." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..." this is not for military... this is for all free souls in this country who love their freedom
කොච්චර creative production එකක් ද මේක....හරිම original.....one of a kind..... YOHANI ගේ cover ups වලටත් වඩා කොච්චර ලස්සන ද...? This is real creativeness
අනාගතයේ ! ජය වේවා WAYO ! ❤️
Superb melody bro ❤️
patta sanuka aiya #Revolution......of .........music
Hey boss
The Revolutionize of the Music Industry ❤️
Nice melody and lyrics ayya ♥
WAYO සින්දුවල තියෙන positive ගතිය වෙන සින්දු ඇහුවට දැන්නෙනෑ. සංගීත් කියන්නෙ වෙනම මනුස්සයෙක්. සදා ජය ❤
මේ feel එක මාරයි! ❤️ ජය වායෝ!
අඩේයි දනිත් සී
💪🔥
Dhanith comment කරා කියන්නේ එයාගේ වගේම මාස්ටපීස් එකක්
💪💕
❤
එංගලන්තෙ කියන වර්ශන් එක අහලා ආපහු මෙතෙන්ට ආපු අය කවුද ඉන්නෙ? ❤️🙋
😊😊🙈🙈🙋🙋
E mokdda
🤟❤
Mehe
මේ සිංදුව
කොහොමද මඟ ඇරුනේ කියලා මට හිතාගන්න බෑ.. ❤❤ ලස්සනම ලස්සන පද රචනයක් සහ සංගීතයක්.. ❤❤❤
So true🥰
අපේ දෙන්නා commonwealth එකේ මේ සිංදුව ගායනා කළ එක බැලුවට පස්සේ ආපහු හොයාගෙන ආවා 😍😍❤️❤️
මමත්
මමත්
Math
රොෂානිගේ හා නුවන්ගේ ගායනය පට්ට සුපිරි.
Me, too. Beautiful. Shania and Nuwan also did justice to your effort. I cry every time I hear it. May God bless you!
Air force - වලා අතරේ පියාබන්නේ ඔබයි සොයුරේ
Navy - සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ
Army - නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙරෙ වෙන්නේ
Wow.... 👌👌
👍
Vishwajith Rajapakse නිකමටවත් හිතුනෙ නෑ අයියේ මේකේ තේරුම මේ වටා ගෙතුන එකක් කියලා..පට්ට තැන්ක්ස් අයියේ.
❤️
♥️👌🙏
Ahaddima matath teruna 3forcess walata kiyapu ekak kiyala.patta
." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..." this is not for military... this is for all free souls in this country who love their freedom
හිත යට කෝපය හන්දා ....ගිනිකෙළි සාමය බින්දා අප අතරේ..... කෑදර මොකටද මන්දා.... සිහසුන අතහැර යන්දා ....සමුගන්නේ තනි තනියේ.... අපමණ දුක් ඇති වින්දා.... රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ...තේරුණාද මංදා... මේක රණවිරු ගීතයක් නෙවෙයි... අනාගතය වෙනුවෙන් ලියපු ගීතයක්...." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..."
හරියටම හරි. මටත් ඕකම හිතුන. ඔය video එකේ පෙන්නන්නේ මේ විදිහට ගියොත් මේ ලෝකෙට වෙන දේ. ඔය කිට් එකක් දාල යන්නේ සිකුරු වල ඉන්න ඩයල් එකක්. එයා පෘතුවියට ඇවිල්ල බලද්දී මෙහෙ ඔක්කොම විනාස වෙලා...
💌
හත්තික්කේ අවුරුදු 5 ක් මන් කෝමා එකේද කොහෙද ඉඳලා තියෙන්නේ😂මරු සිංදුවක්☺️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😘❤
ඉස්කෝලෙ උදේටත් දාන්නෙ මේ සින්දුවමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ලංකාව ගැන හිතන.....ලංකාව ගොඩගන්ඩ පුලුවන් මිනිස්සු....තවමත් ඉතුරුවෙලා ඉන්නව කියලා....මේ සින්දුව ඇහුවහම හදවතට දැනුණා.....adarei wayo hamadamat....api oyalt ekka innawa....
මං ඇහුව ලස්සන ම සිංදුවලින් එකක් තමයි අනාගතයෙ කියන සිංදුව කියන ආය 👍මේක දාන්න බලන්න .😅😅
මේ සිංදුව අපේ Disabled Heroes ලා ඉස්සරහා tribute එකක් විදිහට දෙන්න පුලුවන්නම් කියලා වැඩක් නෑ ❤❤❤
කවදාවත් මේක අහන්න නොලැබෙන ජීවිත පූජා කරපු ඒ රණවිරුවන්ටත් අබාධිත වීරවරයන්ටත් මේ සිංදුව උපහාරයක්.... ස්තූතීයී වායෝ.......🇱🇰❤️
❤️❤️❤️❤️❤️
මේ දවස් වල මගේ motivation song එක මේක ඇහුවහම වැඩකරන්න ආසා හිතෙනවා.. අපේ අරමුණුවලට යන්නම හිතෙනවා.. අනාගතය හැමෝටම ලස්සන කරලා දෙන්න හිතෙනවා.. මට පුලුවන් දේ ඒ වෙනුවෙන් කරන්නම ඕනෙමයි කියලා හිතෙනවා.. thank u wayo
.
❤❤❤
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ ,❤️🌻
I feel it ✨️
ගොඩක් අර්ථවත්,ලස්සන සින්දුවක් ❤
Polo thaleye obai Minisa anagathaye
WAYoooo
සිංහල වචන වලට මාර තාල වටිනාකමක් දීලා තියනවා. පුදුම හිතෙනවා. දිගටම හරි දේ ගුණාතමක අලුත් දේ කරන්න සනුක උබ මාර ඩයල් එකක් වායෝ ජයමවේවා. මේ සින්දුවටනම් පිං
වෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද නේ බ්‍රෝ
ජයග්‍රහණය 🎉🎉👍👍👍
කාලෙකින් අහපු ලස්සන වචන ටිකක්...👌
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️nicely done waaaaayoooooo
Maruma sinduwak kiyanna wachana na
අනාගතය දැකලා ලියපු සින්දුවක්... මේ වචන අදට තමයි හොඳටම ගැළපෙන්නේ... Good work sanuka and wayo! අරගලයට ජය!♥️
Well said!
සිංදුව එකදිගට 10 සැරයක් අහුවා
ඒ තරමට අහන් ඉන්න ආසයි
ජයවේවා වායෝ #අනාගතයේ
Me 2
තාම අහනවා නවත්තගන්න බෑ බ්‍රො.. වේරියේශන් නම් වාව්❤️❤️
පට්ට ගේමක් දීලා බේරගත්ත රට රැකපන් හෙට ඉපදෙන්න ඉන්න රටේ අනාගත පරපුර වෙනුවෙන්❤️❤️🙏🏾🙏🏾
නිර්මාණයට සහභාගී වූ සියලුම දෙනාට සංගීත් අයියලා දෙන්නාට සනුකට 🙏🏾🙏🏾❤️❤️🥇⚔️💯
❤️❤️❤️
මට විතරද මේ කෙන් අමුතුම ලල් එකක් ආවෙ ෆට්ට යකූ😍😍😍😍😍👍ර්
Matath awa. Meka ahna ona ekekta eka enna oni ykuuuuu. Pattai.
apitath ehemi broo
කෑදර මොකටද මන්දා
සිහසුන අතහැර යන්දා
සමුගන්නේ
තනි තනියේ
🔥🔥🔥🔥🔥
මම අහන සින්දු වලින් මම ආසම Wayo ගෙ සින්දු අහන්න.❤❤❤
මෙච්චර ලස්සන ගීතයක්... 😍😍😍😍😍 සනුක, සංගීත් උබලා සිරා වැඩ්ඩෝ... wayo උබලා මේ මහ පොළොවටම මුතු ඇටයක්... ස්තූතියි සංගීත ලෝකය වෙනස් කරනවට... 😍😍😍😍😍😍😍😍 #අනාගතයටජය
Aka aththa bro
Niyamai ❤adarai hamadamath
ජය වේවා WAYO
මේ සිංදුව අහද්දි ඇගට මාර ගැම්මක් එනවා.ඒත් එක්කම තරහකුත් එනවා
Adarei .......adaratayata.....
වායෝලගෙ සුපිරිම සිංදුවක්. පද ගැලපීම😍👌
Kale kata passe ahapu Honda sinduvak, thanuva maru👌👌👌
සනුක වායෝ එක්ක එකතු උනොත් කොහොම්ද සුසන්යෝගය.. අම්මෝ ඒක 😘😘😘😘😘👌👌👌👌👌👌
Ela
Paka
අනාගතයේ♥️
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ.Amazing lyrics with amazing music. 💗❤💗
ඔබ සියලු දෙනාට ජය වේවා ✌
දැන් තමයි සින්දුවේ නියම තෙරුම තෙරෙන්නෙ😥2022
රණවිරුවන් අපි වෙනුවෙන් කලේ මාරම කැපකිරීමක්...
නියම උපහාරයකි
Jaya wewa WAYO anagathaya suba wewa. Love this song
නියමයි වායෝ
ආදරණීය වදන් පෙලක් !! හිතට දැනෙන තනුවක් !! වැළලී යන ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අනාගතය පුබුදුවාලන ගීතයයි මේ !! 👏❤️
🥰🥰 nice
thada brooo😯😲😲😚😚😁
පට්ටම සින්දුවක්.. මෑත කාලයේ ආපු.. අපි වායෝලාගෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ නිර්මාණ. නැතුව ප්‍රසංග වේදිකාවේ බූට් සින්දුවලට වාදනයක් නෙවෙයි.. ඒකට ඕනතරම් ලංකාවේ බෑන්ඩ් ඉන්නවා.. ඒත් උබලා යන්න ඕනේ උබලාගේ ගමන.. නැතුව රැල්ලට නෙවෙයි.. ජය වේවා!
Ela ela.
පොළෝ තලයේ ඔබයි මිනිසා
අනාගතයේ........ ! ගොඩක් ස්තුතියි මේ වගේ සිංදු හදනවට ... ජය වේවා....!!!
ජය වේවා!
අනාගතේ ❤️❤️❤️❤️
Patta lassanai awajathaka iraj ponnayage heluwen natana awata wada
"නොනිම් කතරේ පහන් තරුවෙන් එතර වෙන්නේ..... " එතන feel එක😶💙
Etana tama pattama
සමුගන්නේ තනි තනියේ..
Minor chords 3 K maruwenawa...feeling eka lassana ekae
නියම වැඩක්
මේ වගේ සිංදුවක unlike කරන්නේ සිංහල නොතේරෙන බිහිරි පුද්ගලයන් පමණයි.
Patta
Wadakata Nathi Boot Kaapu Sindu Ahena Samajayaka..... Wayolagen Alutn Hoda Wadak..... Jaya Wewa........ God Bless You
Comments දැක්කම පේනවා නියම සංගීතය මිහිරිය දැනෙන මිනිසුන් අපි අතරේ තවමත් ඉන්නවා කියලා. රටේ අසහන කාරයෝ ඉන්නකන් මේවා trending ගේන්න අමාරුයි.. සින්දුවනම් කියලා වැදැක්නෑ supiri.. ඇහුවට එපා වෙන්නෙත් නෑ..
කොච්චර creative production එකක් ද මේක....හරිම original.....one of a kind.....
YOHANI ගේ cover ups වලටත් වඩා කොච්චර ලස්සන ද...? This is real creativeness
Wayo kiwwoth aye supirima sinduwak thama👍❤️
meloo rahak nati boot sindu walata wada me sinduwanam pattttta.This song is really creative song.well done wayyo.අර්ථය,සංගීතය ඔක්කොම ගැළපෙනවා.හොඳ ගීතයක්
❤❤❤❤ ලන්ඩන් වල රාජකීයන් ඉදිරියෙත් ඇහුන නාද ❤❤❤❤❤
commonwealth Day එකේ සිංදුව අහලා ආවේ ආයේත් අහන්න.. 💗
ඇත්තටම කිව්වොත් මේකට ratings 10/10ම දෙන්න පුළුවන් 😊
ශ්‍රී ලාංකික ලේ වලකාලිය නොහැක. ආඩම්බරයි ❤️
phone hora ඔබට ඔය වැටහෙන ටික පාලකයින්ට තේරෙනවනම් කොච්චර හොදද 🙌
ඒල
මේ දවස්වල අපි අහන්නම ඕනෙ සින්දුව ❤️
අම්මෝ නියමයිනේ
Congratulations.wyo jayen jaya
❤️❤️❤️❤️👌👌👌🤝pattama song eka
Wayo මාමලා හැමදාම මගේ හදවතේ ඉන්නවා..ඔයාලා නියමයි මාමෙ....ජය වේවා 🎉❤❤❤
ආදරෙයි වායෝwayo👍👍👍
රට වටකර වැට බැන්දා 🇱🇰
කට වහගෙන ඉකි බින්දා😥
දුක වාවනු බැරි හින්දා 😣
හොර රහසේ.....
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදව❤️🔥
2022 අහන සෙට් එක කෝ මෙහෙට
👍👍
owa thamay apita one
රට වටකර වැට බැන්දා..
කට වහගෙන ඉකි බින්දා..
අරගලේ දවස් මතක් වුණා
2024 අහන අය ඉන්නවද🖐️😊
😢
Excellent.kiya ganna bari hari lassana hagimak danena sinduwak
ලස්සනයි... හරි සැහැල්ලුවක් හිතට දැනෙනවා
මෙලෝ රහක් නැති සින්දු හදාගෙන තමන්ම කියාගෙන වෙන බෑන්ඩ් එකකට මේ වගෙ මාස්ටපීස් එකක් හදන්න සපෝට් එක දීපු සනුකට රෙස්පෙක්ට් 🔥
අනාගතයේ...දිගටම යන්...💕💕💕
Anagathayak. ...... Love you whayo
ලංකා තලයේ අනාගතයේ ඔබයි සංගීතයේ...... ජය වේවා වායෝ/ සනුක
Jaya wewa wajo
Wayo...Ft...Superb..Sangeeth...Salute....U මේ තමා අපේ රිද්මය..සේනාංග...
Wow......❤️👌
Sanuka ගේ Post එකෙන් පස්සේ ආපු අය.. 💪🏾❤️
එක පට්ට වායෝ
ශ්‍රී ලාකේය සංගීතයේ අනාගතය ඔබයි @sangeet@wayo ❤ 🇱🇰
Pattaaaaaah✌️✌️✌️✌️✌️✌️
තාරුණ්‍යට හෘදයාංගම ආමන්ත්‍රණයක්. ස්තුතියි WAYO.
Ape iskole hemadama udeta me sinduwa danawa
ජය වේවා Wayo & Sanuka
Isaara ape iskole patan ganna kalin me song eka danawa
Richmond college galle❤❤❤
wow wayo
Wow...lassanai...api balaporoththuwena sindu mewa thama..අසබ්‍ය දර්ශන තියෙන vedio නෙමෙයි...සුපිරි සින්දුවක්...
පොලෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ... Well done WAYO
සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ #වායෝ 🤩🤩🤩🤩🤩😇😇😇😇
Niyamai wayooo menna sindu.... ❤️❤️❤️🎸🎸🎤🎤🎹🎼🎼
Patta wadak superb
man adreiiiii sangeet aiyeee
Apith adreiiiii