ඇසින් දුටු සාක්ෂි මෙන්න.. සීයා.. 🙏 දුටුගැමුණු රජු මරණයට පෙර සිහිපත් කළ පිංකම 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 47

  • @krishlanka4269
    @krishlanka4269 9 месяцев назад +1

    ලස්සන සින්දු වක් තියනවා මේ ගමේ

  • @gayanaga3294
    @gayanaga3294 10 месяцев назад +6

    ඔබවහන්සේට නීරෝගිසුවය ලැබේවා , මේපින්බිමේ වාසනාවට පහල වුන පින්වත් හමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 10 месяцев назад

      ඔබ.වහන්.ෙසටනිදුක්.නි.ෙරාගිසුව.ලැ.ෙබිවා🙏🙏🙏👃🙏🙏🙏🙏🙏🙏🙏

  • @اوما-ج2ت
    @اوما-ج2ت 10 месяцев назад +6

    අපේ හාමුදුරුවනේ අම්පාරේ ශ්‍රී ෂෛලතාරාම විහාරය ළඟම පෙරපාසලක් තියෙනවා අපේ හාමුදුරුවන්ට හැකි පමණින් උදව්වක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඒ අපේ ගමේ පෙර පාසල ඒ දරුවන් අපේ රටේ අනාගතය මම ඉන්නේ සවුදි අරාබියේ අපිට හැකි පමණින් ඔබ වහන්සේට සහාය දෙනවා තෙරුවන් සරණයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 10 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 месяцев назад

    ❤Ape pinvath Swameen wahanseta Neerogee suvaya samagin deergayusha weva!!! Kisidu Peedavak, sathuru karadayak nomaweva!!!!❤❤❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 5 месяцев назад +1

    සැහැල්ලුවෙන් ,සතුටින් ,රටට ත් සෙතසලසමින් ඉන්න අපේ පොඩි හාමුදුරුවනේ ..දීර්ඝායු වේවා.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 месяцев назад +1

    හරිම ලස්සන දාගැබක්,වගේ ම ලස්සන පරිසරයක්....🙏🙏.

  • @kapiladias9178
    @kapiladias9178 10 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ඉතා අනර්ඝයි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සම්මාසම්බුදු සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyankaSri-ds1nr
    @PriyankaSri-ds1nr 10 месяцев назад +1

    Sadu.sadusadu🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asokasl
    @asokasl 9 месяцев назад +1

    Mage amma ipaduneay dutugamunu kumaraya wasaya kala kothmaley ethumiya mema pinvantha katha pavasanava ada ema katha asadi athiethayata giya hitha sathutin obavahanseyta godak pin deergausa labeva

  • @damayanthim4951
    @damayanthim4951 10 месяцев назад +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබ වහන්සේලා ට නමස්කාර වෙිවා ඔබ වහන්සේට සියලු සැනසුම ලැබෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @renukamanel5561
    @renukamanel5561 10 месяцев назад +1

    E kahawa kiwa siya ehulu hemotama bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 месяцев назад +1

    සාදූ සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි

  • @malani4301
    @malani4301 9 месяцев назад

    සාදු.සාදු.මගේ.තාත්තාගේ.ගම.නොදන්න.දෙ.කියලා. දෙවට. බොහොම. පන්.අපෙ.හාමුදුරුවන්ට. බුදුසරණ යිහැමොටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @GeethaGeetha-he4tn
    @GeethaGeetha-he4tn 10 месяцев назад

    හරිම ලස්සනයි අපේ පින්වත් හාමුදුරුවනේ .තෙරැවණගෙම සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සට 🙏🌼🙏🌼🙏🌼

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 месяцев назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ දීර්ගායු වේවා චිරාත්. කාලයක් වැජබේවා 🙏🙏❤️🙏❤️🙏💛💛💛🌼🌼🌼

  • @WimWimala
    @WimWimala 2 месяца назад

    🙏🙏🙏🙏 ෙතරැවන් සරණයි

  • @anomamaggonage761
    @anomamaggonage761 10 месяцев назад

    හරිම වටිනවා ඔබ වහන්සේගේ මේ සද් ක්‍රියාව. අද බුදුසසුන බුදුදහම කතෝලික ආධාර වලින් වනසන බොරු හාමුදුරුවරු පිරිසක් විසින් චෛත්‍ය වන්දනාව බොරු වැඩක්ය. බුදුදහම ආගමක් නොවෙය කියමින් මෝඩ මිනිසුන්ව මුලා කරමින් යන මෙවන් අවධියක රටේ සියළුම වෙහෙර විහාර මෙලෙස හඳුන්වාදෙමින් බෞද්ධ ජනතාවට ඒවා ගැන දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක්. ඔබ වහන්සේ කරගන්නේ මහා පුන්‍ය කර්මයක්. තෙරුවන් සරණයි.

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 10 месяцев назад

    Siyasin daka ganna .asnnata ..labenawawagema rate minissuth ekkathu krgena me krana ..ethamapinwath ..wadapiliwalta oba wahanseta ..niduk nirogi duwaya lbewa ..thawathawath..meWANI
    KATAUTHU kraanimata shakthiya dairiya labewa ..theruwan saranai ..ape hamuduruwanseta ..!

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 месяцев назад

    Theruwansaranay hamuduruwanta niduk nirogi wewa suwapath wewa udaw upakara karapu karana siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 месяцев назад

    නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹👏🌹👏🌹👏🌹👌🌹👌🌹👏🌹👏🌹👏🌹👏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👏🙏👏🌹👏🌹

  • @wijewije3857
    @wijewije3857 10 месяцев назад +1

    රස කාතා කෝච්චර ඇහුවත් මදි ❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 10 месяцев назад

    Theruwan saranai ape pinwath sawamin wahanseta

  • @lathagamage8928
    @lathagamage8928 10 месяцев назад

    🙏🙏❤️❤️සාදු සාදු සාදු

  • @RenukaRenuka-h8j
    @RenukaRenuka-h8j 10 месяцев назад

    තෙරුවන් සරණයි

  • @r.d.wajirakumari6417
    @r.d.wajirakumari6417 10 месяцев назад

    Sadu sadu sadu 💐💐💐💐

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 10 месяцев назад

    Saduu Saduu saduuu

  • @Cookingsaku
    @Cookingsaku 10 месяцев назад +3

    කොච්චරක් වැදගත් කතාවක් da ❤🙏🙏🙏🙏

  • @rajithapadmani2631
    @rajithapadmani2631 10 месяцев назад

    තෙරැවන් සරණයි

  • @renukamanel5561
    @renukamanel5561 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 9 месяцев назад +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @NadeekaNilmini-n8r
    @NadeekaNilmini-n8r 10 месяцев назад +1

    Taruwansarani

  • @ShiraniDamayanthi-t2s
    @ShiraniDamayanthi-t2s 10 месяцев назад

    🙏🙏🙏❤️

  • @isharalakshan-hk1uq
    @isharalakshan-hk1uq 10 месяцев назад +2

    හමුදුරුවනෙ යටියලතොට පන්සලටත් වඩින්න 😊

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 10 месяцев назад

    මහාවංසය ට අනුව නම් ගාමිණී අභය ජීවත් වෙලා තියෙන්නේ බුදුන් ජීවමාන කාලයේ...

    • @chagedara3045
      @chagedara3045 10 месяцев назад

      ගොං කතා කියන්ට එපා යකෝ 😅😅😅😂😂😂 එක නමින් ඉන්නේ එක මනුස්සයෙක් නෙවේ...
      1970 රාජපක්ෂ වෙන එකෙක්...2024 රාජපක්ෂ තව එකෙක්... අනික උඹලා මාර ගේමක් දෙනවා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න😅😅😅😅....
      උබ බෞද්ධ ද??? එහෙනම් බුදුන් බුදුන් කිය කිය බෙරිහන් දෙන්න එපා.. අඩුම ඉස්සෙල්ලා ශ්‍රද්ධාවවත් වරෙන්... එතකොට වත් බුදුන් බුදුන් නොකියා....බුදුරජාණන් වහන්සේ... භාග්‍යවතුන් වහ්න්සේ කියාවී... පස්සේ හොයපං කොහෙද ඉපදුනේ කියලා....

  • @preethiperera9261
    @preethiperera9261 10 месяцев назад

    🙏🙏🙏 පොඩි දරුවො ගායන තරග වලට ගෙන්වා ලමා කාලය විනාස කරනවා මේ සීයා කියන ඉතිහාස කතා දරුවන්ට කියා දෙන්න තිබුනා නම් කොච්චර හොදද

    • @hard_talk1281
      @hard_talk1281 10 месяцев назад

      ගෝත්‍රීකරණය යන උගුලට ලපටි කාලයේම අහුකරගන්න ඕනේ. එතකොට තමයි මහාහාහාහා බල... මහාහාහාහා ආනිශංස අපට ලැබෙන්නේ. 😮😅😅

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj 10 месяцев назад +1

    🙏🙏🙏

  • @athulakumara8423
    @athulakumara8423 2 месяца назад

    සාදු සාදු මට සැබෑනෙතින් දකින්න ලැබෙයිද දන්නෙ නෑ නමුත් ඔබ වහන්සේට පින්සිද වෙනව මේ වීඩියෝ එකෙන් හරි මට දකින්න ලැබුනා නිසා

  • @Mr.freedomlk
    @Mr.freedomlk 10 месяцев назад

    හාමුදුරුවනේ දුටුගැමුණු රජතුමායි සද්ධාතිස්ස රජතුමායි අයියයි මල්ලි නේද

  • @sajeewani3455
    @sajeewani3455 10 месяцев назад +1

    🙏🙏🙏

  • @WASIKA-c8l
    @WASIKA-c8l 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinupamala6779
    @dinupamala6779 10 месяцев назад

    🙏🙏