Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මේවගේ හොර ගෑනුන්ට හසු නොවෙන පිණිස අපි රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරගෙන යන්නම්. දැන් පිරිමි තක්කඩි කම් කරන බව කවුරුත් දන්නවා කියලා එදන්න නිසා ගෑනු දාල මේ වගේ තක්කඩි වැඩ කරවනවා ඇති රටේ තියෙන ආර්ථික අපහසු තාවයත් එක්ක. මේවට වග කිව යුත්තේ හිටපු පාලක සොර හැත්ත තමයි. ඔබ තුමාට දේවාරක්ෂාව ලැබේවා.
ඔයා ඕක සමාජයට ප්‍රසිද්ධ කිරීම ලොකු දෙයක්..❤
ස ඔබේ රැකියාව නැවත ලබා ගන්න පුළුවන් නේද දැන් ? මේ රජයට ඔබට වුණු අසාධාරණය කියමු. තෙරුවන් සරණයි.
GOOD SUPER VIMAL
මමත් නුවර කෙනෙකුට ගෑස් සිලින්ඩර දෙහෙකටම මුදල් බැන්ද ඩිලිවරි කරන්නම් කීව අදටත් නෑ .ඒත් ජෝඩුවක් එකතුවෙලා තමයි ජාවාරම කරන්නේ.මිනිසුන් දුක්මහන්සයෙන් හම්බකරන ඒවා මෙහෙම අරන් ජීවිත විදින මිනිසුන්ට මැරෙන්න මොහොතකට කලින් දඬුවම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
Fb එකේ ඉන්න තරමක් ඉන්නෙ වේසියො කුපාඩි අය ...ප්‍රෝඩාකාරියො....ඔබට ගොඩක් ස්තූතියි ...දැනුවත් කලාට...
තව කෙනෙක් අමාරැවෙ වැටෙන්න කලින්.පොලිසියට case බාර දෙන්න
Never give money for suchWoman
ඔබ තුමාට බොහොම ස්තුතියි මේවගේ තොර තුරු සමාජ ගත කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි .මමත් මේ වගේම කාන්තාවකට අහුඋනා, ලක්සෙකට ආසන්න මුදලක් කිසිදු ප්‍රතිලාභයකින් තොරව මට අහිමි උනා.ඒ ගෑනිත් නුවර ගෑනියක්, තමන්ගෙ මිනිහත් සම්බන්ධ කරගෙන තමයි ඒ ජාවාරමත් කලේ.මේ ගෑනිත් මට හම්බ උනේ මුහුණු පොතෙන්.පස්සෙ මම මේ ගෑනිගෙ ඇත්ත විස්තර සියල්ල හොයා ගත්ත. සමහරවිට ඔබ තුමාට කතාකරන්න ඇත්තෙත් මේ ගෑනිම වෙන්න පුළුවන්.පුළුවන්නම් ඔබ තුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් සඳහන් කරන්න.
පොටෝ දන්න නැත්නමි ඉදිරියටත් ඔය ගැණි හැදෙන්නෙ නැහැ
නියමයි ❤️❤️❤️
පරයො කරන ජඩ වැඩ නිසා අහින්සක මනුස්සයෙකුටත් උදව්වක් කරන්න දෙපාරකට වැඩ්ය හිතලා හොයලා බලන්න වෙනවා.
Oba tuma nawatha badanna sri Lanka police malemawata oba tuma ratata watena kanak hamatanama horu enna seyaluma janathawa danuwath wenna oba tumata budusaranai jayawewa
ඒකිගේ ෆෝන් නම්බරේ රූපයි ඔක්කොම දාන්න එතකොට මිනිස්සුන්ට දැනගන්න ලේසියි දැනුවත් කරාට ඔබතුමාට පින්
EXCELLENT Lokkaa
හිතවත් විමල් ඔබෙ කතාව හරියටම හරි මම අසරණ කෙනෙක්.දරුවො මගෙ ගෙය විකුනපු සල්ලිත් ගත්තා අද කාමරයක ඉන්නෙ මහල ගත්තා රුපියල් 3500/බෙහෙත් ගන්න කලුබොවිල රොහලට යනවිට නුගෙගොඩ හන්දියේ බස් එකට ගොඩ උන කාන්තවො 2 අත දමා මගෙ සල්ලිත් අරගෙන ගියා බොරු තදබදයක් දමා බස් ඩ්‍රවර් බලාගෙන හිටිය පිරිමි හොරුන්ට අනුකම්පාව ක් තිබුනත් කාන්තාවන් බයානක ජාතියක්
😊
Aniwa math dila thiywa oya Meka dapu eka hodai mahathaya budu saranai
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මේක දැන් ජාවාරමක්..මමත් ඉතාලියේ ඉදන් ලක්ෂ ගානක උදව් කරලා තියෙනවා..ඒත් වැඩි දෙනා බොරු කාරයො..එයාල සමහරුන් කියනවා එයාලට උදව් කලොත් අපිටත් උදව්වක් කරන්නම් කියා..මම ඇහුව ඒ මොනාද කියල..වීඩියෝ ෆන් දෙන්නම් කියනවා..මිනිස්සු රවටන්න හදන්නෙ ..අහුවෙන්න එපා කවුරුවත් ..ස්තුතියි මහත්මයා ඔබගේ දැනුවත් කිරීමට..
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මේ වගේ දේවල් ප්‍රසිද්ධ කිරීම ඇත්තටම හොඳයි. නොදන්න අය කොච්චර ඉන්නවද නොදන්න අය කොච්චර මේවට අහුවෙනවද
රට ඉන්න මිනිසුනුත් රවටාගන්න මිනිස්සු අපේරටේ හරියට උඩව්ගන්නවා බොරුවට පින්කමක් අනුන්ගේ වැවිල්ල පෙන්වා වගාවට පින්කමට උඩව් ඉල්ලනවා
එහෙම පිට රට ඉදලා නැති බැරි කෙනෙක් ට උදව් කරන්න ඕනේ නම් ලංකාවේ ඔබේ පව්ලේ කෙනෙක් හරහා කරන්න.. එතකොට එයාලට ගිහින් හරි හොයා බලලා උදව් කරන්න පුළුවන්.. මං නම් කෙනෙක් ට උදව් කරන්න ඕනා නම් කාටවත් සල්ලි යවන්නේ නෑ පවුලේ කෙනෙක් මගින් මයි කරන්නේ
භරිනම් ඔකිගෙ පින්තූර්ත් දාඅන්න්
,ඔබතුමා පොලීසියෙ වෙලත් බුද්දිමත්ව ක්‍රියාත්මක වෙලා නැහැ හොයන්නෙ බලන්නෙ නැතුව යාලුවො අමාරුවෙදාල.ඔබතුමා නැට්ටටම අහුවෙලා.
වයසක අම්මල එහෙම ඉන්නව ගොඩාක් අසරන..දරුවොත් ඉන්නව ආච්චිල ගාව..ඒ අයට පිහිට වෙන්න පුලුවන්නම් හොදයි..හොයල් බලල..
අපේ,එවුන්කොචිචර,කිවිවත්,වෙසියන්ට,අහුවෙනව
මාලිමා ආන්ඩුව තියන නිසා ඔබතුමා අයෙත් සුදුසුම පොලිස් රාජකාරි සදහායි
මටත් උනා වැඩක්..ඵක රාත්‍රියක 11.26. Call ඵකක් ආවා..මම නිඳි.ආන්සර් කලේ නැ..පසුදා 10.25 ට නැවත ඵම නො.call ඵක ආවා...ඇය මටචෝදනා කලේ .මමඇයට කතාකරලා.යම් දෙයකට.කැමැත්ත ඇහුවයි කියලා..යම් වරදකට මම හසුකරගන්න.උස්සහ කරපු බව දැනුනා...❤.ඇය තෙල්දෙනියේ කිවුවා.(නුවර)
කෙදිරි ගන් නැතිව ඉක්මනට කියල දානව් නම් හොදයි තටමන් නැතිව
පිටරට වල සල්ලි තියෙන moodayoo innakan ඕව ඔහොම තමයි
අනිවාර්යයෙන්ම .. ඒ ගැහැනු කෙනාගෙ fb විස්තර දාන්න.. එතකොට අපිට fb දැනුවත් කරන්න පුළුවන්
විෂම ලෝකයක්
ඔය වගේ ගැනියෙක් ඉන්නව අනුරාදපුරෙ දම්මි දිසානයක කියලා union asuarance එකේ වැඩ කරනව කියල කියන්නෙ එ ගැනිගෙනුත් ඔගොල්ලො පරිස්සම් වෙන්න😢
Parissaman sir
❤❤❤❤❤
Janathaawa. Danuwath. Kalaata. Obata. Boho. Pin. Mahathmayaa....❤❤❤
ස්තුතියි ඔබතුමාට මෙිය දැනුවත් කරාට 💪❤💪
ලස්සන තාතාව
Dan digatama oya seen aka yanawA
ඔය පින්තූරත් වෙන ගෑනියෙක්ගෙද දන්නේ නෑ. ඒ නිසා හොඳට හොයලා බලලා දාන්න. නැත්නම් තවත් ප්‍රශ්නයක් 🙏❤️
❤👍
එයාගේ ෆ්බ් account වල නම් ඇයි ඔබතුමා නොදාන්නේ.. ඒවා ප්‍රසිද්ධ කරන්න. තව අය අමාරුවේ වැටෙන්න පුළුවන්..න්ස්ම රෙබෙකා වුණාට ඊළගට තව නම් 10කින් එන්න පුළුවන්
ගෑණු කටහඩක් අහපු ගමන් ඔයාලත් කලබල වෙනවා නේද?😅 සහකම්පනය නෙවෙයි ඒකට කියන්නේ. 😁දැන් අහුවෙලා ඉවරයි නේ මහත්මය. 🤣
Be careful Mr. Wimal
ඔය නමත් බොරු නමක් වෙන්න ඇති . ඊලඟ වටය වෙන නමකින් පටන් ගනීවි.
Patta kapati ganiyek
👌👍💪❤
Sarath Fonsekata dunna hoda arakshavak 😀😀😀😀😀😀😀😀😀😀😀😀
දීවීය ලෝකයේ ඉන්න දිව්‍යයාංගනාවක් වෙන්න ඇති.
Namat smrt neda rebeka
Call එකකින් කියන සියල්ල ඇත්ත නොවෙයි , ඔහොම බොරු කියලා සල්ලි ඉල්ලන un අපි අතරත් ඉන්නව
Lokuma wesiyo tika inne nuwara...hariyata hari....kathakarala ewa record karagena bayath karala salli illanawa....
🎉🎉🎉🎉
මුන්ටඋපරිම.දැඩිදඩුවම්.දෙන්න.ගෑනුන්ට.මිනිස්සු.අනුකම්පා.කරන.නිසා.එයටමුවා.වෙලා.මායම්.රැල්ලක්.අදරටෙි.ජරාකරමින්.පවතිනව.හොදයි.කියල.කිසිමගැහැනියක්.විශ්වාෂ.කරන්න.බැරි.තත්වයකට.රට.පත්වෙලා.කතාකලාම.හැමෝම.එහෙම.නැහනෙකියල.කියන්නෙ.හැමෝමගෙ.උත්තරෙත්.ඒකම.තමා.ලංකාවෙ.ගෑනුන්ට.නිදහස.උපරිම.වැඩියි.තවකට්ටියට.තේරුනේ.නැහැ
Please inform this matter to the police.
No money to buy foodstuffs for a meal but can maintain a cellphone !!!
Bohomayak ,f,b, walaadherya. Illamin. Dhnamketha. Palakrieema. That. Pratikspakalayouthumaya.
Oba thumata goderk sthuthi methithumani
Hariyata hari me wage deyak matath wenna giya matath lassana kathawak message karala ganige photo 1k duwala 2k photos awala salli thamai ellanne meaka minihath samaga gahana geam akkak man ahu unena obathumage kathawa wagema thamai
ඔබගේ හදවත් හොද නිසා ඔහොම අය ඔබව මුලා කරනවා..
Photo . Danna
Mewani onatharam athi parissamin
නුවර කොහෙද මමත් නුවර සර්..මං හොයල බලන්නම් ..ලිපිනය කියන්න සර්
අනිවාර්යෙන්ම. හොයල සමාජ මාධ්‍යයෙ ප්‍රසිද්ද කලයුතුමයි.. කොහොම උනත් හොද හොර වේස පවුලක එකියක් මේකි... දරුවන්. සැමිය.පවුලෙ උන්ගෙ සායම යන්නත්.. අනිත් අයටත් ආදර්ශයක් වීමටත් පැටිකිරිය සමාජ ගතකල යුතුමයි.... නුවර කියල ගමත් කෑව😢 නුවර අවට අයගෙ යුතුකම හා වගකීම මේ අහිකුන්ටික වේස හිගන්නී සමාජයෙ නිරුවත් කිරීමයි...ස්තුතියි!🎉!
Varinvara boru namvalin,, boru adress ,,boru pinthuuravalin thamayi un oya,sanvidhaanaathmakava vanchaa karannee..ahuvenna epaa ...hamuvennath epaa ..
Boru adress ,,boru namvalin ,,boru pinthuuravalin thamayi ,,oya vanchaava dhigatama karanne.. gehenu dhaala sanvidhaanaathmakava karana kolloth ekathuvelaa karana vanchaavak....
මෙයාගේ විස්තර එලිදරව් කරන්න තවත් කෙනෙකුට අහුනොවෙන්න එලිදරව් කිරිමට ස්තුතියි
පිංතුරය හා තවත් විස්තර දැම්මොත් හොඳයි අනිත් ජනතාවට මැයගෙන් එතකොට බේරෙන්න පුලුවන්
😂😂😂😂😂
Obathuma ge ankaya denna thorathuru danwanna
උබ මාට්ටුනෙ ,,විමල්,😢😢😢
සර් ඇයි ඔයා එයාගේ විස්තර අරන් වීඩියෝ කෝල් එකකින් ඒවා ඇත්තද බැලුවේ නැත්තේ.. Account number එකෙන් එයා ඉන්නේ කොහෙද හොයලා බලන්න.. Id no එක අනිවාර්යෙන් ඉල්ලන්න උදව්වක් කරන්න කලින්.. ඔබතුමා පොලිසියේ නේද හිටියේ
Vimal ahu una nada a gani kohomat salli gatta nada danna poto a ganiga
Sir.dan minissu keyanne.oka mai kalakanni nisa harri kenekutavat udaw karanna etenne na.
Ganu nevei vesa pirimith innava anunge pin haki karana minissu vage pain inna sattu
Fb එකේ ඉන්නෙම ගැනු පිරිමි ඉන්නවා ඔය වගේ ජරා වැඩ කරන උන්
Moda kama thami ,,, saha kampanaya nemi. Be diligent, machan...
Meyage nama , fb account eka ,photos danna
photo එකත් ප්‍රසිද්ධ කරන්න මහත්මයා. ඕකුන් පලවෙනි පාරින්ම රටට එලිකරන්න ඕනේ.
හොර වැඩ කරන දේවල් හංගන්න එපා සර් ඒ ගැහැනු කෙනාගේ ෆොටෝ share කරන්න එවිට තව කෙනෙක් අමාරුයි වැටෙන්නේ නැහැ. හොරුන්ට අහුවෙන්නේ නැහැ ..👈
ගොඩ කාලෙකින් අය්ය.අය්යව අන්දන්න ලේසි naha.
නොදකින්.. පරට්ට බැල්ලි...
E ganige photo Eka danna hamotama dana ganna
6.34 mins wala di thaman eththa hethuwa kiyanawa. Udau karanna hethuwa.. aheta kanata pena ganikey ne... mmmmm 😂😂😂😂
Lassana Gehanu pinthuura dhaala ,,genu lavaa kathaa karavalaa,,veradhivalata polabavaageniim haa,, salli mankolla kana boru ,,revatili vanchaakarana jaavaaram kaarayo innavaa....praveesham venna ,,,revatenna epaa... mulin gehenu vidhiyata Chat karala,,, Gehenu lava veradhivedavalata polabavaagena,, ligika pinthuura huvamaarukaragena,,,salli kadaaganna,, biya vadhdhana mankolla kaarayo,,, imo, Fb valath innava.... ..boru namvalin ,,adress valin,,boru pinthuuravalin penii idhalaa,,,,ginumata salli dhanna kiyalaa,, dhigatama ,salli mankolla kanavaa... Meka gehenu lava sanvidhaanaathmakava karana mankolla kemak...ahuvenna epaa,,,salli nam dhennama epa......
අනිවාර්යෙන් ෆොටෝස් දාන්න. ඕන..
Mata oba thumage contact number eka denna puluwan da
මේ වගේ කෙනෙක් මටත් හම්බු වෙලා තියෙනවා කන්න නෑ කිය එකේ උදවුම තමයි ඉල්ලන්නේ මම නම් තවම සල්ලි දෙන්න ඉදිරිපත් උනේ නෑ පුලුවන්නම් මෙයාගේ fb එකේ නම සඳහන් කරන්න පුළුවන්ද
ඇයි රෙබෙකා කියල කිව්වෙ
Ane manda machan, avurudu 50 + wage pennene ! Ganiyek, thaman nodanna , message ekak asking help. She sent to a unknown person . And you wanted to help ?????
❤❤❤❤
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මේවගේ හොර ගෑනුන්ට හසු නොවෙන පිණිස අපි රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරගෙන යන්නම්. දැන් පිරිමි තක්කඩි කම් කරන බව කවුරුත් දන්නවා කියලා එදන්න නිසා ගෑනු දාල මේ වගේ තක්කඩි වැඩ කරවනවා ඇති රටේ තියෙන ආර්ථික අපහසු තාවයත් එක්ක. මේවට වග කිව යුත්තේ හිටපු පාලක සොර හැත්ත තමයි. ඔබ තුමාට දේවාරක්ෂාව ලැබේවා.
ඔයා ඕක සමාජයට ප්‍රසිද්ධ කිරීම ලොකු දෙයක්..❤
ස ඔබේ රැකියාව නැවත ලබා ගන්න පුළුවන් නේද දැන් ? මේ රජයට ඔබට වුණු අසාධාරණය කියමු. තෙරුවන් සරණයි.
GOOD SUPER VIMAL
මමත් නුවර කෙනෙකුට ගෑස් සිලින්ඩර දෙහෙකටම මුදල් බැන්ද ඩිලිවරි කරන්නම් කීව අදටත් නෑ .ඒත් ජෝඩුවක් එකතුවෙලා තමයි ජාවාරම කරන්නේ.මිනිසුන් දුක්මහන්සයෙන් හම්බකරන ඒවා මෙහෙම අරන් ජීවිත විදින මිනිසුන්ට මැරෙන්න මොහොතකට කලින් දඬුවම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
Fb එකේ ඉන්න තරමක් ඉන්නෙ වේසියො කුපාඩි අය ...ප්‍රෝඩාකාරියො....ඔබට ගොඩක් ස්තූතියි ...දැනුවත් කලාට...
තව කෙනෙක් අමාරැවෙ වැටෙන්න කලින්.පොලිසියට case බාර දෙන්න
Never give money for such
Woman
ඔබ තුමාට බොහොම ස්තුතියි මේවගේ තොර තුරු සමාජ ගත කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි .මමත් මේ වගේම කාන්තාවකට අහුඋනා, ලක්සෙකට ආසන්න මුදලක් කිසිදු ප්‍රතිලාභයකින් තොරව මට අහිමි උනා.ඒ ගෑනිත් නුවර ගෑනියක්, තමන්ගෙ මිනිහත් සම්බන්ධ කරගෙන තමයි ඒ ජාවාරමත් කලේ.මේ ගෑනිත් මට හම්බ උනේ මුහුණු පොතෙන්.පස්සෙ මම මේ ගෑනිගෙ ඇත්ත විස්තර සියල්ල හොයා ගත්ත. සමහරවිට ඔබ තුමාට කතාකරන්න ඇත්තෙත් මේ ගෑනිම වෙන්න පුළුවන්.පුළුවන්නම් ඔබ තුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් සඳහන් කරන්න.
පොටෝ දන්න නැත්නමි ඉදිරියටත් ඔය ගැණි හැදෙන්නෙ නැහැ
නියමයි ❤️❤️❤️
පරයො කරන ජඩ වැඩ නිසා අහින්සක මනුස්සයෙකුටත් උදව්වක් කරන්න දෙපාරකට වැඩ්ය හිතලා හොයලා බලන්න වෙනවා.
Oba tuma nawatha badanna sri Lanka police malemawata oba tuma ratata watena kanak hamatanama horu enna seyaluma janathawa danuwath wenna oba tumata budusaranai jayawewa
ඒකිගේ ෆෝන් නම්බරේ රූපයි ඔක්කොම දාන්න එතකොට මිනිස්සුන්ට දැනගන්න ලේසියි දැනුවත් කරාට ඔබතුමාට පින්
EXCELLENT Lokkaa
හිතවත් විමල් ඔබෙ කතාව හරියටම හරි මම අසරණ කෙනෙක්.දරුවො මගෙ ගෙය විකුනපු සල්ලිත් ගත්තා අද කාමරයක ඉන්නෙ මහල ගත්තා රුපියල් 3500/බෙහෙත් ගන්න කලුබොවිල රොහලට යනවිට නුගෙගොඩ හන්දියේ බස් එකට ගොඩ උන කාන්තවො 2 අත දමා මගෙ සල්ලිත් අරගෙන ගියා බොරු තදබදයක් දමා බස් ඩ්‍රවර් බලාගෙන හිටිය පිරිමි හොරුන්ට අනුකම්පාව ක් තිබුනත් කාන්තාවන් බයානක ජාතියක්
😊
Aniwa math dila thiywa oya Meka dapu eka hodai mahathaya budu saranai
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මේක දැන් ජාවාරමක්..මමත් ඉතාලියේ ඉදන් ලක්ෂ ගානක උදව් කරලා තියෙනවා..ඒත් වැඩි දෙනා බොරු කාරයො..එයාල සමහරුන් කියනවා එයාලට උදව් කලොත් අපිටත් උදව්වක් කරන්නම් කියා..මම ඇහුව ඒ මොනාද කියල..වීඩියෝ ෆන් දෙන්නම් කියනවා..මිනිස්සු රවටන්න හදන්නෙ ..අහුවෙන්න එපා කවුරුවත් ..ස්තුතියි මහත්මයා ඔබගේ දැනුවත් කිරීමට..
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මේ වගේ දේවල් ප්‍රසිද්ධ කිරීම ඇත්තටම හොඳයි. නොදන්න අය කොච්චර ඉන්නවද නොදන්න අය කොච්චර මේවට අහුවෙනවද
රට ඉන්න මිනිසුනුත් රවටාගන්න මිනිස්සු අපේරටේ හරියට උඩව්ගන්නවා බොරුවට පින්කමක් අනුන්ගේ වැවිල්ල පෙන්වා වගාවට පින්කමට උඩව් ඉල්ලනවා
එහෙම පිට රට ඉදලා නැති බැරි කෙනෙක් ට උදව් කරන්න ඕනේ නම් ලංකාවේ ඔබේ පව්ලේ කෙනෙක් හරහා කරන්න.. එතකොට එයාලට ගිහින් හරි හොයා බලලා උදව් කරන්න පුළුවන්.. මං නම් කෙනෙක් ට උදව් කරන්න ඕනා නම් කාටවත් සල්ලි යවන්නේ නෑ පවුලේ කෙනෙක් මගින් මයි කරන්නේ
භරිනම් ඔකිගෙ පින්තූර්ත් දාඅන්න්
,ඔබතුමා පොලීසියෙ වෙලත් බුද්දිමත්ව ක්‍රියාත්මක වෙලා නැහැ හොයන්නෙ බලන්නෙ නැතුව යාලුවො අමාරුවෙදාල.ඔබතුමා නැට්ටටම අහුවෙලා.
වයසක අම්මල එහෙම ඉන්නව ගොඩාක් අසරන..දරුවොත් ඉන්නව ආච්චිල ගාව..ඒ අයට පිහිට වෙන්න පුලුවන්නම් හොදයි..හොයල් බලල..
අපේ,එවුන්කොචිචර,කිවිවත්,වෙසියන්ට,අහුවෙනව
මාලිමා ආන්ඩුව තියන නිසා ඔබතුමා අයෙත් සුදුසුම පොලිස් රාජකාරි සදහායි
මටත් උනා වැඩක්..ඵක රාත්‍රියක 11.26. Call ඵකක් ආවා..මම නිඳි.ආන්සර් කලේ නැ..පසුදා 10.25 ට නැවත ඵම නො.call ඵක ආවා...ඇය මටචෝදනා කලේ .මමඇයට කතාකරලා.යම් දෙයකට.කැමැත්ත ඇහුවයි කියලා..යම් වරදකට මම හසුකරගන්න.උස්සහ කරපු බව දැනුනා...❤.ඇය තෙල්දෙනියේ කිවුවා.(නුවර)
කෙදිරි ගන් නැතිව ඉක්මනට කියල දානව් නම් හොදයි තටමන් නැතිව
පිටරට වල සල්ලි තියෙන moodayoo innakan ඕව ඔහොම තමයි
අනිවාර්යයෙන්ම .. ඒ ගැහැනු කෙනාගෙ fb විස්තර දාන්න.. එතකොට අපිට fb දැනුවත් කරන්න පුළුවන්
විෂම ලෝකයක්
ඔය වගේ ගැනියෙක් ඉන්නව අනුරාදපුරෙ දම්මි දිසානයක කියලා union asuarance එකේ වැඩ කරනව කියල කියන්නෙ එ ගැනිගෙනුත් ඔගොල්ලො පරිස්සම් වෙන්න😢
Parissaman sir
❤❤❤❤❤
Janathaawa. Danuwath. Kalaata. Obata. Boho. Pin. Mahathmayaa....❤❤❤
ස්තුතියි ඔබතුමාට මෙිය දැනුවත් කරාට 💪❤💪
ලස්සන තාතාව
Dan digatama oya seen aka yanawA
ඔය පින්තූරත් වෙන ගෑනියෙක්ගෙද දන්නේ නෑ. ඒ නිසා හොඳට හොයලා බලලා දාන්න. නැත්නම් තවත් ප්‍රශ්නයක් 🙏❤️
❤👍
එයාගේ ෆ්බ් account වල නම් ඇයි ඔබතුමා නොදාන්නේ.. ඒවා ප්‍රසිද්ධ කරන්න. තව අය අමාරුවේ වැටෙන්න පුළුවන්..
න්ස්ම රෙබෙකා වුණාට ඊළගට තව නම් 10කින් එන්න පුළුවන්
ගෑණු කටහඩක් අහපු ගමන් ඔයාලත් කලබල වෙනවා නේද?😅 සහකම්පනය නෙවෙයි ඒකට කියන්නේ. 😁දැන් අහුවෙලා ඉවරයි නේ මහත්මය. 🤣
Be careful Mr. Wimal
ඔය නමත් බොරු නමක් වෙන්න ඇති . ඊලඟ වටය වෙන නමකින් පටන් ගනීවි.
Patta kapati ganiyek
👌👍💪❤
Sarath Fonsekata dunna hoda arakshavak 😀😀😀😀😀😀😀😀😀😀😀😀
දීවීය ලෝකයේ ඉන්න දිව්‍යයාංගනාවක් වෙන්න ඇති.
Namat smrt neda rebeka
Namat smrt neda rebeka
Call එකකින් කියන සියල්ල ඇත්ත නොවෙයි , ඔහොම බොරු කියලා සල්ලි ඉල්ලන un අපි අතරත් ඉන්නව
Lokuma wesiyo tika inne nuwara...hariyata hari....kathakarala ewa record karagena bayath karala salli illanawa....
🎉🎉🎉🎉
මුන්ටඋපරිම.දැඩිදඩුවම්.දෙන්න.ගෑනුන්ට.මිනිස්සු.අනුකම්පා.කරන.නිසා.එයටමුවා.වෙලා.මායම්.රැල්ලක්.අදරටෙි.ජරාකරමින්.පවතිනව.හොදයි.කියල.කිසිමගැහැනියක්.විශ්වාෂ.කරන්න.බැරි.තත්වයකට.රට.පත්වෙලා.කතාකලාම.හැමෝම.එහෙම.නැහනෙකියල.කියන්නෙ.හැමෝමගෙ.උත්තරෙත්.ඒකම.තමා.ලංකාවෙ.ගෑනුන්ට.නිදහස.උපරිම.වැඩියි.තවකට්ටියට.තේරුනේ.නැහැ
Please inform this matter to the police.
No money to buy foodstuffs for a meal but can maintain a cellphone !!!
Bohomayak ,f,b, walaadherya. Illamin. Dhnamketha. Palakrieema. That. Pratikspakalayouthumaya.
Oba thumata goderk sthuthi methithumani
Hariyata hari me wage deyak matath wenna giya matath lassana kathawak message karala ganige photo 1k duwala 2k photos awala salli thamai ellanne meaka minihath samaga gahana geam akkak man ahu unena obathumage kathawa wagema thamai
ඔබගේ හදවත් හොද නිසා ඔහොම අය ඔබව මුලා කරනවා..
Photo . Danna
Mewani onatharam athi parissamin
නුවර කොහෙද මමත් නුවර සර්..මං හොයල බලන්නම් ..ලිපිනය කියන්න සර්
අනිවාර්යෙන්ම. හොයල සමාජ මාධ්‍යයෙ ප්‍රසිද්ද කලයුතුමයි..
කොහොම උනත් හොද හොර වේස පවුලක එකියක් මේකි...
දරුවන්. සැමිය.පවුලෙ උන්ගෙ සායම යන්නත්..
අනිත් අයටත් ආදර්ශයක් වීමටත් පැටිකිරිය සමාජ ගතකල යුතුමයි....
නුවර කියල ගමත් කෑව😢 නුවර අවට අයගෙ යුතුකම හා වගකීම මේ අහිකුන්ටික වේස හිගන්නී සමාජයෙ නිරුවත් කිරීමයි...ස්තුතියි!🎉!
Varinvara boru namvalin,, boru adress ,,boru pinthuuravalin thamayi un oya,sanvidhaanaathmakava vanchaa karannee..ahuvenna epaa ...hamuvennath epaa ..
Boru adress ,,boru namvalin ,,boru pinthuuravalin thamayi ,,oya vanchaava dhigatama karanne.. gehenu dhaala sanvidhaanaathmakava karana kolloth ekathuvelaa karana vanchaavak....
මෙයාගේ විස්තර එලිදරව් කරන්න
තවත් කෙනෙකුට අහුනොවෙන්න
එලිදරව් කිරිමට ස්තුතියි
පිංතුරය හා තවත් විස්තර දැම්මොත් හොඳයි අනිත් ජනතාවට මැයගෙන් එතකොට බේරෙන්න පුලුවන්
😂😂😂😂😂
Obathuma ge ankaya denna thorathuru danwanna
උබ මාට්ටුනෙ ,,විමල්,😢😢😢
සර් ඇයි ඔයා එයාගේ විස්තර අරන් වීඩියෝ කෝල් එකකින් ඒවා ඇත්තද බැලුවේ නැත්තේ.. Account number එකෙන් එයා ඉන්නේ කොහෙද හොයලා බලන්න.. Id no එක අනිවාර්යෙන් ඉල්ලන්න උදව්වක් කරන්න කලින්.. ඔබතුමා පොලිසියේ නේද හිටියේ
Vimal ahu una nada a gani kohomat salli gatta nada danna poto a ganiga
Sir.dan minissu keyanne.oka mai kalakanni nisa harri kenekutavat udaw karanna etenne na.
Ganu nevei vesa pirimith innava anunge pin haki karana minissu vage pain inna sattu
Fb එකේ ඉන්නෙම ගැනු පිරිමි ඉන්නවා ඔය වගේ ජරා වැඩ කරන උන්
Moda kama thami ,,, saha kampanaya nemi. Be diligent, machan...
Meyage nama , fb account eka ,photos danna
photo එකත් ප්‍රසිද්ධ කරන්න මහත්මයා. ඕකුන් පලවෙනි පාරින්ම රටට එලිකරන්න ඕනේ.
හොර වැඩ කරන දේවල් හංගන්න එපා සර් ඒ ගැහැනු කෙනාගේ ෆොටෝ share කරන්න එවිට තව කෙනෙක් අමාරුයි වැටෙන්නේ නැහැ. හොරුන්ට අහුවෙන්නේ නැහැ ..👈
ගොඩ කාලෙකින් අය්ය.අය්යව අන්දන්න ලේසි naha.
නොදකින්.. පරට්ට බැල්ලි...
E ganige photo Eka danna hamotama dana ganna
6.34 mins wala di thaman eththa hethuwa kiyanawa. Udau karanna hethuwa.. aheta kanata pena ganikey ne... mmmmm 😂😂😂😂
Lassana Gehanu pinthuura dhaala ,,genu lavaa kathaa karavalaa,,veradhivalata polabavaageniim haa,, salli mankolla kana boru ,,revatili vanchaakarana jaavaaram kaarayo innavaa....praveesham venna ,,,revatenna epaa...
mulin gehenu vidhiyata Chat karala,,, Gehenu lava veradhivedavalata polabavaagena,, ligika pinthuura huvamaarukaragena,,,salli kadaaganna,, biya vadhdhana mankolla kaarayo,,, imo, Fb valath innava....
..boru namvalin ,,adress valin,,boru pinthuuravalin penii idhalaa,,,,ginumata salli dhanna kiyalaa,, dhigatama ,salli mankolla kanavaa... Meka gehenu lava sanvidhaanaathmakava karana mankolla kemak...ahuvenna epaa,,,salli nam dhennama epa......
අනිවාර්යෙන් ෆොටෝස් දාන්න. ඕන..
Mata oba thumage contact number eka denna puluwan da
මේ වගේ කෙනෙක් මටත් හම්බු වෙලා තියෙනවා කන්න නෑ කිය එකේ උදවුම තමයි ඉල්ලන්නේ මම නම් තවම සල්ලි දෙන්න ඉදිරිපත් උනේ නෑ පුලුවන්නම් මෙයාගේ fb එකේ නම සඳහන් කරන්න පුළුවන්ද
ඇයි රෙබෙකා කියල කිව්වෙ
Ane manda machan, avurudu 50 + wage pennene !
Ganiyek, thaman nodanna , message ekak asking help. She sent to a unknown person .
And you wanted to help ?????
❤❤❤❤
❤❤❤❤❤