THE STORY OF RUSSIA GOING TO WAR

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • ලංකාවෙන් රුසියාවට යන අපේ විශ්‍රාමික රණ විරුවන්ට වෙන දේ....

Комментарии • 76

  • @DJP706
    @DJP706 5 месяцев назад +11

    මේවාට වග කියන්න ඕන මේ කාලකන්නි පාලකයන්...මේ රණවිරුවන්ට ජීවත්වෙන්න මේ විශ්‍රාම පඩිය මදි...ඒකත් ඉතා සූක්ෂ්ම ලෙස බැංකු මඟින් ණය ගන්න පොළඹවලා ඒ රණවිරුවන්ව අන්ත අසරණ කරනවා......ඉතින් ඒකයි මේ අය ආයමත් මැරෙන්න හරි ගිහිල්ලා ණය කන්දෙන් බේරෙන්න උත්සාහ ගන්නේ...ඇත්තටම කළ යුතුව තිබුණේ මේ රණවිරුවන්ව රටට ඵලදායක දේකටම යොමුකරගෙන එයින් ලබන ලාභයෙන් සාධාරණ වැටුපක් ගෙවීමනේ කළයුත්තේ ...එක්කෝ ස්වයං රැකියා සඳහා යොමුකළ යුතුයි,ඒ සඳහා දැනුම,මුදල් දිය යුතුයි...අඩුම වශයෙන් පිටරටවලට විකුණන්න ආයුධ හරි මෙයාලාලවා නිෂ්පාදනය කරවන්න තිබ්බා ...ඒත් මේ දුෂ්ට පාලකයන් රටේ බලය අරගෙන කොමිස් ගහන්නේ කොහමද කියලා විතරමයි බලන්නේ....මේ වගේ දෙයකින් කොමිස් නැති නිසා කවදාවත් මේ දේශපාලුවන් හා ඉහළම රාජ්‍ය ලේකම්ලා මේ වගේ සැලසුම් හදන්නේ නෑ....පාලනයේ වෙනසක් කළයුතුමයි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 месяцев назад +4

    Good news Malli budusaranai ❤❤❤❤

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 месяцев назад +2

    Kohe udda kalath ape kollanta jaya wewa !! 🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ramaniperera4436
    @ramaniperera4436 6 месяцев назад +3

    හොද දැනුවත් කිරිමක්

  • @dammikakumari2457
    @dammikakumari2457 5 месяцев назад +3

    මෙවැනි වංචා කරන හොරුන්ට පැනලා ඇවිත් ඕකුන්ගේ කට ඇරලා වෙඩි තියන්න ඕනි.

  • @VeritasKonig
    @VeritasKonig 5 месяцев назад +4

    මේ හැම කතාන්දරයකින්ම කියැවෙන පොදු සාධකය කාලකන්නි පවිටු ඒජන්සි කාරයෝ.
    ලංකාවෙ "ආංඩු" කරන පාංඩුවෝ මේ ජාවාරම් ගැන කිසිම දෙයක් කරන්නෙ නැද්ද

  • @AyeshaWerawala
    @AyeshaWerawala 5 месяцев назад +3

    ඡනාධිපතිතුමනි පවු අපේ රන විරැවන්...එයාලව ලංකාවට ගෙන්න ගන්න...රනවිරැවනි නැවත මෙි වගේ මෝඩ ගමන් යන්න එපා..මොකද සල්ලි නෙමෙි ජිවිතේ කියන්නෙ...

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 5 месяцев назад +5

    150 ගත්ත එකාගේ දෙමාපියන් ඇතුළු දූදරු පවුලේ සැමට සදා සොත්ති බවක් තුතේ.

  • @mimijaya7522
    @mimijaya7522 5 месяцев назад +4

    😢😢😢 හරිම දුකයි෴෴! රටපුරාම හොර ජඩ බලු පාහර ඒජන්සිකාරයෝ මුදල් ඇරං මේ කරන්නෙම හු. ක. න. සිංහල බල්ලෝමයි.෴෴ මම USA 🇺🇸

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 5 месяцев назад +8

    රුපියල් 150 ගත්තු තරු ගහපු හිගංනා රට හමුවට ඉදිපත් කරමු.ඌ මොනතරම් දූෂිත එකෙන්ද මුංද එයාපෝටිඑකේ වගකියයූතු තනතුරු වලට දාලා තියෙන්නේ.දෙයියන්ගෙම පිහිටයි රටට.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 6 месяцев назад +12

    ඔක්කොටම කලින් අර රු 150 ගනිපු එකා අරගෙන ඇවිත් ප්‍රසිද්දියේ එල්ලන්න ඕන...

  • @SanujaGayani-v8f
    @SanujaGayani-v8f 3 месяца назад +1

    Aththamai mage mahaththaya ganath kisidu thorathurak naha me jawaramkarayota soba dahamain daduwam labewa

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 5 месяцев назад +2

    අනේ මේ මිනිස්සු පවු. මිනිස්සු අසරණ කලේ රජයන්.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 месяцев назад +3

    ආයතනයක වැඩ කරලා ජීවත් වෙන්න බැරි නම් විදින්නේ දුක නම් මොකටද එම ආයතනය වැඩ කරලා

  • @nadugek8186
    @nadugek8186 5 месяцев назад +1

    Ane paw දෙවියනේ karap.u අපරාධ yk

  • @MalkanthiSubashini
    @MalkanthiSubashini 5 месяцев назад +4

    දුප්පත් කොල්ලො අසරණ කරලා පවූල් අනාත කරලා.මුන්ගෙ පවූල් සැප විදිනවා

  • @sunandamuthunayaka5011
    @sunandamuthunayaka5011 5 месяцев назад

    අපේ අයියා ගියා තවමත් කිසිම තොරතුරුක්නැ පුලුවන්නම් මේ අයියා ට කියලා තොරතුරක් දෙන්න එයාගෙ නම අසංක රත්නායක එයා පෝස් එකෙ හිටියේ ගම පදවි පරාක්‍රම පුර ,

  • @jacinthadona4538
    @jacinthadona4538 5 месяцев назад +2

    Jaathika veerlayek karanna ona meyawa😢😢😢

  • @lbnadiranga5814
    @lbnadiranga5814 6 месяцев назад +1

    බෝපිටිය කොහෙද දන්නේ නෑ ආසයි දකින්න tv එකේ....

  • @NISHAMJAYATHUNGA
    @NISHAMJAYATHUNGA 5 месяцев назад +2

    ගමගේ කියන්නේ සමීර ගමගේ නේද

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 5 месяцев назад +1

    🎉🎉

  • @Wassala-e7k
    @Wassala-e7k Месяц назад

    Machan ubata roobal laksa 3000000k gawanawa thuwala unama aparaday ..

  • @samanranjith9705
    @samanranjith9705 2 месяца назад +1

    Interview karpu aka ok කියලා විතරක් kiyaddiwath හිතුණේ නැද්ද mun වංචා කාරයෝ කියලා

  • @Warnhar
    @Warnhar 5 месяцев назад +3

    එක අතකින් තොපිට කෙලවෙන එක අගයමි. හේතුව DICTATOR පාලනනගය කරන රටක අහින්සක ජනතාව ගාතනය කිරිමට තරම් අධම කුලි හේවායෙක් වීම on the other hand ඇයි නුඹට ආත්ම ශක්තියක් නැත්තේ නුඹලගේ රීරි මාන්ෂ සූරගෙන සුර සැප විදින කාලකන්නි දේෂපාලකයින්ට නිසි දඩුවම් දී රට දියුනු කරන්න???? උඹල සේරම එකතු වුනත් ඔය පර හැත්ත(225) nothing for you. එත් උඹලගේ සිංහල බෞධද කියන ජාතියේ සමගියක් නෑ. එදා ඉදල කරේ පාවා දීමයි උඹලට අනාගතයක් නෑ අතීතයක් මිසක්.

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 5 месяцев назад

    පැනලා ඇවිල්ලා ලැජ්ජයී
    යවපු උන්ට පුකට වෙඩි තියන්න ඕනේ

  • @anilkumara828
    @anilkumara828 5 месяцев назад +1

    Air port pakayawa maramu !

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 месяцев назад +1

    Okunta soba dahama dei daduwam wade kal naha ape ahensaka kollo yawala oun sape enneda kala kanne theruwan saranai hamotama oyala vesiwa mathawane unewa araxsa karanna sithuthi vesiwa mathawata

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 6 месяцев назад +2

    Hari dukai malli mamath army eke hitiye monada venna one mama europe

  • @SureshFernando-kt4gf
    @SureshFernando-kt4gf 5 месяцев назад +4

    fatta kebara boru gothanawa

  • @k.t5784
    @k.t5784 5 месяцев назад +2

    Oyata samantha kiyala kenek hambun nadd .. ane e mage bappa eyath rusiya gihin api danneth na apita horen gihin thiyenne dan msayak venava kisima katha bahak aranchiyak na

  • @anilkumara828
    @anilkumara828 5 месяцев назад +1

    Okun lankawedi maramu!

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 5 месяцев назад +1

    රුසියානු යන්න එපා . ලංකාව කාපු එවුන් එක්ක යුද්ධ කරන්න

  • @lakiyabro2533
    @lakiyabro2533 6 месяцев назад +2

  • @kimsuyeon5977
    @kimsuyeon5977 5 месяцев назад +2

    Udde thiya uniform ekawath hariyata nehe

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 5 месяцев назад +2

    පුටින්ට ජයවේවා කිය කියා ඉන්න අයට පේනවාද රුසියාව මිනිස්සුන්ට සලකන විඳිය. යුක්ක්‍රේනයට බැන්නාට මේ වගේ එක කතාවක්වත් අහන්න ලැබුනාද. ‍තවමත් පුටින්ට දෙන අය රුසියාවට ගිහින් කන්න බොන්න පිරිසිදු වෙන්න පස්ස හෝදන්න නැතිව රුසියාවට පුටින්ගේ නාමෙන් පණ දීපල්ලා.

  • @Dagaya-a
    @Dagaya-a 5 месяцев назад +1

    මොඩ යක්කු බං උඹලා,

  • @swarnafernando483
    @swarnafernando483 5 месяцев назад

    ❤🙏🙏🙏🙏🙏

  • @dissanayakanew3543
    @dissanayakanew3543 5 месяцев назад +2

    DEEPALLA 75 WASARAK RATE SAMPATH HORAKAPU DESAPALUWANTA CHANDE.

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 месяцев назад +1

    Paba palakayoo mewata waga kiyanna onee methek palanaya kala un. Mainage lagama ranawiruwath me udde inne. Penawane mun ranawiruwo gana balapu tharama gu haththa. 🤮🤮🤮🤮

  • @hemakumarasky9856
    @hemakumarasky9856 6 месяцев назад +1

    Wissama. Vatuplabamin. Kyle. Hmudawata. Geyaaka. Nihivirodi. Topi. Danbailakiyanawa

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 5 месяцев назад +1

    rusian paththatama wedithiyapalla

  • @NISHAMJAYATHUNGA
    @NISHAMJAYATHUNGA 5 месяцев назад +2

    Gamage kiyane samera gamageda

  • @VipulaWickramasinghe
    @VipulaWickramasinghe 5 месяцев назад

    ගූටින්ට ජයවේවා

  • @dilrukshifernando9383
    @dilrukshifernando9383 6 месяцев назад +1

    Paw ahensaka menessu

  • @ChandanaKrishan-i4b
    @ChandanaKrishan-i4b 5 месяцев назад +1

    Owata yanna kalin hithanna tibune

  • @Kuttttttttt
    @Kuttttttttt 5 месяцев назад +2

    පඩිවත් දෙන්න බැරි අඩුම කන්න ටිකක්වත් දෙන්න බැරි හිගන රැසියාවට මොකටද යන්නේ

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 месяцев назад

    පවි බන්😢😢😢

  • @ThePhoneshop-u8x
    @ThePhoneshop-u8x 5 месяцев назад

    😢😢😢😢😢😢😢😢

  • @pcgamage8453
    @pcgamage8453 5 месяцев назад +2

    Topy 22,nwayi 32ghuwath patta modeyo ubala yako rataka hamudawakata pension geyapu lorteyo ganny nha keyalawath Danny naddha .salli keuwoth onema deyak apy eunta .dukayi ubala gana yako poddakwath hitanta Barida ubalata .hamudaweth ubala wage oun natuwa nwayi .Pau Ara ganu daruwo

  • @sumithbandara8959
    @sumithbandara8959 5 месяцев назад +1

    හොරුන්ගේ හොර දූපත

  • @malingadasanayake3013
    @malingadasanayake3013 2 месяца назад

    Meyage phone number ekak nadda?

  • @nihalpawan-q6i
    @nihalpawan-q6i 19 дней назад

    Rusiyan army ekata lankawe anduwen yawwada..ne.ahenam.mona pakatada. anduwak allahena.dagalanne...unta ona nisa un giya...

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 месяцев назад +1

    රැවටුනු මිනිසා දිගටම රැවටෙයි කියලා කතාවක් තියෙනවනේ.කතා වලට රැවටෙන්න එපා විදේශ සේවා නියුතු කාර්යාංශය ලියාපදිංචි වෙන්නැති රැකියාවලට යන්න එපා

  • @ChandrakalaHewapathirana
    @ChandrakalaHewapathirana 5 месяцев назад +1

    Oya ranga kiyala kawa Harris thannawada

    • @lalithpathmasiri-vd6ir
      @lalithpathmasiri-vd6ir  5 месяцев назад

      කීප දෙනෙක් ඉන්නවා කා ගැනද අහන්නෙ

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +1

    Me manussayo mokatada giye.visrame kalahitapiyaw.

  • @palithapalitha1182
    @palithapalitha1182 6 месяцев назад +1

    Mokadda meka...kisima therumak mane...nikanma kathawak vitharine

  • @mimijaya7522
    @mimijaya7522 5 месяцев назад +1

    මල්ලි ඔයා මේ කතාකරන කෙනා නම්, මට contact number එකක් දෙන්න෴෴

    • @lalithpathmasiri-vd6ir
      @lalithpathmasiri-vd6ir  5 месяцев назад

      MAMA NEVEY

    • @mimijaya7522
      @mimijaya7522 5 месяцев назад

      @@lalithpathmasiri-vd6ir
      කන්ටැක් නම්බරයක් දෙන්නකෝ

  • @ArunKumar-cg6zx
    @ArunKumar-cg6zx 6 месяцев назад +1

    நீங்கள் தமிழ் மக்களுக்கு செய்த செய்துகொண்டுஇருக்கும் பாவங்களுக்கு உங்களுக்கு கடவுளால் கிடைத்த தண்டனை தான் இது இது மட்டும் இல்லை இன்னமும் நீங்கள் அனுபவிக்க இருக்கிறது மேலே இருந்து கடவுள் பார்த்து கொண்டு தான் இருக்கிறான் 🤣🤣🤣🤣🤣

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +1

    Me manussayo mokatada giye.visrame kalahitapiyaw.

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +1

    Me manussayo mokatada giye.visrame kalahitapiyaw.