අවශ්‍ය ප්‍රමාණයක් ගෑස් ලබාගත හැක.

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 284

  • @jananivithanage8585
    @jananivithanage8585 2 года назад +16

    බොහොම වටිනවා . අපේ පාසල් දරුවන් මේවා වැඩි දියුණු කරන්න උනන්දු වෙනවා නම් තවත් හොඳයි

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      👍අනිවාර්‍යෙන් .එහෙම උනානම් ගෑස් නැව් එනකන් බලන් ඉන්න ඕනි නෑ අපි

  • @viharamaldeniya649
    @viharamaldeniya649 2 года назад +11

    ගෑස් සිලින්ඩරයක් ගෙන්නගන්න හිතාගෙන වීසියෝ එක බැලුවෙ.ඊට වඩා ගොඩක් වටින දෙයක් මේකෙන් ඉගෙනගන්න ලැබුනා.නියමයි

  • @chandrikakanthi3174
    @chandrikakanthi3174 2 года назад +10

    ගොඩාක් හොද දෙයක්. හරිම වටිනවා. මේත් එක්කම ඔයාලගේ පළාතේ මෙය සාදා ගැනීමට ආසාවෙන් සිටින අයට මුදලක් අය කර සාදා දෙනවානම් ගොඩාක් වටිනවා. මේ සම්බන්ධයෙන් කොපමණ වීඩියෝ තිබුණත් මෙය ප්‍රචාරය නොවන්නේ හදා ගැනීමට ඇති නොහැකිකම නිසායි. තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      බණ්ඩාරවෙල අවට අපි කරල දෙනව.

    • @manelwukwattaayalathge811
      @manelwukwattaayalathge811 2 года назад

      @@slflowermaniasisikiranacut462 colaba වගේ ඇවිත් කරලා දෙන්න පුළුවන් da පුතා

    • @מעעעויגחגחגחג
      @מעעעויגחגחגחג 2 года назад

      @@slflowermaniasisikiranacut462 ඔබට අවිල්ල අපිට හදල දෙන්න පුලුවන්ද

    • @swarnagamage8693
      @swarnagamage8693 2 года назад

      අපි ටත් හදලා දෙන්න පුතා අපි කිරිබත්ගොඩ

    • @dinurathnayaka1989
      @dinurathnayaka1989 2 года назад

      rathnapura inne avith karala denna puluwanda නම්බර එකක් denna

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 года назад +3

    ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න ස්තූතියි

  • @kusumkarunarathna2850
    @kusumkarunarathna2850 2 года назад +1

    Bohoma වෙදගත් දෙයක් ජයවේවා ජේසු පිහිටයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 года назад +2

    Ithama watina කාලීන අවශ්‍ය තාවය k පුළුවන් nam වෙළඳ පළට danna putha jaya wewa ........

  • @sisilpalitha9581
    @sisilpalitha9581 2 года назад +7

    ඉතාමහොදයි නිවැරදි පැහැදිලි කිරීමක් ස්තුයි

  • @tharushithathsarani8481
    @tharushithathsarani8481 3 дня назад

    ඔබෙ දැනුම තව තවත් වර්ධනය වෙිවා

  • @hemakumari1729
    @hemakumari1729 2 года назад +1

    පුතා ඔයාගෙ නිර්මාණය හරිම හොඳයි ඔයා වගේම නිර්මාණ කර්‍රඋවන් thwath බිහි වේවා බුදු saranai පුතාට

  • @suranjanee2411
    @suranjanee2411 2 года назад +4

    හරිම පැහැදිලියි ඔබතුමාගෙ විස්තර කිරීම.මටත් එකක් ඕන.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 года назад +2

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 года назад +1

    ජයවේවා හොඳම හොඳ උත්සාහයක්

  • @sudathsribandara8725
    @sudathsribandara8725 2 года назад +4

    අද කාලෙට ගැලපෙන හොද වැඩක් thanks

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 2 года назад +2

    Well explained bro . My lot of problems was solved ...👍

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 года назад +4

    පුතා ඔයාට පුළුවන් නම්,, මුදලක් අයකර ඇවිත් හදා දෙන පිළිවෙලක්, කරන්න, අපට එහෙම හදන්න කවුරුත් නැහැ පුතා තෙරුවන් සරණි puthata

  • @punchihami9524
    @punchihami9524 2 года назад +37

    හැමෝම ඔය දරුව වගේ කල්පනා කරල වැඩ කලා නම් අපි පිටරටින් එන කිසිම දෙයක් මත යැපෙන්නෙ ඕනි ජාතියක් නෙවෙයි.කාලීන මාතෘකාවක්.🙏

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      👍

    • @nrathnayake4635
      @nrathnayake4635 2 года назад

      හොද දෙයක් ඉදිරිපත් කල ඔබට සුබ පැතුම් !
      මම දැනට ලීටර් 200 බැරල් එකක් හදලා ගෑස් ලබා ගන්නවා ,
      එත් එය ප්‍රමාණවත් නැහැ ,ඔබ සකස් කල ටැංකිය ඇතුලත් අලුත් දේවලුත් අරගෙන පන්සීයක විතර ටැංකිය කට යන්න අදහස් කරනවා .ස්තුතියි !
      මම ,, එච් එන් රත්නායක අනුරාධපුරෙන් ,

    • @ramanigarusingha3074
      @ramanigarusingha3074 2 года назад

      Hadapu oyawage tankiyak miladee ganna puluwanda

  • @sahelilankadikari3169
    @sahelilankadikari3169 2 года назад +4

    මුලු වීඩියෝ එකම ආසාවෙන් බැලුවා.මටත් හරිම ආස හිතුන බයෝ ගෑස් එකක් හදාගන්න.බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ පුතාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. බොහොම වටිනවා. තුති වේවා පුතාට. මේ අද අපේ රටේ අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. මුළු ලංකාව පුරාම බෙදාහරින ක්‍රමයකට ශක්තිය, ධෛර්යය, වීර්යය, වාසනාව උදා වේවා කියා අධිෂ්ඨාන කරනවා. ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා....!!!!!!

  • @malindrafernando4501
    @malindrafernando4501 2 года назад +4

    හොද පැහැදිලි කිරීමක් 👍 සම්බන්ද කර ගැනීමට හැකි ක්‍රමයක් කරුනාකර දන්වන්න.

  • @bastianfernando5867
    @bastianfernando5867 2 года назад

    Oba thumata godak sthuthyi hama deyakma phadili karala dunnata harima hodai obata theruwan saranayi.

  • @geethamalkanthi230
    @geethamalkanthi230 2 года назад +2

    පාසැල් වලට මේ නිර්මාණ ප්‍රචලිත කිරිමේ වගකීම විෂය මාලාව මගින් එක්කරන්නේ නම් බොහොම වටිනවා. මේ රට දියුනු වෙන්නෙ නැත්තෙ පාසැල් විෂය මාලාවේ දුර්වල කමි නිසයි.

  • @edufacts2418
    @edufacts2418 2 года назад +8

    මේක හදල අපිට ගන්න පුළුවන් ගණනකට වෙළඳ පොලට දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

  • @rohanperera5766
    @rohanperera5766 2 года назад +3

    Excellent. Keep up the good work. Wish you all the very best.

  • @chandrikakumari249
    @chandrikakumari249 2 года назад

    Good malli.budusaranai.....!

  • @bmuamarakoon63
    @bmuamarakoon63 2 года назад +2

    Excellent .Best wishes for the future endurance .Good luck .

  • @champakeraminiyage6146
    @champakeraminiyage6146 2 года назад +1

    Godak sthuthi Putha apita meka hariyatama hadaganna danuma thiyena kenek hoyaganna amarui Puluwanda meyata awashya baduwalata ha obage mahansiyata watina milakata apata meya sadadenna Kalahakinam lokumaloku udawwak

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 года назад +2

    Wish you all the best
    Congratulations

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 года назад +1

    ඔයාට තෙරුවන් සරනයි

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 года назад +1

    Thanks !

  • @udayawelgama1414
    @udayawelgama1414 4 месяца назад

    Budu saranai oyata malli

  • @dsagdt383
    @dsagdt383 2 года назад +2

    ඉතාමත් වටිනා විඩියෝවක් ඔබගේ දැනුමෙන් නිශ්පාදනය කරලා වෙළද පොලට යොමු කරනවානම් වඩාත් හොදයි කියා සිතනවා ඉල්ලිම වැඩියෙන් ලැබේවා .

  • @henry-2005-G
    @henry-2005-G 2 года назад +2

    වටිනා පැහැදිලි කිරීමක්. ටැංකිය ට බට සවිකිරීම සදහා සිදුරු කරන්න අවශ්‍ය කරන මිණුම් ප්‍රමාණයන් සදහන් කරන්න පුළුවන් ද හැමෝටම දැනගන්න .

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      අමතර සිදුරු ගහන්න වෙන්නෙ අගල් හතරෙ බටේටයි අගලෙ ෆෝසට් වෑලෙකයි හයිකරන තැන් වලට විතරයි.ඒක ඒ බට කෑල්ලක් තියල ඇදගෙන සිදුර ගහගන්න පුලුවන්

    • @henry-2005-G
      @henry-2005-G 2 года назад

      @@slflowermaniasisikiranacut462 ඔබගේ ඉක්මන් පිළිතුරු දීම ගැන බොහොම ස්තූතියි ! ඔබ විසින් භාවිතා කර ඇති ලීටර් 1000 ටැංකිය ට දියර පොහොර ඉවතට ගැනීමට අවශ්‍ය කරන බටයක් සවිකිරීම සදහා සිදුරු විදිය යුතු උස ප්‍රමාණය , ඔබ විසින් භාවිතා කර ඇති අනෙකුත් සියලු බට වල දිග ප්‍රමාණයන් ද ඔබගේ ඊලග වීඩියෝ එකෙන් හෝ විස්තර කරන්න . නැවතත් ස්තූතියි !

  • @sanjeewagunawardana4491
    @sanjeewagunawardana4491 2 года назад +2

    Very gd explanation,කියන්නකෝ stirer එක (කලතන කොටස),කැරකෙන තැනින් leak නොවන්න කොමද,' O" ring දාලද තියෙන්නේ

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      නෑ ඇතුලෙන් එකහමාරෙ බටයක් දාල තියෙන්නෙ.වීඩියෝ එකේ ඒක පැහැදිලිව තියෙනවා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 года назад +1

    Good job... kohada mathana thiyanna ? Gedarata ganalla denavada ?

  • @crishanthikd7542
    @crishanthikd7542 2 года назад +2

    කොච්චර දෙයක්ද බොහොම ස්තූතියි

  • @shashisamad95
    @shashisamad95 2 года назад

    Good niymine pasal daruwanwat danuwat karamuko

  • @roshanvithanage6750
    @roshanvithanage6750 2 года назад +3

    Great job 👍👍👍👍

  • @ameer180
    @ameer180 2 года назад +2

    Good lesson

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 года назад +2

    ස්තුති යි හොද පැහැදිලි කිරිමක්

  • @thilakathilaka9027
    @thilakathilaka9027 2 года назад

    Godak stuti mavaga daval valata danuvat kirimagana. Afata fulu anda. Hadala danna. Mudal avala. Labanna salasanavanam. Godak vatinava. 👌👌👌♥️♥️♥️♥️

  • @dhadhadhadha9732
    @dhadhadhadha9732 2 года назад +1

    මෙයින් එකක් කීයකට හදල දෙන්න පුලුවන්ද.plz reply me and all the best you.

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 2 года назад

    Thank you

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 года назад

    Taniyama hada ganna bayai. Hodatam a pahadili karata bohoma sthuthii

  • @marysoma9880
    @marysoma9880 2 года назад +1

    Oya vidihata hadala vikunanne nedda ita passe athulata dana dewal apita dala waha ganna puluwanne.

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 года назад +3

    If there is too much liquid in the tank is is possible to introduce digestant items due to high liquid pressure at the bottom?

  • @M021173
    @M021173 2 года назад +2

    thank you.

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 года назад +1

    මිශ්‍රණය කලත්තන බටය කරකවන විට කෑම දාන අඟල් 4 බටයේ වදින්න පුලුවන් නේද? කියාදෙන්න. ඔබ ගුරුවරයෙකු නිසා ඉතා හොඳට පැහැදිලි කරනවා, ස්තූතියි.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      නෑ.මික්ස්චර් එක එච්චර පලලට එන්නෙ නැති නිසා ගැටලුවක් වෙන්නෙ නෑ

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 2 года назад

      @@slflowermaniasisikiranacut462 🙂

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 2 года назад +1

    Kaluthara ta awith hadala denna puluwanda

  • @ikramjalaldeen4751
    @ikramjalaldeen4751 2 года назад +1

    මල්ලි gas leak නොවෙන්න silikon gam එක යොදාගෙන්න පුළුවන්ද එය සාර්ථක වේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      මමනම් ගන්නෙ epifix. ෆයිබර් එක පුලුවන් නම් හොයාගන්න ඒකත් හොදයි

    • @ikramjalaldeen4751
      @ikramjalaldeen4751 2 года назад

      ඔය video එකේ දෙවැනි කොටසත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      දෙවනි වීඩියෝ එකත් දාල ට්ජියෙන්නෙ

    • @warnalathaperera8120
      @warnalathaperera8120 2 года назад

      ඔයාලා හදලා ගාන කියන්න අපි ගන්නන් ටෙලිෆෝන් නමිමරය එවන්න මටඵකක් හදලා දෙන්න අද හෙටම

    • @chitranganiefernando5449
      @chitranganiefernando5449 2 года назад

      @@ikramjalaldeen4751 p

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 года назад

    Good good

  • @nilukakumari1834
    @nilukakumari1834 2 года назад

    Bohoma hodai 🙏🙏🙏🙏🙏🙏

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 года назад +3

    අපිට මේ වඩේ පොඩ්‍ යට කර ගන්න පුළුවන් ද ? ලීටර් 60ක් 100 ක size එකකට .

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      කරන්න පුලුවන් .හැබැයි ලිපක් දල්වන්න පුලුවන් කාලය ගොඩක්ම අඩුයි පොඩියට හදනකොට.ටෙස්ට් කරල බලන්න නම් අව්ලක් නෑ.හෙදරකට හදනවනම් අඩුම ලීටර් 1000 ට යන්න

    • @shanthichandralatha6773
      @shanthichandralatha6773 2 года назад

      Agents ලා නැද්ද?

  • @DCartoon20200530
    @DCartoon20200530 2 года назад +1

    Thnz..agal 4 eka yatatama danakota ethulata dana ewa tank ekata yannethuwa ithirenna berida

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      නෑ.ඒකට තමයි පිස්ටන් එකක් හයිකරන්නෙ.ඒකෙන් තල්ලුකරල පහලට යනකොට අගල් හතරෙ බටේ ඇතුලෙන් කපල තියෙන ශේප් එක නුසා ටැංකිය ඇතුලටඑකතු වෙනවා.ඒක වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා

    • @DCartoon20200530
      @DCartoon20200530 2 года назад

      Ekata piston eka danwa v eke nene

  • @indunilsenarathna6694
    @indunilsenarathna6694 2 года назад +3

    එකක් හදලා දෙන්න පුලුවන්ද
    ටෙලිපෝන් නො දෙනවද

  • @roshan2920
    @roshan2920 2 года назад +4

    එකක් හදල දෙන්න පුළුවන් ද?

  • @nalindissanayake9644
    @nalindissanayake9644 2 года назад +1

    Meke moodiye thread walin gas leak wenne nada? Leak wenawanam ekata mokada karannam puluwan.

  • @prabhash1975
    @prabhash1975 2 года назад +4

    අඟල් 4 බටේ හැර අනිත් බට ටැංකියට සවිකිරීමේදී faucet socket හා valve socket මගින් රබර් වොෂර් දාලා සීල් කිරීමේ අවාසි හා කල් පැවැත්ම ගැන ඔබතුමාගේ අදහස? ගම් එකට යන වියදම අඩුකරගත හැකිද?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      ෆෝසට් ශොකට් මගෙන් හයිකරනකොට ශක්තිය වැඩී.පුලුවන්නම් හතරෙ බටේ වුනත් එහෙම හයි කරගන්න පුලුවන්නම් කල්පැවැත්ම වැඩී.ගම් වලටනම් මට 3800ක් ගියා.අද පවට්ජින මිල අනුව.මේකට සිලිකන් ගම් එකත් ගන්න පුලුවන්

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 года назад +1

    Apita hadala denavada gedarata avilla? Nugegoda mirihana. Api pay karanava hadala dennavada ?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      හදල දෙන්න පුලුවන් .
      කෝල් එකක් දෙන්න. 077 400 00 95

  • @iranigunawardana9115
    @iranigunawardana9115 2 года назад

    hadapuwa ganna thiyenawada

  • @udenichandrika2027
    @udenichandrika2027 2 года назад +1

    Watina video ekak..

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +4

    හොදයි. ඔබේ. හැකියාව. ගොඩක්. අගේ. කරනවා. ඔබම. ඔය. විදියටම. හදලා. වෙළද පොලට. දැම්ම. නම්. හොදයි....

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      අපි මේ වෙනකොට බණ්ඩාරවෙල අවට අයට හදල දෙනවා

  • @nilminipriyangika5514
    @nilminipriyangika5514 2 года назад +1

    API inne kadawata kohomada hadaganne.kiyak yanawada price eka

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      කෝල් එකක් දෙන්න 077-400 00 95 සිසිකිරණ කැපුම් මල් ව්‍යාපෘතිය බණ්ඩාරවෙල

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 2 года назад +1

    👍👍👌👌❤️❤️

  • @apethari
    @apethari 2 года назад

    උඩ මූඩිය සීල් කරගත්ත විදිහ පියවර වශයෙන් කියන්න පුළුවන්ද

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 года назад

    පුතා ඔික ගෙදරට අැවිත් හදල දෙන්නේ එහෙම නැද්ද අපි කුලියට ඉන්නේ වෙන ගේකට යනකොට අරන් යන්ඩඑහෙම බැරිද බුදුසරනයි 0ම

  • @adreenfrancke241
    @adreenfrancke241 2 года назад +1

    🙏🙏👍👍

  • @Hewagej
    @Hewagej 2 года назад +3

    බොහොම හොදයි වැදගත් විඩියෝ එකක්

  • @ranjithsahabandu8470
    @ranjithsahabandu8470 2 года назад

    Barida capita eakak mudalak aregena hedala dhenna.t.l no.danna.

  • @karunajayantha1263
    @karunajayantha1263 2 года назад +9

    ඔයා හදන්ඩ ජනතාව සල්ලි දීල ගනියි.ඔයාගෙ නම්බර් එක දාන්ඩ

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 года назад +1

    1 කොටස 2 කොටස video කියන්නේ නැතුව එකකින් oka කියලා දුන්නා nam හොඳයි නේද .ochchara age කරන්නේ .

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 года назад

    Meka 1000L tank ekada?

  • @gampolasamuham6000
    @gampolasamuham6000 2 года назад

    Obatumage wadasatahane boru vitaray natte obe demawpiyanta pin labewa. meyata alaldeen

  • @tharindudilha7302
    @tharindudilha7302 2 года назад

    Boru lokukam nathuwa hamadama hariyatama pahadili kala.jaya wewa!

  • @ආනන්දවිතාරණ
    @ආනන්දවිතාරණ 2 года назад +1

    Matath ekak hadala denawaa 🙏

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      දැනට බණ්ඩාරවෙල අවට ඇනවුම් 9ක් ලැබිල තියෙනවා.ඒ නිසා ටිකක් ප්‍රමාද වෙනව

  • @malkifernando4686
    @malkifernando4686 2 года назад +1

    Apita hadala denna puluvanda

  • @monikaherath6457
    @monikaherath6457 2 года назад +1

    Hekinam apitath hadala dennako wiyadam dennama apata lokuma udawuwak 👍👍👍

  • @lotustv6271
    @lotustv6271 2 года назад

    පිටවිමේ බටය පොඩියි. වැල් එකට පස්සෙ බෙන්ඩ් එක දැම්මානම් හොදයි. කැම බටය අඩියෙන් Tඑකකින් සම්බන්ධ කළානම් වඩා සාර්තකයි. ඔය විදිහට කැම දාන එක හැදුවාම ලික්වෙන්න තියෙන ඉඩ වැඩියි අනෙක්වා හොදයි

  • @dulandissanayaka7001
    @dulandissanayaka7001 2 года назад +1

    මල්ලි හෝටලයකට ඔයවගෙ එකක් හදා ගන්න බැරිද ? ඉක්මනින් උත්තරයක් දෙන්න

  • @ravinwickram2357
    @ravinwickram2357 2 года назад +2

    බයෝ ගෑස් ටැංකි නිෂ්පාදනය කරලා හෝටල් වලට විකුණන්න බැරිද...?

  • @sithyfareeda5775
    @sithyfareeda5775 2 года назад +1

    Oya wage ekak hadaganna keeyak wage viyadam wenawada

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      1000,L හදන්න බඩුවලටම 1කට වඩා යනව.අදම බඩු අරගත්තොත් ඒ ගානෙන් බේරෙන්න පුලුවන්.පෙරේදත් ආයෙ වතුර ටැංකි ගණන් ගියා.ඊයෙ pvc 25කින් ගණන් වැඩිවුනා.ගම් ලීටරයක් දැන් 15 000යි😥😥😥😥

  • @AnulaNandani-h6j
    @AnulaNandani-h6j 14 часов назад

    Ane lankawa kochchra sundara ratakda hema dema tiyenawa honda istharam kolu mola tikak tiyenawa eth ai mewata pana denne neththe eka ne sudda ape rata allanna try karanne pahu giya kale desa paluwo me mola walin weda gathte ne mola karayo issuwa vinasa karapu ratak meka anura janapathi thumani me mola tika rathtaran mewata pana denna oba thumata deergau wewa

  • @cjaya2009
    @cjaya2009 2 года назад +1

    Video 2 and 3 Iwarada?

  • @champakavitharana6173
    @champakavitharana6173 2 года назад

    ✌👌👌

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 2 года назад +2

    Excellent. Keep up the good work. Wish you all the very best. I LIKE IT VERY MUCH. TRY TO MAKE IT.

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 года назад +2

    ඔයාට බෝහෝම ස්තුතියි මල්ලී..බෝහෝම පින්...ඔයාට .හොදට පැහැදිලි කලා...අද තියෙන ලොකු ප්‍රශ්නයකට හොද පිලිතුරක්...ඔයාට ජය වේවා මල්ලියේ
    .බුදු සරණයි 🙏 මට පොඩි ටැංකියක් ඔයාට කියලා හදා ගන්න පුලුවන්ද ..ඔයා ඉන්නේ කොහේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      පුලුවන් .අපි බණ්ඩාරවෙල

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 года назад

      කව්රුත් මේවය්න් ප්‍රයෝජන ගන්නෙ නහ අනික රජය මේ ගන ජනතාව දනුවත් කරන්නෙත් නහ ? අය් ඒ!

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 года назад

      ♥️♥️♥️♥️♥️♥️♥️

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 2 года назад

      @@slflowermaniasisikiranacut462 lipinaya denna

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 2 года назад

      Tli no fennna

  • @kasundesilva.9775
    @kasundesilva.9775 2 года назад +1

    👍👍

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros4847 2 года назад +1

    You can do it like a project we can support you financally

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      Im a teacher, therefore very hard to do like project.i need to Socialization this concept for poor srilankan people,i need to stop the queue era in sri lanka.

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 года назад

      Will you kindly help me i will spend the amount you want

  • @niroshaninayana9429
    @niroshaninayana9429 2 года назад +1

    🙏🙏🙏👍

  • @salinamiyurial8514
    @salinamiyurial8514 2 года назад +1

    Keeyak mudal yanavada puthe

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      දැනට වෙලදපලේ පව්තින ටැංකි වල මිල අනුව.ලීටර් 1000 ඩයජෙස්ටර් ,කලෙක්ටර්,බබ්ලර්,සියලුම උපාංග සහිතව 116000 ක් වගේ යනව (2022/05/22)
      බර්නර් එක නොමිලේ හම්බවෙනවා.මෙම මිල ගනන් වලංගු වනුයේ සති දෙකක් සදහා වන අතර වෙලදපලේ භාණ්ඩ මිල වෙනස් වීම මත ඔබට වැයවන මූලික මුදල අඩු හෝ වැඩි විය හැක.

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 2 года назад

    ❤️❤️❤️

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 года назад +1

    Api illwoth apita obage sewaya laba ganna puluwanda meka hadanna

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      පුලුවන්

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 года назад

      අනේ පුතේ හරිම වටිනවා බොහොම ස්තුතියි මේක හදලා වෙලද පොලට දුන්නා නම් කොච්චර හොදද මටත් එකක් දෙන්න

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 года назад +3

    උත්සාහ වන්තයා ජය ගනී මොලේහොදනිසා වැඩ දනී ගොඩාක් හොදයි ලමයින්ට ව්ද්‍යා පංතියක් දාන්න ද්‍යුනුව වරදින්නෙනෑ සුභ අනාගථයක්

  • @ishansenehas9577
    @ishansenehas9577 2 года назад +1

    Oya hadala vikunan nadda

  • @shannonpeiris8710
    @shannonpeiris8710 2 года назад +1

    Apita akak hadala danda puluwanda

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 года назад

    Apa daksa daruwo ennawa ratin badu anakam balan enna onada

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 года назад +1

    මල්ලි ගෑස් ලිපට හයිකරන ගැජටි එක සමිබන්දව කියන්න..මම ඩුබායි ඉන්නෙ ජුලි නිවාඩු එනවා අනිවාර්යයෙන්ම මම හදනවා..ගැටලුවක් ආවොත් කතාකරන්න ඔයාගෙ නමිබරේ දාන්න ..බුදු සරනයි ඔයාට

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      කලෙක්ටර් ගැන කරන වීඩියෝ එකේදි ඒකත් පැහැදිලි කරනවා.හෙට ජීරක හදන වීඩියෝ එක දානවා.ඒකය්හ් බලන්න

  • @vilmaperera4452
    @vilmaperera4452 2 года назад

    මුදලට ගන්න පුලුවන්ද

  • @lalaniperera4872
    @lalaniperera4872 2 года назад +1

    ,අපි ඉන්නෙ කොළඹ කිට්ටුව.අපටත් හදල දෙන්න .මුදල් අයකරන.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад

      හෝමාගම අවට ඉන්න අයට හදල ගෙනත් දෙනව අපි නොබෝ දිනකින්ම.විස්තර දීල තියන්න.

  • @miulamiula328
    @miulamiula328 2 года назад +1

    Ane pin putha budun daka නිවන් දකිනවා ma ape මිනිස්සු විදින dika හැටියට watina wadak.

  • @maheshwasantha8341
    @maheshwasantha8341 2 года назад +2

    අනිත් කොටස් දැනගන්නේ කෙසේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 года назад +1

      ඊලග වීඩියෝ එක හදමින් ඉන්නෙ.ඉක්මනින් චැනල් එකට දානවා.