Theruwan saranai ape hamuduruwane ,mata yamak karanna bari unath siyalu de daka mama sathutu wenawa,me karana uthum pin balen oba wahanseta budu bawa labewa
Aneee ape හාමුදුරුවෝ harima නිහතමානීව karana weda puduma හිතෙනවා me lanakawe hema panasalalama innawa nam බුදුදහම ta kawadawath හානියක් siduwenne na 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඇතුළු සියළුම දෙනාට අප්‍රමාණ පින්. සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත ලැබේවා!!! උතුම් අමාමහ නිවනින් සැනසේවා!!
මේ දරුවන්ට ලබා දුන්න දානය මහා පිංකමක්.කොච්චර සතුටු වුණාද ඒ දරු පැටව් ටික. ලොකු ආදර්ශයක් අපේ හාමුදුරුවෝ සමාජෙට ලබා දෙන්නේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට සහ දායකත්වය ලබා දුන් සැමට .සාධු සාධු සාධු 🙏🙏🙏
4න් එකටයි ගෑණුන්ටයි යට වෙච්ච ලංකාවේ පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සෙලා අතරින් මේ හාමුදුරුවෝ අති උතුම් චරිතයක්. ඔබ වහන්සෙට දීර්ග ආයුෂ ලැබෙන්න ඕන අපෙ හාමුදුරුවනේ 🙏🙏
බොහෝ දෙනාගේ හදවත්තුල ජීවත් වන හන්තානේ හාමුදුරැවන් වහන්සේට තෙරැවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏
දැක බලා සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වෙමි . සාදු සාදු සාදු .මා අද දවසේ මා කල සියලු පින් අනුමෝදන් වේවා !! අපේ හාමුදුරුවෝ ඇතුළු පින් කැමති සියලු දෙන්නාට .🙏🙏🙏
Sada giri සැෙය් අෙප් හාමුදුරැ ඇතුළු සැමට මහත්පල මහානිසන්ස ලැෙබිවා දීර්ගායුස ලැෙබිවා budusaranai ☸️☸️☸️☸️☸️☸️☸️
😢😢🙏🙏❤uAE
ෆෝන් එකටයි බෝතලේටයි යටවෙච්ච හාමුදුරුවරු ඉන්න රටක දැයේ පිනට සසුන් ගතවු හාමුදුරුවනේ ඔබ වහන්සේ හැදු වැඩු දෙමව්පියන් මෙි පිනෙන්ම සසරින් එතර වන්නට වරම් ලැබෙිවා
බුදුසරණයි හාමුදුරුවනේ
ඛුදුසරණයී
Budu saranai
Mother F this is not Buddhism
බුදු සරණයි ❤️
දෙව්ලොව සිට වැඩියාදෝ දැයේ පිනට පහල උන යතිවරයානෝ අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා
Teruvan saranai hemotama
අපේ හාමුදුරුවන් වහන්සේට ඇතුලේ වෙහෙස මහන්සී වෙලා වැඩ කරපු සැමදෙනාටම බොහොම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
මිහිමතට ඇවිත් දෙවිවරුන් 🙏🌼 බලන්න පුංච් දු දරුවන්ගෙ සතුට සෙනෙහස.ඒ සතුට මිල කරන්න බෑ.අපේ හාමුදුරුවෝ පුංච් පැටවුන්ගේ සිතුවිලි හදුනනවා.එහෙම අය අපේ රටේ බොහෝම අඩුයි.හැමදාම අපේ දරුවන්ට ශක්තියක් වෙන්න අපේ හාමුදුරුවනේ .ඒ පිනෙන්ම ඔබ වහන්සේටත්,අපේ හාමුදුරුවන්ගේ අම්මාටත්,තාත්තාටත් නිවන් දොර විවර වේවා 🌼🙏🙏🙏
මේ සදහා සහයෝගය දුන් සැමදෙනාටත් අපේ හාමුදුරුවන්ටත් අප්‍රමාණ පිං...🙏
🙏🙏🙏
Kiyanna wachana na lamain puduma sathutakin kanawa oba wahanseta deergayu labewa samatama theruwan saranai
අපේ හාමුදුරුවෝ ..පටන් ගන්න ඔනේ තැන් වලින් හරියට පටන් ගෙන ඔහොම යමු අපේ රට ගොඩ දාමු ..බුදු සරනයි ..🙏🙏🙏🙏
ඔබ වහන්සේට තවත් මෙවන් වැඩ කිරිමට සක්තිය ලැබේවා
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .ගොඩක් සතුටු යි වැඩසටහන පිලිබදව .සාදු සාදු සාදු .යෝද ශක්තිය ලෙබේවා අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙන්නාට .
අනේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ගොඩක් පින් ....
පොඩි දරුවන් කොච්චර සතුටු වෙන්න ඇතිද ..🙏🙏🙏❤❤❤
ඇත්තටම ඔබ වහන්සේ මේ දරන උත්සාහයට මේ කැපවිම ගැන අප මුලු හදවතින්ම ප්‍රසංසා කරනවා. එ වගෙම ඉදිරියටත් මෙවැනි දේ කිරිමට ඔබ වහන්සේට හැකිවෙවා 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට මෙවැනිවැඩ කරන්න තව තවත් සත්තිය ලැබේවා
මේ සදහා දායකවු මහන්සිවු සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා කුවෙට්
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් තව තවත් මේ වගේ සත් ක්‍රියාවන් කිරීමට තෙරුවන් ගුන බලයෙන් ශක්තිය දිරිය ලැබේවා !!!🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ අපෙ හාමුදුරුවනේ මේ සඳහා දායක වූ පිංවත් ඔබ වහන්සේ ට ත් සැමටම ත් බොහෝ ම පිං
අදකාලේ ...දකින්න
ලැබන්නෙ නැ ඔබවහන්සෙලා
වාාග් ...පින්වත් ..ස්වාමීන් වහන්සේලා ...
ඔබ තුමා මේ කරන පින්කමට
නිදුක් නිරොගි 🌸🌸🌸🌸🌻🌻🌻🌻
වේවා 🙏
දිර්ඝායුස ලැබේවා 🙏
හරිම හොද අගයකලයුතු ක්‍රියාවක් අපේ හාමුදුරැවනේ , ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ,පිරිස ශක්තිය එකතු වේවා ,........අඩු පාඩුවක් කියනව නෙමේ , අදහසක් එකතු කිරීමක් විදියට කියන්නෙ ඔය පැනි බීම බෝතල් නොදී වෙනත් විකල්පයක් යොදා ගන්නේ නම් තවත් හොදා ,
සඳගිරි සෑයේ අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තව සඳගිරි සෑය තව තව දියුනුවේවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට බොහෝ පින්.
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻
ඔබ වහන්සෙ පිංකම් කිරීම ගැන ඔබ වහන්සෙ ඇතුළු සියලුම දෙනා ට පින්
Ape ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම නිරෝගී sampath ලැබේවා deerghayu සම්පත් ලැබේවා .🙏🙏🙏
ඇත්තටම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාම තරුණ ගිම්නම්ක්ව්ලත් මෙවැනි කටයුතුවල යෙදී ම මෙවැනි දේ
දකින හැමෝටම ඉමහත් සතුටක්
රටට ඉතාම ආඩම්බරයක් හාමුදුරුවන් වහන්සේ ටත් හාමුදුරුවන් වහන්සේ සමග එක් රොක් ව්සැමටම උදවු උපහාර කටන සැමට ත් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 තුනුරුවන් සරනයි 🇧🇪🇧🇪🇧🇪
අනේ කොච්චර පිනක්ද...ඔබ,වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි දැක්කම...😊තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ හැම දෙයක්ම කරන්න මූලිකත්වය දෙන ඔබවහන්සේ ටත්, උදව් කරන අයටත්, ඔබවහන්සේගේ දෙමව්පියන් ටත් ගොඩක් පින් 🙏❤️❤️ දැං කාලේ හාමුදුරුවෝ වගේ අය හොයා ගන්න ගොඩාක් අමාරුයි ❤ ඔබ වහන්සේ ට ඉදිරියේ දීත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️❤
සාදු ...සාදු ...සාදු ...ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ මෙහෙම දානයක් ...පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිතන විදියට අනිකුත් V8 වාහන තියෙන කාර් 30 හ 40 හ තියෙන හිතුවොත් රට අනිත් පැත්ත හරවන්න පුළුවන් කියපු නමට හාමුදුරුවරු ඉන්නවා . ඒ අයත් ඔබ වහන්සේ වගේ හිතුවනම් අපේ රටේ දුප්පත් ජනතාව නැති කරන්න පුළුවන් ...ඔබ වහන්සේ වාගේ නිහතමානී තන්හාවක් නැති භික්ෂූන් වහන්සේලා තව තවත් මේ පුන්යභූමීයේ බිහිවේවා ...සම්මා සම්බුදු සරණින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
පිංවත් ස්වාමීන් වහන්සේගේ ට මාගේ නමස්කාරය වේවා තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් අහිංසක දරුවන් වෙනුවෙන් කරන මෙවැනි පරිත්‍යාග වලට අද කලේ සමහරු පාටි
දාල කාල බීල විනෝද වෙනව මිස රට ජාතිය ආගම ගැන දැනුමක් තේරුම් නෑ
ඒ සතුට...සමහර විට සමහර ලමයි කාලා තියෙන රසම කෑම වෙල වෙන්නත් ඇති ඒ...හුගක් පිං සම්මාදම් උන හැමදෙනාටමත් අපේ පොඩි හාමුදුරුවන්ටත්.🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට යෝදබල ශක්තිය ලැබේවා හැදූ වැඩූ මව් දෙමව් පියන්ටත් අනේක වාරයක් පිං අනුමෝදන් වේවා .
Eten Ape හාමුදුරුවනේ theruwan sarane🙏 Ape හාමුදුරුවනේ නමස්කාර වේවා 🙏🙏🙏
දිරිය ශත්තිය ලෑබෙවා ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි උදව් උපකාර කරන සැම දෙනාටම පින්
හන්තානෙ සද ගිරි යේ අපේ හාමුදුරුවනේ ගොඩක් ලස්සනයි ඔබවහන්සේට ගොඩක් පිං
මගේ නායක හාමුදුරුවනේ මට හරිම සතුටුයි හදවතින්ම ඔබ වහන්සේ ගැණ හේතුව පැවිදි කිසිවෙක් මේ අයුරින් යම් සේවාවක් කරණැත ඔබ වහන්සේ තරම් අඩුම වයසින් ඒ කළ මේ කරණ දැවැන්ත මේ කාර්යයන්
හරිම පුදුමයි මට ඔබ වහන්සේ ගැණ චමේ ගැණ හොඳටෝම සතුටින් විග්‍රහයක් කළේ අපේ මළ්වත්ත අනුණායක හාමුදුරුවොනේ ඔබ වහන්සේ ගැණ ආය මොණ කථා ද ගිහි අපි 🙏🙏🙏❤❤❤👍
දුන්නා වූ දානයටත් වඩා ඉතාමත් අනර්ඝ ආදර්ශමත් දේශනාවක් සාදු සාදු සාදු
අපේ හාමුදුරුවන් ඇතුළුසඳහා සහභාගි සියලුම දෙනාටඋතුම් වූ තෙරුවනේ ආශිර්වාදයෙන්නිදුක් නිරෝගි සුවය ලැබේවාසාදු සාදු සාදු
දැක බලා සතුටු සිතින් මෙි පිං අනුමෝදන් වෙමි සියලු දෙයින් අංග සමිපුර්ණ.කෑම වෙිලක් අපේ.හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරැවන් සරනයි
sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේ මේ කරන මෙහෙවරට ගොඩක් පින් දීර්ඝායුෂ වෙවා දායකත්වය ලබා දෙන සියලු ම දෙනා ටත් පින් බුදු සරණයි 🙏🙏🇱🇰
ඔබ වහසේට අනෙක වාරයක් පින් අපේ හාමුදුරුවනේ.,..,. නිවන් මග ගමන් කරන ඔබ වහන්සේට උතුම් ශ්‍රී නිර්වාණය අවබෝධ කරගන්න මේ මහා පිංකම පුණ්යනුමෝදනාවක්ම වේවා!!!!!!!!
හාමුදුරුවන් ගෙ දෙමව්පියන්ටත් ගොඩක් පින්සිද්ද වෙනවා මේ පින් බර දරුවෙක් රටට බිහි කරාට
බුදු සරණයි ඔබට අපෙ හාමුදුරුවනේ... ගොඩක් පිං... ඔබ වහන්සේ හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පිං.
ඔබවහන්සේ ඇතුළු සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏💐
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදුවේව මේ කරන මහත් පුන්නය ක්‍රියවට සහබාගි උන සියලුම දෙනාට දහිරිය ශක්තිය ලැබී නිදුක් නිරෝගිමත් වාසනවන්ත දවසක් වේවා ❤
අපේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේට ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏♥️♥️
ඔබ වහන්සේට නිවනට පාරමිතාවක්ම වේවා .බුදු පුතේ .
මහසෙන්පුර කියන්නේ හොද ඉතිහාසයක් තියන ගමක් පුංචි දරුවොත් මහසෙන් රජතුමා වගේ වෙයි තමන්ගේ රටට ජාතියට ආගමට ආදරය කරන හොද පුරවැසියෝ වෙයි ඔබවහන්සේ ඇතුළු උදව් කරන සියළුම දෙනාට පිං
අ ෙප් හාමුදුරැවන්ට ෙමවැනි කටයුතුු තව තවත්් කරගන්නට ශක්තිය ෙධර්යය ලැ ෙබිවා ෙතරැවන් සරනයි
අපෙ හාබුදුරැවනේ බුදු සරනයි සහබාගි උැ සියලුම දෙනාට බුදු සරනයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏මගෙ පුතා උදේට ඉස්කෝලෙ යන්නේ ඔබ වහන්සේගේ දෙරන නාලිකාවේ පිරිත් අහලා..🌼🌼🌼 ගොඩාක් පිංසිදු වේවා හාමුදුරුවනේ..🙏🙏🙏🙏
සාදු සාදු සාදු!
Ape හාමුදුරුවෝ ඇතුළු හැමෝටම උතුම් දළදා සමිඳුන් පිහිටයි
ඔබවහන්සේ මෙලෝකයට බිහිකල මව්පියන්ටත් ඔබ වහන්සේ කරන මේ පින් ලැබේවා..අනුමෝදන් වේවා
ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි...සදගිරි මහ සෑරැකවරනයි..❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේ ge parami ධර්ම yan පූර්ණ වේවා . 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින්වහන්ස..
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ඇතුළු සියලු පින්වතුන්ට ....
ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වේවා ....🙏🙏🙏🌸🌸🌺🌺🌺🙏🙏
ඔබවහන්සේට බොහෝම පින් ! 🙏
ඉක්මන් භවයක උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධයම වේවා ! 🙏
ඔබ වහන්සේ අපේ රටට ලොකු සම්පතක් මමත් ආසයි ඔබ වහන්සේට පුන්වි හරි හයියික් වෙන්න
ගොඩක් නිහතමානී හාමුදුරුවන් ඇතුළු පිරිසට budusaranai
නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට
අනේ සාදු🙏සාදු🙏සාදු🙏 දැක බලා හුගාක් සතුටු උනා තවත් මෙවන් පින්කම් කරන්න ලොකු හාමුදුරුවනට ලැබේවා !!!සාදු🙏සාදු🙏සාදු🙏
ගොඩක් පිං මේ වගේ දෙයක් දරුවන්ට දුන්න ට.... කොළඹ ට කිරි ගමට කැකිරි කියන්නේ ඒක නිසා මද මන්දා,? සමහර පන්සල් වලට කොච්චර දුන්න ත් මදි කියන රටේ මෙහෙම දෙයක් කරන්න ඔබ වහන්සේ ගේ සිතුවිල්ලට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවෝ ඇතුළු මේ සත් ක්ර්රියාවට සම්බන්ධ වුණු හැමෝටම ...🙏🙏👌
බුදු සරනයි ..අපේ..හාමුදුරුවන් ට...තව..තවත්..මෙවැනි..පින් කටයුතු කරන්න සත්තිය..දිරිය .ලැබේවා ...
තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිර ජිවනය ලැබේවා තව තවත් ශක්තිය ලැබේවා මෙවන් පින් අතේ වැඩ කිරීමට
Theruwan saranai ape hamuduruwane ,mata yamak karanna bari unath siyalu de daka mama sathutu wenawa,me karana uthum pin balen oba wahanseta budu bawa labewa
තෙරවන් සරණයි. අපේ සුවමින් වහන්සේ ට සහ අනිකුත් සැම දෙනාට ම 🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මෙලොවට දායාද කල ඒ පිංවත් දෙමාපියන් ටත් පිං හා දීර්ගායුශ ලැබේවා.
සාදු !සාදු !!සාදු !!! බුදුසරණයි දෙවිපිහිටයි
Aneee ape හාමුදුරුවෝ harima නිහතමානීව karana weda puduma හිතෙනවා me lanakawe hema panasalalama innawa nam බුදුදහම ta kawadawath හානියක් siduwenne na 🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබවහන්සේ බුදු සසුනටම ආදර්ශයක් ....බුදු දහම පිරිහෙන කාලෙක ..ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා බුදු සරණයි 🙏🙏🙏
Theruwan saranai ape හාමුදුරුවෝ ඇතුළු දායක una සියලුම දෙනාටත් ..දැක බලා සතුටු වුණා ගොඩක් පින්
ඔබ වහන්සේ නම් පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ හාමුදුරුවන් වහන්සේ නමක්.කියන්න වචන නෑ හාමුදුරුවනෙ ඔබ වහන්සේ ගැන..😢
ඇත්තෙන්ම දූෂිත හාමුදුරුවරු(හැමෝම නෙවෙයි) වැඩිවෙන කාලෙක තාක්ෂණයෙනුත් ප්‍රයෝජන අරගෙන අපෙ හාමුදුරුවො කරන මේ සත්කාරයට කියන්න වචන නැහැ.ඔබවහන්සේ අද කාලෙට ගැලපෙන විදියට හරිම පුයොජනවත් විදියට හැමදේම සිදු කරනව.ආදර්ශයක් සමස්ත භික්ෂු පරපුරටම.තෙරුවන් සරණයි ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාට.🙏🙏
ape hamuduruwane oba wahansegana nam harima sathutui.oba wahanseta බුදු saranai .
🙌🙌🙌🙌🙏🙏🙏🙏✍️🧑💻👩🎓🎖️️🏅 බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා සාදු සාදු සාදු සාදු
උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🌹🌹👏👏👏👏👏👏👏👏🙏🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ සහ අනේ කුත් සියලු දෙනාට ගොඩාක් පින් සිද්ද වේවා !🙏🙏🙏
Apa swamin wahasata godak pin .🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපෙ හමුදුරැවො ඇතුලු සියලුම දෙනට හැදුවැඩු මව් දෙමාපියන් සැමත් දු දරැවටත් තෙරුවන් සරනායි🙏🙏🙏🙏
ඇත්තටම ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙන් න ඕන ළමයි වෙනුවෙන් . මේ වගේ දෙයක් කිරීම සම්බන්ධ ව ඔබ වහන්සේට තවත් මෙවැනි දරුවන් වෙනුවෙන් මේ විදිහම දානමය පිංකම් කිරීමට ශක්තිය ම ධෙර්ය ලැබෙවා
ඔය වගේ දේවල් අපේ අනිත් ස්වාමීන් වහන්සේලාටත් කරන්න හිත් පහල වෙනවනම් මොනතරම් දෙයක්ද.ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
Godak pasal wala ekathu,karanawa arsenal bedanawa dakinne kalathurakin. Obawahanse a athin uthum.. Godak pin. Theruwan saranai hamuduruwane
ඔබ වහන්සේ කරන මේ ක්‍රියාවට නිවන් සුව ලැබේවා❤
ඔබ වහන්සේ ඇතුලු සහභාගි වු සියලු දෙනාට තෙරැවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි
අපෙ හාමුදුරුවනේ පින් ඔබවහන්සේට
ඔබ වහන්සේ ඇතුළු උදව් කරන දායකත්වය දෙන හැමෝට මේ කරන්න ඌ පින් වලට නිවනින් නිව් සැනසේවා දළදා හිමි සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹
Oba whansa wage hamudruearu tamye apee ratata watenne ned7k neroge suwaya labawa 🙏 budusaranai
ඔබ වහන්සේට පිං මේ වගේ දරුවන්ට පිහිට වෙනවට කොළඹ ත් හැම දරුවාම සැප විදින්නේ නැ මගේ ජීවිතේ මම මගේ දරුවට CR පෙතක් ගන්න බැරුව අසරණ වුනු වේලාවල් තියනවා ඒ දැන් පොත් වල ගණන් බැලුවාම දරාගන්න බැරි නිසා
හාමුදුරුවෝ ඇතුලු සියළුම දෙනාටම පින් 🙏සාදු සාදු සාදු
දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ
Theruwan saranay sadu sadu sadu loku pinkamak hamuduruwane adu pahasukam athi me wage pasal walata udaw karana karapu siyalu denatama budusaranay
පින්වත් ස්වාමීන් වහන්සේ ට theruwan සරණයි .
තවත් මේ වගේ පින් කටයුතු කරන්න අපේ රට වෙනුවෙන් මෙහෙවරක් කරන්න ඔබ වහන්සේ ඇතුලුව ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලු දෙනාටත් ශක්තිය වාසනාව ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ වහන්සේව මේලොවට බිහි කල පින්වත් දෙමාපිය යුවලටත් මේ පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි