Batch Photo day | Medical Student vlog | Last day of the Hostel life | Mediscenes with dulara

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 345

  • @MEDISCENESWITHDULARA
    @MEDISCENESWITHDULARA  2 года назад +177

    'අවසන් දවස' උනාට මේක අවසන් වීඩියෝ එක නම් නෙමේ. මම වීඩියෝ එකේදිත් කිව්ව වගේම දැන් තමා මගෙ වීඩියෝ මාලවක්ම පටන් ගන්නෙ😃. මගෙ Channel එක වටා එකතු වෙලා ඉන්න මට ආදරය කරන හැමෝටම ඔයාල බලාපොරොත්තු වෙන වීඩියෝ ගොඩාක් එක දිගටම නොකඩවා මෙතනින් පස්සෙ අරගෙන එන්ඩ මම පොරොන්දු වෙනව. ලංකාවෙ වයිද්‍ය පීටයකින් එලියට ආපු මම මගෙ වගේම ඔබ හැමකෙනෙක්ගේත් අද්‍යාපනය සාර්තක කරගන්නට මට හැකි හැම ආකාරයකින්ම සහය වන බව කියා සිටිය යුතුමය.

    • @malishidewnima7755
      @malishidewnima7755 2 года назад +1

      Great 💖

    • @sachininimeshika1187
      @sachininimeshika1187 2 года назад +1

      Thanks aiye 🙏🙏

    • @Days_of_ama
      @Days_of_ama 2 года назад

      ඇත්තටම කිව්වොත් හරිමාඅසාවෙන් ඉන්නෙ අනික් vedeos ටිකත් එනකන් ❤

    • @sadunrangana6384
      @sadunrangana6384 2 года назад +1

      මේ video ek nisa mawa motivation una. Tnq aiya. Padam karann kisima hithak natiwa hitiye. Dan padam karana eka nawathwagann ba. 😁❤️

    • @dilmikavindya3239
      @dilmikavindya3239 2 года назад

      ❤❤❤

  • @vishmitharushika2806
    @vishmitharushika2806 2 года назад +32

    මම තවමත් A/L කරන කෙනෙක්. මගේ ජීවිතේ වැදගත්ම දවසක් නම් ඒ තමයි මම MEDICAL FACULTY එකට තේරෙන දවස. උපරිම ලෙස වැඩ කරලා DEFINITELY මං එනවා.👩‍⚕️

  • @indikapeiris4771
    @indikapeiris4771 2 года назад +72

    මට හැබෑ කරගන්න බැරි උන හීනය
    තාමත් මතකයි අම්මා අඩපු හැටි
    ඊයෙ සිද්ධිය වෙලා දැනට අවුරුදු 23ක්
    ඒත් තවමත් ඒ සිද්ධිය මාව කම්පනයට පත් කරනවා
    දැන් මම A/L ළමයින්ට උදව් කරනවා
    මට බැරි උන හීනය ඒ ළමයි හැබෑ කරගන්න හැටි බලල සතුටු වෙනවා.

  • @sanduninadeesha4215
    @sanduninadeesha4215 2 года назад +36

    මම AL කරන කෙනෙක්... මගෙත් හීනයක් doctor කෙනෙක් වෙන එක. 🥰👩‍⚕️ මේ වගේ video වලින් ඒකට ගොඩක් ලොකු motivation එකක් එනවා.. 💪ගොඩක් ස්තුතියි අයියේ.. මේ වගේ video කරනවට.. අයියගෙ ඉදිරි බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!...🙏🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 года назад +36

    අහිංසක ජිවිත දහස් ගණනක් සුවපත් කිරීමට ඔය දෑත්වලට ශක්තිය ලැබේවා..... තෙරුවන් සරණයි...

  • @alonewalker8346
    @alonewalker8346 2 года назад +38

    මම U tube එක හරහා දැක්ක හොඳම medicine vlog එක....congratulations our doctors ......දැන් free නම් ඉක්මනට ම A/L වලට වැඩ කරන හැටි දාලා video එකක් අරන් එන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා....මොකද exam එකට කලින් experience තියන කෙනෙක් ගෙන් ඒ වගේ එක advice එකක් හරි ගන්න තියනවා නම් ඒක ලොකු support එකක්.....Again and again thank u so much Dulara sir ...... 😊🔥

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +3

      Thank you❤️ 🥇 වටින අදහස් වලට. දිගටම මාත් එක්ක ඉන්ඩ

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 года назад +9

    අපි කියන්නේ මේ තමයි මිහිපිට ඉන්න දෙවිවරු කියලා...මගෙ තාත්තා අද ජීවතුන් අතර නැ, ඒත් මැරෙන්න ගිය කීප අවස්ථාවකදීම ඔහුට පිහිට වෙලා ජීවිතය බෙරා දුන්නේ මෙ දෙවිවරු...ස්තූති කරන්න වචන මදි... බොහෝම පිං 🙏💕...මනූස්සයෙක් තමාගේ ජීවිතයට පට්ට ආදරෙයි...ඒ ජීවිතය සදා කාලික රැකගන්න බැරි උනත් තාවකාලික හරි රැකගන්න,එ වගේම අපි වයසට ගියාම අපිව රැකගන්න, අසාධ්‍ය තත්වයන් හීදි අපිට පිහට වෙන, දෙමාපියන්ට තමූන්ගෙ දරුවන්ව රැක දෙන,අපිට මෙලොව එළිය දකින්න මවු කුසෙන් එලියට එන්න උදව් කරන්නෙ මෙ දෙවිවරු තමයි... බොහෝම පිං 🙏💕🇱🇰

  • @balasooriyaas
    @balasooriyaas 2 года назад +18

    I feel their joy of victory . I wish them to be good hearted doctors helping humanity, without being greedy for money.

  • @kavindyanethmini5582
    @kavindyanethmini5582 Год назад +10

    Doctor කෙනෙක් වෙන්න බැරි උන දුක මකාගන්න commerce කරන ගමන් මේ වීඩියෝ බලනවා 🥺❤️

  • @hashinidinesha3705
    @hashinidinesha3705 2 года назад +42

    හැබෑ කරගන්න ආසම ආස හීනයක්. පුදුම ආසයි...shy දෙකක් ඒත් ඉවරයි... ඒත් අතාරින්නෙ නැහැ 3rd shy එක කරනවා....මේ වීඩියෝ එක දකිද්දී මාරම ආසාවක් ඇති වෙනවා...

    • @alokapathirana8810
      @alokapathirana8810 2 года назад +6

      aniwrenma oyt KRNNA plwn 3rd eken goda dagnna

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +4

      හොදට වැඩ කරන්ඩ ඊලග ශයි එකට එහෙනම්

    • @ajwijenayake3511
      @ajwijenayake3511 Год назад

      Oyata පුළුවන්!

  • @tharuuu52
    @tharuuu52 Год назад +4

    අය්යගේ වීඩියෝ මුලින්ම බලද්දී හීනෙකින් වත් හිතුවේ නෑ දෙවෙනි වතාවටත් මේ වීඩියෝ බලද්දී මං medical student කෙනෙක් වෙලා ඉදීයි කියල , ඔයලා ඒ ජීවිතේ විදපු හැටි දැන් අත්දැකීමෙන් දැනෙනවා

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 года назад +21

    ඔයාලා කවුරුත් අදුරන්නේ නැති උනාට ඔයාලගෙ සතුටට මගෙ ඇස්වල කදුළු පිරුණා . ඔයාලා කොච්චර කටු කන්න ඇතිද නේද. ❤️🙏🌸

  • @nethunethu6062
    @nethunethu6062 2 года назад +6

    මා කුඩාකල පටන් සිතේ තිබූ එහෙත් සිදුකිරීමට නොහැකි වූ සිහිනයයි.............
    ඒ සිහිනය සැබෑ කරගත් සහෝදර ඔබට දීප්තිමත් අනාගතයක් හිමි වේවා......!!!

  • @diltv5079
    @diltv5079 2 года назад +13

    මගෙත් ජීවිතයේ තිබුන ලොකුම හීනය ඒත් ඒක මට සැබෑ කරගන්න බැරි උනා 😭😭😭අදටත් දුකයි මට ඒ ගැන ඒ අතින් මල්ලි ඔයා ගැන මට ගොඩක් සතුටුයි ❤❤❤❤👌👌

  • @damithhapangama
    @damithhapangama 2 года назад +17

    මෙතනට එනකන් උඹ සැහෙන්න මහන්සි උනා. මතක් කරලා සතුටු වෙන්න දේවල් බොහොමයි ❤️

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +4

      සතුට තිබුනෙම උබ,මම, තරුස, අලිය, වලහ, එමල, දෙකා, හිටපු තැන් වලනෙ❤️

  • @hiruniranaweera3461
    @hiruniranaweera3461 2 года назад +23

    The dearest feeling is to see the things that I couldn't reach but someone else could reach ❤

  • @dubailife3451
    @dubailife3451 2 года назад +10

    මන් දරුවන් දෙදෙනෙකුගේ මවක් ඔය දරුවන් ගැන ගොඩක් සතුටුයි.ඒත් පුතේ අපේ රට ගැන හරිම දුකයි.මොකද ඔයාලා2014 A/L කරලා දැනුයි pass out වෙන්නේ.ඉතින් අපේ රටේ දරුවන්ගෙ කාලය කොයි තරම් අපතේ යනවද?කිසිම පාලකයෙක් ඒ ගැන හිතනවද? ඔයාලට බුදු සරනයි.ඒත් රට ගැන දුකයි.

  • @Mahodya
    @Mahodya 2 года назад +12

    මාන් තාම ඔය හීනෙ හැබෑ කරගන්න පඩිපෙලේ මුල්ම පඩියෙ ඉන්නෙ මන් අනිවාර්යයෙන් ඒ දේ කරනවා මගෙ අම්මව මන් අනිවාර්යයෙන් සතුටුකරනවා ඒ තැනට ඇවිත්😊♥️🌼

  • @ahinsathejani1011
    @ahinsathejani1011 11 месяцев назад +1

    මගෙ ලොකුම හීනෙ Doctor කෙනෙක් වෙන එක තාම මං ඒ හීනේ වෙනුවෙන් වැඩ කරනවා අනිවාරෙන්ම මන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා✨📖

  • @ushanmadu4663
    @ushanmadu4663 2 года назад +6

    මගේ ජීවිතේ බොද වුන හීනය. මං හොදට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. මට අම්ම්ලා පොඩි උදව්වක් දුන්න නම් හීනේ හැබෑ කරගන්න තිබ්බා. Congratulations malli

  • @malishidewnima7755
    @malishidewnima7755 2 года назад +56

    Congratulations to you all❤ .. මගේ හීනේ කවදාහරි දවසක අනිවාර්යයෙන් ම හැබෑ කරගන්න බලන් ඉන්න 💖💖💖

  • @malindiprasadika7774
    @malindiprasadika7774 2 года назад +8

    අනේ මේවා දකිද්දි තව ආස හිතෙනවා.🥺😍 thank you ayiye..

  • @theVishwaPerera
    @theVishwaPerera 2 года назад +9

    congratulations aiyaa🤩😍 10k subs 😻😻

  • @yashodasandeepani7249
    @yashodasandeepani7249 2 года назад +7

    Dr.Dulara ඇතුළු සියලු දෙනාගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා🙏🙏🙏 ඉදිරියට තව Vedios බලාපොරොත්තු වෙනවා.Hamotama සුබ පැතුම්😊❤❤👩‍⚕️👨‍⚕️

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 2 года назад +16

    නික්මගිය සියලු වෛදවරුන්ට සුබ පතනව කය වගෙම සිතත් සුවපත් කරන්න ලැබෙවා කියල

  • @rush4718
    @rush4718 2 года назад +7

    මට ජිවිතෙට හැබැ කරගන්න බැරි හිනයක්🥺💙💫

  • @helenmd8616
    @helenmd8616 2 года назад +3

    අදත් බලන්න ආවා ආයෙත් මේ video එක ❤️😭
    මම මේකට ගොඩක් කැමති

  • @gayan14071
    @gayan14071 2 года назад +3

    Its very glad to see our next generations are being very creative and to see how much our faculty has evolved and grown up. 🤩😍❤

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 2 года назад +1

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ සෑම දෙනාටම.අහිංක රෝගීන් දෙස කරුණාවෙන් සලකන්න.ඔවුන් අසරණයි.ආදරයෙන් කතා කරහිත සහ ශරීරය සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබ සියලූම දෙනාට.සියලූම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා.

  • @Drmaleesha
    @Drmaleesha 2 года назад +12

    අයියේ ඔයාල යනකොට අපි එනවා😎...

  • @methlakayuneth1589
    @methlakayuneth1589 2 года назад +8

    My dearst congratulations ayya.... Soo excited see your journey ahead as a doctor, and really appreciate the effort you put into each and every video.... Love your work...

  • @603-sad.subasinghe7
    @603-sad.subasinghe7 2 года назад +7

    This is wonderful Dulara loving these memories!!!

  • @sammanikumarasiri7922
    @sammanikumarasiri7922 2 года назад +4

    අනේ ආස හිතෙනවා අයියේ❤️.මගේ හීනේ❤️🥺

  • @dreamhunter.7949
    @dreamhunter.7949 2 года назад +16

    සිහින දකින්නන්ගෙ සියලු සිහින සැබෑ වේවා.❤⭐

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 года назад +1

    Harima aderen baluwa puthe.okkotama aderen subapathanawa.oyalage demapiyan monatharam pinwanthainda kiyala hithanawa.budusaranai.

  • @hashinichalanika8981
    @hashinichalanika8981 2 года назад +4

    Puluwannm oya medical faculty ynna klin A/L wldi weda krpu widiya gna vedio ekk dnnko ...special physics wlt weda krpu heti..please ...

  • @amithajayasekara
    @amithajayasekara 2 года назад +5

    හිත පිරෙන දසුනක් 😊❤️

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 года назад +12

    හුග දෙනෙක්ට වගේම මටත් ඒ හීනෙ හීනයක්ම උනා....දැන් හීනෙන්වත් පේන්නෑ....ඒ බලාපොරොත්තුව පේන්නෙවත් නැති ඈතක....

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 года назад +3

    What a Good video. congratulations guys 🥺💖💖💖

  • @hansanichethana2773
    @hansanichethana2773 2 года назад +1

    My big brother is doctor.I can't and I love cook can. ........... congratulations cool doctor.

  • @sashrahaseli7589
    @sashrahaseli7589 Год назад +1

    ayyyeh good luck ayye lassanai meka. mage deweni shy me dawas dekakin thiyena vibhage.. mn ahamben dakke meka ...

  • @vishmitharushika2806
    @vishmitharushika2806 2 года назад +1

    Thank you very much Aiye. Me videos lamainta motivate wenna godaak watinawa

  • @MrDoctorSL
    @MrDoctorSL 2 года назад +2

    වැඩේ පට්ට
    Good luck mchn ❤

  • @sandaniyasara227
    @sandaniyasara227 2 года назад +3

    It breaks my heart to see this video, when we said final goodbyes to our dearest friends and the hostel one month ago. 😔 6 and a half years of adventure and bittersweet memories. ❤️❤️ cheers to all of us for a wonderful future... ☺️❤️
    #wesurvived #untilwemeetagain

  • @chandaniperera9117
    @chandaniperera9117 2 года назад +5

    සුභ පැතුම් සියලු දෙනාටම , යහපතක් සේවයක් ලබාදෙන්න .

  • @misbahnoorinzamam2092
    @misbahnoorinzamam2092 2 года назад +3

    Congratulations all frnds Iam mirsha zaini from UK 🇬🇧 all the very best dr friend s♥️

  • @DL12323
    @DL12323 2 года назад +10

    හැමෝටම සුබ පැතුම්, ❤️😇 😍

  • @Dd.6933
    @Dd.6933 2 года назад +19

    Cake කපන අක්කා හිටියේ නෑ නේද 🤔
    Congratulations aiya 👏👏

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад

      නිමන්ද අක්ක

    • @Dd.6933
      @Dd.6933 2 года назад

      @UCP5r55jrr9tMNnOfXja_U3g මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැත්නම් මේ වගේ videos බලන්න එපා,ඔයගෙ කතාවෙන් ඔයාගේ අම්මා තාත්තා ගැන හිතාගන්න පුලුවන් ,ඔයාගෙ තාත්තා අම්මා නම් ඔයා කිව්ව දේවල් කරනවා ඇති එකයි,ඔයාට මේ වගෙ comment එකක් කියන්න තරම් අසහනයක් තියෙන්නෙ

  • @lochrocz46
    @lochrocz46 2 года назад +2

    අපිව එක්ක්න යන්න ගෙදනින් ආවේ නෑ. අපිනම ඉතුරු කාලෙත් faculty යේම demonstration කරලා සීමා වාසික පත්වීම ගන්න දවසේ කෙලින්ම රජරට රැජිනේ බඩු දාගෙන bmich ගිහින් පත්වීම ගත්තා.

  • @bhagyabhagya8785
    @bhagyabhagya8785 2 года назад +2

    Good luck Dr.dulara aiya & others..💝

  • @pavanimalshika
    @pavanimalshika 2 года назад +4

    Congratulations Dr.Dulara & others.👍❤️😍my dream🤩💪

  • @Userapabc
    @Userapabc 2 года назад +3

    අසරණ, දුප්පත් රෝගීන්ට පිහිට වෙන මිහිපිට දෙවිවරු වන්න

  • @Miraculous_00-p
    @Miraculous_00-p 5 месяцев назад +1

    Hena kalekin ayyge vedio eka yt eke eka part udat awith thibbam hithuwe aluth vedio ekakd kiyl😢

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 2 года назад +9

    Congratulations Doctors🙂❤️

  • @ruwansameera2071
    @ruwansameera2071 Год назад

    ❤️🙏 Congratulations ඔබසැමට ජයෙන් ජයමවෙිවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍

  • @heshanithisuri8378
    @heshanithisuri8378 2 года назад +3

    Wow awesome🥺❤️
    Congratulations all😎❤️

  • @starrydust1824
    @starrydust1824 2 года назад +2

    Happy to see you all. But sad to tell u all about our profession.no enough salaries.. although other professionals earn a huge amount of money no benefits to medical officer s. So difficult to face the economy as doc from a middle class family.

  • @dilinidesilva9937
    @dilinidesilva9937 2 года назад +5

    Congratulations...May a day like this dawn on me too💖

  • @Vishoo6789
    @Vishoo6789 2 года назад +4

    Congratulations aiyah❤️❤️

  • @dewminirajakaruna709
    @dewminirajakaruna709 2 года назад +3

    Congratulations aiya & others...♥️♥️🥳

  • @nethmisadunika4474
    @nethmisadunika4474 2 года назад +5

    congratulations Doctor ♥️

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 года назад +2

    Doctors la ගොඩයි නේ ගොඩක් ආසයි දැක්කම ..❤️ මගෙත් එකම target eka.... Mn dan ol kara Al bio krnna thamai asa e subject eka amaruida kiyl poddak kiynnko loku උදව්වක් .... Ol aduma risalt කොච්චර oneda kiylath kiynnako.. ❤️🙏🙏

    • @chathujayakody412
      @chathujayakody412 2 года назад +1

      Ol bio karanna nam awama science walata c maths walata s one
      Eth scl anuwa wenas wenawa

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 года назад

      Thank you soo much❤️

    • @User.55_
      @User.55_ 2 года назад +3

      @@musicAMBALAMA ehema amarui kiyanna bha thamange uthsahaya thama .... aththatama mula idan wadakaranna o/l mona resalt eka thibbath kamak nha oyata kamathi doctor kenek wennam bio karanna .... ol resalt wadak nha A/l walata ...o/l wage newe A/l .....🌚ටිකක් සන්කිර්නයි ....ජයවේවා.... (මගෙ පවුද්ගලික අදහස තම කිවෙ🤗

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 года назад

      E adahasata godak thank you 🙏❤️

  • @nethmikavindya4439
    @nethmikavindya4439 2 года назад +2

    best wishes for all of the doctors.💚

  • @lasindueshan9601
    @lasindueshan9601 2 года назад +3

    සුබ පැතුම් .🌍🥳 මගෙත් එක හිනයක් 😁

  • @Days_of_ama
    @Days_of_ama 2 года назад +3

    Congradulations oyala hamotama aiyaa...❤ anik vedeos balanna mara asawen inne 😍

  • @kavishkau
    @kavishkau 2 года назад +5

    Congratulations all ❤️🎊

  • @Username23-566
    @Username23-566 2 года назад +4

    Congratulations doctors...❤️🥳

  • @studentdoctor9161
    @studentdoctor9161 2 года назад

    Video eka balapu matath dukayi vage .. mn thaama A/L karanne .. ehenam oyalata kochchra duka athida 🥺💗

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 года назад +12

    Congratulations all...ඇබෙයි අන්තිමට දුකකුත් ඇති නේ එකට හිටපු කට්ටිය යනකොට 😥

  • @buddhikalakshan9858
    @buddhikalakshan9858 2 года назад +5

    Congratulations all of you ❤️❤️❤️❤️❤️

  • @savindisavindi9171
    @savindisavindi9171 2 года назад

    Math asama hinayak. Oyala okkogema idiri anagathayata suba pathanawa ☺

  • @nethminuwandika3927
    @nethminuwandika3927 2 года назад

    Heartiest Congratulations all. Such a really nice video.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 9 месяцев назад +1

    අයියේ දැන් Intern නේද
    Campus out වෙලා කොච්චර කාලෙකින්ද intern හම්බුනේ.❤

  • @yashodasandeepani7249
    @yashodasandeepani7249 2 года назад +5

    Congratulations to you all👨‍⚕️👩‍⚕️🎯🥰♥️

  • @emi7201
    @emi7201 2 года назад +4

    ඩෝක්ට කෙනෙක් වෙන්න වයස් සීමාවක් තියනවාද? මගෙත් ලොකුම හිනය කවදා හරි වෛද්‍ය වරයෙක් වෙන ඒක

    • @bawanthathennakoon3662
      @bawanthathennakoon3662 2 года назад +3

      එහෙම වයස් සීමාවක් නම් නැහැ, ඒත් ලංකාවෙ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව ලබා දී ඇති වාර තුන ඇතුළෙ උසස් පෙළ සමත් වී, ප්‍රමාණවත් ๬ ලකුණක් ලබාගැනීම අවශ්‍යයි

  • @Jayarathna4444
    @Jayarathna4444 10 месяцев назад

    Mama 2023 exam Kara
    Mata biology walata 85 k withara ethi anith subject 2ta 82 k wage eti peradeniya medicine select weida

  • @dihensathsara8413
    @dihensathsara8413 2 года назад +3

    අයියෙ ඔයා 2014 A/L ද? 🤔 ඇයි 2022 pass out වෙන්නෙ. එතකොට අවුරුදු 8ක් නෙ. ඔයාලාගෙ university 1e 2020 A/L කරපු අයට තාම university පටන් ගත්තෙ නැද්ද? 🤔 . මගෙත් හීනයක්. හැබැයි වයස ප්‍රශ්නයක් අයියෙ...😁 . ඔයතරම් නාකි වෙනකම් ඉන්න මම කැමති නම් නෑ....😁

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +2

      SAITM නිසා අවුරුද්දයි, කොරෝන වලට අවුරුද්දයි. තව සහරාන්ට මාස 6යි එක එක strike නිසා මාස 6යි

    • @dihensathsara8413
      @dihensathsara8413 2 года назад

      @@MEDISCENESWITHDULARA 2020 A/L අයට තාම ඔයාලාගෙ university 1e medicine පටන් ගත්තෙ නැද්ද අයියෙ..

    • @Sathan012
      @Sathan012 2 года назад

      @@dihensathsara8413 පටන් ගත්තා

  • @deepthiabesingheabesinghe4564
    @deepthiabesingheabesinghe4564 2 года назад +3

    Congratulations all ❤

  • @sunloc545
    @sunloc545 Год назад +1

    Rikillagaskada කීවෙ හගුරන්කෙතට පැත්තෙද

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 2 года назад +1

    Aiye mama 1st shy agri kare habai mata oni 2nd shy eka physics karanna auruddakin mata puluwan weida physics allaganna

  • @fourleafclover95
    @fourleafclover95 2 года назад +3

    One of my biggest dream 🥺♥️

  • @tvim7239
    @tvim7239 2 года назад +1

    my blurred dream
    Congratulations you all

  • @anupakisal3459
    @anupakisal3459 2 года назад +13

    Vlog විතරක් නැතුව A/L වලට වැඩ කරපු විදිය , අඩුම රිසාල්ට් කීයක් විතර ඕනෙද කියලා කියන්නකො please 😍

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +7

      Aniwaryen Ilagata🤝

    • @sachininimeshika1187
      @sachininimeshika1187 2 года назад +2

      @@MEDISCENESWITHDULARA aiye aurudu 5 kd 6 kd medical faculty eke igena gnna oni .den aiyala hospitals wala doctors la widhata weda karanawada .ethkota MBBS digree eka hambenne tawa kochchara kaalayak yanawada .plz mewa gena danne ne aiye e nisa aniwaryen video ekk karanna .aiya a/l walata weda karapu widiha genath video ekk karanna .please loku udawwak 🙏🙏

  • @chiranthikakarunanayake572
    @chiranthikakarunanayake572 2 года назад +3

    Congratulations 😍❤️

  • @shamalsashintha6108
    @shamalsashintha6108 2 года назад +3

    Congratulations all ❤️❤️❤️😍

  • @user-yf4nj7ti2o
    @user-yf4nj7ti2o 2 года назад +5

    Hi aiye...how many years did u spend in the faculty?

  • @Udari539
    @Udari539 2 года назад +2

    Congratulations all of you💗

  • @damindunadeera170
    @damindunadeera170 2 года назад +2

    Congratulations to all !

  • @tiredmind1618
    @tiredmind1618 2 года назад +2

    අවුරුදු 5ක් 6ක් විතර campus ඉන්නවා නේ එකේ එතකොට ඒ අවුරුදු 5හ 6ම හොස්ටල් එකේ ඉන්න පුලුවන්ද...මුලු බැජ් එකටම හොස්ටල් එකේ නවාතැන් ගන්න පුලුවන්ද..නැත්නම් කැමති අය විතරද?
    💖

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +3

      නෑ ආපු දා ඉදන් මේකෙන් යනකන්ම අපේ නම් හොස්ටල් තමා. ඒක කැම්පස් එක අනුව වෙනස් වෙනව

    • @tiredmind1618
      @tiredmind1618 2 года назад +1

      @@MEDISCENESWITHDULARA 😁ඔහේ එහෙම නම් එච්චරයි ❤😌

  • @s.ranjani7875
    @s.ranjani7875 2 года назад +2

    Congratulations all of you 😊🤗

  • @amavindhyani5300
    @amavindhyani5300 2 года назад +2

    Congratulations all of you ❤

  • @dasuniweerasiri8759
    @dasuniweerasiri8759 2 года назад +1

    Congratulations ayye♥️

  • @yuhansakaluarachchi4793
    @yuhansakaluarachchi4793 2 года назад +3

    Congratulations❤❤

  • @hasithadilshan5106
    @hasithadilshan5106 2 года назад +7

    ඔය තැනට එන්න කොච්චර ලොකු කට්ටක් කන්න ඇද්ද හැබැයි අවසානෙට......

  • @kaushiHF
    @kaushiHF 2 года назад +1

    The location is not match ගහ ලගට එන්න 😂😂🙏

  • @lazashorts1234
    @lazashorts1234 Год назад

    අලුතෙන් video එකක් දානකන් බලන් ඉන්නවා

  • @naveenkavishka923
    @naveenkavishka923 2 года назад +1

    Anee ayye kohomada mama doctor kenek wenna wada karanna ooone.oya kiyna widihata bio godaak amaaruid?Apee akkala ehema kiynkota bio gana mata baya hithenwa🙄😥

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад

      Ehema amaru ne. Baya netiwa karanda. Hebei mahansi wenda one

    • @naveenkavishka923
      @naveenkavishka923 2 года назад +1

      @@MEDISCENESWITHDULARA oyaa saamanyen dawasakata paya keeyak wada karaada?

    • @naveenkavishka923
      @naveenkavishka923 2 года назад +1

      @@MEDISCENESWITHDULARA dawasakata kochchara welaawak nidaagaththad?😴

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  2 года назад +1

      @@naveenkavishka923 eka kenagen kenata wenas wenawa. Oyata gelapena widiyata karanda. Mama peya 10k witara nidagatta

  • @sudarshaniherath8771
    @sudarshaniherath8771 2 года назад +1

    Congratulations doctors...

  • @kumudumanel8676
    @kumudumanel8676 2 года назад +1

    Congratulations sweet memories

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 года назад +1

    Congratulations 👏