දැන් වතුර ටිකක් බීලා හරි වැටිලා ඉන්න පුලුවන් 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 180

  • @manojsuranga6084
    @manojsuranga6084 10 месяцев назад +40

    අපේ හාමුදුරුවන් වහන්සේලාටත් මෙම සත්කාරයට දායක වුණ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි

  • @sunalikanchana4201
    @sunalikanchana4201 10 месяцев назад +16

    නිමාවනම් කියන්න බැරි තරම්ම ..පිලිවෙලයි....හොදම හොද නිමාවක් ..අනේ උදව් උපකාර කල ඔබසැමටත් පින්වත් ඔබවහන්සේලාට පින් ..හරිම ලස්සනයි පිලිවෙලයි....ඔබවන්සේගේ වැඩ අගයකොට සලකනවා ...ඔබසැමට සම්මා සම්බුදු සරනයි

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 9 месяцев назад +3

    පින්වත් ගෝතම ස්වාමින්වහන්සේ සහ මහා සගරුවනත් සදගිරි සෑ නායක ගගසිරිපුර දම්මාලෝක හාමුදුරුවන්ට ශක්තියක් වන ආකාරය දැක්කම හරි සතුටුයි පින්වත් ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේට විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා 🙏 ලංකාවාසි ලෝක වාසි බොදුනුවන්ට සතුට ගෙනා අපේ හාමුදුරුවන් වහන්සේට දිගාසිරි ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @damayanthim4951
    @damayanthim4951 10 месяцев назад +16

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබ වහන්සේලාට සියලු උදව් උපකාර කල හැමොටම සියලු සැනසුම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සාදුුු සාදුුු සාදුුු !!!

  • @dayarathnayake
    @dayarathnayake 10 месяцев назад +16

    අනේ සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! මං මේ පින්කම දැක බලා ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමී!! ඔබ වහන්සේලාටත් උදව් උපකාර කළ සියලුම දෙනාටමත් මේ භවයේදීම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා!! 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමෝටම.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 10 месяцев назад +14

    ඇත්තටම ගොඩක්ම පිං මේ වගෙ සද් කාර්යන්ට දායකත්වය දැරු අපෙ හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම. සමාජ මාද්‍ය හරි විදියට භාවිතා කිරිම ගැන හොද ආදර්ශයක් අපෙ හාමුදුරුවන් වහන්සේ රට ලබා දෙනවා.

  • @KumarWelgama
    @KumarWelgama 10 месяцев назад +62

    මට හිතෙනවා අපේ රට කරවන ඇත්තෝ ගෙවල් හදද්දී අපේ හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ කරානම් ...එක ගේකට ගෙවල් 10 ක් වත් හදයි. දැකිය යුත්තෝ දකිත්වා .!!!

    • @chandrakanthi6921
      @chandrakanthi6921 10 месяцев назад

      අපටත්..යුටියුබි.
      එ.ෙකන්.දැක.ගන්න.ලැබිම.වාසනාවක්.සාදුසාදුසාදු.හාමුදුරැවන්.සියලුම.ෙදනාටදාලදාසමිදු.පිහිටයි.ෙමි.කරන.උතුමි.වැඩ.පිලි.ෙවලට

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 10 месяцев назад

      ඇත්තටම ..

    • @RtIlina
      @RtIlina 10 месяцев назад

      Ow hamuduruwanta denna kiyamu

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 9 месяцев назад

      😅මෙහෙමයි දේශපාලකයන්ට අමතරව රජයේ සේවය යොදාගෙන කොයිදේටත් දෙගුනයක් තුන්ගුනයක් වැඩි වෙනවා.?මොකද රජය සේවය කියල විතරයි

    • @liyangeleena2354
      @liyangeleena2354 9 месяцев назад

      Eththatama Ape jaathiyata pana powana. Mewan Suwamin wahanselata jaathi jathith pin prarthana karanawa...dergausha Labewa... udau kala hamotamath pin sidu wewa... Saadu Saadu Saadu🙏🙏🙏🙏

  • @susilwijekoon2359
    @susilwijekoon2359 10 месяцев назад +10

    අනේ වාසනාවන් ඔබ වහන්සේලාට බුදු බව අත්වේවායි කියා ප්‍රාර්ථනා කරනවා 🪔🌻🙏

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 6 месяцев назад +2

    මෙම මහගු නිවස ගොඩනැගිමට උරදුන් ස්වාමීන් වහන්සේ ට දායක වු ගිහි පින්වත් සියලු දෙනාටම මෙම කුසල් සම්පත්තිය පාරාවලල්ලක් ම වේවා --------

  • @santhajayakody4505
    @santhajayakody4505 10 месяцев назад +3

    මේවගේ සංගයාවහන්සේලා තව‍ තවත් බිහි වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kmaridecg1911
    @kmaridecg1911 5 месяцев назад

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 10 месяцев назад +4

    ධමිමාලෝක හාමුදුරැවන්ටත් ඉන්න අාවාස ගෙය නොමැතිව අහින්සක දුකට පත් මිණිසුන්ට හිසට සෙවනක් සදා දිමට දරන වෑයමෙන්ම පේනවා අපේ හාමුදුරැවන්ගේ තියෙන පිනවක් අව්‍යාජ බව උන් වහන්සේ පසුපස සිට එ් වෙනුවෙන් උපකාර කරන පින්වත් පිරිසට සතුටු වෙන්න පුලුවන් තමන් නියම නිවරදිම තැනට තම දායකත්වය ලබා දුන්නාය කියා.සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි සුවපත් නිදුක් නිිරෝගිි චිර ජිවනය ලැබෙිවා 🙏🙏🙏❤💚💜💙

  • @mangalapathirana531
    @mangalapathirana531 10 месяцев назад +2

    සෑහෙන්න අලි බොරු කාරයින්ට අහු උනා උදව් කරන්න ගිහිං.මින් මතු කරන දායකත්වයක් මුන් වහන්නේට පමනක් කිරීමට අදිටන් කර ගත්ත.එය හරිම තැනට හරිම විදියට කෙරෙන බව විශ්වාසයි.තෙරුවන් සරනයි සැමට !!!!"

    • @milindasenaratna1334
      @milindasenaratna1334 10 месяцев назад

      කරන උදව්වක් මේ ස්වාමින්වහන්සේ හරහා කරන්න . ගොඩක් මිනිස්සු එක එක වොලොග්ස් දාගෙන බොරු කරන්නෙ , මගේ යහලුවො කිහිප දෙනෙක්ම මේ කියන හොරුන්ට අහු වුනා.

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 10 месяцев назад +4

    හරිම සතුටින් බැලුවේ බුදුසරණයි සියළුම දෙනාටම 🙏🙏🙏

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 10 месяцев назад +3

    උතුම් වු ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @linalina7802
    @linalina7802 10 месяцев назад +9

    නිවූන් සාදූල දෙනමත් සදගිරි සෑය හිමියන්ට අත්වැලක් වීම හරීම සතුටුයි සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 10 месяцев назад +1

    ඛුදුසරනයි උදවු උපකාර කළ සියලු දෙනාටම ගරුතර ස්වාමීන් වහන්සේලාටත් පීං වැඩම කරවිම ගැන තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @asankaasanka5157
    @asankaasanka5157 10 месяцев назад +4

    බලබලා හිටිය මගඇරෑනද කියලා මෙන්න දාලා ගෙට ගෙවදීම සාදු සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💖💖💖🏅🥇🏅🥇🏅🥇🏅🥇💕🤚🤚🤚

  • @janakijanaki282
    @janakijanaki282 10 месяцев назад +6

    සතුටුයි හාමුදුරුවනේ harima සතුටුයි බොහොම pin 🙏udau කළ සියලු denatama niduk niroogi suwaya ලැබේවා 🙏oba වහන්සේට dirgau වේවා🙏 theruwan saranai 🙏🙏🙏

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 10 месяцев назад +2

    බුදුසරණයි අපෙ ස්වාමීන් වහන්සේලා ඇතුලු මේ හා සම්බන්ධ උනු සියලු දෙනාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏💐

  • @oppriyani5318
    @oppriyani5318 10 месяцев назад +9

    විශ්ව කර්ම දෙවියන් තමයි ධම්මාලෝක හාමුදුරුවෝ ලංකාවට එවලා තියෙන්නේ.
    ඒක නිසා තමයි දවස් 6 න් පොඩියට හරි ගෙවල් හැදුවේ.
    ඒ විශ්වකර්ම නිර්මාණය නිසා තමයි අනෙක් හාමුදුරුවරුන්ද පුදුමයට සහ සතුටට පත් වී වැඩලා ආශිර්වාද කරන්නට යෙදුනේ.
    වල්පොල ගෝතම හාමුදුරුවෝ දක්ෂ ධර්ම කතික ස්වාමීන්වහන්සේලාගෙන් කෙනෙක් තමයි.
    බෞද්ධයා නාලිකාව තුලින් බණක් දේශනා කරන විට ලග තිබුණු දැහැත් වට්ටියෙන් බුලත් කොලයක් උදාහරණ ලෙස පෙන්වමින් එම දහම් කරුණ ලස්සනට පැහැදිලි කලේය.
    චන්ද කාලයක් නිසා චන්ද ලකුණක් වූ බුලත් කොළය නිසා ගැටළුවක් පසුව ඇති වුණි.
    ඒ වුනාට ගෝතම හාමුදුරුවෝ පිටරට පවා ගොස් ගිහි පින්වතුන්ට මෛත්‍රියෙන් කරුණාවෙන් දහම් කරුණු පැහැදිලි කර දෙනවා.
    නිවැරැදිව ධර්මය ගිහි පින්වතුන්ටද කියලා දෙන නිසා නායක හාමුදුරුවන් කියපු විදියට ගෝතම හාමුදුරුවන් ගේ ධර්ම දේශනා අන්තර් ජාලය ඔස්සේ හෝ සවනය කරන්න.
    වාසනාව රැගෙන එන ගගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන් ඇතුළු සියළුම ස්වාමීන්වහන්සේලාට දීර්ඝායුෂ පතමු.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 месяцев назад

    මේ උතුම් සත් ක්‍රියාව න් තවතවත් සාර්ථක ව ඉදිරියට කරගෙන යාමට ශක්තිය ඔබ වහන්සේ ට ත් සැමටම ත් හැකිවේ වා සාදු

  • @teclawickramasinghe2540
    @teclawickramasinghe2540 3 месяца назад

    ඔබ වහන්සේලා ඇතුළු සහභාගි වු සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 9 месяцев назад

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. නමස්කාර වේවා. මෙම උතුම් පුණ්‍ය කර්මය සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට ගොඩාක් පින්. වැඩි වැඩියෙන් ලැබේවා. හරිම සන්තෝසයි මේ වටිනා උතුම් සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. උපකාර කල සියලුම දෙනාට උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!

  • @sarthdulani731
    @sarthdulani731 10 месяцев назад

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි ගොඩක් පින් ලැබේවා සියලු දෙනාටම හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි

  • @renukamudalige1259
    @renukamudalige1259 10 месяцев назад +2

    ඔබ වහන්සේට මෙවැනි පින් අතේ වැඩ කිරීමට තව තවත් ශක්තිය ධෙහිරිය ලැබේවා තුරැනුවන් සරණයි 🙏🙏🙏❤️

  • @MadaraNilmini
    @MadaraNilmini 2 месяца назад

    නිවාස දසලක්ශයක් හදල නුසුදුසු අයට දෙනවට වඩා එක ගෙයක් හදල සතුටුවෙන එක තමයි මනුස්සකම හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාට දෙවියන්ගේ ආශීර්වාද ශක්තියෙන් සදාකල් ශක්තිය ලැබේවා දීගායු වේවා

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 10 месяцев назад +2

    Teeruwan saranai අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 10 месяцев назад +1

    Sadu sadu sadu samma sambudu saranai apaa svamin vahanselata maga namaskaraya wevaaaa sadu sadu

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 10 месяцев назад

    අපේ ස්වාමීන් වහන්සේලාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං තවතවත් අසරන මිනිස්සුන්ට උදවු උපකාර කරන්න සත්තිය දහිර්ය ලැබේවා බුදුසරණයි

  • @Sugatho
    @Sugatho 10 месяцев назад +1

    Seyaluma ගරු Maha සංඝරත්නය ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 10 месяцев назад +1

    Pinwath ape suvamin wahansela atulu maha sangaratnayata dergayusha sapptya labewa 🌸🌸🌺🌺🌼🌼🙏🙏🙏budusaranaye 🙏🙏

  • @SajiniTharushika-ie6df
    @SajiniTharushika-ie6df 6 месяцев назад

    හරිම සතුටුයි හාමුදුරුවනේ මොන තරම් පිනක්ද කරන්නේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏💐💐

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 10 месяцев назад +2

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 10 месяцев назад +1

    Aththatama samahara nayaka swamin wahansela gana lajjai,Methek kaleta me wage sath karayak karala nathuwa athi.oba wahanse athulu dayaka u samata theruwan saranai. Sadu sadu sadu

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 10 месяцев назад +2

    sadu,sadu,sadu, 🙏🙏🙏 sadu,sadu,sadu 💐💐💐🌻🌻🌻🌹🌹🌹❤️❤️❤️👍👍👍

  • @RESHACN
    @RESHACN 10 месяцев назад +3

    මුදලින් දයක වු එම අයට ගොඩාක් පිං........ කේනේකුගෙ දුක නිවන්න හැකිනම් එය මහා ගු පිනක් ය.

  • @ruwanchamara7971
    @ruwanchamara7971 10 месяцев назад +8

    ජයවේවා සුපිරි හාමුදුරුවෝ ජයවේවා ❤❤❤❤❤❤

  • @sanathduminda4607
    @sanathduminda4607 10 месяцев назад +3

    තෙරුවන්සරණයි සියලු දෙනාටම ජයවෙවා 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 9 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට අනිකුත් සියලු දෙනාට නිදුක් නිරොගි දිර්ගායු සුව වේවා..

  • @sanjanaravindu82
    @sanjanaravindu82 10 месяцев назад

    සාධු සාධු සාධු! නිර්මල බුදුදහම දිගුකල් වැජබේවා නිර්මල බුද්ධ පුත්‍රයින්ම මේ පින්බිමේ පහල වේවා❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 месяца назад

    පින්වත් afe හාමුදුරුවන්ට උදව් karpu සියලුම denata බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @mdchandana2233
    @mdchandana2233 7 месяцев назад

    🙏🙏🙏🌷🌷🌷තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ උදවු කරපු සියලුම දෙනාට ජාති ජාතිත් පින් ලැබේවා

  • @khantikhanti2884
    @khantikhanti2884 10 месяцев назад +4

    ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepdimuthu8531
      @pradeepdimuthu8531 10 месяцев назад

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @jasihendry6915
    @jasihendry6915 10 месяцев назад +1

    Hamadama sakthiya dahiriya labewa ape suwamin wahansa jesu pihitai

  • @manoowithana6440
    @manoowithana6440 10 месяцев назад

    මේ සෑම ක්‍රියවක්ම ඉතාම උතුම්,තෙරුවන් සරනයි!!!!!!!❤❤❤❤❤❤❤❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 месяцев назад +1

    Me sathkareyeta sapamini siyalume biksun wahanselatath meyata mulika dayekathwwya daku Dammaloke himitath sammasambudu sarenai🙏🙏🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 10 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ මට මෙඉඩම දුන්න අය හරඉපංවත් මගෙ මහත්තයා ගේ අම්මා තාත්තා ට ඉඩම් තිබුණට අපට දූන්නැ රජයෙන් ඉඩමක් ලැබුනා ගඑහදන්ට ආහාරත් හම්බ උනා

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 10 месяцев назад +1

    Vadamavadala siyaluma suvaminvasalata tharuvan saranai udaukala darmaya pin odavansata ththavath mavani saranai ayata udaw kirimata dairiyaladava uthum niyanama ladava sadu sadu sadu

  • @chandradk8578
    @chandradk8578 10 месяцев назад

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේලා ඇතුළු ඔබ සියලු දෙනාටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 6 месяцев назад

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 месяцев назад +1

    Theruwansaranay hamuduruwan wahanselata me sathkara asarana minussunta karsgena yanna sakthiyadayriya labewa udaw upakara karapu siyslu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 6 месяцев назад

    උතුම් මහා සංඝ රත්නය වැඩ්ම මොනතරම් වසනාවක්ද 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanga1984
    @tharanga1984 10 месяцев назад +1

    ගොඩක් පින් හමුදුරුවනේ.බුදු පිලිමය මල් අසනයක තිබ්බනම් හොදයි.

  • @azksword9379
    @azksword9379 10 месяцев назад

    ඔබ වහන්සේ සහ පිරිසට සම්මා සම්බුදු සරනයි.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 10 месяцев назад +1

    Sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu budu sarani hamotama

  • @piyalkuruvita5627
    @piyalkuruvita5627 10 месяцев назад +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @chathurikaudayangani9974
    @chathurikaudayangani9974 10 месяцев назад

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @KumuduAponsu
    @KumuduAponsu 10 месяцев назад +1

    Sadu sadu sadu..theruwan saranai

  • @sudarmaaluth1055
    @sudarmaaluth1055 10 месяцев назад +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 месяцев назад

    හාමුදුරුවන්ට සහ උදව් කරපු සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා ඔවුන්ට කිසිදු කරදරයක් සිදු නොවේවා සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 10 месяцев назад +1

    Ane obawahnshta saha oba wahnsege demaupiyanta godak pin sidda wenawa me karan upakarwalata pin sidda wenawa me ahinska manussainta pau

  • @SandraAllkk
    @SandraAllkk 10 месяцев назад

    Ape hamuduruwanta theergau wewaa sadu sadu sadu sadu

  • @chandanaindika
    @chandanaindika 10 месяцев назад +3

    අපේ හාමුදුරුවනේ පුලුවන් නම් මටත් ගෙයක් හදලා දෙන්න අපි කුලියට ඉන්නේ

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 10 месяцев назад +2

    ඔබ වහන්සේට බුදු බව ලැබේවා

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 10 месяцев назад

    මේ පුණ්‍ය කර්තව්‍යයට දායකුණු හැමෝටම නිවන් දකිනා තුරුමක් කිසිම කරදරයක් දුකක් වේදනාවක් ඇති නෙවේ වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 месяцев назад +1

    Buduhamuduruwo wediya wagei Pinbara swamini'..... Arogya paramalaba santhutti paraman danan.🌺🌺🌺🙏🙏🙏

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 9 месяцев назад

    Mage as walata kadulu awa ape swami wahanseta theruwan saranai

  • @nilukagamlath8866
    @nilukagamlath8866 10 месяцев назад

    Anee monatharan deyakda ape hamuduruwanee thawath meweni dewal Karanna saktiya dairya lebewa theruwane asirwadayen budu saranaii

  • @cheminiminsadi5595
    @cheminiminsadi5595 10 месяцев назад

    Sadu sadu pinwath himiyane sada giri sa arjun wada padam me dan kaluthara ape gewal walata awe. Awa gaman baluwe me video eka. 1.13 a.m welawa. Oba wahan setath oba wahanseta demapiya guruwaruntath pin dema pamanamai man kale. Chairman jayathu himiyane.

  • @bamunusinmohottige6243
    @bamunusinmohottige6243 10 месяцев назад +1

    Budusaranay matath me wage geyakata dayakathwaya denna ona....sema denatama dewipihitay....🙏

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 10 месяцев назад +1

    Mulikathwaya darana oba wahansetath udau upakara kala sematath sahabagi u sematath pin.

  • @ireshasubhashini1481
    @ireshasubhashini1481 10 месяцев назад

    ජාතියේ පිනට පහල වූ ස්වාමීන් වහන්සේලා

  • @chithranichithrani4811
    @chithranichithrani4811 10 месяцев назад +1

    Budu wenawa niyathai ape podi hamuduruwo siyaluma himiwaru❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 месяцев назад

    Weda sitina siyaluma buddy puthrayin wahanselata namaskara wewa sadu.sadu.

  • @deepanideepani9691
    @deepanideepani9691 10 месяцев назад +1

    Theruwan saranai sadu sadu sadu

  • @RenukaRenuka-h8j
    @RenukaRenuka-h8j 10 месяцев назад +1

    බුදුසරණ සි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 6 месяцев назад

    ඔන්න හාමුදුරුවන් වහන්සෙලා ඩිර්ගයු ලබෙවා තෙරුවන් සරණයි සියලුම දෙනාටම

  • @sriyanideema7900
    @sriyanideema7900 10 месяцев назад +2

    තෙරුවන් සරණයි

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 10 месяцев назад

    ❤apea hadavatea padi suvaminvahanse atulu obavahnselata teruvana saranai 🎉

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 10 месяцев назад

    Live long ! These are the real Buddha Puthra !

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 10 месяцев назад +1

    හැමෝටම පින්සිදුවේවා

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 9 месяцев назад

    අපේ හාමුදුරුවනේ මේ ජිවිතේ අපිත් සතුටු වෙනවා මේවා දැක්කලා අනේ කොයිතරම් පින් ද 🙏🙏🙏

  • @PushpaWithanage-u6j
    @PushpaWithanage-u6j 4 дня назад

    Oba.vshan..sata..dalada..samiduga..pihita..sahagivanaya..dinan...vsjabava🙏🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 10 месяцев назад

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @werathungasarath355
    @werathungasarath355 Месяц назад

    අනේ හොඳයි සාදු සාදු සාදු

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 10 месяцев назад

    Ape hamuduruwan selata teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 10 месяцев назад

    මුල ඉදන් අගටම හැම වචනයම කියන්න බැරි තරම් ගෞරවණීයයි. වටිනාකම තක්සේරු කරන්න නොහැකි,අදහා ගත නොහැකි කර්තව්‍යයක්.මෙවන් නායකයන් අපේ රටේ හිටියා නම් තවමත් ලෝකෙන් උතුම් රට ලංකාවයි.

  • @thakshiladesilva300
    @thakshiladesilva300 10 месяцев назад

    Sebe budhdha puthrayo.. Budu saranai.. Sadu Sadu Sadu 🙏

  • @malieig7733
    @malieig7733 10 месяцев назад +1

    theruwan sarani dergau wewa🙏🙏🙏

  • @Marly-l7f
    @Marly-l7f 10 месяцев назад

    සාදු සාදු සාදු ❤❤❤❤😂🎉🎉🎉🎉

  • @rathnamiss7326
    @rathnamiss7326 10 месяцев назад +1

    ගෙවල් මවාදෙනවා වගෙ වැඩ අපෙ හාමුදුරුවනේ මේවා පිං

  • @MadaraNilmini
    @MadaraNilmini 2 месяца назад

    පිලිවෙලට හරියට වැඩක් කරන්න හැම කෙනෙක්ම ඉගෙන ගත්තොත් බොහොම වටිනවා .

  • @malakoman8057
    @malakoman8057 10 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @disnajayasekara1725
    @disnajayasekara1725 10 месяцев назад

    තේරැවන් සරණයි

  • @sadasada3129
    @sadasada3129 10 месяцев назад

    උදේ. පාන්දර. දැක්ක සුන්දර. දසුන 🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 10 месяцев назад

    අපේ හාමුදුරැවන් අැතුලු හරමොටම බුදු සරනයි

  • @KithsiriKithsiri-b7o
    @KithsiriKithsiri-b7o 10 месяцев назад +1

    Budusarni...🎉

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 10 месяцев назад +1

    🙏🙏🙏💚💛🧡❤️💐🥀🌸🌹

  • @iwanwijesingha7204
    @iwanwijesingha7204 5 месяцев назад

    Saduuu Saduuu saduuu❤