රුසියාවෙ බඩු මිල | Grocery Shopping in Russia

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 127

  • @AIAttanayake
    @AIAttanayake 13 дней назад +1

    Grocery shopping video එක ගොඩක් ලස්සනයි. හරිම ආසාවෙන් බැලුවා. දෙන්නා ටම තෙරුවන් සරණයි. මම subscribe කරා.

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 года назад +8

    අහම්බෙක් මේ video එක දැක්කේ. මම Belarus වල ඉගෙන ගත්තා 88-94 වෙනකන්. ඒ කාලේ බඩු kopek ගණන්. කඩවල්වල ඔච්චර බඩු තිබුනේ නැහැ. ලොකු වෙනසක්...
    Спасибо!!!👍❤

  • @pearloftheocean8800
    @pearloftheocean8800 2 года назад +12

    අඩෝව්.පට්ට යකෝ දැන් එකදිගට දානවා.
    ඔහොම දිගටම දාපන්කෝ.
    ගැම්මක් තමා.
    #gotagohome
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pearloftheocean8800
    @pearloftheocean8800 2 года назад +3

    පට්ට බන්.දිගටම දාපන් ඔහොම.
    qulity එකට තියෙනවා දැන්.

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 Год назад +1

    patta broo oya adapt set unable digatama videyos danna😍

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Год назад +2

    I like this video. 😍❤️

  • @SumuduHanaka
    @SumuduHanaka 2 года назад +7

    00:13 හොරට චොකලට් කනවනේ ද අර ලමයා😀09:06 කලින් රුවල් 35 නිබුන ඔයහාල් පැකැට් එක මැතක් වේනකන් රුබල් 80😀 අද Ru 129 🤷‍♀️🇷🇺කොහොමද බඩු ම්ල 😀 04:56 සිනි හොයා ගන්න උදවු කරන්න අර ලමයට මල්ලි 😀

    • @TharangaSampath-tv3pt
      @TharangaSampath-tv3pt Год назад +1

      Mata kiyanawada rusiyawen කොරියාවට mudal yawana widiya loku udawwak

  • @gayanperera2218
    @gayanperera2218 Год назад +1

    Nice 1 and I felt the way I was shopping there but at Petersburg. Moscow & Petersburg cities living cost is higher than the rest of Russia 🇷🇺. It's a paradise. Still I remember how beautiful Saintpetersburg during summer on day and night. TC bro.!

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 года назад +11

    ලංකාවේ එක බඩුවක් ගන්න වියදම් යන මුදලින් ඔහෙන් බඩු 2 ගන්න පුලුවන් ඉතාම
    හොද රටක් ඔයා ජිවත් වෙන්නේ ❤️❤️

    • @THELIFe2002.
      @THELIFe2002. 2 года назад +1

      Ane mata ehem loku wenask hoya ganna banee....ru.10 20ka wenasak neda thiynne...rubal eka රුපියල් wllata harewwama ape gana wage thama neda eheth

    • @favoritestoriesinsachi6206
      @favoritestoriesinsachi6206 2 года назад +1

      @@THELIFe2002. dam badu kalin thibba gana wage 3 kin ganam gihin thiyenne ehema baluwam oya inna rate badu godak aduyi

  • @PrabodhKoushalya
    @PrabodhKoushalya Год назад +4

    ගිය අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට රූබල් එකක් රුපියල් 2ත් 3ත් අතර ගිහිං තියෙන්නේ... දැන්.. රුපියල් 5ක් 🥲

    • @DrMVlogs
      @DrMVlogs  Год назад

      Owww 6 idan 5 ta apu ekath loku deyak 🥲

  • @TharangaSampath-tv3pt
    @TharangaSampath-tv3pt Год назад +1

    Mata dana ganna puluwanda රුසියාවේ idan onima ratakata mudal yawanna puluwanda kiyala

  • @udarasomathilake3696
    @udarasomathilake3696 Год назад +1

    Ape badu deka thunak ganna kota 6000 iwarai. Kadekata yannath bayai. Badu hena ganan. Apita Dewi pihita thamai.

  • @kaynrefire
    @kaynrefire 2 года назад +2

    Nice video aiya 💌🥰

  • @Spreadloves
    @Spreadloves Год назад +1

    I wanted to study there any help

  • @shanemapatage710
    @shanemapatage710 4 месяца назад +2

    😍🥰❤️❤️❤️

  • @priyanthakumara8518
    @priyanthakumara8518 Год назад +1

    සුපිරිනෙ බන්. මෙහෙ අස්ප ගනන් යකෝ. ඔහෙ චිකන් කිලෝවක් රුපියල් 450ට ගන්න පුළුවන්. ඒකට මෙහෙ 😂 1300ත් පනිනව යකෝ😂😂

  • @uththarakumarasena
    @uththarakumarasena Год назад +1

    අපේ දුවත් රුසියා inne

  • @chandanaprasad744
    @chandanaprasad744 Год назад

    superman super bn..video..good.

  • @lalithrohana6442
    @lalithrohana6442 Год назад +1

    ලංකාවෙන් එන කෙනෙකුට කොහොමද ලංකාවට සල්ලි දාන්න සුදානම් කරගෙන එන්න ඕන සිස්ටම් එකක් තියේද

  • @PE-ei6hc
    @PE-ei6hc Год назад +1

    russia wla washroom h da nadda sauttyda

  • @ishanhansika7188
    @ishanhansika7188 2 года назад +2

    Aiye man belarus yanna inne medicine walata mata podi deyak den ganna puluwanda...

  • @danu6464
    @danu6464 2 года назад +1

    Aye aye shoppong vlog ekk oone ayye strole ek pennannko digatama price ekk

  • @MaduwanthiBagya
    @MaduwanthiBagya 5 месяцев назад +1

    Aiye rusiyawe dwsta 3000 wge hoyna පුළුවන් job monda tyne

    • @DrMVlogs
      @DrMVlogs  5 месяцев назад

      Ehema job nm mn danne na Machn

  • @JayalathJayalath-qv4lo
    @JayalathJayalath-qv4lo Год назад

    Gammat padi.kohomada gamat hodaida

  • @oshadhasamare2993
    @oshadhasamare2993 Год назад +1

    Aiye job visa tiyeda russia wala

  • @praneethisuru4424
    @praneethisuru4424 Год назад +1

    Rusian walata anne kohomada ayye visthara tikak kiyannako aneeh plz........

  • @Chala338
    @Chala338 2 года назад +1

    Supirii...🔥🔥🔥

  • @suayibsamath3700
    @suayibsamath3700 2 года назад +1

    Nice one✨✨✨

  • @MemeMania999
    @MemeMania999 10 месяцев назад +1

    danm 2000kata ochara ganna amarui machn anika oya gatha hal eka dan 75k wenawa

    • @DrMVlogs
      @DrMVlogs  10 месяцев назад

      Ownee 😅

  • @Dimuthu509
    @Dimuthu509 Год назад +1

    Thula city එක දුශ්කරයිද අයියා

    • @DrMVlogs
      @DrMVlogs  Год назад

      Thula gena nm danne na

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +1

    ලංකාවෙි හැත්ත ඉදකින් එතකොට කොචිචර බදු ගහලද😢😢😢

  • @hansiwnniarachchi620
    @hansiwnniarachchi620 Год назад +1

    Woow aiye.apith lagadim enawa

    • @vkkumar7968
      @vkkumar7968 Год назад

      ආවද, කොයේද ඉන්නේ 😂😂🤣

  • @suayibsamath3700
    @suayibsamath3700 2 года назад +2

    What about the war situation in Russia?
    Is it safe to come to Russia

  • @VishwaMalshan-lz9xq
    @VishwaMalshan-lz9xq Год назад +1

    Aeya russian lanweg eka gegan ganna wedehak keyanna ki

    • @DrMVlogs
      @DrMVlogs  Год назад

      Tv series balanna russian english subtitkes ekka

  • @lawanyadisanayaka4241
    @lawanyadisanayaka4241 2 года назад +1

    Aiya oyawa contact kara ganna puluwan widiyak kiyanna puluwanda mama enna inne wisthara tikak dena ganna

  • @mira4596
    @mira4596 2 года назад

    aiye russia enna පුළුවන් lesima krmaya mkkd

  • @rasikasanjeewani2441
    @rasikasanjeewani2441 2 года назад

    අයිය මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න russia වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො. ඔයාල ගියෙ මොන ඒජන්සි එකෙන්ද.මට විස්තරයක් දැනගන්න ඔයාව contact කරගන්න විදියක් කියන්නකො

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 года назад +1

    Russian ruble gana gennako video ekak aiya

  • @RMS91
    @RMS91 Год назад +2

    Uae වලටත් වඩා බඩු ගනම් අඩුයි මරු❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +3

    මන් ආසම රටක් රැසියාව🙏🙏🙏❤️❤️❤️❤️

  • @AroshVijitha-mf2zz
    @AroshVijitha-mf2zz 3 месяца назад

    Ayya pygnen 100k kiyanna kiyakda lankawe මුදල් valin kiyanna puluvanda mata danna

    • @DrMVlogs
      @DrMVlogs  Месяц назад

      Rub 100 k kiyanne rs 300 k wage

  • @sachiii7192
    @sachiii7192 Год назад +1

    අනේ අයියේ මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ස්ටුඩන්‍ට් වීසා එනව නම් කොහොමද එන්න ඕනි කියලා

    • @DrMVlogs
      @DrMVlogs  Год назад

      හොද agents ල ඉන්නව

  • @ILCrick
    @ILCrick Год назад

    R1 එකේ සද්දෙ ඇහුනද..😁

  • @sinariwatsila
    @sinariwatsila 7 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 5 месяцев назад +1

    අම්මේ ඉතින් රුසියාව😂😂😂 අයේ පැත්තවත් බලන්නෑ ඒ තරම්හොදයි😂😂

    • @DrMVlogs
      @DrMVlogs  5 месяцев назад

      🥲🥲🥲

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 5 месяцев назад +1

      @@DrMVlogsගිය ආත්මේ කරපු පවකට අවුරුද්දක් ඉදියා රුසියාවේ පිනක් තිබිලා යුරොපේට ආවා😢😢😂😂😂🙏

  • @danu6464
    @danu6464 2 года назад +5

    Russian medical studentslata part time jobs krnn puliwand ayya

    • @DrMVlogs
      @DrMVlogs  2 года назад +3

      puluwan

    • @THELIFe2002.
      @THELIFe2002. 2 года назад +2

      @@DrMVlogs පාඩම් වැඩත් එක්ක කරන්න පුළුවන් ද අයියෙ...

  • @MaduwanthiBagya
    @MaduwanthiBagya 6 месяцев назад +1

    Pol ndha

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 3 месяца назад +1

    රුසියාවෙන් ලංකාවට මුදල් යවන්න පුළුවන් ද

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 10 месяцев назад +1

    Miris nadda ohe

    • @DrMVlogs
      @DrMVlogs  9 месяцев назад

      Thiyenawa sera na

  • @ruwanchamara5596
    @ruwanchamara5596 2 года назад +1

    Me ලංකාවේ salli වලින් රුපියල් 12000 i neda rubala 2000 ka unota wenne

  • @lahirushanaka4611
    @lahirushanaka4611 Год назад +2

    රුසියාවෙ මොකද කරන්නෙ?

  • @prameegamage7762
    @prameegamage7762 2 года назад +1

    💕

  • @ashandinushka6141
    @ashandinushka6141 Год назад +1

    Russia idala lankawata salli ewanne kohomada danna kenek kiyanna?

  • @CrisSudes
    @CrisSudes 9 месяцев назад +2

    0:57 රැසියන් කාරයෝ පරිප්පු කරනවාද ඔයි චි

    • @A.Fernando5
      @A.Fernando5 8 месяцев назад +1

      Api kanawa wage eyala parippu uyala kanne na. Eyalage parippu walin soup warga thiyanawa. Ekata thamai parippu use karanne eyala.

  • @hasithaudara5170
    @hasithaudara5170 2 года назад +1

    Aiye ohe enakota api aran enna ona aduma gena video eka danawada mat thawa masayakin vithara enna inne

  • @myfavoritemovies3742
    @myfavoritemovies3742 Год назад +1

    Koheda ayye oya shop eka thiyenna

    • @DrMVlogs
      @DrMVlogs  Год назад

      Да eka godak then wala theenawa

  • @podimaduranga-eu6ru
    @podimaduranga-eu6ru Год назад

    Aiye

  • @mahiidesilva8706
    @mahiidesilva8706 Год назад

    Rubal 1 lankawe mudalin kiyadha

  • @kaveeshasoyza1959
    @kaveeshasoyza1959 2 года назад +1

    සුපිරි අයියෙ එත් city එකෙක් city එකට price එක වෙනස් වෙනවා නෙ අයියෙ 🇷🇺

  • @Travelwithgayan
    @Travelwithgayan Год назад

    ලබන මාසෙ මමත් එන්න ඉන්නෙ

  • @hashirathnayaka9514
    @hashirathnayaka9514 2 года назад +2

    ගාමන්ට් වලට ඇවිත් ජොබිි එක මාරු කරන්න බැරිද

  • @NalakaPushpakumara-jb4mn
    @NalakaPushpakumara-jb4mn 5 месяцев назад +1

    Labba

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshithachandeepa5522
    @lakshithachandeepa5522 2 года назад

    👍👍

  • @Trueaviation123
    @Trueaviation123 2 года назад

    me moscow da

  • @shiharamarcar1943
    @shiharamarcar1943 2 года назад +1

    👀👀

  • @chathukasameera3814
    @chathukasameera3814 2 года назад +1

    ❤️❤️❤️🤛

  • @Hansi763
    @Hansi763 Год назад +1

    ඇයි මේ රුසියන් හොද නෑ කියන්නේ මාත් රුසියන් එන්න ඉන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද

    • @Germanpactriot
      @Germanpactriot Год назад +1

      ඒ කරන job එක මත තමා පොඩි රස්සා වලට එන එක අවදානම් නැත්තම් case එකක් නෑ

    • @Hansi763
      @Hansi763 Год назад +1

      @@Germanpactriot thanks

  • @NavoShaku
    @NavoShaku 2 года назад +2

    අයියෙ
    අපි sep intake එකේ එන්න ඉන්නෙ
    උපදෙස් ටිකක් දෙන්නකො
    ගේන්න ඕන දේවල් පැක් කරන විදිහ වගේ

    • @DrMVlogs
      @DrMVlogs  2 года назад

      Monawada denaganna ona

    • @NavoShaku
      @NavoShaku 2 года назад +1

      @@DrMVlogs අයියේ
      විශේශයෙන්ම එන්න කලින් අපි සූදානම් ආකාරය
      සහ Degree එක Earn වුනාම
      Uk Us වගේ රටකට යන්න කලයුතු විභාග සහ ඒවාට යන වියදම් ගැන ඒ වගේම ඩිග්‍රි එක කරලා රුසී වලම ඩොක්ටර් කෙනෙක් විදිහට ජිවත් වෙන්න පුළුවන් ද බැරිද කියන එක සහ එහෙම පුළුවන් නම් කරන්න ඕන මොකද්ද
      ඒ වගේම කොහොමද සේවය කරන්නෙ සැලරි එක වගේ දේවල්
      විශේශයෙන්ම රුසී වලම ජීවත් වෙන්න බැරිද කියන එක අයියා..
      ඩොක්ටර් කෙනෙක්ට රුසියාවෙ හොද තැනක් නැ අඩු වැටුප් කියල කියනව ඒක ඇත්තක්ද නැද්ද කියන එක
      ඒ වගේම UsmlE exam Amc exam Plab exam කරන්නෙ කොහොමද ඒවට යන ප්‍රයිස් එක වගේ දේවල් සවිස්තරාත්මකව කියන්න පුළුවන් නම් ලොකූ දෙයක් අයියේ

  • @anonymoushub7677
    @anonymoushub7677 2 года назад

    💯♥️

  • @vimukthisugandeera4543
    @vimukthisugandeera4543 Год назад +1

    Dan kohoda dannena ganan😥

    • @DrMVlogs
      @DrMVlogs  Год назад +2

      kalin ganamma thamai lokuwata wenas wela na

  • @anushamediwaka6141
    @anushamediwaka6141 2 года назад

    Aiya can i know russia is safe for students ? Because am also looking come to russia to sturdy medicine

    • @DrMVlogs
      @DrMVlogs  2 года назад +2

      Yees ❤️🇷🇺💯

  • @vinodfernando6320
    @vinodfernando6320 2 года назад +1

    Russia wela kheda ine

  • @divergent947
    @divergent947 2 года назад +1

    Aiye aiya giyapu agent kiyanawada

  • @SK-dv5ts
    @SK-dv5ts 2 года назад +2

    Moscow ද මේ🤔

  • @nimashileema3252
    @nimashileema3252 2 года назад +1

    Ayya wisthara wagayak danaganna oone, inster nathnm FB inna name eka mokadda

    • @DrMVlogs
      @DrMVlogs  2 года назад

      Miyuru punsara pathirage fb
      Dr M Vlogs insta

  • @chandanaprasad744
    @chandanaprasad744 Год назад

    superman super bn..video..good.

  • @chinthakadissanayaka9548
    @chinthakadissanayaka9548 8 месяцев назад +1