Ninda Nena Rathriye | ME GEE | Rupavahini | Roo tunes

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 245

  • @Sfzmtl7545
    @Sfzmtl7545 5 месяцев назад +165

    එක පාරකට වඩා මේක අහපු අය තවත් සිටීද?

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 5 месяцев назад +9

      ඔව් සිය පාරක් අහන්න ඇති ඒ තරම් ලස්සනයි

    • @kalyanikumari1041
      @kalyanikumari1041 5 месяцев назад +3

      25

    • @namalibolongha3659
      @namalibolongha3659 5 месяцев назад +1

      Nawaththaganna Barkway inner.

    • @Sfzmtl7545
      @Sfzmtl7545 5 месяцев назад +1

      @@kalyanikumari1041 wowwww!

    • @Sfzmtl7545
      @Sfzmtl7545 5 месяцев назад

      @@nalikasiriwardana2690 ඔව් ඇත්තටම 😊

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 5 месяцев назад +44

    රඟන්න, ගයන්න , නටන්න , වගේම තව බොහෝ දේවලට දක්ෂ උමාලියේ ඔබට ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️❤️.
    නිදුක් නිරෝගී වේවා... තෙරුවන් සරණයි !! 🌹🌹🌹🌹🌹🌹🌹

  • @amabey68
    @amabey68 5 месяцев назад +41

    කුසලතාවයෙන් පිරිපුන් දක්ෂ නිහංකාර නිහතමා යුවතිය ඔබට සුභ අනාගතයක්❤❤❤

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 17 дней назад +1

    මටමා අමතවුවා.... ගොඩක් ආදණීයව ඇහුවා දහසැරයක් ව්තර ❤ උමාලි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 5 месяцев назад +41

    අතිශය සුන්දරයි! ඇයත් සුන්දරයි!!! 🥰

  • @Anju78688
    @Anju78688 5 месяцев назад +29

    අපේ කාලයේ ස්වර්ණාවියගේ ගායන ප්‍රතිභාව .. හරිම ලස්සනයි

  • @sriyone6228
    @sriyone6228 5 месяцев назад +21

    මේ ගී කාටදැයි ඔබ දන්නනවා ඇතී……..සිහිවේ නොනැවතී…..ඉවසමි දිවිතුරා….ඇති වුනි නමි අවබෝදේ…. අද මේ වෙනස නොවේ…… කොතනක හිටියත් මේ ලොව් රකිමී හැම වෙලේ….සහිවේ හැම වෙලේ….මේ ගී…..
    මේ අර්තයටම උමාලි ඡීවත් වෙනව නේද? ඔයා සතුටින් ඉන්න ඕන එච්චරයි වටින්නෙ❤❤❤❤❤❤❤

  • @nimalithakshila6776
    @nimalithakshila6776 5 месяцев назад +35

    ඔයාව youtube එකේ දැක්කොත් අනිවාර්යයෙන් බලනවාම්‍යි ❤❤❤

    • @mypushpi
      @mypushpi 3 месяца назад

      අනිවා❤❤❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 5 месяцев назад +44

    හරිම ලස්සනයි.මේ ගායනය ලේසි නෑ.මේ නම් සසරින් ගෙනාපු හැකියාවක්.ඉදිරියටම යන්න 👍🌹❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 5 месяцев назад +28

    ඔයත් ලස්සනයි ගායනයත් ලස්සනයි, අපුරුයි උමා ❤❤❤තෙරුවන් සරණයි..!

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 5 месяцев назад +16

    අති දක්ශ ගායනයක්. ඇය අපට සිටින වටිනාම මැණිකක්.

  • @sriyone6228
    @sriyone6228 5 месяцев назад +20

    ඔයා ගොඩක් පිං කරනව අපිව පිනවල සුරගනින් ආපු දෙවුලියක්…. දෙමාපියන්ටත් පිං අපට දුන් ඇයගෙ,

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 5 месяцев назад +21

    සුපිරි ගායනයක්,,,,කොච්චර ඇහුවත් මදි....

  • @malkanthim5198
    @malkanthim5198 5 месяцев назад +18

    අදනේ දන්නේ ලස්සනට සින්දු කියනවා කියලා. මගේ උණුසුම් සුබ පැතුම් ❤

  • @wishwarandika5067
    @wishwarandika5067 4 месяца назад +5

    සුපිරි කියන්න වචන නැ ❤❤❤❤

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 5 месяцев назад +8

    ඇයි උමාලි මාව මේ තරම් ම ඇඬෙව්වෙ....පපුව ගිනි ගත්තා...ඔබේ හැකියාව අතිවිශිෂ්ඨයි....ජයම වේවා...!!

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 4 месяца назад +10

    අනේ පැටියෝ..ඔයාට තව තව දක්ෂකම් පෙන්වන්න ලැබෙන්න ඕන.පුතේ ඔයාගෙ අනාගතය දිදුලන මැණිකක් වේවි..නිහතමානීව ජීවිතේ ගෙවන්න.
    සියළු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා❤ . තෙරුවන් සරණයි❤️

  • @sudarmabandara2449
    @sudarmabandara2449 5 месяцев назад +12

    දුව උමාලි ඔයා හරිම මිහිරට ගායනා කලා 👍❤️❤️

  • @SumitraJayakodi
    @SumitraJayakodi 5 месяцев назад +11

    අැස්වලට කඳුලු එනව එතරම්
    ලස්සනයි දුවේ .ඔයාට යේසු පිහිටයි !!!❤❤❤❤❤❤

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 5 месяцев назад +8

    හරිම ලස්සනට ගායනා කරනවා.සතුටින් ඉන්න උමාලියේ. බුදු සරණයි ❤

  • @deepaperera8762
    @deepaperera8762 5 месяцев назад +8

    හරිම.අපුුරුයි..❤.උමාිි
    ගිිතයත්
    ඹයත්දෙකම.
    ලස්සනයි ❤.ජයවේවා .දුවෙ
    දිගු ගමනක්.යන්න .ඹයාට.ආසිරි
    ජයවේවා ❤
    ජයවේවා ❤.(Singapore )දිිපා
    .ජාඇල

  • @wishwarandika5067
    @wishwarandika5067 4 месяца назад +3

    එක පාරක් නෙවෙයි සික් හැදිලා මත් වෙනවා මේ සිංදූ වලට❤🎉❤

  • @MayumiKaushalya
    @MayumiKaushalya 4 месяца назад +4

    ආඩම්බරයි අපේ උමාලි

  • @ajanthakumari8000
    @ajanthakumari8000 5 месяцев назад +13

    හරිම ලස්සනයි පුතේ ❤❤❤❤

  • @HemaAira
    @HemaAira 5 месяцев назад +23

    ❤❤❤❤❤❤❤රංගන ය වගේම ගායනයට දක්ෂ උමාලි

  • @jeevaniejayamanne7977
    @jeevaniejayamanne7977 6 часов назад

    අතිශය මිහිරි ගායනයක් ♥️♥️♥️

  • @M.Perera
    @M.Perera 5 месяцев назад +22

    Multi talented Beautiful Umali
    Good luck❤

  • @SunethraIndurugalla
    @SunethraIndurugalla 5 месяцев назад +5

    මං ආසම නිළියක් ඔබ තෙරුවන් සරණයි.

  • @sudathprasantha3787
    @sudathprasantha3787 Месяц назад +1

    ❤ හරි ලස්සනයි පුතෙ බුදු සරණයි ඔයාට❤

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 5 месяцев назад +13

    සුන්දර කතක්.... සුන්දර ගායනයක්....❤❤❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 5 месяцев назад +6

    💃 නියමයි උමාලී නංගී නියමයි....

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 месяцев назад +11

    අනර්ගයි උමාලි❤❤❤❤❤❤❤

  • @pmwijeratne1896
    @pmwijeratne1896 5 месяцев назад +48

    excellent rendition. she is born to charm art lovers ( not idiots engaged in artistic pursuits) with her inherited singing and acting talents

  • @waytolearn2598
    @waytolearn2598 5 месяцев назад +9

    අන්තිම ටික ❤

  • @niroshaniweerawarna4607
    @niroshaniweerawarna4607 18 дней назад

    හරිම ලස්සනට කියනවා...❤❤❤

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 5 месяцев назад +6

    ආසම නිලියක් තෙරුවන් සරණයි ❤❤❤

  • @kchandraseeli3218
    @kchandraseeli3218 2 месяца назад +1

    Samahara dewal walin ath wenne pinakatamai.obata jaya.

  • @krishantirajapaksha8512
    @krishantirajapaksha8512 Месяц назад

    ❤🌹👍සුහ අනාගතයක්

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 5 месяцев назад +12

    Good luck umali duva.

  • @ajithuw
    @ajithuw 5 месяцев назад +27

    මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති 🤔🤔🤔

  • @SampathJayasekara-f3q
    @SampathJayasekara-f3q 2 месяца назад

    Mama kothana hitiyath oyage githa ahanna enawa harima lassanai

  • @samanliyange9173
    @samanliyange9173 3 месяца назад

    හරිම ලස්සනයි උමාලි, ඔයාට ජයම වෙන්න ඕනේ.

  • @himaleejayawickrema4582
    @himaleejayawickrema4582 4 месяца назад +1

    දක්ෂ ගායනයක් සුබ පැතුම් ❤❤❤

  • @ruwaniweerage9515
    @ruwaniweerage9515 5 месяцев назад +3

    Umali, your voice is amazing and it has a story.

  • @dharshinipremnath3042
    @dharshinipremnath3042 2 месяца назад

    අහන්න අහන්න ආසහිතෙනව කොතරම් රසවත්ද...

  • @nirmala-tm1hv
    @nirmala-tm1hv 3 месяца назад

    Lokawasi siyaluma denage Asirwada labenawa .obata duwe ❤❤❤ Teruwan saranai 🙏 Hadu wadu demapiyanta bohoma pin mewani daruweku Ape utum Sri Lanka matawata dayada karata 💯❤️

  • @Sv25-s6m
    @Sv25-s6m 3 месяца назад

    හිත නිවන භාවනාවක් ඇයගේ හඩ❤

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 5 месяцев назад +1

    හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට ❤️❤️❤️

  • @chandranigunawardane5080
    @chandranigunawardane5080 5 месяцев назад +8

    We are with you dear Umali. A talented artist. Good luck.

  • @maryfernando6685
    @maryfernando6685 5 месяцев назад +1

    හරිම ලස්සනයි උමාලි.ඇත්තමයි .හරිම ලස්සනයි ...

  • @samanthaliyanage7413
    @samanthaliyanage7413 5 месяцев назад +2

    Excellent ❤ she sings the song true to its meaning, all the best

  • @Sv25-s6m
    @Sv25-s6m 2 месяца назад

    ඒ හඩ භාවනාවක් ❤

  • @th1senxi
    @th1senxi 5 месяцев назад +5

    You are extremely beautiful and talented. Keep going Umali.

  • @wishwarandika5067
    @wishwarandika5067 4 месяца назад

    මේ වගේ වැඩසටහන් තව තව ඉදිරියටම කරගෙන යන්න ඔනේ ❤❤

  • @meriyancroose2350
    @meriyancroose2350 2 месяца назад

    Lassani uma❤❤❤❤🎉

  • @lalanibandara1259
    @lalanibandara1259 5 месяцев назад +3

    Pera bawayaka badeemakda manda me tharam Ardarayak duwe oyarta.❤❤Hamadarma sathutin enna. 💕💕

  • @apsarawijayarathana4505
    @apsarawijayarathana4505 3 месяца назад

    සුපිරි ❤

  • @Shyamali-c7n
    @Shyamali-c7n 5 месяцев назад +39

    උමාලි කොතනද මම එතන...❤❤❤🎉🎉

  • @suvineetharajapaksha4394
    @suvineetharajapaksha4394 5 месяцев назад +8

    Multi talented Beautiful 🌹♥️🙏 Umali oyage jivithe oya hamadatama gawana aakaraya harima gaurawaniyai,lassanai.oyage nihathamani kama,wedagath kamata garu karanawa Godak Adarei . God bless you 🙏

  • @PushpaLatha-pc7bd
    @PushpaLatha-pc7bd 5 месяцев назад +6

    Wow that's great beautiful

  • @roycearthur8060
    @roycearthur8060 5 месяцев назад +1

    WOW 😮!!. Brilliant Umali. Jayawewa 🎉💯💝🥳

  • @mypushpi
    @mypushpi 3 месяца назад

    ❤❤❤ our multi talented girl ❤❤❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 5 месяцев назад +9

    උමාලි ඇයි ඔබ තේමා ගීත ගායනා නොකරන්නේ? ඊට සුදුසු ලස්සන කට හඩක්නේ ඔබට තියෙන්නෙ!

  • @nilukaperera7739
    @nilukaperera7739 4 месяца назад

    Multi talented! You are beautiful & beautifully sung!

  • @deepikaperera9826
    @deepikaperera9826 5 месяцев назад +2

    Wow wow wow super 👍❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 5 месяцев назад +1

    Harima lassani❤❤❤❤puduma talent ekak ekanam...acting dance singing perfect❤❤❤❤❤

  • @SasalaPriyadarshani-m6p
    @SasalaPriyadarshani-m6p 5 месяцев назад

    Shaaaa niyamai akkio ආදරෙයි

  • @hansinivithanage3831
    @hansinivithanage3831 5 месяцев назад

    සිත මගෙ පිදු හැටී ❤

  • @InthanSathiyan
    @InthanSathiyan 3 месяца назад

    Wow... super 🎉

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 месяцев назад +5

    නියමයි

  • @amadbalm3281
    @amadbalm3281 5 месяцев назад

    හරිම ලස්සනයි පට්ට පට්ට ලස්සනයි බුදුසරණයි dwa

  • @camaldoole3399
    @camaldoole3399 5 месяцев назад

    Beautiful song sung by you Umali. Thankyou

  • @Sumari-cb2eh
    @Sumari-cb2eh 5 месяцев назад +1

    Excellent voice. Wish you all the best

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 5 месяцев назад +2

    හැරීම ලස්සනයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WaruniLasanthika-c2m
    @WaruniLasanthika-c2m 5 месяцев назад +1

    Marama mrama marama lassanai harima asa kenek oya.

  • @WEN11117
    @WEN11117 5 месяцев назад +1

    Wow really nice 👌 ❤wish you all the best Duwa

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 5 месяцев назад +2

    Excellent ❤ singing 👏👏👏❤

  • @shyamaananda587
    @shyamaananda587 5 месяцев назад +3

    Good luck umali 💓

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 3 месяца назад

    Wonderful very nice ❤❤❤❤gbu

  • @webster1112
    @webster1112 5 месяцев назад +1

    Your talents in acting and singing are excellent

  • @anushikaanushi9641
    @anushikaanushi9641 5 месяцев назад +2

    හරිම ලස්සන වොයිස් ❤

  • @dilkysamarasekara3354
    @dilkysamarasekara3354 5 месяцев назад

    Excellent 💓💓 Beautiful Umali

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592 5 месяцев назад

    හරීම ලස්සනයි ❤ උමාලි

  • @chandraliyanage5154
    @chandraliyanage5154 5 месяцев назад +7

    So,beautiful

  • @princyfernando2809
    @princyfernando2809 5 месяцев назад +1

    Beautiful singing

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 5 месяцев назад +1

    Wow! Excellent!

  • @samanthibandara1624
    @samanthibandara1624 5 месяцев назад

    Harima lassanai ❤❤❤ theruwan saranai umali nangi

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 5 месяцев назад +2

    Excellent singing. 👏👏👏👏

  • @ishanijeevika9428
    @ishanijeevika9428 5 месяцев назад

    Umalita , oyata ape aya adaraya karana tharama dekkama mata loku sathutak denenawa

  • @malkumarei4131
    @malkumarei4131 5 месяцев назад

    5 parakata wada sinduwa baluwa mama.❤️

  • @FirozaCassim
    @FirozaCassim 5 месяцев назад +1

    හරිම ලස්සනයි ... A mesmerizing voice❤️

  • @Mprop-u8d
    @Mprop-u8d 5 месяцев назад +2

    Wow ...excellent duwa..❤
    All the best of luck.
    God Bless You ❤❤❤

  • @gimhaniperera6990
    @gimhaniperera6990 5 месяцев назад +2

    Excellent and magical voice ❤❤❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 5 месяцев назад

    රුව වගේම හඩ😍😍😍😍😍❤️❤️❤️

  • @Snehaneha-mr4ep
    @Snehaneha-mr4ep 5 месяцев назад +3

    ලස්සනයි 👍💐

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn Месяц назад

    Fatta. Adara niy. Nili.

  • @senaniliyanage6004
    @senaniliyanage6004 5 месяцев назад

    Wow ....such a mesmerizing voice....no words ....amazing....love your talents,charming beauty always❤

  • @chandani1025
    @chandani1025 5 месяцев назад +1

    Harima ලස්සනයි ...💙💙💙

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 5 месяцев назад +1

    Waaaw ❤❤❤❤❤patta umali

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 месяцев назад +1

    Uma හරිම ලස්සනයි