පර් 10 ක කහ වවල මිලියනයක් හොයමු. කැලේ සුද්ද කරන්න සේවකයො ඕනෙත් නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 235

  • @syedjaan3165
    @syedjaan3165 3 года назад +11

    ඔබතුමාට .ස්තුතියි .පැහැදිලි .කිරිම .ඉතාම .වටිනවා .

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +1

    බොහෝ ම ස්තූතියි සර් පැහැදිලි කලා ට.

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 года назад +2

    Obathumata godak sthuthi sarthaka kahawagawagan pahadili karata Budusarani

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 2 года назад

    බොහොම ස්තුතියි ඔබට

  • @agnijaala5948
    @agnijaala5948 3 года назад +10

    Grow bag සාදාගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන් දැ

    • @gsr1684
      @gsr1684 2 года назад

      Daraz ekin ganna.

  • @nishanthifernando9286
    @nishanthifernando9286 3 года назад

    Glowbags milade ganimata awasyai kohomada keya danum denna

  • @khaledalazme7682
    @khaledalazme7682 3 года назад +3

    ගොඩක් පින් දැනුවත් කිරීම ගැන ඹබ තුමාට නිදුක් නිරෝගී අනාගත

  • @thushari-b7z
    @thushari-b7z 3 года назад

    bohoma sthuthi ethama watina wal tharuwan saranai

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 года назад +5

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏

  • @danudanu6546
    @danudanu6546 3 года назад +5

    Thank you very much sir..

  • @nilmininimmi9746
    @nilmininimmi9746 3 года назад +17

    මමත් පුන්චි කහ පාත්තියක් හිටවල තියනවා.ගස්නම් හොදයි .මම කාබනික පොහොර තමයි යෙදුවෙ.🌱🌱🌱👍💯✋🏻

    • @sarathkumara
      @sarathkumara 3 года назад

      මේ bag කොහොමද ගන්නේ

    • @nilmininimmi9746
      @nilmininimmi9746 3 года назад

      @@sarathkumara ගැමියා සමග සම්බන්ධ වෙලා කතා කරගන්න.👍🙏

    • @madusankaherath580
      @madusankaherath580 3 года назад

      ruclips.net/user/shortsTUz30I_fntc?feature=share

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 года назад

      @@sarathkumara call

  • @niroshbandara4011
    @niroshbandara4011 3 года назад

    Akkarayakata kaha pala keeyak awasyada Maya thorathuru labadenda

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 года назад

    Oyage beheth thel genna ganne kohomada wagawata

  • @amakumarage2594
    @amakumarage2594 14 дней назад

    මාර්තු අප්‍රෙල් විතරද?දෙසැම්බර් හොද නැද්ද?

  • @lahirurajapaksha8327
    @lahirurajapaksha8327 3 года назад +1

    Oba thumage grow bags saha anik nispadana gannekohomada kahabeeja ala hadaganne kohomada

  • @thilinasampath5633
    @thilinasampath5633 3 года назад

    jala sampaadanaya kohomada karanna oni?

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 года назад +1

    Ithama watina video ekak.obata stutie.

  • @rohithamendis2085
    @rohithamendis2085 2 года назад

    Kaha gahe gobaya kunu wenawa.mokakda karanna ona plz

  • @ත්රිශූල
    @ත්රිශූල 3 года назад

    kaha ala ganne kohenda pala karanna

  • @HM-re6ls
    @HM-re6ls 3 года назад +7

    Grow bag ගෙන්නගන්න පුලුවන්ද?

    • @gsr1684
      @gsr1684 2 года назад

      Daraz ekin ganna

  • @niroshapathirana9010
    @niroshapathirana9010 3 года назад

    Pala labaganne kohomada

  • @wasanakumari8158
    @wasanakumari8158 2 года назад

    Sir me kaha wawala kohomada salli karanne

  • @Dulanya-p5s
    @Dulanya-p5s Год назад

    මල්ලි කස්තුරි කහ පැල හොයලා දෙන්න.

  • @neranjanadhanushka7435
    @neranjanadhanushka7435 3 года назад +2

    Grow bag ganne kohenda.bag ekak kiyak wenawada

  • @w.ggeetha9764
    @w.ggeetha9764 3 года назад

    Hoda wadasatahanak mataht grobag tikak ganna uluwanda kohomada ganne

  • @newmusic5778
    @newmusic5778 3 года назад

    Kaha bag 100 hada ganna kaha beeja kg kiyak onada

  • @jayanthameegama6781
    @jayanthameegama6781 3 года назад

    Matath kha wagawak karanna one oba thuma sambanda kara ganne kohomada

  • @morinchandani7378
    @morinchandani7378 3 года назад +1

    Kaha ala hitawanna pera dileera nasakyk pogawanwd .amu kahawalt weladapolak tiynwd .Thank you

    • @-thrimana3904
      @-thrimana3904 3 года назад

      ඔව්ව්.. දිලීර නාශකයක් තියෙනවා..ඒකෙ අල ටික පොගවා ගන්න ඕනෙ

  • @tourexperience7335
    @tourexperience7335 3 года назад

    Kaha pala ganna puluwan kohenda...

  • @ukmaxchannel7435
    @ukmaxchannel7435 3 года назад +2

    Grow bag 1k kiyak wenawada. Kohomada gannA puluwan

  • @slselling8006
    @slselling8006 3 года назад

    Kaha galawala kochchara kal thiya ganna puluwanda ?

  • @sashagirl153
    @sashagirl153 3 года назад

    amu kaha viyali kaha bawata pathkaranne kohomada?

  • @UserB67
    @UserB67 3 года назад

    Grow bag miladi ganne kohomada

    • @gsr1684
      @gsr1684 2 года назад

      Daraz ekin ganna

  • @indikalalith1692
    @indikalalith1692 3 года назад +1

    Video eka hodai bag ekkka Kha hitawena widiya mulasita phadele karanna

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 3 года назад

    ඉඟුරු ala bahala kiyala danaganne kohomada...gaha marunamada

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 3 года назад

    Thank you...

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 3 года назад +7

    කොහෙන්ද grow bag ගන්නෙ?

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 года назад

    බොහොම ස්තුතියි

  • @sithijapujitha3243
    @sithijapujitha3243 2 года назад

    Dan kohomad mila

  • @suranjikaherath5253
    @suranjikaherath5253 2 года назад

    kaha kilo 75 withara thibenwa ganna kenek kiyanna

  • @ammjayawathi506
    @ammjayawathi506 3 года назад

    ඔබ.තුමාගේ.පැහැදිලි.කිරීමට.ස්තූතියි.

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 3 года назад

    Mata bag tikak ganna one kohomada Mila ganan saha coriuer karanawada?pls kiyanna

  • @ravindralakmal8961
    @ravindralakmal8961 3 года назад

    Gro bag hadanne komada

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Год назад

    බ්‍රෝ
    ඔයාගෙ අර column ගම්මිරිස් වීඩියෝ එකේ වැරදි තියෙනවා
    අපරාදෙ මිනිස්සු හොයල බලන් නැතුව ඕවට සල්ලි වියදම් කලොත්
    ඒ ක්‍රමය හොද පැල ගන්න
    කොණ්ක්‍රීට් කුලුණු වගේ නම් සල්ලි ගියත් කාලයක් තියෙනවා
    හැබැයි අර දැල් ඉක්මනින් දිරල යනවා.
    ඒක පොඩ්ඩක් නිවරදි කලා නම් වටිනවා

  • @beatricezain8234
    @beatricezain8234 2 года назад

    කරුණාකරලා ඔබතුමාව සම්බන්ධ කරගන්න අපිට දුරකථන අංකයක් හදුන්වා දෙන්න පුලුවන්ද ?
    ස්තූතියි .

  • @pasindudhananjaya8886
    @pasindudhananjaya8886 3 года назад

    Gamiya product ganna thiyanawada ona thanaka...

  • @karunarathna6284
    @karunarathna6284 2 года назад

    Grow bag ekak kiyada

  • @wajirasampath6130
    @wajirasampath6130 Год назад

    kaha aswanna nelana kalaya sadahan karanna

  • @jagathkumara4170
    @jagathkumara4170 2 года назад

    කහ. වගාකරන. හරි. ක්‍රමය. කියන්න

  • @ලොවවටා-ඪ2ධ
    @ලොවවටා-ඪ2ධ 3 года назад

    Mata me kawara labaganna puluwan vidiya kiyanawada

  • @HasiandNuwa
    @HasiandNuwa 2 года назад

    Me bag ganna thiyanwada

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 года назад +2

    ගොඩක් වටිනවා මහත්තයා තෙරුවන්සරණයි

  • @wajirasampath6130
    @wajirasampath6130 Год назад

    kaha waga kalayuthu masaya sadahan karanna

  • @mnhomefarm3794
    @mnhomefarm3794 3 года назад +1

    👍👍👍👍👍👌👌👌👌👌👌Nice

  • @anushkamadushanka6260
    @anushkamadushanka6260 3 года назад +1

    Thank you aiye

  • @madhushikakuruppu2497
    @madhushikakuruppu2497 2 года назад

    Bag eka size eka කොහොමද

  • @Hima44597
    @Hima44597 3 года назад

    Great

  • @tharushanethsara3892
    @tharushanethsara3892 2 года назад +2

    මේ වගේ කහ හිටවපු like එකක් ඕනේ.

  • @roshanranasinghe6657
    @roshanranasinghe6657 3 года назад

    Bag ganne kohenda

  • @wathsalalakmali7004
    @wathsalalakmali7004 3 года назад +8

    Grow බෑග් ගන්න පුලුවන් කොහොමද

    • @Free2play-k3m
      @Free2play-k3m 3 года назад +2

      සල්ලි දීල ගන්න එපා කිලෝ 10 හාල් උර තියෙන්නෙ ඒව ගන්නකො. අඩු වියදමින් වැඩි ප්‍රතිලාභ 😁

    • @prasad6781
      @prasad6781 3 года назад

      Daraz

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 года назад

      Me grow bags wala saruwata gas hadenawa. Kabanika pohorath dilira nasakath meyala langa thiyanawa

    • @lahirukumara2177
      @lahirukumara2177 3 года назад +1

      @@Free2play-k3m eka aththamath ehemai karanne

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 года назад +1

    Me kaha hadana pas mishrane kiyanko please

  • @asankanaweenofficial
    @asankanaweenofficial Год назад +1

    දැන් කහ 70 - 100. ලක්ශ දෙකක් හොයන්නත් බෑ😅හැම මගුලම යූ ටියුබ් දාන්න ගත්තට පස්සෙ ගොවිතැනක් බතක් කරන් මැච් එකක් ගහන් ඉදපු ගොවියට බඩේ පාර වැදුන එක විතරයි උනේ. මිලක් නෑ. අස්වනු කුනු කොල්ලෙට යනව

  • @darshanapradeep8972
    @darshanapradeep8972 3 года назад

    ගැමියා දීලිර නාශක හැම තැනම ගන්න පුලුවන් ද

  • @amilapriyangani3918
    @amilapriyangani3918 Год назад

    Bag ekak kiyada

  • @nawarathnagamage862
    @nawarathnagamage862 3 года назад +6

    නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ගෙ මේ අදහස් ලබා දුන් නාට

  • @disnamalkanthi3029
    @disnamalkanthi3029 3 года назад

    Grow bag mil di gann puluvand ekak kiyd

  • @hirusha1348
    @hirusha1348 3 года назад +1

    මගේ ගෙවල් රාගම කහ පල හෝ බීජ ගන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්නම් හොදයි

  • @SUHAILSTARS
    @SUHAILSTARS 3 года назад

    oya kiyanakota asahithanawa sir

  • @nuwanbuddika3597
    @nuwanbuddika3597 3 года назад

    Anee mata udau karanna puluwanda..

  • @shanthakumara8638
    @shanthakumara8638 2 года назад

    Go bek ganne kohenda

  • @kanofoods8452
    @kanofoods8452 3 года назад +1

    Kohetada denna puluwan?

    • @dilhanikumari44
      @dilhanikumari44 3 года назад

      Roof terrace ekaka wawanna bara aduwen madaya hadanna vidiyak thiyeida
      Cohubath wage

  • @lasinipoornima7241
    @lasinipoornima7241 3 года назад

    Kalina wadasatahanak.harima wadagath

  • @chandaniwerashinha4989
    @chandaniwerashinha4989 3 года назад

    me bag eka kohomada ganne

    • @gsr1684
      @gsr1684 2 года назад

      Daraz walin ganna

  • @wassanaya9690
    @wassanaya9690 3 года назад

    Godak kattiya kiynwa kaha hitewwata wedak ne kiynwa anduwa wenas un gaman pita ratin ayeth gennwa kiyla math wawanna hitiye ayye e katha walata hithe thibb hina kudu una kaha wewoth kaha ganna then koheda thyenne

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 3 года назад +4

    සුබ උදෑසනක්, අපි කහ ප්‍රෝජෙක්ට් 1 ෆෝම් පිරෙහුව ජනවාරි මාසේ, ඒත් කොරෝනා ආවා නිසා ඒක ටිකකට කල් ගියා ,ඒ ආයතනය ට අපේ ගමේ පවුල් 50 ට ත් වැඩියෙන් සම්බන්ධ උනා, සමහර විට ලබන ජනවාරි ඒක පටන් ගනී,

    • @nishadhiumeshika424
      @nishadhiumeshika424 3 года назад +2

      එයාලා අපිට මුලින් 100000ක් දෙනවා , එකෙන් කහ පෙළ, බෑග්, කහ වගාව ට පොහොර , වතුර මල් අවශ්‍ය නම් වතුර මල් හදන උපකරණ, තව අපිට ඕනි නම් ඒ සල්ලි වලින් විල්බරොවක් අරගන්නත් පුළුවන්, එයාලම වගාවට අවශ්‍ය හැම දේම සපයනවා, අස්වැන්න ත් එයාලම මිලදී ගන්නවා. ඉතින් ඒක හොඳයි අපිට කහ වගා කරලා විකුණා ගන්න කොහේවත් දුව දුව ඉන්න ඕනිත් නැ, අපිට පාඩු උනොත් එයාලම ඒක බලාගන්නවා, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ පටන් ගන්නකන්☺️☺️☺️

    • @rasikalakmal8376
      @rasikalakmal8376 3 года назад +3

      මට ඒ ආයතනයේ දුරකථන අංකය හොයලා දෙන්න⁣ෙකා්

    • @nishadhiumeshika424
      @nishadhiumeshika424 3 года назад +2

      @@rasikalakmal8376 gm අනේ එයාලා අපිට නම්බර් 1 දුන්නේ නැ, එයාලා ආයේ ආපු දවසට මන් අනිවා පුළුවන් උනොත් නම්බර් ඉල්ලලා දෙන්නම්,

    • @rasikalakmal8376
      @rasikalakmal8376 3 года назад

      @@nishadhiumeshika424 thanks.bs

    • @skmedia5858
      @skmedia5858 3 года назад

      @@nishadhiumeshika424 අනේ ඒක ලොකු උදව්වක් හැමෝටම ...ජය වේවා ...

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 года назад

    Super video.

  • @success5764
    @success5764 3 года назад +1

    මාත් වගා කරලා තියෙන්නේ පර්චස් 5යි. එක ගහක කිලෝ 4ක් 3ක් වගේ තියෙනවා

    • @success5764
      @success5764 3 года назад

      @@kaveeshaindu1981 දෙන්න පුලුවන්. ඔයා කොහෙද?

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 3 года назад +7

    මිනිස්සු කහ හැදුව කියලා මිල අඩු කරනවනම් , පිටරටවලින් ගෙන්වන ඒවයිත් මිල අඩු වෙන්න එපෑයි.

  • @hashan9112
    @hashan9112 3 года назад +6

    සිටුවන්න ඕන කහ කැබැල්ලක බර ප්‍රමාණය කොපමණද?

  • @nadeeshavithanage3320
    @nadeeshavithanage3320 3 года назад +1

    Bag koheda ganna tiyenne??

    • @gsr1684
      @gsr1684 2 года назад

      Daraz ekin

  • @deshapriyagamage7400
    @deshapriyagamage7400 3 года назад

    Grow bags milata ganna puluwanda

  • @nandhawijayarathna6127
    @nandhawijayarathna6127 3 года назад

    අාචිටොක්කා වගාව සිදුකරන්නේ කොහොමද

  • @abcdesilva5438
    @abcdesilva5438 3 года назад +1

    හිටවන්න ඕන කරන කහ ගන්න ඕනේ kohenda

  • @shanthakumara8638
    @shanthakumara8638 Год назад

    Go beg ganna oni oyagen komada ganne

    • @gemiya
      @gemiya  Год назад

      Office even Hanna puluwan - Padukka 0719775775

  • @jewithewidinna
    @jewithewidinna 3 года назад +2

    Godak isthuthi uncle.

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458 Год назад

    dan harida

  • @himaliranathunga597
    @himaliranathunga597 3 года назад +1

    සර් මම මල් පොච්චි වල හැදුවා. හොදට හැදෙන්නැනෙ. මොකද කරන්න ඩන

    • @thimirapawan2294
      @thimirapawan2294 2 года назад +1

      50kg මලුවල හදන්න ..සුපිරියට හැදෙනවා

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 года назад

    ග්රො බැග් උස පලල කොපමන විය යුතුද ,කහ හිටවන්න අ

  • @lkbusbro6661
    @lkbusbro6661 3 года назад

    Top

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 3 года назад

    Budu saranai

  • @shanshan5213
    @shanshan5213 3 года назад

    මමත් හිතන් ඉන්නේ හිටවන්න එත් බයයි ගොඩක් අය හිටවනවා දැන් ලබන අවුරුද්දේ අස්වනු නෙලන කාලෙට මිල පහල යනවනේ එතකොට?

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад

    Thanks

    • @damayanthimallika3951
      @damayanthimallika3951 2 года назад

      දැන් කහ කිලෝවක් රුපියල් 50,යි

  • @lasitharanaweera6411
    @lasitharanaweera6411 3 года назад +3

    පොහොර මාධ්‍ය කියන්න පුලුවන්ද

    • @was4734
      @was4734 3 года назад

      දහයියා බාගෙට පුචිචල ගොම සහ පස්මිශ්‍ර කර බැග්වල හිටවන්න

  • @roshanranasinghe6657
    @roshanranasinghe6657 3 года назад

    Pohora danawada

  • @roseperera2669
    @roseperera2669 3 года назад +1

    ඔබගෙ grow bag mixtureඑක ගෙනාව.ඒකට ෂොහොර දානඩ ඕනද ෂැලවල ෂත්ර කහපාට වෙනව

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 3 года назад

    Kaha galawanna kola kaha wenna ona neda

    • @-thrimana3904
      @-thrimana3904 3 года назад

      කොල මැලවිලා යනවා..

  • @rameshchathuranga5324
    @rameshchathuranga5324 3 года назад

    Komada kaha welala kudu karaganna leci cramayak nedda

    • @-thrimana3904
      @-thrimana3904 3 года назад

      හරිම ක්‍රමයක් තියෙනවා..

  • @srikanti8975
    @srikanti8975 3 года назад

    කහ ගලවන්න සුදුසු ගහමැරෙන කන් ඉන්න ඕනද

    • @gemiya
      @gemiya  3 года назад +2

      Ow

    • @srikanti8975
      @srikanti8975 3 года назад

      @@gemiya 𝖙𝖍𝖆𝖓𝖐𝖞𝖔𝖚

  • @dinukalakshan7834
    @dinukalakshan7834 3 года назад

    Nice bro

  • @pushpamala1036
    @pushpamala1036 3 года назад +7

    කහ සුලබ වීම තුල ඔය කියන තරම් ආදායම ගන්න පුලුවන් ද

    • @ibba89
      @ibba89 3 года назад

      බෑ
      දැන් සෑහෙන්න මිල පහත වැටෙමින් පවතිනවා.