what you need is an exhaust area on the top of the green house so that the hot air escapes from top. Otherwise it will be trapped on the top of the green house and diminish its effectiveness. In tropical countries where the weather is mostly hot the purpose of the green house is to keep away insects.
Hoda, adahasha, api hoda Organisation ekak hadaagena yanava. Dr's, , engineers, vage professional api ekka innava. Hoda idam thiyanava. Api ekathu welaa hoda wedak karamu. Please call me 0717566225.
Thank you for your valuable contribution to those who are willing to grow using new technology and equipment but unable to afford them due to high cost in Sri Lanka. Government must pay attention to the concerns of the young generation who lack funding support to grow using poly houses and banks should provide funding for their infrastructure. Also need to bring down the cost of poly house materials such as UV polythene etc by removing exorbitant government taxes.
Your intention was to motivate someone. Well I got to say that you did succeed by motivating me. I'm definitely going to try this as soon as this curfew is over. Thanks for the video. Respect!
dear sir , i have lot of experinces on these, be careful this can colleps on to ur plantation and distroy hole thing for rain as the top is not strong to hold the water stuck on the roof better go for the profetional one im sure this is not servived for the last windy rain on 24 th...........
Nice One Dear friend. Is that black metal G.I pipe or plastic? and the name of plastic sheets on top ? If it can withstand rain and wind in terrace of the house. If possible use some English words then you will get more subscribers. If you need anything from India please let me know Warm wishes from India Arun
@@arunchandramathi9572 this pipe called pvc, it originally used for water supply. We can use this method for low cost. And the top row plastick sheet name called uv polythene sheet bottom row shade net about 60%. And yes can build this on your terrace it dipend your whether wind & rain. But need build it with carefully.
Top Soil, Dry cow Manure, Compost, coco peat on same ratio and bit of sand. We use liquid organic fertilizers time to time. you can order them from ebay or amazo. check if those are OMRI certified as there is no gurantee about labels. For stuff like Radish,Beat sand amount needs to be little bit more. If you contact govijana seva officer or Agriculture department hotline, you can get more inputs. Usually they are very friendly and supportive
@@අපේගෙවත්ත-ව7ඹ can you make a video about making a hydroponic pots, and other technology we can use for this method, i think that helpfully for beginners
ape gewaththena prashnayak netuva tiyanava. oyage point eka valid. hebei meka prashnayak vei kiyala hitana sthana valata sturcture ekata podi venaskam karala apita eeke shakthiya vedi karaganna puluvan. common sense use karala vede karanna puluvan.
ගොඩක් ස්තුතියි. ලොකු ගාණක් යට කරන්න සල්ලි නැති නිසා දස අතේ කල්පනා කරමින් ඉන්න අතරෙ අහම්බෙන් වගේ video ව දැක්කෙ.
ඔයා මෙ වගෙ හැදුවාද? මටත් හදන්න ඔනා එකයි
ඔව් මේක නම් නියම වැඩක්.
අනේ ගොඩාක් ස්තූතියි
Good product 🎉
ගොඩක් ස්තූතියි අදහස අත්හැරල හිටි වෙලාවක මං මෙි වීඩියෝ එක දැක්කෙ
ඔබතුමාගේ මේ සේවාව හදවතින්ම අගය කරනවා.ජය වේවා🙂👍
ගොඩාක් ස්තුතියි ලොකු ගානක් වියදම් කරන්නේ කොහොමද කියලා හිතහිතා ඉද්දි ඔබතුමාගෙ වීඩියෝ එක දැක්කෙ 🙏🙏🙏
ආයේ පාරක් කියන්නම ඕන. Superb job.
මටත් එකක් හදන්න හිතුණා .
Bohoma sthuthi wistharayata...godak video baluwa me sambandawa.namuth meka saarthakai kiyala hithenawa API wage loku piriwayak daranna apahasu ayata.nawathath sthuthi.obathumage siyalu yahapath katayuthu sarwaprakarayen saarthaka wewa
what you need is an exhaust area on the top of the green house so that the hot air escapes from top. Otherwise it will be trapped on the top of the green house and diminish its effectiveness. In tropical countries where the weather is mostly hot the purpose of the green house is to keep away insects.
yeh. what you are saying makes sense.
ස්වයං රැකියාවක් විදිහට මේ විදිහට ගෙවල් වලට greenhouse සාදා දෙන්න පුළුවන් සාධාරණ මුදලකට. මොකද බොහෝ අයට අවශ්‍යතාව තිබුනත් එය වයස හෝ වෙනත් හේතු මත කර ගත නොහැකියි. මෙමගින් සැවොම එක් වුනොත් ගුණැති පිරිසිදු එළවළු ගෙදරදීම සදා ගත හැකිය. අඩු අදායම් ඇති අයට රජයේ වියදමින් ආධාර කල හැකියාව තිබේ. ඔබේ අදහස බෙදා ගැනීම ගැන ස්තුතියි.
obata green house sadaa diya hekida.....price and size kohomada.?
Hoda, adahasha, api hoda Organisation ekak hadaagena yanava. Dr's, , engineers, vage professional api ekka innava. Hoda idam thiyanava. Api ekathu welaa hoda wedak karamu.
Please call me 0717566225.
Lankaawe hodama ,saarthaka va puhunu karagena yana vanilla vavana sagamaya ekka api innava.
ගොඩක් වැදගත් වැඩසටහනක්. මමත් ඔය විදියට එකක් හැදුවත් අඩුපාඩු තියෙනවා. ඒවා හදා ගන්නත් මේක වැදගත්. ස්තුතියි ඔබට.
Oyat maka haduwada
Weyadama kiyak giyada
Thank you for your valuable contribution to those who are willing to grow using new technology and equipment but unable to afford them due to high cost in Sri Lanka.
Government must pay attention to the concerns of the young generation who lack funding support to grow using poly houses and banks should provide funding for their infrastructure.
Also need to bring down the cost of poly house materials such as UV polythene etc by removing exorbitant government taxes.
හැමෝටම ලොකු ගාණක් වියදම් කරන්න බැනෙ ඉතින් මේ වීඩියෝ එක ඒකට හොඳ විසදුමක්
හරිම වැදගත්. පොඩි මුදලකින් සාර්ථක ක්‍රමයක්.. ඔබතුමාට ස්තුතියි
Maka haduwada
Where can buy uv polythene? And how long can use this polythene?
ගොඩාක් ස්තුතිය මෙිවාගෙ දෙවල් හදුන්වා දෙනවාට මෙ නේටි මිලදි
නියමයි හිත හිතා හිටියෙ foundation එක හදාගන්න විදිය
ඉතාම වටිනා අදහසක්. බොහොම ස්තුත්යි
හරිතාගාරයක් තුල පරාගණය වෙන්නේ මොන විදිහකටද....කියලාදෙන්න ස්තුතී 🙏🙏🙏🙏
Boho wita artificial pollination tama karanne. Samahara widesheeya rata wala Nirwisha Mee massan (stingless bees) yodagannewa.
Your intention was to motivate someone. Well I got to say that you did succeed by motivating me. I'm definitely going to try this as soon as this curfew is over. Thanks for the video. Respect!
Thanks. This is an inspiring comment for us also :)
මේ වෙනකොට ලාබ ගන්නවද?
Uv පොලිතින් eka enne dekata palala ganna widihatada man politurnal ekak haduwa ekata uv පොලිතින් ganna ona uv පොලිතින් eka sawi karana akaraya gana pehedili karabba puluwanda
Oba thumaga videyowa ethama wadagath pollithenakata kiyak waga wenawada
I was searching something like this for a while. Definitely ill start it as soon as possible. Great work, please continue the good work. 👏👏👏
Thanks ,Good idea
dear sir , i have lot of experinces on these, be careful this can colleps on to ur plantation and distroy hole thing for rain as the top is not strong to hold the water stuck on the roof better go for the profetional one im sure this is not servived for the last windy rain on 24 th...........
Nice One Dear friend. Is that black metal G.I pipe or plastic?
and the name of plastic sheets on top ?
If it can withstand rain and wind in terrace of the house.
If possible use some English words then you will get more subscribers.
If you need anything from India please let me know
Warm wishes from India
Arun
Did you build the GH?
@@arunchandramathi9572 this pipe called pvc, it originally used for water supply. We can use this method for low cost. And the top row plastick sheet name called uv polythene sheet bottom row shade net about 60%.
And yes can build this on your terrace it dipend your whether wind & rain. But need build it with carefully.
Thank you so much. Mama hitha hitha hitiye me wage ekak apima hadaganne kohomada kiyala loku ganak viyadam karanna bari nisa.
ඇත්තටම ස්තුතියි ඔබට🙏.මට දැනගන්නට පුලුවන්ද කුරැණෑගල දිස්ත්‍රික්කයේ මෙවැනි ගෘහයක් ඉදි කලොත් එහි ඇතුලේ උෂ්ණත්වය අපට පාලනය කිරීමට සිද්ධ වෙයිද .සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක් ඇති විට යමිකිසි කුමවෙිදයක් අනුගමනය කරන්න වෙයිද .මට 20° ක් පමන ගෘහය තුල උෂ්ණත්වය රදවා ගැනීමට අවශ්‍යයි .පුලුවන් නමි පැහැදිලි කිරීමක් කරන්න 🙏ස්තුතියි🙏
ඔය සයිස් එකට පොලිතින් වල මිල ගනන් කොහමද
Uncal mekata gaththa UV polythene wala price kohomad lankawe.
භාවිතා කල පොලිතින් වර්ගය කුමක්ද
U v පොලිතින් කොහෙද තියෙන්නෙ
සුපිරි වැඩක්. ඒ පොලිතින් අවුරුදු කීයක් විතර තියෙයිද.
Tanel eke ushnathwaya palanaya kara ganne kohomada.. athule ushnathwaya godak wadi wenawa..
Uv polythene wala mila ganan kohomada?
පොලිතින් සහ ප්‍රතිරෝධී දැල අලවා ගත්තේ කෙසේද භාවිතා කළ ගම් වර්ගයක් මොකක්ද?
Kabi Kushi Kabi Gum
ගොඩක් ස්තූතියි. මේකේ උස වැඩි කර ගන්න විදිහක් නැද්ද. මිරිස් වගේ හදදින් මිරිස් ගස් අඩි 5ක් විතර උස යනවා. හතරැස් විදිහට වගේ හදන්න පුළුවන්ද
UV registrant polyethylene ගන්නෙ කොහෙන්ද ? මිල ගණන් කොහොම ද?
Turly polythene notbgood
Korona Cause eke iwara unahama UV polythene denna puluwan, adi 8 palala denna puluwan
@@ruwanralapanawa4511 thanks
@@ruwanralapanawa4511 kiyada contact number ekak denna puluwan da
@@ruwanralapanawa4511 contact number plz
Well explained. Thank you very much.
I will try this as soon as the country get stabilized.
ගොඩාක් වටිනව ස්තුතියි ඔබට
ගොඩක් වැදගත් වගේම ගොඩක් ස්තුති ඔබට
ලී වලින් හදන්න කියලා දෙන්න පුළුවන් ද...
ගොඩාක් ස්තුතියි ....
මේ තොරතුරු
ලබා දුන්නට
Net eki uv polythin eki alawnna monwda gtteee kiynw danna knk kiynnko e 2k alawnn puluwn gum ekk
Uv poliythin ganna thiyenne koheda
බෙහෙවින්ම ස්තුතී ඔබට❤❤❤
මොකක්ද පොලිතීන් එකයි නෙට් එකයි අලවන්න පාවිච්චි කරපු ගම් වර්ගය
ගහේ ආධාරයට පාවිච්චි කරන නූල් ගන්න තියෙන්නෙ කොහෙද ?
From where did you buy uv trated polythene?
Uro,iththawo, muwoo, wage,Waduro innapathiwalata kohomada
එක වඳුරෙක් පැනපු ගමං බඩු බනිස්
සුපිරි වැඩක් මල්ලි .👌
අනික නියමටම පැහැදිලි කරනවා .
Uv polythene ganne kohenda
Mata avith balanna puluwanda ( ranjan, kadawatha)
ජය වේවා. දුන්න දැනුමට ස්තූතියි.
පොලිතින් එකේ නම මැසේජ් එකක් දන්න පුලුවන්ද
ඔය නෙට් එක හා පොලිතින් එකයි ගන්න තියෙන්නේ කොහෙද
ඔයා මේකෙන් සාර්ථක වුණාද?
වීඩියෝ එක දාලා අවුරුදු 3කින් පස්සෙ මේ බලන්නෙ.
Uv polinthi wala mila කොහොමද
Godak watinawa oya thami දුප්පත් apita watinama vidiyowa genawe godak pin oyata ❤❤❤❤budusarani
සාර්ථකයිද මේ විදිය
නෙට් එකට කීයක් විතර යනවද. කොහෙන්ද ගන්න පුලුවන්
agricultural equipment තියෙන තැන් වල තියෙනවා, බස්නාහිර පළාතේ නම් තැන් කීපයක්ම තියෙනවා. internet search කලාම හොයාගන්න පුලුවන් ඒ තැන්. ඊට අමතරව google map එකේ search කරන්න
Net ake meetarayak kiyak wenawada ??
Net ekata kiyak giyada?iti reddatath ekkamada oya priz eka?
Very good effort.The principle remains the same, despite being expensive.Be victorious
පාවිච්චි කරන පොලිතින් ගන්නෙ කොහොමද
Niyamai....Mekata polythene gatte kohenda kyla dngnna plwanda
agricultural equipment තියෙන තැන් වල තියෙනවා, බස්නාහිර පළාතේ නම් තැන් කීපයක්ම තියෙනවා. internet search කලාම හොයාගන්න පුලුවන් ඒ තැන්. ඊට අමතරව google map එකේ search කරන්න
Oya UV polythene gattada? Podi quantities Hanna puluwan da? 20meters wage.
බොහොම ස්තූතියි ඒ පැහැදිලි කිරීමට
Wahalata wathura watenakota polythene eka namenne Nethuwa thiyeida? PVC BATa paichchi kalama
vessatanam orotthu denava loku vehi kaale aulak netuva tibba
but vatura ekatu venne netivenna adala polithene eka set karanna oone
Well done dear. Thank you very much for your information. Can you tell me about fertiliser, growing media, and water supply system
Top Soil, Dry cow Manure, Compost, coco peat on same ratio and bit of sand. We use liquid organic fertilizers time to time. you can order them from ebay or amazo. check if those are OMRI certified as there is no gurantee about labels. For stuff like Radish,Beat sand amount needs to be little bit more. If you contact govijana seva officer or Agriculture department hotline, you can get more inputs. Usually they are very friendly and supportive
@@අපේගෙවත්ත-ව7ඹ thanks dear can you tell me how to arrange water supply system and most of people use Albert solution fertiliser to hydroponic its ok?
@@අපේගෙවත්ත-ව7ඹ can you make a video about making a hydroponic pots, and other technology we can use for this method, i think that helpfully for beginners
Niyamai Matat asayi
@@pramudithfernando2699miyamai
Uv polythene kohenda ganna thiyenne aduwata
ගොඩක් වැදගත්
polythene kohameda gatthe?
Wede hodai but dawasa purama sunlight eka tyena thenaka thamai hadann one.
උෂ්ණත්වය පාලනය කරන්නෙ කොහොමද
Oba thumata puluwnda me widyata hdala denna job ekk widiyata
Pas galavan karanna monavada ekathu kare
Lankawata apu dawasaka gewathu wagawata, green house akak hadanna hamba karapu salli laksha 4-6k viyadam karan nathuwa adu viyadamakin karmayak nadda kiyala hoyaddi me vidiyo aka dakke. Aththamai hugak pin.oba thuma guru mustiyak nathuwama kiya dunna.theruwan saranai
Godak vatina vedio akak.. vatina thorathurak.. godak salli vayavena deyak pahasu vedyakata hadala pennu oba thumata sthuthi..
Dawalta meka athule temp eka kiyada? Temp eka 40celcus nam bata adawenne nathida?
Great idea නමුත් තදින් සුලගේ හමන ප්‍රදේශයක දී ඔරොත්තු දෙයිද
ape gewaththena prashnayak netuva tiyanava. oyage point eka valid. hebei meka prashnayak vei kiyala hitana sthana valata sturcture ekata podi venaskam karala apita eeke shakthiya vedi karaganna puluvan. common sense use karala vede karanna puluvan.
Ture bro
හොඳ අදහසක්.මමත් මේ විදිහට හැදුවා
වැස්සට වතූර එකතු වුනා.බර වැඩි වෙලා වහලෙ කැඩුනා.
ඔයා මේක හදලා දැන් කොච්චර කල් ද?
නම්බර් එක දෙන්න පුලුවන් ද
Obata Jaya wewa!
Vu පොලිතීන් එක නෙට් එකට ඇලෙව්වෙ මොන ගම් දාලද
Polythene නැතුව shade net එකෙන්ම වැහුවොත් මොකද වෙන්නෙ? 🤔🤔
Shade net kiyanne monawatada
@@nuwantravel2905 සෙවණ දැලි
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
වැඩේ පටන් ගන්න ගානක් ව්යදම් කරන්න කලින් මේ වගේ දෙයක් කරලා බලන්න ඕනේ ස්තුතිය ඔබට
මොකද්ද පාවිච්චි කරපු ගම් එක
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏
පොලිතීන් වලට කියක් ගියාද
Godaaaaak stuthie brother
වාතාශය ලැබෙන්නේ කෙසේද
Me neteka miladiganna tiyenne kohenda aiye.
oya pal wagakarala tiyana bag ganna puluwan kohennda
City garden in nedimala dehiwala.city garden search karala balanna....
Thanks for sharing. Green House eke width eka, top ekata height eka kiyada?
මේක ඇතුල රස්නෙ නැද්ද
ගොඩක් ස්තුතී 🙏🙏🙏🙏🙏
Uv polythene wala price kiyada
මල් පරාගනය වෙන්නේ කොහොමද වහල තියනකොට පහදා දෙන්න
Hoda wadak...Oya polithine eka kopamana kalayak use karanna puluwanda.
Patt aiye oyage weda supiriiiiiiiiii
How much uv pholythin
Hoda wedak thank you
Hoda adahasak.but podi podi prassna(question)thiyanawa.athhada balim karanna baha.mila Nisa. T p.no.dammoth.karana loku udawwak.(help)
uv itikola kohend gnne
Oba tumata godak thanks apiva danuvat karata
සුදු පොලිතින් යෙදුවට කමක් නැද්ද මහත්මයා
Me wage ekak hadanna cost ekak kiyak withara giyada