Russian Visa🇷🇺 මාෆියාවේ දුක්බර කතාව 🥲

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 338

  • @udayangairesh8109
    @udayangairesh8109 3 года назад +55

    Russia 🇷🇺 ❤️🙏
    🥺දුකයි මචන් මෙහෙම දැක්කහම මමත් රුසියාවට ගියා.මීට අවුරුදු 3 1/2 කලින් කියන්න බය වෙන්න ඕන නෑ මචන්.මම ගිය ආයතනයේ නම තමයි හැමෝම අහල තියන ‘Coss lanka’ මම මේ අයතනයෙන් තමයි රුසියාවට ගියේ Student VISA එකක් හරහා
    අපි 12ක් ගියා .‘Coss lanka’ එකෙන් අපිට කිවුවෙ අවුරුදු දෙකකට වීස දෙනව කියල.හැබයි වීස හම්බ උනේ මාස 10 ට .University ක් දැකකෙවත් නෑ මචන් ගෙදරක තියන Class ekak විතරයි.අපිට ඉන්න නවාතැන් පහසුකම් එහෙම දෙනව කියුවට කිසි දෙයක් අපිට ලැබුනෙ නෑ.කට්ටිය ගෙවල් වලට කතා කරල ටිකට් දාගෙන ලංකාවට ගියා.මට එහෙම ටිකට් දාගන්න විදිහක් තිබුනෙ නෑ.කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ ඉන්නවත් තැනක් නැතුව මම දවස් 5 ක් 6 පාක් වල නිදා ගත්තෙ මචන්.මේ වීඩියෝ එක කරන අයිය තමයි මචන් මට පිහිට උනේ🙏🙏❤️ මට ඉන්න තැනක් දීල කන්න බොන්න දීල තමන්ගෙම මල්ලි කෙනෙකුට වගේ මචන් මට උදව් කෙරුවෙ❤️.
    ඉතින් ඇත්තටම දුකයි බන් මේව දැක්කහම.

    • @RussianLanka
      @RussianLanka  3 года назад +3

      Thanks brother

    • @Russianlife723
      @Russianlife723 3 года назад +2

      මුදල් ගෙවා ප්‍රචාරය කර දැන්වීමකි😂

    • @SumuduHansakalk
      @SumuduHansakalk 3 года назад +4

      @@Russianlife723 ජනෙලේන් පැනල.#*දෙන්න හදන එකා කවුද මේ 😂මම.දැක්ක කම්ට් 2/3 දාල තියෙනවා

    • @kashinirathnayaka2373
      @kashinirathnayaka2373 3 года назад +2

      @@RussianLanka mat enna bauwe . Dan ennat bayi meka dekama

    • @Euro_Bee
      @Euro_Bee 3 года назад

      ඔයත් එක්ක ගියපු සෙට් එකේ නදුන්,ජිතා,කසුන් එහෙමත් හිටියද මචන්

  • @shalithaashen2383
    @shalithaashen2383 3 года назад +17

    උබ දවසක ජීවිතේ ජයගන්නවා. එදාටත් වීඩියෝ එකක් දාපන්. උබට වරදින්නෙ නෑ. උදව් කරපු මේ අයියවත් අමතක නොකර උබේ ගමන යමන්. බුදුසරණයි. ජේසු පිහිටයි.❤️🙏

  • @lktourism
    @lktourism 3 года назад +9

    අන්ජු අයියා කියන්නෙ ලක්ශ කෝටි ගනන් හරියන්න ඕනා කෙනෙක්.. මමත් එකෙක්ට අහු උනා. හැබැයි ලංකාවෙන් යන්න කලින් මට මේ වීඩියෝ එක හම්බුනා. මන් හොරුන්ට දුන්න සල්ලිත් බේරුනා ඒකෙන්. කිව්වා වගේම පැය බාගෙන් මන් දාපු advance සල්ලි මට ලැබෙන්න සැලැස්සුවා. මේ අයියට පිං ගොඩක්.. මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න දෙවි කෙනෙක්.. දීර්ඝායුශ වේවා අයියේ

    • @dilamax6257
      @dilamax6257 2 года назад +2

      kohomade salli gaththe api salli benda 😞😞

  • @sadaruwanmunasingh2846
    @sadaruwanmunasingh2846 3 года назад +18

    මමත් රුසියාවට ඇවිත් අනාත වෙලා අසරන වෙලා ඉද්දී මට ඉන්න තැන කන්න ටික දීලා මව ලංකාවට යැව්වෙ ඔයාලා විතරයි ගොඩක් ස්තුතියි අයියේ ඉදිරී වැඩකටයුතු සාර්ටක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️

  • @sudilrashmika5934
    @sudilrashmika5934 3 года назад +4

    ඔයාට ගොඩක් ස්තූතියි අයියේ ගොඩක් දේවල් දැනගත්තා❤️

  • @chariththarakaliyanage664
    @chariththarakaliyanage664 2 года назад +5

    රුසියන් නෙමෙයි බං.කට්ටක් කාලා වරෙන් කොරියාවට කොහොමහරි කට්ටක් කාලා.ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් අනිවා.වැදගත් විදියට කම්පැනියක ජොබ් එකක් කරන් මාසෙට ලක්ෂ 2.5/3ක් ගන්න පුළුවන් මචන්ලා..❤️☝️

  • @nilwalagate7068
    @nilwalagate7068 3 года назад +9

    ඔය විදියට තමා මාත් රුසියාවට. ගෙනාවේ.අන්තිමට ඉන්න තැනක් වත් නැතුව ඉද්දි මේ වීඩීයො එක කරන අයියා තමා මට ඉන්න හරි තැනක් හදලා දීලා ලන්කාවට යැව්වෙ..රෙස්පෙක්ට් ඒකට

  • @momofood8959
    @momofood8959 3 года назад +5

    මේක.තමයි ඇත්ත කතාව.වාහාම නිතිය කියාත්මක ව්යතුයි...!අසර ලමයි ආමාරුවේ වැටේන්න නොදි තිත්ත ඇත්ත පේන්නුවාට ගොඩක් සතුටුයි❤️ජය

  • @animalkingdominsrilanka2848
    @animalkingdominsrilanka2848 3 года назад +17

    මගේ ජීවිතයේ කටුකම කාලයක් තමයි රුසියාවට ගිය එක.. ගිහින් ආයේ ලංකාවට එන්න පුලුවන් වෙයි කියලා සති දෙක තුන ගියාට පස්සේ පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ..ඒ තරම් ජිවිතේ ගැන විශ්වාසයක් තිබ්බේ නෑ. මහරගම සමර්සෙට් ඒජන්සියෙන් එව්වේ එවනකොට job හැමදේම දෙනවා කියලා,, ගොඩක් කොල්ලෝ කෙල්ලන්ගේ ජිවීතේ විනාශ වෙලා අතරමං කරනවා.. එම්බසියෙන් පිළිසරණක් නෑ. අශාන් තරිදු මුන් තමයි මේ ජාවාරම කරන් යන්නේ තව ඉන්නවා..සල්ලි වලට එම්බසියේ උනුත් අල්ලගෙන ඉන්නේ.. ගියාට පස්සේ කාගෙන්වත් පිළිසරණ්ක් නෑ..
    මම රුසියාවට ගියේ 2018 මහරගම සමර්සෙට් කියන ආයතනයෙන් දන්න විදියට දැන් ඒ නම අයින් කරලා වෙනත් නමක් දාගෙන ඉන්නවා කියල ආරංචි. ජොබ් හොයා දෙනවා කියලා තමයි අපිව යැව්වේ ලක්ශ 10කට ලග මුදලක් ගත්තා. රුසියාවට ගියාට පස්සේ ඒජන්ට් විදියට ඔය කියන අශාන් කියන තක්කඩියා තමයි ඉන්නේ.. ඌගේ සහචරයෝ කීප දෙනෙක් ඉන්නවා.. උන්ට ගියාට පස්සෙත් අපි සල්ලි දුන්නා.. සල්ලි දුන්නේ නැත්තම් කට්ටිය එකතු වෙලා ගහලා ගන්නේ. තිරිසන්ම උන් ටිකක් ඒ තරම්ම තුච්චයි...
    කියන්න කන්ගාටුයි දැන් වසර ගනනාවක ඉදන් උන් ජොබ් දෙනවා කියාලා ගෙන්නනවා ඒත් එම්බසියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ.. ජිවිතේ හොදම කාලේ තමන්ගේ කියන වටිනා දේවල් උකස් තියලා ඇවිත් අන්තාසරන තත්වයට පත් වෙන ජීවිත ගොඩක් තියෙනවා අදත් මං විදවනවා ණය කාරයෝ හොයන් එනවා.. කවුරුත් මං විදින විදවීම වින්ද ජීවිතය විදින්න එපා කියලයි කියන්නේ.
    ඉන්න තැන් වලට ගෙවන්න විදියක් නෑ කන්න දෙයක් නෑ ලොකු බලාපොරොත්තු තියන් ඇවිත් අවශානේට පවුල් වලට ණය කාරයන් හොයන් එද්දි දරුවන්ට කන්නවත් සල්ලි යවන්න නැති උනාම ජිවිතේ වැටෙන්න පුලුවන් අඩියටම වැටිල හෙම්බත් වෙනවා..
    එත් අපිව අතාරින්නේ නෑ අසරනකමින් ප්‍රයෝජන ගන්නවා ඇගේ තියන වකුගඩුවත් ගලවගන්නවා.. කරන්න කිසිම දෙයක් නැති වුනාම ඒකත් දෙන තත්ත්වයට වැටුන ජීවිතත් තිබ්බා.. එම්බසිය මේක්ට කෙලින්ම වගකියන්න ඕන.. උන්ට වගකීමක් නෑ ක්‍රියාමර්ගයක් ගන්නේ නෑ..මේ වෙනකම් නිසි විසදුමක් අරන් නෑ..
    මම මාස 10ක් හිටියා එකෙන් මුල් මාස තුන මොස්කව්වල ජොබ් හෙව්වා තැන් තැන්වල ගිහින් ඒජන්ට් එන්නේ අපි එන දවසට සල්ලි අරන් ඌ මාරු වෙනවා.. හොස්ටල්වල්ට ගෙවාගන්න තියා කන්නවත් නැතුව යාලුවන්ගෙන් කාපු අවශ්තා එමටයි. මං කියන්නේ හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්නෙපා කියලා..මාස 6 යද්දි මොකුත්ම කරගන්න නැතුව ගියපු අයගෙන් එක එක ලෙඩ හැදිලා ලංකාවට ගියා..ලංකාවටවත් එන්න ටිකට් ගන්න සල්ලි තිබ්බේ නෑ දැනුන අසරනකම ගැන අදත් හිතට දැනේනවා.. ඉන්න එකම පිලිසරන එම්බසියට කතා කරලා විස්තරේ කිව්වත් වචනෙකින්වත් උපකාරයක් ලැබුන් නෑ. එක පිරිසකට විතරක් වෙන් වුනු බූදලයක් එම්බසිය. කන්නවත් නැතුව අරමුණක් නැතුව ඔහේ ගෙවුනු දවස් නින්දක් නැතුව ඉබාගාතේ ඇවිද්දා දවස්.
    කන්න ටික දීලා ඔහෙ එකට ඉඩ තියන විදියට කාලා නිදග්මු කිය්ලා ලංකාවට එන්න ටිකට් එකෙන් පවා හදලා දීලා ජීව්තය රැකලා දුන්න මහේෂ් අය්යා.. අන්ජු අය්යා..සුමුදු අය්යා තව කට්ටිය ඉන්නවා ඒ හැමෝටම කියන්න වචන නෑ ඔයාල හින්දා අද මගේ ජිවිතේ හරි බේරිලා තියෙන්නේ ඒ කරපු උදව්වලට.. අංජු අය්යා අපේ උන් වෙනුවෙන් මේ කරන කැපකිරිමට කියන්න වචන නෑ.
    එක එක ජවාරම්කාරයන්ගේ ගැට වලට අහු වෙලා යන්න එපා..මිනිස්කමක් නැති තිරිසන්නු ඔබේ ජිවිතය පවුල අසරනකරන්න බලා ඉන්නේ..සල්ලිවලට මනුස්සකම පාවලා දෙන තිරිසන් ජීවිතවලට ස්වභාව දහමෙන් දඩුවම් ලබා දේනකම් බලන් ඉන්නේ නැතුව රජය මේ සදහා සොයා බැලිම අත්‍යවශ්‍යයි.. ඒ සදහා russian- ලංකා you tube channel එකට හිස නමා ස්තූතිවන්ත වෙනව කරන වැඩේට.

    • @madushasewwandi526
      @madushasewwandi526 3 года назад +1

      සමර්සෙට් ආයතනය තවම තියේ නේද?

    • @amilaprabhath4929
      @amilaprabhath4929 Год назад

      Maharagama thiyenawa russiya yawana thanak eke nama inspire change oya giyapu embasiyada danne na ne dn nama wenas karala thiyenne

  • @ariyarathnagamadikari569
    @ariyarathnagamadikari569 3 года назад +4

    Ballo biruwata kamak ne malli. Oya wage hoda video hemadama oyage channel eke danna. ජයෙන් ජය

  • @sandeshsen8980
    @sandeshsen8980 3 года назад +7

    මමත් පුශ්කිනෝ හිටිය.ඉවන්තිකාවල.පවර කියල එකෙක් එහෙ ඉදන් ලමයි අනාථ කරනව

  • @azone5877
    @azone5877 3 года назад +3

    ෂානුක කියලා ලංකාවේ ඇහැලියගොඩ පැත්තේ ඉන්න දැනට රුසියාවේ මොස්කව් වල ඉන්න සක්කිලියෙක් අහු වෙන්න නම් එපා. කෙල්ලො කොල්ලො කී දෙනෙක් අමාරුවේ දැම්මද. අනේ අහු වෙන්න එපා. මේ වීඩියෝ වලින් ජීවිතයට යමක් එකතු ගන්න.

    • @manjula6166
      @manjula6166 3 года назад +1

      ශානුක එවලා අසරණ වුන කොල්ලො තුන් දෙනෙක් ඉන්නවා Voronezh වලත් මීට මාස 3කට විතර කලින් එවලා තියෙන්නෙ. රැවටෙන්න එපා වොර්නෙශ් වලට ගන්න හදන එකෙක්ටවත්. උන් ඔක්කොම හොරු..

  • @chandijayakodi7176
    @chandijayakodi7176 Год назад +1

    අනේ ඔව් පින් සිද්ධ වෙනවා මෙහෙමවත් දෙයක් දාලා මිනිස්සු දැනුවත් කරනවට අපේ මල්ලිලා වගයක් ඇවිල්ලා ගාමට් වලට මාස තුනක්ම පඩි දෙන්නෙත් නැතුව ඉඳලා දැන් පැනලා ගොඩක් දුක් විඳිනවා

  • @sllasiya8503
    @sllasiya8503 3 года назад +12

    එන්න හිටියේ බයත් හිතෙනො දැන් 😕

  • @BongoRuwan-
    @BongoRuwan- 3 года назад +5

    අපේම සහොදර සහෝදරියෝ මුලා කරන අර වගේ මිනිසුන් නීතියේ රැහැනට හසුකරන්න ඕන.Russian Lanka ඔයාලට ගරුකරනවා අපේම සහෝදර සහෝදරියන්ට පිහිට වෙනවට.🙏🙏🙏🙏

  • @therelaxsubnow
    @therelaxsubnow 2 года назад +1

    Karima jara ratak
    Agency akakain giya
    2019 October giye
    Masa 3 visa gahala thibbe
    Visa renew kale na
    Ita passe awurudde visa gahanawa kiwwa
    School giya dawas 4
    Passe akath na
    Kalin giya untath job na
    Visa tickets serama akka laksha 12 kittu wenna giya
    Agency karaya laksha 8 gaththa
    Half refund akak dunna achcharai
    Russia wala wiyadam adui job na
    Ahe Russian unuth wena ratawal walata yanawa job hoyan
    Moscow wala job thiyenawa
    Ath hodata language one
    Rubal 40,000 wage salary thiyena job thiyenawa
    Doctor kenek wenna igena ganna yana ayata hodai Russia
    Asa nisa hima dakinna lassana ratak nisa rallata apith giya apith ahu una
    Laksha 8-9 lost karan awa masa 3 lanakwata
    Dan awurudu 3
    Laksha 4.5 yanne yanne geri Agency karayo polu thiyenne ballo
    Passe un ticket akak dala dunna anna achcharai

  • @rusiyaacademy526
    @rusiyaacademy526 3 года назад +4

    ඉතාමත් වටින විඩියොවක් අයියේ

  • @dinelkagamage2316
    @dinelkagamage2316 3 года назад +2

    Oyanm eknmha niyamai aiye lankawe kollek kiyala gemmen ona tenaka kiyanna puluwan knk..minissu hitiyata ඔයා වගේ මනුස්සයො අඩුයි අයියේ..hemadamath jaya wnna kiyala prathana karnwa russian lanka chanal admin aiye ❤️

  • @නවආර
    @නවආර 3 года назад +1

    පුශිනෝ වල ඉන්න ශාන්ලා කියයි ඒ මනුස්සයට කොච්චර වද දුන්නද අපිනේ දන්නේ පිටතින් හැම දෙයක්ම දකින්න ලේසියි ඒත් පුද්ගලයගේ ඇතුලත වෙනස් මන් කියන් නෑ වෙච්ච දේ හරියි කියලා ඒ වුනාට බීලා වැටිච්ච වෙලාවේ හැම වෙලේම ලඟ හිටපු මිනිස්සු අමතක කරන්න එපා

  • @ashaudangani9186
    @ashaudangani9186 3 года назад +8

    Math Mita awrudu dekakata kalin Russia awe hina godak thiyagena laksha 8k naya wela. Mokada a tharam naya wenna bayak une naththe Russia waladi apita honda salary ekakata wada karanna puluwan kiyala hina godak mawwa nisai. Mawa gaththe punsara Amal kiyana denna. Amal kiyanne mage akkage yaluwek ithin kiyatawath hithuwe na apiwa asarana karai kiyala . Russia kiyana rata godak Honda ratak habai Russian bashawa nodanna kenekuta eka apayak wage job na. Anika mata kiyanna ona apiwa damme fitness wala wada karanna eka maha karumayak kisi nidahasak na .dawasata 12 hours wada masema wada kaloth thama rubles 30000 ganna puluwan . Dawasak niwadu gaththoth ekata ruble 1000k kapenawa. Ledak kiwwath niwadu denne na. Anika a job eke aduma tharame tea ekakwath denne na kama bima tea eka pawa api aran yanna ona . Anika job eka sthira ekak nemei. A kiyanne nethyanukulawa nemei apita ewagenwada karanna une apita thibba visa ekata ewage wada karanna ba policiyen eddi api eliyata yanna ona. Me wage dukak apith winde. Ehata gihin dammata passe api gana hoyala balillak na. A wagema api job hoya ganna try karaddi ekath eyalata gataluwak una eyala kamathi une na api wena job walata yanawata . Mokada eyala ganak maseta hoya ganne ape e Dapu thana wada kaloth. Anith eka api ratakata yanne kiyak hari hoyala ithiruwak karan lassana heewithayak goda maga ganna . Eth api hoyapu ruble 30000n maseta accommodation fee witharak 9000k withara giya ekata thawa add wenawa wathura,gass bill. Ita amatharawa api inna thana idan payak yanna ona wada karana Thanata. Maha pandara wadata yanwa irak dakke na kalekin. Dawasata paya dekak parata yanawa paya 12k wada.transport walata kamata me Hama detama wiyadam ain kalama maseta ithiri wenne Lankawe mudalin 25000k withara .Man masa 9k Russia hitiya ita passe dewani awrudde visa renew kaloth Hama masema ruble 5000 gane apita visa gahana Kendra denna ona labenne ruble 30000i. Ekath niwadu gaththoth kapenawa . Harima amaru kalayak math ehedi gathakale. Man danuwathwa thawa lamai 4k asarana una mawa gaththa punsara nisa salli nathi kara gaththa. Adatath a naya gewanawa eka nisa godak hondata hithala balala Russia yanna . Igena gannama nam yanne eka godak Honda ratak . A wagema Russian language eka nathuwa ehe yanna epa .me Mallita wagema apiatath udaw kale me Aiya api adatath eyalata natagathi. Eka nisa me karanne boruwak kiyala hithanna epa me api labapu athdakim . Salli nathi karan duk wennepa. Yanna kalin dawas warak hithanna .Russian lanka crew eka me karana samaja mehewarata godak pin

  • @සුදම්කල්හාර
    @සුදම්කල්හාර 3 года назад +3

    Mama oyawa dannawa aiye oya godak rusiyawe asarana lamainta pihita wela lankawata yawapu kenek . Kochcha aya mada gahuwath oya oyage gamana yanna aiye suba pathum aiye good luck

  • @shameeer
    @shameeer 3 года назад +7

    Bro oya dan koheda inne? Help ekak onenam kiyanna. Yaluwanta kiyala karala dennam. Mama 4 years Russia hitiya

  • @anushafernando8290
    @anushafernando8290 3 года назад +4

    ඔයා දන්න හොද එජන්සි එකක් නැද්ද මල්ලි අපිත් එන්න බලන්නෙ ඔයගෙ vdo එකබැලුවාම හරි බයඉ

  • @sachivlog7429
    @sachivlog7429 2 года назад

    me රුසියා ඉන්න කෙනෙක් කිව්වා ස්ටුඩන්ස් වීසා වලට එයා ගන්නවා කියලා වීශා එක දවස් 45 හම්බුවෙනවා කිව්වා මුලින්ම එහෙ ඇවිල්ලා ලැන්වේජ් කෝස් එකක් කරන්න ඔනි කිව්වා ජොබ් වීසා නම් එන්න බෑ කිව්වා ඉංග්‍රිසි ඔනි නෑ කිව්වා එක ඇත්තද

  • @dinuranga11
    @dinuranga11 3 года назад +3

    මමත් හිටිය පීටර්ස්බර්ග් යන්න නම් එපා රුසියා ඒජන්සි කාරයන්ගෙ බොරු වලට රැවටෙන්න එපා ජොබ් නෑ . ...ගොඩක් උන් කරන්නෙ අමාරුවෙ වැටුනම ගමේ ඉන්න යාලුවො බොරු කියල ගෙන්න ගන්නව රුසියාව සුන්දර නෑ ජරා මිනිස්සු ඉන්න රටක් ...ඇත්තටම ජරා රටක්...

  • @rajithadilshan3204
    @rajithadilshan3204 3 года назад +2

    Anju aiya ආදරෙයි 🖤🖤 Thda kora kollek oya, ona vlvka lankvta behela ktha krnna, Mta dunna deval vlta mth sepak dennm aiya, adarei set ektma bokkh😘😘🖤💪

  • @thegammer8022
    @thegammer8022 3 года назад +3

    කොල්ල කියන කතාව atta. ඒත් එහෙම උනා කියල මේ video කරන එකාට අහුවෙන්න එපා උන්ට hamba උනත් Student කෙනෙක් උ උනත් ගෙන්නලා කීයක් හරි හොයාගන්නවා. කියන්න තියෙන්නේ මෙච්චරi okun ඔක්කොම ලා ekai

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      Ekak oppu karala pennana malli. Lajjawa wahaganna comment dammata wadak na

    • @thegammer8022
      @thegammer8022 3 года назад +4

      @@RussianLanka ඔය video එකේ නම් කියන ඔක්කොම ලා හොරු thami එක මම පිළිගන්නවා එක atta. මට ලැජ්ජා වෙන්න මොකටද??? මම ලැජ්ජා වෙන්න ඕන මම ඔය නම් කියන අය Hodai කියනවානම් නේ. මම පිළිගන්නවා ඔක්කොම atta කියලා. Eth කොල්ලො උඹත් හදන්නේ අනුන්ගේ වරදී පෙන්නලා කොල්ලො සෙට් කරගෙන ගෙන්න ගෙන වියදමට සල්ලි hoyagannane ekai මම කියන්නේ okkomala ekai කියලා

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      Hari bro. Eka oya hitana widiyane. Meke enna hamoma karana de nisa oya manganat ehema liwwata kamak na Et mama ehema deyak ada wenakan karala tiyenawanam aniwaren ekath metanata tag karanna bro.

    • @nilwalagate7068
      @nilwalagate7068 3 года назад

      මේ වීඩීයො එකෙ කියලා තියෙනවද වීඩීයෝ එක කරන එකා කට්ටිය ගෙන්වනවා එහෙම එන්න කියලා.පව් ඔයා.ඔයා වගෙ උන් තමා කොහෙවත් යන උන්ට සල්ලි වියදම් කරලා පාන් ගන්න රශියන් එන්නෙ

    • @surangaliyanage6826
      @surangaliyanage6826 3 года назад

      Boru account hadan gon comment danna epa.

  • @vkkumar7968
    @vkkumar7968 Год назад

    ඒජන්සිකරයෝන්ගේ බොරු වලට රැවටිලා මෙහෙ එන්න එපා, job නෑ, මුන්ගේ බාෂාව බැරි නම්, ක්ලීනින් job එකවත් සෙට් කරගන්න බැ, දැන් ගොඩක් මේ විසා මාෆියාව කරන උන් ඔයාලව, මාස 3නේ එන්ට්‍රි විසා එකෙන් ගෙන්නලා, හොර විසා ගහනවා, මේ තොරතුරු තියෙන නිසා කියන්නේ, ස්ටුඩන්ට් එන ළමයින්ගෙන් ලක්ෂ 15,16ක්‌ අරන්, මාස 6ක විසා දෙන්නේ, ඉතිං එච්චර මුදලක් වියදම් කරගෙන මාස 6කට මෙහෙ ඇවිල්ලා, ආයේ යන ළමයි ගොඩක් ඉන්නවා ගෙවල් වලට කියල ටිකට් දාගෙන, ඉතිං එන්න ඉන්න අයට කියන්නේ, ඒ මුදල් වියදම් කරගෙන වෙන රටකට යන්න, job එකක් කරන්න, රුසියාවට ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා, මේ කතාව කියන්නේ, හෙම අමාරුවේ වැටුන එක්කෙනෙක් විතරයි, තව ඉන්නවා,

  • @sahandinu5511
    @sahandinu5511 3 года назад +6

    Godak watinawa video ekata
    Godak aya me russia walata enne Agency & agent la kiyana boru ahagena sehenna boru kiyanwa e eyale biussnes eka karaganai eka me russia wala godak hora agentla karanne ehema aya one tharam me russia wala innwa hariyata karana ayath innwa hebei bohoma podi denek inne e hinda hodata hoyalabalal enna mokda me russia walata evith anatha unoth iwarai e hinda hoda visa ekakata enna 👆 kiuwa wage visa Category thiyenawa e hinda hodata hoyala balala enna anika monaharima deyak karagann onenam Moscow wage city ekakata enna wena city walanm job godak adui e hinda Moscow walata hoda visa ekakata hoda agent kenekgen enna anika loku salli hama karanda Europe paninna puluwani wage godak boru kiyanwa ewa boru ehema karanna be ewata ahuwenna epa student visa ekat evith study karanna igenagan hari vidihata weda tika karaganna ethakota oyalata kisima werddak wenne ne owage goda student la mehe evith anatha wela kann bonn nethuwa godak duk vidapu lami hitiya apith godak ayata puluwan vidihata udu kara thamath api udau karapu aya anatha wela lankawata yanna hadapu lami api karapu udauwalata ada thama russia wala innwa hamba karamwa e wage thawa minihekta uwau karanna puluwanm godak pin russia wala dekak karagena hri vidihata inna kattiya innw lagel vidihata russia wala inna kisim waradak wenne ne hora weda karannethuwa lagel inna ethakota oyalata godak hoda gamank thiyei
    Anika thawa ekak russia wala job salli walata vikunanwa e henama horu loku ganan gannwa job walata dala denna ewa boru ewata ahuwenna epa ehema karanna one ne e hinda me rate godk aya hora weda karala thami salli hamba karanne ekai me rata student lata hari gamank yanna beri ape minissai ape ayata warddanne e hinda hodata hoyala balal hoda agent kenekgen enna denata job nethuwa anatha wela studentla innwanm cmnt ekak danna mt kisim salliyak epa kisim deyak epa job nethi ayata dennam api ape ayata udu karanna one hari deyak karann one me russia wala lanakwe ape aya.
    Video ekata thanks 🙏💯❤️

  • @dilanhasintha6307
    @dilanhasintha6307 2 года назад

    Aththatama dukai aiya wechcha de gana.Oya try karanna oyata hoda thanakata enna puluwan mechchara kattak kapu ekekta diyunu wena eka maha loku wadak newei jaya wewa aiya.

  • @buddhimamunaweera4768
    @buddhimamunaweera4768 Год назад +2

    ඇයි මිනිස්සු මෙහෙම? යකෝ මෙහෙම මිනිස්සුන්ව අසරණ කරනවට ඕකුන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහනවා. පව් මේ මිනිස්සු.

  • @lakminiperera974
    @lakminiperera974 3 года назад +2

    රැසියාවේ ලන්කාවේ එම්බසි එක කොහොමත් හොර ගුහාක් කියලා මන් අහලා තියනවා.

  • @sujathakumari9053
    @sujathakumari9053 Год назад

    Godak dukai apith. Daruwan enna ammala jaya ganna puthee oya jawaran karayanta hodak wennaa.kalaya visin palisan deevi

  • @danushkapradeep1083
    @danushkapradeep1083 Год назад

    මල්ටිපල් විසා කියන එක හොදයිද.. මොකුත් අවුලක් වෙයිද..

  • @seeker1231
    @seeker1231 3 года назад

    Ow karana ayata hena gahanna one ayh... Oya parissamin inna... Budu saranai ❤🍁

  • @deshanmaduranga5127
    @deshanmaduranga5127 3 года назад +3

    Nisal sudharaka kiyala sakkili ballek innava Latvia vala.uth poland russia ehema yavanava kiyala kollo kello godak anatha karala laksha 10 15 20 horakala tiyanava. paressamen .Nisal sudharaka Gampaha pette ekek.Lagadima okava neethiyata kotukaranava.oyala ahuvenna epa.

  • @shanildilanka6672
    @shanildilanka6672 Год назад +2

    බලාපොරොත්තු දිලා ලංකාවේ කොල්ලෙක්ට කොල්ලෙක්ම‌ අරින එක නම් කැත වැඩක් බං.

  • @srilankandreamworld9199
    @srilankandreamworld9199 2 года назад +1

    අන්ජු අයියේ චම්පිකා ඒජන්සියෙන් ෆාම් වේකන්සි කොහොමද ඇත්තද...ඒව...පොඩ්ඩක් කියන්න පුලුවන්ද..

    • @oshamenuri4605
      @oshamenuri4605 2 года назад

      චම්පිකා ekennam yanna epa un හොරු kollo arangihin hiragewal wala wage fam walata dala enawa .apith ahuuna ekata

  • @isurumadushan8447
    @isurumadushan8447 3 года назад +6

    රුසියානු භාෂා පාඨමාලාව සදහා විශාල සිසුන් පිරිසක් ගෙන්වාගෙන ඔවුන් අනාථ කරන තවත් එජන්සියක් පිළිබඳව අනාවරණයකි.
    ජා ඇල පිහිටා ඇති මේය mas visa නමින් හදුන්වනු අතර මෙම ආයතනය තුළින් ද
    සිදු වන්නෙ මේම ජාවාරමයි.
    මොවුන් සිසුන්ට පවසන්නේ අවුරුද්දක නවාතැන් පහසුකම් ,රක්ෂණ ආවරණයක් ,රැකියා ලබාදෙන බවත්ය .නමුත් එවැනි කිසිදු දෙයක් ලබානොදෙන අතර මාස 6 පමනක් ලබාදෙන අතර මොවුන් මුල සිටම පවසන්නේ ලබාදෙන බවත්ය ,නමුත් මේම ආයතනයේ ප්‍රධානියා දේශපාලන සම්බන්ධ කම් තමන් ඇති බව පවසා සිසුන් බියවැද්දීම කරන බව බොහෝ සිසුන් අප හට පවසා ඇත .එම නිසා අප ඔබගේන් ඉල්ලා සිටින්නේ මේ වැනි ආයතනය වලට රැවටි ඔබගේ වටිනා මුදල් විනාශ නොකරන්න.

    • @mitaliroshel
      @mitaliroshel 3 года назад

      Math Russia student visa enna inne e agency eken ne😢wadi wisthara denaganna puluwanda mn uni eken placement exam eka enakn inne mage documents yawala thiyenne

    • @isurumadushan8447
      @isurumadushan8447 3 года назад +1

      @@mitaliroshel oya anne study krnnama witharaknam mehe hodai namuth mehe job nam krnna hithana taranm lesi naa

    • @mitaliroshel
      @mitaliroshel 3 года назад

      @@isurumadushan8447 oya Russia hitapu kenek da. Mn study and job dekama karanna enna inne godak dewal karanna puluwan wei kiyala hithuwa job ekath karan podi ganak hari ithuru karaganna.

    • @nn0214
      @nn0214 2 года назад

      @@mitaliroshel oya mas eken giyada?Mokd une? please reply.

  • @niroshinilakmali9143
    @niroshinilakmali9143 2 года назад +1

    Jiwat wenna videhak nati nisa podi patau 3dala anne api 30awanawa labana mase mewa ahuwama mata bayai

  • @heshanrathnayake5432
    @heshanrathnayake5432 2 года назад

    ස්තූතියි අයියේ🥺❤️

  • @GayanSiriwardana-do6wo
    @GayanSiriwardana-do6wo Год назад

    Mawa genawe st Petersburg walata rizwan fa and eyage malli imtiyas dennama horu kawruth rawatenna epa

  • @sanjuperera7537
    @sanjuperera7537 Год назад

    Hamoma naraka na man danna aiya kenek inne russia eya gihin awrudu 3 wenawa kisi karadarayak na hodata innawa eth hodata hoyala balala yanna ratawal wala waraddak na namuth egantlagen parissam wenna un thami horu hoda thanakin hoyala yanna

  • @zaferzen9351
    @zaferzen9351 3 года назад +3

    Ado kollo uba hodin inna one uba karanne loku pinak.. pw bn minissu

  • @dimuth4589
    @dimuth4589 3 года назад +5

    පට්ටම දුකයි බං.
    අපි ඔක්කොම මනුස්සයො බං.
    ඇයි බං මේ විදියට අහිංසක කොල්ලන්ව රවට්ටන්නෙ

  • @AdaraLokaya
    @AdaraLokaya 3 года назад +2

    අයියා මෙහෙම කරන්න බැරිද..ලංකාවේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් වගේ ඩිග්‍රි එකකට එන්න බැරිද ජොබ් වලට. ඇවිල්ල pr ගන්න වගේ බැරිද..

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      +79992109192 WhatsApp

    • @therelaxsubnow
      @therelaxsubnow 2 года назад

      Pr ganna ubata pissuda
      Uba dan na ahenam Russia gana

  • @JeewanWaranakulasooriya
    @JeewanWaranakulasooriya Месяц назад

    New sunrise ඒජන්සි eken russian awa kattiya innawada

  • @nishanthapushpakumara5044
    @nishanthapushpakumara5044 2 года назад +1

    Mata garment ෆීල්ඩ් eke job ekak set una . Inteviw date eka next week wala. ලක්ෂ 5.5 යනවා kiwuwa. ඇත්තටම garment ෆීල්ඩ් eke job තියෙනවා da

    • @champikasanjivani3683
      @champikasanjivani3683 2 года назад

      Math ahema බැලුවා mewa dekkama bayai

    • @RussianLanka
      @RussianLanka  2 года назад +1

      +79992109192 WhatsApp

    • @sandunsameera3352
      @sandunsameera3352 2 года назад

      Laksiri lanka eke neda math baradunna 🥺ane poddak vistara hoyala denna barida 🙏🙏

  • @dinakshidina9995
    @dinakshidina9995 Год назад

    Language program ekakata student visa awoth kohomada aiye

  • @thambapannetv4089
    @thambapannetv4089 3 года назад

    ඇත්තට ගොඩක් වට්න video එකක් මල්ලි.අපිට මල්ලි ගැන අමුතුවේන් කියන්න ඔනි නැ.මේව.ම්ට කලින් කරන.ඔනි.දේවල් වාහාම නිතිය කියාමක.කරන්න.ඔනි හොරුන්ට ජය වේවා..!❤️❤️

  • @nevilaruna2224
    @nevilaruna2224 Год назад

    Nugegoda ajansiyak laksa 17 illanawa . maharagama ekak laksha 15 illanawa istudant visalu auruddakata denawalu full time wedakaranna puluwanlu kiyanawa school yanna one nalu . Man ahanne mewa aththada ?

  • @SiranthaSanjeewa-i2d
    @SiranthaSanjeewa-i2d 6 месяцев назад

    lankawe moda minissu inne akai mehema wenne,,,aurudu 75,,k,,rewatunu jathiyak lankawata hikune a nisai,,hora desapaluwo hadapa rata

  • @leowithmom8497
    @leowithmom8497 3 года назад +1

    Godak hoda video ekak. Danagena rata yanna

  • @nuwancontemporary
    @nuwancontemporary 2 года назад +1

    So sad story, I'm telling it better to think twice when anyone is going as a student to a European country. I noted only in the UK students are doing pretty well but success in other countries is limited.

  • @noobytofficel7791
    @noobytofficel7791 Год назад

    Ayye study advisor aka hodada study valata anna plz reply recommend agencys teyenavada repaly plzz 😔🖤

    • @RussianLanka
      @RussianLanka  Год назад

      Ehema kiyanna amarui malli. Apu hama taninma prasna tibba. Oya enne attatama study karanna nam loku aulak wenne na. Et enne study karana gaman job karanna wage nam sahenna hoyala balala enna. Etaramata horu pirila dan meke

  • @KaviduKavi-kx6rk
    @KaviduKavi-kx6rk Год назад

    Ma russiywe ariport ekn gnna madicle ekta durgs aulk ynwda

  • @ruwanipathirana6342
    @ruwanipathirana6342 3 года назад +1

    Mulinma kiyanna ona anju aiye mage aiyata pihita unata oyata godak pin.godaaak pin sidda wenna ona.mokada mama dannawa ouakaiyana nam walin mage aiya wagema thawath ayth akka apu kollo tika duk widala widala berima theana un lankawata giya.namuth mage aiya thawamath asaranayek wage jewithe hoyanawa.

  • @kasunigamage9812
    @kasunigamage9812 3 года назад +3

    Godak hoda denuwth kirimk aiya....oata ganadewi pihitai.🙏🙏🙏😔

  • @WasanthaKumara-d9m
    @WasanthaKumara-d9m Год назад

    Mamath rusiyawe inne apith inne rira karala wge aeliyatawath yanna be

  • @harshaperera5590
    @harshaperera5590 3 года назад +6

    Thank you very much. aiye mamath dkka irida lankadeepa pattharaye thiyenawa russiawata yawanawa kiyala mama e thanata call karahama e gollo kewwa pushchino yawnne kiyala.

    • @gimhans937
      @gimhans937 3 года назад

      Ammooo yanna epa machan

    • @gimhans937
      @gimhans937 3 года назад

      Apith idala awe ape Aya thama oya inne. Apinam lankawata awa ehe Inna aya den godak amaruwen inne

  • @hisithagihan1337
    @hisithagihan1337 3 года назад +2

    Math enna haduve.meka.baluvama russiya enna 2parak hithanna venava.me vage videos karana eka vatinava

  • @indika963
    @indika963 11 месяцев назад

    Matath me tika une api duk widinawa ape lankawe aya thama duk widinawa

  • @thiwankasadakelum5172
    @thiwankasadakelum5172 3 года назад +1

    Godak pin anju malli. Matath kochchaara udau karada oya. Oya nisa thamai karadarayak nethuwa lankawata enna puluwan une.

  • @shihanithilini6236
    @shihanithilini6236 3 года назад +3

    Mamath awe student kenek widihata . mata udaw kaleth me aiyala enisa oyala boru karayinta ahuwenna epa... horunta ahuwenna epa... asarana wenna wenawa nodanna rataka thani unama.meyala nattam man godak asarana wenawa.... horunta ahuwenna epa 🙏

  • @devid-h6c
    @devid-h6c 6 месяцев назад

    Mata help ekaka denna puluwnda. Mn rushiyan wala inne

  • @GayanSiriwardana-do6wo
    @GayanSiriwardana-do6wo Год назад

    Kathawa hariyatama hari matath ohoma una mama awith Dan one month wenawa mawa genawe oya vidihatama job denawa inna thana denawa kiyala dollar 5580 gatha anthimata 5 month idala awa eka sathayakwath lankawata ewanna bari una

  • @kpnadeesha7349
    @kpnadeesha7349 3 года назад +1

    Aiye math russian enna hitn inne me video dekkm bayai aththtm.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Год назад

    මේ කොල්ලා ගේ දුක් අදෝනාව....හරි පව්... අහිංසක ළමයින්ට මෙහෙම කරන එක...ඔය නම් කියපු එවුන්ට... ඇස් වලින් ගලන කදුළු ක් ගානේ මේ ශාපය වදිනවා.... ඕකුන් වාහනය කින් යන කොට හරි පාරේ ඕකුන්... තිරිසන්නු වගේ මැරිලා යයි..... ඕකුන් ගේ අඹූ දරුවන් ටත් මේ ශාපය වදිනවා වදිනවා මයි..... ලැජ්ජා වෙන්න ඕනේ ඔය නම් කියපු තිරිසන් බල්ලෝ හතර දෙනා.....

  • @shashikaniroshan134
    @shashikaniroshan134 Год назад

    අයියේ මම ගාමන්ට් එන්නේ ගාමන්ට්වල අවුලක් තියද

  • @therelaxsubnow
    @therelaxsubnow 2 года назад

    Ballo tikak innawa mata dan nama mathaka na
    Kuliyapitiye power kiyala akek innnawa
    Russian kellek badala inne

  • @yahaniwejevira7237
    @yahaniwejevira7237 Год назад +2

    මමත් ඉන්නේ රුසියාවේ මොස්කව් වල ගාමන්ට් 😢

  • @tawfeqmajali5603
    @tawfeqmajali5603 3 года назад +1

    Mge yaaluwo tikk biyagma egencikin garment fac ekkta enna hadnwa. Bya hithenwa. Kohomda garment factory rusiyawe

  • @kamalsrikumara4864
    @kamalsrikumara4864 3 года назад +1

    අයියේ clement perera kiyala sir kenak thamai apiwa ewanna.thawa university eka thamai chechen state university , kazan national research technical university ,kabardino balkarian state university pskov state university tomsk polytechnic university mewa walin ekkata danewa kiwwa, university eka part time karanna pulwan kiwwa , aiyya pulwannam hoyala balanne

    • @talpavilashantha
      @talpavilashantha 3 года назад

      Russian Lanka1 Putha kiyana de wishwasa keranne. Salli deela igene ganne ho ratakata job keranne yanne epa- wisheshayen naya wela. Giyata kamak nehe naya nowi Aaradanayak (shishyathwayak nethiwa kohewath yanne epa.

  • @buddhikamendis5878
    @buddhikamendis5878 3 года назад +3

    Go go go.... Niyamai.... Russian Lanka...♥️✌️✌️✌️

  • @vinoddilshan7152
    @vinoddilshan7152 Год назад

    Math awe oya ashan kiyna para ballagen mn Moscow hiteyai okta hena gahnwa

  • @hwijesooriya
    @hwijesooriya 3 года назад

    Godak hoda wedak aiya. Matath rusiyawedi godak udau kara. Godak ayata oya vidiyata pihita wenna.

  • @deepaldinayadura5483
    @deepaldinayadura5483 Год назад

    ග්ලෝබල් ලංකා කියල ඒජන්සියකින් ඕසෝන් ඊ මාකට් කියල එකකට යවනනවා කියල කියනව ඒක ඇත්තක්ද

  • @ruwanmadusanka1169
    @ruwanmadusanka1169 11 месяцев назад

    champika eka agara eken job visa apu aya ennawada

  • @sadunmadusanka6335
    @sadunmadusanka6335 2 года назад

    aiya matat e De wela tiyanna russian avilla anath wela inna eliyata yanna denna ne hira wela inna puluwan nm udau karanna piz aiya

  • @CHATHUWithTRAVELS-c7m
    @CHATHUWithTRAVELS-c7m 2 года назад

    Aiye magen yawana kenek laksha 3k illuwa visa awamai salli badinna kiwwe.. thawa laksha 14k ohe awilla weda karana gaman gewanna oni kiwwa sponsor karala ganne kiwwe

    • @RussianLanka
      @RussianLanka  2 года назад

      Boru. +79992109192 WhatsApp ganna. Pahadili karannam

  • @hathamunelonal1293
    @hathamunelonal1293 3 года назад +1

    Anju aiya marai oya nam. Apita udau kara wage thawa ayata udau karanna. Horunta ahu wenna denna epa. Kollo paw.

  • @niroshmaduranga1912
    @niroshmaduranga1912 2 года назад

    රැසියාව PR හම්බවුනු කෙනකුට කට්ට්ය ගන්න පුලුවන්ද

    • @RussianLanka
      @RussianLanka  2 года назад

      Kattiya ganna puluwan kiyana eken adahas kale mokadda? PR natat meheta working hari student hari gennana puluwan contact tiyenawanam. Paule kenek wage visit gahala gena eka gana nam ahuwe pr eken eka karanna ba.

  • @charithalakmali3404
    @charithalakmali3404 3 года назад +1

    ane ayye mat russia yanna inne.. moscaw tama visa dala denwa kiwwe. oyage me katawa ahuwama bayayi.. eya horek d kiyanna danne na... ayye moscaw wala job nadda hoya ganna? plz reply me

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      Oya ena University Eka gana hoyala balanna. Eka Moscow edala koitaram durakinda tiyenne kiyaka hoyala balanna. Oya enne study karanna nam oyata study karanna one dewal tiyena Uny ekak da kiyala balanna. Study karana gaman hamba karanna nam 99% kma mehe hariyanne na nangi. Job ekak hari giyat eken oyage Next year eke University ekata gewaganna puluwan prananayen nam hamba karanna ba. Anika Russian Language Eka natiwa palaweni aurudde job karanna lesi na kohomat. Oya enne study karannama nam prasnayak wena ekak na. Hamba karanna nam russia student awilla attatama wadak na ada tiyena tatweta

    • @charithalakmali3404
      @charithalakmali3404 3 года назад

      na mn enne wada karanna.. studies walata neme. mawa yawana tanin kwwe 1 dawask college ynna wei kyl.. anit dawas okkma wada krnna wei kwwa..mn language ekat pdm krnwa ayye..ehema awat hoda job hoya ganna bari weida? thanks reply krnwata.. gdk pin oyalata.

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      Mata meeta wada pahadili karanna terenne na malli. Ewana kena mona kiwwat oya enne student visa nam oyata aiti man kallin kiwwa tikama tama. Oya ena visa working nam witarai oyata wenas deyak balaporottu Wenna puluwan. Man oyata mage utukama kala. Oya hodata Kalpana karala kamati tiranayak ganna. Good Luke

    • @prasangatv4768
      @prasangatv4768 3 года назад

      bro oya yanna hadana agency akakinda natham ara facebook page 1k karanne sahan ranasinghe gen da.

    • @talpavilashantha
      @talpavilashantha 3 года назад

      @@charithalakmali3404 Russian Lanka Putha kiyana widiyata keranne. Officially invite keroth job keranne ho igeneemete yanne (namuth naya wela kohewath yanne epa. Visa1 thibboth Job keranne puluwan kiyala ehenam puluwan job keranne. Igeneemete awith Job keranne den London welath be. Thaman hariyata jeewath wenewa nam katawath amaruwe danne be oyawa. Live by Dhamma -Dhamma will take care of yourself "Dammo hawe Rakkathi Dhamma Charee"

  • @pubggamingclub6145
    @pubggamingclub6145 11 месяцев назад

    Thawa wisthara dena ganna puluwandaa

  • @ravidugamage7991
    @ravidugamage7991 3 года назад +2

    අයියේ අපි කොහොමද අපි එන්න ඔනි රුසියටව අනෙ පොඩ්ඩක් කියන්නකො 😪

  • @pasanudara1512
    @pasanudara1512 3 года назад +4

    මගෙත් යාලුවෙක් student වීසා වලට එහෙ ඉනව, මටත් එන්න කිව්ව, ලක්ෂ 11ක් ව්තර යනව කීව, volga state university කියල එකක්, එක බොරුද😔

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      University eka atta. Study karannat puluwan. Laksa 11 ganawannam u yaluwek Wenna ba. Part time karala laksha 2 k wage hoyannat puluwan wage katawak kiwwanam aniwaren u yakuwek nemei. Paressamata

    • @ravidugamage7991
      @ravidugamage7991 3 года назад

      Russian lanka ane aiye mata msg ekak danna fb new eka lakshitha sankalpa

    • @RussianLanka
      @RussianLanka  3 года назад +1

      @@ravidugamage7991 +79992109192 WhatsApp ganna malli fb eken Hoyanna amarui

    • @talpavilashantha
      @talpavilashantha 3 года назад

      Officially invite keroth job keranne ho igeneemete yanne (namuth naya wela kohewath yanne epa. Ade lokuma prashna kawada wishwasa keranne kiyana eke. Thaman hariyata jeewath wenewa nam katawath amaruwe danne amrui oyawa. Live by Dhamma -Dhamma will take care of yourself "Dammo hawe Rakkathi Dhamma Charee"

  • @pathminimallika1304
    @pathminimallika1304 3 года назад

    Niyamai putha. Ape puthath asarana wela inna kota anju putha thamai lankawata enna godak udau kare

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 3 года назад +5

    🥺🥺🥺

  • @kumudukumari3538
    @kumudukumari3538 3 года назад

    Job visa ekak 8 lks welin yanna puluwanda? Kadana consultancy center ekak. Hariyata yana path eka mokakda Ayya.

  • @harshbecool480
    @harshbecool480 Год назад

    Rusian vala masika vatupa kiyak gevanavada

  • @tawfeqmajali5603
    @tawfeqmajali5603 3 года назад

    Theruwn saranai

  • @thathsaranikularathna2558
    @thathsaranikularathna2558 2 года назад

    iibm campus eke russia student visa program eka gana danna knk innwada

  • @shiranandnimmi9121
    @shiranandnimmi9121 3 года назад +3

    අයියේ මම study advisor කියන ඒජන්සි එකෙන් එන්න ඉන්නෙ රුසියා..ලක්ෂ 7 ක් වගේ යනවා කීවෙි..ඒක ඇත්තද..student visa

    • @deshanmaduranga5127
      @deshanmaduranga5127 3 года назад

      Hodata kalpana karala enna.harima seethala katuka deshagunayak thiyana ratak.Russian language eka baruva job karanava kiyanne heenayak.

    • @cmj7697
      @cmj7697 2 года назад

      Aiye mkkda hariyatama enna hoda eka ekagana kiynawada

    • @divergent947
      @divergent947 2 года назад +1

      Agency newe student visa ynwnam ugc approved private campus wlin yawanna eka website eken blanna

    • @therelaxsubnow
      @therelaxsubnow 2 года назад

      Laksha 4.5 yanne

  • @niroshinilakmali9143
    @niroshinilakmali9143 2 года назад

    Mall mama gamant job akka kata anna hadane dan slli badala okoma iwarai at mata tikak bayai ayala kiyanawa apiwa arinne masa 3visa akkata kiyala giyata paase a wadapalen giyata passea aurudden auruden apata visa gahanawalu

  • @ireshpushpakumara7113
    @ireshpushpakumara7113 Год назад

    Aiye mamath hodata katu kawa

  • @krishandanushka7922
    @krishandanushka7922 3 года назад +1

    Mechchara agency auwanta rewetenne nathiwa..rumenia wage ratakata yanna..

  • @danushkapriyantha9883
    @danushkapriyantha9883 2 года назад

    uba koheda? lankawe. kiyapan add 1 dipan..

  • @gimhans937
    @gimhans937 3 года назад +1

    Tharindu, dishmitha, ashan oya set eka thawa kellek innawa darshani kiyala kellekuth sambandai okunta hena gahanna ona. Ape anagathe winasa kara okunta hena gahanna ona aththamai. Apith oya 16 Dena atharen ekkenek thama mamath.oyala Russia walata yannawanam kawadawath hithanna epa yaluwane.

  • @lalaniarabegedaraarabegeda8543
    @lalaniarabegedaraarabegeda8543 3 года назад +1

    Aiye mamath russian enna hadanne .. student visa ekkata .. visa eka wadinawa kiwe .. 15 month walata....inna room denawa kiwa . Room walata RS 9000.. monthly gewanna oni kiwa ... job ekkata dala dennam kiwa .. night wada karanna wenne kiwa. ....

    • @RussianLanka
      @RussianLanka  3 года назад

      Atta wistare man kiwwane nangi. Mehe kello study karanna enna hoda ratak nam nemei. Attatama study karanawanam kisi prasnayak na. Et part time karanna kiyala api ekama eka lamayekwat ada wenakan hodak karagatte na. Wisesayen ganu lamai. Mata meta wada kiyanna terenne na. Oyage visa karana kena mona mona widiyata ragapala kiwwat metanata awama oyata man kiyala tiyena hama deyakma at widinna wenawa. Mata kagewat business kadanna uwamanawak na. Et enna kalin Oyala hodatama hitanna. Awata passe hitala wadak Wenne na.

    • @talpavilashantha
      @talpavilashantha 3 года назад

      Russian Lanka1 Putha kiyana de wishwasa keranne. Salli deela igene ganne ho ratakata job keranne yanne epa- wisheshayen naya wela. Oyala lankawe ipedila inne pawakata kiyala hithana kan hari yanne nehe. Giyata kamak nehe naya nowi Aaradanayak (shishyathwayak nethiwa kohewath yanne epa.

  • @Californianboy476
    @Californianboy476 3 года назад +2

    මට පෙන්නන්න බැරිම රටක් තමා russia කියන්නෙ

    • @yasirurandunu9038
      @yasirurandunu9038 2 года назад

      ඇයි ඒ

    • @dulankanarasinha8693
      @dulankanarasinha8693 Год назад

      Ai a

    • @madumadumalemadu1211
      @madumadumalemadu1211 Год назад

      මමත් ඉන්නෙ රුසියාවේ ඔයා කියන දැ හරි .මන් අවුරුදු 2 ක් මෙහෙ මගේ හීන හෑබෑ කරගත්තෙ මේ රටට පිං සිද්ද වෙන්න හොරුන්ට අහු නොවී එන්න එතකොට අයේ ගැටළු අති වෙන්නේ නැහැ

    • @amilaprabhath4929
      @amilaprabhath4929 Год назад

      @@madumadumalemadu1211 student visa ena eka awlda oyawa contact kara ganna puluwanda