‘Madhura’ doesn’t mean ‘Peni’. Please research about words. However this initiation is great. Presenter (explanation) seems to be kind of biased towards traditional SriLankan man-headed society. Also all the lines of a song doesn’t have to be explained because some are self-explanatory. This can be done better. For example, use how Bandula Nanayakkarawasam explains in ‘Re Ira Paana’.
@@dpsremixlk ප්‍රමාදය ගැන සමාව. I think this is about three friends, two boys and and girl. One boy falls in love with the girl. Other boy takes advantage of her. Her bf is sad about this, however the girl thinks of the impermanance of the life and stays neutral.
මේ voice එක නම් ලංකාවේ ඉහලින්ම තියෙන්න ඕන. ඉදිරි ගමනට සුභ පැතුම්
💟 තෙරුවන් සරණයි. 🙏
Bohoma pin obage adaraniya satahanata❤️❤️❤️🙏
සෘංගාරය මේ තරම් ලස්සනට ඉදිරිපත් කරන්න ඒ නිර්මාණකරුවන්ගේ හැකියාව කොයි තරම් විශ්මිත විය යුතුද.. අද ඇහෙන කසිකබල් සිංදු මේවා ලගිංවත් තියන්න බැරි තරම්... ස්තූතියි ඔබ සැමට.. දැන්නම් මේ චැනලය ට ඇබ්බැහිවූවාක් සේ දැනෙමි... කිරින්දේ වොයිස් එක 👍
ඇත්තටම මේ කිරින්ද කියන කෙනා ගිතයට ගොඩක් ලොකු සාධාරණයක් ඉශ්ඨ කරනවා.ඇත්තටම ලොකු දක්ශ කෙනෙක්.හරිම සතුටුයි..අහන්නත් හරි ආසයි.හැම ආරකම ගීත ගොඩක් ලස්සනට ගායනා කරනවා..මාරයි..
මොන තරම් මිහිරිද මේ ගිත භාවනවක් සේ හිත නිවන අාදරනිය ගිත..මේ ගිත නිර්මානයේ සිට අවසානය තෙක් සහය දුන් සියලු දෙනාහට තුනුරුවන් සරනයි...
මෙවන් ගීත ලියවෙන යුගයක් තිබුනා.මීට දශක දෙක තුනකට පෙර ගීත පදරචකයො සාහිත්‍යයෙන් මොනතරම්නම් පෝශනය වෙලාද පුදුම හිතෙනවා..මෙවැනි ගීත අනාගතේ නොලියවෙන එකයි දුක...
ස්තුති" සර් ඔබට ..🌹..
කිරින්ද" සුපර් voice..👍💗🌹
හැමදාමත් වගේ බොහොමත්ම ස්තුතියි වන්දනා❤️🙏
ඔබගේ ගායනාව බාවනාවක් .ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාම අනර්ගයි good lick❤❤❤❤
ගතින් වගේම සිතිනුත් ආරම්භයෙයි අවසානයෙයි දෙකෙම සතුටු වෙන්න පුලුවන් වෙන්නේ සැමියා බිරිඳ අතර සම්බෝගයෙන් පමනයි.. ඒක මේ ගීතයෙන් ගන්න තියෙන හොදම දේ...
බොහොම ස්තුතියි මහත්මා තෙරුවන්සරනයි ජය වෙවා කිරින්ද මහත්මාට බොහොම පින් ලස්සන ගිතයක් අපුරු පද ගැලපිම
කවුද මේ කිරින්ද හරිම ආඩම්බරයි ඔබ ගැන.
මේ ගීතය ඇහිල තුබුනට අහල නිවැරැදි තේරුම දැනගත්තේ අද ස්තුතියි මහත්මයා ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා පුලුවන් නම් චන්දන ලියනාරච්චි මහත්මයා ගේ සිතින් අදිනවා ආපසු යන්න නොදී ගීතයේ, අර්ථය කියලා දෙන්න ස්තුතියි 👍🙏
සිරියහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ "කියන ගීතයේ අරැත් පහදන්න.මෙය ඉතාමත් හොද වැඩසටහනක්.අප දන්නා ගීත වල නොදන්නා තේරැම් කියා දෙනවට ඔබට පිං..
සිංදුව අහල තිබ්බට තේරුම දැනගත්තෙ අදයි,
හොඳට ඉදිරිපත් කලා..
Sha niyamai Ape aadare thavath vedi una eka Ehuvaama💖💖💖💖💖💖💖
සුපිරි විචාරයක්...කිරින්ද ගැන ඉතින් මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ...ගෝෂාකාරි ශබ්දයෙන් මිදී මිහිරි හඩක් කනට දෙනවට ස්තුති
බොහොමත්ම පින් ඔබගේ අදරණීය අදහස් වලට❤️❤️🙏
වාව් ඒ කටහඩ.. හුගක් ලස්සනයි. ❤️
අද තමයි සිංදුවේ තේරුම දැනගත්තේ. බොහොම ස්තූතී සර්. කිරින්ද සිංදුව ලස්සනටම කිව්වා.👏
බොහොමත්ම ස්තුතියි මදුශිකා❤️🙏
පොඩ්ඩියේ.... සිංදුව ඇහුවට මට අදහසක් ලියන්න බැරි වුණා....
ඒ ගීය මෙන් ම මෙම ගීය ද ලෝචන අයියේ හරි අපූරුට ගායනා කළා....
සජීවී ව ඒ කටහඬ විදින්න ලොකු ආසාවක් තියෙනවා...
ඉක්මනින්ම ඒ අවස්ථාව ලැබෙයි කියලා හිතනවා....
සර් මං හිතුවෙවත් නැති තේරුමක් තිබිලා තියෙන්නේ.....
බොහොම ස්තූතියි සර් මේ විදිහට නොහිතන ගීත අරුත් ඉදිරිපත් කරනවාට.....
ජය වේවා.........💖💖🎉💖💖
ශෙහානි බොහොමත්ම ස්තුතියි හැමදාමත්ම වගේ ඔබේ අදරණීය වදන් පෙලට❤️🙏
Kirinda. Namath niyamaaaaai voice ekath niyamaaaaaai mechchara kal koheda ane hitiye oyath lassanaaaaaai hode. Ohoma yan ohoma yan sirtath tnks
ආසම සිංදුවක් ඒත් අද තමයි තේරුම දැනගත්තේ.අලුත් ගීත වලට වඩා පැරණි ගීතවල පද්‍ය රසය,ගද්‍ය රසය,අර්ත රසය හරිම ලස්සනයි.ඒ හැම දේම සර් හරි ලස්සනට පැහැදිලි කරනවා.ඒ වගේම ලෝචන ඔබගේ හඩ ඉතාමත් ලස්සනයි .හැමෝමටම ගොඩක් ස්තූතී.
ඔබට බොහොමත්ම ස්තුතියි සංජු❤️🙏
Kirinda soyuranani obe hada oni tharam wela ahan inna pulwan bohoma mihiri hadak obe hadin thawath geetha asanna lebenawa nam verry nice good luck budusaranai obata
ලස්සන හඩක්. onima geethayak ලස්සනට ගායනා කරනවා. 💐💐💐
හරිම ලස්සනයි voice එකක්
කියන සින්දුව විතරක් වෙනමත් දෙන්නකෝ mp3 විදියට හරිම ලස්සනයි කටහඩ
තේරුමත් නියමයි දැන්ගෙන ඉදියේ නෑ මෙච්චර දවස්
Mama rata aharunama me githa wla theruma ahanawa puduma widiyata ewa rasa widinne obata godak pin mewge theguma kiyla denwta
තේරැම අදයි හරියටම දැන ගත්තේ.සර්,අතිවිශිෂ්ටයි.කිරින්ද 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹වොයිස් එක හරිම ලස්සනයි ,ලස්සනයි ,ලස්සනයි ගොඩක් ලස්සනයි 🔥🔥🔥🔥🔥.kirinda is best
බොහොමත්ම ස්තුතියි අමන්දි හැමදාමත්ම වගේ ඔබේ ආදරණීය සටහන❤️🙏
අමීමෝ දැනන් හියෙ නෑනෙ ලැජ්ජත් හිතෙනව🤗 කිරින්දත් දුන්න ඇටීටි හැලෙන්න👍😀❤️
ලස්සන කටහඩ.. අහන් ඉන්න මිහිරිය
බොහොමත්ම ස්තුතියි music world hadama wage🙏❤️❤️❤️
මේ වැඩසටහන ගොඩක් වැදගත් සියලු දෙනාටම බුදු සරණ
සර්ගෙ පැහැදිලි කිරිම හරිම ලස්සනයි සර්..
නියමයි ❤️😀
බොහොම පිං ඔබ තුමාට... අද කාලෙ මෙවැන් වැඩසටහන් බොහොම අඩුයි.. ඔබ අපේ රටට සම්පතක්... තෙරුවන් සරණයි....
පොඩ්ඩියේ සින්දුවෙන් පටන් ගත්තෙ මම දිගටම බලනව මරු ගොඩාක් ලස්සනයි වෙඩසටහන මට අපේ සින්හල සර් මතක් උනා ඔබ දැක්කම කිරින්ද අයියාගේ කටහඬ ලස්සනයි ඕනම සින්දුක් ok නේද
ආ...නේ සිංදුවේ තේරුම දැනගත්තෙ අද. ගොඩක් ස්තුතියි සර්.. ලෝචන ඔයාගෙ voice එක superb. ගී අරුත් බලලා යන්න බෑ ලෝචන ඔයා ගැන නොකියා. සතියකට වීඩියෝ 2ක් වත් දෙන්න. 👌👌👌👌👌
කාන්චනා බොහොමත්ම ස්තුතියි ඔබගේ ඔය වදන් වලට❤️🙏
‘Madhura’ doesn’t mean ‘Peni’. Please research about words.
However this initiation is great. Presenter (explanation) seems to be kind of biased towards traditional SriLankan man-headed society. Also all the lines of a song doesn’t have to be explained because some are self-explanatory. This can be done better. For example, use how Bandula Nanayakkarawasam explains in ‘Re Ira Paana’.
ගොඩාක් හොද වැඩක්.සින්දු ගොඩක නොදන්න තේරුම් දැනගත්තා.ලස්නයි.දිගටම මෙහෙම කරන්න ලැබෙන්න කියලා සර්ට සුබ පතනවා.
ගීතයේ අරුත අපුරුවට පහදන ඔබත් ගී අපුරුවට ගයන ඔබටත් බොහොම ස්තුති.
හරිම ලස්සනයි
Ada thama sinduwa tharuma danagaththa sthuthi oba thumata
Kirinda saho obath lassanata gayana kara
Bohomathma sthuthi uthpala
ඉතාම වටිනා වැඩසටහනක්.ගොඩක් ආසාවෙන් බලනවා.කිරින්ද ඔබේ ගායනය තුලින් ගී අරුත් තවත් හැඩ වෙනවා.
Aththatama lassanai.meparanam vidieo eka balanna parakku una.mn kamathima wadasatahana.aiyye oyage kata hada lassanai.oyagema sinduwak karanna aiyye.puluwannam snehaye nagarayai sinduwe theruma pahadala dennako.
බොහොමත්ම ස්තුතියි නිසංසලා.අනිවාර්යයෙන් කරනවා ඔගොල්ලෝ හමෝටම අහන්න
Hharima lasana sinduwak..mama adai theruma denagaththe..obata theruwan saranai.
Gayanaya,wicharaya super,me wage watina dewal karanna tawa tawath shaktiya labenna kiyala parthana kranawa hamotama tnq.....👌👌👌
මම ආසම සිංදුවක් ස්තුතියි සර්
අර්ථවත් ගීතයක් DUSHAYAN සර් ලියවනු කිරින්ද සහෝදයා අතින් කියවුනු සංගීතවත් වු ගීතයක් අපිට අහන්න පුළුවන්ද
ගොඩාක් ස්තූතියි sir අපි දන්න සිංදුවල නොදන්න තේරුම් පැහැදිලිව තේරුම් කරලා දෙනවට.. voice එකත් ගොඩාක් ලස්සනයි හදවතට කතාකරන්න පුලුවන් හඩක් තියෙන්නෙ.. all the best..
ඔයාගේ සින්දු හඩ නියමයි යාලු..👌👌👌
සුපිරි
සංගීතය
හඬ
පැහැදිලි කිරීම.
බොහොම ස්තූතියි 🙏
මේක අර සිරසෙ සිංදු කියපු පොඩි එකාටත් පෙනියං
Bohoma sthuthi sahodaraya❤️
Excellent 👌 work I had you all the collection if you can explain about Palanchiye Wada Edagena Mr Gunadasa Kapuge Thanks And Good Luck
Voice eka lassanai.lassana vada satahanak.
Bohomathma sthuthi obata
Kirinda good job.. & ...thank u for your reply comments...
Welcome shiranthi❤🙏
Voice eka😍😍😍😍
harima lassanai kirinda voice eka. well done and best wishes for u.
Rasawath geetayak
සමාජීය සාධකයක් විදිහට වැදගත්ම පද කොටස "අතට අත දී හිතට හිත දී" තීරණය පෙරළෙන්න අදසහක් තියෙන කාටත්....❤️🔥
Mohan raj damilà jathikayeku wuwath nirosath ekka mona tharam Apuuruwata gayana geethayakda Amu lokayakata Aran yanwa wagè.❤❤❤❤
Super voice & good luck👍👍👍
ඒ කාලේ අපි මේක කිවුවා තේරුම දන්නේ නෑ.දැන් ලැජ්ජා හිතෙනවා අහනකොට
සිරියහන ලනු ඉහිරී ගැන තිබුනා ගියසතියේ
හොඳට තේරුම් කරලා දෙනවා ස්තුති .
good job kirinda...
නියමයි 👍❤️
ගොඩක්ම සතුටුයි...
ජයම වේවා අලුත් සිංදු ඕනේ
සුපිරියි සර්
මේ වැඩසටහනෙන් උනත් සමාජයට හොද ආදර්ශයක් දෙන්න පුළුවන් ❤👍👍👍
80ව මැද භාගයේ ස්විට්සර්ලන්තයේ සිටියදී මා මිතුරන් සමග වාද කරගත් "සමනලයා මල හා ලමයා" ගීතය විවර කරනමෙන් කරුනාවෙන් ඉල්ලමි.
ඔයාගෙ තර්කය දැනගන්නත් ආසෛ😂
@@dpsremixlk ප්‍රමාදය ගැන සමාව. I think this is about three friends, two boys and and girl. One boy falls in love with the girl. Other boy takes advantage of her. Her bf is sad about this, however the girl thinks of the impermanance of the life and stays neutral.
@@johndory4455
ඇත්තට ම... මටත් දැනුයි තේරුනේ අපි සිංදු අහල නෑ, ඇහිච්ච මතක විතරයි තියෙන්නෙ😥
බොහොම ස්තූතියි 🙏
Thun kon prema ktawak,
niyamai
ඇත්තටම ඔබ
Harima lassanai sir
Superb... lassanai
අහගෙන ඉන්න හිතෙන කඩහඩක්..❤️
Kirinda obata budu saranai harima lasanai oba hada🌹
athata atha dee.... hithata hitha dee.... full night jolly karamu 💕💕💕💕💕💕🌹🌹🌹
මරු 👌
What a beautiful song?
මම කැමතිම ගීතයක් ..❤️💐
pttane voice aka...
Superb pasta wadak all the best 😀😀😀
ප්රෛම නදියෙ පිහිනනකොට .....
දෑස තරැවලට වඩා එළිය විහිදයි🔥🔥🔥🔥👩❤️💋👨
අපේ සාහිත්යරසය..❤❤❤
Good job. Kirinda good luck.
Thank you very much mani❤️
@@kirindalochana3009 ♥️♥️♥️♥️♥️♥️♥️♥️
Apooru arthakathanayak.. Isthuthi
සුපිරියි සර් ...❤️❤️
අදත් ...හැමදාම වගේ ලස්සනට ප්‍රේම නදිය ගලාගෙන ගියා....🎶
Wooowww😍
Great
waddek thama❤
great coice!
මේ සින්දු මහා භාරතිය කලාකෲති ඇසුරින් මියුසික් සහ පදරචනා නිසා හදවතට ගොඩාක් දැනෙන්නේ.....
ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක්. දිගටම කරගෙන යන්න සුබ පතනවා. කුස පබා ෆිල්ම් එකේ කසුන් කල්හාරගේ මධු චන්ද්‍ර යාමේ සින්දුවත් කරන්න කියල යෝජනා කරන්න කැමතියි.
Sathiyata sindu dekakwath ediripath karanna sir... sthuthi ...
ඔබ හීනයක් වගේ ගීතයේ අරුත ලබා දෙන්න
bohoma hodai sir.
Me loke thiyena lassanama bashawa sinhala neda
lassanayi
❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Waiting ❤
ආදරෙයි
Eda sinduwala arutha rasaya wida ganna .asai ewage tibuna upama e tharam rahai.ada sindu ada ada kiyanne podi lamai randu wela gedara awith kelama kiyanna wage.
Para🌸❤️
Dushshantha Sir සුනිල් එදිරිසිංහ මහත්තයගේ ගීත පිළිබඳව රසාස්වාදයන් ටිකකුත් කරන්න
Hithagna ba kiyankana
Thank you sir
super......