lalith pathmasiri
lalith pathmasiri
  • Видео 83
  • Просмотров 79 584
BARANESA DHATHU WANDANAWA
අද ඉල් මස පුර පොහෝ දින .. අපි බරණැස් නුවර අද සහ හෙට දින ගත කරනවා .. හෙට දින උදේ බරණැස ඉසිපතනාරාමයේදී සීල සමාදානයේ යෙදෙමින් දවස පුරා දාන සීල භාවනාදියෙහි යෙදෙමින් කාලය ගත කිරීමට නියමිතව තිබෙනවා . අද උදෑසනින් උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා සවස බරණැස ඉල් පෙරහැර නැරඹීමට වාසනාවන්ත විය . බ්‍රහ්මදත්ත රජුගේ ඇත් ගාලෙන් පැවති එන පරම්පරාවෙන් ආ අලි ඇතුන් ද මෙම පෙරහැර තුල ගමන් කිරීම විශේෂත්වයක් විය.
Просмотров: 122

Видео

WELIGAMA VIWEKARAMA KATINAYA 2024වැලිගම විවේකාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම
Просмотров 14721 день назад
වැලිගම විවේකාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම
KIRINUGA PERAHERA
Просмотров 36121 день назад
දෙනිපිටිය කිරිනුග දේවස්ථානයේ වසර දෙකකට වරක් සිදුකරන අලි ඇතුන් සහිත භක්ති පූජා පෙරහැර
Stretch out your hands to quench their sorrows.
Просмотров 16621 день назад
පහුගිය දවස් ටිකේම මේ පවුලේ අයට කොහොම පිහිට වෙන්නද කියල කල්පනා කලා.. ඒ අතර තමයි අපේ වැලිගම ප්‍රදීප් නිරුක්ෂාන්මල්ලිට මේ විස්තරය කිවුවෙ. එයා එතකොට ඇමරිකාවෙ සංචාරයක් ස‍දහා යන්න සූදානම් වෙලා... ඒත් ඔහු එම ගමන ගිහිල්ල ආපු ගමන් මට කතා කරල ඔවුන්ගේ බඩගින්න නිවන්න අවශ්‍ය වියලි ආහාරත් අරගෙන මිදිගම තුර්කි ගම්මානයට මාත් එක්ක ආවා. ඒ අතර අපේ හොද මිත්‍රයෙක් වන කාටත් උපකාර කරන මිදිගම පොලිසියේ ප්‍රධාන පොලිස් පර...
ලෝක ළමා සහ වැඩිහිටි දින මිදිගම පොලිසිය ට පැමිණි රුසියානු ජාතිකයන් දරුවන් සහ වැඩිහිටි තෑගි දුන් හැටි
Просмотров 154Месяц назад
ලෝක ළමා සහ වැඩිහිටි දින මිදිගම පොලිසිය ට පැමිණි රුසියානු ජාතිකයන් දරුවන් සහ වැඩිහිටි තෑගි දුන් හැටි
DANAPALA AYYA මිනිස්සුන්ගෙ දුක හදුනන අපේ කාලයේ මිනිහෙක්
Просмотров 10Месяц назад
මිනිස්සුන්ගෙ දුක හදුනන අපේ කාලයේ මිනිහෙක්....
ANIMAL ACCIDENT තිරිසන් ගත සත්වයන්ට කාගේ පිහිටක් ද?
Просмотров 12Месяц назад
තිරිසන් ගත සත්වයන්ට කාගේ පිහිටක් ද? සතුන්ට කරුණාව දැක්විය යුතුයි
The sermon preached by the twin monksat Weligama Denipitiya
Просмотров 224Месяц назад
2019 වසරේ දී වැලිගම දෙනිපිටියට හත් දවසේ බණකට වැඩිය නිවුන් හිමිවරු කිය බණ
Teacher Mother සසර පුරුදු සමග එන ගුරුවරු අතර සුවිශේෂ චරිතයක්..... ටීචර් අම්මා
Просмотров 6622 месяца назад
සසර පුරුදු සමග එන ගුරුවරු අතර සුවිශේෂ චරිතයක්..... ටීචර් අම්මා
VIPULASIRI HIMI
Просмотров 292 месяца назад
VIPULASIRI HIMI
A MOTOORCYCLE AND A VAN CAUGHT FIRE
Просмотров 202 месяца назад
A MOTOORCYCLE AND A VAN CAUGHT FIRE
HOME COMING කැරෝකි නැති කාලේ මගුල් ගෙයක් ඉවර වෙනකොට සිංදු කිව්ව හැටි අන්තිමට බලන්න......
Просмотров 2822 месяца назад
HOME COMING කැරෝකි නැති කාලේ මගුල් ගෙයක් ඉවර වෙනකොට සිංදු කිව්ව හැටි අන්තිමට බලන්න......
KIDS LAND PRESCHOOL විදේශ ගත තාත්තලා ඔක්කොම මේ වීඩියෝව බලන්න ඕන ...
Просмотров 4753 месяца назад
KIDS LAND PRESCHOOL විදේශ ගත තාත්තලා ඔක්කොම මේ වීඩියෝව බලන්න ඕන ...
PADHA YATRHA AJITHA HIMI [ The Walk ] ලංකාව වටේ පා ගමනින් වැඩම කල දික්වැල්ලේ අජිත හිමි
Просмотров 2143 месяца назад
PADHA YATRHA AJITHA HIMI [ The Walk ] ලංකාව වටේ පා ගමනින් වැඩම කල දික්වැල්ලේ අජිත හිමි
75 YEARS AMMA මේ වගේ දිරිමත් අම්මලා සිරිලකට වාසනාවන්
Просмотров 4633 месяца назад
75 YEARS AMMA මේ වගේ දිරිමත් අම්මලා සිරිලකට වාසනාවන්
wandana
Просмотров 593 месяца назад
wandana
දුම්රියේ වාදකයන්..
Просмотров 113 месяца назад
දුම්රියේ වාදකයන්..
POLWATTHA DHARMA DESHANAYA නිවුන් හිමිවරු දෙදෙනා වැලිගම පොල්වත්තේ දි කල ධර්ම දේශනය
Просмотров 3363 месяца назад
POLWATTHA DHARMA DESHANAYA නිවුන් හිමිවරු දෙදෙනා වැලිගම පොල්වත්තේ දි කල ධර්ම දේශනය
BODUHANDA DAMBADIWA WANDANA දඹදිව වන්දනා සදහා විමසන්න
Просмотров 3413 месяца назад
BODUHANDA DAMBADIWA WANDANA දඹදිව වන්දනා සදහා විමසන්න
කනංකෙ සිරි පැරකුම් විදුහලේ දරුවන් ...
Просмотров 2013 месяца назад
කනංකෙ සිරි පැරකුම් විදුහලේ දරුවන් ...
JAFNA TO NAGADEEPA
Просмотров 184 месяца назад
JAFNA TO NAGADEEPA
DIYATHALAWE PIYADASSI HIMI දියතලාවේ පියදස්සි හිමි වැලිගම ශ්‍රී විජයාරාමයේදී කල සදහම් දෙසුම
Просмотров 3054 месяца назад
DIYATHALAWE PIYADASSI HIMI දියතලාවේ පියදස්සි හිමි වැලිගම ශ්‍රී විජයාරාමයේදී කල සදහම් දෙසුම
WELIGAMA REGIONAL COUNCIL'S ICE CREAM DANSELA
Просмотров 1074 месяца назад
WELIGAMA REGIONAL COUNCIL'S ICE CREAM DANSELA
DENIPITIYA BATH DANSALA මේ වගේ දන්සලක් දෙන්න පිං කරන්න ඕන
Просмотров 1804 месяца назад
DENIPITIYA BATH DANSALA මේ වගේ දන්සලක් දෙන්න පිං කරන්න ඕන
POLICE KADALA DANSALA වැලිගම පොලිසියෙන් දුන්න කඩල දන්සල
Просмотров 2084 месяца назад
POLICE KADALA DANSALA වැලිගම පොලිසියෙන් දුන්න කඩල දන්සල
SIDDHARTH COLLEG WELIGAMA වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ පා ගමන
Просмотров 4534 месяца назад
SIDDHARTH COLLEG WELIGAMA වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ පා ගමන
Dear son බලන්න මේ දරුවගෙ කතා විලාෂය
Просмотров 325 месяцев назад
Dear son බලන්න මේ දරුවගෙ කතා විලාෂය
KAGAMA HIMI 01 කාගම සිරිනන්ද හිමි කාටත් තේරුම් ගන්න කිව්ව අපූරු කතාවක්
Просмотров 755 месяцев назад
KAGAMA HIMI 01 කාගම සිරිනන්ද හිමි කාටත් තේරුම් ගන්න කිව්ව අපූරු කතාවක්
SIDDHARTHA VIDDYALAYA WELIGAMA.
Просмотров 875 месяцев назад
SIDDHARTHA VIDDYALAYA WELIGAMA.
LASSANATHA PIPUNU
Просмотров 635 месяцев назад
LASSANATHA PIPUNU

Комментарии

  • @seedewisellahewa4214
    @seedewisellahewa4214 15 часов назад

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @NadeeshaDilupa
    @NadeeshaDilupa 18 дней назад

    ❤❤❤❤

  • @nihalpawan-q6i
    @nihalpawan-q6i 19 дней назад

    Rusiyan army ekata lankawe anduwen yawwada..ne.ahenam.mona pakatada. anduwak allahena.dagalanne...unta ona nisa un giya...

  • @welusumane9861
    @welusumane9861 Месяц назад

    Teruwan sarranai හාමුදුරුවනේ

  • @Wassala-e7k
    @Wassala-e7k Месяц назад

    Machan ubata roobal laksa 3000000k gawanawa thuwala unama aparaday ..

  • @malingadasanayake3013
    @malingadasanayake3013 2 месяца назад

    Meyage phone number ekak nadda?

  • @samanranjith9705
    @samanranjith9705 2 месяца назад

    Interview karpu aka ok කියලා විතරක් kiyaddiwath හිතුණේ නැද්ද mun වංචා කාරයෝ කියලා

  • @T.IPradaks
    @T.IPradaks 2 месяца назад

    ❤❤

  • @InokaPriyadarshani-ex8gd
    @InokaPriyadarshani-ex8gd 2 месяца назад

    Teacher api blnn enna ❤❤

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 2 месяца назад

    Techar ammata godak adarei❤❤❤❤

  • @HELIDUSTREAMING
    @HELIDUSTREAMING 3 месяца назад

    ❤❤❤

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 3 месяца назад

    👍

  • @Madu-cc3kr
    @Madu-cc3kr 3 месяца назад

    Mata podi udauwak karanna weligama policey sulu peminil asnye nm ekak Hoyala denawada

  • @YashodyaLakshani-q8h
    @YashodyaLakshani-q8h 3 месяца назад

    🙏🙏🙏🙏

  • @SanujaGayani-v8f
    @SanujaGayani-v8f 3 месяца назад

    Aththamai mage mahaththaya ganath kisidu thorathurak naha me jawaramkarayota soba dahamain daduwam labewa

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 3 месяца назад

    තෙරුවන්සරණයි අම්මා. මගේ අයුත් අරන් තවත් දිගු කල් නිදුකින් ජිවත් වේවා.. 🙏🏾🙏🏾🙏🏾🙏🏾💕💕💕💕💕💕💕

  • @RasilaiaAoabwsn
    @RasilaiaAoabwsn 3 месяца назад

    ❤❤❤❤❤

  • @manakaae6838
    @manakaae6838 3 месяца назад

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @wasanthaperera330gmail
    @wasanthaperera330gmail 4 месяца назад

    Obalatat ona නැති huttak na..hoyapiyako desapalu ballo hora kana ewa...huththe ගල

  • @wasanthaperera330gmail
    @wasanthaperera330gmail 4 месяца назад

    බැරි නම් මොන හුත්තකටද ගියේ...අපේ වගේ කුණු කාණු සුද්ද කරන්න නැහැ යකෝ russian army ekd

  • @anuradhadiddeniya6061
    @anuradhadiddeniya6061 4 месяца назад

    Congratulations Wenasak karana ekama thana

  • @ariyapalakendy1137
    @ariyapalakendy1137 4 месяца назад

    ❤❤❤❤❤

  • @sunandamuthunayaka5011
    @sunandamuthunayaka5011 5 месяцев назад

    අපේ අයියා ගියා තවමත් කිසිම තොරතුරුක්නැ පුලුවන්නම් මේ අයියා ට කියලා තොරතුරක් දෙන්න එයාගෙ නම අසංක රත්නායක එයා පෝස් එකෙ හිටියේ ගම පදවි පරාක්‍රම පුර ,

  • @ThePhoneshop-u8x
    @ThePhoneshop-u8x 5 месяцев назад

    😢😢😢😢😢😢😢😢

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 5 месяцев назад

    මහා සංඝ රත්නය උදෙසා මේ අලංකාර නර්තනය උපහාර පුජාවක් වේවා!!!

  • @swarnafernando483
    @swarnafernando483 5 месяцев назад

    ❤🙏🙏🙏🙏🙏

  • @VipulaWickramasinghe
    @VipulaWickramasinghe 5 месяцев назад

    ගූටින්ට ජයවේවා

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 5 месяцев назад

    පැනලා ඇවිල්ලා ලැජ්ජයී යවපු උන්ට පුකට වෙඩි තියන්න ඕනේ

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 5 месяцев назад

    රුසියානු යන්න එපා . ලංකාව කාපු එවුන් එක්ක යුද්ධ කරන්න

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 5 месяцев назад

    rusian paththatama wedithiyapalla

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 месяцев назад

    Kohe udda kalath ape kollanta jaya wewa !! 🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 месяцев назад

    🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 месяцев назад

    Paba palakayoo mewata waga kiyanna onee methek palanaya kala un. Mainage lagama ranawiruwath me udde inne. Penawane mun ranawiruwo gana balapu tharama gu haththa. 🤮🤮🤮🤮

  • @jacinthadona4538
    @jacinthadona4538 5 месяцев назад

    Jaathika veerlayek karanna ona meyawa😢😢😢

  • @dammikakumari2457
    @dammikakumari2457 5 месяцев назад

    මෙවැනි වංචා කරන හොරුන්ට පැනලා ඇවිත් ඕකුන්ගේ කට ඇරලා වෙඩි තියන්න ඕනි.

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 5 месяцев назад

    අනේ මේ මිනිස්සු පවු. මිනිස්සු අසරණ කලේ රජයන්.

  • @asithasujeewa7992
    @asithasujeewa7992 5 месяцев назад

    සුපිරි ❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 месяцев назад

    පවි බන්😢😢😢

  • @anilkumara828
    @anilkumara828 5 месяцев назад

    Okun lankawedi maramu!

  • @anilkumara828
    @anilkumara828 5 месяцев назад

    Air port pakayawa maramu !

  • @nadugek8186
    @nadugek8186 5 месяцев назад

    Ane paw දෙවියනේ karap.u අපරාධ yk

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 5 месяцев назад

    🎉🎉

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 5 месяцев назад

    පුටින්ට ජයවේවා කිය කියා ඉන්න අයට පේනවාද රුසියාව මිනිස්සුන්ට සලකන විඳිය. යුක්ක්‍රේනයට බැන්නාට මේ වගේ එක කතාවක්වත් අහන්න ලැබුනාද. ‍තවමත් පුටින්ට දෙන අය රුසියාවට ගිහින් කන්න බොන්න පිරිසිදු වෙන්න පස්ස හෝදන්න නැතිව රුසියාවට පුටින්ගේ නාමෙන් පණ දීපල්ලා.

  • @difer5602
    @difer5602 5 месяцев назад

    තව පුටින් පකයට හුරේ දාපල්ලා

  • @dissanayakanew3543
    @dissanayakanew3543 5 месяцев назад

    DEEPALLA 75 WASARAK RATE SAMPATH HORAKAPU DESAPALUWANTA CHANDE.

  • @kimsuyeon5977
    @kimsuyeon5977 5 месяцев назад

    Udde thiya uniform ekawath hariyata nehe

  • @VeritasKonig
    @VeritasKonig 5 месяцев назад

    රුසියාවේ ඉන්න කාලකන්නිත් පුටින්ගෙ යුද්දෙ කොරන්නෙ නැතුව වෙන රටවලට පැනල දුවපු පරිසරයක උඹලා කොහොමද හිතුවේ ඔය කියන ප්‍රතිලාභ රුස්සො දේවි කියලා ???? උබලාගෙ මෝඩකම් වීර කතා වගේ දැන් දොඩවනවා..... කුලියට මිනී මරන්න ගියානම් විදවපල්ලා

  • @VeritasKonig
    @VeritasKonig 5 месяцев назад

    මේ හැම කතාන්දරයකින්ම කියැවෙන පොදු සාධකය කාලකන්නි පවිටු ඒජන්සි කාරයෝ. ලංකාවෙ "ආංඩු" කරන පාංඩුවෝ මේ ජාවාරම් ගැන කිසිම දෙයක් කරන්නෙ නැද්ද

  • @sudanapoli6016
    @sudanapoli6016 5 месяцев назад

    Good news Malli budusaranai ❤❤❤❤

  • @maashamaasha8395
    @maashamaasha8395 5 месяцев назад

    අල්ලාගත් ප්‍රදේශ වලින් දරුපවුල සමග පදිංචි වෙන්න අවස්ථාව දෙනවා කිව්වම හිතුනේ නැද්ද එම ප්‍රදේශ වල අවධානමක් තියනවා .කොයි මොහොතක හෝ සතුරාගෙන් ප්‍රහාරයක් එන්න පුළුවන්. නිකන් දුන්නත් ඕනේ නෑ එහෙම තැන්. අනික අපේ වුන්ට සත්‍ය නොකියා බොරු මවල කියල මුලාකරල තියෙන්නේ අපේ වුන්මයි. ඒකට රුසියාවට බැනල වැඩක් නෑ. යුද්ධය යනු මිහිරි දෙයක් නෙමෙයි.ලංකාවෙ යුද්ධයට විදෙස් රටවලින් කුලී හේවායින් ගත්තනම් ඔවුන් කියන කතාව ඔයිට වඩා සිය ගුණයක් අමිහිරි වෙන්න තිබුනා. කැලෑවලට කොටුවෙලා කන්න බොන්න නින්ද නැතිව මදුරුවන් තලමින් කකුල් තැම්බිලා සපත්තු ගලවගන්න වෙලාවක් නෑ අපමණ දුක්විද ඇති බව මම අසා ඇත. අලි අඩියකට මහපොලව තැලුන තැනක එකතුව තිබුණ වතුර ( අලියගේ මූත්‍ර ) බීලා පිපාසය දරාගත නොහැකිව . ඔය වගේ කටුක දේවල් යුද්ධය ගැන මම අහල තියනවා.