назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HmssHerath-c5v
    @HmssHerath-c5v 11 часов назад

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 11 часов назад

    අපි ටිකටි ගත්තෙ සිංහබාහු බලන්න අපිට පෙන්නුවෙි නරිබැනා

  • @AsankaPraddep
    @AsankaPraddep 11 часов назад

    AKD..nidida....warellako ilaga candeta kalakanni😢😢😢😢😢

  • @AsankaPraddep
    @AsankaPraddep 11 часов назад

    Pau e niladarinta.....😢😢😢

  • @AsankaPraddep
    @AsankaPraddep 11 часов назад

    Obatumata godak pin policeya gana kathta karanawata me rajayen police gana balanna...VOP 12000 innawa ewata kisima visadumak na me anduwen api munta vote eka dunne mewatath visadum balaporothtuwen😢😢😢😢

  • @AsankaPraddep
    @AsankaPraddep 11 часов назад

    Okunta paul walatath ekka hena gahanawa

  • @ashokapathmini459
    @ashokapathmini459 12 часов назад

    ඇත්තම කියනවානම් විමල් මහත්තයො ඔය කියන උසස් නිලදාරි තුමා ආයතන සංග්‍රහය කියවලා නැ.එයාගෙ හිතුමතෙට වැඩ තහනම් කරලා.ඔහොම තමයි විමල් මතතයො තනතුර නිසා උඩ ගියපු ගෙම්බො.😂😂දැන් කොහොමත් පොලිසිය බල්ලට ගිහින්.බල්ලො පොලිසියට ගිහින්.😂.මෙදෙවල් කියලා අපිව දැනුවත් කරන විමල් මහත්තයාට ජය.❤

  • @lasithasupunna878
    @lasithasupunna878 12 часов назад

    වැඩ තහනම් කිරීමට හේතුවන කරුණු ගැන සමාජය දැනුවත් කිරීම ගොඩක් වටිනවා. 🙏❤️👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 12 часов назад

    සහතික ඇත්ත සහෝදරයා, පොලීසිය අන්ත දූෂිතයි කැලේ මාරු උනාට කොටින්ගේ පුල්ලි වෙනස් වෙනවද, ස්ථාන මාරුවීම් දූන්නට උන්ගේ ක්‍රියා කාරකම් වෙනස් වෙන්නේ නෑ,

  • @lasithasupunna878
    @lasithasupunna878 12 часов назад

    🙏👍❤️

  • @RangaKumara-w1s
    @RangaKumara-w1s 12 часов назад

    Maha un පුටු wala enne podi නිලධාරීන් nisa.... Hena thama...

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 12 часов назад

    බුලත් විට අපේ පණ්ඩිත හාමුදුරුවො වහන්සේලාත් අනුභව කරනවා. ලංකාවේ පොලිසිය නිර්මාණය කලේ සුද්දා, ඔවුන් විට කෑවෙ නැහැ . බටහිර රටවල බුලත්විට හපන්නෙ නැහැ ඒ වෙනුවට විකල්පයක් හැටියට ඔවුන් වෙනත් දේ භාවිතා කලා. ඒ නිසා සුද්දගෙ කාලේ අපේ සිංහල පොලිස් නිලධාරින්ට ඔවුන් තහංචි දැම්මා. කොහොමටත් බටහිර පන්නයේ නිල ඇදුමක් දාගෙන ප්‍රසිද්ධියේ විට හැපිම අවලස්සනයි. එය පිළිගත යුතුයි . හැබැයි වරදේ සවභාවය මත දඩුවම්දීමට මොකක්ද සංග්‍රහයක සදහන්වෙලා තියෙනව ඒ අනුවම දඩුවම් කරනවාට වඩා අවම දඩුවම් ක්‍රම නැද්ද? ඔහොම ගියොත් ලංකාවේ පොලිසියෙ සෑම නිලධාරි⁣යෙක්ම interdict කරන්න වෙනව උසස් නිලධාරින් කියාගෙන දේශපාලුවන් දුන් බෙලෙක් තහඩු කෑලි අතේ කර ගහගත්තට එයට ගැලපෙන පරිදි අඩුම තරමින් පොත පත පරිශිලනයෙන්වත් දැනුමෙන් සන්නද්ධ විය යුතුයි .ඒ දැනුම කෙසේ වුවද සෑම උසස්,පොලිස් නිලධාරියෙකුටම සහකම්පනය තිබිය යුතුයි . තමන්ගේ ධූරාවලියට හිමිවන සියලුම බලතල පාවිච්චි කිරිමට පෙර තම තමන්ගේත් පවුල් පසුබිම් මෙනෙහි කරගෙන සානුකම්පිතව නිලධාරින් කෙරෙහි සැලකිල්ලක් දැක්විමට හදවතක් තිබිය,යුතුයි. පොලිසියේ ලාංඡන සම්බන්ධයෙන් යම් දෙයක් පෙන්වා ඇත එය බොහෝ නිලධාරින් නොදන්න බව නිලධාරින්ගේ යම් යම් ක්‍රියා වලින් මනාව පැහැදිලිවේ. අලියා විශාල සතෙනකි නමුත් ඇත්තේ සිරුරට නොගැලපෙන කුඩා ඇස්දෙකකි. අසීමිත ශක්තියක් තිබුනට අලියා එය නොදනී .මින් අදහස් කර ඇත්තේ පොලිස් නිලධාරියාටද අසීමිත බලතල තිබුනත් භාවිතා නිරිමේදි තමන්ගේ ශක්තිය නොදන්නා හස්තියකුමෙන් පාලනයෙන් හා මනා සංයමයකින් යුතුව තමන්ගේ ශක්තිය හා බලය පාවිච්චි කරන ලෙසයි. එය නිතරම සර්ව සාධාරණ විය යුතුයි . මෙය සියලුම පොලිස් නිලධාරින්ට අදාලවේ.කඩුව පාවිච්චි කරන සෑම විටම පළිහ භවිතා කලයුතුය.

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 13 часов назад

    Ihala niladarin... hariyata wada nokaranakota.... ANDUWA BALANNE NATHTHE AI....

  • @SomaratneThero
    @SomaratneThero 13 часов назад

    රත්නපුර A.S.P අජිත් පිට්ගල පිලිබදවත් වීඩියෝ එකක් කරන්න .ඔහු N.A.R කෝපල් පස්සෙ පොලීසියට අනුයුක්ත උනා R සේවය යටතේ .පත්වීම සාමාන්‍ය රාජකාරී .නමුත් රෝහිත අබේගුණවර්ධන හරහා උසස් වීම් ලබාගෙන කලුතර දිස්ත්‍රික්කයේ පමණක් වසර 20ක් වැඩ කලා.අපරාධ ගොඩක චූදිතයෙක් .පගා මරුවෙක් .පත්තර පිටු ගනන් පල උනා කලුතර උතුර පොලිස් වධකාගාරය කියල .උසස් පොලිස් නිලධාරින් විනය ක්ක්‍රියාමාර්ගයක් හෝ ගත්තේ නෑ .සුවිසාල ගෙවල් හදාගත්තෙ පගාවලින් .තොරතුරු ඕන තරම් තියෙනවා .

  • @upaliperera6246
    @upaliperera6246 13 часов назад

    ❤❤❤❤

  • @RajapakshaGroup
    @RajapakshaGroup 13 часов назад

    ආර් එස් අයි ල අරගෙන දේසපාලුවන් පොලීසිය කෑව

    • @VipulaJayalath-n9h
      @VipulaJayalath-n9h 12 часов назад

      මයින පකාල පොලිසියත් කාලා රටත් කාලා මක බෑවෙලා ගියා.මෙලෝ සුදුසුකමක් නැති ඇතැම් කබ්බො ඉන්නව උන් තමයි පොලිසිය කන්නෙ.(සෑම උපසේවා නිලධාරියකුම මෙයට අදාල නොවේ) නමුත් ඇතැම් අය⁣ට කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ වෙලා තියෙන්නෙ.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 13 часов назад

    🎉❤❤❤❤❤

  • @RajapakshaGroup
    @RajapakshaGroup 13 часов назад

    තක්කඩි උන්ට තරු දිල උසස් විම් දීල සාමාන්‍ය නිලධාරීන් කැත විදිහට සලකන පොලීසිය ක් තියන දුෂිත රටක් කව්ද හදන්න ද

  • @amazingfernando2440
    @amazingfernando2440 13 часов назад

    EXCELLENT

  • @ajithperera6878
    @ajithperera6878 14 часов назад

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 15 часов назад

    ත්‍රි විල් කාරයින් න්ට මෝටර් සයිකල් කාරයන්ට විතරයි දඩුවම් මාලිමාව කිලීන් ශ්‍රි ලංකා ඔන්න ඕමයි වෙන්නෙ 😅😅😅😅😅😅😅😅

  • @champaperera8487
    @champaperera8487 16 часов назад

    කිසිම දවසක යුක්තිය සාධාරණය ඉශ්ඨ වෙන්නෙ නැහැ . ලොක්කෝ ලොක්කෝම තමයි .සොක්කෝ නිවැරදි වුනත් ,කිසිදාක සාධාරණයක් තැනක් නැහැ

  • @Upulktsri-d6t
    @Upulktsri-d6t 16 часов назад

    අවංක නිර්මල නිකැලැල් පාරිශුද්ධ වූ පොලීසියට චෝදනා කරන විමල් ජයසේකර ට හා ජීන් ඇන්ටි හා සුදා වහා අත්අඩංගුවට ගනිව්

  • @pererafrank6470
    @pererafrank6470 17 часов назад

    C I D ....එකේ ඉන්න කිසිවක් ගැන වගකීම ගන්නේ නැති...ජනතාවගෙ ප්‍රශ්න එයාලගෙ නෙමේ විඳිය ට උන් සේරම වැටුප ගන්න විතරක් නිලධාරීන් 😢😢😢😢

  • @pererafrank6470
    @pererafrank6470 17 часов назад

    කියලා වැඩක් නැහැ..ලොකු ලොක්කෝ 80% මට දේශ පාළුව න් ගෙ දූෂිත වැඩ වලින්..ඒ නිසා උන් හැමදාමත් තනතුරු daranawa...😂😂 ඔය වගේ පොලිස් ලොක්කෝ කොහොමද පොලිසිය ඉහළට osawan නේ ...අනුර කුමාර ගෙ ආණ්‌ඩුවට අලුතින් පොලිස් ලොක්කෝ අවශ්‍යයි...

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 17 часов назад

    😂😂😂😂

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 18 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 18 часов назад

    Oya Jayasekara Sergeant oya silver chain ekka galawuwanam hondai neda. Oka andagena innakota oya rasthiyadu karayek wage neh. Disciplined police sergeant kenek ohoma honda naha neda sergeant mahathmayoo

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 18 часов назад

    Police headquarters nam inna puluwan. Ath Galle wala ???

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 18 часов назад

    OIC Logistics policiye innawada. Mamanam ahuwamai.

  • @nimalabeseka4501
    @nimalabeseka4501 18 часов назад

    තෙරැවන් සරනයි මහත්මයා ඔබ උතුමි මිනිසෙක් ඔබ සත්‍යයේ අසිපතක් වැනිය

  • @ashokapathmini459
    @ashokapathmini459 19 часов назад

    එ විමල් මහත්තයො බලගෙන ගියහම මෙ පොලිස් ලොක්කො ඔක්කොම මහ තක්කඩිනෙ.අපි කොහොමත මුන්ගෙන් සමාජයට රටට හොදක් වෙවි කියලා හිතෙන්නෙ.මදැයි අපි දත කට මැදගෙන ඡන්දෙ දුන්නා අනුරට මුන් වගෙ තක්කඩි මට්ටු කරන්න.😂😂😂

    • @wimaljayasekara583
      @wimaljayasekara583 16 часов назад

      අපි ගෙනාව අනුරටත් වරදින්නයි දැන්නම් යන්නේ. කෝ අපි සෙව්ව යුක්තිය හා සාදාරණය? පොලීසිය ක්‍රියාකරන්නේ, තනිකරම දූෂිතයන් ආරක්ෂා කරන්න මහත්තයෝ....