ලෝකේ ලොකුම රට රුසියාව ගැන බොහෝ දෙනෙක් නොදන්නා අපූරු දේවල් 18 ක් | hings You Didn't Know About Russia

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 369

  • @alituan5303
    @alituan5303 4 года назад +240

    සමාවෙන්න
    මම මුලින්ම මේ වැඩ සටහනට ගොඩක් ස්තූති වන්ත වනවා
    මම වගේ ශ්‍රවන ආබාධිතා ඇති අයත් මෙවැනි වැඩසටහන් දැනගැනීමට ගොඩක් ආසයි
    ඒ නිසා හැකිනම් ඔබේ වීඩියෝවේ ඔබ කියනා දෙය අකුරිනුත් දැමීමට කාරුණිකව ඉල්ලා සිටිනවා

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 года назад +32

    පට්ට ආදරෙ කරන චැනල් එක ❤️ ඊට එහා මේ කොල්ලගෙ කටහඩ ❤️ මං කෙල්ලෙක් උනානම් මෙලහට උබව හොයන් ඇවිත් බදිනව කොල්ලො.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 года назад +59

    අභීත නායකත්වය යටතේ ඔබේ ආදරණීය දේශයට සිදු කරන මෙහෙය වෙනුවෙන්.... මගේ ප්‍රණාමය.
    පුටින්.... ❤❤❤❤❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 года назад +157

    අපේ රටට ගොඩාක් හිතවත් සුහදශීලි රටක්...

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 года назад +45

    රැසියාවට ජයාවේවා🇷🇺💞🇷🇺

  • @livingtv
    @livingtv 4 года назад +62

    සුපිරි.මේ වගේ වීඩියෝ එකක් සතියකට සැරයක්වත් දෙන්න...

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 4 года назад +32

    නියම විඩියෝවක්.ගොඩක් වැදගත්.රුසියන් කෙල්ලෙක් හරි ඇමරිකන් කෙල්ලෙක් හරි marry කරන එක මගෙ හීනයක්.අනිවා ඒක සැබෑ කරගන්නවා.❤❤

    • @vkumdlz5703
      @vkumdlz5703 4 года назад +3

      ඩුබායි වරෙන් එහෙනං

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +3

      පම්ක

    • @balor8335
      @balor8335 2 года назад +3

      😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад

      @@dreamflixstudio1673 පම්කකට තමයි ඕයි කෙල්ලෙක් marry කරන්නෙ.🤣

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 года назад +4

      @@Adventure_Seeker2177 මන් හිතුවෙ හුකන්න කියලා🥲😒

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 года назад +20

    රුසියාවේ ආගම , සංස්කෘතිය දේශපාලනය , අධ්‍යාපනය , දුප්පත් පොහොසත් බේදය , තාක්ෂණය මේ දේවල් ගැන වීඩියෝ එකක් දාන්න 🔥👍🇫🇷❤️

  • @isuruthiwanka9448
    @isuruthiwanka9448 3 года назад +27

    Love Russia 🇷🇺 from Sri Lanka 🇱🇰

  • @nalindad825
    @nalindad825 4 года назад +20

    හරිම වටිනව වීඩියොව .comment වලනමි තියෙන්නෙ රුසියාව ලංකාවට වඩා හොදයි කියල එ්ත් එ් එක්කෙනෙක්වත් ලංකාව දාල යන් නැහැ නිකමට බලන්න අපි දුර පලාතකට ගිහිල්ල ගත කරද්දී අපේම පැත්තට යන බස් බෝඩි එකක් දැක්කත් සතුටු හිතෙන ජාතියක් අපි එ්ව අපේ ජාන වලම තියනව මම හිතන්නෙන තවම රුසියන් කාරයන්ගෙ ජාන වලට අපිව tally කරන්න බැහැ අපිට හරියන රට තමයි ලංකාව

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +51

    මගෙ ලෝක වීරයා පුටින්.❤❤❤.

    • @sinethhasaranga456
      @sinethhasaranga456 2 года назад +4

      දැන් මොකො කියන්නෙ.....🥲🥲

    • @sdschannel7437
      @sdschannel7437 2 года назад +6

      @@sinethhasaranga456 danuth ehemama thamai

    • @devonfernando3662
      @devonfernando3662 2 года назад +2

      @@sinethhasaranga456 වෙනසක් නෑ

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 года назад +135

    යමල්ලා රුසියාවෙ කෑල්ලක්වත් හොයාගන්න 😂😂. මෙහේ එවුන් හෙන ලයින්.

    • @surangag1738
      @surangag1738 4 года назад +18

      ඇයි ඇහුන් නැද්ද කියනවා එඩ්ස් අවදානම වැඩි කියලා 😂😂😂

    • @surangag1738
      @surangag1738 4 года назад +2

      Harshani dukata banala thiyenne 😂😂

    • @sagaraperera6666
      @sagaraperera6666 4 года назад +1

      😂😂😁😜

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 4 года назад +4

      @@surangag1738 ඒක ඇහුනෙ නෑ 😂😂

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 4 года назад +2

      @@harshanidilrukshi5284 මොකෝ හර්ෂණීට තදවෙලා 😂😂

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +41

    පුටිං කියන්නෙ මගේ එකම හීරෝ.❤❤❤❤..ලෝකෙ මිල අදිකම නගරය.

    • @hashanchamika3674
      @hashanchamika3674 2 года назад +1

      ලෝකෙ මිල අදිකම නගරය කිව්ව්වෙ ජීවන වියදම අදිකම ද....

    • @ranujibihesha7960
      @ranujibihesha7960 2 года назад +3

      hero dhen hodhayidh

    • @nevindumuthukumarana167
      @nevindumuthukumarana167 2 года назад +2

      @@ranujibihesha7960 mokdd wrdd?

  • @Rajtube1982
    @Rajtube1982 4 года назад +17

    නියමයි මිනිස්සු වගේම සත්තුනද මතට කැමති අවසානයේ ආයු කාලය අඩු වෙනවා

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 года назад +25

    යමන් අපි යමන් රුසියාවේ යමන්.

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 10 дней назад

    මා ගොඩක් දේවල් මෙම video එකෙන් ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තූතියි❤

  • @අභිරූෂිඅකේන්යා

    තව මේ වගේ වටිනා දේවල් ගැන වීඩියෝ කරන්න විශ්ම ලෝකය..👍👍👍

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 3 года назад +1

      රුසියාව හරිම ලස්සනයි මං ගිහිල්ල තියෙනවා

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 года назад +3

    ගොඩක් වැදගත් video එකක්. දිගටම මේ වගේ videos දාන්න.

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 года назад +6

    සුපිරිමයි හරිම වටිනා එ්ව පැහැදිලිවම ඔයාල ගාව තියෙනවා

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 года назад +28

    රුසියන් කෙල්ලෙක් දාගන්නවමයි 😍

    • @gamingravidulk2007
      @gamingravidulk2007 8 месяцев назад +5

      ලංකාවේ කෙල්ලන්ට අපිව වැඩක් නැතිවුනාට එහෙන් හරි දන්න ඔනේ ලංකාවේ කෙල්ලන්න පෙන්න බන්

    • @sahanpriyankara496
      @sahanpriyankara496 3 месяца назад +2

      මාත්

  • @padmawijethunga9456
    @padmawijethunga9456 3 года назад +6

    ව්ශ්ම ලෝකය ගොඩක් හොදයි .ඔයලට ගොඩක් ස්තුතියි .රුසියාව ගැන ගොඩක් දේ දැන ගත්තා.

  • @isharaviaran892
    @isharaviaran892 2 года назад +6

    මේ වගේ පින් බිම වල ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕන ආදරෙයි රුසියා 🇷🇺❤️

  • @chootycat2922
    @chootycat2922 4 года назад +84

    ලංකාවේ ඉන්නේ නැතුව යනවා රුසියාවේ ගිහින් එහේ බිස්නස් පටං අරං එහෙනම කෙල්ලෙකුත් සෙට් කරගන්නවා

  • @adono1879
    @adono1879 4 года назад +16

    පුටින් 😍

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 года назад +3

    හොද video එකක්, thanks

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 года назад +3

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ෴

  • @isururangika4249
    @isururangika4249 4 года назад +18

    මත්ද්‍රව්‍ය ගන්නේ සීතල දේශගුණය නිසා

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 года назад +13

    රුසියාව ගැන දැනුවත්වීම වැදගත් තමයි ! ශ්‍රී ලංකාව ගැන දැනුවත්වීම ඊටත් වඩා වැදගත් ! අපායෙන් මිදෙන්න .

  • @M.m.chanel.
    @M.m.chanel. 10 месяцев назад +1

    ලන්කාවට ගෝඩාක් උදවු කරන රටක්..මම ආසාම රටක්
    ..පුටින්ග් මගේ වීරයා...

  • @Lasitermodz
    @Lasitermodz Год назад +5

    ජයෙන් ජය "SOVIET"🇷🇺💖

  • @kushandulanjana326
    @kushandulanjana326 2 года назад +14

    රුසියා යුක්‍රේන යුද්ධය අතරතුර

  • @pramodapramoda9518
    @pramodapramoda9518 3 года назад +3

    ස්තුතියි !!! 💖❤️💖💕💕

  • @chamarasandaruwan1904
    @chamarasandaruwan1904 3 года назад +12

    වතිකානය ගැන වීඩියෝ එකක් ඕනේ....❤️❤️🙏🙏

  • @niponbanda9218
    @niponbanda9218 4 года назад +36

    ඇමරිකාවෙ වර්තමාන තත්වය බැලුවොත් රුසියාව චීනය සුපිරි බලවතුන් ලෙස නැගී එනවා මේ වසර 2 ,3දී බලාගන්න පුලුවන් !

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 4 года назад +5

      තොට හෙණ ගහල මැරියන්

    • @niponbanda9218
      @niponbanda9218 4 года назад +6

      @@Tharuka_Dhananjana--_-- ai hutto ... ube thaatha american da

    • @niponbanda9218
      @niponbanda9218 4 года назад +4

      @@Tharuka_Dhananjana--_-- ponnaya

    • @forexmug8055
      @forexmug8055 3 года назад +1

      lassna hinayk

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 года назад +2

      @@forexmug8055 na bn eka atha hari nayakyek awe natham USA iwari minissu raten yanawa bn ehe inna kenek thama kiuwe me dewl. eya dn inne hong kong wala citizen aran.

  • @ප්රබූ
    @ප්රබූ 2 года назад +19

    මං ආදරේම රටක් 🇱🇰🇷🇺

  • @pavithradilhari1227
    @pavithradilhari1227 4 года назад +41

    ආදරෙයි රුසියාවට ❤️🇷🇺

    • @tharushanimsara1428
      @tharushanimsara1428 3 года назад +3

      ඔයා ❤ රැසියාවටනේ ඒ උනාට මම ඔයාට ❤ ආදරෙයි

    • @kavinduhettiarachchi8310
      @kavinduhettiarachchi8310 3 года назад +2

      යන්ද අපි දෙන්නා? 😂😍

    • @pavithradilhari1227
      @pavithradilhari1227 3 года назад +5

      @@kavinduhettiarachchi8310 යන්න ඕනේ නෑ මම ඉන්නේ එහෙ

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 года назад +1

      ඉගෙන ගන්න ගිහින් ද?මොනාද?medical da?

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 3 года назад +1

      මං ආසයි රුසියාව බලන්න ඵන්න මට ස්පොට් ඵකක් දෙනවාද

  • @sachiyadoni4227
    @sachiyadoni4227 2 года назад +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @surantvchanelforyou4751
    @surantvchanelforyou4751 3 года назад +4

    සයිප්‍රසය ගැන video එකක් ඕනේ 🇨🇾🇨🇾🇨🇾🇨🇾

  • @lisath123p3
    @lisath123p3 3 года назад +8

    අයියේ ලංකාව ගැන විශේෂ වීඩියෝවක් කරන්න.

  • @worldkn3255
    @worldkn3255 4 года назад +19

    තුර්කිය ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ ♥️

  • @randomvids321
    @randomvids321 4 года назад +11

    my favourite country is Russia❤❤❤❤❤

  • @lechalaweeraddana1029
    @lechalaweeraddana1029 3 года назад +7

    ජොශප් ස්ටාර්ලින් පිළිබඳව විඩියෝ එකකුත් කරන්න

  • @saralam.a4695
    @saralam.a4695 4 года назад +7

    පසුතල වාදනය අයින්කරන්න කතාකරනඑක ඇහෙන්නෙ නැහැ.

  • @janisherath470
    @janisherath470 4 года назад +74

    මං බටහිර ගරු කරන නායකයෙක් පුටින් 🙂

    • @Desertfox18
      @Desertfox18 3 года назад +6

      රුසියාව බටහිරත් නෙවෙයි නැගෙනහිරත් නෙවෙයි.

    • @tharindulocal7389
      @tharindulocal7389 2 года назад +5

      දැන් සැපද 😒

    • @dilankaherath8761
      @dilankaherath8761 2 года назад +3

      තාමත් ගරු කරනවද

    • @rambandarathnayake1571
      @rambandarathnayake1571 2 года назад

      @@tharindulocal7389 1q

    • @yohansachindra8659
      @yohansachindra8659 2 года назад +2

      තාම ගරු කරනවද හලෝ ඉතින් 🤨

  • @oshantharinda5417
    @oshantharinda5417 3 года назад +13

    අල්ලපු රට ඉන්දියාව ගැනත් දාමු වීඩියෝ එකක්..😊😊😊

  • @shincool1705
    @shincool1705 4 года назад +1

    Tawat mewani vidiyo balaporotu wenawa visma lokya tulin ..supiriiii ...yalu teruwan saranai ❤ ❤ ❤

  • @asherath7518
    @asherath7518 4 года назад +2

    Great info. Thank you

  • @kavindusandaruwan-official2108
    @kavindusandaruwan-official2108 3 года назад +6

    පුලුවන්නම් doctors ලට වැඩියෙන් පඩි ගෙවන countries 10 ක් ගැන video ekak karanako.

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 года назад +13

    Russia ❤️

    • @racrac4561
      @racrac4561 4 года назад +2

      Russia 💎❤🔥

  • @jayasingheww7764
    @jayasingheww7764 Год назад +2

    රුසියාවට අපි ආදරේ කරන්න ඕනි.ජිනීවා වලදි එයාල නිශේද බලය පාව්චිචි කරල අපේ රට තනි නොකරන එකටරුසියාවට අප වදින්න ඕනෙ.

  • @yohanpradeep2153
    @yohanpradeep2153 4 года назад +15

    රැසියාවනම් මරැ කෙල්ලෙක් වත් ටොක් කරන්න,යමල්ලා.

    • @dkbenderf.f6344
      @dkbenderf.f6344 3 года назад +2

      එඩ්ස් හදාගන්නද යකො හදන්නෙ🤕

  • @OshanViduranga1
    @OshanViduranga1 2 года назад +3

    මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 года назад +7

    #Vodka Gahanna එපා. දැක්කනේ වෙලා තියෙන දේ 55 මැරෙන්න තමයි වෙන්නේ !!! 😜😆 yande ona රුසියාවේ #ෆ්රී අවන්හලට 😋😋

  • @sachiya_120
    @sachiya_120 3 года назад +11

    රුසියාට ගියානම් හරි වගේ😂😂

  • @sigithimadushika9811
    @sigithimadushika9811 4 года назад +12

    ඔක්කොම හොදයි vedio වල සද්දෙ නම් හරිම අඩුයි.ඒක ලොකු අඩු පාඩුවක්

  • @slrgaming8789
    @slrgaming8789 2 года назад +9

    රුසියාවේ ඉදලත් කෙල්ලෙක් නෑ යකෝ 😂අපිට ඇල්ටොත් නෑ 😂

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 3 года назад +1

    සුපිරි 💖.

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 года назад

    Thanks .

  • @nirohiru9326
    @nirohiru9326 3 года назад +2

    Aiya Switzerland gana video ekak karannko please....

  • @nolove9502
    @nolove9502 4 года назад +16

    තුර්කිය ගැන කතා කරන්න කෝ

  • @non-financialasset4673
    @non-financialasset4673 Месяц назад

    ආපහු Video හදද්දි මතක් කරලා, Background Music එකේ සද්දෙ අඩු කරහං බං....

  • @rohinimedagedara7874
    @rohinimedagedara7874 4 года назад +1

    Thankyou

  • @rohanawellage5965
    @rohanawellage5965 4 года назад +2

    Wow.

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh Год назад

    patta video ekak. jayawewa!

  • @yohansamarakoon3275
    @yohansamarakoon3275 4 года назад +32

    රැසියාවට ගියානම් හරි මෙහෙ ඉන්න හම්පඩ ගැනුන්ගෙ ගැස් බලනවෙලෙ 🤣🤣🤣🤗

    • @madhawawijesinghe433
      @madhawawijesinghe433 4 года назад +7

      කලු හම බල්ලට ගනන් ගන්නෑ උන් රුසියාවෙදි පිට රටකදි නම් රුසියන් ගෑනු නිකම්ම talk වෙනවා ...

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 года назад +1

      උන්ව දාගන්නත් ලෙසි fb එකෙ රුසියන් කෙල්ලො සෙට් කරගත්තොත් උන් වීසත් එවනවා

    • @yohansamarakoon3275
      @yohansamarakoon3275 4 года назад +1

      @@S.M_SHAN609 🤔🤔🤔🤔එක ගැන නම් හිතන්ට ඔනෙ😂😂😂

    • @harrdy0019
      @harrdy0019 4 года назад +2

      @@madhawawijesinghe433 magulak kawdha kuwe russian bageta bagera un kalu kollanva thamai badhala math inne russiave danne nathuwa kiyawannda epaa bn

    • @madhawawijesinghe433
      @madhawawijesinghe433 4 года назад +4

      @@harrdy0019 මමත් රුසියාවට ගිහින් තියනවා බන් මට වෙච්චි දෙයක් නිසා කිව්වෙ...

  • @mohamedasram7555
    @mohamedasram7555 Год назад +1

    My favourite country i love russia

  • @DilkiHasi110
    @DilkiHasi110 Год назад +2

    රුසියා ඉන්න අපේ සෙට් එක ලයික් එකක් දාගෙන යං 🥰❤️ 🇷🇺

  • @harrdy0019
    @harrdy0019 4 года назад +5

    Russian girls patta lassanai habei wasai hama kenama nemei mageh yahaluwek innawa russiawe kellek

  • @MSMA1982
    @MSMA1982 4 года назад +5

    ඇස යොමු කලාට ස්තුතියි

  • @Harshabas1111
    @Harshabas1111 3 года назад +10

    ලංකාවේ කටින් පුටින් 💀💀🚮🚮🚮

  • @kasunweerasinghe7001
    @kasunweerasinghe7001 4 года назад +7

    Norway 🇳🇴 rata gana video ekak onee

  • @yogayoga4774
    @yogayoga4774 4 года назад +1

    Supiri sahodaraya.
    Honda video 1k🙏

  • @wijepalaokanda4173
    @wijepalaokanda4173 2 года назад

    Very good vedio
    I like it

  • @Gihanaya
    @Gihanaya 3 года назад +6

    යමන් ඉතින් දැන් අපි රුසියාවේ....
    😁😁😁😅

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 года назад +3

    Suපෙර්ර් ...
    නිyamaය්ය්ය්ය්..😊😊😊😊😊

  • @geesh2704
    @geesh2704 4 года назад +2

    Good bro

  • @rashmimaduwanthi8903
    @rashmimaduwanthi8903 4 года назад +7

    ජැමෙයිකාව ගැනත් කියන්න

  • @ashjaylk
    @ashjaylk 4 года назад +3

    Ara bell eke tin tin sound eka remove Karanna. Nattan awadanaya nathi wenawa. Hodata kiwwe hode.

  • @shamalperera4875
    @shamalperera4875 2 года назад

    නියමයි ,,ඒක

  • @maanaya7485
    @maanaya7485 4 года назад +5

    මේ පොඩි දරුවාව මෙච්චර කාලයක් නිරෝධායනයට ලක්කළේ ඇයි

  • @rasisl1949
    @rasisl1949 4 года назад +1

    ලස්සනයි

  • @littlechef2014
    @littlechef2014 Год назад +1

    Respect Russia ♥️🇷🇺🙏я люблю велика россия

  • @bradleyliyanage1422
    @bradleyliyanage1422 2 года назад

    Voice up korala music down korana. Nice voice

  • @shamodindika8550
    @shamodindika8550 2 года назад +5

    මන් යනවා රුසියාවට

  • @colombopullingo3114
    @colombopullingo3114 4 года назад +2

    Sarah nice video

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 года назад

    Very nice 💖

  • @samiduviduranga8755
    @samiduviduranga8755 4 года назад +2

    Russian military pawer eka gena video ekak Genna ko please

  • @tattootommorow1571
    @tattootommorow1571 4 года назад +6

    ජිවත් වෙන රට

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh Год назад

    mkv russian format ekak kiyala danagaththe me video eken.

  • @dhammasuneetha7276
    @dhammasuneetha7276 4 года назад +1

    Good

  • @janithdharmasiri1748
    @janithdharmasiri1748 3 года назад +15

    අපේ මාමා කෙනෙකුත් රුසියාවෙන් marry කලා

  • @tharidubandara1611
    @tharidubandara1611 9 месяцев назад

    ගොඩක් ආස රටක් ආස නායකයෙක් ✋😗

  • @madawakunarasinghe6669
    @madawakunarasinghe6669 4 года назад +6

    я очень люблю россию из мира ❤❤❤❤

  • @lokayo7877
    @lokayo7877 2 года назад +1

    man kamatema janade pate .... jayaweewaaa

  • @chaturatenuware
    @chaturatenuware 2 года назад +1

    2020.05.09 😆 මයිනාgohome වෙන්න හරියටම අවුරුදු දෙකකට කලින් 😁😂👌😅

  • @supercars6831
    @supercars6831 Час назад

    adu wayasin math wathura biwama ikmanata pirimi marena eka kiyannath deyakda

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Месяц назад

    Sri lankan❤

  • @tech6992
    @tech6992 4 года назад +3

    ලොව හෙල්ලු මෑන්හැටන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය | Project Manhattan
    ruclips.net/video/cKTz6c70iYc/видео.html

  • @naleenperera1969
    @naleenperera1969 4 года назад +6

    My Rusiyawata Ardaraya Karranne Bokken Ma Bro.......Un Harma Pattakinma Waddo.

  • @pramodranga1997
    @pramodranga1997 4 года назад +11

    හැබැයි පුටින්ට දැන් 67යි. රටේ උන් 55න් මැරෙද්දි පොර 100 ගහවි වගේ😂😂😂