"Enjoy Cheesy Dosa in India 🇮🇳 ,Just 30 Cents!" Can you believe 😃 | World Tour - India 45 | Magadige

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 408

  • @mahendradarshana
    @mahendradarshana Месяц назад +20

    අර කෑම කාපු කඩේ උයපු මනුස්සයා හරිම ආචාරශීලී මනුස්සයෙක් ❤

    • @Magadige
      @Magadige  27 дней назад +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Месяц назад +70

    කවුරු කිව්වත් මටනම් මේ ස්කුටර් ගමන තරම් බලන්න set වෙන්නෑ දැන්නම් වෙන මොන ගමනක්වත්.ඔයාට අපහසු ඇති.එනිසා ඒ ගැන සැලකිලිමත් උනාට කමන්නෑ.ඒත් මමනම් ආසාවෙන් බලන්නෙ ඔයා දුෂ්කරතා ජයගනිමින්..මිනිසුන්ට මගතොටදී වචනයක් දෙකක් කතාකරමින්..පාරේ නතරවෙමින් අලුත් අත්දැකීම් ගනිමින්,සමාජයේ විවිධත්වයන් පෙන්වමින්,වචන ගැටගහගනිමින්,අතින්පයින් පවා කතාකරමින් යන ගමන බලන්නමයි මම ඔයාගේ වීඩියෝ බලන්නෙ.අහම්බෙන් මේ ඉන්දියාවේ වීඩියෝ දැක්ක දා ඉදලම..👍😍

    • @sirilanka7190
      @sirilanka7190 Месяц назад +1

      Gonnu thama.salli bro salli.

    • @dilrukshikgds662
      @dilrukshikgds662 Месяц назад +4

      ​@@sirilanka7190 කුහකයෙක්.

    • @dumindaperera3578
      @dumindaperera3578 Месяц назад +2

      ​@@sirilanka7190මේ වගේ ගොනෙක් වගේ කියවන එකෙක් හැම ගමකම ඉන්නවා😂

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SamanKumara-s3n
    @SamanKumara-s3n Месяц назад +20

    හිමාලෙටයි දඹදිවටයි යනෝ නේද ..හරි ආසාවෙන් බලන්නේ..ගුඩ් ලක්

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @KusumIshwarage
    @KusumIshwarage 25 дней назад +2

    අද උදේ සියත රුපවාහිනී වැඩසටහන බැලුවා
    මේක බලද්දී ඔයා ලංකාවේ 😊
    සතූටුයි ජයවෙව ❤💐

    • @Magadige
      @Magadige  21 день назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @janithnethma5907
    @janithnethma5907 Месяц назад +7

    11:34 අයියා ගියේ, ඉන්දියාවේ හින්දු මිනිස්සු නවරාත්‍රී සමරන කාලේ, අර පොඩි කොල්ලා සුභ නවරාත්‍රියක් වේවා කියල ඔයාට හින්දියෙන් කියන්නෙ. ඒ හරියේ මහාලක්ස්මී දේවියගෙ මන්දිරයක් තියෙනවලු ,ඒකට යන්න කියල වගේ කිව්වෙ. මටත් ලාවට හින්දි තේරෙනවා😂. ඔයාටත් හින්දි වලින් ගේමක් ගහගත්ත්හැකි🎉

    • @Magadige
      @Magadige  27 дней назад +1

      ඔව් නේද.. ඉක්මනින් ඉගෙනගන්න ඕනෙ බොහෝම ස්තූතියි 🤗❤️

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 Месяц назад +3

    ඉන්දියාවට මමත් දෙපාරක් විතර ගිහින් තියෙනවා මල්ලි . ඒ ඉතිං ඉන්දියාවෙන් බඩු ගේන කෙනෙකුගෙ උදව්වට තමයි. අපි මධුරාසියේ ඉඳලා ත්‍රිවෙන්ද්‍රම් වලට බස් එකේ යද්දී වටපිටාවේ ලස්සන නම් දැක්කා. ඉතිං ආසාවෙන් බලනවා මල්ලිගෙ වීඩියො .පරෙස්සමෙන් ගමන යමු බුදුසරණයි .❤❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @imk9399
    @imk9399 Месяц назад +3

    දැන්නම් ඔයාගේ වීඩියෝ වලට වගේම ඉන්දියාවටත් හිත ගිහින් තියෙන්නේ. ආපහු වතාවක් ඉන්දියාවේ සංචාරයකට එන්න හිතෙනවා.

    • @Magadige
      @Magadige  27 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන් යන්නම ඕන් රටක්නේ 🙂

  • @prasannafashion9720
    @prasannafashion9720 Месяц назад +2

    සුරා පරිස්සමෙන් ❤ ආදරෙයි අපේ ආදරණීය සංචාරකයා ❤ වාහනෙක යන ඔයාට ගොඩක් ආරක්ෂාව තියෙනවා . එත් මෙහෙම යන එක තමයි හොදට එ දෙවල් ඔයාට උනත් බලන්න විදින්න පුළුවන් . කොහොම මොනවා කලත් ඔයා ගෙ මෙ චාරිකාව අනිවාර්යයෙන් බලනවා❤ ගොඩක් සතුටු යි ලංකාවේ කොල්ලෙක් මුලු ඉන්දියාවේ ම ලස්සන සංචාරය ක යන එක ට 🎉🎉🎉🎉🎉 සියළු දෙවල් වලින් ආරක්ෂාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @Psrsl82
    @Psrsl82 Месяц назад +22

    මහා ලක්ශ්මී කියන්නේ එයාල අදහන දේවතාවියක්..🙏

    • @rnrcreations-lanka3258
      @rnrcreations-lanka3258 Месяц назад +1

      ම්ටිහ්යදෘෂ්ටික හින්දු දෙවියෝ.

    • @Sakura-ShinHye3
      @Sakura-ShinHye3 Месяц назад

      @@rnrcreations-lanka3258

    • @SashaaSd-dt9yx
      @SashaaSd-dt9yx Месяц назад +2

      Hema detama mithya dhushtikai kiynna epa . India wen thmi Apita. Budu dahama aweth. Kauruhri . Budu hamuduruwantath. Mithya dhushtikai kiyla.kiynawata api kemthi nene. Ewage eminissuth kemthi nee ehema kiynawata. Oya vidihata agam walata. Apahasa krnna epa. Viswsa nethnm . Mukuth nokiya paduwe inna thrm wath nihatha mani wenna . Purudu wenna .

    • @Kaveeshanimsara9830
      @Kaveeshanimsara9830 Месяц назад

      මෙහෙ රාවණා පිළිගන්න බෑ ඒ උනාට ඉන්දියාවේ හින්දු දෙයියො උඩ තියාගෙන ඉන්නේ😂😂😂😂😂😂😂

    • @rnrcreations-lanka3258
      @rnrcreations-lanka3258 Месяц назад

      @@SashaaSd-dt9yx පලයන් බන් යන්න.

  • @hemlrama1910
    @hemlrama1910 Месяц назад +2

    අපි ආශාවෙන් බලනවා යන ස්ථානය පිළිබද වත් කියන්න එවිට යන පාර මැවෙනවා කොහොමත් ඔබ ඉතාමත් ලස්සනට කියලා දෙනවා 🙏🙏

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 Месяц назад +10

    සා niyamai dan ජය ලාලිතා වගෙ හින්දි කතා කරනවා .දෙවියන්ට බනින්න එපා ,ඉන්දියාවේදී මොකද අගම කියන්නේ එයලාගෙ පන .වෙලාවට සින්හල therenna ,පරිස්සමෙන් ජය වෙවා

    • @samikaekanayake6051
      @samikaekanayake6051 Месяц назад +3

      ජයලලිතා කෙහෙද හින්දි කතාකරේ.එයා තමිල්නාඩුවෙ මහඇමතිනෙ.දෙමළනෙ.අර දෙවියො ගැන කතාවනම් ඇත්ත.දෙවියන්ට සහ තමරටට හිනාඋනොත් ඕනම ⁣ඉන්දියානුවෙක් හිත රිදවගන්නව අනිවාර්යයෙන්

    • @chinthakaliyanarachchi4281
      @chinthakaliyanarachchi4281 Месяц назад +2

      @samikaekanayake6051 එක පොඩි ව්හිලුවක් කෙරුවෙ මම ඩන්නවා එයා ජය ලාලිතා දෙමළ kiyala එහෙම නම් හම්බ වෙමු ජය වෙවා

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana Месяц назад +6

    නළු නිලියෝ ඉන්න පැත්තට යන් නැද්ද. අදත් නියමයි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි...

    • @Magadige
      @Magadige  27 дней назад

      ඉස්සරහට බලමුකො 🤗❤️

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 Месяц назад +5

    විශිෂ්ටයි සුපිරියි
    පට්ට ❤

    • @Magadige
      @Magadige  27 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @chathurangakd1656
    @chathurangakd1656 Месяц назад +3

    ඇඩික්ට් වුණ චැනල් එකක්.දැන් දවසට වීඩියෝවක් බැලුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ ❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nisalakossinna4561
    @nisalakossinna4561 Месяц назад +1

    Ayya lassanai video..parissamin yanna Horu innawa lu kemata bimata sihineti wenna dewal dala denawalu indiyawe udata yanna yanna.parissamin budusaranai 🙏

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @yehansampath8981
    @yehansampath8981 Месяц назад +1

    ela ela..💙

  • @isiwaraya
    @isiwaraya Месяц назад +2

    සුපිරි ගමනක්❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Месяц назад +1

    ආදරෙයි සහො. අදත් ලස්සන යි. ❤❤❤ ජයෙන් ජය වේවා ❤❤❤❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @YMofficial123
    @YMofficial123 Месяц назад +2

    සුපිරී..පරිස්සමෙන් ඉස්සරහට යමු💯❤️

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Месяц назад +2

    කුහක මිනිස්සූ මොනව කිව්වත් අපි ඔයාගෙ video බලනව අයියේ..❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kalumhemantha7892
    @kalumhemantha7892 Месяц назад +1

    ජයවේවා.ඊලග වීඩියෝඑක එනකම් නොයිවසිල්ලෙන්❤❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara Месяц назад +8

    සෙට් ම උන චැනල් එකක්. වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ. දුවිලි කාගෙන බොහොම දුෂ්කර ගමනක් ඔයා යන්නේ. බලන අපිට සුන්දර උනාට ඔය ගමන එච්චර සුන්දර නෑ කියලා අපි දන්නවා. ඔයා ගේ ගමන ඉතාම සාර්ථක ව අවසන් කිරීමට ඔබ‍ට හැකියාව ලැබේවා.

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nimmiayesha1112
    @nimmiayesha1112 Месяц назад +1

    Waiting for the next video and safe journey ❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @vinushasilva9179
    @vinushasilva9179 25 дней назад +1

    19:56 ඒක ඉලපත. අපේ ආච්චි මැටි ගාලා තියෙන කුස්සිය අතුගාන්න පාවිච්චි කලේ ඉලපත.

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 Месяц назад +1

    amoo aiye 😍 India wla aiya giya nisa yna nisai dngne minsui ratae wisthra ❤❤ dn nn dkka gamn balnwa 😍 aiye inda snachre iwara unama chinaa ynn da 😍

    • @Magadige
      @Magadige  27 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️ පකිස්තානය පැත්තෙන් අප්‍රිකාවේ යන්න ඉන්නෙ මල්ලි

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 27 дней назад

      @Magadige shaaa aiyee eka maruuu 😍❤️ eth hariyta dkala na ne trval wlain e ratwal dekath 😍ehnam ithin digtama kammli nathiwa balana puluwn 😍

  • @ShyamikaraDissanayake
    @ShyamikaraDissanayake Месяц назад +2

    Daanakan balan hitiye.jaya wewa🎉

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf Месяц назад +5

    පුතා පරෙස්සමෙන් දළදා සමිදු පිහිටයි

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @santhoshv3028
    @santhoshv3028 Месяц назад +4

    Wait by seeing comment, you are going to Himalayas by this scooty?😮 It will be tough to drive scooty in Himalayas. I don't think scooty have capabilities to go Himalayas long journey. As Indian i will give you advice better take other gear bikes or else check thoroughly or give serviy to your whole scooty before climbing Himalayas.

    • @Magadige
      @Magadige  27 дней назад

      Thank you... not i am not going to continue with this bike. Now i am building a camper van (omini ) i'm going to continue by omini camper ... you can see videos after this december 🤗❤️

  • @nimaligeethika6114
    @nimaligeethika6114 Месяц назад +1

    ආසාවෙන් අදත් බැලුවා ..❤❤❤❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @shavindu777
    @shavindu777 Месяц назад +3

    සුපිරී .❤️

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Lucifergroup-z5z
    @Lucifergroup-z5z 8 дней назад

    සබ්. ඵකක්😊

  • @nimaNp6179
    @nimaNp6179 Месяц назад +1

    එලම එලම යමන් යමන් ඔහොම අයියේ ❤🎉

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j Месяц назад +1

    මරු ඈ වැඩේ මරේ මරු

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @KEGSTONGameplayandSongs-nx3co
    @KEGSTONGameplayandSongs-nx3co Месяц назад +3

    මහාරාෂ්ට්‍ර ප්‍රාන්තෙයි , මුම්බායි වලයි වීඩියෝ ඕනෙ.

    • @Magadige
      @Magadige  27 дней назад

      අනිවාර්යයෙන් ඉස්සරහට අරගෙන එන්නම් 🤗❤️

  • @welikalagems1576
    @welikalagems1576 21 день назад

    Supiri brother ❤️❤️

    • @Magadige
      @Magadige  21 день назад +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s Месяц назад +3

    පරිස්සමෙන් යන්න පුතා බුදු සරනයි

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @dinujaya8450
    @dinujaya8450 Месяц назад +2

    November 25 ආපහු යනවද ඉංදියාවට? ඊට පස්සෙ travel කරන්නෙ වාහනේකින්ද?

    • @Magadige
      @Magadige  27 дней назад +1

      ඔව් ඔව් 🤗❤️

  • @Akarsha99
    @Akarsha99 Месяц назад +1

    මම ආසම කොටස කෑම කන ටික තෝස මරු 😊😊

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 Месяц назад +3

    අපි ඉන්දියාව ඔයා මාර්ගයෙන් දකිනව.ස්තූතිය

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @bishopgaming009
    @bishopgaming009 Месяц назад +1

    සුපිරි❤❤🎉🎉

    • @Magadige
      @Magadige  27 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Месяц назад

    ලස්සනයි බුදුසරණයි 🎉🎉❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @arunapriyadarshana1
    @arunapriyadarshana1 Месяц назад +1

    ජය වේවා ..

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @DilanRush
    @DilanRush Месяц назад

    Good job

  • @godwinsiyasingha5105
    @godwinsiyasingha5105 Месяц назад

    Adath maru hemadamath vagema yamu issarahata

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @prbodasampath3366
    @prbodasampath3366 Месяц назад +1

    පට්ට ගමනක් 👍👍👍

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x Месяц назад +1

    අද වීඩියෝ එකේ පෙන්නපු පාරවල් මාර ලස්සනයි

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @dilshanpushpakumara6570
    @dilshanpushpakumara6570 Месяц назад +1

    දාපු ගමන් බැලුවා❤🎉

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Game_space777
    @Game_space777 Месяц назад +8

    24:14 බොක ටික සොපින් එක්කට දාලා එක විසික් කරන්ඩ ගගකට. 😅

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i Месяц назад

    Supiri Sura Aiye❤❤Namgi Kanakuth Gamu😂😂Lankawata Anakota😂😂Paresaman Aiye...Indiawama Pissuwak Indiyan food Pissuwak Dan Nam❤❤Essarahata Ohoma Yamu❤❤Supiri Aiye❤❤🎉🎉👍👍🇱🇰🇮🇳🇱🇰🇮🇳👍👍💯💯Best Travel🏆🏆Cup Aka Gahamu Gammata🏆🏆💪💪💯💯👍

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ajithbandara5625
    @ajithbandara5625 12 дней назад

    Gama nemei gaiu kidharhe,

  • @rasikalakmini2089
    @rasikalakmini2089 Месяц назад +3

    ඇත්තටම මචන් අපි ලංකාවේ ඉදන් කනව නෙමෙයි ලෙවකනව ඉන්දියාවේ තමයි සුපිරියටම කන්න තියෙන්නේ

  • @DsChamod-hx7xm
    @DsChamod-hx7xm Месяц назад

    Video eka iwara wenawa danenneth na. Okkoma video tika ikmanatama denna please ayye

    • @Magadige
      @Magadige  27 дней назад +1

      සතියට 4 ක් දානවා

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my Месяц назад +2

    ලක්ෂ්මී දේවිය ගැන කරපු උපහාස, සමහර විට ඒ මිනිස්සු අපහාස විදියට සලකන්න පුලුවන්, සැලකිලිමත් වෙන්න 😌

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @buddhishalahiru5417
    @buddhishalahiru5417 Месяц назад +1

    නියමයි❤️❤️❤️

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Nipul3251
    @Nipul3251 Месяц назад +1

    Hariyar fort එකත් බලන්න යං

    • @Magadige
      @Magadige  27 дней назад

      අනිවාර්යයෙන් යං 🤗❤️

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 Месяц назад +1

    අයියෙ ඇත්තටම ඔයාගෙ වයිෆ් ඩිවෝස්ද 😢 ඉස්සර වීඩියෝ එකක හිටිය වගේ මතකයි බස් එක ඇතුලෙ❤

    • @Magadige
      @Magadige  27 дней назад

      ඔව් මල්ලි 🤗❤️

  • @nirosha5388
    @nirosha5388 Месяц назад +2

    කොහද ලස්සනයි විඩයෝ හොදට කන්න පරිස්සමින් යන්න 💖💖

    • @Magadige
      @Magadige  Месяц назад

      මේ මහාරාෂඨ පැත්තේ 🤗❤️

    • @nirosha5388
      @nirosha5388 Месяц назад

      @Magadige ha ituru video ikmanin danda aiya

  • @ravindugayan4530
    @ravindugayan4530 Месяц назад

    Patta brother ❤❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Jehan696
    @Jehan696 Месяц назад +5

    වැඩේ සුපිරි අයියා ❤🔥ලස්සන කෙල්ලො ඉන්න පැත්තකට යන්කො බොසා ,බලන්න 😅

  • @tishanscomment
    @tishanscomment Месяц назад +6

    අයියේ දඹදිව පැත්තෙ යනවනේද?❤❤❤

    • @Magadige
      @Magadige  27 дней назад +1

      ඉස්සරහට යමූ 🤗❤️

    • @tishanscomment
      @tishanscomment 27 дней назад +1

      @@Magadige 😊nice..

  • @Warhammer00
    @Warhammer00 Месяц назад

    7:35 udeta track pannine Mata withri kiyl hithn hitiye ehm na wgy😂❤

    • @Magadige
      @Magadige  27 дней назад

      නෑ නෑ .. මම පැනලමයි ඉන්නෙ 🤣

  • @paranormalcreation1084
    @paranormalcreation1084 Месяц назад

    patta patttama pattta. eccharaii..//

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Flower_menia
    @Flower_menia 13 дней назад +1

    ඔයා මෙක බලනව නම් කියන්නකෝ ඉන්දියාවෙ සාමාන්‍ය සති දෙකක් වගෙ ඔය වගෙ ඇවිදල ඒන්න ලංකා මුදලින් කීයක් වගෙ යයිද කියල 🙃

  • @MalithGunawardhana-w8r
    @MalithGunawardhana-w8r Месяц назад

    utube ekata video upload karanawam Handbrake kiyala software ekak athi quality drop ekak nathuwa size eka adu karaganna puluawan

    • @Magadige
      @Magadige  27 дней назад

      නෑ.. දැන් අවුලක් නෑ.. 🤗❤️

  • @NimsaraWeerawarna-bf6vz
    @NimsaraWeerawarna-bf6vz Месяц назад

    මරු සර් 😊❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t Месяц назад

    ලස්සන ප්‍රදේශයක් ✌️

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @NisadiDhanushika
    @NisadiDhanushika Месяц назад

    Adarei adarei ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @fsreffds-tr6ju
    @fsreffds-tr6ju Месяц назад

    හොඳයි ❤

  • @ThisaraDewi
    @ThisaraDewi Месяц назад +2

    අයියේ ඔය යන තැන් video එක පටන් ගද්දි map එකේ update කරන්නකෝ දවසින් දවස කොහේද යන්නේ කියලා

    • @Magadige
      @Magadige  27 дней назад

      ඉස්සරහට කරන්නම් මල්ලි

  • @lahirusampath3392
    @lahirusampath3392 Месяц назад

    Oya Yana pare location Dananna .parissamin ynna ela

  • @kawdamu6393
    @kawdamu6393 Месяц назад

    ඒ ලොකු අයියෙ ඔයාගෙ බාසාවත් දැන් දැන් ඉන්ඩියන් වෙලා යකූ......😢❤

    • @Magadige
      @Magadige  27 дней назад

      😁😁 ඈ.. නෑනෙ 🤔🤔

  • @anuradhamahishan358
    @anuradhamahishan358 Месяц назад +1

    මාසයක් ඉන්න යන වියදම ගැන පොඩ් අදහසක් ගන්න video එකක් කරන්න.. නිදහසක් වෙලාවක් තිබුනොත්..

    • @Magadige
      @Magadige  27 дней назад

      ඉස්සරහට බලන්නම්කෝ 🤗❤️

  • @suranganirosh7637
    @suranganirosh7637 Месяц назад

    Oyath akka apith endiyava avedenava❤

  • @gihanashantha5854
    @gihanashantha5854 Месяц назад

    27:25 ok bro dotte yamu 😅😅

  • @rasanjayamuthukumarana2999
    @rasanjayamuthukumarana2999 Месяц назад

    Subs 46k උනාට ඔයාට ඉන්නෙ පට්ට ලෝයල් ෆෑන් බේස් එකක්❤

    • @Magadige
      @Magadige  27 дней назад

      ඒකනම් සහතික ඇත්ත ❤️❤️❤️

  • @chathurapriyasad6912
    @chathurapriyasad6912 Месяц назад +6

    මහා ලක්ෂ්මි දෙවියන්ට අනංමනං කියලා කට වරද්දගන්න එපා...... දෙවියො නං කොප වෙන එකක් නෑ...... හැබැයි ඔය රටේ ඉන්න එවුන් නම් ඩබල් එකේ කොප වෙනවා...

    • @Magadige
      @Magadige  Месяц назад +1

      අම්මෝ ඒක නම් ඇත්ත.. මෙහේ සෑහෙන ආගම් පැත්තට බරයි 🤔

  • @sadram4084
    @sadram4084 Месяц назад +1

    පරෙස්සමින් යන්න අපි බලමින් විදිනව 🫶🫶🫶❤️❤️❤️

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @AnuruddhaArunashantha
    @AnuruddhaArunashantha Месяц назад

    සුපිරි

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Месяц назад

    ලංකාවේ මහාචාර්ය කෙනෙක් තමා පෙරසවි කොන්ක්‍රීට් බද්ද කිරිම හොයාගත්තේ. ❤

    • @Magadige
      @Magadige  27 дней назад

      🤔🤔❤️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 26 дней назад

      @Magadige අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ (උපත​:1919 ඔක්. 26) ශ්‍රී ලාංකික සිවිල්, යාන්ත්‍රික​, විදුලි හා නාවික ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලද​ ගන්නා ලද කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් වඩාත් වඩාත් ප්‍රකට විය​
      👍

  • @janeeshanchamudika4767
    @janeeshanchamudika4767 Месяц назад

    ඔයාගෙ video බලන්න ආස උනත් වෙලාවක් නෑ 😢

    • @Magadige
      @Magadige  27 дней назад

      😑😑🤗❤️

  • @kanthiathukorala751
    @kanthiathukorala751 Месяц назад +2

    කඩල/,පරිප්පු, / වගාබිමක්,ගැනඅහල,පෙන්වන්න ,

    • @Magadige
      @Magadige  Месяц назад

      බලන්නම්කෝ 🤗❤️

  • @dhanukesilva
    @dhanukesilva Месяц назад

    Oya rent karapu bike eka ayemath bara denne kohomada?

    • @Magadige
      @Magadige  Месяц назад +1

      කෝච්චියේ තමා යවන්න ඉන්නේ 🤗❤️

  • @gigis867
    @gigis867 Месяц назад

    Machan google eke translate karala ahanna dunnanam hari therenne nathi ewa

    • @Magadige
      @Magadige  27 дней назад

      සමහරවිට වැඩ නෑ.. ඒක 😑😑

  • @shadowBoy2927
    @shadowBoy2927 Месяц назад +1

    2:25 මේ music එක දාන්න එපා බය හිතෙනව අඩේහ් 😪

  • @Psrsl82
    @Psrsl82 Месяц назад +2

    ගමට හින්දියෙන් කියන්නේ ගාම් සහ නගරයට නගර් කියලා භාවිතා කරන්නේ.

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @NisadiDhanushika
    @NisadiDhanushika Месяц назад

    Palaweni comment eka adath magen

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 Месяц назад +2

    ගම නෙවෙයි එයාලා කියන්නෙ ගාඕ කියලා හින්දියෙන් ගමට සමාන ව වගේ නිසා තේරුම් ගන්න ඇති
    😊

  • @PrabhathWeragoda
    @PrabhathWeragoda Месяц назад +4

    ඉන්දියාව කියන්නේ රටක් නෙමෙයි ලෝකය ක් මම දෙපාරක් ආවා ලබන අවුරුද්දේ තව පාරක් එනවා

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 Месяц назад

    Denata we can gear

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ChamiKahangama
    @ChamiKahangama 10 дней назад

    Kamakan awa asayi ayyage balanna

    • @Magadige
      @Magadige  9 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @keshanrashmika
    @keshanrashmika Месяц назад

    kumbe water fall ekt ynne nedd

    • @Magadige
      @Magadige  27 дней назад

      මිලඟ සැරේ යමූ 🤗❤️

  • @krishokkv1907
    @krishokkv1907 Месяц назад +1

    ලක්මි කෝපවෙයි කෝචොක් කරල ලක්මිට ❤😂

  • @indikalakmal4970
    @indikalakmal4970 Месяц назад

    මේක නම් පිස්සුවක්

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @shashinimurage2526
    @shashinimurage2526 Месяц назад

    Nalu niliyo inna paththata yan nadda?eyala raga pana kalagam ehema pennannako

    • @Magadige
      @Magadige  27 дней назад

      හම්බුනොත් පෙන්නනම් නංගි 🤗❤️

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +1

    ඉන්දියාවේ ම නතර වෙයි වගෙ.නංගිලව බලනව වැඩ්යි

  • @LalSenathilaka
    @LalSenathilaka Месяц назад

    ඔන්න මචෝ මහා ලක්ෂ්මි පාලමකුත් තියෙනවා. බෝක්කුව 😂😂😂

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 Месяц назад +1

    Parisamata යන්න bs

    • @Magadige
      @Magadige  27 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Npp_fanteam
    @Npp_fanteam Месяц назад

    Aiye car ekak rent kramuda oyata oka echara safe ekak na budusarani jawewa.❤💪

    • @Magadige
      @Magadige  27 дней назад

      සල්ලි වලටම ගන්න යන්නේ 🤗❤️

  • @chamindulakshan3700
    @chamindulakshan3700 Месяц назад

    why you not use pocket router 🤔

    • @Magadige
      @Magadige  27 дней назад

      මෙකත් අවුලක් නෑ.. 🤗❤️

  • @Dulakshaviduranga
    @Dulakshaviduranga 20 дней назад

    සර් විශ්ණු දෙවියන් බැලුවද තිරුපති අනේ බැලුවනම් කියන්නකෝ සර් රිප්ලයි ප්ලීස් 😔😔😔😔