Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ ඉතාමත් වැදගත් පවුලක ගෞරවනීය යුවතියක්. උතුම් වූ බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් දියණියක්. ඉතාමත් සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක්. උගත් බුද්ධිමත් කාන්තාවක්. ඔබ ඇත්තටම අග්‍රගන්‍ය රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි මැතිණිය වගේමයි. සාරංගගෙන් අයින් වෙන්න ලැබුණෙ ඔබේ පිනකට. අපි ඔබට ආදරෙයි උමාලි. සාරංග නං දැන් පස්ස පෙන්න පෙන්න නටන අභිසාරිකාවක් බැඳගෙන විහිළු කාර රූකඩයක් වෙලා ඉන්නවා. ඒ උනාට ඔහුගේ දියණියට තියෙන්නේ උමාලිගෙම ඇස්.
ස්වර්ණා ඉතා දක්ෂම රංගන ශිල්පිනියක්. නමුත්, උමාලි කියන්නේ, උතුම් තෙරුවන් සරණගිය, උතුම් තරුණියක්, සත්‍ය ලෝකයට බෙදන කෙනෙක්. උමලිට සම කරන්න පුළුවන් තරුණ ශිල්පිනියක් ලංකාවේ කලා ශේස්ත්‍රය තුළ නැති බව මගේ අදහසයි.
@shyamaliedesilva277👍🙏
අහන්න සතුටුයි ඔබ භාග්‍යවතුන් වහන්සේ සරනගිය ශ්‍රාවක දියණියක් කියන වග. 🌼🌼
Budu dahma winasa karanne shrawakayan wisimai mahanadi kiysla budun wahane deshana kara, kasawa kantaka kiyana yhanatma e kiyanneee zthe kaha pata pirith nuulak badan inna samanya manussayath bikshuwak , ehema ugayak thibuna, e manussayek thripitakaya thalpath wala grantharuda karala thibunama eka dorat sawikirimat bawitha karala thibila thiyenawa, nonetheless mn gahaniyzk saha diyaniyan 2 inna nisa e wage wenna ba, mk ratat ona welawat bikshuwath siuru atha hara giya balamu mk wenne kiyala ,thawing asa kriyathmakai
Srawaka kiyanne mahana vu kenekta nede
@@mallikabuddhadasa236 ශ්‍රාවක කියන්නේ භික්ෂූ,භික්ෂුණි,උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට.....
@@chamarinilushikadezoysa6511 විනාශ කරන්නෙ ශ්‍රාවකයොම වෙන්න පුලුවන් ඒත් මෙච්චර කල් රැකගත්තෙත් ඉදිරියට රකින්නෙත් ශ්‍රාවකයොම තමයි......
Lassanai Doni
මොනතරම් madura මිහිරි ගායනයක් ද.හරිම ලස්සනයි මේ ගායනය ඒ වගේම හිතට වදින.හරිම විදියට ලයාන්විත විදිහට ඔබතුමිය මෙය ගායනා කරනවා ඒ වගේම හරිම ආඩම්බර වෙනවා ඔබතුමිය ගැන අපි .අනිත් සියලු දෙනාටම ඔබතුමිය හොඳ ආදර්ශයක් ලෝකයේ කොයි තරම් බාධක කම්කටුලු ඔබතුමියට ආවා ඒත් ඒවට ඒවාට නොබියව මුහුණ දීලා ලස්සනට අද ජීවිතේ ගත කරගෙන යනවා ඇත්තටම ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි ආඩම්බරයි
හරිම ලස්සනයි.ඒ වාගේම අද කාලයේ ඔබවැනි අයෙකුගෙන් මෙවැනි ගිතයක් ඇසිමට ලැබිම අගය කරනවා.
ඉතාමත් අමාරු ගීතයක් ඔබ ඔය ගැයුවේ. ඔබ ඉතාමත් දක්ශ ගායිකාවක් සහා දක්ශ රන්ගන ශිල්පීනියක්. තෙරුවන් සරණයි...🙏❤💖
ජේසුපිහිටයි දුව
😂
Golubaataa
ලෝකේ සත්‍යය අවබෝධ කරගන්නට ඔබට ශක්තිය ලැබේවාඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි
උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය. ❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹
උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය.
Duwa oyage hakiya itha visistai. A vagema oya jeevithaya pilibadava ithama gaburin avaboda karagena inna bava pahadili. Budun vahanse desanakale raga dvesa moha durukirimatai.oba hama mohothakama aye karanna.oba alova melova dekehidima dinum.
කතා කරන කොට ත් ...එ විලාශය හැගිම් බර යි..
ආදරෙයි..අහිංසක..පැරදුන..ඔබගෙන්.උදුරාගත්තු.ආදරය.හැමදෙම..දරාගෙන.හිනවෙලා.ඉන්නවා.දැක්කත්.ඉසයි
වටිනා චරිතයක් උමාලි
නන්දා මාලිනී අමරදේව සූරීන් මතක් උනාඋමාලි
thanks you
Sanasema aththe budu samidu langa pamanai,
👌👌👌👌👌❤❤❤❤👈
හරිම මිහිරි ලස්සන සිංදුවක ඔයා වගේ දරුවෝ අපේ රටට වාසනාවන් තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න .
ඒදා දැක්ක අහිංසක කෙල්ලමයි,තාමත් පොඩි එකෙක් වගෙයි.ආදරෙයි නංගි,තෙරැවන් සරණ යි.
Mama kematima kema oyata budusaranai
අද කාලෙ සන්කර ගති ඇති නලු නිලියන්ට..ගායක ගාය්කාවන්ට ජීවිතය ගැබුරින් තේරුම් ගත් ඔබ වැනි කාන්තාවක් මහගු ආදර්ශයක් වේවි
අනිවාර්යයෙන්ම
ඔයා වගේ නිවුන නිහතමානී කෙනෙකුට සාරංග කොහොමවත් ගැලපෙන්නේ නැ දුක්වෙන්න එපා ඔයාට වාසනාවන්ත අනාගතයට ආසිරි.
ඔයා හොඳ බවුද්ධ දියණියක්. ඒකයි හොඳ ඉවසීමක්, විනයක් තියෙන්නේ. ආදරෙයි දුවේ........හරිම ලස්සනට ගීත ගයනවා ඔයා......❤💐❤
Mata mathak wenne maathakadi Deshapalanayata aapu Aya baudda sinhala rata kiya kiya uluppapu hati …. Eyalatath maara winayak Aneh thibbe 🙂
Adarei uma diyaniyani mihiri oyage ktahada oyata eda wagema adath adarei pahugiya dewal amathaka karanna ehema kenek mata hitiye na kiyala hithanna athiwenawa nthiwenawa budu saranai duwe oyata api hamadama oyalagai oyata jaya nlyathai
සාරංග වාගෙ පුද්ගලයෙක් එක අතකට උමාලිට හා එයාගෙ පව්ලෙ තියෙන සංවර සමාධි භාවයට ගැලපෙන් නැ. සාරංගට ගැලපෙන සංකර පව්ලකට තමා එයා දැන් සම්බන්ධ වෙලා ඉන්නෙ. උමාලි කියන්නෙ ධර්මය හොදින් අවබොද කරගෙන දර්මානුකුලව සියල්ල හසුරැවගෙන ජිවත් වෙන දැහැමි යුවතියක්. උමාලි පුතෙ ඔයාට සියලු ජය හා සතුට ලැබේවා. බුදු සරණයි 🙏
Strange mental porak....
Thinking pattern too tough.
Avankavama athta 🙏❤️
සාරංගට පිනක් නැහැ ඔබවැනි උගත් බුද්දිමත් සංවරයක් ඇති ගැහැනියක් රුකගන්න ඔහු ගේ මොඩකමට ගිහින් සංකරවට්ටමකට කරගැහුවා
ඉතාමත් අනර්ඝයිි උමාලි ඔබගේ ගායනය . සුභ පතමි. තව තව හැකියාව වර්ධනය වේවා !
රාගය,ද්වේශය උතුරා ගිහින්...පිස්සු නටන ගැහැනියක් එක්ක,සහ පිස්සෙක් එක්ක මේ වටිනා ජීවිතයේ තරග නොවැදි....* දුව*... ඔබ මේ සිටිනා උතුම් මනුෂ්‍ය ගුන , මෙලොව සහ සසරෙන් සසරට හිමි බව නියතයී..හරීම ලස්සන... නිහතමානී... වැදගත්...නිලියක් සහ ගායීකවක් ඔබ.👍සම්මා සම්බුදු සරනෛයි පුතේ 🙏🙏🙏
100%
ඒක නං සහතික ඇත්ත.
👍🏿👍🏿👍🏿👍🏿👏🏿👏🏿👏🏿👏🏿
දහමෙන් ලැබෙන සුවය සදාකාලිකයි.....!!!🌹🌹🌹
ඔබේ ආදරය උදුරා ගත් අයට බුදුදහම අනුව දඩුවම් ලබේවි සතුටින් ඉන්න
අනිවාරයෙන්
ලස්සන ගායනයක් තෙරුවණ් සරණයි
ජීවිතයක යථාර්ථය හදුනගෙන ජීවත්වීමට හැකියාව තියෙන එක ගැන ඇත්තටම සතුටුයි .👍👍👍
මාරම වොයිස් එකක්.ඇත්තටම හිරිගඩු පිපුන ඇඟේ.මරම ආස චරිතයක්
කියන්න වචන නැතිව මම නම් අහගන ඉන්නවා....ඔබට තෙරුවන් සරණයි ...!!!
ආදරෙයි
බුදු සරනයි ආදරෙයි ❤️❤️
උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට ...❤❤❤🙏🙏🙏
දහමින් පෝෂණය වන්නට වාසනාව ලත් අහිංසක සුරංගනාවියක්!🙏💎♥️ ඔයා කර ගත් අකුසල කර්මයක්.අනුව සිත් වේදනා බොහොමයක් විඳින්න වුනත්...ඔයා ඒ දුක නසන්න තෝරාගත් ආයුධය මෛත්‍රිය ,.ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යන අවි ගබඩාවෙන් ගත් දෙයක් ..ඔයා දිගටම මේ උතුම් දහම ප්‍රගුණ කරගෙන දිවි ගමන සාර්ථක කරගන්න...ආදරනීය දුවේ ඔයාගෙ වටිනා කම දන්න ආදරනීය,ගුණවන්ත,පින්වන්ත කුමරෙක් සසර පුරා පිරිසුදු ගමනක් යන පුතෙක් ඔයාට එකතු වෙයි..♥️💎🙏මේ ලැබූ මිනිසත් බවින්.බුද්ධෝත්පාද කාලයක උපරිම ඵ්ල නෙලා ගන්න.තෙරුවන් සරණයි🙏 💎♥️♥️💎🙏
බොහෝම පින්.🙏💎🙏අගය කළාට..තෙරුවන් සරණයි 🙏
මම ආසම බුදු ගුණ ගීතයක් අමරදේවයන් ගැයූ.දුවේ බුදු මගේම යන්න.ඔබට අසාධාරනයක් කරපු අයට ඔබ නිවැරදි නම් දඩුවම් ලැබෙයි.බුදු දහමත් සමග වෙනත් ආගමක් ඇදහීම බුදුන් අනුමත.කර නෑ.එහි සාරය කරුණාවයි.කරුණාව ඇති තැන.රාගයක් නෑ.ම්ම කවදත් ඔයාට.ආදරෙයි.තනියම ඉන්න අදිටන් කරනවා නම් (මගේ දුවත් එහෙමයි වයස 26) සසර.කෙටියි.ඔබට.දළදා.හිමි සරණයි!!!
නංගි ඔයා බුදු මගම යන්න. සැනසීම තියෙන්නෙ එතන පමණයි.
🙏❤
අනිවාර්යයෙන් .තෙරුවන් සරණ හැර වෙන සරණක් නැත☸️❤️🙏
අනිවාර්‍යෙන් ..
@@sarathkamara4460 sahatika atta teruwansarana hera an saranak ne ekasattayak
Me kathawa sahsthika aththa nirwaanaya tharame suwayak kiswekutawath kedinaka hamuwanne naha..🙏🙏🙏
හැරයාම් නැති වීම්. දරාගැනිම් මේ භැමදේකින්ම තේරුම් ගන්න ජීවිතේ අනිත්‍ය බව.ඔයාට බුදු සයනයි,
හරිම ලස්සණයි දුවේ හිතට ලොකු සැනසීමක් දැනුනා බුදු සරණයි
ලස්සන ම ලස්සන යි.... සුබ පැතුම්
ගොඩක් දක්ෂ ඔබ අප කලාවට ලැබුණු වසානාවක්
ඔබ,ඔබේ වචන, ඔබේ සිනහව වගේම ඔබේ ගීතයත් හිත නිවන භාවනාවක්💆..බුදු සරනයි 🙏♥️කවදාවත් වරදින් නෑ ඔයාට..පසුතැවෙයි ඔයාව අහිමි කර ගත් අය🥳🙏
Threruvan saranai purhe
මගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලැබුවා 2011 වසරේ වෙසක් මාසයේ , මේ ගීතය රෝහල පුරා රැව් දුන්නා. අදටත් මේ ගීතය ඇසෙන විට මම ඒ දුක්බර අතීතයට යනවා.😪😪😪😪😪😪
පව්...😢😢අම්මට හොදයි ද දැන් දෙවියන්ගේ පිහිටෙන් මැනික
මගේ අම්මා නැති උනා.2011 ජූනි මාසයේ .
😢😢😢😢😢
තෙරැවන් සරනයී දුව ඔබ වැනී බද්ර යවුවනීයෙක්ගෙත් අහන්න ලැබෙන උත්තරීතරම බැතී ගීතයක් පුන්චී දරැවොත් ????
උමාලිව දැක්ක පළමුවන දවසේම මට දැනුන දේ අද ඇස් ඉදිරිපිටම දකින්න ලැබුණා..ඇය මලෙන් උපන් මලක්...එ මුහුණ, හැසිරීම,කතා විලාශය මෙවැනි ගති ලක්ෂණ ඇය තුලින් දකින කොට මට මතකයට නැගෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු මල්ලිකා දේවිය, බන්දුල මල්ලිකා, සුජාතා සිටු දේවිය වැනි ප්‍රඥ්ඥාවන්ත කාන්තාවන්... යමෙකුට ලැබිය යුතු ලාභය නම් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වදාළ එ උතුම් ස්‍රි සත්ධර්මයයි...උමාලි ඔබ ඇත්ත ඇති සැටියෙන් දැනගැනීම පිණිස තෝරා ගත් සාස්ත්‍රෘන් වහන්සේ නිවැරදිව තෝරා ගත්තා වගේම එ ස්‍රි සත්ධර්මය නිවැරදිව ත්‍රිපිටකය ඇසුරෙන්ම දේශනා කරන දේශකයන් වහන්සේලාවද හොඳ විචක්ෂණ නුවණින් යුතුව තෝරා ගන්න... මම ධර්මය අහන ස්වාමීන් වහන්සේලා කීප නමක් සඳහන් කරන්නම් ඔබත් අහලා බලන්න... කොස්වත්තෙ අරියවිමල නාහිමි, තපෝවනයෙ අරියධජ නාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි, රේරුකාණේ චන්දවිමල නාහිමි,නා උයනේ අරියධම්ම නාහිමි...ඔබගෙ අචල ශ්‍රද්ධාව තුලින් මාර්ග පළ අවබෝධ වී,මෙ භවයෙදි හො මතු භවයක සසර දුකින් අත්මිදේවා කියා තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා 🙏🏻
මං ආදරෙයි හැමදාම ඔයා දැක්කත් හිත නිවෙනවා
ඇත්තටම හරිම ලස්සනයි ගිතය.ඔය චාමි සරල බව හැමදාම රැකගන්න .බුදුන් කෙරේ ඇති කරැනාව පැහැදිම ඔය ඇ් වලින් ,සිනහවෙන් පේනවා ❤
හරිම ලස්සනයි උමාලි මම ගොඩාක් ආස ඔයාගේ චාම් හිනාවට මේ ලස්සන හැමදාම ඔයාට ලැබේවා ❤බුදු සරනයි උමාලි සුරංගනාවිය💐💐💐💐💐
ඔබේ සරල බවට කාන්තාවක් ලෙස ඉවසීමෙන් ගෙවන ඔය ජීවිතය ට ගොඩක් ගෞරව කරනවා.
පිස්සු බොරු කියන
ඔබ. .හරි. .ලස්සනයි(දැකුමි. .කඑ)…හරිම. .පිුය. .මනාපයි. .සිනාවෙිනවිට. .හරිම. .සිරියාවන්තයි. .ඔබව. එපා. කියාගිය. .අය. පැත්තකට. .තියලා. .ඔබෙි. .ගමන. .ඔබෙි. .ගමන. .නොසැලි. .ඉදිරියට. .යන්න. .අපේ. .සුහ. පැතුමි
@@shriyanihemamali2092දිනක්ෂිගේ fපේක් එකවුන්ට් එකක් නේහ්?
ඒක ඇත්ත. අනිත් එක හරිම සංවරයි
@@shriyanihemamali2092 ඔයා ගෙ comment එක දැක්කා ම ඔබ ගැන හිරිකිතයි...ඇත්ත ට ඔය අවලස්සන ත් ඇති .
උමාලි ඔයාගේ ආදරණීය හිත කොයිතරම් නම් ලස්සනද ඇත්තටම පව් ඔයා ගොඩක් දුකයි හොඳ අනාගතයක් පතනවා තෙරුවන් සරණයි
ඔයාගෙ හදවත ලස්සන වැඩියි දුව.ඒකයි ඔයාට හැමදාම දුක.ඔයාට දුක,දීල නටන හැමෝටම කවදා හරි අඩන්න වේවි.බුදු බණ පරම සත්‍යයක් දුව.ඔයා දිරියෙන් ඉදිරියට යන්න.ඔබට ජය නියතයි.
තෙරුවන් සරණයි දියණියෙ ඔබට.දහම් මග ජීවිතයෙ එකම සතුට සහ සැනසීමයි.♥️♥️
ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤❤❤උමාලි
ලස්සනයි නංගි සිංදුව
අදටත් අහනවා මේ සිංදුව 🥰
තෙරුවන් සරණයි දුව ඔයාට....පෙර කුසල කර්ම ශක්තිය දෝතින් අරගෙන ආ ඔබට, බුදුදහම අනුව කුසල අකුසලය හොදින්ම අවබෝධ කරගෙන අනාගතය තව තවත් කුසල් රැස්කර චතුරාර්ය සත්‍ය ද අවබෝධ කර ගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි...👍
ගොඩක් ලස්සනට ගායනා කලා ආසාවෙන් ඇහුවා 👍💐
හරිම ලස්සනයි දුව ❤️❤️ හරිම මිහිරියි.🙏
දහම් මග තෝරා ගැනීම ගැන ඉතා සතුටුයි දුව ලෞකික ලෝකයේ පුහු දේවල් අත හරින්න. ලෝකයේ මායාවෙන් මිදෙන්න ඔබට ශක්තිය ලැබේවා ♥♥♥
අාදරෙයි ඔබට.ඔබ වැනි අය අද සමාජයේ දකින්න ලැබෙන එක විරලයි.තෙරැවන් සරණයි ඔබට.බදු මග දකින්න හිත පුරුදු කරණ ඔබ දෙවතාවියක්.
මම ආසම අහිංසක චරිතයක් උමාලි බුදුසරණයි
හරිම ලස්සන ගායනයක් 💞💞💞
බුදු සරණයි ඔයාට.බුදු දහම අන් සැපතක් වෙන නොමැත.ජීවිතේ හමු වීමි වෙන් වීමි අපි දරා ගෙන ජීවිතේ ඉදිරියට අරන් යමු.ඒ අයට පේන්නත් එක්ක.එයාල නිසා දුකින් ඉන්නව කියල දැනෙන්නවත් තියන්න එපා.
Apita newathath බුදුරජාණන් වහන්සේ gena aprmanawama කරුණාවක් ipadunaa....duwa .
ඔබ කර්මය කර්මඵලය හදුනා ගෙන ඉවරයි .ඔය ලෞකික සැපවිදවිද පිස්සු නටන අය දිනෙක පරදිනනවා.ඔයා දිනනවා.බුදුමගම යන්න පුතේ .
Eka maara kathawak ne 🙄🙄 Budunwahsnse duka awabodha karaganna kiuwata dukin jeewath wenna kiuwe naa 🤦♀️
Very nice
ඔයා බුද්ධමත් ඉතාම දක්ෂයි. ඔබ ගේ යහපත් හැදියාව වාසනාවක් ❤❤❤❤❤😂
දුව බුදුසරණ හෑර වෙන සරණක් නොමෑත🙏 🙏🙏හැමදාකම හිරු පායා බොල් ගනඅඳුර දුරු වේවා, මොහෝය ඉමිර මායාවේ යලි කිසිමදාක නොවෑ ටේවා 🙏
සරංගත් තාත්තා වගේ තමයි.ඔබට ජය!!
ඔයා වගේම කටහඩත් ලස්සනයි නංගි.ඔයාට තෙරුවන් සරණයි
සුභ අනාගතයක් නංගි ඔබට සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා බුදු සරණයි 🙏❤️🙏
ලස්සනයි ,ඔයා නම් දක්ශ නිලියක් වගේම දක්ශ ගායිකාවක්,ඔය වගේ අමාරු සින්දුවක් ගොඩක් ලස්සන ට කීව❤❤❤
Umali mn kamathima kenek.eya thawath wadi karanawa mn kamathima geethaya gayana kirimen. 🎉🎉
ඔයා කියන හැම වචනයකම තේරුමක් තියෙනවා.. හොදට හිතලා කතා කරන්නේ.. වචනෙක තින වටිනාකම හොදට තේරුම අරන් තියෙනවා.. කියන්න ඕනවට වචන කියන්නේ නෑ.. හරිම ලස්සනයි ඒ වචන.. යමක් අහිමි වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.. ඔයාට සුබ පතනවා උමාලි අක්කේ...
කාලෙකින් ඇසුන වටිනා අදහසක් කෙනෙක් සතුටුයි ස්තුතියි
ගොඩක් ලස්සනයි 😍😍
Excellent voice management, beautiful singing.
යහපත් චරිතයක් සිතේ තබාගෙන සිංදුවක් විදීම ,,හිතට මහත් සැනසිල්ලක්,,,,
ගොඩාක් ලස්සනයි. අන්න සිංදු. බුදුසරනයි නංගියේ
හරිම හරිම හරිම ලස්සනයි....
හරිම ලස්සනයි ගිත ය . අනන්ත බුදුගුන බලයෙන් ඔබගෙ සියලුම අභියොග ජය ගැනීමට ලැබේවා i තෙරුවන් සරණයි .
ස්වර්ණා ගේ ජීවමාන අවතාරය..ඒ රංගණ,ගායන හැකියාවට උපරිමයෙන්ම ගෞරව කරමි....
Harima lassanayi... gayanaya.... dawasata eka parak as wahagena widinawa me music,lyrics, voise...
ඔයාට වැරදුනා නෙවෙ හරි ගියා සාරංග ගියට පස්සෙ
👍🤗
Sarangata waraduneth na .
කියන්නම ඕන කතාව හරියට හරි 👍
අනිවාර්යයෙන්
RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👧🏻👧🏻👧🏻👍👍👍👍👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍💖💝💘💟💕💞💓💗💋💋🙏🏻🙏🏻🙏🏻
Genuine ideas coming from the deepest location of the heart🙏
හරිම ලස්සනයි දූ...... තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා ආදරණීය ඔබට
හරිම ලස්සනයි ඔබ ගැයූ ගීතය.බුදු සරණයි.
තෙරුවන් සරනයි සියලු පැතුම් ඉටුවේවා
Great , Followed the Buddhism is the best solution for the healing and success. Triple Gems bless you .
Harima lassanai nangi kochchara ehuwath epa wenne ne, obata hemadama satutin inna lebenna oni, oba harima cham kanthawak, budu saranai obata
ඔබගේ කතා ශෛලිය ඉතා ව්ශිෂ්ඨයි, දියණිය .
උමාලි පන පිහිටුවල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කීව . විශිෂ්ඨයි. 🙏🙏🙏🙏🙏🌸💐🌼🌻🍀🌷🌹☘️
ඔයා හරිම දක්ෂයෙක්. ඔබ වගෙ වෙන්න වෙන කාටවත් බෑ. ඔබ කලාවට කරන මෙහෙය අපමණයි. අනෙක් අයට හොද ආදර්ශයක් . හදවතින්ම සුබ පතනවා.
ඇත්තටම මම ගෞරව කරන නිහතමාණි තරැණියක් හා කලා වේදණීයක් ඈය ගෙන් අපේ සිනමාවට තවම වැඩක් අරන් නැති එක කණගාටුවට කාරණයක් ඇය හැම අංශයකටම ඉතාම දක්ෂ යි
බුදුසරනයි අක්කෙ,මිනිස්සු ඔයට ඔච්චර අදරෙත් ඔයගෙ ඔය සරල බවයට ,ජිවිතෙ යතර්තය අවබොද කරගෙන මින් ඉදිරියටත් වැඩකටයුතු සර්තක කරගන්න ඔයට සුබ අනාගතයක්,
ආදරෙයි දුවේ😘 ඔයා නිර්භීත දරුවෙක් .අපිට ජිවිතය පුරාවට තියෙන්න ඕන ,සසර පුරාවටත් තියෙන්න ඕන පුරුද්දක් බුදු රජානණ් වහන්සේ දේශනා කරලා තියෙනවා .අවබෝධය දරාගැනීම සහඉවසීම 🙏මේ දේවල් පුරුදු කරන්න නම්අපිටත් ප්‍රශ්න ,ගැටලු ,ගැටුම් ,පැමිණිය යුතුයි .ඉවසීම උතුම්ම ගුනයයි.ඔයා හරි ,හරියට ම හරි👍තව තවත් අවන්ක ,නිර්භීත දරුවෙක් ව්ගේ ලෝකය දිනන්නශක්තිය ධෛර්ය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
බුදු මගම යන්න දියණිය, එතනයි සැනසීම!!!! මේක් අප්, කොට කලිසම්, නැටුම් තුල ඇත්තේ හරයක් නැති දේවල් පමණයි!!
Beautiful singing 😘🤩😍🥰Love this 💖💝💗💓💞💕so much love and compassion embedded in this singing 💕💞💓💗💖💝like a meditation 💖💝💗💓💞💕❤
හරිම ලස්සනයි,බුදුසරනයි ඔයාට
හරිමසුන්දරයි ලස්සනයි අපේ පැරැණි ගිතය ජයවෙිිවා අපේපැත්තේ එන්න සබිකලා මටත් සබිකරන්න ස්තුතියි ඔයාට ත් 🧡🧡🧡🧡🧡🧡👍
ගොඩක් ලස්සනයි 🥺💖
harima lassanai .gayanaya .obata hama dama sathutin enna labeewa!! budu saranai.
හරිම ලස්සනයි ඔබට බුදුසරණයි
හරිම මිහිරි හඬ k....mama aasama රංගන ශිල්පිනිk..ඔබට තෙරුවන් සරණයි 🙏🌺💗..කවුරු මොනවා කිව්වත් සඳුන් gaha කපන්න කපන්න suwadha hamanawa .💗
අහන්න අහන්න asahitanawaHarima.adaray.Umali.oyataබුදු saranay
ලස්සනම..ලස්සනයි..උමලි..මෙි.ගිිතය..මම.කතොලික..උනත්.මමඅසාවෙන්..සවන්දෙමි..ඔයාට...සුබ..පැතුමි🌹🌹🌹🌼🌼🌼🌻🌻🌻
හරිම ලස්සනයි ❤️❤️❤️තුනුරුවන්ගේ රැකවරණය ලැබේවා
ගොඩාක් ලස්සනයි ගායනය...
තෙරුවන් සරණයි ඔබට.
මගේ ආසම රංගන ශිල්පිනිය. ❤❤❤
ලස්සන.බුදු.ගිතයක්..මමත් ගොඩක් ආසයි .බුදු.ගිත.වලට .ගොඩක්ම්ම ලස්සනයි .බුදු සරනයි ඔයාට
In recent times I have not seen a gifted talented artist like you.Thank you for all efforts.
Your ideas are very meaningful and true....Beautifully sung...wishing you all the peace and happiness you deserve....
හරිම ලස්සනයි ගුඩ්ලක් තෙරුවන් සරනයි❤️❤️❤️👍👍👍💐💐💐🙏🏻🙏🏻🙏🏻🇬🇧✍️
තෙරුවන් සරනයි ..! ඔයාට ...ඔබේ සියලුම යහපත් .ප්‍රාර්තනා ඉටු වේවා ..!
Harima lassanai ..sitha pinayanawa කටහඬ .thunuruwan saranai .🥰
මෙබඳු සැදැහැවත් ගායකගායිකාවන් තව තවත් මෙි දෙරණේ බිහිවෙිවා !
Your voice gave me great happiness . I feel like listeniing to your music .Select songs which have deep meanings and beautifull words
ඔබ ඉතාමත් වැදගත් පවුලක ගෞරවනීය යුවතියක්. උතුම් වූ බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් දියණියක්. ඉතාමත් සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක්. උගත් බුද්ධිමත් කාන්තාවක්. ඔබ ඇත්තටම අග්‍රගන්‍ය රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි මැතිණිය වගේමයි. සාරංගගෙන් අයින් වෙන්න ලැබුණෙ ඔබේ පිනකට. අපි ඔබට ආදරෙයි උමාලි. සාරංග නං දැන් පස්ස පෙන්න පෙන්න නටන අභිසාරිකාවක් බැඳගෙන විහිළු කාර රූකඩයක් වෙලා ඉන්නවා. ඒ උනාට ඔහුගේ දියණියට තියෙන්නේ උමාලිගෙම ඇස්.
ස්වර්ණා ඉතා දක්ෂම රංගන ශිල්පිනියක්. නමුත්, උමාලි කියන්නේ, උතුම් තෙරුවන් සරණගිය, උතුම් තරුණියක්, සත්‍ය ලෝකයට බෙදන කෙනෙක්. උමලිට සම කරන්න පුළුවන් තරුණ ශිල්පිනියක් ලංකාවේ කලා ශේස්ත්‍රය තුළ නැති බව මගේ අදහසයි.
@shyamaliedesilva277👍🙏
අහන්න සතුටුයි ඔබ භාග්‍යවතුන් වහන්සේ සරනගිය ශ්‍රාවක දියණියක් කියන වග. 🌼🌼
Budu dahma winasa karanne shrawakayan wisimai mahanadi kiysla budun wahane deshana kara, kasawa kantaka kiyana yhanatma e kiyanneee zthe kaha pata pirith nuulak badan inna samanya manussayath bikshuwak , ehema ugayak thibuna, e manussayek thripitakaya thalpath wala grantharuda karala thibunama eka dorat sawikirimat bawitha karala thibila thiyenawa, nonetheless mn gahaniyzk saha diyaniyan 2 inna nisa e wage wenna ba, mk ratat ona welawat bikshuwath siuru atha hara giya balamu mk wenne kiyala ,thawing asa kriyathmakai
Srawaka kiyanne mahana vu kenekta nede
@@mallikabuddhadasa236 ශ්‍රාවක කියන්නේ භික්ෂූ,භික්ෂුණි,උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට.....
@@chamarinilushikadezoysa6511
විනාශ කරන්නෙ ශ්‍රාවකයොම වෙන්න පුලුවන් ඒත් මෙච්චර කල් රැකගත්තෙත් ඉදිරියට රකින්නෙත් ශ්‍රාවකයොම තමයි......
Lassanai Doni
මොනතරම් madura මිහිරි ගායනයක් ද.හරිම ලස්සනයි මේ ගායනය ඒ වගේම හිතට වදින.හරිම විදියට ලයාන්විත විදිහට ඔබතුමිය මෙය ගායනා කරනවා ඒ වගේම හරිම ආඩම්බර වෙනවා ඔබතුමිය ගැන අපි .අනිත් සියලු දෙනාටම ඔබතුමිය හොඳ ආදර්ශයක් ලෝකයේ කොයි තරම් බාධක කම්කටුලු ඔබතුමියට ආවා ඒත් ඒවට ඒවාට නොබියව මුහුණ දීලා ලස්සනට අද ජීවිතේ ගත කරගෙන යනවා ඇත්තටම ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි ආඩම්බරයි
හරිම ලස්සනයි.ඒ වාගේම අද කාලයේ ඔබවැනි අයෙකුගෙන් මෙවැනි ගිතයක් ඇසිමට ලැබිම අගය කරනවා.
ඉතාමත් අමාරු ගීතයක් ඔබ ඔය ගැයුවේ. ඔබ ඉතාමත් දක්ශ ගායිකාවක් සහා දක්ශ රන්ගන ශිල්පීනියක්. තෙරුවන් සරණයි...🙏❤💖
ජේසුපිහිටයි දුව
😂
Golubaataa
ලෝකේ සත්‍යය අවබෝධ කරගන්නට ඔබට ශක්තිය ලැබේවාඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි
උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය. ❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹❤🩹
උමාලි...එහෙම් පිටින්ම සියලු ගුණ නුවණ පිරුණු දියණියක් පිරිමියෙකුට බිරිඳක් කරගන්නට වාසනා කරන්න ඕන...ජය.
Duwa oyage hakiya itha visistai. A vagema oya jeevithaya pilibadava ithama gaburin avaboda karagena inna bava pahadili. Budun vahanse desanakale raga dvesa moha durukirimatai.oba hama mohothakama aye karanna.oba alova melova dekehidima dinum.
කතා කරන කොට ත් ...එ විලාශය හැගිම් බර යි..
ආදරෙයි..අහිංසක..පැරදුන..ඔබගෙන්.උදුරාගත්තු.ආදරය.හැමදෙම..දරාගෙන.හිනවෙලා.ඉන්නවා.දැක්කත්.ඉසයි
වටිනා චරිතයක් උමාලි
නන්දා මාලිනී අමරදේව සූරීන් මතක් උනාඋමාලි
thanks you
Sanasema aththe budu samidu langa pamanai,
👌👌👌👌👌❤❤❤❤👈
හරිම මිහිරි ලස්සන සිංදුවක ඔයා වගේ දරුවෝ අපේ රටට වාසනාවන් තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න .
ඒදා දැක්ක අහිංසක කෙල්ලමයි,තාමත් පොඩි එකෙක් වගෙයි.ආදරෙයි නංගි,තෙරැවන් සරණ යි.
Mama kematima kema oyata budusaranai
අද කාලෙ සන්කර ගති ඇති නලු නිලියන්ට..ගායක ගාය්කාවන්ට ජීවිතය ගැබුරින් තේරුම් ගත් ඔබ වැනි කාන්තාවක් මහගු ආදර්ශයක් වේවි
අනිවාර්යයෙන්ම
ඔයා වගේ නිවුන නිහතමානී කෙනෙකුට සාරංග කොහොමවත් ගැලපෙන්නේ නැ දුක්වෙන්න එපා ඔයාට වාසනාවන්ත අනාගතයට ආසිරි.
ඔයා හොඳ බවුද්ධ දියණියක්. ඒකයි හොඳ ඉවසීමක්, විනයක් තියෙන්නේ. ආදරෙයි දුවේ........හරිම ලස්සනට ගීත ගයනවා ඔයා......❤💐❤
Mata mathak wenne maathakadi Deshapalanayata aapu Aya baudda sinhala rata kiya kiya uluppapu hati …. Eyalatath maara winayak Aneh thibbe 🙂
Adarei uma diyaniyani mihiri oyage ktahada oyata eda wagema adath adarei pahugiya dewal amathaka karanna ehema kenek mata hitiye na kiyala hithanna athiwenawa nthiwenawa budu saranai duwe oyata api hamadama oyalagai oyata jaya nlyathai
සාරංග වාගෙ පුද්ගලයෙක් එක අතකට උමාලිට හා එයාගෙ පව්ලෙ තියෙන සංවර සමාධි භාවයට ගැලපෙන් නැ. සාරංගට ගැලපෙන සංකර පව්ලකට තමා එයා දැන් සම්බන්ධ වෙලා ඉන්නෙ. උමාලි කියන්නෙ ධර්මය හොදින් අවබොද කරගෙන දර්මානුකුලව සියල්ල හසුරැවගෙන ජිවත් වෙන දැහැමි යුවතියක්. උමාලි පුතෙ ඔයාට සියලු ජය හා සතුට ලැබේවා. බුදු සරණයි 🙏
Strange mental porak....
Thinking pattern too tough.
Avankavama athta 🙏❤️
සාරංගට පිනක් නැහැ ඔබවැනි උගත් බුද්දිමත් සංවරයක් ඇති ගැහැනියක් රුකගන්න ඔහු ගේ මොඩකමට ගිහින් සංකරවට්ටමකට කරගැහුවා
ඉතාමත් අනර්ඝයිි උමාලි ඔබගේ ගායනය . සුභ පතමි. තව තව හැකියාව වර්ධනය වේවා !
රාගය,ද්වේශය උතුරා ගිහින්...පිස්සු නටන ගැහැනියක් එක්ක,සහ පිස්සෙක් එක්ක මේ වටිනා ජීවිතයේ තරග නොවැදි....
* දුව*... ඔබ මේ සිටිනා උතුම් මනුෂ්‍ය ගුන , මෙලොව සහ සසරෙන් සසරට හිමි බව නියතයී..හරීම ලස්සන... නිහතමානී... වැදගත්...නිලියක් සහ ගායීකවක් ඔබ.👍සම්මා සම්බුදු සරනෛයි පුතේ 🙏🙏🙏
100%
ඒක නං සහතික ඇත්ත.
👍🏿👍🏿👍🏿👍🏿👏🏿👏🏿👏🏿👏🏿
දහමෙන් ලැබෙන සුවය සදාකාලිකයි.....!!!🌹🌹🌹
ඔබේ ආදරය උදුරා ගත් අයට බුදුදහම අනුව දඩුවම් ලබේවි සතුටින් ඉන්න
අනිවාරයෙන්
ලස්සන ගායනයක් තෙරුවණ් සරණයි
ජීවිතයක යථාර්ථය හදුනගෙන ජීවත්වීමට හැකියාව තියෙන එක ගැන ඇත්තටම සතුටුයි .👍👍👍
මාරම වොයිස් එකක්.ඇත්තටම හිරිගඩු පිපුන ඇඟේ.මරම ආස චරිතයක්
කියන්න වචන නැතිව මම නම් අහගන ඉන්නවා....ඔබට තෙරුවන් සරණයි ...!!!
ආදරෙයි
බුදු සරනයි ආදරෙයි ❤️❤️
උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට ...❤❤❤🙏🙏🙏
දහමින් පෝෂණය වන්නට වාසනාව ලත් අහිංසක සුරංගනාවියක්!🙏💎♥️ ඔයා කර ගත් අකුසල කර්මයක්.අනුව සිත් වේදනා බොහොමයක් විඳින්න වුනත්...ඔයා ඒ දුක නසන්න තෝරාගත් ආයුධය මෛත්‍රිය ,.ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යන අවි ගබඩාවෙන් ගත් දෙයක් ..ඔයා දිගටම මේ උතුම් දහම ප්‍රගුණ කරගෙන දිවි ගමන සාර්ථක කරගන්න...ආදරනීය දුවේ ඔයාගෙ වටිනා කම දන්න ආදරනීය,ගුණවන්ත,පින්වන්ත කුමරෙක් සසර පුරා පිරිසුදු ගමනක් යන පුතෙක් ඔයාට එකතු වෙයි..♥️💎🙏මේ ලැබූ මිනිසත් බවින්.බුද්ධෝත්පාද කාලයක උපරිම ඵ්ල නෙලා ගන්න.තෙරුවන් සරණයි🙏 💎♥️♥️💎🙏
බොහෝම පින්.🙏💎🙏අගය කළාට..තෙරුවන් සරණයි 🙏
මම ආසම බුදු ගුණ ගීතයක් අමරදේවයන් ගැයූ.දුවේ බුදු මගේම යන්න.ඔබට අසාධාරනයක් කරපු අයට ඔබ නිවැරදි නම් දඩුවම් ලැබෙයි.බුදු දහමත් සමග වෙනත් ආගමක් ඇදහීම බුදුන් අනුමත.කර නෑ.එහි සාරය කරුණාවයි.කරුණාව ඇති තැන.රාගයක් නෑ.ම්ම කවදත් ඔයාට.ආදරෙයි.තනියම ඉන්න අදිටන් කරනවා නම් (මගේ දුවත් එහෙමයි වයස 26) සසර.කෙටියි.ඔබට.දළදා.හිමි සරණයි!!!
නංගි ඔයා බුදු මගම යන්න. සැනසීම තියෙන්නෙ එතන පමණයි.
🙏❤
අනිවාර්යයෙන් .
තෙරුවන් සරණ හැර වෙන සරණක් නැත☸️❤️🙏
අනිවාර්‍යෙන් ..
@@sarathkamara4460 sahatika atta teruwansarana hera an saranak ne ekasattayak
Me kathawa sahsthika aththa nirwaanaya tharame suwayak kiswekutawath kedinaka hamuwanne naha..🙏🙏🙏
හැරයාම් නැති වීම්. දරාගැනිම් මේ භැමදේකින්ම තේරුම් ගන්න ජීවිතේ අනිත්‍ය බව.
ඔයාට බුදු සයනයි,
හරිම ලස්සණයි දුවේ හිතට ලොකු සැනසීමක් දැනුනා බුදු සරණයි
ලස්සන ම ලස්සන යි.... සුබ පැතුම්
ගොඩක් දක්ෂ ඔබ අප කලාවට ලැබුණු වසානාවක්
ඔබ,ඔබේ වචන, ඔබේ සිනහව වගේම ඔබේ ගීතයත් හිත නිවන භාවනාවක්💆..බුදු සරනයි 🙏♥️කවදාවත් වරදින් නෑ ඔයාට..පසුතැවෙයි ඔයාව අහිමි කර ගත් අය🥳🙏
Threruvan saranai purhe
මගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලැබුවා 2011 වසරේ වෙසක් මාසයේ , මේ ගීතය රෝහල පුරා රැව් දුන්නා. අදටත් මේ ගීතය ඇසෙන විට මම ඒ දුක්බර අතීතයට යනවා.
😪😪😪😪😪😪
පව්...😢😢අම්මට හොදයි ද දැන් දෙවියන්ගේ පිහිටෙන් මැනික
මගේ අම්මා නැති උනා.2011 ජූනි මාසයේ .
😢😢😢😢😢
තෙරැවන් සරනයී දුව
ඔබ වැනී බද්ර යවුවනීයෙක්ගෙත් අහන්න ලැබෙන උත්තරීතරම බැතී ගීතයක්
පුන්චී දරැවොත් ????
උමාලිව දැක්ක පළමුවන දවසේම මට දැනුන දේ අද ඇස් ඉදිරිපිටම දකින්න ලැබුණා..ඇය මලෙන් උපන් මලක්...එ මුහුණ, හැසිරීම,කතා විලාශය මෙවැනි ගති ලක්ෂණ ඇය තුලින් දකින කොට මට මතකයට නැගෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු මල්ලිකා දේවිය, බන්දුල මල්ලිකා, සුජාතා සිටු දේවිය වැනි ප්‍රඥ්ඥාවන්ත කාන්තාවන්... යමෙකුට ලැබිය යුතු ලාභය නම් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වදාළ එ උතුම් ස්‍රි සත්ධර්මයයි...උමාලි ඔබ ඇත්ත ඇති සැටියෙන් දැනගැනීම පිණිස තෝරා ගත් සාස්ත්‍රෘන් වහන්සේ නිවැරදිව තෝරා ගත්තා වගේම එ ස්‍රි සත්ධර්මය නිවැරදිව ත්‍රිපිටකය ඇසුරෙන්ම දේශනා කරන දේශකයන් වහන්සේලාවද හොඳ විචක්ෂණ නුවණින් යුතුව තෝරා ගන්න... මම ධර්මය අහන ස්වාමීන් වහන්සේලා කීප නමක් සඳහන් කරන්නම් ඔබත් අහලා බලන්න... කොස්වත්තෙ අරියවිමල නාහිමි, තපෝවනයෙ අරියධජ නාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි, රේරුකාණේ චන්දවිමල නාහිමි,නා උයනේ අරියධම්ම නාහිමි...ඔබගෙ අචල ශ්‍රද්ධාව තුලින් මාර්ග පළ අවබෝධ වී,මෙ භවයෙදි හො මතු භවයක සසර දුකින් අත්මිදේවා කියා තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා 🙏🏻
මං ආදරෙයි හැමදාම ඔයා දැක්කත් හිත නිවෙනවා
ඇත්තටම හරිම ලස්සනයි ගිතය.ඔය චාමි සරල බව හැමදාම රැකගන්න .බුදුන් කෙරේ ඇති කරැනාව පැහැදිම ඔය ඇ් වලින් ,සිනහවෙන් පේනවා ❤
හරිම ලස්සනයි උමාලි මම ගොඩාක් ආස ඔයාගේ චාම් හිනාවට මේ ලස්සන හැමදාම ඔයාට ලැබේවා ❤බුදු සරනයි උමාලි සුරංගනාවිය💐💐💐💐💐
ඔබේ සරල බවට කාන්තාවක් ලෙස ඉවසීමෙන් ගෙවන ඔය ජීවිතය ට ගොඩක් ගෞරව කරනවා.
පිස්සු බොරු කියන
ඔබ. .හරි. .ලස්සනයි(දැකුමි. .කඑ)…හරිම. .පිුය. .මනාපයි. .සිනාවෙිනවිට. .හරිම. .සිරියාවන්තයි. .
ඔබව. එපා. කියාගිය. .අය. පැත්තකට. .තියලා. .ඔබෙි. .ගමන. .ඔබෙි. .ගමන. .නොසැලි. .ඉදිරියට. .යන්න. .අපේ. .සුහ. පැතුමි
@@shriyanihemamali2092දිනක්ෂිගේ fපේක් එකවුන්ට් එකක් නේහ්?
ඒක ඇත්ත. අනිත් එක හරිම සංවරයි
@@shriyanihemamali2092 ඔයා ගෙ comment එක දැක්කා ම ඔබ ගැන හිරිකිතයි...ඇත්ත ට ඔය අවලස්සන ත් ඇති .
උමාලි ඔයාගේ ආදරණීය හිත කොයිතරම් නම් ලස්සනද ඇත්තටම පව් ඔයා ගොඩක් දුකයි හොඳ අනාගතයක් පතනවා තෙරුවන් සරණයි
ඔයාගෙ හදවත ලස්සන වැඩියි දුව.
ඒකයි ඔයාට හැමදාම දුක.
ඔයාට දුක,දීල නටන හැමෝටම
කවදා හරි අඩන්න වේවි.
බුදු බණ පරම සත්‍යයක් දුව.
ඔයා දිරියෙන් ඉදිරියට යන්න.
ඔබට ජය නියතයි.
තෙරුවන් සරණයි දියණියෙ ඔබට.දහම් මග ජීවිතයෙ එකම සතුට සහ සැනසීමයි.♥️♥️
ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤❤❤උමාලි
ලස්සනයි නංගි සිංදුව
අදටත් අහනවා මේ සිංදුව 🥰
තෙරුවන් සරණයි දුව ඔයාට....පෙර කුසල කර්ම ශක්තිය දෝතින් අරගෙන ආ ඔබට, බුදුදහම අනුව කුසල අකුසලය හොදින්ම අවබෝධ කරගෙන අනාගතය තව තවත් කුසල් රැස්කර චතුරාර්ය සත්‍ය ද අවබෝධ කර ගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි...👍
ගොඩක් ලස්සනට ගායනා කලා ආසාවෙන් ඇහුවා 👍💐
හරිම ලස්සනයි දුව ❤️❤️ හරිම මිහිරියි.🙏
දහම් මග තෝරා ගැනීම ගැන ඉතා සතුටුයි දුව ලෞකික ලෝකයේ පුහු දේවල් අත හරින්න. ලෝකයේ මායාවෙන් මිදෙන්න ඔබට ශක්තිය ලැබේවා ♥♥♥
අාදරෙයි ඔබට.ඔබ වැනි අය අද සමාජයේ දකින්න ලැබෙන එක විරලයි.තෙරැවන් සරණයි ඔබට.බදු මග දකින්න හිත පුරුදු කරණ ඔබ දෙවතාවියක්.
මම ආසම අහිංසක චරිතයක් උමාලි බුදුසරණයි
හරිම ලස්සන ගායනයක් 💞💞💞
බුදු සරණයි ඔයාට.බුදු දහම අන් සැපතක් වෙන නොමැත.ජීවිතේ හමු වීමි වෙන් වීමි අපි දරා ගෙන ජීවිතේ ඉදිරියට අරන් යමු.ඒ අයට පේන්නත් එක්ක.එයාල නිසා දුකින් ඉන්නව කියල දැනෙන්නවත් තියන්න එපා.
Apita newathath බුදුරජාණන් වහන්සේ gena aprmanawama කරුණාවක් ipadunaa....duwa .
ඔබ කර්මය කර්මඵලය හදුනා ගෙන ඉවරයි .ඔය ලෞකික සැප
විදවිද පිස්සු නටන අය දිනෙක
පරදිනනවා.ඔයා දිනනවා.
බුදුමගම යන්න පුතේ .
Eka maara kathawak ne 🙄🙄 Budunwahsnse duka awabodha karaganna kiuwata dukin jeewath wenna kiuwe naa 🤦♀️
Very nice
ඔයා බුද්ධමත් ඉතාම දක්ෂයි. ඔබ ගේ යහපත් හැදියාව වාසනාවක් ❤❤❤❤❤😂
දුව බුදුසරණ හෑර වෙන සරණක් නොමෑත🙏 🙏🙏
හැමදාකම හිරු පායා බොල් ගනඅඳුර දුරු වේවා, මොහෝය ඉමිර මායාවේ යලි කිසිමදාක නොවෑ ටේවා 🙏
සරංගත් තාත්තා වගේ තමයි.
ඔබට ජය!!
ඔයා වගේම කටහඩත් ලස්සනයි නංගි.ඔයාට තෙරුවන් සරණයි
සුභ අනාගතයක් නංගි ඔබට සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා බුදු සරණයි 🙏❤️🙏
ලස්සනයි ,ඔයා නම් දක්ශ නිලියක් වගේම දක්ශ ගායිකාවක්,ඔය වගේ අමාරු සින්දුවක් ගොඩක් ලස්සන ට කීව❤❤❤
Umali mn kamathima kenek.eya thawath wadi karanawa mn kamathima geethaya gayana kirimen. 🎉🎉
ඔයා කියන හැම වචනයකම තේරුමක් තියෙනවා.. හොදට හිතලා කතා කරන්නේ.. වචනෙක තින වටිනාකම හොදට තේරුම අරන් තියෙනවා.. කියන්න ඕනවට වචන කියන්නේ නෑ.. හරිම ලස්සනයි ඒ වචන.. යමක් අහිමි වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.. ඔයාට සුබ පතනවා උමාලි අක්කේ...
කාලෙකින් ඇසුන වටිනා අදහසක් කෙනෙක් සතුටුයි ස්තුතියි
ගොඩක් ලස්සනයි 😍😍
Excellent voice management, beautiful singing.
යහපත් චරිතයක් සිතේ තබාගෙන සිංදුවක් විදීම ,,හිතට මහත් සැනසිල්ලක්,,,,
ගොඩාක් ලස්සනයි. අන්න සිංදු. බුදුසරනයි නංගියේ
හරිම හරිම හරිම ලස්සනයි....
හරිම ලස්සනයි ගිත ය . අනන්ත බුදුගුන බලයෙන් ඔබගෙ සියලුම අභියොග ජය ගැනීමට ලැබේවා i තෙරුවන් සරණයි .
ස්වර්ණා ගේ ජීවමාන අවතාරය..ඒ රංගණ,ගායන හැකියාවට උපරිමයෙන්ම ගෞරව කරමි....
Harima lassanayi... gayanaya.... dawasata eka parak as wahagena widinawa me music,lyrics, voise...
ඔයාට වැරදුනා නෙවෙ හරි ගියා සාරංග ගියට පස්සෙ
👍🤗
Sarangata waraduneth na .
කියන්නම ඕන කතාව හරියට හරි 👍
අනිවාර්යයෙන්
RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👧🏻👧🏻👧🏻👍👍👍👍👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍💖💝💘💟💕💞💓💗💋💋🙏🏻🙏🏻🙏🏻
Genuine ideas coming from the deepest location of the heart
🙏
හරිම ලස්සනයි දූ...... තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා ආදරණීය ඔබට
හරිම ලස්සනයි ඔබ ගැයූ ගීතය.බුදු සරණයි.
තෙරුවන් සරනයි සියලු පැතුම් ඉටුවේවා
Great , Followed the Buddhism is the best solution for the healing and success. Triple Gems bless you .
Harima lassanai nangi kochchara ehuwath epa wenne ne, obata hemadama satutin inna lebenna oni, oba harima cham kanthawak, budu saranai obata
ඔබගේ කතා ශෛලිය ඉතා ව්ශිෂ්ඨයි, දියණිය .
උමාලි පන පිහිටුවල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කීව . විශිෂ්ඨයි. 🙏🙏🙏🙏🙏🌸💐🌼🌻🍀🌷🌹☘️
ඔයා හරිම දක්ෂයෙක්. ඔබ වගෙ වෙන්න වෙන කාටවත් බෑ. ඔබ කලාවට කරන මෙහෙය අපමණයි. අනෙක් අයට හොද ආදර්ශයක් . හදවතින්ම සුබ පතනවා.
ඇත්තටම මම ගෞරව කරන නිහතමාණි තරැණියක් හා කලා වේදණීයක් ඈය ගෙන් අපේ සිනමාවට තවම වැඩක් අරන් නැති එක කණගාටුවට කාරණයක් ඇය හැම අංශයකටම ඉතාම දක්ෂ යි
බුදුසරනයි අක්කෙ,මිනිස්සු ඔයට ඔච්චර අදරෙත් ඔයගෙ ඔය සරල බවයට ,ජිවිතෙ යතර්තය අවබොද කරගෙන මින් ඉදිරියටත් වැඩකටයුතු සර්තක කරගන්න ඔයට සුබ අනාගතයක්,
ආදරෙයි දුවේ😘 ඔයා නිර්භීත දරුවෙක් .
අපිට ජිවිතය පුරාවට තියෙන්න ඕන ,සසර පුරාවටත් තියෙන්න ඕන පුරුද්දක් බුදු රජානණ් වහන්සේ දේශනා කරලා තියෙනවා .
අවබෝධය
දරාගැනීම සහ
ඉවසීම 🙏
මේ දේවල් පුරුදු කරන්න නම්
අපිටත් ප්‍රශ්න ,ගැටලු ,ගැටුම් ,පැමිණිය
යුතුයි .ඉවසීම උතුම්ම ගුනයයි.
ඔයා හරි ,හරියට ම හරි👍
තව තවත් අවන්ක ,නිර්භීත දරුවෙක් ව්ගේ ලෝකය දිනන්න
ශක්තිය ධෛර්ය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
බුදු මගම යන්න දියණිය, එතනයි සැනසීම!!!!
මේක් අප්, කොට කලිසම්, නැටුම් තුල ඇත්තේ හරයක් නැති දේවල් පමණයි!!
Beautiful singing 😘🤩😍🥰Love this 💖💝💗💓💞💕so much love and compassion embedded in this singing 💕💞💓💗💖💝like a meditation 💖💝💗💓💞💕❤
හරිම ලස්සනයි,බුදුසරනයි ඔයාට
හරිමසුන්දරයි ලස්සනයි අපේ පැරැණි ගිතය ජයවෙිිවා අපේපැත්තේ එන්න සබිකලා මටත් සබිකරන්න ස්තුතියි ඔයාට ත් 🧡🧡🧡🧡🧡🧡👍
ගොඩක් ලස්සනයි 🥺💖
harima lassanai .gayanaya .obata hama dama sathutin enna labeewa!! budu saranai.
හරිම ලස්සනයි ඔබට බුදුසරණයි
හරිම මිහිරි හඬ k....mama aasama රංගන ශිල්පිනිk..ඔබට තෙරුවන් සරණයි 🙏🌺💗..කවුරු මොනවා කිව්වත් සඳුන් gaha කපන්න කපන්න suwadha hamanawa .💗
අහන්න අහන්න asahitanawa
Harima.adaray.Umali.oyata
බුදු saranay
ලස්සනම..ලස්සනයි..උමලි..මෙි.
ගිිතය..මම.කතොලික..උනත්.මම
අසාවෙන්..සවන්දෙමි..ඔයාට...
සුබ..පැතුමි🌹🌹🌹🌼🌼🌼🌻🌻🌻