This officer spoke to me the week before his death. I advised him to resign from the battlefield as it is so dangerous. He said that he is planning to go to new Zealand within 3 months. Unfortunately he had to give away his life. He was a brave fighter and a good person. I'm General Dr Boniface perera PhD
Thank you to your boyfriend, son, brother for fighting and supporting Ukraine!! We will forever remember his feat! Sorry for not saving it, a very difficult war, hundreds of thousands killed, 20 million refugees, everything is difficult, but we are fighting, thanks to the brave sons of Ukraine and such beautiful sons of your country who gave everything for us, and the most important life is eternal Glory to the Heroes of Ukraine! Eternal respect and honor to Sri Lanka for supporting the 40 million nation of Ukrainians, and their struggle for independence from Russia.
Danna labbak katha karapan bn! Jeewithe ta uniform ekak adala nathi pagara nattange lorry talk! SL army ekata sambandayak na pora retired! Or honorably discharged from SL army.
@@sunilperera5553 Thamuse danna labba. Apita udaw karapu soviet anduwamai Mongoliyawe, Tibet, Bhutannaye Bauddhayon samulaghathana kare. Dahas gana swamin wahansela apawath kara e kale. Mokada godak ratawal thibba soviet influence eken.
Andy Rubin (creator of Android platform) type of intelligent character but on different field with a different set of ethos( true Sinhalaya type). You made us proud. RIP Andrew Hewage!.
හොඳ සටන්කරුවෙක්,මොහුගේ තීරණය හරිද, වැරදිද යන්න සාපේක්‍ෂයි, මට වීදිය බණ්‌ඩාර මතකයට ආව. කෙසේවෙතත් ඔබට නිවන්සුව. ❤❤❤❤
Ohu wirayek Namuth thoragaththe waradi paththa.
yudda kale sri lankawa paradenakan balagena hitapu ratawal walin pradanama ratak thama Ukraine kiyanne.
Ewage ratakata udau kirimath lajjawak kalaguna nodath jathiyak.
Nawatha LTTE eka gahaddi reddak adagena gihilla Russian walin ayuda ganna puluwanda kiyala hithanna.
වෙන කිසිවක්ම නොකියමි. ඔබට සුභ ගමන් සහෝදරයා.
අපේ මිතුරු රටකට එරෙහිව සටන් කළ ඔහු ඇමෙරිකන් හිවල් වහලෙකි.
👍👍😪
❤️🙏
ඔබට නිවන් සුවයම ලැබේවා! සහෝදරයා. මෙවන් අකල් මරණයකට යලි කිසිදා ගොදුරු නොවේවා. දීර්ඝායු ලැබ උත්පත්ති ලබත්වා. ඔබ අප ලෝකයාටම වීරයෙක්
වීරයෙක්? කුලී හමුදාවකට බැදිලා, කුලියට අපේ රටේ මිතුරු රටක හමුදාව ට විරුද්ධව සටන් කරන එකා කොහෙද වීරයෙක් වෙන්නේ. ඌ සක්කිළියෙක්!
@@deshalpandithage4208 රුසියාව හා හැප්පෙන මෝඩයෙක්,
@@deshalpandithage4208ආ මරිය්ං රුසියන් වේසිගෙ පුතා😡😡ගැනිවා ආරබිකාරයට විකුනල සල්ලි හොයන පොන්නයො😂
@@deshalpandithage4208තෝ තම හිගන් ස්ක්කිලියා😡😡
මෙතන ආක්‍රමනිකයා රුසියාව.
අනික් මෙයා Ukraine හමුදාවෙ කෙනෙක්👍mercanary නෙවෙ.
Commando එකෙන් අවුරුදු 12 න් අයින්වෙලා ඩුබායිවල වැඩ කරලා👍Ukraine President Zelensky foreigners ලට ukraine වෙනුවෙන් සටන් කරන්න කිය්පු ගමන් ගිහිල්ල Ukraine මිනිස්සු බෙරගන්න්❤️
9 පාරක් තුවාල වෙලා ආපහු යුඩ්ඩෙට යයිඩ පකෝ සල්ලිවලටනම්🤣
ගිහින් බලපං සංදේසය with sanoj ගෙ මෙයාගෙ මෙයාගෙ interview එක❤️
@@deshalpandithage4208පුටින්ට කඩේ යන පරයා
පාර්ලිමේන්තුවෙ ඉන්න හැත්තව ඉවරකරන්න මේ වගේ නිර්භීත සෙබලෙක් ඉදිරියට ඒවා යන්නයි මගේ ඒකායන ප්‍රාර්ථනය!
ඇයි උබෙි ගෙදරින් එකෙක්ව යවපන් වෙන එකෙක් යවලා මළාට කමක් නැ උඹලා හොදින් ඉන්න ඔන ජන්දේ නොදි ඉදපන් ඒ ඇති
@@SusanthaWikramasinghe හා 😁
@@SusanthaWikramasinghe ඇයි තෝ පාර්ලිමේන්තුවේ බල්ලොන්ගෙ ගූ කන පොන්නයෙක්ඩ?😡😡
කියලා වැඩක් නෑ මුුට තිබුන්නැද්ද රට වෙනුවෙන් ඒදේකරලා මැරෙන්න
අපෙ එකෙක් උනත් කරන්න දෙයක් නැ ඉතින් රුසියාවට ජය වේවා.
Ow. Oka marenna ekath ithin hondai.
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
Ukraine💙💛 ට ජය 💪🇺🇦
ඒකාදිප්ති රුසියාවට පරාජය්
රුසිය්න් වේසිගෙ පුතෝ ඉන්දියාව ලංකාවට ගැහුවොත් වෙන ර්ටවල උන් ලංකාවෙ උදව්වට් එන්ව නේඩ?😡😡පකිස්තාන් ව්ගේ රටවල හිටපු හමුද්වෙ උන්😂😂
රුසිය්න් හ්මුදාවෙත් ලංකවෙ උන් ඇති
තෝ වගේ හොග්න් වේසිගෙ පුතෙක් නෙවෙ ඌ😂😂ඩුබායිවල වැඩ කරල හොද පඩිය්ක් ග්ට්ට් එකෙක්❤️
සල්ලිවලටම් නෙවෙ යුඩ්ඩෙට ගිහින් තියෙන්නෙ👍
අපේ රටේ හමුදාව වෙනුවෙන් ගොඩක් උදව් කරපු රටක් රුසියාව ඒ රටට විරුද්ධව කුලී බටයෙක් විදියට ගිය අපේ රටේ කවුරු උනත් ඒක නින්දිත වැඩක්,
කොහොම උනත් නිවන් සුව. ලැබේවා
😂 paka thama
Yako Ukraine un kochchara udaw karala tiyanawa udde kale plane kochchara dunnada.nodanba magul kiyanna epa
Yako Russia unta viruddawa gihi udda karana un kulee hewayo neme padi na.russia unfei kuli hewayo inna rata atuleth
උදව් කරා පක්🤣🤣කොටින්ටනම් ආයුද දීල උදව් කරා😂👍
අර belarus උන් ප්‍ර😢
උබට් හුට්ටො සල්ලි දෙන්නෙ ඒ මිනිසුන්‍ය් ජීවත් වෙන්න?😂
ඩොලර් හම්බෙනවා හිගන ලංකවට අනික❤️
@@sanjeewakumara2046ගොන් කතා කියන්නෙ එපා බන් කොටින්ට ආයුධ දුන්න විතරයි අපිට සත පහක උදව්වක් කරල නැ
This officer spoke to me the week before his death. I advised him to resign from the battlefield as it is so dangerous. He said that he is planning to go to new Zealand within 3 months. Unfortunately he had to give away his life. He was a brave fighter and a good person.
I'm General Dr Boniface perera PhD
😂😂😂
Thama ma general kiyagena PhD kiya ganna ekak dakkamai
Ammo hari hari general PhD 😂
@@kalanadesilva9425 commander for the Wanni Region and Eastern Province.
So sad😥😥😥
Thanks General
කුලී හමුදාවකට ගිහින් ඉල්ං කාලා.....
ලංකාවේ කවුරුත් කලබල විය යුතු නැත....
සල්ලි දෙනව කියන්නේ කුලී තමා... ඔය කවුරු කවුරුත් ජොබ් කරනවා කියන්නේ කුලී තමා.. තම්න්ගේ බිස්නස් හැර
hariyata danne nathiwa eka eka huththawal kiyanna epa buruwo...
අම්ම දීපන්කො කුලියට
@@sriyanwijerathne7385 wagner group එකෙත් ලංකාවේ උන් ඉන්නවා බොලව්....
ඔක්කොම කුලී හමුදා......
අර ඉස්කෝලෙ ඉගැන්නුවේ ඉතිහාස පාඩමට "සොලී" කියලා.....🤣🤣🤣🤣
@@Rashi-priyaa කුලී හමුදාවක් සහ රටක නිල හමුදාවක් අතර වෙනසක් තියෙනවා
ඔබට අජරාමන නිවන් සුවය මතු උපදි බවයකදීත් සීලංකීකයෙක්ම වේවා
Eka prarthana karanna epa ape wage rataka ioadunu pape hinda thamai jivithen bagayak rata වෙනුවෙන් kepa karala anthimata nidahase gedara inna nathuwa thawa rataka kuli hamudawata yanna une jivithe denna sidda une me majara දේශපාලනය nisa ahinsaka minissu widawanawa
නෑ යුක්රේන කාරයෙක්වේවා
ඔබ ගැන හරිම දුකයි , ඔබ ලක්මවගේ එඩිතර පුතෙක්, ඔබට නිවන් සුව ලැබේවා!
👍❤️
Edithara nam minisun reka balagannawa misak maranna yanne ne..shakthiya thawakalikai..
Honda wede mewage pandithayinta
😂😂😂
😂🐮🐮
😅😅😅
යුද්දෙදි රුසියාව හැමදාමත් අපේ පැත්තෙ හිටගත්තා. මේ මිනිහා මහා අකෘතඥ මිනිහෙක්. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට හරිම ලැජ්ජයි.
Harakek wanna epa... Rusiyawa kiyanne kaalakanni ekadhipathiyekge ratak
@@kurger100 unraine kiyyanneth anna e wagema kaalakanni ratak.
@@kurger100 THONEI BALLO HARAKA , THO THAMAYI LOKUMA HARAKA !!! THO DANNA PAKA, UKRAINE GANA THO DANNE NAHA MEEHARAKA !
කාලකන්නි කුහක බය ගුල්ලා
ලංකාවට ඇස්බැස්ටස් ශීට් ගෙනාවේ රුසියාවෙන්..එක පාරක් සෞඛ්‍ය හේතුමත ලංකාවෙන් ශීට් ආනයනය නැවැත්තුවා..
එක පාරට ලංකාවෙන් රුසියාවට යවන තේකොල වල කුරුමිණියෙක් හිටියා- කියලා උන් තේ ආනයනයත් නැවැත්තුවා.
අසරණ උන අපේ උදවිය ආනයන තහනම නවතපු ගමන් තේ කුරුමිනියත් ඉගිලිලා ගියා.ටිකක් පරණ කතාවක්.
මීට කලින් අත්වියයුතු ඉරණමක්. අපේ මව්බිමට ද්‍රෝහිඋනා හා සමානයි.
Anivaaren
Tho Russian da 😂😂
Ubala russian terasista.
උබ එකාදිපති වහලෙක් නිසයි උබට ඔහොම හිතෙන්නෙ.😂😂😂
මු ගැනිව පූටින්ට හුකන්න වුනට් දෙන පොන්නයෙක්😂😂
මු සල්ලි හොයන්නෙ දුවව හිගන රස්සොන්ට දීලා🤣
අපේ රටේ සොම්බි යන්ට අපේ සෙබළුන් 8 පාස් එවුන් .ලෝකයේ අනෙක් රටවල අපේ සෙබළුන් ට වටිනා කමක් දීලා තියෙනවා .ඒක great .
Aekane me ratata kelavila inne.8 pas aeka ganwathura awama,,naya giyama,uddha kale aedan yata hengunu minissu beragaththama ohoma baninna ona.ukreine inneth minissu.Rusiyaweth inne minissu.udde aethi karupu untai sapa wenna ona koi rataka unath.peedithayanta newe.Lak ammage veeraputhuni niwansuwa.yali ipadilath 8pas viruwanta nigarukarapu sinhaluma rekapalla
@NaliniRanasinha-jx5gn මොනව උනත් උන් අපේ එවුන්ට හොදට ගෙවනවා.ප.....සින්හල යන්ට මුල අමතක වෙලා..
@NaliniRanasinha-jx5gn Habay Russian ewun sri lankan unta sakakuwata wada hodata Ukraine walin salakala thiyanawa😆
අමු ගවයෙක්
Sorry machan ehema kiyanwata
u too
මටනම් දුක අපෙ රට වෙනුවෙන් නොමැරි කොහෙවත් යන එකෙක් වෙනුවෙන් මියයාමයි
Salli walata
දූපතේ ඉන්න කාලකන්නි හැත්තට වඩා එ මනුස්සයට එ රටෙන් ලැබෙන්න ඕන ගෞරවය ලැබෙයි
Israel Volta Yanna barida
tooth ea කාලකන්නි එකෙක් thami
අනිවාර්යයෙන්
රුසියාවට ජයවේවා ❤❤❤❤❤❤
තාත්ත රුසියන් ද? 🤫
පුටින් බල්ලාට කෙලවේවා 🤮🤮
@@issaqcoleman7739 zelensky puss babata chora wewa
මුගේ අම්මාගේ මිනිහා රැසියාවේ එකෙක් වෙන්න ඇති
Pontin puae ariyada
යුක්‍රේනෙ කොටින්ට සපෝට් කරද්දි රුසියාව තමා අපිව බේරගත්තෙ නිශේධ බලය පාවිච්චි කරල 😅 ගොඩක් අයට ඒක අමතකයි.
සිරාවට
රැසියාව ගත්තේ හැමදාම අපේ පැත්ත
දැන් අපට කරන්න කියන්නේ රැසියාව කරන හැම දේම හර් කියන් බලන් ඉන්නද?
@@cdilhani9147දැන් අපි මොකද ltte එකත් එක්ක සටන් කරේ අපේ රට බේරගන්න😂අන්න ඒ වගේ තමා රුසියාවත් නේටෝව විරුද්ධව සටන් කරන්නේ😂
@@cdilhani9147 උබනම් ජෙප්පෙක් ආයෙ අහන්න දෙයක් නෑ😂😂
@@yehaneshaneඇත්තද
හොද වැඩකාරයෙක් තමයි
සක්කිලියෙක්.
@@artsandeducation7716 පලයන් අමනයා .උබ ඔහොම කියනවද රුසියාවට සහය දෙන්න ගිහින් මැරුනානම්.
පකෙක්.කෙලෙහිගුන නොදන්න
කාලකන්නියෙක්
@@දේශපාලනතක්ෂිලාවඉස්සර හමුදාවෙ හිටපු කොටියෙක් වෙන්ඩෑ බං.මැරුන එක හොදයි පකයා.
නිවන් සුව අත්වේවා සහෝදරයා !!!❤️❤️🙏
නිකම් පුක දෙන්න ගිහින්නේ බටහිර ලනුව කාපු සෙලෙන්ස්කියා වෙනුවෙන් කොහොම වුනත් නිවන් සුව ලැබේවා 🙏🙏
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
උබ බැදල නම් උබේ ගෑනි ලංකාවේ ඇති කියපන් මට කොල් එකක් දෙන්න කියලා නැත්නම් උබේ අම්මට කියපන් මට කතා කරන්න කියලා..පොඩි lesson එකක් කියලා දෙන්නම් උබට ....නැත්නම් උබට වැඩියෙන් පාඩම් දැනෙන්නම ඕනනම් කියවපන් තව
UttigeputA
සුපිරි කියමන මචං...30 වසරක යුද්ධය අමතක පුතෙක් 😂😂😂😂😂😂😂
Memath pakku
රට වෙනුවෙන් ගියානම් උබ වීරයෙක් ඒත් නිවන්සුව ලැබේවා 😢
රැසියාවට එරෙහිව ලාංකීයන් කුලී හේවායන් ලෙස යාම ඉතා දුකයි රැසියාව අපේ මිතුරෙක්
SO TRUE!
🤣🤣🤣🤣
@@SilverSun-o1byou are so damn
Russia is terrorist country.
Russia is the invader
😂😂😂කොහෙද බං මිතුරෙක් උනේ?
දුක අපේ විරැවෙක් කුලි හේවායෙක් විදියට මැරැන එක 😢❤
අනිවාර්යයෙන්
මාසෙට ලක්ෂ 12 පඩියකට😂😂
@@ksproduction8011ඉතිං යකෝ ගාන වෙනස් උනාට ලංකාවේ උනුත් කුලී හේවායෝ තමයි
@@madhusandunrambukwella655උබ වගේ පිම්පියෝන්ට
අනිවාර්යයෙන්ම
රුසියාව යනු යුද්දයෙදි අපෙ රට වෙනුවෙන් හිට ගත්ත රටක් .බටහිර බල්ලො යුද්දයෙදි අපට කරපු කෙනෙහිලි කම් මතක තියෙනම් ...
.
Aniwa russia ❤️😢😢
ගෝඨාභය ට නේද ඡන්දෙ දුන්නෙ? 😂😂😂
ඔබ නිවැරදි, ජය ප්‍රාර්ථනා කරමි,,,
එහෙමයි කියලා උඹ රුසියාවට පුක දෙන්න එපා.
බටහිර රටවල් නැති කර ගත්තේ අපේ උන්ම තමයි බං,අපේ උන් ජාත්ත්‍යන්තරයේ පුප දීගෙන ඉන්නෙම බටහිර විරෝධී රටවල් එක්ක,විශේෂයෙන් ඉස්ලාම් රටවල් වලට , ඒකයි අපේ රටට ජාත්ත්‍යන්තරයේ කරදරයක් වුනාම බටහිර රටවල් අහක බලාගෙන ඉන්නෙ, අපිට බටහිර සහය තිබුනනම් අද අපේ රට මෙහෙම වැටෙන්නෑ,,
පව්, වැරදි පාර්ශවයටතමයි සහය දීල තියෙන්නෙ. තවමත් අපේ එකෙක් හින්ද නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...
පිස්සෙක් රැසියාවට එරෙහි වෙන්න
ඒ කාලෙත් මිනිස්සු ශිටලර්ට බයෙ හැංගිල හිටියනම් උබත් අද වදකදවුරක ඉන්න තිබ්බා
@@UnknownUser-ni9izකරුණාකරලා මෝඩ comment දාන්න කලින් ඉතිහාසය ඉගෙන ගන්න. 😂😂😂 ඒ කාලේ හිට්ලර්ගේ නාසි හමුදාවට එරෙහිව සටන් කලේ කවුද??? රුසියානු හමුදාව. රුසියානු මිනිස්සු දහස් ගාණක් හිට්ලර්ගේ නාසි හමුදාවෙන් යුදෙව්වන් බේරාගැනීමේ සටනේදී මිය ගියා. යුක්‍රේනයේ නිවටයෝ ඒ කාලෙත් හිට්ලර්ගේ නාසි හමුදාවට උදව් කලා. යුක්‍රේනය ලංකාවට එරෙහිව UN එකේදීත් චන්දේ දුන්නේ. ඒ වගේම යුද්ධෙ කාලෙ අපේ හමුදාවට විරුද්ධවයි යුක්‍රේනය හිටියේ. නමුත් රුසියාව කොන්දේසි විරහිතව අපේ රටට හැමදාම උදව් කලා.
නිවන් සුව ලැබෙිවා 🌹
Thank you for taking a stand for democracy and people of Ukraine. Such a brave soul. Thank you. RIP.
Exactly sri lankans are brainwashed they'd not tolerate the truth
❤RIP
to us sri lankans he is a traitor and a bas*erd
😂😂😂😂😂
US proxy war ,that place is one of the worst countries in the world !
it not a democracy !
යුක්රේනේ වෙනුවෙන් ඔබ කඩෙි ගිය එක ගැන කණගාටු රැසියාව අපට සහය උණ රටක් උඹලා යුක්රේනේ ඇමරිකා යුද්ධයට සහය දිම කණගාටු 😢
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
සහය දුන්නාද ?😂
🤣🤣🤣🤣
😂😂😂
@@susantharathnayake5075 ඒක වත් නොදැනද මෙතන ලියන්න එන්නෙ?
තව හතලිහක් යනවලු.පඩිය ලක්ශ දහයකට වැඩිලු.පලයල්ල දැන් උශ්ණත්වය රින යන්නෙ.හරියට කන්නවත් නෑ....
Koheda yako padi denne
Kulee hamudawak neme😅
@@sanjeewakumara2046 අනේ තෝ දන්න රේද්ද යාකෝ මේ අය කුලී භටයෝ පඩිය ලක්ෂ 10 විතර දුන්නා
මේවා බලලා ලක්ෂ ගණන් දීලා ගිහින් අන්න දැන් අඩනවා ගියෙත් ණය වෙලා පඩිවත් නෑ ආපහු ගෙන්න ගන්න කියලා. මොනවට යනවද මන්දා සල්ලි ලැබෙයි කියලා. තමන්ගේ රට වෙනුවෙන් නම් නිකං මලත් කමක් නෑ
රුසියාවට ජය වේවා ❤
බැන ගැන්න එක නවත්තලා දැන්වත් එකමුතු වෙමු. නැත්තන් මේක ඉතුරු වෙන්නෙ නෑ
රුසියාවට ජයවේවා... තොපි වගේ ද්‍රෝහීන් භංග වේවා!
niyamai
koheda pako drohi weyne. kohe hari higana patiyekta computer ekak hamba wunama meke aith patha bawenawa, ubalage mole thamai labba. uddayak dakapu nathi hujja patawu
@@U-ou3yu ද්‍රෝහී වීමක් වගේ තමා මොකද අපේ කරදර අවස්ථා වල යුරෝපා රටවල් විරුද්ද වෙද්දී අපි වෙනුවෙන් හිට ගත්තේ රුසියාව. ඒ වගේම උද්දමන කාලේ පෝලිම් වල ඉදල තොපිට පෝලිම් ටික අඩු උනේ රුසියානු සංචාරකයෝ සහ එහෙට කරපු අපනයන නිසා
@@U-ou3yuPodi ekek alert ⚠️
❤❤❤
නිවන් සුව අත් වේවා!
ඔබට නිවන් සුව ❤❤❤
Thank you for your service. you will live forever in our hearts. Slava Ukraine.
Srilankan people support Russia
@@onepercentconversations ඉතින් මට පුකද
@UnknownUser-ni9iz maybe... 😏
@@onepercentconversationsno 🤣not all sri lankns🤣
Lotof ari lanakns support Ukraine🇺🇦🇱🇰
@@onepercentconversationsහැමෝම නෑ.
උක්රේනය වෙනුවෙන් සටන් කරන හැම කෙනාගෙම ඉරණම
Yes Russia ❤❤
Pukatai
ඔක යුක්‍රේණයේ විතරක් නෙවෙයි.ඔය යුද්දය වෙන දෙපාර්ශවයෙම ඉරණම මරණය තමයි.ඇයි උබ හිතුවද රුසියාව පැත්තෙ සටන් කරන උන් මැරෙන්නෙ නෑ කියලා.😂
@@ashensenarathna1921 රුසියාවෙ උන් මැරුනත් උන්ගෙ මරනෙට සාදාරනයක් වෙනව 🤣🤣 උන් යුද්දෙ දිනනව ඒත් උක්රේනෙ මැරෙන උන් නිකරුනෙ මැරෙනව උන් යුද්දෙ පරදිනව 🤣🤣🤣 අපරාදෙ ජීවිත කිසි තේරුමක් නෑ
@@Lyrics_Lk_හිනෙන් බය උනාද? අම්මා සෙව්වන්දි මැණියෝ නිසා පුරුද්දට ආනාවැකි කියවුනාද?.😂😂😂
සුභ ගමන් සහොදරයා
රුසියාවට ජය❤🔥
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
🤢🤮🤮🤮
නිවන්සුව සහෝදරයා. සුභ ගමන් වීරයා.
නිවන්සුව 🎉❤
අමා මහ නිවන් සුව ලැබේවා බුදු සරණයි 🙏❤️
May you rest in peace fallen soldier !
මෙතුමාට නිවන් සුව ලැබේවා... සිංහල උන් දෙපිල බෙදිලා මරාගන්න එකයි දරාගන්න අමාරු කුලියට ගිහින්
හොද වැඩේ කලගුණ ඉක්මනින් අමතක වන,අමතක කරන මේ වගේ උන්ට වෙන්න ඕනෑ මෙහෙම තමයි.
මොකද්ද ඔයා එකෙන් අදහස් කරන්නේ
@@madushankarathnayaka3783හොඳ වැඩේ
Meya ape uddeth satan karala sinhsla jathiya beruwa.
උබ වගේ නිකමෙක් වගේ ඉන්නෙ නැතිව අඩුම ගානෙ තමන් විස්වාස කරපු දේට ජීවිතය දීපු වීරයෙක්
@@LahiruKawinda-mz1yy😂😂😂😂😂
ඉල්ලන් කන කට්ටිය
රුසියාවට ජය වේවා 👌
Thank you to your boyfriend, son, brother for fighting and supporting Ukraine!! We will forever remember his feat! Sorry for not saving it, a very difficult war, hundreds of thousands killed, 20 million refugees, everything is difficult, but we are fighting, thanks to the brave sons of Ukraine and such beautiful sons of your country who gave everything for us, and the most important life is eternal Glory to the Heroes of Ukraine! Eternal respect and honor to Sri Lanka for supporting the 40 million nation of Ukrainians, and their struggle for independence from Russia.
නිවන් සුව ලැබවා 😢
අවුල තියෙන්නේ කුලිහෙවයා කියන කැත නම ඇතුව මියගිය එක.😢ලංකාවේ හමුදාව එහෙම තැනකට වැටෙන්න ඕන නෑ 😢
Danna labbak katha karapan bn! Jeewithe ta uniform ekak adala nathi pagara nattange lorry talk!
SL army ekata sambandayak na pora retired! Or honorably discharged from SL army.
@@kalanadesilva9425 හා ඔයා කියන දෙයක් තමයි 🫡
ඒ නම දෙන්නෙ ලංකාවනෙ. General SF වත් හිරේට යවපු රටක් ලංකාව. So...මේ වගේ කමෙන්ට්ස් පුදුමයක් නෙමෙයි
නිවන් සුව ලැබේවා 🙏🙏
නිවන් සුව ලැබේවා....
මගෙත් හීනයක් ,,හැබැයි රුසියාව වෙනුවෙන් 🙂
නමුත් RIP වීරයා ..ජීවිත කාලේම මතකෙ තියෙයි ඔයාව..❤
ඉතින් ගියානන් හරිනේ😂😂😂
ඉතින් පලය්ංකො හිගන වේසිගෙ පුතෝ😂😂
තෝව මරන්න බලන් ඉන්නෙ ukraine💙💛 හමුදව්❤️
හිගන රුසියාවට් ල්ංකාවෙ හමුදවෙ උන් යන් නැත්තෙ ප්ඩි මදි ඇති🤣👍
@@SilverSun-o1b පඩියට තොපි වගේ පුක දෙන් නෑ හුත්තෝ ...
යන්නෙ..ඒ මගෙ රටට පස්සෙ ඊලගට ආදරේ ඒ රටට නිසා..
ගොන් පකයා
තම සහෝදර සොල්දාදුවන්ගේ සිරුරු ගන්න පැමිනි ශ්‍රි ලාංකිකයෙක් මරපු මිලෙච්ච රුසියාවේ පොතක් වත් මීට පස්සේ කියවන්න හොද නැ.
Best Ranish
ඇග හිරි වැටුණු වර අනන්ත යි අයියෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මම සියලුම දෙනාගේ අදහස් දැක්ක බොහොම හොදයි අනාගතය ගැන හිතන්න සමහර ව්ට අනිත් පාර්ශ්වයේ සිට්න කුලි හමුදා වල අපෙ අය ඉන්න පුලුවන්.රටට සේවය කල කාලසීමාවේ අවංකව සේවය කරලා ඉට පස්සෙ සමාජයේන් දක්වන ප්‍රතිචාර අනුව සහ ආර්තික පසුබිම ගැන හිතලා ඔය වගෙ තීරණ අරගෙන කටයුතු කරන අයට ගරහන එපා
ඔහු කුලී හේවායෙක් ලෙස හෝ සේවයකල යුතුව තිබුණේ රුසියාවට මිස යුක්‍රේනයට නෙවෙයි. ඒත් සෝවියට් සමූහාණ්ඩුව ලෙස රුසියාව, යුක්‍රේනටය ඇතුලු රටවල් 15 ම අපේ රටට බොහෝ උදව්කල රටවල්. ඒත් දැන් යුක්‍රේනය පෙනී සිටින්නේ ඇමරිකානු බල කඳවුර වෙනුවෙන් රුසියාවට එරෙහිව. රුසියාව අදත් ලංකාව වෙනුවෙන් හැම ගැටලුවකදීම උදව් කරන රටක්.
@@sunilperera5553 ඒක ඔවුන්ගේ තිරනය ක් නිවැරදි තිරනය ගැනිම ඔවුන්ගේ කැමැත්ත
@@sunilperera5553 Thamuse danna labba. Apita udaw karapu soviet anduwamai Mongoliyawe, Tibet, Bhutannaye Bauddhayon samulaghathana kare. Dahas gana swamin wahansela apawath kara e kale. Mokada godak ratawal thibba soviet influence eken.
Yako salli nethi kamata thamai moo gihin thiyenne...ape rate jeewath wenna beri nisa.....
@@sunilperera5553 රටක් විදියට රුසියාව අපට උදව් කර එක ඇත්ත. ඒත් පුද්ගලයෙක් විදියට ඔහුට අයිතියක් තියනව ඔහු දරන ස්වාදීන මතයක් වෙනුවෙන් පෙනී ඉන්න. දැන් ඔයා මේ කරන්නෙත් ඒක. අනික ත්‍රස්තවාදී සංවිධානයක් වෙච්ච IS IS එකට අපේ රටේ කීදෙනෙක් සම්බන්ධවෙලා හිටියද? එතකොට ඒ අයගැන ඔයා මොකද්ද කියන්නෙ.
යුක්රේනයට ජය❤
වීරසෙබලානණී ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
😂😂😂😂
😮😮😮😮😮😮
😂😂😂😂
@@nuwanchathuranga8407 අපිත් මැරෙනවා කියලා හිතන්න .සහෝදරයා
අසාධාරණ ආක්‍රමණයට විරුද්ධව සටන් කල ඔහු විරුවෙක් ❤❤❤
මුව වීරයෙක් කියන උන්ට පිස්සුද? .. අපේ යුද්ධේ යන කාලයේ යුක්‍රිනය උදව් කලේ අපේ හතුරන්ට. නමුත් රුසියාව අපට සෘජුවම උදව් කළා. ඒ වගේම කොරෝනා සහ ධරුණු උද්දමනය කාලයේත් ඒ වගේම රුසියාවේ බරටම යුද්ධේ යද්දිත් සංචාරකයෝ විදිහට ආවේ රුසියානුවන් ඉතින් අපේ කෙනෙක් මෙහෙම යුක්‍රිනයට විරුද්ධව සටන් කරලා කිව්වම ලැජ්ජාවක් !
යුද්ධේ කාලේ හමුදාවට අන්ටෝනොව් ගුවන් යානා ගෙනාවේ යුක්රේන් වලින් .ගුවන් හමුදාවට යුක්රේන් උදව් කළා..රුසියා යුක්රේන් දැන් යුද්ධ කරාට 2014 ට ඉස්සර උන් සමගියෙන් හිටියේ.
ලංකාවෙන් යවපු තේ වල කුරුමිනියො ඉන්නව කියලා ලෝකෙට කියල තේ එපා කිව්ව ඍජු උදව්ව මතක නැතුව ඇති. එතකොට ලැජ්ජා හිතුනෙ නැද්ද (සෝම හාමුදුරුවන් ගැනත් අමතකද)
Udayanga weratunga matakada mid yana matakada
මෙතන කුරූමිනි මගුලක් කතාකරනව.ජාත්‍යන්තර ඡන්ද විමසීම් වලදී යුක්රේනය හැමදාම ලංකාවට විරුද්ධව චන්දෙ පාවිච්චි කරන්නෙ.යකෝ ඔය කුරුමිනියට වඩා කරල තියෙන උදව් වටින් නැද්ද.ලාංකිකයො කියන්නෙ කලගුන ඉක්මනටම අමතක කරන ජාතියක් බහුතරය.මුන්ට හැමදාම බටහිර ගැති මානසිකත්වයකින් පෙලෙනව.
උබේ අම්මට හුකපන් හුත්තිගෙපුතා
නිවන් සුව ලැබේවා
Respect 🙏🙏🙏
ආඩම්බරයි සහෝදරයා ඔබට නිවන් සුව පතනවා
කුළී හේවායෙක් ගැන ආඩම් බර වෙන්නෙ කොහොමද? කුළී හේවයෝ කවද්ද නිවන් සුව ලැබුවේ, අපායේ පැහෙනව මිසක්!
Call of duty ghost මතක් උනා ❤
I felt it💔
Of course ghost also lost his jaw after reboot.
This guy is actually more like genaral Shepherd . The guy betrayed his own and worked with evil and killed friends.
එක කුලි හේවායෙක් කන්තලේ පැත්තේ.. .රැසියාවට ජය වේවා,
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
රන් කහවනු සොයන්නනේ එතෙර ගියේ,ආසවට නෙවීනේ ගියේ,සිතුම් පැතුම්,රිදීහීන,කොච්චරනම් පපුකුහරේ රදවා තබන්නැතිද,අපේ රට හොදනම් මිනිස්සූ මේ ආකරය හැරදා යාවිද,? මතු ක්ශේම බූමියක් හමුවෙන තුරැ,නුබට ආයුබෝවන් මිත්‍රයා ,,,
අහලා බලන්න උගේ කතාවක් තියනවා තවතැනක බි බි සි සරොජ් එක්ක , ඌ කියනවා එතන අස්වෙලා ගිය තැන පඩිය තුන් ගුනයක්ලු
සල්ලි අහේනියට ගියා කියන්නම අනේ මන්ද ඇයි මෙච්චර දඟලන්නෙ?
කෙලෙහිගුනේ නොදත් කුලීහේවයා සුපිරි
ගිලෙන නැවකට නැගල තියෙන්නෙ.අපේ රටට රුසියාවෙන් ලැබුන සහයෝගය අමතක කරන්න බැහැ.අඩුම තරමින් අපි පැත්තක් නොගතයුතුයි.සුද්දො කවදද අපිට සර් කියන්නෙ.අපේ රටේ සර්ල යුද්දෙදි පිටිපස්සෙන් යන්නෙ.එහෙදි අපේ සර්ල ඉස්සරහින් ඇරල.
වැඩ්ඩෙක් ❤
කරන්න දෙයක් නෑ නිවන් සුව..ඒත් රුසියාවට ජය🇷🇺🇷🇺🇷🇺
රුසියන් ත්‍රස්තවාදී හමුදාවට එරෙහිව සටන් කල වීරයෙක්.
rusiyawata palaaaa😂😂
@@albiologysinhala8625 මගෙ සහොදරය කෝමත් රුසියවෙ ඉන්නෙ එ නිසා මට අව්ලක් නැ ඇයි මට යන්න කියන්නෙ 🤔🤔
Respect Brave bro. Niwan suwa
😢 නිවන් සුව ලැබේවා 🙏😢
හීරෝ ඔබට නිවන්සුව
පරාජිතයට මොන දේ ලැබුනත් අන්තිමට ඇතිවෙන්නේ ඒ හැමෝටම පරාජයම තමයි
අපේම එවුන් දෙපිලක
තම රටේ රාජකාරිය ඉවර උනාම පිනක් කරගන ඉන්ටනෙ තියෙන්නෙ ඔය ගියේ කව්රුහරි මරන්ටද නැත්නම් සේලයින් දෙන්ටද
Pin krata salli hambawenne na pakoo
@@hamabey9142 ඇයි ඌට පඩියක් හම්බ උනේ නැද්ද
මේක ඇත්තටම උගුලක්. හැම රටෙන්ම ආපු අය මේ වගේ මෙයාලා උඩින් තියෙනවා. ඉන්දියන්, චීන, ඇමරිකානු හැම රටකම එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම තෝරාගෙන ප්‍රශංසා කරනවා. මේක long range මිසයිල, ඩ්‍රෝන වලින් පිරුණු යුද්ධයක්. මේ එක්කෙනෙක් මොනවා කරන්නද. ටික කාලෙකින් මෙයාලා මැරිලා යනවා. අපේ වුන් බුදු සරණයි කියලා කමෙන්ට් දානවා 😢
උපදින හැම බවයකම මොලය හොදට පෑදේවා,
😂😂😂😂
ඔව්...අපිත් මල්ලිට ඒකම ප්‍රාර්ථනා කරනවා. එහෙම කරලා මල්ලි කළ යුතු පළමු දේ....ලංකාවෙ මව්කුසක පිළිසිඳ නොගන්න එක
ලංකාවේදි මොනව කළත් මැරුනේ කුලී හමුදා කාරයන් ලෙස. අපේ රටට හිතවත් රුසියාවට එරෙහිව අවි ගත් කුලී හමුදා කාරයෙක්. ලංකාවට ආව නම් සිර ගත කරන්න ඕන.
එකාදිපතියාවාදයට අභියෝග කල ශ්‍රී ලාංකීය වීරයා ❤❤❤❤
අඩො සෙලෙන්ස්කිගෙ ලාන්කිය ශුක්‍රනුව ඉන්නවා නේ ❤😂
😂😂😂
Paka tamai 😂😂 ballekwath ganan ganne na
😂😂😂
තෝ වගේ මෝඩ මූසලයෙක්.
රුසියානු හමුදාවෙත් අපෙ උන් ඉන්නවා ඔය දෙපැත්තෙන්ම අපෙම අපෙ උන් තියගන මැරෙනවා😢සංසාර ගනුදෙණු😢😢😢
ජය වේවා මල්ලි ස්වර්ගය දොරටු යුක්ත වේවා! අන්තවාදින් සස්ථවාදීන් අහිංසක මිනිසුන් මරා දාන්න රුසියන් හමුදා විසින් රටම විනාශ කරලා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ මානේ හිමිකමක් කියන අඳුනන්නැති මේ රුසියාව ඔබ වීරයෙක්❤❤❤❤❤❤❤ ඔබ විතරක් නෙමෙයි. අනිත් සෙබලුත්❤❤❤❤
බටහිර ලන්කාවට අරිනව මතකද. රුසියාවට ජය.සල්ලි වලට කහින අනෙක් වන්ටත් ඔය ටිකම වෙන්ට ඕන😂
පුක නොදී පලයන් පොන්නයා
මොංගල් හුත්තියක් බං,,ඇමෙරිකාවට ගොට්ට අල්ලං රුසියාවට කෙලවන්න ගිය නිසයි සෙලෙන්ස්කි නාන්නේ,,මුං මොන ලබ්බකට දෙනවද,,???
මූ ලංකාවේ යුද්ධ කරපු එකට ගෞරව කරනව . ඒත් කොටින්ට පුක වෙන යුක්රේන් වෙනුවෙන් යුද්ධ කරා නම් ඌ ද්‍රෝහියෙක්.
Respect brother
රුසියාව අප රටට උදව් උපකාර කළ රටක්. නමුත් අපට උදව් කරල රුසියාව අප රටෙන් වරායවල් , ගුවන් තොටුපළ වල් ඉල්ලා කර දර කර නෑ. රුසියාවට එරෙහි වන සතුරන්ට උරුම මරණයයි.😢😢
.
well said absolutely truth
ඉතිං වරායවල් ගුවන් තොටුපොළවල් ඉල්ලුවේ චීනය / ඉන්දියාව නේ 😂 උන් රුසියාවෙ හොඳම යාළුවෝ
@@issaqcoleman7739
රුසියාවේ යාළුවො ඉන්දියාව චීනය උනා කියල අදහසක් නැහැනේ. මොකද ඔයාගේ යාළුවා ''A'' නම් ''B'' ,''C'' බඩු කාරයෝ උනා කියල විශේෂබ්වක් නැහැ
@@nuwanchathuranga8407elama explanation eka 😂❤ adarei comment eka
මුන්ට මතක නෑ යුක්‍රේනය අපිට කරපු දේවල් . ඒ වෙලාවෙ අපිට උදව් කරේ රුසියාව.
බටහිරට කහිනඋන්ට නියමය්. රුසියවට ජය.
ජීනීවාවලදී ලන්කාවට එරෙහිව කොටියට පක්ශව අත ඔසවන් පුක්‍රෙනෙට ෆ්හෙන්ඩ්ස් ගිය නක්ස් දී පුඩින්නන්ට හොද වැඩේ
උබ දන්න ජිනිවා...
@@Sampa93 උබ ගූඇම්පි ද
රුසියාවේ හමුදාව සලිත කරා කියල රුසියාව දැනගත්තොත් ලන්කාව විනාසෙ.මොනව උනත් අපේ රටේ විරුවෙක් දේශපාලකයන්ට සාප වෙන්ඩ නැති උනා නිවන් සුව ලැබේවා
May his beautiful soul rest in peace amen
තම උපන් බිම වෙනුවෙන් කල් යුතු අතහැර මුදලට වෙන රටක් වෙනුවෙන් යුද්ද කරන්න ගිය උන් බඩගොස්තරවාදි අමනයෝ මිස වීරයෝ නොවෙයි. විශේෂයෙන්ම අපේ රට වෙනුවෙන් කොන්දේසි විරහිතව යුද්ද කාලයේත්, ඊට පෙරත්, ඊට පසුත් අද දක්වාත් හැම අතින්ම මහත් සහයෝගයක් සහෝදරත්වයක් දක්වන රුසියාවට විරුද්ධව සටන්කරපු කාලකන්ණි නින්දිත ද්‍රෝහියෙක්.
උබ නම් අවජාතකයෙක් බන්.උබලා මේ රට විනාශ කල නිසයි මිනිස්සු වෙන රටවලට රැකියාවල් හොයන් ගියේ .උබලාට රට ගිහින් හම්බකරලා කන්න හොදයි.මේ මනුස්සයා වැටුපට සොල්දාදුවෙක් වුන එකට බඩගෝස්තර වාදිලු.හරි හමන් අම්මෙක් අප්පෙක් නැති උබලා වගේ වුන් පව් බන්.
💯
100% අැත්ත
අනේ පකෝ මෙයා ඩුබායිවල වැඩ කරල තියෙන්නෙ හමුදවෙන් අයින් වුනට ප්ස්සෙ😡😡
තොට ඇම්මඩ්?
Ukraine මිනිස්සු ආරක්සා ක්‍ර්න්න ගිහින් තියෙන්නෙ රුසිය්න් අක්‍රමනිකයන්ගෙන්👍
තෝ බලපං පොන්න බල්ලාමෙයාගෙ interview එක සංදේසදය එක්ක කරපු
Pissekda uba? ube theory ekata anuwa rata gihin weda karana okkoma aai aran enna epai lankawata ? america, britain okkoma koti support. ehema kiyala e ratawala inna sri lankawe sinhala unta mehe enna kiyalada kiyanne? lankawe inne mahaa moda hkana jathiyak. api mokak hari dekata kemathi nettam anik untath ekata kamathi wenna epa kiyala kiyanne, ane manda me para sure ekatama uba malimawata neda?
උබ රුසියාවේ හමුදාව එක්ක වැඩ කරලා යුක්ක්‍රේනය උන් අතින් මැරුනනම් උබට මීට වඩා ගෞරවය , නම්බුව ගන්න තිබ්බා සහෝ 💔 ඔබට නිවන් සුව .
උඹ හොඳ බයියේක් නේද?
@@chathu01 you are the only බයියා here.
@@chathu01 හැම මගුලකටම මොකද බන් බයියා බයියා ගාන්නේ උබට පිස්සු ද මේකේ මොකද්ද බයියෙක් ගැන කියලා නෑ බන්
@@BlackFrozen-p9hගෝඨාභයට ඡන්දෙ දීපු බයියෝ පුටින් වගේ ඒකාධිපති පාලනයක් කරන එකෙක්ට මාර love එකක් තියෙන්නේ.
@@chathu01 මයිනට වඩා පුටින් හොද නිසා තමා බන් ලන්කාවෙ උන් ගොඩක් පුටින්ට කැමති ඌ ඌගේ රට කාටවත් ඇගිලි ගහන්න බැරි වෙන්නම බලවත් කරා අනික ඒ රටේ ආර්ථිකය වගේම රට දියුණු කරා මෙහෙ වගේ හොරකම් කරේ නෑ සුනාමි ආදාර ඒම සාක්කුවේ දාගත්තේ ණෑ රුසියාව ප්‍රබල රටක් කරේ පුටින් ඒකට බලපන් අපේ රටේ මයින් රංචුව රටට කරපු විනාසේ . ලන්කාවට බලපන් අත දාන රටවල් ගොඩ අඩුම අපිට ප්‍රබල ආර්ථිකයක් තියනවා ද😕
Andy Rubin (creator of Android platform) type of intelligent character but on different field with a different set of ethos( true Sinhalaya type). You made us proud. RIP Andrew Hewage!.
හොද වැඩේ, මූට උනේ
Ai ub weapon ekakwath allana dannawada?
@@dinushranuska8475 උබ්ට ඔනෙනම් කියපන්
මම රනීශ්ගෙ සහෝදරිය. ස්තූතියි පල කල සංවේගයට
රුසියාවට ලංකාවේ ජනතාව තුල තිබෙන කැමැත්ත බැදීම කිසිදාක නවත්වන්න බෑ. රුසියාව ලංකාව වෙනුවෙන් කල උපකාර බොහොමයි.. ඇමෙරිකාව, එංගලන්තය ප්‍රමුක බටහිර ජිනිව වලදී ලංකාවට විරුද්දව පෙනිසිටියදී ලංකාව වෙනුවෙන් සිටිය රටවල් කිහිපය අතර ප්‍රධානම රටක් වන්නේ රුසියාවයි...ලෝකයේ ඕනෑම රටක හමුදාවක අනෙකුත් රටවල් වල සෙබළුන් සිටිය හැක එය සාමාන්‍ය දෙයක් එපමණක් නොව ත්‍රස්තවාදී කණ්ඩායම් වල පවා අනෙකුත් රටවල් පුද්ගලයන් සිටිය හැක..ප්‍රශ්නය එය නොවෙයි ලංකාවේ රාජ්‍ය බිදින්න කුමන්ත්‍රණ වල ඉදිරියෙන්ම සිටින සිරස ජඩ මාද්‍ය විසින් මේ ලංකාවේ සෙබලව හුවාදක්වීමේ අරමුණ කුමක්ද කියන එකයි.. පැහැදිලිවම අරමුණ නම් මේ සිරස ජඩ මාද්‍ය ඇමෙරිකාවට ඉන්දියාවට වහලෙක් ලෙස කඩේ යමින් ලංකාවේ ජනතාවගේ ජනමතය රුසියාවට විරුද්දව ගොඩ නැගීමට දරන කිසිදා සැබෑ නොවන සිගිති උත්සහයක් පමණයි.... ත්‍රස්තවාදී රනිල් ප්‍රමුක පවතින රජය රට පාවාදෙන්න දරන උත්සාහයට පොඩි සහයක් ජනතමතය ඇමෙරිකාවට හිතවාදී ලෙස ගොඩනගන්න දැරීම...මතකද යුක්‍රේන ජනපති සොලෙන්ස්කි මීට කලිනුත් ප්‍රකාශයක් කලා ලංකාවේ සිසුන් පිරිසකට රුසියාවෙන් කල බලපෑමක් හෝ ප්‍රහාරයක් පිලිබදව එය ඉදුරාම සාවද්‍ය ප්‍රකාශයක් බව මානව පැහැදිලිවුනා.. එයද කලේ ලංකාවේ ජනතාව රුසියාවට තිබෙන කැමැත්ත අල්ම බිද දැමීමේ අරමුණ බව මොලය බිදක් හෝ තිබෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා....ලංකාවේ සාහිත්‍යට රුසියන් සාහිත්‍ය කිදා බැහැල තිබෙන්නේ.. මැක්සිම් ගෝර්කි ගේ අපරාදය හා දඩුවම, අම්මා වැනි පොත් ඒ මතකයන් අවදි කරයි.. ඇමෙරිකන් සහ බටහිර රාජ්‍ය පාලකයන් විසින් ගොඩනැගුව විනාශ කාරී උග්‍ර ආක්‍රමණික දනවාදය පරාජය කලයුතුමයි සහ අපරාජය වියයුතුමයි.. මේ පෘතුවිය අනාගතයට ආරක්ෂා වීමටනම් පවතින උග්‍ර විනාශකාරී දනවාදය තුරන් කලයුතුමයි. පරාජය විය යුතුමයි... පැනමාව, හයිටිය, සියෝරලියොන්, ඉරාකය, ලිබියාව, ඉන්දියාව, පකිස්ථානය ලංකාව, සිම්බාබ්වේ,... etc ඇතුළු බොහෝ රටවල් විනාශ කලේ සහ කරමින් සිටින්නේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රාජ්‍ය පාලකයන් බව අද මුලු ලෝකයම දනී.. සියලුම සම්පත් සුරා කමින් සමස්ත පරිසර පද්දතියම විනාශ කරමින් මිනිසුන් සතුන් සහ සහ ගස්වැල් සියල්ල නොසලකා හරිමින් ගෙනයන මේ විනාශ කාරී උග්‍ර දනවාදය පරාජය කලයුතුමයි, පරාජය වියයුතුමයි.... සියලු ලෝවැසියන් සබුද්දිකව නොබියව සත්‍ය යථාර්තය වෙනුවෙන් පෙනීසිටිය යුතුමයි..අනාගතය දැකිය යුතුමයි...
රුසියාවට සරණගත විදිහට පනින්න ගිහින් රුසියාවට අහු වුන ලංකාවේ කට්ටියක් බෙරාගෙන ලංකාවට එව්වේ මොහු. මොහු කියලා තිබ්බා ඒ සරණාගතයින්ට රුසියාව හමුදාව සද වද දිලා තිබ්බා කියලා
Sinhalaya kalaganudanne.
ඒක ඔප්පු කරන්න සාක්කි තියනවා ද උබ ලග 😂
🤥🤥🤥🤥🤥
Boru kiyanna epa ukraine un ee wage godak boru kiwwa butcha wala maruwa kiyala ehema ewa okkoma boru awadanee ganna karapuwa
කෙබර 🤣
කොහොම උනත් ඔහු දක්ශයෙක් ඔබට නිවන් සුව ...
නිස්සංක සෙනදිපතිගේ කුළී හේවායෝ
Budusaranai ❤
Niwan suwa labewa obata….. Mathu upadina athmayaka mewan akal vipathak nowewa….🙏🙏🙏
මෝඩ යකෙක් අපරාදේ ජිවිතේ
Very good. I am happy
යුක්රේනයට ජය වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාව විනාශ වේවා. ත්‍රස්තවාදී රුසියානු හමුදාවට එරෙහිව සටන් කල ඔබ වීරයෙකි. රුසියාව LTTE සංවිධානයට සහ ශ්‍රී ලංකා හමුදාවට අවි විකුණුවා.
දන්න අය දන්නව එයා ගැන. Fly high ❤️
AEKA AETHTHA.comant dana samaharu aeka danne.viruwanani niwan suwa
අපිත්,යුද්ධයක් කලා. නමුත් ඒ යුද්දෙදි යුක්රේනය නිසැකවම අනික් පාර්ශවය එක්කයි හිටියෙ. සල්ලි නිසා හරි යුක්රේනය වෙනුවෙන් පෙනීසිටීම වීරකමක් නම් නෙවෙයි, පාවාදීමක් !! ඔබට නිවන් සුව..
සල්ලි නිසා...සල්ලි නිසා..මගෙ මල්ලිට ආර්ථික අහේනියක් තිබ්බෙ නෑ
Loku puke amaruwak tibila tiyanne