එදිනෙදා බාවිතයට ඕන වෙන රුසියන් වචන 100 ක්🌸 Russian Vocabulary .

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 140

  • @RamodWishmika
    @RamodWishmika Месяц назад +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්❤

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 8 месяцев назад +2

    ස්තුතියි ඔබතුමියට

  • @MaddumageChandani
    @MaddumageChandani 5 месяцев назад +2

    Oya ge wahana uchcharanaya harima pahadili.akata tHANK tHANK

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 9 месяцев назад +1

    ස්තූතියි ඔබතුමියට

  • @helliy3859
    @helliy3859 Год назад +2

    *Amiga! Inu, o idioma do Sri Lanka é bastante difícil, a escrita é muito complicada assim como a pronúncia, Fortes abraços para você e todos do Sri Lanka, eu amo vocês, sou do Brasil 🇧🇷❤️🇧🇷❤️🇧🇷❤️*

  • @kushanipabodha6323
    @kushanipabodha6323 11 месяцев назад +2

    හොටෙල් එකක මම වැඩ කරනවා.පුලුවන් නම් ඒ සම්බන්ධ වචන ටිකක් කියන්නකෝ.
    උදා : මුහුද,pool ,කාමරය,dinner එක ගත්තද,මහන්සිද,අද දවස කොහොමද,enjoy කරනවද?? මේ ව්ගේ දේවල්

  • @MaddumageChandani
    @MaddumageChandani 5 месяцев назад

    Garmet feeld akata adala wena warbs tikak dannako❤❤

  • @seadragon4376
    @seadragon4376 Месяц назад

    Very good video 👍

    • @seadragon4376
      @seadragon4376 Месяц назад

      Anith videos walath sinhalen penawanam godak hondai nangi

  • @ravinduperera748
    @ravinduperera748 Год назад

    Whatsapp nadda, laba year eke ynna inne, help කරන්න පුළුවන් da

  • @musiclovers1696
    @musiclovers1696 4 месяца назад

    දුව මට කියන්න පුළුවන්ද ගෘහ සේවිකා රැකියාවන්වල තත්වය මොනවගෙද ?ඒ ගැන විස්තර කියන්න පුළුවන්ද?ස්තූතියි,

  • @NalinPrasanna-hu9kb
    @NalinPrasanna-hu9kb 2 месяца назад

    අනේ මිස් මට ඔයිස් එකක් දාලා කියන්නකෝ මම රට එන්න ඉන්න එක්කෙනෙක් පුළුවන් ලොකු උදව්වක් මිස් ඔයාට ගොඩක් පින්❤❤❤

  • @samanthaekanayaka2576
    @samanthaekanayaka2576 Год назад +1

    රුසියානු භාෂාවය බෙලාරොස් භාෂාවයි දෙකම එකයද ... ඒ ගැන පිලිතුරක් දෙන්නකෝ

    • @inuwithrussia
      @inuwithrussia  Год назад

      ou eyala katha karanneth Russian language eka

    • @samanthaekanayaka2576
      @samanthaekanayaka2576 Год назад

      @@inuwithrussia thanks ..... oyage vidio walin mama godaak ewa liyagena padam karanawa...❤️❤️

  • @Dimuthu509
    @Dimuthu509 Год назад

    Russian වලට ඉස්සෙල්ලම ලැන්වෙජ් scl ඇවිල්ලා settle වෙන්න පුලුවන්ද අක්කි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Год назад

    Большое спасибо вам за помощь

  • @praveen260
    @praveen260 7 месяцев назад

    I appreciate it.thanks a lot

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 9 месяцев назад +1

    අක්කි මගේ ආසම විෂය ඉතිහාසය මට‍ 🇷🇺 රුසියානු භාෂාවෙන් අපේ රටේ ඉතිහාසය ගැන වීඩියෝ බලන්න මට‍ ඕනේ රුසියාන් ජාතිකයන් අපේ රට‍ ගැන තියෙන අදහස මොකද්ද කියලා දැනගන්න 🇷🇺 රුසියානු භාෂාවෙන් ඉතිහාසයට කියන වචනය මොකද්ද.

    • @inuwithrussia
      @inuwithrussia  9 месяцев назад

      история

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 9 месяцев назад

      ​@@inuwithrussia ස්තුතියි අක්කි මං ඔයාට ආදරෙයි ♥️😘🥰👨‍❤️‍👨🌹

  • @nilnelum368
    @nilnelum368 Год назад

    👍👍👍👍 නියමයි

  • @dinuwaproduction
    @dinuwaproduction Год назад

    දස් කොරවා.❤️😊

  • @shehanisachethana4288
    @shehanisachethana4288 Год назад +1

    спасибо❤

  • @thaksaraudayanga5251
    @thaksaraudayanga5251 4 месяца назад

    ❤❤❤❤ good

  • @nipunlochana1354
    @nipunlochana1354 Год назад

    Akke russian prepositions Video ekakuth dannko.

    • @inuwithrussia
      @inuwithrussia  Год назад +1

      sure, ekmanen dawasaka danm malli 😊

  • @NiranjalaPriyanthi-xn3mt
    @NiranjalaPriyanthi-xn3mt 2 месяца назад

    Привет, друг, мне очень нравятся твои видео, твои видео очень милые, люблю тебя ʕ⁠•⁠ᴥ⁠•⁠ʔ

  • @maheshanilmini7136
    @maheshanilmini7136 Год назад

    Please give some wards as caregiver

  • @NalinPrasanna-hu9kb
    @NalinPrasanna-hu9kb 2 месяца назад

    අනේ මිස් ඔබතුමියට ගොඩක් ස්තුතියි අනේ මිස් මට අවුරුදු තිස් නමයයි ඒක කියන්නේ කොහොමද

    • @inuwithrussia
      @inuwithrussia  2 месяца назад

      мне тридцать девять лет
      ම්න්යෙ ත්‍රිසච් ජෙවිච් ල්යෙත්.

  • @lakshikaanthony4292
    @lakshikaanthony4292 Год назад

    Mn ohet enna enne.plz help me how to learn it

  • @buddadasajayathilaka5980
    @buddadasajayathilaka5980 Год назад

    Akke russian vibhakthi video ekak dnna puluwn da

  • @SLBOYINBELARUS
    @SLBOYINBELARUS 3 месяца назад

    Tha vidiyo dannko

  • @Hornetpasan
    @Hornetpasan Год назад

    good video

  • @kpmax8133
    @kpmax8133 Год назад

    නිය මයි දුවේ

  • @vimukthidilhara2363
    @vimukthidilhara2363 Год назад

    Russia wala inna kenekta apita job visa ewanna puluwanda

  • @indunil7676
    @indunil7676 Год назад

    Super

  • @helliy3859
    @helliy3859 Год назад

    *Привет из Бразилии, как ты? Ину, я люблю Шри Ланку🇧🇷❤️🇧🇷❤️🇧🇷❤️🇧🇷❤️Eu sou do Brasil 🇧🇷❤️ como vai você? Inu, eu amo Sri Lanka*

  • @Asha_costha
    @Asha_costha Год назад

    Akkath russia awithda russiyan lanuage eka igena gaththe 🙁

  • @Smaheeonline
    @Smaheeonline 11 месяцев назад

    clz nedda

  • @buddadasajayathilaka5980
    @buddadasajayathilaka5980 Год назад

    Me video eka godak watinwa akke thank you❤️

  • @budmadu1
    @budmadu1 7 месяцев назад

    Mta clz ekta join wenna puluwanda

    • @inuwithrussia
      @inuwithrussia  7 месяцев назад +1

      ou puluvan
      +79643346928 walen mawa contact kraganna

  • @chandimalgamage4388
    @chandimalgamage4388 Месяц назад

    මට පුළුවන්ද වෙනම ඉගෙන ගන්න

  • @Asha_costha
    @Asha_costha Год назад

    Akka russia wala koheda inne 🙄

  • @PasinduMihiranga-p6d
    @PasinduMihiranga-p6d 10 месяцев назад

    Clz kohoma d

    • @inuwithrussia
      @inuwithrussia  10 месяцев назад

      online zoom cls
      +7 964 334 69 28

  • @nirmalimadu9813
    @nirmalimadu9813 Год назад

    Oya russian language clz karanawada?

  • @thusharasampath3949
    @thusharasampath3949 Год назад

    Super akke🙏

  • @manorisamanthika4705
    @manorisamanthika4705 Год назад

    කියන්න පුලුවන් ද රුසියන් සිට ලන්කාවට බාණ්ඩ එවීමේ සේවාවක් ගැන

  • @virajsanjeewa8532
    @virajsanjeewa8532 Год назад

    👏👏

  • @MaddumageChandani
    @MaddumageChandani 5 месяцев назад

    💐🤔

  • @rusirutv5929
    @rusirutv5929 Год назад

    ❤❤❤❤

  • @feelbackmusicbandambalango7655
    @feelbackmusicbandambalango7655 9 месяцев назад

    Spasiba

  • @sajeewamaduranga1332
    @sajeewamaduranga1332 Год назад

    👌💖

  • @tharidudanuka2919
    @tharidudanuka2919 Год назад

    I need your contact details pls for Russian language class thanks

  • @sajeewamaduranga1332
    @sajeewamaduranga1332 Год назад

    👌🤟💖

  • @SaduniPeiris-y7e
    @SaduniPeiris-y7e 4 месяца назад

    падеж කරන්නකෝ 🙂

  • @niwanthabro4542
    @niwanthabro4542 Год назад

    Я люблю тебя

  • @SunilNambukarawasammunasinghag
    @SunilNambukarawasammunasinghag 10 месяцев назад

    දුවේ ඔයාගෙ වට්ස්ඇප් අංකය එවන්නපුළුවන්ද

  • @isuruinduwara8715
    @isuruinduwara8715 4 месяца назад

    ක්ලාස් තියෙනවා ද ❤

  • @dileepakumara7127
    @dileepakumara7127 Год назад

    😇😇❤❤🤘🤘

  • @tiktokvideos....7889
    @tiktokvideos....7889 Год назад

    අක්කෙ රුසියාව ට එන්න විදියක් කියන්නකො ✈️❤️

    • @inuwithrussia
      @inuwithrussia  Год назад

      me dawas wala nm student visa thamae.eth hodata hoyala balala anna

  • @NiroshaJayasinghe-wq5ww
    @NiroshaJayasinghe-wq5ww Месяц назад

    රුසියාවේ රස්සාව හොයාගන්න පුළුවන් ද

    • @inuwithrussia
      @inuwithrussia  21 день назад

      ඒක නම් මට හරියට ම කියන්න බැහැ.

  • @luckyworld4
    @luckyworld4 Год назад

    💥💥💥💥🔥🔥🔥♥️♥️♥️

  • @chandimalgamage4388
    @chandimalgamage4388 Месяц назад

    කො වට්සැප් නම්බර් එකක් නෑනේ

  • @UpulLiyanage-nt4to
    @UpulLiyanage-nt4to Год назад

    Hi

  • @amilaprabath4950
    @amilaprabath4950 Год назад

    අනේ අක්කේ හොටෙල් එහෙක වැඩ කරද්දී කතා කරන විදිය ටිකක් දිග video එහෙකින් දාන්නකෝ plz🤗

    • @inuwithrussia
      @inuwithrussia  Год назад +1

      hodae 😊

    • @kushanipabodha6323
      @kushanipabodha6323 11 месяцев назад

      ඔව් අනිවාර්යයෙන් ඕන ❤ මාත් බලාගෙන ඉන්නවා❤😊

  • @trawler123
    @trawler123 Год назад

    අනේ පුලුන්ද රුසියාවේ අකුරු ගැන මුල ඉදල ඉගන ගන්න විදිහ කියන්න මම ආසම භාෂාව 🙏🙏

  • @santa-p1i
    @santa-p1i 6 месяцев назад

    මෙ නම්බර් එක වට්සැප් නැනෙ

    • @inuwithrussia
      @inuwithrussia  6 месяцев назад

      e number ekata whatup theyenawa

  • @chamithsasintha4735
    @chamithsasintha4735 6 месяцев назад

    rusiyawe potha nathuwa wada karala ahu unoth mokada wenne

  • @mudithamuditha9567
    @mudithamuditha9567 Год назад +1

    අක්කෙ අපිට russian scholarship ගැන වීඩියෝවක් ඕනිනිනිනි ඉක්මනින්.ලොකු උදව්වක්.

  • @ЛюдмилаГуторова-б5о

    Спасибо nangi,я с тобой повторяю твой язык🥰

  • @NomadicSriLanka
    @NomadicSriLanka Год назад

    ❤️❤️❤️❤️❤️

  • @indunil7676
    @indunil7676 Год назад +10

    මම ගයිඩ් කෙනෙක් පුළුවන්නම් ඉතිහාසෙට අයිති වචන ටිකක විඩියෝ එකක් කරන්න . උදා..සත වර්ස ..පුරාණ ..පන්සල්..දේවාල..පඩිපෙලවල් බින්ගෙවල්. වගෙ වචන අපිට හොයාගන්න අමාරුයි

  • @RuwanKumara-w6e
    @RuwanKumara-w6e Год назад

    මිස් WhatsApp නම්බ එක ඕනෙ

  • @KasunNarayana
    @KasunNarayana Год назад

    Whattsap number eka dannako

  • @ShakuniPurnima
    @ShakuniPurnima 7 месяцев назад

    ❤❤

  • @N.bandaraD.m.N
    @N.bandaraD.m.N 10 месяцев назад

  • @dmairangani2106
    @dmairangani2106 2 месяца назад +1

    ♥️

  • @Lakshanpasindu-uq2be
    @Lakshanpasindu-uq2be 6 месяцев назад +1

    ❤❤

  • @NalinPrasanna-hu9kb
    @NalinPrasanna-hu9kb 2 месяца назад

  • @SureshChaminda-ic4kd
    @SureshChaminda-ic4kd 14 дней назад

    ❤❤❤

  • @NalinPrasanna-hu9kb
    @NalinPrasanna-hu9kb 2 месяца назад

    ❤❤❤❤❤