නයිමිරිස් වගාවට කැල්සියම් යොදන්නේ ඇයි? | Naimiris wagawa | calsium | manulak agro

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024
  • НаукаНаука

Комментарии • 59

  • @tharushanimantha76
    @tharushanimantha76 Месяц назад

    Niyamai lakshitha malli.. math lagadima lokuwata karanawa oyawa hambenna ennam❤

  • @mudiyanserathnayaka7871
    @mudiyanserathnayaka7871 7 месяцев назад +3

    ඔයා හොදට රසායනික පොහොර මාකටින් කරනව

  • @ashanwijenayaka5590
    @ashanwijenayaka5590 10 месяцев назад

    Good video saho.
    Me mata kiyanna puluwannam miris ata Kal tiyaganna kramayak. e kopamana kaalayak wage tiyaganna puluwanda kiyala kiyanawada saho.

  • @yasanthabg
    @yasanthabg 10 месяцев назад +3

    හරි ආඩම්බරයි අද ඔයා ගොඩක් දියුනු වෙලා..❤

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 10 месяцев назад +2

    එලිමහනෙ වගාවෙ කරල් බිජ වලට ගන්න පුලුවන්ද

  • @thisaruweerasekara
    @thisaruweerasekara 5 месяцев назад

    Albert soultion එකයි ඕකයි mix කරලා දාන එක හොඳයි ද..? Please reply

  • @Shashindulakshan-qc7tz
    @Shashindulakshan-qc7tz 22 дня назад

    මේක සතියකට එකපාරක් දැම්මම ඇතිද ඇල්බට් සොලුයුශන් එකත් එක්ක කවලම් කල්ල දාන්න පුලුවන්ද

  • @boy-cq9fn
    @boy-cq9fn 10 месяцев назад +9

    ඕක මිල කීයද කොපමණ තියෙනවද

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 7 месяцев назад +1

      අනේ ගොඩක් තැන්කියු මම නිතරම ඔයාගේ program බලනවා❤🎉

  • @himayahimayabhashinee5590
    @himayahimayabhashinee5590 4 месяца назад

    ඇන්තුරියම් වල ට ගන්න පොල්ලෙලි කැබැලි පොගන්න දාන්නේ කොහොමද
    ජලය 5l ta ඕව කොච්චර දාන්න ඕනිද

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 3 месяца назад

    අපි හිතමු ගස් 2000;කට 1.5g ක් දානවා කියලා. එතකොට මේ පොහොර එක 200 L බැරල් එකක දියකරලා වෙන්චුරි එකක් දාලා.. වතුර ලයින් එකෙන් තව වතුර 200 l ක් දෙන විදියට...(එක ගසකට 200 ml)...ඳෙන්න පුලුවන් ද?

  • @manojchathuranga7584
    @manojchathuranga7584 8 месяцев назад +1

    Diyara pohora ekka danna puluwanda

  • @tweety7057
    @tweety7057 10 месяцев назад +3

    Satiyata serayak wennada danna ona ?danna ona kaala paraasayath kiyanna puluwanda

  • @sanjeewanirathnayakes.rath513
    @sanjeewanirathnayakes.rath513 6 месяцев назад +1

    Oya itha pehediliwa kiyala denawa.super.

  • @ffffhhh9636
    @ffffhhh9636 6 месяцев назад +1

    Sathi kiyenda kelsiyam yodanne mage pela ali mahane thiyenne den masayak wenawa

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад

      athu dekata bedunama yodanne dr

  • @Lovelycreative2002
    @Lovelycreative2002 10 месяцев назад +2

    නයි මිරිස් වල මිලගනන් හැමදාම බලාගන්න මොකක් හරි ක්‍රමයක් තියනවද?? වෙබ්සයිට් එකක් වගේ හරි පේජ් එකක් වගේ හරි දෙයක්???

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад +1

      Fb aken thama blnna wenne.api lagadi idala update krnna ptan ganm

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 9 месяцев назад

      ​@@Manulakagroතෙරුවන් සරණයි! බොහොම ස්තූතියි

  • @hasithadarmawardana6005
    @hasithadarmawardana6005 8 месяцев назад

    Mage gaswala mal halenawa mokada karannana ona

  • @sarathkesinghe5656
    @sarathkesinghe5656 6 месяцев назад

    ඕක වෙනුවට ආදේශක පොහොර එක මොකක් ද dr

  • @GAMEBOYOfficial261
    @GAMEBOYOfficial261 10 месяцев назад +3

    Yara mila traget, albat sholution danawa oka dammoth kmk ndda awa dana gamn ?

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      Gahe athu bedunama demmata kmk ne...shedule akak sathiyen sathiya hada ganna..

  • @dilshandil2199
    @dilshandil2199 4 месяца назад +1

    මාස 6ක විතර පැල වලටත් 1.5g ද දාන්න ඔනි

  • @rathnakumara6308
    @rathnakumara6308 6 месяцев назад +1

    ගස් 50 කට දාද්දි වතුර කොච්චරකට කවලම් කරන්න ඕනද

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад

      aka pele wayasa anuwa wenas wenwa..mul kale 0.5 g wage ynne wayasa wedi wenna 1g 1.5g 2g wage yanakl ynwa

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад

      mix karankota 200ml wage wetenna danna

  • @AsankaManohari-bq2tk
    @AsankaManohari-bq2tk 6 месяцев назад +1

    Kohenda oya kalsiyam pohora gnne

  • @GayanSilva-fc2kd
    @GayanSilva-fc2kd 8 месяцев назад +1

    කැල්සියම් සතිපත දාන්න ඔනද

  • @sudharmawijenayake9746
    @sudharmawijenayake9746 10 месяцев назад

    බීජ ගන්න පුළුවන් ද

  • @gayanthanadeesha7283
    @gayanthanadeesha7283 8 месяцев назад

    අයියේ ඔය එල්ලලා තියන කහ පාට පැකට් කීයක් වෙනවද

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад

      Awa malli kaha iti kola genalla kapala grees gala thiynne

  • @nishanthakumara2277
    @nishanthakumara2277 8 месяцев назад +1

    සතියෙන් සතියටද දාන්න ඕනෑ

  • @sampathgamage5197
    @sampathgamage5197 10 месяцев назад +2

    Kolakodawenawata monawada hoda

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      0718691416 me num akata msg akak danna

  • @AruniDilrukshi-k9g
    @AruniDilrukshi-k9g 9 месяцев назад

    Sir mn aluthin naimiris vagavak patan ganna kenek.mata sirge contact number ekak denna puluvanda

  • @sanjeewachan4738
    @sanjeewachan4738 9 месяцев назад +1

    ඔය පොහොර එක ගහ මුලට විතරක් නැතුව ස්ප්‍රේ කරන්න උනත් පුළුවන්ද

    • @Manulakagro
      @Manulakagro  9 месяцев назад

      Puluwan..aka ganna bag ake pitipasse gahala thiynwa..apinm a dewidiytama jrnwa

  • @ghost-pr1uc
    @ghost-pr1uc 8 месяцев назад +1

    සතියකට කීවතාවක්ල?

    • @Manulakagro
      @Manulakagro  8 месяцев назад

      Sathiyakata serayak

    • @ChamaraDanuska
      @ChamaraDanuska 7 месяцев назад

      අයියා ඔය පැකට් එක ග්‍රෑම් කියද.තෙල් ගහන ටැංකිය ට දාලා ගැහැව්වා ට අවුලක් නැ නේද මුලු ගහාටම.

  • @sisiraranasingha5158
    @sisiraranasingha5158 8 месяцев назад +1

    Kalciam ake nama kiyan

  • @DishanSanjula
    @DishanSanjula 10 месяцев назад +2

    ❤❤

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 10 месяцев назад +1

    ❤🔥

  • @yaman8441
    @yaman8441 9 месяцев назад +1

    K44 කොහොමද danna onii

    • @Manulakagro
      @Manulakagro  9 месяцев назад

      Spary krnth puluwan.gaha mulata danath puluwan dr

    • @yaman8441
      @yaman8441 9 месяцев назад

      @@Manulakagro මොනවද ගහන්න හොද කෘමිනාශක වර්ග කියලා කියන්න පුළුවන්ද

  • @GayanSilva-fc2kd
    @GayanSilva-fc2kd 7 месяцев назад

    ඔය කාලේ යරමිලා දාන්නෙ නැනේ ඇල්බට් එක්කා කැල්සියම් නෙදදාන්නේ

  • @tharangarajapaksha8242
    @tharangarajapaksha8242 4 месяца назад

    Oba thumage whatsapp number aka denna.