Ape apith awa sadagiri saye.eth oba vahainse baha dakinna bariuna.oba vahainse galle daruvainta geval hadainna vadala inne kiyuva.harima sathutui ape hamuduruvane .laissana parisarayaka pihitala thiyenne.api giya davase oya achchi amma hitiye naha.mal akka hitiya.bs oba vahainseta.ayemath enava oba vahainse baha dakinnath ekka.🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏w
සදහිරු මහ සෑ ඉතිහාසය ඔබ වහන්සේ අතින් ලියවෙනවා ඇතැයි සිතමි.
තෙරුවන් සරණයි!!!
ස්වර්මාලි දෙව්දුව හා සමාන අපේ සැදැහැවත් ස්වර්ණා ආදරනිය අම්මාට සෑ අනුහසින් කිසිම ලෙඩක් දුකක් නොවේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
පින්වන්ත බුදු පුත්‍රයෙකු සාසනයට පූජා කරපු ඒ පිං වන්ත දෙමාපියන් හා අපේ හමුදුරුවන් හට දීර්ගායුශ...තුනුරුවන් සරනයි...🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් .hadu wadu මවුපියන් ta .නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . 🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හමුදුරුවනෙ 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සේ පරම තිබ්බාන සුවයෙන් සුවපත් වෙන්වා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ අපේ රටට ඉමහත් ශක්තියක්. තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස!!!
අහන් ඉන්න ත් ආසයි..මුල අමතක නොවූ ඒ අතීතය ..ඒ අහිංසක අම්ම හරිම පින්වත් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..👍👌✌💐🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරැවනේ මාත් හත්තානේ උඩුවෙල දැන් ඉන්නෙ රැවන්වැල්ලෙ එන්න අාසයි අැවිත් යන්න එන්නම්
අනේ අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ මේ උතුම් සදගිරි සෑය චිරාත් කාලයක් බැබලේ වා
අපේ ස්වාමීන්වහන්සේට සහ ලොවට දායාද කල පින්වත් දෙමාපිය දෙදෙනාටත් අනේක වාරයක් පිං යෝධ. යෝධ ශක්තිය ලැබිලා උතුම් වු නිවන් මගම අවබෝධ කර ගන්නට මේපින්ම හේතු වේවා. වේවා .🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .ස්වර්ණා අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවතවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ ඉන්නේ මගේ ලොකු අම්මා හරිම පිංවන්තයි තෙරුවන් සරණයි
සදුසදුබවහන්සේටදීර්ගඅයුඝලැබොවැ
රට ,ආගම වෙනුවෙන් මෙ තරම් මෙහෙයක් කරන සොවම්න් වහන්සේ නමක් මිහිපිට දැක නොමැත .බුදු සරනයි සොවම්න් වහන්ස 🙏🙏🙏
අද ඒ අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවා ඇද්ද ❤ ඒ වගේම සියදහස් මව්වරුන්ගේ පියවරුන්ගේ ආදරය ගෞරවය ඔබ වහන්සේට නොඅඩුව ලැබෙනවා 🙏❤ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දෙමව්පියන්ට සදගිරි මහා සෑය ගොඩනැවිමට ධනයෙන් ශ්‍රමයෙන් අපේ හාමුදුරුවන්ට සහය වුන සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏
ඔබ වහන්සේට නිවන් මග වැඩි ඇතක් නොවේ මේ කරන උතුමි ක්‍රියාවට🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා!.
රටට වටිනා හාමුදුරු නමක්. පහු ගිය දවස් ගැන හරිම සතුටින් මතක් කරා. හරිම සතුටක් අපේ hamuduruwane.
Oba වහන්සේට mage namaskaraya wewa uthum niwana waboda wewa budusaranai
අනේ හාමුදුරුවනේ අහනකොට ත් සතුටු යි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නීරෝගි සුවය ලැබේ වා මේ පින් කටයුතු කරන්නට තවතවත් යෝධ බලය ක් ලැබේවා ශක්තිය ලැබේවා දහිරිය ලැබේ වා කියලා ප්‍රාර්ථනා කරනවා
අනේ හමුදුරුවෙනෙ අහනකොටත් පුදූම සතුටුයි ඔබ වහන්සෙට දිර්ඝායුස ලබෙවා නිරොගි සුව ලබෙවා අපෙ ආයුසත් අරන් ජිවත් වන්න වාසනාව ලබෙවා 🎉බුඩුසරනි
අනේ මටත් ආසයි කවදාහරි එන්න බලාපොරොත්තු වෙන් සිටිමි වන්දනා කරගන්න සාදු සාදු සාදු
බුදුබව,පතායනබෝධිසත්වයන්,වහන්සේට,නිදුක්නිරෝගි,සුවයලැබේවා,,,
අපේ හාමුදුරුවනෙ මාගේ නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාට සදගිරි සෑරදුන්ගේ පිහිටයි .
රටටම ආඩම්බරයක්
ඔබ වහන්සේ... 🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
සාදු .සාදු .සාදු
තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට. නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!🙏
අසරන මනුස්සයො , සහ පාසැල් දරුවන් වෙනුවෙන් කරන්නා වූ උදව් උපකාර වල ආනිසංශයෙන් මතු බවයේ නිවනේ දොර ඇරේවායි ප්‍රාර්ථනා කරමි!
තෙරුවන් සරණයි! 🙏🙏🙏💐
Oba whanseta thawa thwath mewan pin kirimata shakthiya dahirya labewa!!! Theruwan saranai!!!
One.wahanseta.anantha.wu.buduguna.balayath.siyalu.dewiyange.dewaseer.wadayath.labbewa.labbewa.labewa.sadu..sadu.sadu.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපිත් ආවා සදගිරි සැය බලන්න එක් ඔබ වහන්සේව දැක ගන්න වාසනාව නැති උනා නේ අපිට
Obawahase rratta adambara himinamak 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷budusarai
තෙරුවන් සරණයි අපේ. හාමුදුරුවනේ ඔබවහන්සේ. සෑහෙන්න මහන්සි වෙලා තමයී ඔය තරම් ඉක්මනට දේවල්ටික. සිදු උනේ.
තෙරුවන් සරණයි
අපේ සමකාලීන කැමිපස් සගයෙකු වුන ඔබ වහන්සේ ළඟ එදා ඉදලම තිබුන උත්සාහය, කැපවීම , අධිෂ්ඨානය විශිෂ්ඨයි..එකම අරමුණක් ඔස්සේ පියමං කරල අද අපේ හාමුදුරැවො ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි. බැතිබර වගේම සුපින්වත් යතිවර දිවියකට සුබපතන ගමන්ම තුනුරැවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏
Godak pin ape hamuduruwane. Apith awa. Godak lassanai
Sadu sadu sadu🙏🙏🙏 බොහොම pin oba වහන්සේට 🙏ආසාවෙන් සිටිනවා සඳ ගිරි සෑය දැක බලා වැද පුදා ganna harima ආසාවෙන් සිටිනවා ape podi හාමුදරුවන්ට dirgausa වේවා 🙏❤️theruwan saranai 🙏🙏🙏
Sadagiri seyata namaskara wewa.obawahanseta thawa diriya shakthiya niroogisuwaya deergayu lebewa.
අපේ හාමුදුරුවනේ හරිම ආදරණීය යි, දුක් මුසු යි, ඒත් ඔබවහන්සේ ගේ කරුණාව දයාව පිරිලා ඉතිරිලා, ඔබවහන්සේ ගේ උත්සාහය, අධිෂ්ඨානය අති විශිෂ්ටයි. හරිම ලස්සන පරිසරය ක්, හරිම ආසයි දකින්න. ඔබවහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼 තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ
සාදු..සාදු.සාදු.ඔබ
.වහන්සේට..දීර්ගායුෂ.
ලැබෙිවා.කුවෙිටි
ඇත්තටම අපේ හාමුදුරුවන් වහන්සේ කොච්චර වෙහෙස මහන්සි වෙලා ද මේ සදගිරි සෑය හදන්න ඇත්තේ මේ සදගිරි සෑයට දායක ඌ සැමදෙනාටම බුදු සරනයි
ඔබවහන්සේට උතුම් වු නිර්වානයම අවබෝධ වේවා මේ කරන්නාවූ පින් කටයුතු නිසා නිදුක් නීරෝගි සුවයත් දීර්ගායුසත් ලැබී තව තවත් මෙවැනි කටයුතු කිරීමට සක්තිය ද්‍යිරිය ලැබේවා සම්මා සම්බුදු සරනයි මටත් සදගිරි සෑය වැද පුදාගන්නට එන්න ලැබේවා 🙏🙏🙏
Budusarani devipihita අපේ හාමුදුරුවන්ට❤
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
පින්වත් sawamin වහන්සේ ta theruwan saranai 🙏🙏🙏
❤teruvana saranai ape hamuduruo mahata sagasamajayata adarsayaka 🎉
Ane ape hamuduruwanta theruwan sarani🙏🙏🙏🙏💐💐💐
සියලුම බාදා මැදින් උත්සාහය හොඳයි, බාදාවන්ට මුහුණ දුන් සියලුම දෙනාට විශාල සතුටක්.
Ape peththeth innawa ape hamuduruwane pothpath nethi lamai oba wanseta godak pin duskara pethiwalata denna pin aithiwewa siyanlatama
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mathu budu bawa labewa ape hamuduruwanta budusaranai
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
Harima lassanay satutui teruwan saranai pinwath swamin wahanseta saha ammata
Obawahaseta saha udaw kala siyaluma sadaawathunta niroogi suwaya 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ පොඩිහාම
Sandagiri seeya wandimu ramya hanthana kandu mudune e uthumu sandagiri se rajayanan wahanseta maage namas karayawewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏 ape swameen wahansetath namaskaara wewa
හාමුදුරුවනේ ඔබවහන්සේට ජේසු පිහිටයි !! පුදුම සතුටක්...
Sadu sadu sadu harima sathutui ape hamuduruwane hodata mathakai e duskara kale 😢
Theruwan saranai oba wahanseta niduk nirogi suwa lebewa 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ.හමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝයුෂ ලැබේවා
ඔබ වහාන්සේ විස්ව කර්ම දෙයක් කරල තියෙන්නෙ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷
Me videos balanakota mata hithenawa thathaagatha budunpiyaanan wahanse thawamath jeewamaanai kiyala. Obawansege danna paaramithaawe kusalaanisansa hethuwen mayithree budunpiyaanan wahansege shasanaye agrashshraawakayan wahanse weemata hakiyaawa labewa! 🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷
අපේ හාමුදුරූවනේ මාගේ නමස් කාරය වෙවා 🙏🙏🙏
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
බුදුසරණයි ♥️♥️🙏🙏
Labanna wasare obawahanse nirogi wewa asaranainta udaw karanna thawath vasanawa pinama paadewaaa🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇨🇾🇨🇾🇨🇾
තෙරුවන් සරණයි
Heruwan saranai oba wahanseta sadu🙏🙏 ❤️🌹🌹🌹
Budu saranai hamuduruwana
Ape apith awa sadagiri saye.eth oba vahainse baha dakinna bariuna.oba vahainse galle daruvainta geval hadainna vadala inne kiyuva.harima sathutui ape hamuduruvane .laissana parisarayaka pihitala thiyenne.api giya davase oya achchi amma hitiye naha.mal akka hitiya.bs oba vahainseta.ayemath enava oba vahainse baha dakinnath ekka.🙏🙏🙏🙏
Sadu sadu Sadu 🙏🙏🙏
තෙරැවන් සරණයි පොඩි සාදූ
Sadu sadu sadu oba whanseta sha anikut siyaluma denata sammh sam Budu saranai 😊😊😊
තෙරුවන් සරණයි 🙏🙏🙏අම්මා පරිස්සමින්
Me dewaganatath monawa hari කරන්න hamuduruwane❤
Sandagiri weherata..... 🌺🌺🌺🙏🙏🙏 Namaskara wewa.
Oba wahanseta bududu saranayii
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏
Ane wasanawan tawa tawst janatawa gala aenna one ape sadagiri saya wadinna ape hamuduruwangee utsahaya kapavima thma tetuwan saranai 🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai obawhansata heena pannpu kanawa amathaka nokaruwata 🙏🙏🙏🌺💐💐 ane matath salapathala maluwata dayaka wanna labuna obawhansata nirogi suwaya dirgau labawa theruwan saranai 🙏🙏🙏
Sadu sadu sadu
❤obavahansea teyana adiyaka ganea deviyo arakasea karatvea🎉
Ape hamuduruwanta bohoma pin budusaranai
,,මත
❤❤❤🎉budusaranai ❤❤❤🎉
Ape.hamuduruwane.oba.me.loketa.bihi.karapu.mawa.piyata.methe.budun.daka.niwan.dakinnata.me.pin.ath.wewa.
6දව් 6ලාව්න් මනු 6ලාවට ආවා ද. ම6ග්. සම්බුදු සසුන බබළවන්න ❤❤❤❤❤❤ නිවන් දකින්නට 6ම් ධර්ම. දානය පුජා 6ව්වා 💐💐💐💐 සදගිරි සෑයම පුජා. 6ව්වා 💐💐💐💐💐
Ape podi Hamuduruwanta Dirgausa labenna ona mam harima Asaven A Video Aka Baluwa .🙏🏻🙏🏻🙏🏻Sadu Sadu Sadu...
Matath asi sasai sadagiri saya wadina hamuduruwane
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ 🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏
☸️තෙරුවන් සරණයි☸️ අපේ පොඩි හාමුදුරුවනේ ☸️
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏❤️
ඇත්තටම ආපේ හාමුදුරුවනෙ අහ්නන ඉන්නෙ ආසායි ..මාගෙ ඇස් දෙකට දැක්කා මේ පින් ව්ඪ කරන එකම හාමුදුරුවෝ අපේ ..රට ආගම වෙනුවෙන් මේ තරම් ආදරයි ක් අපෙ හාමුදුරුවෝ ...කියලා.නිම කරන්නේ බැ ...තෙරුවන් සරණයී අපේ හාමුදුරුවෝ .නේ ...ම්ම් ඇව්ල්ලා නැ තාම කොහොම එනවා ..
Theruwan saranayi pinwath swameen wahanseta, sadagiri maha saya pihitayi., podi saduge amma gampola
Hamuduruwane ape game vishala galak thiyanawa mahanuwarTa ayath udawela kiyana game walagamba rajuge wasasthanayak avith balala puja bumiyak karanna
🏵️🏵️🏵️🏵️Sadu Sadu Sadu 🙏🙏🙏🏵️🏵️🏵️ b.s