Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙන්න බන් සුපිරි නායකයන් ..(අපේ උන්ගෙ 50 පැන්නහම අත් කකුල් පන නෑ......😂😂)...රුසියාවේ ඇතුලෙ තව නැතිව ඇති මේ වගේ මනුස්සයෙක් ........මන් හරි ආස චරිතයක් .......හැබැයි බොසා මේ දවස් වල කරන වැඩේ නම් භයානකයි 😳😳🙏🙏
Dasa maha yodayo Habai dn na kiripiti nittawo dn inne 😂👍
උබට පිස්සු බං ඇයි බං අපේ රටෙත් හිටියනෙ පුටින් වගේ ජනාධිපති කෙනෙක් 2019 ජනාධිපතිවරණයෙන් පත් උනේ
@@ruwansugardaddy5595එකා කටින් පුටින්
ලෝකෙටම ලොක්කා...මම ආසම මනුස්සයෙක් ...
අන්න බය නැතුව රට භාර දෙන්න පුළුවන් සුපිරිම වැඩ්ඩෙක්.ඒකට අපේ හම්පඩ සෙට් එක. මුන්ට මේ මනුස්සයත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද ? රටේ කරුමෙටම ඉපදුන හැත්තක්. මේවා දකිද්දී අපේ රට ගැන දැනෙන්නෙ පුදුම දුකක්.
දැන් සැපද
Someday Russia, China will become a world power
බලාගන යද්දී නොදන්න දෙයක් නෑ වගෙ.ස්තුතීයි ඔබට.. දෙවිපිහිටයි ❤️❤️
Nadagamkaryo
සුපිරි මනුස්සයෙක්. ගන්න තීරණ වරදින්න විදිහක් නෑ
"අපේ රටේ ඉන්න බොහෝ දේශපාලකයෝ වගේ පුටින් අත පය වාරු නැති කෙනෙක් නෙවෙයි" video එකේ මට ඇහුනු හොදම කොටස ❤️
@@RanaaCrypto ඇයි දැන් එයාගෙ අත පය වාරු නැති වුනාද
මේ වයසෙ අපේ දියවන්නාවේ සීයලට පඩිපෙල් දහයක් නැගගන්න පනනෑ. රටනම් පාලනය කරනව.
Vladimir puttin,හොඳ සමාජවාදී මිනිසෙක් 👍👍👍👍
මම දැකපු සුපිරිම නායකයෙක්...❤️❤️❤️
සුපිරිම නායකයෙක්. නිහතමානි කම.... රටකට අවශ්‍ය නායකයෙක්.
@@wishmathorathuru5210 yes
ඔව්✌️
නියම නායකයෙක් ✌️. දසරාජ ධර්මයෙන් රට කරවනවා නම් තවත් හොදයි. ✌️අපේ රටටත් මෙහෙම මනුස්සයෙක් ඕනේ.
ඇයි බොල අපේ රණිලත් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්නේ
💯
@Navod Yahampath කවුරුගැනද?
@Navod Yahampath නෑ
@Navod Yahampath දියසෙන් කියන්නේ අනුවර්ත නාමයක්..... ඒ බුදු දහම බබළවන්න එන කෙනෙක් මිසක් දේශපලුවෙක් වෙන්න බෑ. ඉස්සරහට එයි දියසෙන් කියන නම market කර කර එක එක අය චන්දෙ හිගා කන්න. 😂
වචනේ පරිසමාප්තියෙන්ම කියුවොත් පට්ට පොරක් 💪
" _Sometimes it is necessary to be lonely in order to prove that you are right_ " -Vladimir Putin
U
මේ වගේ බුලට් එකක් අපිටත් ඉදියනම්🥺🔥
අපේ ඉන්න උන්ට ඇවිදින්නත් පණ නෑ වචන දහයක් කතා කරන්න බෑ හති ඒ තරම් Fitness 😂😁
සිරා කතාව බන්😂😂😂
Fitness නෙවෙයි fitless😂
ඒක ඇත්ත
හෙන ගහන ඇත්තක්🤣
Itin halo loku badagediye koheta dannada..kanawa wedi aekane
කවුරු මොනවා කීවත් පුටින් කියන්නේ පට්ට නායකයෙක් ♥️✋
Redda thama ahinsakayanwa marana minimaruwek
@@Knoxville._1233 🤣🤣 උබ දන්නවද එක්සත්ජාතීන්ගේ සමුලුවේදි ලංකාව යුද අපරාද කරා කියලා චෝදනා කරද්දි 🤣 ලංකාව වෙනුවෙන් නිශේද බලය පාවිච්චි කරලා පුටින් තමා බේරගත්තේ ( මොඩ පින්නයෝ වගේ කිසි දෙයක් දන්නේ නැතුව කතා කරන්ඩෙපා )
@@Knoxville._1233 යුක්රේනයෙත් වැරදි තියනවා බන්
@@matheesha3786 mama dannawa eka..eth palakayange waradi nisa ahinsaka minissu duk widinawaRussia ne Ukraine allaganna hadanne..Ukraine un kamathida unge rata wena ekekta dila balan inna😂 ...thamuse thama moda buruwa😏😹
@@ROG亗NimZan ow eka aththa
එකෙන්ම වැඩ්ඩෙක් 💪❤️
නියමයිනේ නියමයිනේ හැමදාම හොඳ video තමා ඉතිං .ජය
පුටින් අපේ රටේ දේශපාලකයන්ට වඩා නම් සුපිරි Respect චරිතයක්...
රැසියාවෙ එවුන් පට්ට ගැම්මක් ගන්න ඔනෙ මොකද... මුලු ලෝකෙටම උනත් අභියොග කරන්න පුලුවන් නියම නායකයෙක් ඉන්න ගැන
එකට අපේ උන්.පුටුව ඉස්සරහට පස්සට අදින්න එකෙක් ඕන.වාහනේ දොර අරින්න එකෙක් ඕන.පඩි 10 ක් නගින්න බැ.😂😂😂😂
Ow.unta pade witarayi mahansi nowee yanne.
මගේ ප්‍රියතම නායකයා
හිතාගන්නත් බෑ. හැමදේටම දක්ෂයෙක්. 🔥
මම කැමතිම ජනාධිපතිවරයෙක් තමා පුටින් කියන්නේ
A perfect man in every way
අංග සම්පූර්ණ මිනිසෙක්
යුක්රේන සිද්ධියෙන් පස්සෙ බලන අය කෝ 🤷
😉
Me
2024
Nikan palayan Yako yanna
උතුමි පුතෙකු ම වෙිවා🙏 ලෝකයටම🙏 දේවත්වයට 🙏 පෙරට🙏💐💞💞💐
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
Aapo na
@@RanaaCrypto monwd gobbya tho kiyw kiyw ynne 😂
ප්‍රමාද වෙලා හෝ මෙය නැරඹීමට ලැබීම සතුටක් ඒකට අපේ රටේ නායකයෝ උන් දන්නේ අපේ රට විකුණලා හරි කමක් නෑ හොරා කන්නයි කොමිස් ගහන්නයි විතරයි උන්ට හෙන ගහනවා මැරෙන්න ඉස්සර. අවුරුදු හැත්තෑ හතරක් කරපු නායකයෝ ඔක්කොම එකයි
ඒකට ලංකාවෙ උන්ගෙ බඩනම් තියනව ,බඩ වෙලා වගෙ😂🤣🤣🤣
We've also needed a leader like him.
මගේ ලෝක වීරයා.❤❤❤❤❤
@@RanaaCrypto amo amo ubanam yakooo
😁
@@RanaaCrypto මොඩයෙක් වෙන්න එපා බම් හැමතැනම Comment කර කර චාටර් බම් උබ
@@Anonymous-xj8cf චටර් බන් මන් පට්ට චටර් පට්ට මොඩයි
අපේ රටේ ඉන්නේ දේශපාලකයො නෙමෙයි . අමන පාලකයො උතුරු කොරියාවට පස්සේ අප්සටට්ම පාලකයො ඉන්නේ අපේ රටේ වලපල්ලටම යනවා විතරයි
පුටින් වගේ ජනාධිපති කෙනෙක් මුලු ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි.රටවල් කීයකට සද්දෙ දාගෙනද ඉන්නෙ.පාඩුවේ ඉන්නෙ අවුස්ස ගත්තොත්.නිදාගෙන හිටපු සිංහයෙක් අවුස්ස ගත්ත වගේ තමයි.අපේ රටට මේ වගේ නායකයෙක් නැති උනත් ලෝකෙ කොහේ හරි රටක මෙහෙම නායකයෙක් ඉන්නවා කියලා දැනෙද්දි හිතට දැනෙන්නේ මාර ආඩම්බර කමක්.
මම කැමතිම නායකයා තමයි පුටින් ...🖤😁
@@RanaaCrypto උබ කවුද බන් හැම එකටම දැන් සැපද කියල දාන්නෙ🤔😂
Superb presentation, nice n clear voice. Really admire this ..thanks.
නියමයි අයියේ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි නියමයි
Mahinda Rajapaksha VS Vladimir Putin 😂
නියම නායකයෙක් ..... මම කැමතිම ජනාධිපති කෙනෙක් ...😎😎😘😍
Thank you
නියමයි ....
Greatest President ever seen❤️
සුපිරි මිනිසුන් !
මෙකා නම් යකෙක් 🙂
Great leader
මනුස්සයෙක් නොවෙන්නත් පුලුවන්.
නියම නායකයෙක්....
Highly Appreciate
Full fit leader
පුතින් ජනාදිපති තුමාට දීර්ගායුෂ ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️
4.11 අම්මෝ යකෝ 225ට රිදෙන්නම දීලා😂
පුටින්ගෙ හැකියාවන් බලනකොට අපේ උන්ට මොන කෙහෙම්මලක්වත් බෑ
නියම නායකයෙක්
Aduna bn aiye.ape rata inna naki maino ekka blthdi menna supiri nayakyek respect sir phutin😍❤
සුපිරියි 🤟
Niyamai
No
🤏🤏🤏🤏
දැන් මේ video එක බලන මම
මෙන්න නියම නායකයෝ 😍
My favorite president in the world 🖤
Thanks
ශ්‍රේශ්ට නායකයෙක් අපේ රරවල් පහලට යනව නායකයෙක් වසර දෙක තුනක් ගියාම. ඒත් රුසියාවෙ ජනාදිපති ලෝකෙම්ම විශිශ්ටයි.
Apee gothayo wage newei respectable චරිතයක්
ඒ උනාට පුටින්ට හොඳ ඩයිනමෝවක් නෑනෙ
😂
Mokada neththe.. putinta honda dinamo ekak thiyenawa.. a gena hoyala balanna..
මම දැකපු නියම පෞර්ෂයක්
The best president in the world. ❤🇷🇺
Energetic human
හොඳ වීඩීයෝ එකක්.හොඳ දැනුමක් ගන්න පුලුවන්.
Sir putin is the great and strong leader in the world.
Wow..so handsome..🔥
රටෙ ඉන්න උන්ට පින තියෙන්න ඔනි මෙ වගෙ නායකයෙක් හම්බවෙන්න
@@RanaaCrypto ai uba hama comment ekktama dan sapada ahanne.puttin kiyanne waddek thama.puttinta gahanna baa eka leader kenekutawath
@@chebro4893 පලවෙනියටම ඔයා මෙකෙ admin ද කියලා ඉන්නකො
@@RanaaCrypto උබේ අම්මට හුකල ඇරියස් දන් ගන්න එපා හුත්තිගේ පුතෝ 🤣🤣
@@RanaaCrypto උඹ බල්ලෙක්ටද ජාතක උනේ
Informative ekanam aiya
This is a brilliant president
The Best King
මන් කැමතිම නායකයා👍
අපේ ඉන්නවා.. පුටින් කියලා හිතන් ඉන්න අය... 😂😂😂
දැන් ඔහොමනම් තරැණ කාලෙ ඩයල් එක ගැන හිතා ගන්න පුලුවන්..
5:19ඇයි බන් ඒම එඩිට් කරපුවා ගන්නෙ....😂😂😂😂
Exquisite
Maru video ekkak ❤
ලංකාවේ ඉන්න නායකයන් දැක්කම අඩනවා
Patta,
ලයනල් මෙසි ගැන නොදන්නා කරුණු ටිකක් ඉදිරිපත් කරන්න bro
Super
යකෙක්❤❤❤
ඇත්තටම අපේ වචනයෙන් පටිිට පොරක් හැබැයි දැන් කරන යුද්ධය නමිි පජාත වැඩක්..
මෙෙත්‍රීපාල සිරිසේන vs ව්ලැඩිමීර් පුටිං. who is the best?
ගෝටාභය මහත්තයා 🙏🙏🙏🌷🌷🌷
@@ROADTOKOREA 😂😂😂😂😂😂😂
@@ROADTOKOREA 🤣🤣 දන් සැපද 🤣🤣
ඔහුට භාහිර සතුරු ප්‍රහාරයක් නොවුන හොත් වසර 200 ක් ජීවත් වීමේ ශාරීරික යෝග්‍යතාව පුටින් සතුයි
වසර 200ක් 😂😂
variy good putin👍
OOO WOW 👍👍👍
kollek wage bn😍😍
Munam යකෙක්
Niyama janadipati kekek.
❤ great
Great sir respect sir
මේක බලද්දි මට මතක් උනේ අපේ ජනාධිපතිවරු ගැන.............😁
👌👌👍👍
අපේ එවුන් වෙව්ලනවනෙ මෙහෙම පාලකයෙක් හිටියනම් අපිටත්
Ohunam niyama weerayek.
අපෙත් සමහරු මුලින් ඔහොම තමා ආවේ. පස්සේ පස්සේ නේ එයාලට වාහනේ දොර ඇරගන්න, කුඩේ අල්ලාගන්න එහෙම බැරි වෙන්නේ 😅
අයියා රුමේනියාව ගැන වීඩියෝ එකක් දෙන්නකො
1st view & comment eka magen
@@user-jt6ej7vh2p එ ඇයි
@@hashencharuka207 oya 1 neme
මෙන්න බන් සුපිරි නායකයන් ..(අපේ උන්ගෙ 50 පැන්නහම අත් කකුල් පන නෑ......😂😂)...රුසියාවේ ඇතුලෙ තව නැතිව ඇති මේ වගේ මනුස්සයෙක් ........මන් හරි ආස චරිතයක් .......හැබැයි බොසා මේ දවස් වල කරන වැඩේ නම් භයානකයි 😳😳🙏🙏
Dasa maha yodayo
Habai dn na kiripiti nittawo dn inne 😂👍
උබට පිස්සු බං ඇයි බං අපේ රටෙත් හිටියනෙ පුටින් වගේ ජනාධිපති කෙනෙක් 2019 ජනාධිපතිවරණයෙන් පත් උනේ
@@ruwansugardaddy5595එකා කටින් පුටින්
ලෝකෙටම ලොක්කා...මම ආසම මනුස්සයෙක් ...
අන්න බය නැතුව රට භාර දෙන්න පුළුවන් සුපිරිම වැඩ්ඩෙක්.ඒකට අපේ හම්පඩ සෙට් එක. මුන්ට මේ මනුස්සයත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද ? රටේ කරුමෙටම ඉපදුන හැත්තක්. මේවා දකිද්දී අපේ රට ගැන දැනෙන්නෙ පුදුම දුකක්.
දැන් සැපද
Someday Russia, China will become a world power
බලාගන යද්දී නොදන්න දෙයක් නෑ වගෙ.
ස්තුතීයි ඔබට.. දෙවිපිහිටයි ❤️❤️
Nadagamkaryo
සුපිරි මනුස්සයෙක්. ගන්න තීරණ වරදින්න විදිහක් නෑ
"අපේ රටේ ඉන්න බොහෝ දේශපාලකයෝ වගේ පුටින් අත පය වාරු නැති කෙනෙක් නෙවෙයි" video එකේ මට ඇහුනු හොදම කොටස ❤️
දැන් සැපද
@@RanaaCrypto ඇයි දැන් එයාගෙ අත පය වාරු නැති වුනාද
මේ වයසෙ අපේ දියවන්නාවේ සීයලට පඩිපෙල් දහයක් නැගගන්න පනනෑ. රටනම් පාලනය කරනව.
Vladimir puttin,හොඳ සමාජවාදී මිනිසෙක් 👍👍👍👍
මම දැකපු සුපිරිම නායකයෙක්...❤️❤️❤️
සුපිරිම නායකයෙක්. නිහතමානි කම.... රටකට අවශ්‍ය නායකයෙක්.
දැන් සැපද
Someday Russia, China will become a world power
@@wishmathorathuru5210 yes
ඔව්✌️
නියම නායකයෙක් ✌️. දසරාජ ධර්මයෙන් රට කරවනවා නම් තවත් හොදයි. ✌️අපේ රටටත් මෙහෙම මනුස්සයෙක් ඕනේ.
ඇයි බොල අපේ රණිලත් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්නේ
💯
@Navod Yahampath කවුරුගැනද?
@Navod Yahampath නෑ
@Navod Yahampath දියසෙන් කියන්නේ අනුවර්ත නාමයක්..... ඒ බුදු දහම බබළවන්න එන කෙනෙක් මිසක් දේශපලුවෙක් වෙන්න බෑ. ඉස්සරහට එයි දියසෙන් කියන නම market කර කර එක එක අය චන්දෙ හිගා කන්න. 😂
වචනේ පරිසමාප්තියෙන්ම කියුවොත්
පට්ට පොරක් 💪
" _Sometimes it is necessary to be lonely in order to prove that you are right_ "
-Vladimir Putin
U
මේ වගේ බුලට් එකක් අපිටත් ඉදියනම්🥺🔥
අපේ ඉන්න උන්ට ඇවිදින්නත් පණ නෑ වචන දහයක් කතා කරන්න බෑ හති ඒ තරම් Fitness 😂😁
සිරා කතාව බන්😂😂😂
Fitness නෙවෙයි fitless😂
ඒක ඇත්ත
හෙන ගහන ඇත්තක්🤣
Itin halo loku badagediye koheta dannada..kanawa wedi aekane
කවුරු මොනවා කීවත් පුටින් කියන්නේ පට්ට නායකයෙක් ♥️✋
Redda thama ahinsakayanwa marana minimaruwek
@@Knoxville._1233 🤣🤣 උබ දන්නවද එක්සත්ජාතීන්ගේ සමුලුවේදි ලංකාව යුද අපරාද කරා කියලා චෝදනා කරද්දි 🤣 ලංකාව වෙනුවෙන් නිශේද බලය පාවිච්චි කරලා පුටින් තමා බේරගත්තේ ( මොඩ පින්නයෝ වගේ කිසි දෙයක් දන්නේ නැතුව කතා කරන්ඩෙපා )
@@Knoxville._1233 යුක්රේනයෙත් වැරදි තියනවා බන්
@@matheesha3786 mama dannawa eka..eth palakayange waradi nisa ahinsaka minissu duk widinawa
Russia ne Ukraine allaganna hadanne..Ukraine un kamathida unge rata wena ekekta dila balan inna😂 ...thamuse thama moda buruwa😏😹
@@ROG亗NimZan ow eka aththa
එකෙන්ම වැඩ්ඩෙක් 💪❤️
නියමයිනේ නියමයිනේ හැමදාම හොඳ video තමා ඉතිං .ජය
පුටින් අපේ රටේ දේශපාලකයන්ට වඩා නම් සුපිරි Respect චරිතයක්...
රැසියාවෙ එවුන් පට්ට ගැම්මක් ගන්න ඔනෙ මොකද... මුලු ලෝකෙටම උනත් අභියොග කරන්න පුලුවන් නියම නායකයෙක් ඉන්න ගැන
එකට අපේ උන්.පුටුව ඉස්සරහට පස්සට අදින්න එකෙක් ඕන.වාහනේ දොර අරින්න එකෙක් ඕන.පඩි 10 ක් නගින්න බැ.😂😂😂😂
Ow.unta pade witarayi mahansi nowee yanne.
මගේ ප්‍රියතම නායකයා
හිතාගන්නත් බෑ. හැමදේටම දක්ෂයෙක්. 🔥
මම කැමතිම ජනාධිපතිවරයෙක් තමා පුටින් කියන්නේ
A perfect man in every way
අංග සම්පූර්ණ මිනිසෙක්
යුක්රේන සිද්ධියෙන් පස්සෙ බලන අය කෝ 🤷
😉
Me
2024
Nikan palayan Yako yanna
උතුමි පුතෙකු ම වෙිවා🙏 ලෝකයටම🙏 දේවත්වයට 🙏 පෙරට🙏💐💞💞💐
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
දැන් සැපද
Aapo na
@@RanaaCrypto monwd gobbya tho kiyw kiyw ynne 😂
ප්‍රමාද වෙලා හෝ මෙය නැරඹීමට ලැබීම සතුටක් ඒකට අපේ රටේ නායකයෝ උන් දන්නේ අපේ රට විකුණලා හරි කමක් නෑ හොරා කන්නයි කොමිස් ගහන්නයි විතරයි උන්ට හෙන ගහනවා මැරෙන්න ඉස්සර. අවුරුදු හැත්තෑ හතරක් කරපු නායකයෝ ඔක්කොම එකයි
ඒකට ලංකාවෙ උන්ගෙ බඩනම් තියනව ,බඩ වෙලා වගෙ😂🤣🤣🤣
ඒක ඇත්ත
We've also needed a leader like him.
මගේ ලෝක වීරයා.❤❤❤❤❤
දැන් සැපද
@@RanaaCrypto amo amo ubanam yakooo
😁
@@RanaaCrypto මොඩයෙක් වෙන්න එපා බම් හැමතැනම Comment කර කර චාටර් බම් උබ
@@Anonymous-xj8cf චටර් බන් මන් පට්ට චටර් පට්ට මොඩයි
අපේ රටේ ඉන්නේ දේශපාලකයො නෙමෙයි . අමන පාලකයො උතුරු කොරියාවට පස්සේ අප්සටට්ම පාලකයො ඉන්නේ අපේ රටේ වලපල්ලටම යනවා විතරයි
පුටින් වගේ ජනාධිපති කෙනෙක් මුලු ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි.රටවල් කීයකට සද්දෙ දාගෙනද ඉන්නෙ.පාඩුවේ ඉන්නෙ අවුස්ස ගත්තොත්.නිදාගෙන හිටපු සිංහයෙක් අවුස්ස ගත්ත වගේ තමයි.අපේ රටට මේ වගේ නායකයෙක් නැති උනත් ලෝකෙ කොහේ හරි රටක මෙහෙම නායකයෙක් ඉන්නවා කියලා දැනෙද්දි හිතට දැනෙන්නේ මාර ආඩම්බර කමක්.
මම කැමතිම නායකයා තමයි පුටින් ...🖤😁
දැන් සැපද
@@RanaaCrypto උබ කවුද බන් හැම එකටම දැන් සැපද කියල දාන්නෙ🤔😂
Superb presentation, nice n clear voice. Really admire this ..thanks.
නියමයි අයියේ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි නියමයි
Mahinda Rajapaksha
VS
Vladimir Putin