@@udaraperera4401 We have build Srilankan identity, then only we can prosper as one nation. We must to respect all people and dignify them as one nation. No one is born on an elephant's ass, as some earlier thought.
I think we have finally got the govt we've always wished for. Thank you for your energy and commitment for the benefit of the country. We are truly blessed.
I think all those who ask questions about 4 cabinet ministers should know that it's the maximum the current prez has in his favor, from his party (including himself) . Once general elections take place, based on how many of NPP members are selected to the parliament, they will form a cabinet with max 15 ministers. Actually 15 is enough coz it was MR who broke these ministries to several parts to satisfy those who supported him during election and also introduced state minister concept.
Waiting for the next election is the best way to disperse. Otherwise, people Champika are waiting to raise the cloth and say that the power was misused
She will help both men and women. Not just women. Both Sri Lankan men and women are facing economic problems. So she will help all Sri Lankans and so will President Anura.
Gain experience in building the country lol 😆 Building a country is not a trial it takes extra ordinary experience and a great team what will happen if someone applied for managerial post without experience, this is a state it takes lot of determination clearly NPP doesn't have ,besides NPP only secured 42% from the votes and 58% votes against it , which explains they will have a hard time to secure 113 seats in the parliamentary election 😉 and they will fail simultaneously so does the country do not be too optimistic only time will tell 😉
This lady is NOT suitable to be the prime minister. She doesn't have any knowledge nor experience in politics. Nalinda Jayathissa would be a better fit.
This is politics. She has been in the parliament for sometime now and seems very down to earth. Besides PM is more ceremonial position than anything else. I reckon she should in fact hold both PM and foreign minister positions for the time being.
Media walata thiyenne maha gobba prashna. Poddak iwasala hitapallako. Agamathi kenek onine khomath. Eka e weleta karawi un. Dn me hadissiye agamathi path karagena mona karanna da. Un unge plan eka hadagena wada patan ganiwi. Gobba prashna ahana media ain karann oni. Mehem wahana assata mic dik Karan prashna ahanna onima naa.
අපේ යුතුකම අපි කරා😌 ඔබලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව වැඩකිරීමේ වගකීම ඔබලා සතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි මුලින්ම
@@lasanthasadun3281 well it's not that easy. I think they have to be mindful about the election expenditure as well
😂😂😂😂😂 she has no practical knowledge. She’s gonna f up so badly
කරුණාකර ඔබ ශ්‍රී ලාංකික ජනතාවට පොරොන්දු වූ දෙයට කැප වන්න. ඔබේ වචනය එලෙසම තබා ගන්න, එවිට ඔබට මේ රට ගොඩනැගිය හැකියි. ඔබ පොරොන්දු වූ දේට ඇලී සිටින තාක් අපි ඔබ සමඟ ස්ථිරව සිටිමු. සියලුම මැරයන් සහ මැරයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. සොරකම් කරන ලද සියලුම රාජ්‍ය අනුමැතිය රාජසන්තක කළ යුතුය. කුඩු කාරයෝ, පාතාලයෝ තුරන් කළ යුතුයි. දූෂණය නැවැත්විය යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට ගෞරවයෙන් සැලකීමට පොලිස් බලකාය දැනුවත් කළ යුතුය.
Exactly what we want.
සිංහල බෞද්ධ සංස්කෘතිට තියෙන තැන ඒ විදියටම තියාගෙන ඕනෙ දෙයක්.
@@udaraperera4401 We have build Srilankan identity, then only we can prosper as one nation. We must to respect all people and dignify them as one nation. No one is born on an elephant's ass, as some earlier thought.
Agree 💯💯
@@siridahanayake380අනේ ජෙප්පෝ..මේක සිංහල බෞද්ධ රට..69 ලක්ශයේ බයියෝ තමා තොපිට චන්දය දුන්නේ..උන් නැත්තන් 3%නම තමා තොපි.
හැම එකාටම කරන්න සෞදියේ පල..බංග්ලාදේශයේ අන්න තොපේ අරගල හැත්ත් බෞද්ධ හින්දු කතෝලික අයට් ගහ්න්වා ..එවට කොලබ උද්ගෝශනය කරප්න් ජෙප්පෝ...
තොපි නටන්න ආවොත් ඊලග පාර තොපි 3% ම තමා ව්ජෙවීර 🐕 ට උන දේ තොපිට් කරන්නෙ
ජනතාවට, මාදයට ප්‍රශ්න කල හැකි ආන්ඩුවක් 🤩
විශ්වවිද්‍යාල ආචාර්යවරයකු රටක අගමැති වීම සතුටට කරුණකි
ආචාර්ය උනා කියලා රටක් පාලනය කරන්න පුලුවන්ද හරකො
Ranils son spotted😂@@PrasannaLakmal-y1q
පුළුවන් හකෝ@@PrasannaLakmal-y1q
@@PrasannaLakmal-y1q Horu rata palanaya krnwta wada nm hondai mchn😂🤌
@@PrasannaLakmal-y1q Ow puluwn, Ai beri ... Mahinda, Ranil wage minimaru horu agamethi wuna nam, university lecturer/Dr. kenkt PM wenna beri na neh
I think we have finally got the govt we've always wished for. Thank you for your energy and commitment for the benefit of the country. We are truly blessed.
ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.
පාර්ලිමේන්තු මැතිවරනය පුලුවන් ඉක්මන්ට ගේන්න අනේ අපෙ කිසි විරුද්ධත්වයක් නෑ
මීට,
2024 A/L 😒syllubus cover නැති අපි💔
කල් යයිද එහෙම උනොත් 🥲
😂atta
❤🎉So proud of you dear Sister
අනේ මේ මයික් එක අල්ලන කෙනාට වැඩක් නැහැනෙ 4 දෙනෙකුගෙන් කැබිනටෙක හදන හැටි .ඒක එයාල කරල පෙන්නයි.හරිනි සහෝදරිය ජයවේවා ඔබලට ❤️❤️❤️
හරිනි අගමැතිනියට සුභ පැතුම් ❤🎉
@@wijayawijaya-md8tb බලං ඉදහං හරිනි අගමැති වෙන විදිහ 😂
කැබිනට් එකට ඒ ගාන ඇති... ඇමතිවරු සීයක් විතර දාගෙන අවුරුදු 76ක් හදපු පට්ට දියුණු රටේ තමයි අද අපිට තුන්වේල කන්නත් නැත්තෙ...
4 දෙනෙක්ට විෂයපථ 200ක් විතර බලන්න පුලුවන්ද
@@dilshanadikari21 4 දෙනෙක්ට වඩා දාන්න බෑ බන් තාම...පාර්ලිමේන්තුවේ 4යි ඉන්නේ ඒ පක්ශෙන්...ඒවා වෙලාවට එයාලා කරයි
@@dilshanadikari21 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකන් විතරයි, උපරිම මාස 2
යකෝ දැනට උන්ට ඉන්නෙම 4 යි ඒකයි 4 යි කියන්නෙ 😂😂 කැබිනට් එකට 4 ක් තියාගෙන රටක් කරන්න පුලුවන් ද බන් අනේ මන්දා උබලා 😂😂 ආණ්ඩුවක් හදන්න 113 ක් ඕනෙ මේ මැතිවරණය එක්ක බලද්දි තනියෙන් අනුරට 113 ක් ගන්න එක ලේසි වෙන්නෙ නෑ එහෙම නැත්තන් ජනාධිපති එක පැත්තකටයි අගමැති එක පැත්තකට යන්න වෙන්නෙ
@@LakpriyaKottahachchiපාර්ලිමේන්තුව විසුරවන්ද එපැයි. දැන් තව මාස 5 ක් අදින්ඩ යනවලු
🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️
@@DuvinduNormalAccount මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගෙන, අනවශ්‍ය විදේශීය බලපෑම් වලට නතු නොවී, සුළු ජාතික අන්තවාදීන්ගෙ ඕනෑ එපාකම් ඉටු නොකර, දීපු පොරොන්දු ඉෂ්ට කරල පෙන්නන්න අසමත් උනොත් මෙයාට ගෙදර යන්න වෙන්නෙ ගෝඨ ගෙදර ගියාටත් වඩා ඉක්මනට.
ශ් රී ලංකාවේ නව අන්තර්වාර අග් රාමාත් යවරයා ලෙස දිවුරුම් දීම ගැන අපේ හරිනි අමරසූරිය ට සුබ පැතුම්
අනේ හරිම ආදරණීය චරිතයක් මේ ❤️
🎉❤ love you all
මාධ්‍යවේදියාට පුදුම කලබලයක්නෙ තියෙන්නේ.....ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩදෙන්න.
ජානාධිපති තුමනි හැකි ඉක්මනින් වංචා දුෂණ හොයන්න ජානාධිපති කොමිසම පත් කරන්න නැත්තන් පර දෙශපාලුවො පර්ලිමෙන්තුවට එනවා ඊලග චන්දෙන් .වංචා දුෂණ කරපු ඇමතිලාට නැවත චන්ද ඉල්ලන්න බැරි වෙන්න නිති හදන්න අපි මාලිමාවට චන්ද දුන්න අය අවදානයෙන් ඉන්නෙ❤❤❤❤
අනිත් පක්ෂ වල කට්ටිය උද්දච්ච කමින් කතා කලාට හරිම නිහතමානිව කතා කරන කෙනෙක් ❤❤❤❤
Ape kemiti oyata❤
Very good harini and congratulations to you
අගමැති සහොදරියට අපගේ උනුසුම් සුබ පැතුම්❤
මේකි අපේ අගමැතිනිය නෙවෙයි පට්‍ට වේ C හරිනි බැල්ල්...😂😂ඕකිට විජේවීර 🐕 ට කරපු දේම කරනවා හිටපියකෝ
මෝඩ comment දාල අමාරුවේ වෙටෙන්න ඇපා පොඩි කොල්ලා. ඔවා විහිලු නැමේයි හිරේට උනත් යන්න සිද්ද වෙයි උබට... මොලේ කල්පනා කරලා ලියපන් @@RasikaManchanayaka
@@lakshmanupullsirisena37 මේ ගෑනි මොන අගමැතිද බං. නිකං බයිල නොගහ ඉදපං 😂
@@oceas-vl2yll හිරේ දානව ? එහෙම කරොත් ඉතින් මුන්ටමනෙ පාඩු. මුන් කිව්වෙ කැමති මතයක් දරන්නත්, අකමැති දේ විවේචනයටත් නිදහසක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් සහ නීති පද්ධතියක් ගේනව කියල නේද ? උන්වම විවේචනය කරන එකටත් හිරේ දානවනං උන්ගෙ ඒ පොරොන්දුව එතනින්ම කැඩෙනවා 😂
@@udaraperera4401 අප්පට හැමිනියන්
ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️
දේශපාලනය කියන්නේ ව්‍යාපාරයක් නොව සේවයක් කියන එක පාලකයෝ තේරුම් ගත්තා නම් ඇති..❤
Jayawewa
හිටපල්ලා ගහ හිටවපු ගමන් ගෙඩි කන්න බැ හිටහල්ලා
Congratulations from m Dr Harini
Congratulations ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
දූෂණය නැවැත්වීමට සහ පවතින දුර්වල ක්‍රමය නිවැරදි කිරීමට සියලු දෙනා නව ජනාධිපතිවරයාට සහාය දිය යුතුය...
අපෙ අගමැති ❤
💚
❤❤❤❤🎉🎉🎉
I think all those who ask questions about 4 cabinet ministers should know that it's the maximum the current prez has in his favor, from his party (including himself) . Once general elections take place, based on how many of NPP members are selected to the parliament, they will form a cabinet with max 15 ministers. Actually 15 is enough coz it was MR who broke these ministries to several parts to satisfy those who supported him during election and also introduced state minister concept.
Can we stop interviewing people in their cars as one of the policies.
👏🏻👏🏻👏🏻👍👍👍
නෑ තමා නෑ 21 වෙනිදා පස්සේ රටා සුද්දයි. හරි හරි අපි පස්සේ කථ කරමු.. පොරොන්දු ඊස්ට් කරන්න කලින් විදායක ජනාධිපති කම අහෝසි කරනවා අනිවාර්යෙන් එකනම් ෂුවර් 😂
පරාජය දරාගන්න බැරි උන් පිස්සු බල්ලො වගේ හැසිරෙන හැටි. උසි උසි
ඇත්ත 😂 උන්ගේ වහල්භාවය අයින් කරන එක ගොඩක් අමාරු වැඩක්
Congratulations
අපි එකව රටහදමු
❤❤❤❤
❤
Yakoo Thaama Priminister kenek path karagena Naaa. Rate Aanduwak Naaa. Mehema giyoth Dollar eka Rs 350ta yai maasa 3n.
😊
Malemawata jaya wewa 👍 ♥️
කුලපති මාහචර්‍ය කැලණි කැම්පත් එකේන් ඔබ ආචාර්‍ය වරියක් කැම්පස් ලමයින්ට සුබ කාලයක් ආවා බුදුසරනයි
❤🎉
රට විරුවන් N R F C හරහා ඩොලර් එවන්න සූදානම් වෙලා ඉන්නේ
I think Anura should dissolve the parliament and call for parliament election. We want fresh start for the country.
Waiting for the next election is the best way to disperse. Otherwise, people Champika are waiting to raise the cloth and say that the power was misused
💕💕💕💕💕💕💕💕⚘
Gota part 2🤌
මැතිණිය ඔබ පොරොන්දු වූ පරිදි කාන්තාවන්ගේ ආර්ථිකය බිම් මට්ටමේ සිට නගාසිටුවීමට අද හෙටම උනන්දු වන්න. විදේශිකයන් අප රටට පැමිණෙන කාලයයි දැන් පටන් ගන්නෙ. අපේ රටේ දැනට තියෙන සම්පත් වලින් ස්වයං රැකියාවල නිරත කාන්තාවන්ට සහය වන්න ඔවුන්ට වෙලදපල විවෘත කිරීමට.
She will help both men and women. Not just women. Both Sri Lankan men and women are facing economic problems. So she will help all Sri Lankans and so will President Anura.
@@Human-hx8yp wadak na eya sthreewadi ganu kenek. Pirimi ayawa hariyata nosalaka harinawa.
@@S.D.Jayasekara oya kohomada eya sthriwadi kiyala kiyanne. Mn nam hithan na eya sthriwadi kiyala. Dayana nam sthriwadi ganu kenek evunata meya ehema na.
@@Human-hx8yp ehenam issarahata wimasimen eyage katha ahanna. Man thawaduratath pahadanne na oyata. Man tharahata kiwwa nemei oya ekka.
@@S.D.Jayasekara oyata puluwanda mata poddak eya ganna pahadanna. Matath eya kawuda kiyala Dana ganna ona. Eya koi wage kenekda kiyala mata podak pahadili karanna puluwanda?
Damn! She is very polite
Actually 4 also enough
කවුරු උනත් කමක් නෑ..මෙයානම් එපා..අද ඊයෙ ඉපදුන අයනම් මෙය ගැන දන්නෙ නැතුව ඇති. අනුර හොද පිරිසක් එකතු කරගත්තොත් හොදයි.
අනිවාර්යයෙන්ම ,ඕකි NGO වේසියක්
Gota 2.0
ගාවදාස ෆෑන්ස් ල ට රිදිලා වගේ පව්. දැන් බලන් ඉන්නේ රටට කෙළවෙනකම් 😹 මුන් නම්. පව් ඉතින් පරාද උනා ම ඔය වගේ comments දාල දුක තුනී කරගනින්
අර permit එක මතකනෙ
ලංකා දේශපාලන යෙ දැකපු අවංක උගත් බුද්ධිමත් සංවේදි ම කාන්තාව ජෙප්පො හෙවිවොත් ඉතින් ආයේ මොනවද මැණික් ම තමා සහෝදරිය ❤ ගෞරවය
Haduwama balaganin ban malimawata samada jaya ❤
Rest කරනවද..😂😂
Akuru agemathi unath Api ape rata haddena wadeta dayakayo wennewa ! ❤❤❤❤👍👍🚩🚩👏👏 ! puthgalin matha yapunu deshapalaneya Awesane keremu ade idan wath ! 👏👏🚩🚩👍👍❤❤
උත්තරයක් නොදී පැනලා යන්නෙ ඇයි🤣🤣🤣🤣🤣😊
Gain experience in building the country lol 😆
Building a country is not a trial it takes extra ordinary experience and a great team what will happen if someone applied for managerial post without experience, this is a state it takes lot of determination clearly NPP doesn't have ,besides NPP only secured 42% from the votes and 58% votes against it , which explains they will have a hard time to secure 113 seats in the parliamentary election 😉 and they will fail simultaneously so does the country do not be too optimistic only time will tell 😉
🎉🎉🎉🎉🎉🎉🎉
Katha karannawath therenne na bn😂
මෙයා ගැහැණියක් නිසාද මෙහෙම comments වල පහත දාලා තියෙන්නෙ? එයා වැඩ බාර ගන්නත් කලින් ඉඳන්ම Botsල වැඩ පටං අරං... පැරදුනු දවසෙ ඉඳලා ආයෙ නැගිටින්න බලන කමක් නෑ.. ඒත් පැරදුනේ ඇයි කියල හිතුවෙ නැත්තං ආයෙ දිනුවත් පැවැත්මකුත් නෑ... මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ... තාක්ශණය නිසා දැනුවත්. තමුන්ගෙ දේශපාලන වාසියට මෙහෙම මඩ ගැහුව කියල වැඩක් නෑ. ඉවසලා වැරදෙන වෙලාව වාසියට ගන්න. ගැහැණියක් උනු පලියට අත්දැකීමක් නැති පලියට එයාට බෑ කියන්න කලබල වෙන්න එපා. ඒක පිරිමි කමටත් ලැජ්ජාවක්. මනුස්ස කමටත් ලැජ්ජාවක්!
ඔව්. මටත් පුදුමයි. මෙයා කලින් දේශපාලන වැඩසටහන් වලට ඇවිත් කතා කරන ඒව අහල තියනවා. මෙයාට හොද දැනීමක් තියනවා. ඒත් comment දැක්කම තේරෙනව ගෑණු කෙනෙක් නිසා negative comments වැටෙනවා කියලා. බහුතරයක් පිරිමි මෙයාව පල්ලෙහට දාල තියෙන්නෙ. ලංකාවේ ගොඩක් පිරිමි කැමති නැහැ ගෑණියෙක් forward වෙලා කතාකරනවට. ගෑණු ගෑණුන්ට ඊරිසියයි කීවට පිරිමිනෙ ගෑණු වැඩ කරන්නෙ වැඩි හරියක් 😂
Ow eke tama maree jara pirimi nodakin 🤮
@@Hansi567-q1zeka nemei prashne meya sthreewadi ganu kenek. Pirimi ayawa hariyata nosalaka harinawa. Ekai. Anthawadi nowana ganu kenek nam awulak na. Poddak hithala balanna man boruda kiwwe kiyala. Gahanu kenek palakayek wenawanam eya pirimi ayata respect eka dila katha karana kenek wenna oni. E wagema samagiyen inna kenek wenna oni. Ganu ayawa loku Karan dagalanne nathuwa. Meya budu dahamatath apahasa karanawa. Ganu pirimi degolloma ekinekata wenas. Api degollonta eka eka hakiya thiyenawa. Biologically ekai aththa. Eth meya nitharama pirimi ayata apahasa karanawa wakrakarawa saha rijuwama. Ganu aya harima hoda jathiyak wage thamai meyage kathawa. Ane Manda thaththek nadda danne na. Kawadawath primiyekge hodak dakinne na. Kalakirenawa e wage aya dakkama
@@S.D.Jayasekara මොකක්ද ස්ත්‍රී වාදී වෙන ඒකෙ වැරැද්ද . මං දැකල තියෙන්නෙ නම් මෙයා ගෑණු අයට වෙන අසාධාරණ ගැන කතාකරනව. නැතුව පිරිමි අයව පල්ලෙහට දානව මං දැකල නෑ කොහෙවත්.
මෙහෙමයි ගොඩක් පිරිමින්ට ඕනි ගෑණු පල්ලෙහයින් ඉන්නව දකින්න. ගෑණියෙක් තමන්ව ඉක්මවා යනවා දැක්කොත් ඒ ගෑණිව වචනයෙන් හරි වට්ටනවා. නැත්තම් කතාවක් හරි හදනවා. එහෙමයි ලංකාවේ පිරිමි. උන් ස්ත්‍රීවාදී අදහස් වලට බය ගෑණු ඕව අහල පිරිමින්ව ඉක්මවා යයි කියල. දැන් comment අස්සේ දගලන්න එපා පිරිමින්ට physically කරන්න පුළුවන් දේවල් ගෑණුන්ට බෑ කියල.
Experience, talent කියනවනම් ගෑණු පිරිමි අදාල නෑ දෙන්න ඕනි තැන දෙන්න ඕනි
@@Hansi567-q1z man kiwwe nanani physically hakiya Gena. Oya kohomada kiyanne godak pirimi ehemai kiyala. Ganuth ganunta walakapanne nadda. Pasu giya kale amathiniyak manthri kenekge sarama galawanna haduwe. Mathaka nadda. Hama thissema ganu aya hodama aya nemeine. Oyath ekka katha karala wedak na. Kantha hinsanayata mamath wiruddai. Eth ganu ayata mul thana Dena ekata wiruddai.
ඕනේ තරමි ඇති ඔය ඇමතිල හිටපු විදිහට රටට කොල්ලා නමි අද රට දියුනු වෙන්න ඕනේ නේ
මාජ්ජවේජිය උඹට බැරිද අගමැති වෙන්න. පාදඩය හතර දෙනාගෙන් භාරකාර කැබිනට් එක හදන හැටි NPP නීති මඬුල්ල උඹට කියල දේවි.
swarnawahini mic ekata atha dana eka kauda 😅😂 puduma amaruwak ne thynne 0:36
ඉන්නෙත් 4 දෙනා .නලින්ද.සුනිල්.හරිනි.බිමල්
Mona karaganida dan na 😅
රටක් පාලනය විය යුත්තේ හොදට ඉගෙන ගත්තු මොළයක් තියෙන මිනිස්සුන් ගෙන්. නැතුව හොරාට විභාග පාස් කරපු පල් මෝඩයන්ගෙන් වත්, හොරුන්ගෙන් වත්, මැරයන්ගෙන් වත්, කුඩු කාරයන්ගෙන් වත් නෙවෙයි.
රනිලුත් බලන් ඉන්නේ දාලා යනකම් තමයි .. මමත් කල්පනා කලේ මුන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා. කළු ගල් වුනත් පාවෙන කාලයක් එනවා කියලා කතාවක් මම අහලා තියෙනවා ... ඒ කාලයද මේ ගෙවෙන්නේ. අපිට කෙල වෙලාම යයි දන්නේ නැහැ. මුන් ඉන්නකම් මට නම් බයේ බැහැ .
අනිවාර්යයෙන්ම , තව කෙලවෙන්න පටන් ගත්තේ නැහැ , මාස 6 දෙන්න , කන්න පාන් කෑල්ලකවත් තිබුනොත් මම පුදුම වෙනවා, මුන්ට කොහේද සල්ලි රට කරන්න ,මුන්ගේ රෙද්ද අස්සෙන් ගෙනල්ලද අපිට කරන්නේ ?
@@Gihan111රනිල්ගෙ සල්ලි වලින්ද එතකොට මේ කාලෙ රට පාලනය කලේ .
@@Gihan111 mama nam hithanne ne anura pan okkoma tika apita nodi kai kiyala
@@Gihan111මුල් කාලෙ අමාරුයි තමා අතපය කැඩිච්ච දරුවෙක්නෙ බාර දුන්නෙ.හොඳ දේවල් ගොඩක් කරන්න අමාරු තීරණ ගන්න වෙනො ඒක ඕන තැනක එහෙමයි.දැන් හොදට කන්නෙත් නෑ නෙ ඒ නිසා ඉවසලා ඉන්න මේක හදන්න අපි ඔක්කොම එකතු වෙලා සහය දෙන්න ඕන .
එකම comment එක දදා බුරන්න එපා
Nawa.agamethineyata.jayavewa
රට කන බඩු😂
Sajja ge wahallek dha? 😂
සජිත් රනිල් ගෝටා තමා රට කෑවේ
ඇයි දැං මේ වෙද්දි රට ලස්සනට තියෙනවද...කාලා නෙවෙයිද තියෙන්නෙ...😂 උබලා වහල්ලු...
මේ රට විනාශයි මචං 🤮🤮🤮🤮.
ඇත්තටම මමත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් මේ ගෑනි නම් අගමැති වෙනවට මං කැමති නෑ මේ මිනිස්සු මේ ඊයේ පෙරේදා දේශපාලනයට ආපු උන් අගමැති විදිහට වැඩ කරන්න පරිණත බුද්ධිමත් අයෙක් ඉන්න ඕනේ
😂😂 පක්ශයේ වෙලා පක්ශය ගැන දන්නැත්ද.වයසට නෙමේ ගරැ කරන්නේ දක්ශතාවයට😂
උඹ මොන හාල්පාරැවෙක්ද බං කුලියට කොමෙට් දාන බුරැවෙක්
@@shanthasilva9587අනිවාර්‍යෙ.මේකා jvp නෙවෙයි.
😂 Parinatha seeyala mechchara kal kare. Korala korala keleuwa neda
වයසට ගරු කරන්නෙ නෑ යකෝ දක්ෂතාවයට ගරු කරන්නේ 😂 අනික පාර්ලිමේන්තුවේ ඉන්නෙ තුන් දෙනයි එයාලගෙන් හදන්න ඕන 😂
Aththatama meka maha vihiluwak
Vihilu penei thawa Tika dwasakin 😢
කාන්තා නියෝජනයක් ❤
එකෙක් අහනව කොහොමද තුන් දෙනෙක් ගෙන් කැබිනට් එකක් හදන්නෙ කියල, නොදකිං තොපි දැන්වත් අධ්‍යාපනයෙ වටිනාකම පෙන්නපල්ල ගොං ප්‍රශ්න අහන්නැතුව, තෝ හිතුවෙ කැබිනට් එක ලීවලින් හදන එකක් කියලද 😂😂😂ගොබ්බයෝ 😂😂
Ada horu keeyak alluwada?
ඇයි හොරු යැව්වෙ.ඔය හදිස්සිය තිබ්බද හොරු හොරා කද්දී එලවන්න.3% විතරයි නෑ ගැහුවෙ.
@@nishaperera7226na na ane eylata ona kena dinne nathi unama ithin meyala balan inne paya 24 n okkoma horu allala srilankawa singappuruwak karala apita heta idan sape inna puluwan ratak dwsk dekk thunak athulatha hadala denakn😂
😂Adane yku දිවුරුම් dunne
Parana un ganna epa
හරිනි අගමැති කමට එපා ජාතික ගීයට සීරුවෙන් ඉන්නවත් දන්නේ නෑ 😡😡😡😡
ආප්ප බඩුවක් ඔය, ඔය NGO වේසියෙක්
Jathika giyata seeruwen idapu un tamai ratata ubalata apita keliye mechchara kal
@@Gihan111 ආප්ප යක් ගහලා හරි කාලා හරි කමක් නැහැ බන් රට කන්නෙ නැතිව දියුණු කලොත්
ජාතිය ගීයට සීරුවෙන් ඉදලා රටට කෙලවපු උන් ගැන මොකද කියන්නේ
@@hasithakaushalya අනේ මෝඩයො ඒවත් දැනගෙන ඉන්න ඕන උඹලට දෙයක් තේරුම් ගන්න මොළයක් නෑනෙ නිකන් කතිරෙ ගහල ඇවිත් උඩ බලන් හිටියට වැඩක් නෑ කොන්ද පණ තියේනම් පොඩි වැරද්දක් උනත් පෙන්නල හදාගන්න ඕන. රට හදන්න කලින් කෙලින් හිටගන්න කියපන්
😂😂😂😂😂 අර්බුදය නිර්මානය කර පැමුනෙනෙ අක්ය අර්බ්ඩ්‍ය තුලිම්ම වැනස්කී යයි 😂😂😂 42%
හරියට කියන්න ඕනේ එක තේරෙන විදියට කියපන් බහුබූත නැතුව 😂 නොදකින් කුහකයා
Punnakku onatha
කොයි ලෝකෙද බන් ඉන්නෙ 😂😂😂
@LapaMarisi-r3t අනිවා..ගෝඨාභය වගේ උන් ගැන මතක තියෙන එක සතුටුයි..බෝම්බ ගහලා පාලනේ අරගෙන අන්තිමට බයේ පැනලා යන්න උනා
@@thenukarathnayake1133 ඊබ්‍රාහිම් 🤣🤣🤣🤣
Masa 6k vithara puluwan athal gnna😂😂
දිනුව තමයි ඒ වුනාට NGO 😂😂😂
NGO කියන එකේ තේරුමවත් දන්නවද උබ 😂
මහමැතිවරණයේ අගමැති රනිල් මහත්තයාට දීපියව්. මේකිට දෙන්ඩ එපා 🤮🤮🤮
Ai ranil lankawa surapurayak karalada thiyenne😂😂😂munta aluth widiyata hithannama bari hati komahari hadannema parana kunu awussannamai
@@nknetwork5292 රනිල් මහත්තයා කරපු දේවල් තෝ දන්නෑ . අනේ බල්ලො අද්දැකීම් නැති මේ හොර ගෑනිට මේ රට දෙන්ඩ බෑ. අනුර හොද ඇති . ඒත් ඌත් එක්ක ඉන්න අනිත් උනොත් හොද ද . රනිල් මහත්තයා කියන්නෙ වැඩ්ඩෙක් . දන්නෝ දනිති. අපි ඉක්මනට unp ආණ්ඩුවක් හදනවා. ඒකට අපිට අපේ දෙමළ ජනතාව සහයෝගය දෙනවා. මම කනගාටු වෙනවා සිංහලයෙක් වීම ගැන 🤮🤮🤮🤮. අපි ඉක්මනට unp ආණ්ඩුවක් හදනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරනවා , රනිල් මහත්තයාගේ ආර්තික ප්‍රතිපත්තිය ඉක්මනින් ක්‍රියාත්මක කරනවා . බලන් ඉදපන් බේසිකයා 🤮🤮🤮
අනිවාර්යයෙන්ම
Ew gobba ganiyek 😂
@@babyboult2705sri lankawa නම් ඒ කුඩා දරුවාව කෑල්ලෙන් කෑල්ල විකුනපු උන් 😂
විධායක අහෝසි නොකරනු, අනුර ජනපති වී හමාරයි, අනුරට විධායක බලතල හිමිවිය යුතුයි 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
කරන්න තේරෙන්නෙ නැත්තං ඕක නැති කරලා දාන එක තමයි හොඳ
@@LahiruAberathna අනුරට කරන්න බෑ කියලද ඔබතුමා කියන්නෙ, ශ්‍රී ලංකාව වගේ රටකට විධායක අවශ්‍යයි, ඉන්දියා, ඇමරිකා චීන අත්කොලුවක් බවට පත්වෙන්වා විධායක අහෝසි කලහොත්, එමෙන්ම සියලු දෙනා ආදරෙන් පත් කරගත් අනුට ජනාධිපති බලය අඩුවෙන්වා
Ai da ubalata 4 k madida? Ehenam 100 witha dagen ana ganilla.a minissu rata baaragaththa witharai mun marenna hadanawa..iwaseemen inna
ඔලු බක්කො මූනක් තියන ගෑණි 😂
😂
අනේ ගොනෝ එයාට තියන සුදුසුකම් ප්‍රමානෙ කියවගන්නවත් බැරි උබේ කතා. උබේ ඔලුව ගැන හිනා යනව අපිට 😂😂😂😂😂
Nihathmniwa balnna winyak athiwa ktha krnwa thrhagnne na ekthmi winyak ugath kma.kynne thwa ithin hithnna ❤❤❤❤...klin pada ykku hitynm mdiea eunnata knuhrpa kyla
This lady is NOT suitable to be the prime minister. She doesn't have any knowledge nor experience in politics. Nalinda Jayathissa would be a better fit.
This is politics. She has been in the parliament for sometime now and seems very down to earth. Besides PM is more ceremonial position than anything else. I reckon she should in fact hold both PM and foreign minister positions for the time being.
experienced guys bankrupt the country F u
baku kadala nm experience nathuwa ati
Misogyny is coming out of your mouth
@@NikolaiNiko-t5fmisandry is coming out from your mouth
හරිනී, කාන්තාවන් ගොඩක්ම බලාපොරොත්තුවන්න ඉන්නවා.
පුලුවන් ඉක්මනට සවිබල ගන්වන්න.මැතිවරණ පොරොන්දු වගේ.ගනිකා වෘත්තිය නීතිගත කරන්නෙ කවදාද.
උබ පිංපියෙක්ද ?
Deakin haraka...ai ubage Amma yawanada lisan Eka aran
Media walata thiyenne maha gobba prashna. Poddak iwasala hitapallako. Agamathi kenek onine khomath. Eka e weleta karawi un. Dn me hadissiye agamathi path karagena mona karanna da. Un unge plan eka hadagena wada patan ganiwi. Gobba prashna ahana media ain karann oni. Mehem wahana assata mic dik Karan prashna ahanna onima naa.
දිනයි කියලා හීනෙන්වත් හිතන්නේ නැතුව 69ලක්ශයක් මෝඩ බයියෝ අන්දලා ගත්තානේ රට නේද? මේ පාරනම් සෙල්ලම් එපා මේක රටක් මිසක් ආතල් එකක් ගන්න එපා ok.
මෙච්චර කල් ආතල් ගත්තු උන්ට උබ මොකද කරන්නේ
69 ehata mehata paninakan ratata henema thamai... 😢
@@Server-j6e හැමදාම හැම එකාම ඇවිත් ආතල් ගත්තේ තිපි වගේ කාලකන්නි ලංකාවේ ඉපදුන නිසයි.
@@PiumiPiumi-c7c ලංකාවේ කරුමෙට ඉපදිච්ච එවුන් නිසා රට වෙනුවෙන් ඉපදිච්ච එවුන් හැමදාම විඳවනවා.
හරිනි අගමැති කමට එපා...!
😂😂
අනුර ඇතුලු මලිමවේ සෙට් එකම මට නම් පෙන විදියට රටක් පාලනය කරන්න කොහමත් සුදුසු කමක් නැහැ. මුන් ටික දවසක් කිහිපයක් යනකම් ඔය විදියට රග රග ඉදියි. ඊට පස්සේ රට වලටම දායි දන්නේ නැහැ . අයිත් මොකා ආවත් ගොඩ දන්න බැරි විදියට . ඇත්තටම කියනවා නම් මෙයාලගේ වැඩ දිහා බැලුවහම පේනවා රටක නායකත්වයට සුදුසු නැහැ කියලා.කළු ගල් වුනත් පාවෙන කාලයක් එනවා කියලා කතාවක් මම අහලා තියෙනවා ... ඒ කාලයද මේ ගෙවෙන්නේ. අපිට කෙල වෙලාම යයි දන්නේ නැහැ. මුන් ඉන්නකම් මට නම් බයේ බැහැ .
තාම ආපු ගමන් නෙ පොඩ්ඩක් ඉවසන්න.බය වෙන එක නෙමි කරන්න ඕන රට හදන්න උදව් කරන්න පුළුවන් විදියට.
කවුරු අගමැති උනත් හරිනිවනං අගමැති කරන්න හොද නෑ. සිංහල බෞද්ධ සංස්කෘතියට තියෙන තැන නැති කරල දානව, දළදා පෙරහැර තියෙන එක තහනම් කරනව, මේ රට නිරාගමික රටක් කරනව වගේ ප්‍රකාශ කරපු කෙනෙක් මෙයා.
ඕන් ඕන් ඒගමන සිංහල බවුද්ද කම මතක් වෙලා කටියට.🌚පන්සිල් පද පහෙන් කීයක් විතර දැනට පිලිපදිනවද.
@@udaraperera4401 ou
@@dimuthusupunmadhushanka6334 ඇයි මොකද ? උඹලගෙ බොරු දෙයියොන්ගෙ ආගම මේ රටේ ප්‍රධාන ආගම කරන්න බැරි වෙයි කියල බය වෙලාද ? අපිට පන්සිල් පද 5 පිළිපදින්නත් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පවතින්න ඕනෙ, ඒකට මුල් තැනක් තියෙන්න ඕනෙ. මතකනෙ බංග්ලාදේශයට දැන් වෙලා තියෙන දේ. ඒ නිසා මෙතන නිකං සුළු ජාතික නිකම්මුන්ගෙ පැත්තට අදින්නැතුව කටයි පුකයි වහගෙන ඉදපං. වහල් ජෙප්පා 😂
එකෙන්න කොන්ද පන තියන සිංහල බෞද්ධ වහල් ජෙප්පෙක් තමයි බන්.මෙච්චර කල් සිංහල බවුද්ද කියා ගත්ත උන් තමයි රට පාලනය කරේ දැන් සුර පුරයක් නේද.තොපි වගේ නූගත් එවුන් එක්ක කතා කරන අපිට ගහන්න් ඔනේ.
අන්න මහ මැති වරනයට පක්ශ තුනම එකතු වෙලා තනි සංදානයක් හදවනවලු😂 ඔකොම බැන ගත්තා දැන් ඔකොම අයෙ එකතු වෙලා ඔව්න්ට අයේ චන්දේ දෙන උන් ඉන්නවා කියන්නේ.තොපි වගේ දෙකයි පනහේ උන් තමයි.
හදන හැටි කියනවා කලබල වෙන්න එපා???😊
කරුණා කර බුදු දහම විවේචනය නොකරන්න. ඔය මාද්‍ය තමා රනිල් නිවසට ගිනි තියන්න මාර්ගය නිවේදනය කලේ.
😂😂😂😂😂😂😂
4k hondatama eti.heta utaamaarak indalane bankoloth kalee
පවුල් පිටින් හම්බ කරන් කන මුනක් තියෙන්නේ😂
Mun bll kohmd bn kiynne poddk kiyhnko 😂😂
ඔන්න සජිත්ගේ කුහකයෙක්.ඕනි දෙයක් කියන්න.රට හැදෙනකොට ප්‍රතිලාභ ඔයාටත් ලැබෙනවා.අපි එතකොට සතුටු වෙනවා.
adila inne neda ubata
එහෙම හම්බ කර ගන්න ඕනි නම් මහින්දට හරි සජිත්ට හරි සෙට් වෙලා ගොඩක් කල් ❤
දුකට කියවෙන කතා 😂