දුන්න සල්ලිවලට වඩා වැඩක් අම්පාරෙන් 💪🙏🇱🇰❤️ හිතවත්කම්,මත විහාර කටයුතු නොකරමි. සමාවන්න ❌

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 93

  • @lathamillewage6644
    @lathamillewage6644 9 месяцев назад +14

    උදවු කරන්න බැරි උනත් අපේ පොඩි හාමුදුරුවන් මේ කරන මේ උතුම් වැඩ දෙස බලද්දි කියාගන්න බැරීසතුටක් දැදෙනවා තෙරැවන් සරනයි සියලූම දෙනාට 🙏🙏🙏🙏

  • @srilanka3362
    @srilanka3362 9 месяцев назад +14

    ආපෙ හාමුදුරුවන්ටත් කාර්ය මණ්ඩලයටත් උදව් උපකාර කළ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා සන්මා සන් බුදු සරණයි

  • @inokagunawardana9684
    @inokagunawardana9684 9 месяцев назад +12

    හාමුදුරැවන් කරන වැඩ බලන් ඉන්න ආසයි උදවු කරන්න මට වත්කමක් නැ මමත් අසරනයි

  • @chandradk8578
    @chandradk8578 9 месяцев назад +5

    අපේ සුව මින් වහන්සේට තෙරුවන්සරණයි උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @Janithofficial1661
    @Janithofficial1661 9 месяцев назад +8

    ඔබ වහන්සේ ටත් උදව් උපකාර කරපු සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි 🙏🪷🙏🪷

  • @asokawijayaratne332
    @asokawijayaratne332 9 месяцев назад +7

    සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා අපේ හාමුදුරුවණේ ❤❤❤❤❤

  • @JayanthaRathnayaka-kv9hl
    @JayanthaRathnayaka-kv9hl 9 месяцев назад +1

    අපේ හාමුදුරුවන් වහන්සේ වගේ තව තවත් ස්වාමින් වහන්සේලා මගේ රටට බිහිවෙිවා සාදු සාදු සාදු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +1

    🌹🙏🌹🙏🌹🙏👏👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🌹🙏🌹🙏🌹👏👏👏👏👏 නිදුක් නිරෝගීසුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේට උදව් උපකාර කරන සියළුම දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹👏👏👏👏👏

  • @sumithradevi6682
    @sumithradevi6682 9 месяцев назад

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +1

    සය්ල තලා රාමයේ උතුම් සුවාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👏🌹👏🌹👏🌹👏🌹🌹 පින්වත් හාමුදුරුවනේ 👏👏👏👏👏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 9 месяцев назад +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා පුණ්‍ය වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උදවු උපකාර කරන සත් ගුණවත් සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 месяцев назад

    Pinwath ape suvamin wahanseta derrgayusha sampatya labewa Saadu Saadu 🌺🌺🙏🌺🌺🌺🌺🌺Saadu Saadu budusaranaye 🇰🇼🙏🙏🇱🇰🙏🇱🇰🌺🙏🌺🙏🌺

  • @ranidas5788
    @ranidas5788 9 месяцев назад

    Sadu sadu sadu oba wahanseta deergausa lebewa theruwasaranae

  • @dammikamalani9281
    @dammikamalani9281 9 месяцев назад

    Teruwan saranay oba wahanse etulu siyaluma denata 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandanasilva3872
    @chandanasilva3872 9 месяцев назад

    Theruwan saranin oba wahanseta niduk nirogi chirajeewanaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 9 месяцев назад

    Theruwansaranay suba pohoya dinayak wewa siyalu denatama sakthiya dayriya labewa pinsidu wewa budusaranay hamuduruwane

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 месяцев назад +1

    තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේලාට සහ සැමටම 🙏💐🙏

  • @RosyGamini
    @RosyGamini 9 месяцев назад

    අපේ හාමුදුරුවන් වහන්සේට දළදා සමිඳුගේ පිහිට ලැබේවා කාර්යමණ්ඩලයට දළදා සමිඳුගේ පිහිට ලැබේවා උදව් උපකාර කරන හැමෝටම දළදා සමිඳුගේ පිහිට ලැබේවා මෙවන් පින්කම් කිරීමට අපේ හාමුදුරුවන් වහන්සේට සත්‍ය ධෛර්ය නොඅඩුව ලැබේවා මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිවන් මගට පාර සොයා යන අපේ හාමුදුරුවන් වහන්සේ

  • @malkanthinissa
    @malkanthinissa 9 месяцев назад +2

    🙏🙏🙏🤲 teruvan saranai siyaluma denata

  • @MihindulmethDesilva
    @MihindulmethDesilva 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 9 месяцев назад

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේ කරන උතුම් මෙහෙයට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යන්න ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් ලැබෙනවා

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 9 месяцев назад +1

    තෙරුවන්සරනයි අපෙ හමුදුරුවනේ🙏🙏🙏🙏🙏❤️❤️

  • @wkbest1522
    @wkbest1522 9 месяцев назад

    නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 10 дней назад

    Oba wahanse mee lowata bihi kala demapiyatada bohoma pin oba wahanse karana utum weda kiyala liyala nima karanna bee meeseyaluma pin oba wahansege demapiyantath lebewa teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 месяцев назад

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 месяцев назад

    මතු බුදුවෙනවා .ස්වාමීන් වහන්සේගේ මෑණියන්ගෙන් මම ඉල්ලනවා ස්වාමීන් වහන්සේට මතු බුදු වෙන්න අම්මෙ ඔයා කියන්න .මේ මැණික් කැටේ මතු බුදු වෙන්න කියලා .ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @RchBags
    @RchBags 2 месяца назад

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @rajithapadmani2631
    @rajithapadmani2631 9 месяцев назад

    සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @tuhratu9566
    @tuhratu9566 9 месяцев назад

    සාදු සාදු සාදු

  • @ThushariHaj
    @ThushariHaj 2 месяца назад

    Taruwan.sarni ape hamuduruwane...🙏🙏🙏🙏🙏🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 9 месяцев назад

    සම්මා සම්බුදු සරන යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සක්නිය දහිර් ය ලැබේ වා

  • @r.d.wajirakumari6417
    @r.d.wajirakumari6417 9 месяцев назад +1

    Sadu sadu sadu 💐💐💐💐💐

  • @sankadarshana9290
    @sankadarshana9290 8 месяцев назад

    Ape hamuduruwantath mee uthum kriyawata Saha sambanda unu siyalu denatath budusaranai theruwan saranai 🙏

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 9 месяцев назад

    Theruwansaranai ape hamuduruwanta. Matath obawahansege wetasatahanata sambanda wenna pinak lebewa. Budusaranai

  • @Kumari555-f2w
    @Kumari555-f2w 9 месяцев назад

    Sadu sadu sadu
    Siyaludenatama sammaa sambudu saranai

  • @NadeekaNilmini-n8r
    @NadeekaNilmini-n8r 9 месяцев назад +1

    Godak pin oba wahnsata🙏🏻🙏🏻🙏🏻🌹

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 месяцев назад

    Obe wahansetath udau upekare kela siyalume denath sammasambudu sarenai 🙏🙏🙏🙏🙏

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 9 месяцев назад

    සාධු! සාධු! සාධු! වර්තමානයේ මම දකින වීර වරයා ඔබවහන්සේයි.බුදු දහම ජීවිතය කර ගත් මා වැනි අයට ඔබ වහන්සේ දැකීමද ඉමහත් සතුටකි.ඉදිරියටම යනු මැන බුදු පුතනුවනෙ.

  • @nilukakumari1834
    @nilukakumari1834 9 месяцев назад

    Ape hamuduruwanta mage namaskaraya wewa Tunuruwan saranai siyaluma danata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 9 месяцев назад

    Ape Ampitiya hamuduruwantath udau karanna sawamin wahansa ,theruwan saranai

  • @janakijanaki282
    @janakijanaki282 9 месяцев назад

    Udau kara ganna බැරි වුනත් mamath සහභාගි una වගේම සතුටක් දැනෙනවා බොහොම pin oba wahansetath udau උපකාර karana siyalu denatama niduk niroogi suwaya ලැබේවා siyalu denatama budu saranai 🙏🙏🙏

  • @ධම්මිකතුෂාර
    @ධම්මිකතුෂාර 9 месяцев назад +1

    තෙරුවන් සරණයි

  • @Travelworld510
    @Travelworld510 9 месяцев назад

    Eunate ape hamuduruwana ammai kiriammei dabediwa eka parak Hari yawannea onea wahansega areamudelin..❤❤❤❤🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 9 месяцев назад +1

    🙏🙏🙏🪷🌻🌼🪻🤲 teruwan saranai oba wahanseta

  • @ireshaudyangani844
    @ireshaudyangani844 9 месяцев назад

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @priyadashene6779
    @priyadashene6779 9 месяцев назад

    Saduuu saduuu saduuu teruwan saranaiii

  • @Zeero_x
    @Zeero_x 9 месяцев назад

    Heruwan saranai ape hamuduruwo ehulu hemotama Hawaiian menu pin jam kirimata sakhiya dairy lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthajayalath9791
    @nilanthajayalath9791 9 месяцев назад

    Ape hamuduruwanta budu saranai.🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 9 месяцев назад

    Theruwansaranai Swaminwahansa!

  • @MudithamudithaMuditha
    @MudithamudithaMuditha 9 месяцев назад

    Sadu sadu sadu teruwan saranai

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 9 месяцев назад

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @tmanju332
    @tmanju332 9 месяцев назад

    Sadu sadu sadu..❤❤❤

  • @ranuranu529
    @ranuranu529 9 месяцев назад

    Ane ape utuam sagaruwsnata samma sambudu saransi dirgauasa labewa 🙏🙏🙏❤

  • @jayanthirenuka
    @jayanthirenuka 9 месяцев назад

    තෙරැවන් සරනය

  • @RenukaRenuka-h8j
    @RenukaRenuka-h8j 9 месяцев назад

    බුදුසරණ යි

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 9 месяцев назад

    Sadu sadu sadu

  • @mweerasinhga
    @mweerasinhga 9 месяцев назад

    නිවනේ දුර බොහෝ දුර නොවේ
    පින්වත් සුවාමින් වහන්ස
    මුදල් ලබාදෙන්න හැකි පිළිවෙලක්
    ලබාදෙන්න පොඩි හාමුදුරුවනේ
    හැකි පමණින් උදව් කරන්න
    පේස්බුක් නෑ
    පොඩ් හාමුදුරුවනේ

  • @neronero6980
    @neronero6980 9 месяцев назад

    Budusaranai apa hamuduruwane

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 4 месяца назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ❤️❤️❤️

  • @SunilK-np7cf
    @SunilK-np7cf 6 месяцев назад

    Budusarani

  • @bobmarley1369
    @bobmarley1369 9 месяцев назад +1

    අපේ හාමුදුරුවෝ 🙏🙏🙏😁💞😁

  • @sajeewani3455
    @sajeewani3455 9 месяцев назад +1

    🙏🙏🙏

  • @damayanthi2528
    @damayanthi2528 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @SanthiRsanthinvi
    @SanthiRsanthinvi 24 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandraAllkk
    @SandraAllkk 9 месяцев назад

    Buduwanna perun purana himi namaki obawahanse

  • @udayasampath5412
    @udayasampath5412 9 месяцев назад

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kasuntharindu8516
    @kasuntharindu8516 9 месяцев назад

    Pare aka aka paksawata Kade yanne nethuwa karana weda Buduvsaransy

  • @harpreetchumber6501
    @harpreetchumber6501 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raia3166
    @raia3166 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹❤❤❤

  • @yasomanika1707
    @yasomanika1707 9 месяцев назад

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @helankumari7059
    @helankumari7059 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dgsamantha5991
    @dgsamantha5991 9 месяцев назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @RuwanRathnayaka-ms9sb
    @RuwanRathnayaka-ms9sb 9 месяцев назад

    🙏🏽🙏🏽🙏🏽

  • @sdabare1939
    @sdabare1939 8 месяцев назад

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @MihirangaSameera
    @MihirangaSameera 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @tangocharlie02
    @tangocharlie02 9 месяцев назад

    If people in remote areas have no income the best solution is to promote domestic tourism to these areas.But do keep in mind to behave respectfully in these areas and dont bring your drugs or illegal drugs and dress in keeping with the culture of the area.Dont take any plastics which can pollute the area and take any rubbish you have home with you.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 месяцев назад

    Jaathi aagam kula mala baaeda. Naaaa ....aava athi ..thaakkal Mae rata. Mae thathwaemaei..gauravaneeya suvaameenvahansae. ...hamadaenaatama akavagae .duppath ayata Mae karana. Maehaevaranam........Mae oinanam ..sansaatae..mathu .buduwarnna Mae pinama haethuvaadanaawaaaevaa..saaduu saadu saaaaduu

  • @upulwijeratna
    @upulwijeratna 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

  • @Travelworld510
    @Travelworld510 9 месяцев назад

    ❤❤❤❤🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🛕🛕🛕🙏🙏🙏

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 9 месяцев назад

    සාදු සාදු සාදු

  • @ShiraniDamayanthi-t2s
    @ShiraniDamayanthi-t2s 9 месяцев назад

    🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 9 месяцев назад

    🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @klyanik6698
    @klyanik6698 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 9 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @jeewanisandanayaka3363
    @jeewanisandanayaka3363 11 дней назад

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanisuru4819
    @nuwanisuru4819 9 месяцев назад

    🙏🙏🙏

  • @gamagesriyani9615
    @gamagesriyani9615 9 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @hanocell7809
    @hanocell7809 9 месяцев назад

    🙏🙏🙏

  • @MarasingheSeron
    @MarasingheSeron 9 месяцев назад

    🙏🙏🙏🙏

  • @wijejay9059
    @wijejay9059 9 месяцев назад

    🙏🙏🙏

  • @sumanawathiearachchige8364
    @sumanawathiearachchige8364 2 месяца назад

    🙏🙏🙏🙏🙏