රැස්වීම අමතන අතරතුර අගමැති හරිනිට හිත ගිය පුංචි දියණිය | Harini Amarasuriya

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 867

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 3 месяца назад +319

    මෙතෙක් බිහිවූ අගමැතිවරුන්ගෙන්, මම ඇහුව , හොඳම, විශිෂ්ටතම කතාව ඔබතුමියගේ අද කතාවයි. දරුවන් අභිප්‍රේරණය කරමින් මම නම් කිසිම දවසක අගමැති කෙනෙක් කතා කරනවා , මේ වගේ දැකලා නෑ. 💪❣️💪

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 месяца назад +504

    අම්මෝ ඒ කතාව මෙච්චර කල් දේශපාලනය කල උන් කීවේ නෑ ...... ඔබතුමියේ කතාව අපේ රටේ දරුවන්ට 💪 ශක්තියක් වෙනවා.... මාලිමාවට ජය ❤ අගමැතිනිය හරිනි සහෝදරිය අපි ඔබ වටා එක මිටකට ...... ❤

  • @mjmmunthas
    @mjmmunthas 3 месяца назад +291

    මෙන්න හරවත් දේශපාලන කතා . Thank You Madam .

  • @yureshshanaka
    @yureshshanaka 3 месяца назад +445

    චන්ද අඩු උනේ බය උන නිසා මිනිස්සු නැත්නම් ඇත්තටම චන්දෙ තිබුනා.❤❤

    • @sandiindi9000
      @sandiindi9000 3 месяца назад +5

      මොකටද බය උනේ?

    • @lofiboy4154
      @lofiboy4154 3 месяца назад +8

      Ow hark tikk ekathu wela modayo tik baya karane😂

    • @milindugimhana
      @milindugimhana 3 месяца назад +34

      හැබැයි ලක්ෂ 56 ක් බය උන්නෑ ❤ අනිත් උන්ට මනාප දීලා අනුරත් 2 වෙනි මනාපෙ ගහපු එක්ලක්ෂ පන්දහට රෙස්පෙක්ට් ❤

    • @yureshshanaka
      @yureshshanaka 3 месяца назад +14

      @@sandiindi9000 ගෑස් නැතු වෙයි කරන්ට් නැති වෙයි ගිනි තියයි කියලා.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 месяца назад +9

      @@sandiindi9000ඇයි අනිත් පැත්තෙ හිටියෙ67000ක් මරල ලේ බීපු ඩ්‍රැකියුලාගෙ එකෙක්නෙ. .

  • @Preethika.322
    @Preethika.322 3 месяца назад +274

    දේශපාලන කතා අප්පිරිය වෙලා අහන එක නවත්තලා හුගාක් කල්. දැන් නම් අහන්නෙම බලන්නෙම දේශපාලන කතා. ජය වේවා ❤

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 3 месяца назад +6

      ඇත්ත😂❤

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 3 месяца назад +3

      Yes

    • @nayanaliyanage9529
      @nayanaliyanage9529 3 месяца назад +7

      ඇත්තමයි . දැන් අපිත් දේශපාලනය ගැන දන්නවා 😅
      ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤

    • @deepachandani7111
      @deepachandani7111 3 месяца назад +2

      Yes

    • @SansalaDona
      @SansalaDona 3 месяца назад +1

      Akanam atta .ape rata dan lassana wela

  • @shashika-kq1hv
    @shashika-kq1hv 3 месяца назад +67

    ඔහොම කෙනෙක් ඒ වගේ ලමයෙකුට එහෙම කිව්වම ඒක ඒ ලමයගේ හිතට හොදට වදිනවා❤❤

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 3 месяца назад +384

    ආද‍ර්ශමත් චරිතයක් ඉතා අබිමානවත් කාන්තාවක් ආදරෙයි මැතිනියනි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 3 месяца назад

      Congratulations madom NPP kottiyak 👍✝️👏✊🙏🇬🇧🇬🇧🇱🇰🇱🇰✌️god bless you amen 🙏

    • @padmasirigamage6404
      @padmasirigamage6404 3 месяца назад

      Proven results of good education and good upbringing

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 3 месяца назад +143

    අනුර ජනදිපති ඔබතුමිය අගමැතනි අපෙ දරුවනගෙ අනාගතෙටලැබුනුදායදයක්❤❤❤❤

  • @warachch
    @warachch 3 месяца назад +231

    කවදාවත් මම news බලපු නැති කෙනෙක් දැන් ඕන වෙලාවක් ඔබ තුමිගේ කතා අහන් ඉන්න පුදුම ආසාවක් එන්නේ මොන වැඩේ තිබ්බත් දැන් news බලනවා එතරම් වචන හරි හිතට වදිනවා මම කවදාවත් මගේ චන්දෙ ප්‍රකාශ කරලානැ මේ වෙන තුරු දැන් අපිට‍ ඒ චන්දෙ ප්‍රකාශ කරන්න පුළුවන්කෙනෙක් රටේ වාසනාව ට පත් උනා ඔබ තුමියට නිදුක් නිරෝගී සුභ දවසක් බුදුසරණයි

  • @nandasirirathnayake-e5v
    @nandasirirathnayake-e5v 3 месяца назад +118

    අපි අපේ පැටවුන්ට රටක් හදමු...හැමෝම එක්වන්න....මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤

  • @evanud
    @evanud 3 месяца назад +37

    My role model❤ Dr. Harini..
    රටකට ඕන මේ වගේ වැදගත්, හරවත්, බුද්ධිමත්, විනයානුකුල අගමැතිනියක් ❤❤ ආදරෙයි මැඩම්

  • @nandanidisa1031
    @nandanidisa1031 3 месяца назад +323

    සියලුම දෙනා මාලිමාවට ජන්දය දිලා ශක්තිමත් ආංඩුවක් බිහිකරමු

    • @amilaperera1
      @amilaperera1 3 месяца назад +12

      Definitely

    • @SamCanada-r8f
      @SamCanada-r8f 3 месяца назад

      අපිත් චන්දෙ දුන්නෙ අනුරට.හැබැයි මුල ඉදන්ම
      කලේ බොරුව මිනිස්සු රවට්ටලා.ඒකයි දුක..උගන්ඩා සල්ලි ගැන කියුවා.පවුල පාලනය නවත්වන්න ඕනා කියුවා.IMf ගන්න කිසි රටක් දියුනු වෙන්නෙ නෑ කියුවා.නය නැතුව රට ගොඩ දාන හැටි දන්නවා කියුවා.හොරු අල්ලනවා කියුවා.හැබැයි දැන් උගන්ඩා සල්ලි කලු සල්ලි නෙමෙයි සුදු සල්ලිලු.රජයෙ සේවකයන්ගෙ පඩි වැඩි කරනවා කියලා කියුවෙ නැහැලු.තාත්තා පුතා දෙන්නම පාර්ලිමේන්තු ඉල්ලන 3 දෙනෙක් ඉන්නවා, අම්මා පුතා පාර්ලිමේන්තු ඉල්ලන එක්කෙනෙක් ඉන්නවා..අල්ලපු හොරෙක් නෑ.ඔන්න අද බොරුවට ආයෙත් මිනිස්සු රවට්ටන්න ජොන්සටන් හිරේ දැම්මා..225 ම හොරු කියලා මිනිස්සු පාරට බැස්ස අරගලය සූක්ෂමව උන්ගෙ පැත්තට හැරෙවුවා.මමත් හිතුවා වෙනසක් කරයි කියලා බලද්දි මුන් කරෙත් මිනිස්සු රවට්ටන එක..
      උබලා මන් කරේ මොනවද කියලා අහගෙන එන්න එපා.මොකද මට පක්ශයක් නෑ.මගෙ පක්ශය රට.හැම අවුරුද්දෙම දුප්පත් ලමයි 100 දෙනෙකුට ඉගෙන ගන්න sponsor කරන කෙනෙක් මම .වැරදි දේ වැරදී කියන්න පුරුදු වෙන්න.නැත්නම් මුන් එකෙක්වත් හැදෙන්නෙ ණෑ..උන් දන්නවා පාට පක්ෂ බේරගන්න ඕනා වැරද්දක් සුද්ද කරනවා උන්ගේ පාක්ෂිකයො කියලා.අන්න එහෙම නොවී වැරදී නම් වැරදී කියලා කතා කරපල්ලා.එතකොට තමයි උන්ගෙ ඇස් ඇරෙන්නෙ

    • @ksd-b8k
      @ksd-b8k 3 месяца назад +3

      @@Physicseasy-x3e හැදුවට නම් කමක් නෑ ..... ඒත් රට ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවනම් විපක්ශෙට හොඳ දේශපාලන පරිචයක් තියෙන , උගත් , බුද්ධිමත් මිනිස්සු ටිකක් යවන්න ......

    • @Newhonorphond
      @Newhonorphond 3 месяца назад

      ​@@Physicseasy-x3epaw oi thamusela. Pacha wela inne. Den heluwen neda ☎️

    • @hemanthavithanage7927
      @hemanthavithanage7927 3 месяца назад

      What is the opposition that you are talking about?

  • @NilukaChandima
    @NilukaChandima 3 месяца назад +197

    ඔබ මේ ඇති කරන විශ්වාසය විශේෂයෙන් අපේ රටේ දියණියන්ට ශක්තියක් .දේශපාලනය ඔවුන්ටත් කල හැකි දෙයක් බවට ඇති කරන බලාපොරොත්තුවක් .ජය .

  • @yenukin.t
    @yenukin.t 3 месяца назад +45

    පොඩි දරුවන්ට නෙවි මටත් නිදි මරාගෙන උනත් ඔබ තුමියගෙ කතා අහන් ඉන්න පුලුවන් ,ආසයි ❤

  • @AsankaAnanda-n4o
    @AsankaAnanda-n4o 3 месяца назад +282

    ඉලග ජනපතිනියත් ඔබයි අගමැති හරිනි

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 3 месяца назад +26

      ඊලගට ජනාධිපතිලා නෑ අගමැති විතරයි ❤️👍

    • @Susantha-b5q
      @Susantha-b5q 3 месяца назад +12

      ඇයි අනේ මේ වගේ මෝඩ ගොන් කතා කියන්නේ මොකද අපි මේ ගමන යන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒ තුළ තවත් ඇයි මේ වගේ ගොන් කතා කියන්න ඔබලා තමයි සමාජයට මාතෘකා නිර්මාණය කරලා දෙන්නේ එහෙම කරන්න එපා අවබෝධයෙන් මේක වෙළඳ ගන්න භක්තියෙන් නෙව නුවණින් මේක අදහසක් අරගෙන සමාජයට මේ පණිවිඩය ගෙනියන්න සමාවෙන්න වරදක් නම් ❤❤❤

    • @Asha-jx8yd
      @Asha-jx8yd 3 месяца назад +1

      Gon kata keyana epa

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 3 месяца назад +2

      @@Susantha-b5q මේ එයාගෙ නොදැනුවත්කම 😔

    • @AsankaAnanda-n4o
      @AsankaAnanda-n4o 3 месяца назад

      @@KumaraCinemaShop31 🙏

  • @nnnnnn_69
    @nnnnnn_69 3 месяца назад +65

    කවදාවත්ම මෙවැනි කතා අහලා තිබුණේ නෑ. ලමයෙකු වුණත් දැනෙන්න කතා කරනකොට ආසාවෙන් අහගෙන ඉන්නව. ඔබතුමිය අනිවාර්යයෙන්ම ආයෙම අගමැතිනිය ඔබයි.👍👍👍❤❤❤

  • @KaChandradasa
    @KaChandradasa 3 месяца назад +68

    ඇස් දෙකට කදුලු ආවා. හැගීම කොච්චරක්ද මෙ කතාවෙ. මාලිමාවට ජය වේව⁣ා අපේ රටට විජය වේවා. ❤❤❤❤

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm 3 месяца назад +102

    ආදරෙයි අගමැති සහෝදරිය.❤️❤️❤️ ඔබට තෙරුවන් සරණයි.🙏🌸

  • @SunilPathiraja-z2d
    @SunilPathiraja-z2d 3 месяца назад +33

    අගමැතිතුමිය ඔබතුමියගෙ කතාව ඉතාම අර්ථවත්.ඒඑක වචනයකදීවත් කාටවත් චෝදනා කලේ නෑ. ආඩම්බරයි ආඩම්බරයි මාලිමාවට ජයවෙීවා 👍👍❤❤👍👍❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 3 месяца назад +158

    ස්තූතියි ....
    ඔයාට ජපන් පුළුවන් ද කියලා මේ දුවගෙන් අහපු නැති එක ගැන .???
    හරිනි සොයුරිය ....වචන නෑ...සොබාදහමට ස්තූතියි කරන්න ...
    අනිවාර්යයෙන් උඹලව සොබාදහම ආරක්ෂා කරනවා අපි වෙනුවෙන් ....❤️❤️❤️

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 3 месяца назад +4

      Aniwaryenma brother ❤

    • @ude3333
      @ude3333 3 месяца назад +2

      සිරාවට 😂

    • @kusumkumara5354
      @kusumkumara5354 3 месяца назад +1

      එහෙම අහන්නෙ මොලේ උඩ වාඩිවෙන උන් නෙ😂😂😂😂😂😂😂

    • @nalakanilantha8869
      @nalakanilantha8869 3 месяца назад +1

      ඇත්තටම ඔව් 🎉

    • @sarangigithmi9351
      @sarangigithmi9351 2 месяца назад +1

      😂😂😅

  • @CharithaSovis
    @CharithaSovis 3 месяца назад +261

    කොළඹ අයට මේ පාර ලොකු වැඩක් තියෙනවා. සජිත්ට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් හරිනි සහෝදරියට අරන් දෙන්න ඕනා ❤ ගිය පාර සජිත් මනාප ලක්ෂ 3 පන්නලා ගත්තා.

    • @RanjithKolambage
      @RanjithKolambage 3 месяца назад +29

      ලක්ශ 6 ක් ගන්නවා🖐️🖐️

    • @shalikafernando7357
      @shalikafernando7357 3 месяца назад +13

      Definitely we will

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 3 месяца назад +11

      Aniwaryenma ❤❤❤❤❤

    • @rashidhassan473
      @rashidhassan473 3 месяца назад +4

      Aniwa❤

    • @mrYashan10
      @mrYashan10 3 месяца назад +10

      කොලඹ මෝඩයො නෑ මචං ඒ හින්ද අව්ලක් නෑ. සජ්ජ වන්නියෙන් ඉල්ලුවනම් තමයි පොඩ්ඩක් හරි බයවෙන්න ඕනි 😪

  • @k.m.opananda6550
    @k.m.opananda6550 3 месяца назад +76

    සැබෑ නායකත්වය සැබෑ උගත්කම සැබෑ වැදගත්කම පිලිබිඹුවන වටිනා කතාවකි

  • @donameriyan
    @donameriyan 3 месяца назад +70

    අනිවාර්යෙන් කොළඹ 89% ක හරිනිට. දෙයි
    සරල මිනිස්සු උගත් මිනිස්සු මහපොලවෙ පය තියලා ඉන්නවා 🎉🎉🎉❤❤❤❤

  • @ireshalakmali5856
    @ireshalakmali5856 3 месяца назад +82

    ලස්සන වැදගත් කතාවක් ආසාවෙන් අහන් ඉන්න පුලුවන්. අපි කොහොමත් මාලිමාවට

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 месяца назад +51

    ව්ශිශ්ටයි !ව්ශිශ්ටයි සහෝදරිය ! ඔබට ස්තුතියි ! 👍👍👍🙏🙏🙏

  • @DaogBirds
    @DaogBirds 3 месяца назад +28

    ඉස්සර මමත් news බලන්නම කැමති නෑ මේ දේශපාලන කතා එන නිසා. ඒත් දැන් නම් මේ කතා අහන් ඉන්නත් ආසයි. විශේෂයෙන් අගමැති තුමියගේ කතාව අහන් ඉන්න ආසයි ලස්සනට කතා කරනවා බුද්ධිමත්ව හැමදේම කියනවා ❤ ඉතිං පොඩි ළමයෙක් වුණත් ආසාවෙන් බලන් ඉදියි මේ කතා දිහා. ❤

  • @GAYAN04795
    @GAYAN04795 3 месяца назад +12

    ඔහොම කතා කරනකොට අහන් ඉන්න ආසයි අපටත්..හරිම මිහිරි ලස්සනට කතා කරනව 💫 මාලිමාවට 🧭 ජයවේවා ✌💚

  • @hemaw1657
    @hemaw1657 3 месяца назад +156

    කරුනාකර අපේ අනාගත පරම්පරාව "පාසැල් ලමයි" මත්දර්ව්‍ය වලින් මුදා ගන්න වැඩපිලිවෙලත් වහාම සකස්කරන්න!

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 3 месяца назад +3

      Godaak Watina Yojanaawak
      Lamaa Kamitu Path Karanna ❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 месяца назад

      ලන්සල වගේ එවුන් පාර්ලිමේන්ට් යවන්න එපා

  • @kdgimhank
    @kdgimhank 3 месяца назад +31

    අගමැති කෙනෙක් එහෙම කියුවම එ දරුවට පට්ට ගැම්මක් එන්න ඇති❤

  • @chandilu240
    @chandilu240 3 месяца назад +118

    ඉස්සර දේශපාලන වේදිකාවක් ලගට දරුවෙක් තියා ලොකු මනුස්සයෙක්ටවත් යන්න බෑ..ඒ කියන මෝඩ කතා,කුනුහරප, එක එකාට බනින විදිහ.අහන් ඉන්න අමාර්‍යි..ඒත් මෙ අයගෙ කතා හරිම ආදර්ශවත්❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e 3 месяца назад +5

      ❤🙏☺️

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 3 месяца назад

      ඒක තමා මෝඩයොන්ගෙයි බුද්ධිමත් මිනිස්සුන්ගෙයි වෙනස.

    • @Np1226o
      @Np1226o 3 месяца назад +2

      ❤❤❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 месяца назад +2

      ඇයි පාර්ලිමේන්ට් එක තනිකර බේබදන් වගේ හැසිරෙන්නේ පාසල් දරුවන්ට ගිහිල්ලා අහන්න පුළුවන් දේවල් ද උන් කියන්නේ ..

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 месяца назад +56

    හරිම අදර්ශමත් කන්තාවක් ...

  • @lakchanranadeera.
    @lakchanranadeera. 3 месяца назад +43

    ගොඩක් ප්‍රියජනක කතාවක් අහන් ඉන්න පුලුවන් 🎉

  • @PushpahPushpah-s8o
    @PushpahPushpah-s8o 3 месяца назад +3

    අගමැති තුමියට බුදු සරණයි දෙවි රැක වරණයි මෙ විදිහෙ වෙනසක් තමයි ජනතාවට ඔන විශ්ව මතාවගේ පිහිටෙන් අපේ මව්බ්ම රැක දේවා❤❤❤❤❤🎉🎉🎉

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 3 месяца назад +30

    අගමැති තුමියගෙ කතාව හරිම නිරවුල් අර්ථවත් . මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ❤❤❤❤

  • @desenguwawaduge
    @desenguwawaduge 3 месяца назад +24

    ජයවේවා හරිනි සහෝදරියට ! අපේ වර්ථමාන වගේම අනාගත අගමැතිණියත් ඔබම වෙනවා ඒකාන්තයෙන්ම ! 🧭❌🧭❌🧭❌❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🙏

  • @harshajanaka6949
    @harshajanaka6949 3 месяца назад +37

    හිතට වදින කතාව මැතිණියනි

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 3 месяца назад +32

    Social media වල මාලිමාව වෙනුවෙන් අදහස්වලින් සමජය දැනුවත් කළ අපිත් ඒ වෙනස අපේක්ෂාවෙන් සිටිනවා. අපි ඒ සහයෝගය දුන්නේ රට ජනතාව වෙනුවෙන්. මාලිමාවට නිසැක ජය ❤️

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 3 месяца назад +28

    හරිම උද් යෝගිමත් කතාව ඔබ මට විස්වාස යි මට ව්තරක් නෙවෙ හැමෝට ම ඔබ විස්වාස යි අපේ හිතේ දැන් බය ටිකක් අඩුයි තමයි ඒ අනුර කුමාර දිසානායක සහෝ දරයා ගේත් ඔබගෙන් ක්‍රියා කලාපය හරිම ලස්සන ශක්තිමත් නිසා 14ටත් මාලිමාව ම තමයි අපේ විස්වාසය බලාපොරොත්තු ව එය එලෙසම වේවා යි මගේ ප්‍රාර්ථනා වයි ජය වේවා ඔබට 👍✌🙏❤

  • @laknaravana5522
    @laknaravana5522 3 месяца назад +23

    ඔබ සියළුම දෙනාට රට කරගෙන. යාමට හැකිවේවා!

  • @22shermz
    @22shermz 3 месяца назад +27

    ඉතාමත් වටිනා දේශනයක් ...❤

  • @gajalanka95
    @gajalanka95 3 месяца назад +45

    ආචාර්ය හරිනි 💐💐💐💐💐💐💐💐🥰

  • @ShiromiThilakarathna
    @ShiromiThilakarathna 3 месяца назад +32

    මෙහෙම kathaa kauda මෙහෙම kiwwee ජයවේවා ....harini සහෝදරිය

  • @sisilliyanage549
    @sisilliyanage549 3 месяца назад +55

    ඔබතුමිය වාගේ උගත් කාන්තාවක් අපේ රටේ අගමැති වූ නිසාම අපිට සිතා ගන්න පුළුවන් අපේ රට යහපත් රටක් හොඳ අනාගතයක් ඉදිරියේදී ලැබේවි කියලා, ජය වේවා

  • @BandaraHmts
    @BandaraHmts 3 месяца назад +14

    මෙන්න අගමැති ලා .. ආසයි අහගෙන ඉන්න ඔබ හැමදාමත් අගමැති ❤❤.

  • @Sulitha-d9c
    @Sulitha-d9c 2 месяца назад

    ජය ජය හරිනි මැතිණිය ❤🧭🇱🇰🧭❤🇱🇰

  • @amanihewage2988
    @amanihewage2988 3 месяца назад +45

    ජය වේවා ❤❤❤

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 3 месяца назад +40

    හැම දේම හරියට දකින හරිනි සහෝදරිය අපි හැමදාම ඔබ සමගයි . ඔබ අපට ජාතික සම්පතකි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 3 месяца назад +52

    ගිතා හොදට අහාගනින්.

    • @jeewandaragedharmasiripere7082
      @jeewandaragedharmasiripere7082 3 месяца назад +3

      Geetha doopkari menna balapan politics karanahati

    • @srilanka5819
      @srilanka5819 3 месяца назад +1

      ඇයි,පවිතුුාදේවී ,දමිතා අබෙිරත්න , හිරැනිකා වැනි එළදෙනුන්ටත් මෙි කතාව ඇසේවා.

    • @evanud
      @evanud 3 месяца назад +1

      එකිට මොලේ නෑ...පිස්සු ගෑනි ගීතා 😂

  • @lasantha5988
    @lasantha5988 3 месяца назад +14

    එ අවඩනය පට්ට්ට ❤️❤️❤️🌹🌹🌹🌹🌹දරුවෝ තමයි රටේ සම්පත ❤️❤️❤️උබ තුමිය එය හොදින් අදුරගෙන සිතීම රටේ වාසනාව ❤️❤️❤️❤️❤️ජයවේවා 🌹🌹🌹🌹

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 3 месяца назад +42

    ශිෂ්ට දේශපාලනය තුල දක්නට ලැබෙන හරවත් දේශනයක්

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 3 месяца назад +36

    එක තමා සමාජවාදය...🔴💖🔥👊

    • @SLgenix247
      @SLgenix247 3 месяца назад

      තාම නෑ සහෝ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 месяца назад +42

    ඇත්තටම අපිත් වෙනස් වුනා

    • @SLgenix247
      @SLgenix247 3 месяца назад +1

      💖💖💖💖💖

  • @indranidesilva8614
    @indranidesilva8614 3 месяца назад +24

    උගත් බුද්ධිමත් අගමැති තුමියක් අපට ලැබුනා. නොවැම්බර් 14:න් පස්සෙත් එහෙමමයි.ජයවේවා !

  • @hirustudio1623
    @hirustudio1623 3 месяца назад +65

    මට නම් පේන්නේ අගමැතිතුමනි කතාවට වඩා ඔබගේ ප්‍රියමනාප මූණ දිහා බලාගෙන තමයි ඒ

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p 3 месяца назад +11

    අහිංසක ජනතාවගේ රැකවරණය ඔබ තුමිය සහ අනුර උත්තමයා විසින් සුරකිනු ඇතැයි මම විශ්වාස කරනවා . ඔබලාට තෙරුවන් සරණයි !!!!!

  • @Gagana4899
    @Gagana4899 3 месяца назад +23

    ඇත්තටම මටත් ලොකු බියක් තිබුණා චන්දය පාවිච්චි කරන්න.දැන්නම් ඒ බිය පහවෙමින් විශ්වාසය ගොඩනැගෙනවා .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 месяца назад +4

      තවමත් ගොඩනැගිල නැද්ද අනේ 😢

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 3 месяца назад +34

    මෙතුමියගේ කතාවේ හරය.
    ඕනෑම තැනක නායකයා යහපත්නම් ඔහු මත යැපෙන පිරිස යහපත් කල හැකියි.❤

  • @dharshanapradeep5616
    @dharshanapradeep5616 3 месяца назад +44

    කුඩා කල සිට දේශපාලන අවබෝධයක් තිබිය යුතුයි නැත්තන් ටකරන් වලට කඩේ යනව

  • @EpSudath
    @EpSudath 3 месяца назад +12

    ආගමැති උණු මොහොතක දිනේෂ් ගුණවර්ධන කවදාවත් සමාජය වෙනුවෙන් රට දැය වෙනුවෙන් අපේ මිනිස්සුන් ගැන කතා නොකරපු අගමැති කෙනෙක් අද බලන්ඩකෝ ඒ අග මැදිණිය දෙන ඕවදන් ගොඩක් ස්තුතියි

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 3 месяца назад +2

    අර්තවත් කතාවක් .දේශනාවක් කිව්වොත් නිවැරැදියි .ජය වේවා !!🎉🎉❤❤

  • @DileepaJanaranjana
    @DileepaJanaranjana 2 месяца назад +3

    🕊️ඒ වචන ටික..🕊️🤍.හදවතින්ම බොක්කෙන්ම එන වචන මේව🕊️🤍බොරුව,වංචාව,රැවටීම,හොරකම,හීනෙකවත් නැති හිත් මේවා.🕊️🧭🇱🇰♥️හරිනි මිස්❤️ආදරෙයි ලොවෙත් නැති වෙන්න❤️💯🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 месяца назад +2

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹 ඔබ තුම්යට ස්තූතිය 🙏 සුබ දවසක් වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 🌹🌹🌹🌹

  • @ChamilaKumari-q6t
    @ChamilaKumari-q6t 3 месяца назад +27

    ජයවේවා 🇱🇰👍🇱🇰👍🇱🇰👍

  • @Kumary-o5t
    @Kumary-o5t 3 месяца назад +10

    අපේ අනාගත පරපුරට හොද රටක් හදන්න ලැබේවා මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @Dr.Samarakoon1
    @Dr.Samarakoon1 3 месяца назад +26

    ❤❤❤ හැමෝටම අම්මා කෙනෙක් ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 3 месяца назад +4

    ඔබ තුමිය කථා කරන විදිහට දරුවන් විතරක් නෙවෙයි සතෙක් උනත් අහගෙන ඉන්නවා ඵච්චරටම කථා අකරන දේවල් හරිම වැදගත් අනික පරණ සිටපු මන්ත්‍රී වරියන් වගේ ගිරිය පුප්ප ගෙන කෑ ගහනවා නෙවෙයි නේ නිවාඩුව ලස්සනට පැහැදිලි කිරිමක් කරනවා අපේ පුංචි රට ගොඩ ගන්න උත්සහා කරන ඵකට දරුවන්ට ණය නැති රටක් හදන්න ඔබ තුමියට සා අනුර ජනාධිපති තුමටත් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @RuchiraniNimalika
    @RuchiraniNimalika 3 месяца назад +4

    අනිවාර්යයෙන්ම සුපිරි ඔබතුමිය සහ අනුර සහෝදර යා අපිට සතුටුයි

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 3 месяца назад +5

    ❤.ලංකාවේ සාර්ථකම අගමැතිනිය ....

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 3 месяца назад +38

    ❤ පක්ෂ පාට යක්ෂයා තනිකරම ඔළුවෙන් අයින් කරල රට ගැන හිතන මිනිසුන් දිනෙන් දින තම මනස දියුණු කර ගැනීමෙන් සිටිනවා අගමැතිතුමණී

  • @AshokaNilanthi-l4f
    @AshokaNilanthi-l4f 2 месяца назад

    ඔබතුමියට සහ කව්ශි සහෝදරියගෙ ලස්සන හිනාවට කතාවට පොඩි දරුවනුත් හරි කැමතියි තමයි...එයාලටත් දැනෙනව රටටත් ජනතාවටත් ඔබ තුමියල ගොඩක් ආදරේ බව....සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබ සැමට ! ජයෙන් ජයම වේවා !🎉🎉🎉

  • @GayashaniSamaranayake
    @GayashaniSamaranayake 2 месяца назад

    සහතික ඇත්ත. ඉස්සර මට දේශපාලනය කියන වචනෙත් අප්‍රසන්න යි.. දැන් මං ඒ කතා හොය හොයා බලන්නේ. ඇත්තටම ආස හිතෙනවා.. ගන්න ගොඩක් දේවල් තියෙනවා. ජයවේවා ❤✌️

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 3 месяца назад +81

    අවුරුදු 11 ක පොඩි අය දේශපාලන meeting වලට යනවා දැන් 🌹

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 3 месяца назад +8

      ආකල්පමය වෙනසක් සිදු වේවා 🙏❤️

    • @NipunaSankalane
      @NipunaSankalane 3 месяца назад +22

      දේශපාලනය කියනදේ කුඩා වයසේ සිටම ඉගෙන ගන්න අවශ්‍යයි.

    • @ipathirana801
      @ipathirana801 3 месяца назад

      කුනු හර්ප කිව්වෙ නෑනෙ ,,,අර මෝඩ බූරුවන් වගේ,,ඒ දෙමාපියන් ට විශ්වාස නිසා,,දරුවා එක්ක එන්න ඇති ,,

    • @mistycottage9558
      @mistycottage9558 3 месяца назад +7

      දේසපලන අද්‍යාපනය ගන්න වයස අදාල ඈ. මේ තරම් කල් රට පාලනය කලේ ස්ත්‍රී දාශකයින් කසිප්පු කාරයො හොරු .නමුත් දැන් ඒක වෙනස්. ආද්‍ර්ශමත් රටක දේසපලනය කියන්නෙ මේක .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 месяца назад +2

      අපිත් පොඩි කාලෙ ගිහින් තියෙනවා

  • @SubashiniManiraja-ds4yl
    @SubashiniManiraja-ds4yl 3 месяца назад +6

    වැදගත් කම කොච්චර ද. අද නම් දුක් වෙනවා මේ මිනිස්සු ව මිට කලින් විස්වාස නොකර උන්න ට.🌹🌹🌹❤❤❤

  • @DulaniMarasingha
    @DulaniMarasingha 3 месяца назад +11

    කතා කරද්දි ආසයි අහන් ඉන්න ❤❤ උගත් , බුද්ධිමත්, නිහතමානී මිනිස්සු ❤❤

  • @RanganieGangoda
    @RanganieGangoda 3 месяца назад +6

    ඉතා ලස්සන වැදගත් කතාවක්. ඔබතුමියගේ සෑම කතාවකම ඒ වචන අපේ සිතට තදින්ම දැනෙනවා. හරිම ආදරණීයයි. ❤ මාලිමාවට ජය වේවා 👍

  • @fathimafazna1063
    @fathimafazna1063 3 месяца назад +19

    අනාගතය දරුවන් ට භාර දීමට ඔබ තුම්ය දැන් සිටම වැඩ පටන් අරන් තිබීම සතුටට කරුණක් ,,,දුර දකින්නට පුළුවන් හදවතින් දරුවන් ට ආදරේ කරන ඔබට සුබ පතනවා ආදරෙයි ,,,,

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 3 месяца назад +6

    අගමැති සහෝදරිය ඔබට තෙරුවන් සරණයි .මේ රට ඉදිරියට ගෙනයන්න දරුවන්ට හොද අනාගතයක් හදන්න .ඔබ සැමට සක්තිය ලැබේවා ❤❤❤මාලිමාවට ජයවේවා .❤❤❤❤

  • @mishararoshani9290
    @mishararoshani9290 3 месяца назад +2

    අගමැති තනතුරට ඔබ හැර වෙන කිසිම කෙනෙක් නැහැ . ඔබතුමියගේ සංයමය අනුර සහෝදරයා ගේ සංයමයට දෙවැනි නැහැ ❤❤❤❤❤❤ මිනිස්සුන්ට ජයවෙිවා! මාලිමාවට ජයවෙිවා !❤❤❤❤❤❤

  • @wasanthakalyana
    @wasanthakalyana 3 месяца назад +29

    A Great speech ❤️🙏🏾

  • @kusumsenarath1574
    @kusumsenarath1574 3 месяца назад +11

    අහන් ඉන්න ආසයි මැතිනියනි❤️❤️❤️

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 3 месяца назад +1

    අනේ මම අම්මා කෙනෙක් විදිහට ඔබ තුමියගෙන් ඉල්ලනවා සමහර රංගන සිල්පය කරන හැමෝම නෙවෙයි අතලොස්ක්වැනි නොමග ගිය කාන්තාවන්ට කිසිම වේදිකාව ඉදිරියට එන්න දෙන්න එපා.එයාල නිසා නොමග ගිය දියණුවරු වැඩි වෙලා දූවරු චරිතය නැති කරගැනීමත් ඇත්තටම ශාපයක් ඒක.රටට ලොකු අවාසනාවක් ඇත්තටම දියණියකට පුලුවන් රටක් හදන්න වගේම.නැති කරන්න දෙකම පුලුවන් ඔබව සෑහෙන විස්වාශයක් තියෙනවා උගත් දියණියක් ඔබ තුමි රටට දරුවන් හොද දියණියක් වේවා....🙏🙏🙏🙏❤❤❤❤

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 3 месяца назад +18

    අනෙ මැඩම් අපි ඔයාට ගොඩක් ආදරෙයි ..ඔබතුම් කොන්ඩෙ ලස්සනට පිලිවලට බදින්න මේ අපෙ අහින්සක ඉල්ලීමක් .....❤

    • @ireshadilani9391
      @ireshadilani9391 3 месяца назад +4

      Konde ayti harini medamta aka badinawada kapanawada lehanawada kiyala eyama Tirana karapuwawe oyala atumiya karana weda wetarak balanna please menna 🙏

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 3 месяца назад +1

      Dinuwata Passe❤

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 3 месяца назад +2

      අය්යෝ අය්යෝ.... ඔහොම හිතන්න එපා

    • @aa-ef9go
      @aa-ef9go 3 месяца назад +1

      ඇත්තටම පොෂ් නැති හරිණි මිස්ට අපි ගොඩාක් ආදරෙයි 😘😚එයාට ඒ බොකුටු කොන්ඩෙ ලස්සනයි ❤
      ලස්සන රටක් බිහි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤️

  • @mdsperera86
    @mdsperera86 3 месяца назад +2

    කතාව අහන්නත් ආසයි. ජය

  • @disnaw992
    @disnaw992 3 месяца назад +5

    ඔබ තුමිය අපගේ ශක්තිය ධෛර්යය .ජය වේවා!!!

  • @dilinidealwis3547
    @dilinidealwis3547 3 месяца назад +6

    දරුවෙකුට අහන්න පුළුවන් ලස්සන කතවක්... අහන් ඉන්න පුළුවන් වැදගත් විදියට කතා කරනවා..ඉස්සර දේශපාලන කතා ළමයි ට අහන්න ඉන්න වත් bha..

  • @nandaherath4851
    @nandaherath4851 2 месяца назад

    හරිනි සොයුරිය ඔබට හැකියි අපේ දරුවන්ගේ ඉදිරිය සැපවත් කරන්න.ජයවේවා.

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 3 месяца назад +14

    ඔබනම් වාසනාවක්

  • @mayainincog
    @mayainincog 3 месяца назад +20

    හරිම පැහැදිලියි. හරිම අර්ථ වත්.ආදර්ශ මත් කථාවක්.මෙන්න.දේශපාලන කතා.

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 3 месяца назад +13

    තෙරැවන් සරණයි අපෙ අනාගද අම්මා මෙ

  • @KoreaLanka
    @KoreaLanka 3 месяца назад +7

    වැදගත් හරවත් කතාවක්❤❤❤

  • @wishvageneva3761
    @wishvageneva3761 3 месяца назад +1

    මෙ මැතිනියගේ නෑදයින් ජිවත්වන ජිනවා නුවර...බොහෝම වැදගත් මිනිස්සු.එ පරමිපරා බොහෝම සිලාචාර උගත්තු.නිහතමානි මිනිස්සු.එ පරපුරේ මැතිනියක් මෙ......හරිම අපුරැ යි.ජය මැතිනියනි❤❤❤❤❤❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 месяца назад +17

    පත්තර වාර්තා කරැවන්ට පැහැදිලි ව ලියා ගන්න පුළුවන්

  • @lalithranasinghe8787
    @lalithranasinghe8787 3 месяца назад +1

    Thank you Great ❤❤❤

  • @inshisameem5944
    @inshisameem5944 3 месяца назад +5

    Well done. Heart touching❤ speech❤❤❤❤

  • @SunethJayantha
    @SunethJayantha 3 месяца назад +7

    Clean Siri Lanka!!!
    Jayawewa!!!

  • @kdgimhank
    @kdgimhank 3 месяца назад +7

    ඉතින් ඉස්සර මටත් දෙශපාලනය පෙන්නන බැ දැන් මේ යන දෙශපාලනයට ඇත්තටම ආස හිතෙනවා රට හදමු❤

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 3 месяца назад +4

    හිරැනිකා
    රෝහිනි
    දමිතා
    😂😂😂 කක්කුස්සි කටවල් කියල හිතුන අය දාමු like එකක් මෙතුමියට.

  • @s10realteckhd2
    @s10realteckhd2 3 месяца назад +3

    Really nice speech. I respect you, you gave children good advice

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 3 месяца назад +1

    ඔබ තුමිය රටටම අම්මා කෙනක් නිසා අහන් ඉන්න ආසයි.ඔය පොඩි ළමයින්ට තේරෙන තරම් රටම විනාශ කරපු එව්න්ට තේරෙන්නෙ නැ.රටට ජය❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mjmmunthas
    @mjmmunthas 3 месяца назад +9

    Well explained 👍 Thank You ❤