Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරි දුකයි වැඩසටහන නතර කරපු එකට😢.. කවිය තමයි මේ ලෝකේ ලස්සනටම ලියන වචන ටික❤. ගොඩක් ස්තූතියි වජිර සර් අපේ අධ්‍යාත්මය සුවපත් කරාට. පුලුවන්නම් දවසක නැවත හමුවෙමු.❤
වජිර ජයවර්ධන ඔබ කළ මෙහෙවරට ස්තූතිය 🙏 කවියට ඇති ගැඹුර මෙතරම් ලස්සනට දුටුවේ ඔබගේ මෙම වැඩසටහනිනි. ජීවිතයේ තවත් ලස්සන පැතිකඩක හරය,වර්ණය, හැඩය, ගැඹුර ඉතාමත් සොදුරු හිත් පිරි මිනිස්සුන් සමග ඇසුරත් හමු වූ සුව්ශේෂි තොතැන්නක් වූ වැඩසටහන ඔබ නිසාම වඩාත් හරවත් විය.මතු දිනක නැවතත් මෙවැනි හරවත් කර්තව්‍යයකින් හමු වෙතැයි බලාපොරොත්තුවකි. ඔබගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයට සුභ පතමි. තෙරුවන් සරණයි !!
චරණ චැනලයට 🎥වජිර මහත්තයා ආභරණයකි. පත්තරමලයා මලයෙක් නොව විශාල තෙත හදවතක් ඇති නියතමානී දේශප්‍රේමී මානවකයෙක් ඔබ. පෑහී කදට කද ආසයි අහන්නට ඔබේ මියුරු හඬ තුති ඔබ සැමට. 🇱🇰❤💐
අනේ. ජීවිතයට හොඳ පාඩම් කියා දුන්න හිත නිවන භාවනාවක් ලෝකේ කොහේ හිටියත් ඔබේ කටහඩින් ලෝකය සනසන්න වජිර තෙරුවන් සරණයි.
ස්තූතියි ❤
කවියට ආදරැති හිතැත්තන්ට ආදරණීය නවාතැන්පොළක් තනා දුන් කවි 10ට ගී 10ක් වැනි වැඩසටහන් තවත් බිහි විය යුතුමය. කවි චාරිකාව දිග ආදරයෙන් අපිව ගෙන ආ වජිර මහත්මයාගේ ආදරණීයත්වයට බොහොම ස්තුති ♥️♥️ඔබතුමන්ගේ ඉදිරි අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා ❤වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය සැපයූ සියලු ආදරණීය හිත් වලට ස්තුති 🙏
ආසාවෙන් බලපු රසවත්ම වැඩසටහනක් 😢 ස්තූතී වජිර ඇතුලු සියලූම දෙනාට හරවත් යමක් , සමාජය පෝෂණය කරන වැඩසටහනක් මෙතුවක් දුරක් ගෙනආවට.. ❤
වජිර ...නිද්‍රා හදවත් අවදිකරන්නාදිවියක මායිම් පුළුල් කරන්නාකවියක අරුතක් පැහැ ගන්වන්නාසිටිනා හැමතැන අස්වද්දන්නා....!!!කවි හා ගීත මේ පොළොවේ පැළකළ ජීවමාන වගාකරුට බෝ තුති..💐
හදවතට දැණුනු වැඩසටහනක් ..ස්තුති ඔබ දෙපලට
අහබු ලෙස නැරබු කවි 10 ට ගී 10ක්, අවසන් වැඩ සටහනට සා සම්බන්ධවු මා වාඩ ඇලුම් කරන නුවන් ලියනගේ මාධ්‍යවේදීයා ගේ පැමිණීම ඉතාමත් වටිනවා. මෙම වැඩ සටහන තොරාගත් ඵ්වා හැකිවිටක නරබනවා.වජර ඔබගේ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .❤
කවි දහට ගී දහයක් සියලුම වැඩසටහන් මම බලල තියනව. මේ වැඩසටහන මෙතනින් අවසන් නම් ඒ තරම් කවි හිතවතුන්ට කරන ද්‍රෝහිකමක් නැති තරම්. මෑත කාලයේ කවිය වෙනුවෙන් අත දිගඇර වැඩ කරපු නාලිකාවක් චරණ. වජිර සහෝදරයා ඔබ කළ සේවයට ඔබ නමින් කවි ලියවිය යුතුව ඇත 🥺❤️
ඕනම දේක නැවතුමක් තිබිය යුතුමයි මිත්‍රයා. ❤ස්තූතියි ඒ වැලදගැනීමට
@@wajirajayawardana7682aniwaryenma.oonama deyak onawata wada onema Naha....habay kavinm pissuwakk
වර්තමාන නිර්මාණකරැවන් හදුන්වාදුන්නට බොහොම ස්තුතියි හරිම වෙනස් වෙනස්වන ලෝකයටත් එහි ඇති හරවත්බව පෙන්වීම ඉතා වටිනවා
නුවන් ලියනගේ ඔබ මේ රටට වස්තුවක්. ඔබ වන් තවත් දරුවන් මේ මිහිතලය මත ඉපදේවා
කවියට හා කවියන්ට නව පණක් ලබා දුන් අංක එකේ වැඩසටහන, කවියට ආදරෙ කරන අයගේ මතකයේ රැඳෙන වැඩසටහනක් කිරිමට වජිර අයියේ ඔබ ගත් උත්සහය අති සාර්ථකයි. ඔබට ජය 💖💖💖
කාලයක්ම මතකයේ රැඳෙන විශිෂ්ඨ වැඩසටහනක් ❤❤🙏
වජිර ජයවර්ධන මහතාගේ අප හදවත් පහන් කළ කතිකාව අදින් අවසන්. ඒ තමයි ලෝක ස්වභාවය.ඔබ සිටිනා තැනක කුටුම්බය සමග සතුටින් ඉන්න. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
්‍ර
පත්තර මල්ලි කවි මල්ලි වූ මොහොත හරිම අපූරුයි ❤❤
අනේ අසම වැඩ සටහනක් ❤හැමදාම පාඩම් වැඩ අතරේ ඔලුව නිදහස් වෙන්න බලපු ලස්සනම වැඩසටහනක්. ඒ කියවීම භාවනවක් වගේ..නැවතත් මේ වගේ ලස්ස්න කියවීමක් එක්ක වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා ❤😊
දවසක් තියේවි. ස්තූතියි ❤
ගායනය දෙදෙනාගේම හරිම ලස්සනයි
ස්තූතියි ගොඩක් ...වටිනා වැඩසටහනක් ..ස්තූතියි වජිර..
බොහොම ස්තුතියි ඔබතුමාට .
ඉන්නවා විශ සහිත දෙමාපියන් ලග දෙමාපිය ආදරය නැතිව අසරණ වෙලා මියයන්න උත්සහ කරන අය ඒ වගේම දෙමාපියන් හැර දාල ගිහින් ජීවිතය දිනා ගත් අයත් මම දැකල තියෙනවා..
නුවන් **පත්තර මල්ලි ** ඔයා හරි ලස්සනට අපිට උතුර දකුන යා කර ගන්න හැටි පැහැදිලි කරලා දුන්නා .හරිම ශෝචනීය තැන් දෙකක් හදවතේ පතුලට ම කිදා බැස්සා **වතු කම්කරු වන් ,සහ අපේ දමිල සහෝදරයන් ** ඇත්තටම අපි ව කියවා ගත යුතු තැන්.ඔබ දෙපලට ගොඩාක් පින් කවියක රස හරි හැටි රස වින්ද දවසක් ලබා දුන්නා ට.❤❤
Oba depalatha budusaranai.mama kamathi . Denneka. ❤
නුවන් ( පත්තර මල්ලි) ඔබ වන් සොදුරු මිනිසකු අවසානයේදී හෝ හමු වීම සුවිශේෂයි. ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏
අනේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්. පිං
නුවන් ...අදීන මාධ්‍යවේදියාටත් ජය වේවා!!!
ආසම වැඩසටහනක් අදින් අවසන් උනත් නැවත අපසමග මෙවැනි වැඩසටහනකින් හමුවෙමු ස්තුතිය් වජිර පුතේ ස්තුතිය් කවියට ගීත තේරු විද්වතුන්ට ගායනය වාදනයට සහ චරනට
ජයවේවා ❤❤❤❤
සංඛජා ගේ හඬ❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤
සංකජා❤❤❤
💝
පත්තර මල්ලි මෙහෙම සංවේදී කෙනෙක්ද ❤️
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ❤
අයියෝ ඉවරද දැන් ඉතින් වැඩ කරන ගමන් අහන්න කවි කෝ😢
😢
Ane ai me program eka natharakare
Thank y so much. ❤❤❤
Niyamai wedagath kathawak
OOOO ......paththara malli oyathoorana kavi nam marayi
වජිර අය්යෙ,සියලුම වැඩසටහන් නොකඩවා නැරඹුවෙමි. සුබපැතුම්! (My favorite ones......1. with Karunarathna Amarasinghe, 2. with Amitha Rabbidigala....🥰)
❣️
27:24 ❤❤❤❤ ආයෙ අහන්න කැමති අයට...
ස්තූතියි. මගෙ ජීවිතයට ලං වෙච්ච සිංදුවක්
Teruvan Sarani ❤❤❤🎉
Narada wijesuriya sir ekka tawa program ekak karanna❤❤ අදත් ලස්සනයි ❤❤
What’s the name of the third song ? Thank you very much Wajira and team for this great programme. Enjoyed it thoroughly.
🌻🌻🌻🌻
🤩🤩🥰
❤
Rataka hitiyath baluvata vada ahapu vada satahsnak...godak dawasata nindata giye mea wadasatahana ekka...sihinayaki ra vada satahanata pasu hodama wada satahanak❤
කවි දහය අදින් ඉවරයි කියපු වෙලාවෙ ඇත්ත්ටම මොකද්ද උනා
පොත් ගැන වැඩසටහනක් කරන්න වජිර. පොත් දහයයි ගී දහයයී වගේ එකක්
Is this program stopped 😢?????
🙏💝🙏💝🙏💝
Nuwan oba ratata watina ugat nihata mani kennel dedenatama adore
🎉🎉🎉🎉
පත්තර මල්ලි අලුත් විදියකට ලෝකේ දකින්න කියලා හුස්මක් අල්ලා දෙනකොටම වජිර ඇයි ඒ හුස්ම හිර කරේහදවත පැලෙනතරමටමකවි 10 ඔබ නැතිවකෙසේ හිදින්නද ආදරෙයි
තදින් අල්ලාගෙන හිටපු දේවල් අතහරින්න වෙනකොට එහෙම තමයි. ස්තූතියි ❤
❤️🥺
😢😢😢❤❤❤
ආයෙමත් පටන් ගන්න
Ane...i stopped my breathing. What happened to kavi 10...
මෑත කාලයේ මාධ්‍ය මෙහෙවර තුළ වජිර සහ නුවන් සහෝදරවරුන්ට ! ❤️
මෙ වැඩසටහන් ඉවරයිද😢😢
සිංදු කියන්න අක්ශා චමුදි ගෙන්නන්න.ඇයට අනිවාරෙන් අවස්ථවක් දෙන්න ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🧠🧠🧠🧠
හරියටම කිව්වා... ආගම් වලින් රටවල් හදන්න බෑ.. ඒවායේ මූලික හරය දැන් නෑ... දැන් තියෙන්නෙ ආගම් ව්‍යාපාර... මිනිස්සු නාන්නතාර වෙලා ඉන්නෙ හරි එක මොකක්ද කියල...හරි ආගම කිටන්නේ රටේ ගමේ ලොකුම පිළිමේ තියන, කොම්පෝස්ට් හරියටම හදන, ලොකුම වගා බිම තියන, වැඩිම branches ගානක් තියන,.... මේ කොයි පන්සලේ හාමුදුරුවෝද හරි දර්ශනය හරි ධර්මය කියල දෙන්නෙ?ආගම තියෙන්නෙ ඕනේ අපේ හිතේ, නිවස තුල සහ ආගමික සිද්ධස්ථානය තුල පමණයි... පාරේ, සමාජයේ, කාර්යාලයේ, පාසලේ තයෙන්නේ ඕනේ නීතිය පමණයි... ලංකාවේ ඔක්කොම පටලවාගෙන...
හරිම අපුරැයි හැමදාමත් ආදරේ වැඩසටහන අයියේ අරවින්ද ලොකුගේවත් ගේමුකෝ...
ස්තූතියි , කතා කළා.. මේ ගසේ බොහෝ ඇරෙන්න වෙන කවියක් දන්නේ නෑ කිව්වා..😂
අම්මෝ.........වැඩ සටහන නතර කරා කියල හිතුවා...මේක දැක්ක ම දැනුණු සතුට නිමක් නෑ.....
මාත් පහුගිය කාලේ චරණ එකේ ගොඩක් වැඩසටහන් වලට කමෙන්ට් දාලා ඇහුවා මේ වැඩසටහන නතර කරාද කියලා. මේක දැකලා මාත් ගොඩක් සතුටු උනා. ඒත් මේ මේ වැඩසටහනේ අවසන් වැඩසටහන. ගොඩක් දුකයි😢
පිටරටවල ජිවන වියදම හැමෝටම එකයි එකට සරිලන්න ගෙවිමක් කාටත් කරනවා .ලංකාවේ එක නැ රජයේ සේවකයට විතරයි?එයාල වියරයි 60 පස්සේ ජිවත්වෙන්න අයිතිය. අනිත් එවුන් මැරෙන්න ඔනද ?ගහක ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් නැ?දොස්තරලනම් බදවගන්නවනම් ඔනතරම් හදන්න පුලුවන් එහෙම කරන්න දෙන්නේ නැ කාලකන්නි? රටහදන්න ඔනනම් වෙන්න ඔන හැමෝටම එකම ජිවත්විමට මුල්ලක ඉටවැඩිය ගන්න අයට බදු වැඩිකරන එක?දියුණු හැමරටකම එහෙමයි
anunge ellayata kawuda illakkaya hoyala dunne !
මේක කියන විදියට ඉගනගත්ත එක රටහැරයනවනම් එකෙන් ලොකු බද්දක් අයකරන්න ඔන උගන්වන්න වියදම් කරපුවට සහ අනිකෙකුගේ අවස්තාවක් අරගෙන වෙනරටවලට යාම ?ගොඩක් රටවල එහෙමයි? පොල්කඩන මිනිහත් කම්කරැවත් රටහැර යනව වැඩිපඩි ඉල්ලලා නොවෙයි එ ජිවත්වෙන්න ජිවත් කරවන්න විදියක් නැතිනිසා. එවගැන මේ හාල්පාරැවෝ කතාකරනවද?.
අනේ කව් 10 ට ගී10 අවසානය ද
Nawathwanna hethuwa mokakda
හරි දුකයි වැඩසටහන නතර කරපු එකට😢.. කවිය තමයි මේ ලෝකේ ලස්සනටම ලියන වචන ටික❤. ගොඩක් ස්තූතියි වජිර සර් අපේ අධ්‍යාත්මය සුවපත් කරාට. පුලුවන්නම් දවසක නැවත හමුවෙමු.❤
වජිර ජයවර්ධන ඔබ කළ මෙහෙවරට ස්තූතිය 🙏 කවියට ඇති ගැඹුර මෙතරම් ලස්සනට දුටුවේ ඔබගේ මෙම වැඩසටහනිනි. ජීවිතයේ තවත් ලස්සන පැතිකඩක හරය,වර්ණය, හැඩය, ගැඹුර ඉතාමත් සොදුරු හිත් පිරි මිනිස්සුන් සමග ඇසුරත් හමු වූ සුව්ශේෂි තොතැන්නක් වූ වැඩසටහන ඔබ නිසාම වඩාත් හරවත් විය.
මතු දිනක නැවතත් මෙවැනි හරවත් කර්තව්‍යයකින් හමු වෙතැයි බලාපොරොත්තුවකි.
ඔබගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයට සුභ පතමි. තෙරුවන් සරණයි !!
චරණ චැනලයට 🎥වජිර මහත්තයා ආභරණයකි. පත්තරමලයා මලයෙක් නොව විශාල තෙත හදවතක් ඇති නියතමානී දේශප්‍රේමී මානවකයෙක් ඔබ. පෑහී කදට කද ආසයි අහන්නට ඔබේ මියුරු හඬ තුති ඔබ සැමට. 🇱🇰❤💐
අනේ. ජීවිතයට හොඳ පාඩම් කියා දුන්න හිත නිවන භාවනාවක් ලෝකේ කොහේ හිටියත් ඔබේ කටහඩින් ලෝකය සනසන්න වජිර තෙරුවන් සරණයි.
ස්තූතියි ❤
කවියට ආදරැති හිතැත්තන්ට ආදරණීය නවාතැන්පොළක් තනා දුන් කවි 10ට ගී 10ක් වැනි වැඩසටහන් තවත් බිහි විය යුතුමය. කවි චාරිකාව දිග ආදරයෙන් අපිව ගෙන ආ වජිර මහත්මයාගේ ආදරණීයත්වයට බොහොම ස්තුති ♥️♥️ඔබතුමන්ගේ ඉදිරි අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා ❤වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය සැපයූ සියලු ආදරණීය හිත් වලට ස්තුති 🙏
ස්තූතියි ❤
ආසාවෙන් බලපු රසවත්ම වැඩසටහනක් 😢 ස්තූතී වජිර ඇතුලු සියලූම දෙනාට හරවත් යමක් , සමාජය පෝෂණය කරන වැඩසටහනක් මෙතුවක් දුරක් ගෙනආවට.. ❤
ස්තූතියි ❤
වජිර ...
නිද්‍රා හදවත් අවදිකරන්නා
දිවියක මායිම් පුළුල් කරන්නා
කවියක අරුතක් පැහැ ගන්වන්නා
සිටිනා හැමතැන අස්වද්දන්නා....!!!
කවි හා ගීත මේ පොළොවේ පැළකළ ජීවමාන වගාකරුට බෝ තුති..💐
හදවතට දැණුනු වැඩසටහනක් ..ස්තුති ඔබ දෙපලට
අහබු ලෙස නැරබු කවි 10 ට ගී 10ක්, අවසන් වැඩ සටහනට සා සම්බන්ධවු මා වාඩ ඇලුම් කරන නුවන් ලියනගේ මාධ්‍යවේදීයා ගේ පැමිණීම ඉතාමත් වටිනවා. මෙම වැඩ සටහන තොරාගත් ඵ්වා හැකිවිටක නරබනවා.
වජර ඔබගේ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .❤
ස්තූතියි ❤
කවි දහට ගී දහයක් සියලුම වැඩසටහන් මම බලල තියනව. මේ වැඩසටහන මෙතනින් අවසන් නම් ඒ තරම් කවි හිතවතුන්ට කරන ද්‍රෝහිකමක් නැති තරම්. මෑත කාලයේ කවිය වෙනුවෙන් අත දිගඇර වැඩ කරපු නාලිකාවක් චරණ. වජිර සහෝදරයා ඔබ කළ සේවයට ඔබ නමින් කවි ලියවිය යුතුව ඇත 🥺❤️
ඕනම දේක නැවතුමක් තිබිය යුතුමයි මිත්‍රයා. ❤ස්තූතියි ඒ වැලදගැනීමට
@@wajirajayawardana7682aniwaryenma.oonama deyak onawata wada onema Naha....habay kavinm pissuwakk
වර්තමාන නිර්මාණකරැවන් හදුන්වාදුන්නට බොහොම ස්තුතියි හරිම වෙනස් වෙනස්වන ලෝකයටත් එහි ඇති හරවත්බව පෙන්වීම ඉතා වටිනවා
නුවන් ලියනගේ ඔබ මේ රටට වස්තුවක්. ඔබ වන් තවත් දරුවන් මේ මිහිතලය මත ඉපදේවා
කවියට හා කවියන්ට නව පණක් ලබා දුන් අංක එකේ වැඩසටහන, කවියට ආදරෙ කරන අයගේ මතකයේ රැඳෙන වැඩසටහනක් කිරිමට වජිර අයියේ ඔබ ගත් උත්සහය අති සාර්ථකයි. ඔබට ජය 💖💖💖
කාලයක්ම මතකයේ රැඳෙන විශිෂ්ඨ වැඩසටහනක් ❤❤🙏
වජිර ජයවර්ධන මහතාගේ අප හදවත් පහන් කළ කතිකාව අදින් අවසන්. ඒ තමයි ලෝක ස්වභාවය.ඔබ සිටිනා තැනක කුටුම්බය සමග සතුටින් ඉන්න. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
්‍ර
ස්තූතියි ❤
පත්තර මල්ලි කවි මල්ලි වූ මොහොත හරිම අපූරුයි ❤❤
අනේ අසම වැඩ සටහනක් ❤
හැමදාම පාඩම් වැඩ අතරේ ඔලුව නිදහස් වෙන්න බලපු ලස්සනම වැඩසටහනක්. ඒ කියවීම භාවනවක් වගේ..
නැවතත් මේ වගේ ලස්ස්න කියවීමක් එක්ක වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා ❤😊
දවසක් තියේවි. ස්තූතියි ❤
ගායනය දෙදෙනාගේම හරිම ලස්සනයි
ස්තූතියි ගොඩක් ...වටිනා වැඩසටහනක් ..ස්තූතියි වජිර..
ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔබතුමාට .
ඉන්නවා විශ සහිත දෙමාපියන් ලග දෙමාපිය ආදරය නැතිව අසරණ වෙලා මියයන්න උත්සහ කරන අය ඒ වගේම දෙමාපියන් හැර දාල ගිහින් ජීවිතය දිනා ගත් අයත් මම දැකල තියෙනවා..
නුවන් **පත්තර මල්ලි ** ඔයා හරි ලස්සනට අපිට උතුර දකුන යා කර ගන්න හැටි පැහැදිලි කරලා දුන්නා .හරිම ශෝචනීය තැන් දෙකක් හදවතේ පතුලට ම කිදා බැස්සා **වතු කම්කරු වන් ,සහ අපේ දමිල සහෝදරයන් ** ඇත්තටම අපි ව කියවා ගත යුතු තැන්.ඔබ දෙපලට ගොඩාක් පින් කවියක රස හරි හැටි රස වින්ද දවසක් ලබා දුන්නා ට.❤❤
Oba depalatha budusaranai.mama kamathi . Denneka. ❤
නුවන් ( පත්තර මල්ලි) ඔබ වන් සොදුරු මිනිසකු අවසානයේදී හෝ හමු වීම සුවිශේෂයි. ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏
අනේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්. පිං
නුවන් ...අදීන මාධ්‍යවේදියාටත් ජය වේවා!!!
ආසම වැඩසටහනක් අදින් අවසන් උනත් නැවත අපසමග මෙවැනි වැඩසටහනකින් හමුවෙමු ස්තුතිය් වජිර පුතේ ස්තුතිය් කවියට ගීත තේරු විද්වතුන්ට ගායනය වාදනයට සහ චරනට
ස්තූතියි ❤
ජයවේවා ❤❤❤❤
සංඛජා ගේ හඬ❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤
සංකජා❤❤❤
💝
පත්තර මල්ලි මෙහෙම සංවේදී කෙනෙක්ද ❤️
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ❤
අයියෝ ඉවරද දැන් ඉතින් වැඩ කරන ගමන් අහන්න කවි කෝ😢
😢
Ane ai me program eka natharakare
Thank y so much. ❤❤❤
Niyamai wedagath kathawak
OOOO ......paththara malli oyathoorana kavi nam marayi
වජිර අය්යෙ,
සියලුම වැඩසටහන් නොකඩවා නැරඹුවෙමි. සුබපැතුම්!
(My favorite ones......1. with Karunarathna Amarasinghe, 2. with Amitha Rabbidigala....🥰)
ස්තූතියි ❤
❣️
27:24 ❤❤❤❤ ආයෙ අහන්න කැමති අයට...
ස්තූතියි. මගෙ ජීවිතයට ලං වෙච්ච සිංදුවක්
Teruvan Sarani ❤❤❤🎉
Narada wijesuriya sir ekka tawa program ekak karanna❤❤ අදත් ලස්සනයි ❤❤
What’s the name of the third song ?
Thank you very much Wajira and team for this great programme. Enjoyed it thoroughly.
🌻🌻🌻🌻
🤩🤩🥰
❤
Rataka hitiyath baluvata vada ahapu vada satahsnak...godak dawasata nindata giye mea wadasatahana ekka...sihinayaki ra vada satahanata pasu hodama wada satahanak❤
කවි දහය අදින් ඉවරයි කියපු වෙලාවෙ ඇත්ත්ටම මොකද්ද උනා
❤
පොත් ගැන වැඩසටහනක් කරන්න වජිර. පොත් දහයයි ගී දහයයී වගේ එකක්
ස්තූතියි ❤
Is this program stopped 😢?????
🙏💝🙏💝🙏💝
Nuwan oba ratata watina ugat nihata mani kennel dedenatama adore
🎉🎉🎉🎉
පත්තර මල්ලි අලුත් විදියකට ලෝකේ දකින්න කියලා හුස්මක් අල්ලා දෙනකොටම වජිර ඇයි ඒ හුස්ම හිර කරේ
හදවත පැලෙන
තරමටම
කවි 10 ඔබ නැතිව
කෙසේ හිදින්නද ආදරෙයි
තදින් අල්ලාගෙන හිටපු දේවල් අතහරින්න වෙනකොට එහෙම තමයි. ස්තූතියි ❤
❤️🥺
😢😢😢❤❤❤
ආයෙමත් පටන් ගන්න
Ane...i stopped my breathing. What happened to kavi 10...
මෑත කාලයේ මාධ්‍ය මෙහෙවර තුළ වජිර සහ නුවන් සහෝදරවරුන්ට ! ❤️
ස්තූතියි ❤
මෙ වැඩසටහන් ඉවරයිද😢😢
සිංදු කියන්න අක්ශා චමුදි ගෙන්නන්න.ඇයට අනිවාරෙන් අවස්ථවක් දෙන්න ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🧠🧠🧠🧠
හරියටම කිව්වා... ආගම් වලින් රටවල් හදන්න බෑ.. ඒවායේ මූලික හරය දැන් නෑ... දැන් තියෙන්නෙ ආගම් ව්‍යාපාර... මිනිස්සු නාන්නතාර වෙලා ඉන්නෙ හරි එක මොකක්ද කියල...හරි ආගම කිටන්නේ රටේ ගමේ ලොකුම පිළිමේ තියන, කොම්පෝස්ට් හරියටම හදන, ලොකුම වගා බිම තියන, වැඩිම branches ගානක් තියන,.... මේ කොයි පන්සලේ හාමුදුරුවෝද හරි දර්ශනය හරි ධර්මය කියල දෙන්නෙ?
ආගම තියෙන්නෙ ඕනේ අපේ හිතේ, නිවස තුල සහ ආගමික සිද්ධස්ථානය තුල පමණයි... පාරේ, සමාජයේ, කාර්යාලයේ, පාසලේ තයෙන්නේ ඕනේ නීතිය පමණයි... ලංකාවේ ඔක්කොම පටලවාගෙන...