wow - හරිතාගාර වගාවට අඩු පොලියට ලක්ෂ ගනන් loan ගන්න. Green house

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 153

  • @Frame888
    @Frame888 2 года назад +30

    කැලුම් මහත්තයා කාලයට වටින හොඳ වැඩසටහනක්
    ඉතාමත් හොද රාජ්‍ය නිලධාරීනියක් ❤️
    රටෙ ආර්ථිකයට සහා පොඩි මිනිසුන්ට ශක්තියක් වන ගැමියා දිනෙන් දින දියුණු වෙවා !
    තෙරුවන් සරණයි!

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 года назад +1

      කැලුම් මහත්තයා ඔයාගේ නම්බර් එක එවන්නමට tamil එකක් ගහන්න අවශ්‍යයි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 года назад +14

    මෙන්න වැඩ ශ්‍රේෂ්ඨ කාන්තාවෝ උතුම් කාන්තාව 👍👍

  • @manilmail8546
    @manilmail8546 2 года назад +16

    කැලුම් මහත්තය ඔබට ගොඩක් ස්තූතියි.මෙය මගෙත් හීනයක් මේ අවුරැද්දෙ ඔබේ ආයතනයෙන්ම මේ හීනය සැබෑ කර ගන්නවා.ඇත්තටම මමත් ණය මුදලකට යන්න බලා පොරොත්තුව හිටියෙ මෙය එයට මහගු අත්වැලක්.

  • @mahindamwk155
    @mahindamwk155 Год назад +1

    මුලින්ම කියන්න ඕන කැළුම් මහත්මා හරිම නිහතමානි හදවතක් තියෙන හොද මහත්මයෙක්.ඒ වගේම දිරිය සොයුරිය ඔබට ආශිර්වාද කරනවා දිනෙන් දින සාර්ථක වේවා.ඔබ තුමියට අත හිත දුන් බැංකුවට ස්තූතියි.හරිම වටිනවා ඔබ තුමන්ලගේ මගපෙන්වීම යටතේ මේ වගේ දෙයක් කරන්න ගොවියා දිරිමත් කිරීම ගැන.ඔබ තුමාගෙ දැනුවත් කිරීම යටතේ මෙවන් දෙයක් කිරීමට මමත් බලාපොරොත්තුව ඉන්නෙ.රටේ ගොවි ව්‍යවසායකයා සමග ඉන්න ඔබතුමාට ගොඩක් පිං

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +6

    බොහොම ස්තුතිය 🙏 වටිනා දැනුවත් කිරිමක්

  • @AshanNanayakkara
    @AshanNanayakkara 11 месяцев назад +6

    යක්කලමුල්ල RDB බැංකුවේ මැනේජර් නම් ඇත්තටම quality මනුස්සයෙක් ජය වේවා🙏

  • @sameeraherath5398
    @sameeraherath5398 Год назад +4

    මේ වගේ දිරිය කාන්තාවක් ඉන්න හැම පිරිමියෙක්ම හරිම වාසනාවන්තයි 🙏🙏🙏

  • @shanidyn
    @shanidyn 3 месяца назад +1

    Well Done

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 Год назад +1

    Ape Rdb eken lone gannawa kiyanne ibbagen පිහාටු gannawa wage

  • @samsagri
    @samsagri 4 месяца назад

    ගොඩක් වටිනවා..

  • @sharmilabegam9883
    @sharmilabegam9883 Год назад +5

    මාත් ගොඩක් ආසයි මේ වැඩේ පටන් ගන්න. මේ වගාව කරන මිස්ව සම්බන්ධ කරගන්න විදියක් කියනවද, මටත් මේ වැඩේ පටන් ගන්න loan එකේ project එක හදන විදිය පොඩ්ඩක් විස්තර අහගන්න ඔනි . Please help me 🙏🙏🙏🙏

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 Год назад

    කැලුමි මහත්තයා ඔබතුමා නමි හරිම නිරහංකාර පුද්ගලයෙක් මහත්මා ගතිගුණ තියෙන මහත්මයෙක් ජයවෙිවා ඔබතුමාට තව තවත් මෙවන් කටයුතු ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙිවා🙏තෙරැවන් සරණින් මමත් විදේශ ගතවෙලා ඉන්නෙ ඒත් මගෙ මග පෙන්විමෙන් දැනට කුඹුරක ඒලවළු වගාවක් කරගෙන යන්න මගෙ ගෙදර අය උත්සාහා කරනවා ඒයාලා ඒ වැඩෙි දැන් කරගෙන යනවා ඉදිරියෙදි ඔබතුමාගෙ උදවි අැතිව හරිතාගාරයකින් වැඩ ටික කරගෙන යන්න මටත් උදවි දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා තෙරැවන් සරණයි🙏

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 года назад +1

    Good luck Gamiya your company doing a good job, it helps to develop our country Budusarani😊

  • @preamachandramohottala3268
    @preamachandramohottala3268 Год назад

    ගැමියාට හා කැළුම්ට ජය! මක්නිසාද යත්?දේශිය ඹෞෂධ හදුන්වා දීමත්, සුණු පරිමාන මෙන්ම මධ්‍ය පරිණාම ව්‍යවසායකයින්ට බිහිකිරීමට ගන්නා උත්සාහයයි........

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 года назад +3

    Great women ❤❤ congratulations

  • @amithkannangara1380
    @amithkannangara1380 2 года назад +29

    කැලුම් මහත්තයා මටත් පටන් ගන්න ඔනේ අනිවාර්යයෙන් ම මමත් ගොවිතැන් කරන තරුන ආබාදිත රනවිරුවෙක් පුලුවන්නම් මටත් උදව් කරන්න

  • @WanasinhaJayathilaka-is3vc
    @WanasinhaJayathilaka-is3vc Год назад

    Matath naya mudalak labenawanam mewani waga katauthu kirima sadaha awassiya eda padu athi bawin udaw karanna kenek enawanam godak pin

  • @ruwanvijitha6113
    @ruwanvijitha6113 Год назад

    Mahathmaya man denata waga karanawa.harithagarayak thula wagawak patanganna godak asai.

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 2 года назад +3

    👍jaya wewa i will come soon 🗼

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 5 месяцев назад

    Apo mehe bank valanam gini polikarayo inne.. anuradhapura

  • @deumisanjana8008
    @deumisanjana8008 Год назад

    Mr.Kalum kohomada sambanda wanne

  • @maladesilva9819
    @maladesilva9819 Год назад

    Mama gedara kamata ganna godak asawen kapawimen pots wala miris, gowa kola,wambatu, thakkali wage pala hitawanawa .hama parama Pala hodin hadanne tika dawasayi .gaswala kola tika dawasagane sathek kala denawa. Nayi miris 1 palayak witharayi berila inne .pala kanne mona sathekda , wagawa beraganne kohomada kiyala Oba thumagen upadesak ahanawa .pots tiyenne balcony ekeyi .pirisiduwa

  • @thanus4u
    @thanus4u 2 года назад

    Great job man, go ahead

  • @nuwanpradeep-s8k
    @nuwanpradeep-s8k Год назад

    Mamath patan ganna inne ampara gama kohomada patan ganne,

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 Год назад +3

    RDB bank Eka mageth bank eka.hondama bank Eka.

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 2 года назад

    Bankuwe hondakama newe...madem ge...manussakama .....nisai jayagena thiyenne....

  • @whalawanniwindhu5714
    @whalawanniwindhu5714 2 года назад

    Godak sathutinyi sar.... api hamogeama unanduwa kapawima matha....meawan vedio dakinna dakinna apea unanduwa wadiwima oyabea diyunuwata samada thawath wadi weawa..sathutin samada obata seawaya karami.....oba thuma apita mihipita deawi keaneak....samada thearuwan sarana
    ...G.u

  • @Suddamalliyah
    @Suddamalliyah Год назад

    Mata waga karahna naya gahna puluwahda

  • @PeaceForall-fm2uh
    @PeaceForall-fm2uh 3 месяца назад

    Hunganethuwa kiyanda kilo ekata keeyada kiyalla dodawanethuwa

  • @danushkapriyangatv5186
    @danushkapriyangatv5186 11 месяцев назад

    වර්ග adi 1000 tanal ekak gahanna kiyak වියදමක් yanawada පොඩ්ඩක් koyannako

  • @ChamindaSampath-x2l
    @ChamindaSampath-x2l 6 месяцев назад

    Mahatthya apita harithagara nayakk ganna pulluwenda

  • @dileepamadusanka5103
    @dileepamadusanka5103 Год назад

    apita parshas 6,7thiyanawa mudalthama nAthe...

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 Год назад

    Me ayatane mata sambanda karala denna puluwanda?

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 года назад +1

    Budusaranai jaya wewa

  • @nalinwijekoon
    @nalinwijekoon Год назад

    Poly tunnels hadala goda giya aye innewada

  • @WgcahndralahtaCandra
    @WgcahndralahtaCandra Год назад

    Matath haritha garayak hadanna udau karanna

  • @PasinduUkwatta-on4js
    @PasinduUkwatta-on4js Год назад

    Good job

  • @NilminiMarasinghe-r2d
    @NilminiMarasinghe-r2d 3 месяца назад

    Mata harithagaya hada gonna Ona ekata updates ona

  • @rajithalakshan879
    @rajithalakshan879 Год назад +1

    මේ geenhoues එකේ පැවැත්ම කොච්චර කාලයක් තියෙනවද? නෙට් එක කොච්චර කාලයක්ද?

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 2 года назад +1

    Mageth idamak tiyenawa. Waga katautu walata puluwanda mata sahayawenna

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa 10 месяцев назад

    Bankuwata giyama nayak ganna apita nayak ganna higamanayak ne kiyala pannanna oni ekana wade

  • @nilanthadeepthi5136
    @nilanthadeepthi5136 11 месяцев назад

    Kelum mahattaya mat Sanaa benkuwen nayak Aran me wede puluvan ikmanin pagan ganna oni Mata udau karannako

  • @thilinithilini7089
    @thilinithilini7089 9 месяцев назад

    Kohamada sambanda karanne

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 года назад +1

    Monawada anith karanna puluwan wagawal?? Honda market ekak thiyana ewa.. Mamath patan ganna enne ekai

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 2 года назад

    Mahathmaya ape palathuru pelawala malwala, elawalu pela wala hariyata rathu koombi innawa,, kamranga gahe malwala hariyata innawa,, ewage gedi ennema nahe,, mekata karanna puluwan mokada? saha me koombi me malwala kotas kanawada?

  • @PradeepSathkumara
    @PradeepSathkumara 9 месяцев назад

    Mata nahbara dahnako

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 5 месяцев назад

    Mageth akkara dekak thiyenava

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 месяца назад

    ඔබ සම්බන්ධ කර ගන්න දුරකතන අංකය ගන්න පුළුවන්ද

  • @dinushaperera6631
    @dinushaperera6631 Год назад +2

    i aske my wife to do also but she never did , ayyoo

  • @tharangamadhushan9851
    @tharangamadhushan9851 8 месяцев назад +2

    අපි RDB ගියාම මාස හයක් හතක් ගනුදෙනු කරන්නලු.100000ක්වත් පොතේ තියෙන්න ඕනලු. 🤣

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 3 месяца назад

    Lon ekak denna kauruth nene me vage dekata.

  • @hashi94r
    @hashi94r 11 месяцев назад

    RDB bank eka hoda bank ekk

  • @hewageanura6473
    @hewageanura6473 Год назад

    Waraga adi1000gahanna kiyada

  • @ChamilaSamanmsli
    @ChamilaSamanmsli 7 месяцев назад +1

    1000trnal ekK hadanna kiyak waga yanawda?😢

    • @gemiya
      @gemiya  7 месяцев назад

      Call us 0719775775

  • @sameeramadusanka5031
    @sameeramadusanka5031 Год назад

    Ane matath udau karannakoo

  • @pabasikularathne4296
    @pabasikularathne4296 Год назад

    Poly tunnel warga adi 1000 dan keeyada

  • @AthapaththuPrasanna
    @AthapaththuPrasanna Год назад

    Gro beg wala mila kiyada kelum mahaththaya

  • @januxvlog
    @januxvlog Год назад +2

    හරිතාගාරයක් මුල් ඉඳන් අවසානය දක්වා හැදෙන හැටි, Greenhouse හදන්න ඉන්න අයට වැදගත් වෙයි. ruclips.net/video/yMO86ZcuhoQ/видео.html

  • @nilushapatieana-zb2ly
    @nilushapatieana-zb2ly 29 дней назад

    Matat oni naya mudalak

  • @vipking3733
    @vipking3733 Год назад

    මටත් මේ වගාව පටන් ගන්න ඕන කොහොමද long එක අරගන්නෙ විස්තර දෙන්න

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 2 года назад

    මං පේර කරන්නෙ.. මට වර්ග අඩි 2000ක් ගහගන්න ඕන... සල්ලි නැ පේර වලට වියදම් කරලා... loan එකක් මාර්ගෙන් කරගන්නෙ කොහොමද..

  • @Thevillege
    @Thevillege 10 месяцев назад

    Kohomada karanne

  • @siddilk
    @siddilk Год назад

    Polytunnel වල ගණන් කොහොමද

  • @anandasamarakoon-f1l
    @anandasamarakoon-f1l 11 месяцев назад

    අනේ මටත් උදවු කරන්නකෝ නය මුදල්ක් දෙන්න මේ වගේ දෙයක් කරගන්න

  • @shanroshan1
    @shanroshan1 2 года назад +2

    I like it

  • @SanakaSanaka-z5u
    @SanakaSanaka-z5u Год назад

    මව කැමති

  • @KavingaKavinga-zf7ff
    @KavingaKavinga-zf7ff Месяц назад

    Komada miss gannea

  • @anularajakaruna5645
    @anularajakaruna5645 2 года назад

    Budusaranae note waduk

  • @SarathEdirimunige
    @SarathEdirimunige Год назад

    Matath karanna oni

  • @ranganaasitha17
    @ranganaasitha17 2 года назад

    Lon eke kiyak denvd danne na nrda

  • @karufernando6484
    @karufernando6484 Год назад

    මාලු මිරිස් වගවට කටුස්සන්ගෙන් හානි වෙනවද?

  • @marsinghacahmpika3921
    @marsinghacahmpika3921 Год назад

    මටත් පටන් ගන්න ඔනා විස්තර ටික දේන්න

  • @ChamindaSampath-x2l
    @ChamindaSampath-x2l 6 месяцев назад

    R.d.b akkan ellupuwama nayadanna nanie

  • @Realeye66
    @Realeye66 Год назад

    Hi

  • @roxzara5451
    @roxzara5451 2 года назад

    මෙතන වර්ග අඩි කීයක ටනල් එකක්ද

  • @samandaminda2817
    @samandaminda2817 11 месяцев назад

    Kalum mahaththayo boruwa tikak adu karamu oyage wadasatahana hodai show eka tikak wadi

  • @chamararathnayaka3518
    @chamararathnayaka3518 Год назад +1

    හැම rdb බැංකුවේම එහෙම නැ

  • @ranjithsudarsana5283
    @ranjithsudarsana5283 Год назад

    මටත්උදව් කරන්න නම එස් ඒ එම් රංජිත් සුදර්ශන ලිපිනය නො 110-4සමගි මාවත ගොඩගම හෝමාගම

  • @funnyyy488
    @funnyyy488 2 года назад

    Meka warga adi keeyada?

  • @Binari1996
    @Binari1996 2 года назад +6

    පර්චස් එකක් කියන්නේ...
    වර්ග අඩි 10×10ද?
    වර්ග අඩි 16×16 ද?
    දන්න කෙනෙක් කියන්න.

  • @niroshasamanmali1613
    @niroshasamanmali1613 2 года назад

    සර් මටත් වගාව පටන් ගන්න ඕන විස්තර යත් දෙන වද

  • @sadamalirathanasena8500
    @sadamalirathanasena8500 Год назад

    රුවිනි මිස් ගේ පොන් නම්බර් එක දෙන්න පලුවන් ද, විස්තර දැන ගන්න

  • @ganetkumar379
    @ganetkumar379 Год назад

    මහාත්මයානි මමරෝගියේක් ලුනුවිල අවුසදයේ කල්කයක් සදා ගැනිමට අැත ඔබතුමාට පුලුහන්නමි මට ලුනුවිල සල්ලිවලට ගන්න තැනක් දන්වන්න ඔබතුමාට මේදේ කරදුන්නොත් මහා පිනකි

  • @nilminilmi6833
    @nilminilmi6833 2 года назад

    Mata danaganna puluwanda malu miris gas karal hadilath eka parana marenne ai kiyala?me gataluwata baheth tiyenawada ,visadumak tiyenawada?

  • @rawindrakumara8397
    @rawindrakumara8397 2 года назад +1

    මමත් අසයි කැලුමි සර් මමත් ගොවියේක් කරන්නේ කොභොමද කියන්නකො

    • @gemiya
      @gemiya  2 года назад +2

      0719775775

  • @Dulanya-p5s
    @Dulanya-p5s Год назад +1

    මහත්තයා ණය ගන්න පුලුවන් කියලා කිවුවාට දෙනෙ සල්ලි තියන අයට ම තමා.

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 3 месяца назад

    RDB පොලිය 18%/20%/22%

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Год назад

    👍👍👍👍

  • @Europe58
    @Europe58 2 года назад

    How much for the programme

    • @Europe58
      @Europe58 Год назад

      How many years you can use this

  • @තරංගතරංගසමරසේකර

    කැළුම් මහත්තයා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙ ඔිනම ශාකාවකින් මෙි සේවාව ගන්න පුළුවන්ද කැළුම් මහත්තයා මෙික වර්ග අඩි කීයද

    • @gemiya
      @gemiya  2 года назад

      0719775775

    • @Induwaramg
      @Induwaramg 2 года назад

      ඕන බැංකුවකින් ගන්න පුලුවන්.

    • @sdvlog69
      @sdvlog69 2 года назад

      @@Induwaramg collateral මොනවාද බැංකුව ගන්නේ.

  • @nihaldharmasena7896
    @nihaldharmasena7896 2 года назад +5

    ඔව් මටත් මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනේ මම ඉන්නේ dubai වත්තේ ඉඩ තියෙනවා මේකට කීයක් විතර යනවද කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මට දන්වන්න

    • @gemiya
      @gemiya  2 года назад +3

      0719775775

    • @wajirasepali8076
      @wajirasepali8076 Год назад

      @@gemiya matath asi apa edama lokuwata thiyanawa.

  • @RajuKasthuri-c9g
    @RajuKasthuri-c9g Год назад

    Kalum mahaththayage contact number eka ganne kohomada.

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 2 года назад +2

    ඔය ණය සොයන අය ගන්න මමත් ගියා මට අවුරුදු 45 කියලා ණය දෙන්න බැහැ කිව්වා මොකක්ද මේකෙ තේරුම හොඳට වැඩ කරන්න පුළුවන්නේ අපිට

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 Месяц назад

    ලක්ෂ 25😂😂😂😂😂

  • @karaokesinhala
    @karaokesinhala 2 года назад

    Nihal mhaththaya karanawa. / lesli agiclcure karanawa mona tanal wath naha...owa hondai salli karayanta... 🤣🤣🤣 Kohen baluwath bussiness eka gana witharai balanne

  • @rgmadushanka4578
    @rgmadushanka4578 2 года назад

    පැල 1000ක් දාන්න පුලුවන් එකක් හදන්න වර්ග අඩි කියක් ඔනිද

    • @gemiya
      @gemiya  2 года назад

      5000

    • @BawanthaPaul
      @BawanthaPaul Месяц назад

      ​@@gemiya 5000he ekak gahanna kiyak ynawada

  • @mrmoviestore348
    @mrmoviestore348 Год назад

    කැලුම් මහත්තය ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංකයක් එවන්න

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake Год назад

    You tube garaana🎉😂😢😅😊😮😮

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 2 года назад

    කැලුම් මහත්තයා විෂ්වාසයි ඔය බැංකුව එක්ක ගනුදෙනු කරද්දී පරිස්සමින් සල්ලි තියෙන අයට ගොඩක් හොඳ යි පරිස්සමින්

  • @wasanthaudayakumara5621
    @wasanthaudayakumara5621 2 года назад

    පැල 1000ක් සිටුවීමට ඉඩ ඇති ටනල් එකක් සෑදීමට හා පැල සිටුවීම දක්වා කොපමණ වියදමක් යනවද.

    • @gemiya
      @gemiya  2 года назад

      0719775775